2024 house fro sale / අඩුවට ගන්න පුළුවන් නිවසක් බඩු බාන්ඩ සමග / home / land / house 🏡🏡

  Рет қаралды 24,906

Gamarala homes

Gamarala homes

Күн бұрын

2024 Houses and Lands for Sale in Sri Lanka.
You can watch videos about Gamarala Homes through this KZbin channel.
---------------------------
housesale housefrosale homefrosale how to house dissing 2025 house & Land frosale srilanka
Aduwata Gewal idam, Anuradapura. polonnaruwa. gampaha kandy, colombo, homagama, rathnapura, galla, mahiyanganaya.
---------------------------
🙏ආයුබෝවන්
Gamarala homes /යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala homes 0716529252.ට WhatsApp පණිවිඩයක් දෙන්න..
(සැ. යු. සුළු මුදලක් අයකෙරේ )
⏸️Facebook:pejewww.facebook.c...
👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
🙏ස්තුතියි. ඔබ‍ට.! #home #houseforsale #landforsale #house

Пікірлер: 96
@nokaSir
@nokaSir 7 күн бұрын
කොහොමද මල්ලි ...ඔව් ඔයාගේ කටහඩ වෙනස් වෙලා තමයි අසනීප නිසා ඉක්මනින් සුව වේවා ,,
@PriyanthiDisanayaka-is9ig
@PriyanthiDisanayaka-is9ig 2 ай бұрын
ගොඩක් වටිනවා
@sampaththusitha8496
@sampaththusitha8496 2 ай бұрын
ගමරාල සහෝ මොකද අසනිපයෙන් තෙරුවන් සරනයී ඉක්මනින් සුව වේවා ජයම වේවා
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
ඔව් ටිකක් අසනීප උනා දැන්. තත්වය සුව අතට. ස්තුතියි හොයා බැලුවට. ජයවේවා බුදුසරණයි ඔබ‍ට 👍❤️
@JoyfulRacingCar-kg9rq
@JoyfulRacingCar-kg9rq 2 ай бұрын
Bohoma sthuthi me wage vidiyos apata ewanawata budu saranai
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
👍👍👍❤️
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or 2 ай бұрын
Gamaralata tanks
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
👍❤️
@ගිම්හානි-ග1ධ
@ගිම්හානි-ග1ධ 2 ай бұрын
🙆🙆🙆අම්මෝ ලස්සනයි
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 2 ай бұрын
අලි ප්‍රශ්නය කොහොමද
@lalaniramya5704
@lalaniramya5704 2 ай бұрын
Three wheel eka vitharak keeyada
@UdayaKumara-m6m
@UdayaKumara-m6m 2 ай бұрын
Tiwil aka apita ganna puluwanda
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or 2 ай бұрын
Bhoma hdie❤❤❤
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
වැව උතුරන්නෙ නැද්ද අනික තව කපරාදු කරන්ක තියෙනවා නේද
@IshanGalahena
@IshanGalahena 2 ай бұрын
කොහොමදසමිබන්දවෙන්නෙ
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 2 ай бұрын
Watinava❤
@Maren-r5r
@Maren-r5r 2 ай бұрын
Watinawa ❤❤❤
@Athaldaone
@Athaldaone 2 ай бұрын
Gamarale😢matath ලක්ෂ 5 6t geyak hoyala dennako oyat godak pin
@kumariherath652
@kumariherath652 2 ай бұрын
Ganna.. ganna..barida
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 2 ай бұрын
Marama watinawa oya dana gewal❤❤❤
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
👍❤️
@gamagegamage1302
@gamagegamage1302 2 ай бұрын
අලි එන්නෙ නැද්ද
@CheerfulChocolateBonbons-su5yp
@CheerfulChocolateBonbons-su5yp Ай бұрын
Rilaw innawada
@PriyankaraSamarakkody
@PriyankaraSamarakkody 2 ай бұрын
No Elephant attack .. malli
@Thilakasiri-z2n
@Thilakasiri-z2n 2 ай бұрын
Trivial aka kiyak waynawada kiyannako mama Riyadh ayapot
@renukapeiris5912
@renukapeiris5912 2 ай бұрын
Gewagena yanna denna barida
@ThilakaLatha-e7r
@ThilakaLatha-e7r Ай бұрын
Meka dunnada ?
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Thiyenawa 👍❤️
@AnushaDilrukshi-i5g
@AnushaDilrukshi-i5g Ай бұрын
මේ කොහේද තියෙන්නෙ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
විකිණිලා ඉවරයි ඒක දාල තියෙන්නේ.. අනික වීඩියෝ වේ විස්තර තියෙනවා. සේරම
@MishenWolter
@MishenWolter 2 ай бұрын
ගන්න කෙනෙකුට නිකන් වගේ ලොතරැයියක් ඇදුනා හා සමාන නියම ගේ බඩුත් ඔක්කොම දෙනවනේ ඉක්මනින් ගත්ත එක්කෙනා දිනුම
@indika.indika4233
@indika.indika4233 2 ай бұрын
නාඹරයක් දෙන්න
@YmsYapa-ui4ip
@YmsYapa-ui4ip 2 ай бұрын
Matath laksa 5 kata withara geyak hoyala dennako Malli mahiyanganaya pathtan
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Hari balamu👍❤️
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 2 ай бұрын
ඇත්තෙන්ම හරිම ලාබයි ලක් සහතිකයට හරිම ලාබයි
@MalishaMalisha-m4s
@MalishaMalisha-m4s 2 ай бұрын
ලෝන් ගන්න බැරි ද්
@indrajitsaman7194
@indrajitsaman7194 2 ай бұрын
අලි එනවද
@Lakmalwejebandara
@Lakmalwejebandara Ай бұрын
මේ ඉඩම තියනවද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
ඔව් 👍❤️
@NadeeshaSadamali-k7q
@NadeeshaSadamali-k7q 2 ай бұрын
අත්තිකාරමි මුදලක් දිලා ටික ටික ගෙවන්න ගන්න පුළුවන් කමක් තියෙනවාද , මටත් ඉන්න තැනක් ගන්න ඔිනෙ ,දැනට ඉන්නෙ කුවෙටි වල පුළුවන් නම් කියන්න ගමරාල මහත්තයා
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
කෝල් එකක් දාලා බලන්න මට එහෙම දෙයක් කීවේ නෑ අහනත් බැරි උනා. පොඩ්ඩක් අහලා බලන්න. 👍❤️
@nilanwanniarchchiwaniarach9939
@nilanwanniarchchiwaniarach9939 2 ай бұрын
මේක දුන්නද
@mayurasanjeewa4919
@mayurasanjeewa4919 2 ай бұрын
Family pitin gihin oya monawada rata karrane 40 lack walata Family yana ba
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
මෝඩයෙක් වෙන්න එපා. රට යන්න ඕන සල්ලි හොයාගන්න නෙමෙයි ඉඩම් ගෙවල් දෙන්නේ.. අනික ඒ ගාන හොයන්න යන එක ඔයාට ඇති වැඩක්. ද.. මේ රටේ ඉන්නේ වැඩි දෙනෙක් ඔයා වගේ කට්ටිය. ඕන දේ නෙමෙයි. හොයන්නේ..
@RubasrieRubasrie
@RubasrieRubasrie 2 ай бұрын
Kohomathe malli dan asnipa 🙏♥️
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Adui tikak👍❤️
@KdHd-i7w
@KdHd-i7w 2 ай бұрын
Boruda kohada apita danna tika tika gawannam
@wimalranaweeratunga850
@wimalranaweeratunga850 2 ай бұрын
mewaye jeewath wenawata athin salli denna ona appa.
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Ai. Me somaliyawa nemei oya Colombo 7 da. 😂
@padminimuhandiram271
@padminimuhandiram271 2 ай бұрын
Ģewanna denna barida
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Call dila ahanna
@JanakaKumara-ld2vl
@JanakaKumara-ld2vl 2 ай бұрын
Laon akak ganna dida mata Mata gayak na man kuwat Enna ak nisa baluwa gayak hadaganna man rata awa
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
👍❤️
@SiwaKumar-bf2bg
@SiwaKumar-bf2bg 2 ай бұрын
අපි කොමද දැනගන්නෙ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
වීඩියෝ ව සම්පුර්ණ බලන්න. කථා කරන්න දුරකථන අංක දාලා තියෙන්නේ
@nilantha-u5k
@nilantha-u5k 2 ай бұрын
@diane427
@diane427 2 ай бұрын
හරිපුදුමයි මෙච්චර ලාඛෙට❤❤🎉🎉
@mayurasanjeewa4919
@mayurasanjeewa4919 2 ай бұрын
Used karapu badu epa house eka denna
@ChamilaDasilva
@ChamilaDasilva 2 ай бұрын
🐘 අලිකල බල නැද්ද
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 2 ай бұрын
අපිට මාසයක් දෙකක් කල් දුන්නොත් අපි උත්සහ කරනවා ගන්ඩ ටිකක් අඩුවට කතා කරලා හරි
@darshikalakmali1392
@darshikalakmali1392 2 ай бұрын
බද්ධකමින් මට ඉඩමක්
@SandaisandaiSandaimali
@SandaisandaiSandaimali 2 ай бұрын
Meka aragebada thiyenne
@pastordaniyelhemantha7876
@pastordaniyelhemantha7876 2 ай бұрын
නැ
@RolexRolex-c5i
@RolexRolex-c5i 2 ай бұрын
අන්තිම මිල මට කියන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
කෝල් කරලා අහන්න. ඉඩම මගේ නෙමෙයි.
@CttCtt-t9b
@CttCtt-t9b 2 ай бұрын
Labai
@ගිම්හානි-ග1ධ
@ගිම්හානි-ග1ධ 2 ай бұрын
❤🙏මල්ලි කෝමද දැන් උණ තෙරුවන් සරණයි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
ටිකක් අඩුයි අක්කා 👍❤️
@KalumpereraPerera
@KalumpereraPerera 2 ай бұрын
Phone no natuwa kohomada vikunanne
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Video eka hariyata nobala. Pon nambar na. Kiyanna epa vidi udin pallen balla epa niwasak idamak ne. Ganne. Pon nambar thiyenawa. Balanna hariyata. 👍❤️
@samanthasiyambalapitiyage6400
@samanthasiyambalapitiyage6400 2 ай бұрын
30k dennada
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
අහලා බලන්න 👍❤️
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@nilantha-u5k
@nilantha-u5k 2 ай бұрын
ලක්ෂ 40ක්‌ කියන්නේ නිකන් වගේ නේ.❤
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or 2 ай бұрын
Pissuda oi laksa40k, kiyanney sallamakda,,
@Arundi
@Arundi 2 ай бұрын
Kiyala vadak ne
@Arundi
@Arundi 2 ай бұрын
Nombar aka demme ne neda
@hifriend9396
@hifriend9396 2 ай бұрын
Oya patte enna baha
@nilantha-u5k
@nilantha-u5k 2 ай бұрын
@@hifriend9396 කොයි පැත්තේද ඉන්න පුළුවන් 😂😂
@fatimahnan
@fatimahnan 2 ай бұрын
මේ ගෙදර විකුණලාද මට නම්බරෙ දෙන්න කො
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
වීඩියෝ එකේ තියෙනවා. බලන්න
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 2 ай бұрын
මම ඩුබායි දේශයේ ඉඳලා කතා කරන්න කුඩා බි වල ඉඳගෙන නමුත් මට එච්චර මුදලක් දීගන්න පුළුවන්කමක් නෑ නැත්තං ඇත්තෙන්ම මං ගන්නවා මේක අරමලා බං ලාභ ඉඩමක්
@vishwanan4254
@vishwanan4254 2 ай бұрын
බොරු කියන්නෙ phone කරාම කතාකරන්නෙ නහ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
මිනිස්සු පොන් එකේම ඉන්නේ නෑ. නේද අනික. ඒ මනුස්සයත් මොකක් හරි වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අරන් බලන්න.. අපි බොරු දාන්නේ නෑ..
@RviduuBandarrr
@RviduuBandarrr 2 ай бұрын
Number danna plz
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Vdeo eke thiyenawa
@fatimahnan
@fatimahnan 2 ай бұрын
ඔය ගෙදර විකුණලා ඉවරද මට කියන්න ප්ල්ස්😊
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
තාම තියෙනවා. කෝල් කරලා බලන්න..
@fatimahnan
@fatimahnan 2 ай бұрын
හරි
@BuddhikaPriyanthi-n5y
@BuddhikaPriyanthi-n5y 2 ай бұрын
Wil eka vitharak ganna baida
@gayansameera-d6t
@gayansameera-d6t 2 ай бұрын
watinawa ganna kanakuta
@depicadepica7974
@depicadepica7974 2 ай бұрын
❤❤❤❤❤
@renukajayaweera2786
@renukajayaweera2786 Ай бұрын
thivil eka vitharak denawada gana kieada
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
අද ඔක්කොම දුන්න 👍❤️
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 12 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 16 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 12 МЛН