ලක්ෂ,5ට ගෙයක් | 2024house sale | home | Landsale |aduwata idam | srilanka | 🏡🏡

  Рет қаралды 102,385

Gamarala homes

Gamarala homes

Күн бұрын

🔰|House & Land sale | srilanka home fro sale|
🙏Welcome
Gamarala KZbin channel offers you real estate and vehicles for sale including videos. and agricultural activities. Related videos. Able to watch
---------------------------
🔰. ආයුබෝවන්
ගමරාළ යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala. WhatsApp.bit.ly/3MkTBgf
👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
🙏ස්තුතියි. ඔබ‍ට.!
#home #house #houseforsale srilanka Land

Пікірлер: 427
@devanandagajanayake3234
@devanandagajanayake3234 5 ай бұрын
ගමරාළ මහත්තයෝ කරුණාකරලා ලක්ෂ පහත් දහයත් අතර වැලිමඩ නුවරඑලිය රාගල කිට්ටුවෙන් තිබෙන ගෙයක් සොයා දෙන මෙන්ද ඉල්ලා සිටිමි එය දුප්පත් පව්ලක් සදහා පරිත්‍යාග උපකාර කිරීමට යි
@JinaBegam-zx8pg
@JinaBegam-zx8pg 5 ай бұрын
Good kohamda gannay
@SayodilakshaniShanu
@SayodilakshaniShanu 2 ай бұрын
Matath hoyala dena e patten punchi unata kamak na parchas 10 unata kamak na podi geyak ekka
@dhammikanilmini533
@dhammikanilmini533 3 ай бұрын
පුළුවන් නම් හලාවත මාදම්පේ පුත්තලමේ හරි ලක්ෂ 5 පොඩි ගෙයක් හොයා දෙන්න
@inokaniroshani4370
@inokaniroshani4370 10 ай бұрын
ගොඩක් වටිනවා ඒ මුදලට. ලස්සනයි
@radharasangani7816
@radharasangani7816 10 ай бұрын
ජයමවෙීවා ගමරාලටත්..!
@HetoSilva-gx2pt
@HetoSilva-gx2pt 2 ай бұрын
ගමරාල මහත්තය අපට පුලුවන් නමි කතරගම අවටින් පොඩි ගෙයක් සමග අක්කරයක් ඉඩමක් සොයල දෙන්න ලොකු මුදලකට නොවෙි ස්තුතිය ි
@NilukaDamayanthi-x3s
@NilukaDamayanthi-x3s Ай бұрын
නුවර පැත්තෙ අඩුවට ඉඩමක් හොයල දාන්න මහත්තයා 👏
@kumareg534
@kumareg534 4 ай бұрын
කලුතර පැත්තෙන් පුංචිම කාමර 2ක්.හො.අඩු.මුදලට.පචස් 5ක්.හොයලා දෙන්න ජලය විදුලිය තියෙන්න.ඕනි.
@wasnthisk6694
@wasnthisk6694 3 ай бұрын
පයාගල තියෙනවා ලක්ෂ 18
@wasnthisk6694
@wasnthisk6694 3 ай бұрын
පයාගල තියෙනවා ලක්ෂ 18
@singaradyasami8584
@singaradyasami8584 3 ай бұрын
Very good service brother God help
@ShiromePremasantha
@ShiromePremasantha 2 ай бұрын
ඔබගේ හදුන්වා දීම හරිම වටිනවා
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
ස්තුතියි. 👍 බුදුසරණයි ඔබ‍ට.
@palithakalupahana3451
@palithakalupahana3451 6 ай бұрын
ගමරාල කාලය ඉතාමත්ම වැදගත් විස්තර කෙටියෙන් දාන්න .
@user-rw9ze9ed2n
@user-rw9ze9ed2n 6 ай бұрын
අනේ ගමරාල මහත්තයෝ ,, රත්නපුර පැත්තෙන් අඩුවට ඉඩමක් හරි සින්නක්කර ගන්න ගෙයක් හරි හොයලා දෙන්නකෝ ප්ලීස් 😢
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 6 ай бұрын
Ok
@kumarikuwait2359
@kumarikuwait2359 2 ай бұрын
අනේ මටත් හොයල දෙන්නකෝ රත්නපුරෙන්
@MacNiroshan
@MacNiroshan Ай бұрын
මහත්තය මට පොඩි තේ කඩයක් දා ගන්න පාර අයිනකින් ඔය අනුරාධපුර පැත්තෙන් වගේ ලයිට් වතුර තියන පොඩි ගේ පොඩ්ඩක් හොයා දෙන්න 5,6 කට වගේ ලොකු උදව්වක්
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
පාරක් අයිනෙන් ඒ මුදලට බැරි වෙයි. පහසුකම් එක්ක ගන්න.. සොරි.. හම්බ උනොත් කියන්නම්. බුදුසරණයි
@sumithrasilva3795
@sumithrasilva3795 25 күн бұрын
මාදම්පෙ ,මහවැව ,හරියෙ පොඩි ගෙයක් සමග අඩුවට හොයලා දෙන්නකෝ ...
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 25 күн бұрын
හරි බලමු
@kumariranjeni2400
@kumariranjeni2400 7 ай бұрын
බදේගම ඇල්පිටියමතර පත්තෙත් අඩුවට ගෙයක් සොයලා දෙන්න
@PriyanthikaLiyanage
@PriyanthikaLiyanage 6 ай бұрын
වැල්ලවාය පැත්තෙන් මේවාගෙ අඩුවට එකක් හොයල දෙන්න පුලුවන් නම් හොදයි.
@AnushaChandima-z3n
@AnushaChandima-z3n 2 ай бұрын
ගමරාළ මහත්තයා මටත් ලක්ෂ දොලහකට විතර පදිංචි වීමට සුදුසු කෑගල්ල නුවර රත්නපුර පැත්තෙන් පොඩිගෙය හොයා දෙන්න
@jdndss7635
@jdndss7635 10 ай бұрын
❤❤🤗🤗😘🤔අනේ නියමයි මම ඉන්නේ රට ලංකාවේ හිටිය නම් ගන්නවා ❤❤
@n.msisirakumara17
@n.msisirakumara17 10 ай бұрын
@lakmalkodikara6119
@lakmalkodikara6119 9 ай бұрын
Hi
@janakasanjeewa7090
@janakasanjeewa7090 9 ай бұрын
❤❤❤❤❤❤❤
@AjithKumara-xf2no
@AjithKumara-xf2no 7 ай бұрын
@emdssampath9688
@emdssampath9688 6 ай бұрын
Koheda kuwait da
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 10 ай бұрын
ගමරාලට බොහොම ස්තුතියි බුදුසරණයි
@handapangodapriyantha4809
@handapangodapriyantha4809 10 ай бұрын
Gamarala good job I am Kelaniya go ahead ❤❤
@R.VictorJohn-dc6iw
@R.VictorJohn-dc6iw Ай бұрын
God bless you gamarala please try in kandy side
@user-tj8vi8bm6z
@user-tj8vi8bm6z 6 ай бұрын
මැල්සිරිපුර හරි මාවතගම ,ගලගෙදර හරියෙන් මේ වාගේ අඩුවට ඉඩමක් හොයල දෙන්න වාහන යන්න පුලුවන් කදුගැටයක් උඩ උනත් ක්මක් නැ නිදහසේ ඉන්න පුලුවන් තැනක
@rrajapaksha2243
@rrajapaksha2243 6 ай бұрын
මම මාවතගම මගෙ එකක් තියනවා..35 ක් වෙනවා ඉඩමට..ජලය හොදටම තියනවා..පාරත් ,විදුලිය යනව..නිවසක් නැහැ ..
@kumarimas690
@kumarimas690 6 ай бұрын
මම ඉන්නෙත් රට ගමරාල මටත් ගෙයක් හොයලා දෙන්නකො කෑගල්ල දිස්ත්‍රික්කයේ න්.
@WSilawathi-ud8ut
@WSilawathi-ud8ut 6 ай бұрын
පර්චස් 114කඉඩම සහ නිවසක් විකිණීමට රිකිල්ලගස්කඩ
@foryou_foryou_
@foryou_foryou_ 4 ай бұрын
කීයද
@KumariChandrika-xo2hk
@KumariChandrika-xo2hk 8 ай бұрын
ලක්ෂ 8,10ට ව්තර මීගමුව කුරුනෑගල අතර හොයලා දෙන්න බැරිද.ගෙවීමේ ක්‍රමයට පුලුවන් නම් ගොඩක් හොඳයි
@faisarmohamed762
@faisarmohamed762 10 ай бұрын
good land home ✌✌❤❤
@madugamage3562
@madugamage3562 7 ай бұрын
ජයවේවා 👍👍
@Psusanthika-yx9ev
@Psusanthika-yx9ev 6 ай бұрын
කුරුණෑගල අවටින් ඔය වගේ අඩුවට ගේකුත් එක්ක ඉඩම් කෑල්ලක් හොයලා දෙන්නකෝ
@GGRobinsan
@GGRobinsan 29 күн бұрын
ලක්ෂ 5 .10 අතර කුරුණෑගල පැත්තෙන් ගෙයක් හොයලා දෙන්නකො
@MalinduMihiruwan
@MalinduMihiruwan Ай бұрын
මගෙත් ඉඩමක් තියනවා පොල් ගස් 20යි වගා ලිදයි කොන්ක්‍රීට් කරලා බැදපු ලිදයි ගෙ කාමර 2යි අක්කර 2ක් ඔප්පු තියනවා තණමල්විල හම්බෙගමුව පාරෙන්
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Vdeo ekak damu
@MalinduMihiruwan
@MalinduMihiruwan Ай бұрын
@@Gamarala-xx7fs ha
@MalinduMihiruwan
@MalinduMihiruwan Ай бұрын
@@Gamarala-xx7fs ha
@IndikaJayasinha-y2h
@IndikaJayasinha-y2h 18 күн бұрын
මොනරාගල බිබිල අතර ⁣ පොඞි ගෙයක් අඩුවට හෙයලා දෙන්නකෝ
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 18 күн бұрын
👍. ❤️
@ThanuGamage
@ThanuGamage 25 күн бұрын
මටත් හොයලා දෙන්නකෝ ලක්ශ 40ට වගේ ලස්සන නිවසක්.
@ayshorrowsrilanka2794
@ayshorrowsrilanka2794 10 ай бұрын
මරෙ මරු ❤❤😮😮
@MR.Kukula
@MR.Kukula 2 ай бұрын
මමයි මහත්තයා දරුවො දෙන්නයි කුලියට ඉන්නේ මාතලේ වේරගම. මේ අවටින් අඩුවට පර්, 10ක් හරි හොයලා දෙනවද, සිරි සීවලී පාසලට ආසන්නව නම් ගොඩක් හොඳයි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
බලමු. බුදුසරණයි
@priyankadeepthi5443
@priyankadeepthi5443 4 ай бұрын
විස්තර දැන ගන්න ඕන තමයි ඒත් තියෙන්නෙ කොහෙද කියල මුලින් කියන්න විකාර අතුව කාලෙ කනව කෙහෙදකියල කිව්ව නම් අවශ්‍ය කෙනා කොහොමත් බලනව ඔයාගෙ නාට්ටි යෙ කතනය වැඩී ගනම් හරියන පහසු මිල නිසා ඇස් කන් ඇරන් බලන් ඉන්නව කොහෙද කියල බලා ගන්න පිස්සෙක් වගෙ දොඩෝනව
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 4 ай бұрын
අදහස් දැක්වීම පිලිබදව ස්තුතියි... තවකෙක් පිස්සෙක් සේ.. දකිනා කෙනක් සිටීනම්.. ඒ. කෙනා තමයි. නිවෙරදී පිස්සා. කියලා.. මනෝවයිද්‍ය වරුන් සොයා ගෙන ඇත. තවද පිස්සෙක්. අදුනා ගැනීමේ නියම. සාර්ථකම පරීක්ෂණ. එය.. වේ.. ඒත් ඔබ තුමා. එහෙම නෑ. උනත් ඉක්මනින් සුවපත් වේවා.. බුදුසරණයි.. ඔබ‍ට ❤️
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 10 ай бұрын
මල්ලි mage ගෙයක් තියෙනවා මැදවච්චිය ටවුමට මීටර් 600 දුරින් එක වීඩියෝ karla දන්න බැරි ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 10 ай бұрын
0716529252.WhatsApp
@nalikamahinda6349
@nalikamahinda6349 Ай бұрын
කියද
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Ай бұрын
@@nalikamahinda6349 32
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Ай бұрын
ලක්ෂ 32 දෙනවා
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 5 ай бұрын
මම ඉඩමක් හොයනවා (දිබුලාගල, හෝ ඔය පැත්ත හරි (වන සතුන් ඉන්න තැනක් (කැලෑවක් ගල් කදු තිබුනට කෑමක් නැහැ (කැලෑවක් )ගොවි තැනට හෝ කිසිම වාණිජ අදහසක් නැත (වනාසතුන් සමග අවසාන කාලය ගෙවා දැමීමට (අක්කර 2,1,වතුර තියන තැනක්, 🙏🏿🙏🏿🙏🏿
@PiyankaJanaki
@PiyankaJanaki 4 ай бұрын
එ අවට තියෙනවා
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 ай бұрын
@@PiyankaJanaki මාව දැනුවත් කරන්න 🙏🏿අනිවාර්යෙන්ම වන සතුන් ඉන්න ඕන වතුර තියන තැනක් වන්න ඕන (වැවක්‌, ඇලක් ,විලක් )🙏🏿🙏🏿🙏🏿
@SonataSonata-v8q
@SonataSonata-v8q 4 ай бұрын
ඔයා කැමතිද මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩමකට
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 ай бұрын
@@SonataSonata-v8q හොදඊ, 🙏🏿ඔබ බොහොම උස්සහා වන්ත කෙනක්, ඒක තමා දියුණුව කියන්නේ,
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 ай бұрын
@@SonataSonata-v8q අරලාගන්විල පළාත නම් වඩාත් හොදයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@chamindaranga4892
@chamindaranga4892 10 ай бұрын
Super
@user-cq7vr7kp9c
@user-cq7vr7kp9c 2 ай бұрын
Ane mate kandy hari nawalapiti hari gampola hari hatton pethe hari balala thenako laksa 5 6 vage❤
@nadeekaroshini2334
@nadeekaroshini2334 Ай бұрын
බදුල්ල අවටින් අඩුම මිලකට නිවසක් හොයලා දෙන්න.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
බුදු සරණයි මල්ලීට dynuwath කරාට අඩුවට kununyagal fythhata
@LekhaSamaranayaka
@LekhaSamaranayaka Ай бұрын
Kurunegala Rideegama paaren laksha 15 ta 20 ta withara padinchi wenna geyak hoyala dennako
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
Ridiigama idam api dala tiyenne
@rathnayaka9598
@rathnayaka9598 8 күн бұрын
Laksha 5kata vithara matath geyak hoyala denna, plz, inna thanak na
@dammidammi7890
@dammidammi7890 Ай бұрын
බුදු සරණයි ඔයාට මල්ලි 🥰🥰🥰🥰🥰🥰
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
බුදුසරණයි 👍❤️
@HarshaniErangika
@HarshaniErangika Ай бұрын
Laksha 5 kata withara matath podi geyak hoyala denna puluwanda
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 2 ай бұрын
ස්තුතිය පුතා
@TomJerry_8899
@TomJerry_8899 6 ай бұрын
මේක තමා තියෙනවා ද.. මේක විකිණී අවසන් නම් වෙන මේ වගේ අක්කරක් හෝ අක්කර 1/2ක් පොඩි ගෙයක් එක්ක තියෙනවා නම් මට මැසේජ් කරන්න/දන්නවන්න please
@DilrukshikaDarmadasa-hz6ce
@DilrukshikaDarmadasa-hz6ce 5 ай бұрын
gamaralaha mahaththayo mama mihinthale oyata puluwannam Mata mihinthale paththen laksa pahata aduwen geyak hoyala denna matai daruwatai Inna mataloku Ganam walata idamganna wathkamak na
@damayanthiramayalatha3515
@damayanthiramayalatha3515 2 ай бұрын
කඩවතින් පොඩි ගෙයක් හොයලා දෙන්න.
@Shakyasurani
@Shakyasurani 10 ай бұрын
Math asa mewage gamaka jiwath wenna goviten karan
@user-ht2qz6gi9n
@user-ht2qz6gi9n Ай бұрын
විකාර කියවන්න එපා ගමරාළ මහත්තයෝ. Ge wisthara කියන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
හා
@dineshpriyadarshna6289
@dineshpriyadarshna6289 9 ай бұрын
දඹුල්ලෙන් නැද්ද පොඩිකාමරයක් එක්ක
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 9 ай бұрын
කීයකට වගේ ද. බලන්නේ.. ගෙවල් තියෙනවා
@dineshpriyadarshna6289
@dineshpriyadarshna6289 9 ай бұрын
@@Gamarala-xx7fs ඹයාගේ නම්බර් එකක් නැද්ද මල්ලි
@dineshpriyadarshna6289
@dineshpriyadarshna6289 9 ай бұрын
ලක්ෂ 5කට විතර
@IndraMadu-c6c
@IndraMadu-c6c 7 ай бұрын
Galkulama.tunaka.idamak.kabarayak.akka.tiyanawa.
@gkdisanayaka2186
@gkdisanayaka2186 8 ай бұрын
මේවා තියෙන්නේ කොහෙද කියන්න කැමති නම්..
@AkMmd-lq3xt
@AkMmd-lq3xt Ай бұрын
Me weragama kenek oyata masege karala tiyanawa Aduwata matale ltin parchase 10k oni kiyala Ape
@helenaperera7923
@helenaperera7923 8 ай бұрын
පන්නල ඉඩමක් තියනවා විකුණන්න පර්චස්..15...විකුණලා දෙනවද
@prabaprabath4871
@prabaprabath4871 7 ай бұрын
Pannala koheda
@ranran5113
@ranran5113 6 ай бұрын
Keeyada?
@user-jy6pr7bq5z
@user-jy6pr7bq5z 2 ай бұрын
මට ලක්ෂ 8 විතර ගෙයක් සමගම කඩුවෙල පැත්තෙන් හොයලා දෙන්න මහත්මයා ස්තුතියි තෙරුවන් සරණයි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
බුදුසරණයි ❤️
@CanthyLatti
@CanthyLatti 4 ай бұрын
ගමරාළ මහත්තයෝ ඔයාට මතකද අරකරවීල වගාවක් එක්ක ගෙයකුයි ඉඩමයි දෙකම එක්ක තිබුන ඉඩම එක වීකුනලාද නැත්නම් තාම තියනවද අනේ මට කියන්න එක
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 4 ай бұрын
විකුණලා.. ඒක.
@wmchaminda1975
@wmchaminda1975 6 ай бұрын
කුරුණෑගල පළාතෙන් aduwata geyak hoyala denna puluwannam
@pirathippirathip284
@pirathippirathip284 21 күн бұрын
අනේ මටත් ටික ටික ගෙවන්න පොඩි ගෙයක් හොයලා දෙන්න කො මල්ලි පිං
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 21 күн бұрын
Ok❤️
@AriyawathiAbewicrama
@AriyawathiAbewicrama 3 ай бұрын
Mama kemathi mata salli laksha dekak dila gewime kramayata hoyala denna maiyangane wage pethakin
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
Balamu. 👍
@lathaceylon6262
@lathaceylon6262 6 ай бұрын
කුරැණෑගල අවටින් ගෙයකි සමග ඉඩමක් හොයලා දෙනවද
@sameemadhu5344
@sameemadhu5344 10 ай бұрын
මගෙ ගෙයක් තියනවා අලව්වේ ලක්ස 26කට විකුනල දෙන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 9 ай бұрын
Ok
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 6 ай бұрын
මට විස්තර කියන්න
@sameemadhu5344
@sameemadhu5344 6 ай бұрын
@@thennakoonkwttennakoon1000ප 11 කාමර 3යි බාත් රුම් 1යි කැම කමර එකයි කුස්සිය සාලෙයි ඇතුලෙන් කාපරදු කර ඇත ඉස්සරහ් දෙර දාල නැත ලිද කරන්ට් එලියෙ ටොයිලට් එකාඇත අලව් ටව්මේ සිට ගෙදරට දුර කි ම් 6කි
@muhammadyaseem706
@muhammadyaseem706 9 ай бұрын
Pitisara gama hodai tauma edala mhapara diha balan enna ayata hodai gamarala estuti
@ChathurikaSadamali-be4jh
@ChathurikaSadamali-be4jh 3 ай бұрын
Kurunagala awatin geyak hoyala dennko aduwata laksha 5ta 8kata wage
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
👍❤️
@rupikapriyangani1087
@rupikapriyangani1087 2 ай бұрын
වන අලින්ගෙන් කරදර නැතිද ..ගමරාල මහත්මයා . 👍
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
නෑ.. කියලා කියන්නේ. බුදුසරණයි ❤️
@HansiNarangi
@HansiNarangi Ай бұрын
Mata morawaka awata vikunna geyak ganna puluwanda
@LiyanageUdayanthi
@LiyanageUdayanthi 3 ай бұрын
තව එක ක්‌ ඔනි පොඩි ගෙයක් දුපත් අම්මා කේනේ හා දුවු වක් ඉන්නේ
@dammedamme4716
@dammedamme4716 6 ай бұрын
Godak hodai ane matara Patten lksha 4 kta wage blnmko 1 room akak unath aulk na
@VasanaaVasana-gu1wx
@VasanaaVasana-gu1wx 10 ай бұрын
Aeththatama supiri
@user-vn3mr1pn7c
@user-vn3mr1pn7c 2 ай бұрын
ගම්පහ අවටින් හොයලා දෙන්න
@shanikarosairo3251
@shanikarosairo3251 3 ай бұрын
Aniwaryan 💯
@mlekam2114
@mlekam2114 4 ай бұрын
මට කුරුණෑගල අවටින් geyak සමඟ idamk තියෙනවා nam දන්නා
@NiroshaniJayawardana-hy9wi
@NiroshaniJayawardana-hy9wi 3 ай бұрын
කතරගම තිස්සමහාරාම පැත්තේ podi ඉඩමක් ඕනි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
Ok
@NiroshaniJayawardana-hy9wi
@NiroshaniJayawardana-hy9wi 3 ай бұрын
@@Gamarala-xx7fs thank you
@RenukaPriyangani-hj7bd
@RenukaPriyangani-hj7bd 3 ай бұрын
නිකවැරටියෙන් අඩුවට හොයලා දෙන්ඩකෝ 🙏
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
Ok balamu 👍❤️
@user-dm8tr1fn4c
@user-dm8tr1fn4c 2 ай бұрын
❤තවමත් තියෙද මේ ඉඩම
@MalWidhanage
@MalWidhanage 3 ай бұрын
Akanam watinawa dan vikinilada මටත් hoyala dannko gamarala idmak geyak samaga
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
Ok
@سعداس-ز3ر
@سعداس-ز3ر 5 ай бұрын
Ane Mata.polonnaruwen federal hoyaladennako Mata gedark ne.mama.inne..rata adu modalakat oyat pin
@SanuChuti
@SanuChuti 6 ай бұрын
Mata avissavella ,gampaha avatin me vage aduvata geyak hoyala dhennako
@kusummdagoda1329
@kusummdagoda1329 10 ай бұрын
ආයුබෝවන් ගමරාල 🙏🙏 අපට ඔබතුමාගේ පෝන් නො.එක ලබා දෙන්න පුලුවන් ද
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 10 ай бұрын
මගෙ ත්ඉඩමක්තියෙනවාවැලිකන්දේවිකුනලාදේන්නපුලුවන්ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 10 ай бұрын
0716529252.WhatsApp magej ekak danna.
@NilukaNiluka-pg1tb
@NilukaNiluka-pg1tb Ай бұрын
අයියෙ මට නුවර.පැත්තෙ ලක්ෂ 20 ගෙයක් හොයලා දෙන්න පුලුවන්ද
@Gamarala-xx7fs
@Gamarala-xx7fs Ай бұрын
බලමු උත්සහ කරන්නම් හොයාගන්න. බුදුසරණයි 👍❤️
@samankanthidm4135
@samankanthidm4135 3 ай бұрын
Gamarala mahaththayo awissawella kittuwa idamak hoyala denawada
@dinushapathmini4137
@dinushapathmini4137 6 ай бұрын
Gamarala panadure paththe geyak hamu unoth kiyannako bank lon ekak dala hare kamakne
@asankaasanka3012
@asankaasanka3012 4 ай бұрын
ඒකනමි.මරැ
@ammayipanchayi
@ammayipanchayi 8 ай бұрын
Oyage hoya dena gewal wala විස්තර විතරයි බලන්නේ 🙏🙏
@CoolLanka-yg6sn
@CoolLanka-yg6sn 6 ай бұрын
වැල්වාය පොල්ඉඩමක් හම්බඋනොත් දාන්න
@H.AnadeeshaShamali-pb2jx
@H.AnadeeshaShamali-pb2jx 10 ай бұрын
අනෙ ගමරාල මට උඩුබද්දාව දුම්මල සූරිය පැත්තෙන් අඩුවට හොයලා දෙන්නකෝ
@dewminiarachchige9736
@dewminiarachchige9736 7 ай бұрын
උඩුබද්දාවෙ තියනව ඉඩමක් ගෙයක් එක්ක ඔයාට ඕනනම් කියන්න.
@LeeliMebal-pz8eq
@LeeliMebal-pz8eq 3 ай бұрын
Matat hoyala dannako anuradapuran 10laksa waga ganakata
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 6 ай бұрын
මෙි.ඉඩම.දිලාද.තියන්නේ .අයියෙ.❤❤❤බුදු.සරනයි
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 6 ай бұрын
Na. Himikaru rata gihin.. Enakan inna wenawa. Ganna..
@shal93
@shal93 3 ай бұрын
ගමරාළ කාලය රං හා සමානයි කෙටියෙන් කියන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
කෙටියෙන් කොරපු කියපු දේවල්. නිසා නෙමෙයි ද. ඔයතරම් දුක්විදින්නේ. කියලා. ඔබ‍ට. හිතන්න.. කාලය.. මගේ ගානේ.. ඒ. හේතුවම නිසා තමයි ඔබ‍ට. කාලය රන් හා වටින්නේ කියලා ත්. මතක ඇතුව හිතන්න.. ඔබ‍ට මේ වචන ටිකම ඇති ජිවිතේ වෙනස් කර ගන්න. Bu
@kukwt8011
@kukwt8011 27 күн бұрын
නාවුල සහ දඹුල්ල අවටින් බලන්න
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 27 күн бұрын
හරි 👍❤️
@gamingkush471
@gamingkush471 2 ай бұрын
Matara kotawila tradesmen idamak samarga geyak thiyenawada
@nalikamahinda6349
@nalikamahinda6349 Ай бұрын
අනුරාධපුරයේ න් ටවුමට ලග තැනක්
@kumarikuwait2359
@kumarikuwait2359 2 ай бұрын
මල්ලී මටත් හොයල දෙන්නකෝ රත්නපරෙන් ❤❤❤❤
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 2 ай бұрын
Ok👍
@premalathamenike6347
@premalathamenike6347 10 ай бұрын
Gamarala Mata rathnapura geyak denna aduwata please
@UdayanthiSadamali
@UdayanthiSadamali 5 ай бұрын
Mathale paththen me ganata idamak samaga geyak hoyala dennako
@MaliMali-zl2sb
@MaliMali-zl2sb 2 ай бұрын
Maga eidama ga hada ganna mata ona
@WasanaSanjeewani-lp7zh
@WasanaSanjeewani-lp7zh 2 ай бұрын
Thama me geya wikunanna tiyenawada
@geevageevanraj1623
@geevageevanraj1623 10 ай бұрын
Avissawela/eheliyagoda awata nedda
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or 10 ай бұрын
Gamaralagy ktawa sahtika atta,,inna hitinna tank natam
@UpaliPriyashantha-eg3lh
@UpaliPriyashantha-eg3lh 3 ай бұрын
Mahiyanganen laksa 10k withara geyak hoyala denna
@Gamarala-xx7fs
@Gamarala-xx7fs 3 ай бұрын
Ok
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
#thissamaharama ,#thanamalwila #aduwata #idam
3:44
GT Property & Nature
Рет қаралды 6 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 346 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН