Рет қаралды 20,902
EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA | EPS-TOPIK අණුමාන ප්‍රශ්ණ පත්‍ර සාකච්චාව | EPS-TOPIK PAPER CLASS 2024 | WhatsApp 071 84 0000 4
⭐️ විභාගයෙන් ඉහලින් සමත් වීමට නම් දැන්ම ඉදන් ටයිම් තියාගෙන පේපර් කරන්න. තියරි විතරක් පාඩම් කරලා මදි. පේපර් එකක් කලොත් තමයි ඔයාට විභාග රටාව, කාලය කළමණාකරනය වැනි හැමදේම හදා ගන්න පුලුවන්.
🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
🔰 2024 විභාගය ඉලක්ක කර පැවැත්වෙන පේපර් පන්තිය පැවැත්වෙන ආකාරය:
📌 සවන්දීමේ පොත සාකච්ඡා කිරීමේ පන්තිය - සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා
📌 අණුමාන පේපර් සාකච්ඡා (කියවීම සහා සවන්දීම) කිරීමේ පන්තිය - සෙනසුරාදා උදේ 8.30 සිට දවල් 1.30 දක්වා
📌 කියවීමේ පේපර් එකේ එන්න පුලුවන් හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් සතිවල සාකච්චා කිරීම. (ප්‍රස්තාර, හිස්තැන්, බෙහෙත් පැකට්, හැදුනුම්පත් ආදී සෑම කොටසක්ම)
📌 වචන හොඳට පාඩම් කරගන්න වචන ටෙස්ට් එකක් පැවැත්වෙනවා සතියට එක බැගින්.
📌 අණුමාන ප්‍රශ්න පත්‍රයට අමතරව සතියට එක් කියවීමේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් බැගින් ලබා දීම සිදු වෙනවා. ඒ ටෙස්ට් එක EPS TOPIK විභාගය තියෙනවා වගේම Online CBT ආකාරයට පැවැත්වෙනවා. ඒකෙන් ඔයාට විභාග විදියටම පේපර් කරන්න හුරු වෙනවා වගේම පේපර් කරද්දි කාලය (ටයිමින් හදාගන්න) කළමනාකරණය කරන්න පුරුදු වෙනවා.
👉 ව්‍යාකරණ Short Note වැනි කෙටි ක්‍රම මගින් මෙතෙක් ඔබට අමාරු සියලුම ව්‍යාකරණ ඉතාමත් හොදින් මතක තබා ගැනීමට හැකිවීම.
👉 විභාගයට එන සියලුම ප්‍රශ්න වලට අදාල කෙටි ක්‍රම සහා ඒවාට අදාල වචන, ව්‍යාකරණ ඉතාම සාරංශ සහිතව..
👉 විභාගයට පාඩම් කලයුතු ආකාරය TIME TABLE මගින් සිසුන්ට ලබා දීම තුළින් පාඩම් කිරීමට වේලාව අඩු සිසුන්ටත් අත්‍යාවශ්‍යා කොටස් පමණක් පාඩම් කර ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිය.
🔰 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
chat.whatsapp....
Paper Download: drive.google.c...
Listening Script Download:
drive.google.c...
🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+
⭐️ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..
✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. පළමු වටයේ විභාගයෙන් 203 දෙනෙක් ද දෙවන වටයේ විභාගයෙන් 346 දෙනෙක්ද සමත් කිරීමට අප පන්තිය සමත් වුණි. තුන්වන වටයේද මේ දක්වා පැවති විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කිරීමට දායක වුණෙමු.
✅FaceBook Page: / sisencokoreanclass
✅KZbin: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_languag...
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: www.tiktok.com...
✅WhatsApp Group: chat.whatsapp....
✅ WhatsApp: 071 840 0004
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
#korean #learnkorean #koreanexam #epstopik #epstopikpaper #epstopikkorea2024