රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS

  Рет қаралды 8,284

Pradeep Wijesiriwardana

Pradeep Wijesiriwardana

Күн бұрын

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය නිවරදිව පිළිතුරු දෙන ආකාරය මෙම විඩියෝ එක තුළින් සාකච්චා කරනු ලැබේ. අපගේ 2024 පේපර් පන්ති වලට සම්බන්ධ වූ සිසුන්ට සතියකට සැරයක් මෙවැනි ප්‍රශ්ණ වෙනම සාකාච්චා කරනු ලැබේ. | WhatsApp 071 84 0000 4
⭐️ විභාගයෙන් ඉහලින් සමත් වීමට නම් දැන්ම ඉදන් ටයිම් තියාගෙන පේපර් කරන්න. තියරි විතරක් පාඩම් කරලා මදි. පේපර් එකක් කලොත් තමයි ඔයාට විභාග රටාව, කාලය කළමණාකරනය වැනි හැමදේම හදා ගන්න පුලුවන්.
🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
🔰 2024 විභාගය ඉලක්ක කර පැවැත්වෙන පේපර් පන්තිය පැවැත්වෙන ආකාරය:
📌 සවන්දීමේ පොත සාකච්ඡා කිරීමේ පන්තිය - සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා සහා ඉරිදා රාත්‍රී 8:00 සිට 11:00 දක්වා
📌 අණුමාන පේපර් සාකච්ඡා (කියවීම සහා සවන්දීම) කිරීමේ පන්තිය - සෙනසුරාදා උදේ 8.30 සිට දවල් 1.30 දක්වා
📌 කියවීමේ පේපර් එකේ එන්න පුලුවන් හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් සතිවල සාකච්චා කිරීම. (ප්‍රස්තාර, හිස්තැන්, බෙහෙත් පැකට්, හැදුනුම්පත් ආදී සෑම කොටසක්ම)
📌 වචන හොඳට පාඩම් කරගන්න වචන ටෙස්ට් එකක් පැවැත්වෙනවා සතියට එක බැගින්.
📌 අණුමාන ප්‍රශ්න පත්‍රයට අමතරව සතියට එක් කියවීමේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් බැගින් ලබා දීම සිදු වෙනවා. ඒ ටෙස්ට් එක EPS TOPIK විභාගය තියෙනවා වගේම Online CBT ආකාරයට පැවැත්වෙනවා. ඒකෙන් ඔයාට විභාග විදියටම පේපර් කරන්න හුරු වෙනවා වගේම පේපර් කරද්දි කාලය (ටයිමින් හදාගන්න) කළමනාකරණය කරන්න පුරුදු වෙනවා.
👉 ව්‍යාකරණ Short Note වැනි කෙටි ක්‍රම මගින් මෙතෙක් ඔබට අමාරු සියලුම ව්‍යාකරණ ඉතාමත් හොදින් මතක තබා ගැනීමට හැකිවීම.
👉 විභාගයට එන සියලුම ප්‍රශ්න වලට අදාල කෙටි ක්‍රම සහා ඒවාට අදාල වචන, ව්‍යාකරණ ඉතාම සාරංශ සහිතව..
👉 විභාගයට පාඩම් කලයුතු ආකාරය TIME TABLE මගින් සිසුන්ට ලබා දීම තුළින් පාඩම් කිරීමට වේලාව අඩු සිසුන්ටත් අත්‍යාවශ්‍යා කොටස් පමණක් පාඩම් කර ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිය.
🔰 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
chat.whatsapp....
🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+
⭐️ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..
✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. පළමු වටයේ විභාගයෙන් 203 දෙනෙක් ද දෙවන වටයේ විභාගයෙන් 346 දෙනෙක්ද සමත් කිරීමට අප පන්තිය සමත් වුණි. තුන්වන වටයේද මේ දක්වා පැවති විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කිරීමට දායක වුණෙමු.
✅FaceBook Page: / sisencokoreanclass
✅KZbin: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_languag...
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: www.tiktok.com...
✅WhatsApp Group: chat.whatsapp....
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
#epstopik #epstopikpaper #epstopikkorea2024 #කොරියානු #koreanexam #කොරියන් #epstopikpaper #koreanpapers
#korean #learnkorean #koreanexam

Пікірлер: 19
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana 10 ай бұрын
🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න. chat.whatsapp.com/Eg6WJZNdCkdGTKRCOWCeZv 🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. chat.whatsapp.com/FSM79ZgyNvGImzjs9rPnJR 🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)
@UpstreamOn
@UpstreamOn 9 ай бұрын
🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.
@r.pnimesha9742
@r.pnimesha9742 10 ай бұрын
අපේ සර්
@sachithramaheshini9235
@sachithramaheshini9235 10 ай бұрын
Thank you sir ❤
@DasunSrimal-gp5bf
@DasunSrimal-gp5bf 10 ай бұрын
Sir online paper tikk ganne komd .sir karana papers wala pdf dennko sir loku udauuwk.😢
@ireshkavinda5244
@ireshkavinda5244 8 ай бұрын
❤🙏
@Nimeshiipiyrtne
@Nimeshiipiyrtne 8 ай бұрын
Ape sir ❤
@kassa214
@kassa214 8 ай бұрын
😊😊😊
@hasiyaeditography2115
@hasiyaeditography2115 9 ай бұрын
❤❤
@chamaranirmal859
@chamaranirmal859 10 ай бұрын
ඉල්ලන්නෙ eka deyayi enna නුවර class karanna...... Mulu nuwarama lamayi enw sure...... Hoda guruwarayek nee nuwara අපිට
@NipuniNadeesha-im9il
@NipuniNadeesha-im9il 10 ай бұрын
Attama❤
@kim-n7d7n
@kim-n7d7n 10 ай бұрын
@Anuththara-eq9kh
@Anuththara-eq9kh 10 ай бұрын
සර් පාඨමාලා දාන්න කො තනියෙන් කරන්න තෙරෙන්නැ
@chamaranirmal859
@chamaranirmal859 10 ай бұрын
Illanne eka dey
@blackaddem7094
@blackaddem7094 7 ай бұрын
Thank you sir ❤
@nisalsithija3693
@nisalsithija3693 2 ай бұрын
❤❤❤❤
@hirushitharuka7320
@hirushitharuka7320 7 ай бұрын
Thank you sir❤
@IsurikaUmayangani
@IsurikaUmayangani Ай бұрын
Thank you sir❤
@PradeepWijesiriwardana
@PradeepWijesiriwardana Ай бұрын
ස්තුතියි පුතා ❤ ඔයා දන්න යාලුවොන්ට මේ විඩියෝ එක share කරන්න.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
චීන සංඛ්‍යා Chinese numbers
21:47
Ranga gangabadage
Рет қаралды 31 М.