2024 July Sinhala Lagna Palapala | ඔබට සුභ වන ජූලී මාසය ලග්න 08 ක දුක් ගිනි අවසන්

  Рет қаралды 74,841

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

2024 July Sinhala Lagna Palapala | ඔබට සුභ වන ජූලී මාසය ලග්න 08 ක දුක් ගිනි අවසන් @RaavanAstrology

Пікірлер: 341
@user-iv5ez8dg6o
@user-iv5ez8dg6o Ай бұрын
මම නම් මේ දෙය අත්දැකීමෙන් කියන්නේ ග්‍රහයන් කොහොම හිටියත් කමක් නෑ..පුලුවන් නම් මේ දෙය එක මාසයක් කරලා බලන්න හැමෝම... රාත්‍රියට සහ උදේට පුලුවන් නම් පැය ගානේ අරගෙන ආනාපානසති සහ මයිත්‍රී භාවනාවන් කරන්න අනිවාර්යයෙන්ම දවසට එකපාරක් හෝ කරන්න උත්සහ කරන්න නොසිතූ ලෙස ජීවිතේ වෙනස්වෙන්න පටන්ගනී.ඔයාලාටම දැනේවී වෙනස හැමදේම සුබ විදිහට ජීවිතේම වෙනස් වෙනවා මේක අත්දැකීමෙන් කියන්නේ..හැමදෙනාටම කරදර බාදක නැති, සුබම සුබ ඉදිරි ජීවිතයක් හිමි වේවා...🙏🙏🙏
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
man hemadama peya dekak buduguna, maithree bawanawa, karaneeya metta sutrayamkiyanawa.
@himayakumarage2266
@himayakumarage2266 Ай бұрын
ඔබ හරි
@JaniduFernando-em8kw
@JaniduFernando-em8kw Ай бұрын
ස්තුතියි ඔයාට🙏🙏🙏
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
ඔබ හරි
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg Ай бұрын
සහතික ඇත්ත 🙏🙏🙏
@NilaSanu
@NilaSanu Ай бұрын
හොඳ උනත් නැතත් කමක් නෑ Moral එක දෙනවා ජීවිතේට සාර්ථක ව මුහුණ දෙන්න
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@ruwanrohana4707
@ruwanrohana4707 Ай бұрын
මම ධනු ලග්නය ඔබ තුමා කියන සෙරම ඇත්ත මම කරන රැකියාව නොසිතූ පරිදි දියුණු වුනා .මට නම් ඔබ තුමා කියන දෙ හරි .ඒ වගෙම මගෙ දරුවන් දෙන්නාටත් ඇත්ත ...බොහෝම ස්තුතියි පිං සිද්ධිවේනවා .මට ගොඩක් පිං කම් කරන්න සිත පහලා වුනා ඒවා මම කරනවා.මට ගොඩක් හොඳයි ....ඔබතුමාට බුදුසරණයි ❤🎉
@oshi8081
@oshi8081 Ай бұрын
වීඩියෝ එක දානකම් බලාගෙන හිටියා ඔබතුමා කියන්නේ හරියට හරි ම දේ 🙏🙏
@ChandralathaDewpuraAcharige
@ChandralathaDewpuraAcharige Ай бұрын
🙏🙏
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sumanawijesingha3803
@sumanawijesingha3803 Ай бұрын
​@@ChandralathaDewpuraAcharige00000000000000pp0ppp0ppp 1 weespppp 15:50 }ppp}
@radical1455
@radical1455 Ай бұрын
ඇත්තටම ඔබ එනකන් හිටියා.. ❤❤❤❤චිරං ජයතු මැතිතුමනි...❤
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@komalravat404
@komalravat404 Ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම කුවේට් සිට
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
🙏🙏
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
සින්හ ලග්නයට හොදක් අහන්න ලැබීම සතුටුයි ..ඔබතුමාට ස්තුතියි ...තෙරුවන් සරනයි ..
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@dmanurakumaradisanayaka4843
@dmanurakumaradisanayaka4843 Ай бұрын
Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
@chandralathapeteirsz9777
@chandralathapeteirsz9777 Ай бұрын
වසන්ත මහත්තයා තුලා ලග්නයට කීව්ව දේවල් ඇත්ත. කරදර පිට කරදර ගොඩාක් ඇති වුණා. අනෙ මාගේ අක්කා නැති වුණා හිතට හරිම දුකයි. අර්ට්කය බිමට කඩා වැටුණා නැගීට ගන්න බැරි වෙන්නම. මම මිනිසුන්ට කොතරම් හොඳ කලත් අවංකව කතා බහා කළත් ඒ මිනිසුන් මා ගැන හිතන්නේ වැරදි වැටහීමකින්. කිසිදු වරදක් නොකර මිනිසුන් අමනාප වෙනවා. හිතා ගන්න බැහැ එ ඇයි කියලා. වසන්ත මහත්තයා ඔබ අපව දැනුවත් කරනවාට ඔබට ගොඩාක් පින් "Theruwan saranai"
@fatimafa710
@fatimafa710 Ай бұрын
Good පින් ඔබතුමාට හොඳක් අහන්න ලැබීම ❤
@lasanthajanaka8785
@lasanthajanaka8785 Ай бұрын
මම සීංහ ලග්නය තියේන කේනෙක් . ඉතීන් ඔබ තුමා කීයපු දේවල් වලට බොහොමයක් ස්තුති. 🙏🙏 ඔබ තුමාට බුදු සරනයී . ජය වේවා ..
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh Ай бұрын
ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ..ඔබතුමාගේ වීඩියෝ එක එනකන්
@Soma-vt3ly
@Soma-vt3ly Ай бұрын
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏❤️🙏❤️❤️❤️❤️❤️❤️
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Budusaranai.obata
@krishanimanjula4974
@krishanimanjula4974 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි.💕🙏💕
@sgslbandara8880
@sgslbandara8880 Ай бұрын
මම සිංහ.ඔබතුමාට ගොඩක් ස්තූතියි
@dilualwis9213
@dilualwis9213 Ай бұрын
බොහොම පින් වසන්ත මහත්තයා ❤🎉
@AchiniNidarsha
@AchiniNidarsha Ай бұрын
අම්මෝ එනකම් බලන් හිටියේ, අපේ හීරෝ 😍😍😍මම ධනු, බොහොම ස්තුතියි ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු wewa🙏🙏🙏
@ranpatijaya9906
@ranpatijaya9906 Ай бұрын
😊
@sajeewaanthony
@sajeewaanthony Ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤🙏
@sarathkrishantha3535
@sarathkrishantha3535 Ай бұрын
මම සිංහ බොහොම ස්තුතියි ඔබ තුමාට
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@user-yc8ew6rl8p
@user-yc8ew6rl8p Ай бұрын
Sthuthi 🙏🙏🙏 Obathumata mama sinha
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@samithabagya9016
@samithabagya9016 Ай бұрын
Thnk you thnk you adraniya wishwa mathwta ❤❤❤❤ sinha lagnya
@sumanasekarabandara5701
@sumanasekarabandara5701 Ай бұрын
Kumba lagnaya 😢 අපට hodak ne kawadawath Thank you 🙏💐
@shamalishamali7222
@shamalishamali7222 Ай бұрын
මම සිංහ. අවුරුදු 10ක් විතරම මටනම් හිතේ නිදහසක් ඇත්තෙම නැහැ. ඔබතුමාගේ පලාඵල මටනම් හරියටම හරි.
@TkariyawanshaAriyawansha
@TkariyawanshaAriyawansha Ай бұрын
@@shamalishamali7222 math aul ane
@MallikaPathirana-pg3ge
@MallikaPathirana-pg3ge Ай бұрын
Budu saranai oba tumata
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Ай бұрын
ඔබතුමාට බුදුසරණයි 👍👍👍
@anushanilanthi3303
@anushanilanthi3303 Ай бұрын
Mn මිතුන ම්න් බ්ලාගෙන ඉන්නෙ ජිව්තේ වෙන්සක් ඔබතුමා අව්න්කව වැඩ්වෙ කරනව පින්
@nimmipeters4172
@nimmipeters4172 Ай бұрын
මම කුම්බ ඔබ තුමා කියපු දේවල් හරියටම හරි පහු ගිය කාලේ විදපු පීඩනය නොමැරි හිටපු එක මටත් පුදුමයි කොහොමද දරා ගෙන හිටියේ කියලා මහත්මයා.අසත්පුරුශ ඇසුර නිසා මං වංචා කාරයන්ට අසු උනා.මුදල් අරන් ගිය උන් හොයා ගන්න බැහැ .දැනට ධර්මය සමග ජීවත් වෙනවා ඔබට ස්තුති 🙏 පිං 🙏
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva Ай бұрын
Kumba ලග්නයට. කියපුව හැමදෙයක්ම හරයටම හරි.2022 ඉදල ප්‍රශ්න විතරමයි කවදාවත්ම හිතේ සතුටක් නෑ විදවනව විතරයි නොමැරි ඡීවත් උන එකම තමයි පුදුම
@seethanuwarage2063
@seethanuwarage2063 Ай бұрын
Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏
@nilankamanori5969
@nilankamanori5969 Ай бұрын
Bala hitapu video ekak oba thumata godak pin budu saranai
@user-ym8ze9em5r
@user-ym8ze9em5r Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@nalakavithanage8486
@nalakavithanage8486 Ай бұрын
Oba Thumata Tharuvan Saranai
@charithaethugala3640
@charithaethugala3640 Ай бұрын
Oba thumata bohoma pin wasantha mahattaya ❤
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
@s.karunanayaka3088
@s.karunanayaka3088 Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුති ...තෙරුවන්සරණයි.
@svsvediobox3605
@svsvediobox3605 Ай бұрын
බුදුසරණයි
@alwissemini7628
@alwissemini7628 Ай бұрын
උදේ ඉදලා එක එක ජොතිර්වේදින්ගෙ වීඩියෝ තියනවා දැක්කා .ඒත් එකක්වත් සීන් කලේ නැහැ .ඒව සෙට් වෙන්නෙ නැහැ .😌..ඔබතුමා එනකල් බලන් හිටියා .🤗...මම කන්‍යා ලග්නයේ..ස්තුති ඔබට..හැමෝටම සුභ අනාගතයක් වේවා .🙏
@sarojanibulathge571
@sarojanibulathge571 Ай бұрын
🙏Budusaranai. Thank you oba thumara💐
@NayaniRupika-zp9ym
@NayaniRupika-zp9ym Ай бұрын
සමහරු hodailu ,තවත් aya narakailu, ane manda ජීවිතය හැමදාම dukak😢
@priyanthisenadeera4611
@priyanthisenadeera4611 Ай бұрын
Theruwan saranai oba thumata sthuthi jayawewa
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd Ай бұрын
Mama kataka obathumata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi ❤❤
@user-nd5uv4sj1v
@user-nd5uv4sj1v Ай бұрын
ගොඩක් stuti oba tumata taruwan saranai🎉
@puthacool8379
@puthacool8379 Ай бұрын
Vidiyo eka danakan balan hitiye oba thumage budu saranai oba thumata 🙏🙏🙏🙏🙏🙏🙏
@surangachamara9552
@surangachamara9552 Ай бұрын
Kathakarana vidio dammanam lassanai mahaththaa
@chamindawickramage9874
@chamindawickramage9874 Ай бұрын
Thanks ඔබතුමාට mama මිථුන ලග්නයේ
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
🙏🙏
@ramanikeshala9341
@ramanikeshala9341 Ай бұрын
ස්තුතියි ඹබ තූමාට තෙරුවන් සරණයි 🙏
@priyankasepala5221
@priyankasepala5221 Ай бұрын
මම වුච්චික ,ඔබතුමා කිව්වේ නිකන් මාව දැකල වගේ පහුගිය වසරෙ සිදුවීම් ,, 100%,ක් ඔබතුමා විශ්වාස කරනවා මම නම්
@kumarikumari2250
@kumarikumari2250 Ай бұрын
බුදුසරණයි ඔබ තුමට
@user-no7ht2od3w
@user-no7ht2od3w Ай бұрын
Matanam subai wasantha mahaththaya kiyana de hariyatama obathumata dirgausa labewa budu saranai ❤
@supunsanjeewa3903
@supunsanjeewa3903 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාටත් පවුලේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 Ай бұрын
මන් මිථුන ඇත්ත ගිය.මාසෙ රස්සාව ත් නැති වෙන්න ගියා ලෙබනන් සිට බොහොම පිං.ඔබතුමා ට
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@user-wy3ih9qt1e
@user-wy3ih9qt1e Ай бұрын
Oba tumata budu saranai 🙏🙏🙏
@sweerasinghe3350
@sweerasinghe3350 Ай бұрын
Wasantha mahaththaya apata obathima dena motivate ekanam aththatama kiyala wadak na ..❤
@priyanthipolwatta6645
@priyanthipolwatta6645 Ай бұрын
ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
@sewmi1111
@sewmi1111 Ай бұрын
ස්තූති ඔබතුමාට 🙏 මිථුන ලග්නය
@user-kb4vp4qq5y
@user-kb4vp4qq5y Ай бұрын
බුදුසරණයි 🙏🙏
@PriyankaLiyanage
@PriyankaLiyanage Ай бұрын
ස්තුතියි
@sewwandiparanagama8532
@sewwandiparanagama8532 Ай бұрын
Mama th kataka lagnaye...mn hithanne me jevitha kalayatama mn vidapu lokuma wedanawa vinda 😢masa thuka kata kalin mata ekaparatama avidina baruwa mulu agama pana nathi una koi taram dr. Pennuwath ledak na kiyanawa ..vitamin vitha ri dunne..eth mata hoda une ma na passe mn amaruwen pansal giya bodiya nawala mn adala kiyanne mn kata wath karadarayak karala na mawa sanipa karanna deviyane kiyala..me viswayata hama dama parathana kara..e wagema beheth nathuwa mawa godak hoda una..❤❤❤❤❤apala tiyana aya godak pin karala puluwan taram hodin inna...bawana karanna
@lasithapadmini805
@lasithapadmini805 Ай бұрын
ස්තූතිය ඔබතූමාට සහ විශ්වමාතාවට්නේකවාරයක් ස්තූතියි❤❤❤❤
@sagarakandy1519
@sagarakandy1519 Ай бұрын
ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි ජය වේවා ... 👌👍🙏❤
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 Ай бұрын
Thank you for your explanation
@wijenayakapathmasiri6331
@wijenayakapathmasiri6331 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි!!!
@user-hb6os6nn6h
@user-hb6os6nn6h Ай бұрын
Mama mesalagna 1guru 4ketu 6senasuru 7ravi 8buda,sikuru 9kuja 10 raahu 11 sadu Siyawasa Nekata Obatuma magenta tikak pehedili karaenna . Teruwan saranai .!
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Ай бұрын
ස්තූතිය් ඔබතුමාට 🙏🙏🙏
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤teruvan saranai obatumata balagenahitiye obatuma video ekak genakam dirgau veva nidukma veva🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@user-di7xt8sc9r
@user-di7xt8sc9r Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@MaryLidwen
@MaryLidwen Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@slanimarry7812
@slanimarry7812 Ай бұрын
Oba thuma video ekak dana thuru balagena hitiya ,lagnayen ,lagneta harima lassanata පැහැදිලි karanawa thank you oba thumata mn thula ,oba thuma kiyapu hama dema hari jesu pihitaii mn කතෝලික බැතිමතෙක්
@useruse567
@useruse567 Ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට
@mushnmalani390
@mushnmalani390 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමට 🙏මම සිංහ
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@jayakodianura4679
@jayakodianura4679 Ай бұрын
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
@user-tl6ol6df8c
@user-tl6ol6df8c Ай бұрын
Obatumage foto dan natuwa obatumage vidio ekak danawanam wada satahana tawa lassanai
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Theruwan saranai ඔබතුමාට First comment
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sitharajayamini3174
@sitharajayamini3174 Ай бұрын
Obathumata bohoma sthuuthiy 🙏
@KuwaitGold-gl6nh
@KuwaitGold-gl6nh Ай бұрын
ඔබ තුමාට තෙරැවන් සරනයි🙏🙏🙏
@thusharisajeewani6960
@thusharisajeewani6960 Ай бұрын
ස්තූතියි ඔබට තුමාට බුදු සරණයි🌹🙏❤️
@user-os3rv4pz4i
@user-os3rv4pz4i Ай бұрын
Sthuuthi Budusaranai Sura
@useruse567
@useruse567 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබට මහත්මයා
@rasikarox4719
@rasikarox4719 Ай бұрын
Good 👍
@wasanabandara9856
@wasanabandara9856 Ай бұрын
ස්තූති මහත්මයා❤මිතුන
@KusumaWijesooriya
@KusumaWijesooriya Ай бұрын
Hariyatama hari palapala
@sandyakalpani7074
@sandyakalpani7074 Ай бұрын
Palapala danakam balan hitiye
@shehanjayasekara8859
@shehanjayasekara8859 Ай бұрын
ජයග්‍රහණය වේවා 🙏🙏🙏
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi Ай бұрын
Budusaranai obathumata 🎉.🙏🙏🙏🙏🙏😊
@MaryLidwen
@MaryLidwen Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@ajithgunawardana3362
@ajithgunawardana3362 Ай бұрын
Mahatha ya video eka danakam balan hitiye... Thank you ❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
සුබ දවසක් වේවා 🙏 කටක ජයවේවා
@chithraniashoka7343
@chithraniashoka7343 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@NilminiSamanthi-bm5xi
@NilminiSamanthi-bm5xi Ай бұрын
ඔබ තුමා කියන දේ හරි වීඩියෝ ව දානකල් බලාගෙන හිටියේ
@wasanthaRaja-og8bs
@wasanthaRaja-og8bs Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@HashiniSanjana-b8v
@HashiniSanjana-b8v Ай бұрын
Budusaranai
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 Ай бұрын
balagaena hitiya palapala dana ganna mari mari ipaduna manma nisa jiwath waenawa oba thuma th abawa kiuwa thamath awashya sanasima na widapu dukata waejja darwal walata hodak waennama onae obathumata pin hithata sahanayak labuna
@ADhammikapriyani223
@ADhammikapriyani223 Ай бұрын
Oba thumata deerga ausha. Labewa bs
@jayavirakristhina1433
@jayavirakristhina1433 Ай бұрын
Obathuma ethin kiwwoth hari ..deirgau labewa
@KumaraKumara-yr9bu
@KumaraKumara-yr9bu Ай бұрын
niyamai mahathaya
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 Ай бұрын
Budu saranai dirgayu wewa
@annfelicia5912
@annfelicia5912 Ай бұрын
Thanks you sir🙏❤👍🌹🙏🙏
@THARUSHAiNDUNIL-ol8se
@THARUSHAiNDUNIL-ol8se Ай бұрын
Mamat kataka karana kisi deyak hariyanne hamadema natiwela tinne monawa karannada kiyala hitaganna be
@asankaasanka3012
@asankaasanka3012 Ай бұрын
තෙරැවන්.සරණයි.ඔබතුමාට❤❤❤❤❤
@Tablet464
@Tablet464 Ай бұрын
ඕව නොබැලුවනම් කිසි දෙයක් දන්නෑ.10 දෙනෙක් ගත්තොත් වෙනස් ම කතා 10 ක් කියන්නේ. ඕව පිලිගෙන ජීවත් වුනොත් හැමදාම දුකින් ඉන්න වෙන්නේ.😂😂😂😂
@mr.vairal3
@mr.vairal3 Ай бұрын
එහෙනං අපිත් දුකින් ඉන්න එපැයි බං.😂
@user-ii3rj7ln8k
@user-ii3rj7ln8k Ай бұрын
තෙරුවන් සරණයි
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 51 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 124 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 29 МЛН
ඒකයි කිව්වේ
38:58
Bharatha Thennakoon
Рет қаралды 58 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 51 МЛН