බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

  Рет қаралды 23,025

Pradeep Wijesiriwardana

Pradeep Wijesiriwardana

Күн бұрын

බෙහෙත් පැකට් ප්‍රශ්ණයකට නිවරදිව පිළිතුරු දෙන ආකාරය මෙම විඩියෝ එක තුළින් සාකච්චා කරනු ලැබේ. අපගේ 2024 පේපර් පන්ති වලට සම්බන්ධ වූ සිසුන්ට සතියකට සැරයක් මෙවැනි ප්‍රශ්ණ වෙනම සාකාච්චා කරනු ලැබේ. | WhatsApp 071 84 0000 4
⭐️ විභාගයෙන් ඉහලින් සමත් වීමට නම් දැන්ම ඉදන් ටයිම් තියාගෙන පේපර් කරන්න. තියරි විතරක් පාඩම් කරලා මදි. පේපර් එකක් කලොත් තමයි ඔයාට විභාග රටාව, කාලය කළමණාකරනය වැනි හැමදේම හදා ගන්න පුලුවන්.
🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
🔰 2024 විභාගය ඉලක්ක කර පැවැත්වෙන පේපර් පන්තිය පැවැත්වෙන ආකාරය:
📌 සවන්දීමේ පොත සාකච්ඡා කිරීමේ පන්තිය - සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා සහා ඉරිදා රාත්‍රී 8:00 සිට 11:00 දක්වා
📌 අණුමාන පේපර් සාකච්ඡා (කියවීම සහා සවන්දීම) කිරීමේ පන්තිය - සෙනසුරාදා උදේ 8.30 සිට දවල් 1.30 දක්වා
📌 කියවීමේ පේපර් එකේ එන්න පුලුවන් හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් සතිවල සාකච්චා කිරීම. (ප්‍රස්තාර, හිස්තැන්, බෙහෙත් පැකට්, හැදුනුම්පත් ආදී සෑම කොටසක්ම)
📌 වචන හොඳට පාඩම් කරගන්න වචන ටෙස්ට් එකක් පැවැත්වෙනවා සතියට එක බැගින්.
📌 අණුමාන ප්‍රශ්න පත්‍රයට අමතරව සතියට එක් කියවීමේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් බැගින් ලබා දීම සිදු වෙනවා. ඒ ටෙස්ට් එක EPS TOPIK විභාගය තියෙනවා වගේම Online CBT ආකාරයට පැවැත්වෙනවා. ඒකෙන් ඔයාට විභාග විදියටම පේපර් කරන්න හුරු වෙනවා වගේම පේපර් කරද්දි කාලය (ටයිමින් හදාගන්න) කළමනාකරණය කරන්න පුරුදු වෙනවා.
👉 ව්‍යාකරණ Short Note වැනි කෙටි ක්‍රම මගින් මෙතෙක් ඔබට අමාරු සියලුම ව්‍යාකරණ ඉතාමත් හොදින් මතක තබා ගැනීමට හැකිවීම.
👉 විභාගයට එන සියලුම ප්‍රශ්න වලට අදාල කෙටි ක්‍රම සහා ඒවාට අදාල වචන, ව්‍යාකරණ ඉතාම සාරංශ සහිතව..
👉 විභාගයට පාඩම් කලයුතු ආකාරය TIME TABLE මගින් සිසුන්ට ලබා දීම තුළින් පාඩම් කිරීමට වේලාව අඩු සිසුන්ටත් අත්‍යාවශ්‍යා කොටස් පමණක් පාඩම් කර ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිය.
🔰 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
chat.whatsapp....
🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+
⭐️ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..
✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. පළමු වටයේ විභාගයෙන් 203 දෙනෙක් ද දෙවන වටයේ විභාගයෙන් 346 දෙනෙක්ද සමත් කිරීමට අප පන්තිය සමත් වුණි. තුන්වන වටයේද මේ දක්වා පැවති විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කිරීමට දායක වුණෙමු.
✅FaceBook Page: / sisencokoreanclass
✅KZbin: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_languag...
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: www.tiktok.com...
✅WhatsApp Group: chat.whatsapp....
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
#korean #learnkorean #koreanexam #epstopik #epstopikpaper #epstopikkorea2024

Пікірлер: 74
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 11 ай бұрын
🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න. chat.whatsapp.com/Eg6WJZNdCkdGTKRCOWCeZv 🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. chat.whatsapp.com/FSM79ZgyNvGImzjs9rPnJR 🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
@HashaniGanga-so3yt
@HashaniGanga-so3yt 11 ай бұрын
Sirge clz eka igena gnna asa hithenwa eththm mechchra dawasak clz walt join une nethi ekat pathuthewanwa ❤
@shenaldevinda9710
@shenaldevinda9710 6 ай бұрын
සර් ඊයෙ exam කරා ලකුනු 165 යි..(24/07/21)..මාසයක් වගේ වැඩ කරේ හරියටම... සර්ගෙ වීඩියෝ අතාරින්නෙ නැතුව ඔක්කොම වගේ බැලුව youtube...බෙහෙත් තුන්ඩුවත් සර්ගෙන් ඉගෙන ගත්තෙ මේකෙන්....🙏❤️
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 6 ай бұрын
ගොඩක් සතුටුයි පුතා ❤️👍සුභ පතනවා!!!
@junglemurusafari9739
@junglemurusafari9739 11 ай бұрын
❤Sir.Pradeep your the best one in a around Sri Lankan teacher for Korean language....
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 11 ай бұрын
Muru putha
@KaveeshaUdari-j6q
@KaveeshaUdari-j6q 8 ай бұрын
වෙලාව පාන්දර 2.05 යි...මං සර් ගෙ මෙ වීඩියෝ එක බලන්නෙ දැන් ...ඇත්තටම හොදට තේරෙනවා...අනෙ ගොඩක් ලොකු උදවුවක් අපිට මේක......බුදුසරණයි ...මේ වැඩෙ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....කෞරුත් කියලා දුන්න ඒවා තේරුනෙ නැ ..සර් හොදට තේරුම් කරනවා....ඊලඟ මාසෙ විභාගෙ...ගොඩක් ලොකු උදවුවක් සර්...♥️♥️♥️♥️♥️ හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනි...🎉❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 7 ай бұрын
ස්තූතියි පුතා
@nuwanchandana-q5y
@nuwanchandana-q5y Ай бұрын
ගොඩාක් ස්තුති සර්...ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
❤️❤️
@korean254
@korean254 6 ай бұрын
ගොඩක් පිං සර් 🙏🙏🙏
@SachinthaNamal
@SachinthaNamal 9 ай бұрын
Thank you sir හොදට පැහැදිලි කරා ❤🎉
@KaveeshaDilshan-ce1yu
@KaveeshaDilshan-ce1yu 6 ай бұрын
godak pin sir mewage danne nathidewal sirge chanel eken apita ugannanawata godak sthuthi sirta🙏🙏❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 6 ай бұрын
දන්න යාලුවොන්ට බලන්න share කරන්න ❤️
@gayanchinthaka8285
@gayanchinthaka8285 10 ай бұрын
1년 동안 혼자서 어학 공부를 했습니다..이제 논문을 작성하고 있습니다..모든 것을 설명해 주셔서 정말 감사합니다..부처님의 축복이 있기를!
@HasinthaUdayanga-k8l
@HasinthaUdayanga-k8l 5 ай бұрын
සර් කියලා දුන්න ටිකනම් තේරුනා 🖤🖤
@hirushitharuka7320
@hirushitharuka7320 7 ай бұрын
Thank you sir ❤
@Nimeshiipiyrtne
@Nimeshiipiyrtne 11 ай бұрын
Ape sir 🙏
@ireshashashikani123
@ireshashashikani123 11 ай бұрын
සර් විභාගෙට පේපරේ උත්තර දෙකක් එන සම්භාවිතාවකුත් තියෙනවද
@MaduSenarathna-p5w
@MaduSenarathna-p5w 11 ай бұрын
감사함니다 선생님 😊
@harshatube6976
@harshatube6976 10 ай бұрын
Bohoma sthuithi sir...❤❤..sirta godaak pin..
@RAVI.B0E
@RAVI.B0E 11 ай бұрын
감사합니다 ,선생님 ❤
@HESH999
@HESH999 11 ай бұрын
Thank you..🖤
@lsamansiri
@lsamansiri 11 ай бұрын
අපේ සර් 🥰🥰🥰🥰
@NaveeshaBuddhini
@NaveeshaBuddhini 4 ай бұрын
Thank you sir
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 4 ай бұрын
ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.
@NaveeshaBuddhini
@NaveeshaBuddhini 4 ай бұрын
@@PradeepWijesiriwardana ok sir😊❤️
@chinthakaasanka3849
@chinthakaasanka3849 11 ай бұрын
අපේ සර් 🙏🙏🙏❤️🇰🇷🇰🇷
@dimuthuprasannadimuthu2868
@dimuthuprasannadimuthu2868 10 ай бұрын
Hodata kiyala denawa sir . ❤️🙏
@EshanHemantha-lc9jy
@EshanHemantha-lc9jy 11 ай бұрын
저희 선생님은 우리한테 한국어를 잘 가르쳐 줬습니다. 그래서 시험을 편하게 합격할 수 있었습니다. 감사합니다 🙏 선생님❤
@kassa214
@kassa214 9 ай бұрын
Thanq sir 🙏
@sagsrikadilhani5981
@sagsrikadilhani5981 8 ай бұрын
Hodata teruna sar budusaranai❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 8 ай бұрын
ස්තූතියි පුතා
@kavinduchanaka5517
@kavinduchanaka5517 11 ай бұрын
❤🙏🙏🙏
@chamaranirmal859
@chamaranirmal859 10 ай бұрын
Meee wagee guruwaru labanna pin karan onee❤❤❤❤
@todayTK
@todayTK 11 ай бұрын
프라딥형!! 한국에 살면서 꼭 필요한 정보들만 쏙쏙 골라 알려주시네요!! 아주 굿굿굿
@UpstreamOn
@UpstreamOn 10 ай бұрын
🙏선생님 감사합니다.💖 🙏공부를 잘 하세요💖 🙏여러분 공부를 잘 하세요💖
@HESH999
@HESH999 11 ай бұрын
Thawa video danna sir 🙏
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 11 ай бұрын
ඔය ගැම්මටම අලුත් පේපර් ටිකක් දැම්මනම් තමයි වටින්නේ 😛
@PraneethAsanka-vg9du
@PraneethAsanka-vg9du 6 ай бұрын
Ow aniwarayen sir
@ireshkavinda5244
@ireshkavinda5244 11 ай бұрын
❤️🙏
@nisansalachathuranga1291
@nisansalachathuranga1291 11 ай бұрын
Ape sir❤❤❤❤
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 11 ай бұрын
❤❤❤❤❤
@KavinduGimhan-yo5fg
@KavinduGimhan-yo5fg 6 ай бұрын
👊❤️
@madhubashinirathnayake
@madhubashinirathnayake 10 ай бұрын
🙏❤️🙏
@tharinduhemantha25
@tharinduhemantha25 11 ай бұрын
❤❤
@notysens7756
@notysens7756 9 ай бұрын
සර් පුලුවන් නම් 관게 있는 කරමුකො ගොඩක් පටලැලි සහගතයි 🥺
@DhanukaNadeeshan-k7m
@DhanukaNadeeshan-k7m 11 ай бұрын
Pinkan clinic eke part 2 dennako❤
@tv-jr4xx
@tv-jr4xx 10 ай бұрын
pepar dannko sar godak pin
@M.A.TSanjana
@M.A.TSanjana 6 ай бұрын
Sir me pepper eka download karagnna widihak nedda
@IshanNHennadige
@IshanNHennadige 7 ай бұрын
පුළුවන් නම් මේ පේපර් එක දාන්න බැරිද සර්
@jinethlakruwan6926
@jinethlakruwan6926 11 ай бұрын
🥰
@nilupulisandareka722
@nilupulisandareka722 3 ай бұрын
Man mgs akak damma thama reply akak nane.😢
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 2 ай бұрын
reply එකක් ආවා නේද පුතා?
@udara232
@udara232 11 ай бұрын
Sirge online cls ekt join wenne komd
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 11 ай бұрын
071 84 0000 4 WhatsApp මැසේජ් එකක් දාන්න.
@sagarikakumudumali-iv2st
@sagarikakumudumali-iv2st 11 ай бұрын
Ape sr
@hishandilruksha1393
@hishandilruksha1393 5 ай бұрын
දෙවෙනි ප්‍රශ්නෙ උත්තර දෙකක් තොයේනේ ඒකට විසදුමක් දුන්නෑනේ
@kokilakumara3203
@kokilakumara3203 11 ай бұрын
우리 성생님❤
@AshenDhanajaya
@AshenDhanajaya 2 ай бұрын
Thank u sir❤
@SUPUNCHANAKA-n5j
@SUPUNCHANAKA-n5j 11 ай бұрын
❤❤❤❤❤
@HashiniDanuja
@HashiniDanuja 10 ай бұрын
Ape sir 🙏
@ThusanhiKarunanayaka
@ThusanhiKarunanayaka 11 ай бұрын
Ape sir❤
@nethmiimodya-x6j
@nethmiimodya-x6j 11 ай бұрын
💖
@dilmadhu4308
@dilmadhu4308 5 ай бұрын
🙏🙏❤
@janithadilhara3490
@janithadilhara3490 5 ай бұрын
❤️
@DeshanNawanjana-s1q
@DeshanNawanjana-s1q 4 ай бұрын
❤❤❤❤❤
@IsuruPathum-px9in
@IsuruPathum-px9in 6 ай бұрын
❤❤
@sachithramaheshini9235
@sachithramaheshini9235 10 ай бұрын
❤❤❤
@janithlahiru2567
@janithlahiru2567 6 ай бұрын
❤❤
@nishanthaSaklasuryge
@nishanthaSaklasuryge 4 ай бұрын
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 4 ай бұрын
ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.
@RasinduHarshana-z6j
@RasinduHarshana-z6j 14 күн бұрын
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 14 күн бұрын
❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН