මාස 3න් මුල ඉදන් English ඉගෙන ගන්න හොදම විදිහ | How to learn English | Sinhala | Sri Lanka

  Рет қаралды 187,401

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 2 500
@bandalow8381
@bandalow8381 3 ай бұрын
අයියේ ඔයා හරි. මමත් ජපානේ හිටපු මුල් කාලේ වැරදි වැරදි ජපන් කතා කරනකොට ඒවට හිනා උනේ අපේම සිංහල ජප්පෝ. ඒ විතරක් නෙමෙයි නොදන්න ජපන් වචනයක් ඇහුවම එකවත් කියල දුන්නෙ නෑ.පස්සේ මම පුලුවන් තරම් අපේම මිනිස්සු ඇසුරු කරන එක අඩු කරලා, ජපන් අය ඇසුරු කරන එක වැඩි කලා. ඒ අය අපේ අය වගේ මම වැරදි වැරදි කතා කරනකොට හිනා උනේ නෑ. මම කියන හැම දේම තේරුම් අරන් මගේ වැරදි හැදුවා. එහෙම අවුරුදු 5ක් විතර යද්දි හිතා ගන්න බැරි තරම් මගේ භාශාව දියුනු උනා.
@GemunuJayasinghe
@GemunuJayasinghe 6 ай бұрын
ගෞරවණීය ආචාර්ය තුමණි ; මා 72 වෙනි වියෙහි පසුවෙන කෙනෙක් . ඔබතුමාණන්ගේ මෙම විවරණය හරිම සිත්ගන්නා සුළු විවරණයක් . මා දැනට විදේශ රටවල් දෙකක සේවයේ නියුතු මාගේ දරු දෙදෙනාටද මේ වීඩියෝව යොමු කළා .තවත් මෙවැනි දිරිමත් කිරීම් ඇතුළත් වැදගත් වීඩියෝ අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Obathumata bohoma isthuthi..🙏🙏
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 3 ай бұрын
ඉන්දියාවේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය සුමිටා රොයි.මියගේ ලෙච්චර්ස් පළෝ කරන්න. Superb superb superb ඉංග්‍රීසියෙන් යන ධර්ම දේශනා වගේකුත් තියෙනවා..ඒවත් පලෝ කරන්න..විටින් විට විටින් විට විටින් විට.english බලන්න..මේ දීර්ඝ කාලයක් කරන්න..ඔය මාස දෙක තුන කියන කතා පට්ටපල් බොරු...එයාලා ඩොලර් හොයන්න කරන උපක්‍රම..කාලයක් කරනකොට ඔලුව මනස ඉංග්‍රීසියට හැරවෙනවා..සංගීතය බලන්න....පටන් ගන්නේ සරිගමපධනිස. කියලා...අවුරුදු ගණනාවකින් පස්සේ එළියට එන්නේ මොකද්ද.....හොඳම හොඳ සංගීතඥයෙක්. .පැය ගණනාවක් දවසකට මහන්සි වෙනවා...එහෙම නොකර ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. වැඩිහිටියන්ට....ළමයි නං පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවනේ..එයාලට ප්‍රශ්නයක් නෑ..උත්සාහ කරන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න...දැන් මගේ ඔලුව ඉංග්‍රීසියෙන් වැඩ කරනවා...මම වසර කීයක් මහන්සි වුණාද.වාක්‍ය ලක්ෂ ගානක් ලියලා තියෙනවා..ඉංග්‍රීසි පත්තර..නිවුස් බුලටින්..වාක්‍ය හැදුවට කතා කරන්න බෑ....ඇත්ත කතාව ඒකයි..දෙබස් කිව්වට ඒවා කතා කරන්නේ නෑනේ...රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා අපි දෙබස් කියනවද... භාෂාව ප්‍රඩක්ෂන් කරන්න...මම මේ සඳහන් කළේ ටිකක්..ඉතිරිය ඔබට බාරයි😂😂😂😂😂
@sadunisaranga7456
@sadunisaranga7456 2 ай бұрын
මාත් ආසයි ඉන්ග්ලිශ් කතා කරන්න ඒ උනාට වරදිවි කියලා දන්න වචනෙත් කියන්න බයයි.මේ විඩියෝ එක බැලුවාම මමත් මෝටිවේට් උනා .ඇත්තටම ගොඩාක් ස්තුතියි .❤❤
@hasinisilva4699
@hasinisilva4699 12 күн бұрын
ඇත්තටම මම භාවිතා කළේත් මේ ක්‍රමයම තමයි මම ආයුර්වේද වෛද්‍යවරියක් මගේ සබ්ජෙක්ට් එකට අදාල දේවල් විතරක් මං ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වුණා. අදටත් මම ඉංග්‍රීසි භාවිතා කරන්නේ අවශ්‍ය තැනදි විතරමයි. 🎉🙏💐
@Denumusic768
@Denumusic768 24 күн бұрын
මමත් මේ පාර A/l ලියපු කෙනෙක්.English ගැන මාර බයකින් හිටියෙ හැම job එකකටම english බලන නිසා .සර් කියල දෙන විදිහට ගිය class එකක subject එකක්වත් උගන්නලා නෑ මෙච්චර ලස්සනට තේරෙන්න.thanks you❤️🥰😍
@kavimx3698
@kavimx3698 6 ай бұрын
❤❤ මම නිකරුනේ ඉන්න වෙලාවල ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදුවෙලා ඉන්නව. ඒකෙන් ගොඩක් improve උනා. එදිනෙදා හිතන දේවල් simple english වලින් හිතන්න. හැමෝටම ජය. Doc ඔයාටත්❤
@iamvihaga989
@iamvihaga989 2 ай бұрын
Ehema khomd krnne bn
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 6 ай бұрын
පොඩ්ඩක්වත් video ඒක Skip නොකර බැලුවේ ඇත්තටම මේ හැම එකක්ම හරියටම හරි ❤❤
@jayaruwininisansala6272
@jayaruwininisansala6272 2 ай бұрын
මමත් ඉංග්‍රීසි නිසා ගොඩක් අසරණ වෙන කෙනෙක්...ජීවිතෙ ලොකු කඩයිමක දැන් ඉන්නෙ...මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුනොත් විතරයි මට ජොබ් එක ලැබෙන්නෙ...මම දැන් රට ඉන්ටෙව් ගොඩකට මුහුණ දුන්නා...ඒව ඔක්කොම ෆේල්...ඒත් ආයෙ මම උත්සහ කරනවා...මේ ළගදි එකකට මුහුණ දුන්නා...ඒකත් අසමත් වුණා..මහන්සි වෙලා ආයෙ කඩන් වැටෙද්දි දරාගන්නම බැරිවුණා...දැන් ආයෙ ලගදිම දෙවෙනි චාන්ස් එකක් එනවා...ඒක සමත් වුනොත් මගෙ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙනවා...අද මම අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ...බොහොම ස්තූතියි...මන් උත්සහ කරනවා...ඉංග්‍රීසි හදාගන්නවා...
@Vhhds136
@Vhhds136 Ай бұрын
Try karana😢
@Malee2025
@Malee2025 Сағат бұрын
Good luck oyata 😊
@Janani_24
@Janani_24 5 ай бұрын
සර් ගොඩක් නිහතමානී කෙනෙක්...❤ comment වලට reply දාලා තියෙන විදියෙන් තේරෙනවා..❤ ❤
@dr.donexplains
@dr.donexplains 2 ай бұрын
Thank you so much❤️❤️
@sandhyauduwela1156
@sandhyauduwela1156 6 ай бұрын
කියන අදහස් වගේම ඉදිරිපත් කරන ආකාරය සහ කතා කරන විදිය ලස්සනයි .
@shashikagunasena782
@shashikagunasena782 6 ай бұрын
මම මේ chanal එකේ ඉන්න ගොඩාක්... අය තරම්ම උගත් කෙනෙක් නෙමෙයි .ඒත් ඔබතුමාගෙ video මග නොඇර බලන කෙනෙක්.ඒවා අපි කාටත් ඉතාම වටිනවා.මම ඒවා දරුවන්ටත් එයාලගෙ යාලුවන්ටත් shair කරනවා.එයාල බලනවද දන්නෙ නැහැ .හැබැයි දවසක බලයි කියන බලාපොරොත්තුවෙන් මම shair කරනවා.ගොඩාක්... ස්තුතියි ඔබතුමාට 🙏තෙරුවන් සරණයි 🙏
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
ඔබ හොඩක් උගත් කෙනෙක්. උගත්කම කියන්නෙ උපාදියට නෙවේයි. බොහොම ඉස්තුතුති ඔබට.. බුදු සරණයි 🙏
@seyondinethmin6330
@seyondinethmin6330 6 ай бұрын
​@@dr.donexplains❤
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 6 ай бұрын
ඔයා හොද බුද්දිමතෙක් කියලයි මට දැනෙන්නෙ.
@nimaligunasekara8048
@nimaligunasekara8048 6 ай бұрын
@ojithnayanakantha6202
@ojithnayanakantha6202 5 ай бұрын
@madushaniwijesinghe4720
@madushaniwijesinghe4720 6 ай бұрын
You are amazing aiye...පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී මනුස්සයෙක්...❤️❤️❤️
@surangaindika7478
@surangaindika7478 21 күн бұрын
,සර් සහතික ඇත්ත කිවුවේ, මමත් english ඉගෙන ගන්න කෙනෙක්, මේවගේ motivation විඩියො දානව නම් හුගක් වටිනවා,❤
@nimeshamadushani3116
@nimeshamadushani3116 6 күн бұрын
ඇත්තටම මේ කතාව හරියටම හරි. මත් එහෙම හිතලා බලනවා එතකොට කියන්න දන්නෙ නැති වචන මන් හොයලා ඒක කියන්නේ කොහොමද කියලා බලනවා එතකොට අයෙමත් ඒ දේ කියන්න ඕන උනාම ඉක්ම්න්ට මතක් වෙනවා .අපිට වචන කට පාඩම් කරලා බෑ. Sir කිව්වා වගේ අපි ආස අපි කරන දේවල් වලට සමීප දේවල් වලින් තමයි කතා කරන්න පුලුවන් වෙන්නේ.මට හිතෙන්නෙ අපි language එකක් ඉගෙන දන්නකොට ඒක අපි absorb කර ගන්නවා නම් ගොඩක් ඉක්මනට අපිට improve වෙන්න පුලුවන්❤
@tharunkalugalla5471
@tharunkalugalla5471 6 ай бұрын
ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේද ඇතුලත් මම දැකපු හොඳම වීඩියෝවක්. මේ වගේ ඉතාමත් වැදගත් කාරුණු අධ්‍යනය කර සමාජයට ලබා දීම වෙනුවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි!
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much for your kind words.. All the best❤️
@SulariRanasinghe
@SulariRanasinghe 6 ай бұрын
@Jithu-KEMI
@Jithu-KEMI 6 ай бұрын
@gimhanijayarathna3895
@gimhanijayarathna3895 6 ай бұрын
@WasanaDeshapriyangani
@WasanaDeshapriyangani 5 ай бұрын
@prasadkulathunga1986
@prasadkulathunga1986 6 ай бұрын
මම නම් කියන්නේ අපි ආදරය කරන දේ තමයි අපි ලගට එන්නෙ සහ ලග රැදෙන්නෙ අපි අකමැති දේවල් ලග රදෝගන්නෙත් නෑ ලගට එන්න දෙන්නෙත් නෑ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාව අපි ආස උනොත් අපි ලගට එනවා නැත්නම් අපෙන් ඈත් වෙනවා.අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවනම් අපි ඒකට ආදරේ කරන්න ඕනේ කැමති වෙන්න ඕනේ එකට අපේ මුලු හදවතින්ම.එතකොටයි අපිට ඒක පිහිටන්නේ.
@nihaldharmarathna5222
@nihaldharmarathna5222 6 ай бұрын
@Pulathisi-l1h
@Pulathisi-l1h 3 күн бұрын
පාසල් වලින් උගන්වන ක්‍රමය නිස english එපා වෙනවා.. ආසාව තිබුනා එදා ඉදලම..ඒ නිසා ඒකට උනන්දූ උනත් ලංකාවෙ use කරන් නැති එක තමා ප්‍රශ්න. දැන් මං විදෙස් රටක ඉන්නේ.. Air port එකේ ඉදලම english හැර ගෙදර අයවත් මත්ක් උනේ නෑ.🙉.. ඇවිත් වැඩකරන්න ගත්තාම english හැර වෙන දෙයක ඔනි නෑ කියලා හිතුනා..කැඩි කැඩී හරි use කලාම කාලයක් යනකොට හුරු වෙනවා.. මට වෙච්චි හොදම දේ ගැනත් කියන්නම හිතුන. මෙහෙ ඇවිත් මං අසනීප උනා.. අවුරුද්දකට කිට්ටු වෙන්න මාසෙන් මාසෙට hospital යන්න උනා.. Doctor එක්ක කතා කරන්න උනේ ,,කියන දේවල් තේරුම් ගන්න උනේ තනියම අහිංසක මට..උදව් ක්‍රන්න කවුරුත් නෑ..මුලදි doctor ලගට යද්දී..ප්‍රෙශෙර්‍ර් වැඩි වෙලාද කියලත් හිතුනා..english මතක් වෙලා.. පස්සෙ පස්සෙ හුරු උනා..මගෙගෙ ලෙඩ ගැන කියන්න මම හුරු උනා.. Doctor තරම් මට බැරි උන්ත්,, doctor කියන දේවල්,, අහන දේට උත්තර දෙන්න හුරු උනා.. අසරණ උනා,, බය උනා,, තමා..ඒ උනත් අල්ල ගත්තා . ආය යන්නයෑ ලංකාවට.. අවශ්‍යයතාවය ඇති කර ගන්න.. ආසාවක් හිතේ තදින් ඇති කරගන්න..ලංකාවෙ මිනිසුන් හරි දක්ශයි බැරි දෙයක් නෑ..අහල දැකල ඕනි දෙයක් සැනින් අල්ල ගන්න පුලුවන් ජාතියක්..වගේම විහින් අමාරුවේ වැටුන ජාතියක්.
@DeepthiRawindra
@DeepthiRawindra 6 ай бұрын
මං සර්ගෙ වීඩියෝ බලන්නෙ දැනට මාස 8 වගෙ ඉදලා ... මං ඉන්නෙ uae වල.. financial goals හදාගන්න වීඩියෝ එක බැලුවට පස්සෙ මං ගොඩක් දේවල් ගැන කල්පනා කලා..මං කරන ජොබ් එකට අමතරව මං hairstylist and makeup diploma දෙකක් කලා.. මං දැනට මං ජොබ් එකෙන් ගන්න salary එකෙන් බාගයක්ම මගෙ part time එකෙන් මං earn කරනවා. මං ඉන්න රූම් එකෙමයි ඒ දේවල් කරගෙන යන්නෙ... ඇත්තටම මං මෙ රටට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා දැන් තමයි මං හරියට ඉතුරු කරන්න ඉගෙන ගත්තෙ.මං සර්ගෙ බලපු නැති වීඩියෝ එකක් නෑ.. thank you sir ❤
@rasangadon4317
@rasangadon4317 6 ай бұрын
Oya kagenda hairstylist and make up diploma Eka kare. Math asai karanna thank you
@DeepthiRawindra
@DeepthiRawindra 6 ай бұрын
Seeno bridal academy eken kale. Sevini nanayakara misgen❤​@@rasangadon4317
@kamalsamanthika8054
@kamalsamanthika8054 6 ай бұрын
Oya karana part time job monada, kiynnako apitath krnna
@isankawickramssinghe1134
@isankawickramssinghe1134 6 ай бұрын
Good idea🎉🎉🎉
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 6 ай бұрын
ඔයා එකම දේ නැවත නැවත කියනව ඩොක්ටර්. වීඩියෝ එකේ බාගයක් යන තුරුම.😢😢😢
@chandarikaarchchegea904
@chandarikaarchchegea904 5 ай бұрын
ගොඩක් ස්තූතියි සර් අහගෙන ඉන්න ආස හිතෙනවා අදද බලපු මුලම දවස .දැන් නම් දිගටම බලනවා...කියලා හිතුවා ඒ වගේම අනිවාර්‍යෙන් English ඉගෙන ගන්නවා.🙏🙏❤️
@gimhanichathurangani3826
@gimhanichathurangani3826 4 ай бұрын
ගොඩක් ස්තූතිය සර්.. English නිසා මම මාර විදියට අසරණ වුනා interviews වලදි presentation වලදි 😢..මන් මාර ආසයි english ඉගෙන ගන්න. මේ සර් කියපු දේවල් ඇත්ත. මම ඒ විදියට try කරනවා අනිවාර්යෙන් english හදාගන්නවා.❤
@URD.Silva_345
@URD.Silva_345 6 ай бұрын
මාත් university යන්න ඉන්නෙ...මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ ඉංග්‍රීසි..මං අද ඉදලා මේ විදිහටම try කරනවා..thank you sir❤
@sirichandraperera2747
@sirichandraperera2747 4 ай бұрын
Keep it up❤🎉
@ThadiCY1
@ThadiCY1 3 ай бұрын
මමත්
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 6 ай бұрын
කථාව සම්පුර්ණ ඇත්ත. අපේ රටේම පොදු මානසිකත්වය වැරදියි. අපි හැමෝටම වගේම අදටත් පාසැල් වල තිබෙන්නේ වැරදි අධ්‍යාපනයක්. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන රටේම තිබෙන්නේ වැරදි මතයක්. ඔබ නිවැරදියි. ඒ තුල නිවැරදිව මානසිකත්වය හදාගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බැරුව ඉන්න හැමෝටම ඉතාම වටිනා විඩියෝ එකක්. 👍😀
@Palithadassanayake-f5l
@Palithadassanayake-f5l 6 ай бұрын
ඔබතුමා හරිම ලස්සණට පැහැදිලි කරලා දුන්නා බොහොම ඉස්තුතියි ,තව පාඩම් පල උනොත් අප හට දන්වන්න , ඔබතුමාට තෙරුවන් සරණයි ,
@suwineethapriyadarshani6349
@suwineethapriyadarshani6349 5 ай бұрын
ඇත්තටම කොතනින් ද පටන් ගන්නේ කියලා හිත හිත හිටපු වෙලාවක මගේ වාසනාවට ලැබුණු වීඩියෝ එකක්... ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා.. ගොඩක් පිං ඔබතුමාගේ මේ මග පෙන්වීම ට...❤🎉😊
@surekadamayanthi7219
@surekadamayanthi7219 5 ай бұрын
❤❤❤ වීඩියෝ එක නම් මරු ඔබ තුමා වගේ නිරහංකාර ආදරණීය දරුවෙක් බිහි කළ ඔබ තුමා ගේ ආදරණීය මෑණියන්,සහ පියාණන් නිදුක් නිරෝගී වේවා !!!
@DrmobileDr
@DrmobileDr 2 ай бұрын
@SilawathiKumari-xs8sq
@SilawathiKumari-xs8sq 6 ай бұрын
ජීවිතේ ගොඩ දාන්න අනිත් අය ගැන හිතන ඔයාලා වගේ අයට ගොඩක් පින් 😊
@bomiwick1695
@bomiwick1695 6 ай бұрын
❤👌 මටත් 25% ක්වත් english බැ එත් දන්න වචන ප්‍රමානයෙන් කලමනාකරනය කරගෙන වැඩේ කරගන්නව මේක බලපුවාම තමා උපකරණයක් විදිහට කියල දන්නෙ. කරන දේ ආසාවෙන් කිරීම, පරිසරය නිර්මාණය කරගැනීම, වරද්දන්න භය නැති උනොත් ඔයාට ඕන දෙයක් ඉගෙන ගන්න පුලුවන්
@priyaniuduwela2472
@priyaniuduwela2472 6 ай бұрын
මම බලපු හොඳම video එකක් English කතා කරන්න ඉගෙන ගන්න විධිය ගැන. Thank you very much.
@ashalucky1776
@ashalucky1776 4 ай бұрын
මට english තේරුම් ගන්න ටිකක් පුලුවන්.ඒත් කතා කරගන්න knowledge එක හුගක්ම මදි.diploma එකක් කරන ගමන් ඉන්නෙ.presentations වලදි ,interviews වලදි හුගාක් තැන් වල අසරණ වෙලා තියෙනවා.මේ video එක බලල පුදුම උනන්දුවක් ඇති වුනා.අයිත් මං මාව අසරණ වෙන්න දෙන්නෙ නෑ.අද ඉදන් පටන් ගන්නව.අනේ සර්ට හුගාක් පිං 🙏❤
@tharu4202
@tharu4202 4 ай бұрын
Doctor කිව්ව දේවල් ඇත්ත..මම tamil ඉගෙන ගත්තෙ ඒ විදිහට . ඉංග්‍රීසිත් හදාගන්න උත්සාහ කරනවා. ස්තුති ඔබ තුමාට මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක shair කර ගන්නවට..❤️❤️❤️❤️
@Beautyearth3710
@Beautyearth3710 5 ай бұрын
අපි සර්ගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන නිසා පුලුවන්නම් සර් තව චැනල් එකක් පටන් ගෙන ඒකේ English වලින් පොඩ් පොඩි දේවල් explain කරන්න. එතකොට ඒකෙනුත් අපිට ඉගෙන ගන්න පුලුවන් ❤
@upulsiriwardena7643
@upulsiriwardena7643 6 ай бұрын
Dr Ruchira Wijesena ත් මේ වගේම වීඩියෝවක් දමලා තිබුනා. මේ ක්‍රමය සාර්ථකයි කියලා මම හිතනවා.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you.. mamath balannm❤️
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
Mth dkk ❤❤❤
@chanakadissanayake1378
@chanakadissanayake1378 6 ай бұрын
Hmm
@shyamanattanayake
@shyamanattanayake 6 ай бұрын
ඔව් මමත් බැලුවා රුචිර සර් දාල තිබුනා.ඇත්තටම සාර්ථක ක්‍රමයක් ❤
@neppudiya2878
@neppudiya2878 6 ай бұрын
Mamath baluwa
@HiruniPunsara-o5x
@HiruniPunsara-o5x 5 ай бұрын
❤❤ අහන් ඉන්න ආසයි කියන දේවල් කොච්චර වෙලාව ගියත් මුල ඉදන් අන්‍තිම වෙනකල්ම බලනවා හැම වීඩියෝ එකක්ම ❤❤
@manoharijayasundara9933
@manoharijayasundara9933 2 ай бұрын
ඔබ තුමා මේ කියපු හැම වචනයක් ම හරි ම වැදගත් ඒ වගේ ම එකම තමයි ඇත්ත ත්...කොයි දේ කරන්න ත් අපේ මානසික කැමැත්ත තියෙන්න ඕනේ..අපි කැමති දෙයක් විතරයි අපි උවමනාවෙන් කරන්නේ..බොහොම ස්තූතියි ඔබ තුමාට❤
@anuradhakumari4517
@anuradhakumari4517 5 ай бұрын
මගේ දුවට ඉංග්‍රීසි පිලිබද ලොකු දක්ශකමක් තිබුනට මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා ඒ ගැන මම ගොඩක් කල්පනා කරමින් හිටියේ කොතනින්ද පටන් ගන්නේ කියලා ...සර්ගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් වුනා ...
@iamvihaga989
@iamvihaga989 6 ай бұрын
මේකනම් අම්මටසිරිවෙන වැදගත් වීඩියෝ එකක්😍 Ruchira සර් කිව්වෙත් මේ කතන්දරේ තමයි. මේ වගේ වැදගත් video එකක් ටිකක් දිග උනාට අවුලක් නෑ. ඒත් පුලුවන් තරම් short කරන්න බලන්න. ජය. ඒ වගේම Thank you lokka😍much love
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
Ouuu ❤❤
@AsokaPerera-d6k
@AsokaPerera-d6k 4 ай бұрын
මට මාරම ඇම්මක් ආවා මේ වීඩියෝ එක බලලා. Presentation වලදි interview වලදි අසරණ වුනා.. ඒත් මීට පස්සෙ එහෙම වෙන්න දෙන් නෑ මට.. මං ඉගෙන ගත්තොත් මේ වගේ අනිත් අයටත් මේකේ වටිනාකම කියලා දීලා උන්වත් ගොඩදානවා.අනේක වාරයක් පින්.. මේ දැන් ඉදලා පටන් ගන්නවා..❤ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි මන් මාව ගොඩ දාගන්නවා..Thank you so much sir for you inspiring words❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Godak sathutui..❤️❤️ All the best
@anushahennayake9843
@anushahennayake9843 3 ай бұрын
Really good , thanks.
@malkakapuruge6736
@malkakapuruge6736 2 ай бұрын
❤❤
@anojad7275
@anojad7275 6 ай бұрын
පැහැදිලිවම එකඟයි. ❤... සිංහලෙන් හිතපු දේවල් ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා හිතන්න පොඩි කාලයක් වැයකරන එක හරිම වටිනවා.. ස්තූතියි ඒ method එක කියලා දුන්නට.. අපි කෑමක් හදන්න රෙසිපි එක කොච්චර කියෙව්වත් කොච්චර මතක තියාගත්තත් හදන්න ගියාම ආපහු රෙසිපි එක කීප සැරයක් බලනවා ... හැබැයි එකසැරයක් හැදුවට පස්සේ ඊලඟ වතාව කිසි ප්‍රශ්න නැතුව ඒ කෑම හදන්න පුලුවන්... නිතරම හදනවනං ඒකෙ රහ පදම හරියටම ගන්නත් පුලුවන්.. හැ බැයි කලාතුරකින්නම් හදන්නේ ආය ආය හිතන්න වෙනවා... මානසික barrier එක තමා ඔබතුමා කිව්ව වගේ ලොකුම ගැටලුව... කෙනෙක් එක්ක කතා කරන්න යනකොට වචන අමතක වෙලා stuck වෙනවා. මේ වීඩියෝ එය ගොඩක් ගොඩක් වටිනවා.. ඔබට පින්...
@rasanganiwijesekara9376
@rasanganiwijesekara9376 6 ай бұрын
@nadeeshanadeesha1351
@nadeeshanadeesha1351 5 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි සර්..මේ වෙලාවෙ ඕනිම video එකක්... ඇත්තටම වාසනාවකට සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ... අහම්බෙන් වගෙ තමයි මේ වීඩියෝ එක හම්බුනෙ.. ඒත් English පුළුවන් කරන වීඩියෝ එකක් කියලා දැක්කම කොහොමහරි අවසාන වෙනකම් වීඩියෝ එක බලනව කියලමයි බලන්න ගත්තෙ.. ඇත්තටම සර් කිව්ව කතාව හරියටම හරි,මොකද මමත් English වලට බයෙන් හිටපු කෙනෙක් තමයි.. Thank you sir❤
@dulsharafernando7432
@dulsharafernando7432 5 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.මාත් ගොඩක් මහන්සි වෙනවා.english ඉගෙන ගන්න.ස්තුතිය සර්.ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤
@tharangakumari4582
@tharangakumari4582 6 ай бұрын
ඔබතුමා කියන එක හරියටම හරි. මමත් කොච්චර ඉගෙනගන්න ආස උනත් පිලැජ්ජාව නිසා තමයි මං හිතන්නේ මේ වෙනකම් මට ඉගෙන ගන්න බැරි උනේ. ඉදිරියේදී ඔබතුමාගේ අදහස් පිළිපදින්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ උපදෙස් වලට.
@sandyaranabahu7396
@sandyaranabahu7396 6 ай бұрын
ඇත්තෙන්ම ගොඩක්ම වටිනා video එකක්. Mind එක හදන විදිය 👍 . මේ ක්‍රමය මම හිතන්නේ හරියටම හරි. අපි එදිනෙදා භාවිතා කරන වචන උදවු කර ගැනීම අපේ විෂයය පථයට අනුව use කිරීම ඉතාමත් ප්‍ර්‍ර්‍ර්‍රායෝගිකයි.නරඹපු ගොඩක් වටිනා video එකක් .ස්තුතියි ඔබතුමා ට.🙏
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 6 ай бұрын
ඉංග්‍රිසි නෙවෙයි මොන භාශාවක් කතා කරන්නත් බැරි වෙන්නේ භාවිතයක් නැති කම. ලංකාවේ වැරදුනාම හිනා වෙනවා. පිටරටවල මිනිස්සු උදව් කරනවා බැරි අයට උදව් කරනවා. පිටරටකට ගියාම නිකංම ඕක හැදෙනවා. නමුත් යන්න කලින් හදාගන්න නම් පුලුවන් තරම් කතා කරන්න.
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 4 ай бұрын
ඔයාගෙ කතාව මාරම වටිනවා සර් ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අපි වගේ අයට 🙏
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 5 ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක්‌ මේක කටත් ප්‍රයෝජන වත්.
@maheshanisandarekha5100
@maheshanisandarekha5100 6 ай бұрын
ඇත්තටම english කියන්නෙ අපිට ඕනම භාෂාවක්.පිට රටක වැඩ කරනකොට අනිත් රටවල් වල මිනිස්සු එක්ක බයක් නැතිව ඔලුව කෙලින් තියගෙන වැඩ කරන්න නම් english ඕනෙමයි.english බැරිව අසරණ වෙච්ච තැන් සහ තවත් අසරණ වෙන තැන් ඕනි තරම් මගෙ ජිවිතෙ තියෙනව. English අතහරින්න හොද නැ.අතහරින්නත් එපා.
@saliyadissanayaka8961
@saliyadissanayaka8961 6 ай бұрын
I have been learning english more than 10 years. it is part of my life and hobby to me. Wish you all the best. ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
All the best and thanks❤️❤️
@akashakash-m4z
@akashakash-m4z 6 ай бұрын
Campus එකේදී අසරණ උන වාර අනන්තයි ❤😂
@araliyaprashani6301
@araliyaprashani6301 6 ай бұрын
මාත් 😔
@pathirana-ie9lc
@pathirana-ie9lc 6 ай бұрын
මාත් 😢
@favthingsofsd5801
@favthingsofsd5801 2 ай бұрын
Harima watinawa. English nisa asarana una than godak thiyenawa. English hadaganna kochchara clz giyath english fluent karaganna beri una. Harima watina vedio ekak. Lankawa wage rataka english practice karanna kenek hoyaganna wath naha. English danna aya maga arinawa. Danne nethi aya english walata thiyena baya nisa practice karanne naha. Thank you Sir❤
@hansa2001
@hansa2001 2 ай бұрын
මෙක හරි ❤❤❤❤ සාර්ථක ප්‍රතිඵල තියනවා.තමන් ආස දෙවල් english වලින් අහන එකෙන් නිකම්ම පුළුවන් වෙනො.අපි සිංහල ඉගෙනගත්තෙ එහෙමනෙ.මෙ බාගෙට english දන්න පොශ් කියලා හිතන් ඉන්න අය තමා ලංකාවේ අයට english එපා කරවලා තියෙන්නෙ.
@Health-And-Diabetes
@Health-And-Diabetes Ай бұрын
Also reply to videos in english.
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 6 ай бұрын
මං මේ vedio එක බැලුවෙ මෙ විදියට japanese ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන්. මං ජපෙනෙ ඉන්න නිසා doctor කිව්වා වගෙ english ඇත්තටම ඕන වෙන් නැ. මෙ method නම් ඇත්තටම 100% හරි. Very useful video. Thank you for sharing your experience
@Bhagya-v8b
@Bhagya-v8b 6 ай бұрын
Same dr ❤️
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 6 ай бұрын
@@Bhagya-v8b ❤️
@ruwanabesingha4429
@ruwanabesingha4429 6 ай бұрын
❤ ඔයා කිව්ව දේවල් මට අනුව 95% ඇත්ත ඒත් ඉන්ග්ලිශ් වල අනෙක් බාශා වලන් නැති වෙනසක් වෙන්නෙ ඉඩියම් බාවිතාවත්, වචන පොඩි ප්‍රමාණයක් බාවිතව අනුව වෙනස් ආකාරයට බාවිතවත් නිසයි .
@chamikaishara3778
@chamikaishara3778 6 ай бұрын
Sinhaleth ewa thiyenawa
@tharinduprabodhana1574
@tharinduprabodhana1574 6 ай бұрын
​@@chamikaishara3778ඔව් ඒක අපිට ගානක් වෙන්නේ නෑ. සිංහල අලුතෙන්ම ඉගන ගන්න කෙනෙක්ටයි ඒක ගැටලුවක් වෙන්නේ.
@yking5060
@yking5060 6 ай бұрын
ඔව් අපේ උන් ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ තමන්ගෙ status එක සමාජෙට පෙන්නන්න. Video eka maru❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️❤️
@ManojaManoja-l4z
@ManojaManoja-l4z 2 ай бұрын
@haseehasee4663
@haseehasee4663 5 ай бұрын
❤ සර් කියපු කතාව සහතිකවම ඇත්ත. ඉංග්‍රීසි ඉගෙනගන්න ගොඩක් ආසයි නමුත් සමාජයේ සමහරක් අය අපිට වරදිනකොට හිනාවුණා විහිලුවකට ගත්තා ඉංග්‍රීසි එපා කෙරුවා. ආයම පටන් ගන්නවා. ආයනම් සැලෙන්නෙ නෑ. ගොඩක් පිං සර්.
@ssenaratna238
@ssenaratna238 6 ай бұрын
ඔබතුමා කී අකාරයේ අපහසුතා මටත් ඇති වුනා ,දැනුත් තියෙනවා .මොකක් හරි ලියන්න ගත්තාම ,මම ලියපු එක වැරදි ද කියලා හිතෙනවා .සමහර වෙලා වල දී අධ්‍යාපන කටයුතු වලදී දිගටම කරගෙන යන්න බැරි තැන් වලදී හිරවෙනවා .මේක මට උපයෝගි කරගෙන නැවතත් කරන්න මම උත්සාහ කරනවා 🙏❤️
@DinithiRasangi
@DinithiRasangi 6 ай бұрын
හොය හොය හිටපු Video එකක්. Thank you Dr.Don ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️❤️
@sachiudawaththa5525
@sachiudawaththa5525 6 ай бұрын
You tube එකේ sumita roy කියල ඉන්දියාවෙ මහාචාර්යවරියකගෙ වීඩියෝ ගොඩක් තියෙනව ඉංග්‍රීසි ඉගෙනගන්න හැටි ගැන සරල ඉංග්‍රීසියෙන්.උච්චාරණය හරි පැහැදිලි නිසා තේරුම් ගන්න පහසුයි..කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මෙ.
@prabhathbandara4122
@prabhathbandara4122 6 ай бұрын
Thank you very much 👍
@ShahamaSheza-ch9uj
@ShahamaSheza-ch9uj 6 ай бұрын
Thank you
@indranifonseka5379
@indranifonseka5379 6 ай бұрын
Sumitha roy👍👍👍
@fullepisodes7708
@fullepisodes7708 6 ай бұрын
❤❤
@notiyamax15
@notiyamax15 6 ай бұрын
U
@TheKaPutaa
@TheKaPutaa 5 ай бұрын
ඔය යටත් විජිත කතාව සුද්දන්ට යට උන කතාව කියනවා රමිදු රන්දෙනිය කියන කෙනා. එයා හෙන professional කෙනෙක් ලු. ලොකු ලොකු කට්ටියට seminar එහෙම කරන කෙනෙක්ලු. මාර සල්ලියක් ලු හොයන්නෙ. හැබැයි youtube එකේ ඇවිල්ලා බාගෙට දේවල් කියලා එයාගෙ session වලට එන අයට ඒවා හරියට කියලා දෙනවා කියලා බයිලා ගහනවා. මට මේ channel එක හම්බුනේ අහම්බෙන්. ඔබතුමාට ගොඩක් ස්තුති. ගොඩක් දෙවල් ඉගෙනගන්නත් පුලුවන් සහා නියම සින්හලෙන් ලොකු කම් නැතුව කතා කරන එකට respect . ජය වේවා !
@inokaperera1
@inokaperera1 4 ай бұрын
කාගෙන් උනත් ගන්න තියෙන දේ විතරක් අරං,අපි ඒ ගැන great full වෙන්න ඕනී.
@lahiruishara3430
@lahiruishara3430 2 ай бұрын
රමිදු රන්දෙණිය කරන සේවාව ඔයා බාගෙට අහගෙන පොර ටෝක් දාන්න එපා මනුස්සයෙක් ගෙන් ගන්න ඕන හොද ගන්න බලන්න නිකන් අපහාස නොකර
@UpaliWijerathna-g4z
@UpaliWijerathna-g4z Ай бұрын
❤❤❤බොහොම වටිනා විඩියෝ එකක් කොපමන දිග උනත් අහන්න වටිනවා ස්තුතියි දිගටම කරගෙන යමු
@sarathchandrasarathchandra1352
@sarathchandrasarathchandra1352 3 күн бұрын
සර් හරි වැදගත්,මාරම සුපිරි සර්
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 6 ай бұрын
ඇත්තමයි කියපු දේවල් ටික සුපිරි. ❤
@Dilankun3A
@Dilankun3A 6 ай бұрын
මෙ අදහස සුපිරි බොහොම ස්තූති මේ වීඩියෝ එක ගෙනාවට
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too❤️
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 6 ай бұрын
Excellent advice.. Thank you very much... ♥️👍
@ASHOKAKUMAR-c9k
@ASHOKAKUMAR-c9k Ай бұрын
Thanks Doctor mama English ඉගෙන ganna ගොඩාක් ආසායි මම එ වෙනුවෙන් English class ,cose කරලා තියෙනවා මම හිතන්නේ 15/20 විතර මම දැනට ජොර්දාන් වල job aka කරන්නේ මම මෙහෙ ඇවිල්ලා English cose එකක් කරා on line එත් මට තාම Job akata අනුව ගලපා ගන්න බැහැ සර් කියන දෙ හරියටම හරි job එකට අවශ්‍ය ටික හරියට කරන්න මම පටන් ගන්නවා බුදුසරණයි Doctor
@WapTwelve
@WapTwelve 6 ай бұрын
I have watched lot of vedios on youtube how to improve my speaking English skils,but I coudn't talk anyone yet, I thought that sent this massage in englis ,what , I knew about you It can be worong, I don't know that Is It right but I tried, I want to told you , mama dakapu hodama vedio eka meka, mama English katha karanna igena ganna uthsaha karana hous wife kenek, mata loku asawak thiyanawa english igana ganna ,eka nisa thaniyama youtube eken igena gannawa ,Mata oba thumage vedio eke godaaak watinawa🙏🙏🙏
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
I am so happy to see your message.❤️ it is really good ❤️ Keep up the good work and i am sure that you will be successful in no time. All the best☺️
@teachermariyawithkids8950
@teachermariyawithkids8950 6 ай бұрын
මේ තමයි මම youtube channel එකකට දාන පලවෙනි comment එක ,මමත් ලංකාවේ ඉන්නකම් English වලට බය උන කෙනෙක් ,ඒත් පිටරටක ඉද්දි දැනෙනවා අපේ රටේ කම්කරුවන් පවා අනිත් රටවල (ඉංග්‍රීසි කතා නොකරන) මිනිස්සුන්ට වඩා හොදට English කතා කරනවා. Spanish කතා කරන ගොඩක් මිනිස්සුන්ට English වචනයකවත් තේරෙන්නෑ.එයාලට ඒක ලැජ්ජවකුත් නෙවේ,එහෙම බලනකොට අපේ නිදහස් අධ්‍යාපනයට වදින්න ඕන.කොහොම උනත් හොද video එකක් ගොඩක් ලොකු දැනුමක් ලැබුනා.අනිත් අය මොනවා හිතයිද කියලා නොහිතා වචනයක් හරි කතාකරන්න පටන්ගත්තාම නොදැනීම ටික ටික ලේසී වෙනවා.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️❤️🙏
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
මට අනුව නම් අපිට ඉංග්‍රීසි බැරිවෙලා තියෙන්නෙ අපි හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න හැදුවෙ සිංහලෙන්. හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒ නිසා ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් ඉගෙනගත යුතුයි. අනිත් භාෂාත් එහෙමම තමයි.
@prasadgamage8674
@prasadgamage8674 4 ай бұрын
කලිනුත් මේ දේ කරන්න ට්‍රයි කරා.හැබැයි හිතට දැනුනෙ නෑ.ඒත් මේ පැහැදිලි කිරීම නියමයි.ස්තූතියි සර් ඔයාට❤
@mamakamthi7735
@mamakamthi7735 6 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@renuakadarshani9532
@renuakadarshani9532 6 ай бұрын
@inokadeepani9543
@inokadeepani9543 6 ай бұрын
❤❤❤❤
@ChannelZine
@ChannelZine 6 ай бұрын
❤❤
@roshanchamika621
@roshanchamika621 6 ай бұрын
සියල්ලම කැපවීම මත රදාපවතී❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️
@tharangadilshan9471
@tharangadilshan9471 6 ай бұрын
Most important discuss ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you❤️
@dimuthuwijesundara3306
@dimuthuwijesundara3306 5 ай бұрын
ගොඩක් වටිනවා.ඇත්තටම ඔබගේ වීඩියෝ ගොඩක් motivate වෙන විදිහේ ඒවා .ගොඩක් ස්තුතියි❤❤❤❤❤
@Gayani2017Gunathilaka
@Gayani2017Gunathilaka Ай бұрын
Niyamai❤ kohenda patan ganna oni kiyala hithaganna beruwa hitiye. English hadagannama oni mage targets walata yanna. Thank you 🙏 ❤
@ama4076
@ama4076 6 ай бұрын
දැන්නම් Addict වෙලා❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
☺️☺️🙏🙏❤️❤️
@sachiniravindrika6010
@sachiniravindrika6010 6 ай бұрын
mara vatina vedio ekak sir❤ thank you
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️thank you too
@sudarshanideepika4455
@sudarshanideepika4455 6 ай бұрын
Thank you ❤
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 6 ай бұрын
මම පොඩි කාලෙ English වලට බය උන් Tensens උගන්නන්න ගත්තාට පස්සෙ
@dinukana84
@dinukana84 6 ай бұрын
සරලව උගන්වන්න පුළුවන් නම් ඉක්මනට මතකය තුල රැදේ වි.❤
@AruniNethu-xb5ce
@AruniNethu-xb5ce 5 ай бұрын
හරි අහම්බෙන් සර්ගේ විඩියෝ එක දැක්කේ ..ඇත්තටම හරි සතුටුයි ..මත් ඉoග්‍රිසි ඉගෙන ගන්න ගොඩක් උත්සාහ කරනවා..සර් නම් ඇත්තටම great ..thank you sir ..❤️💙
@nilakshithilini1118
@nilakshithilini1118 3 ай бұрын
Thank you sir...මට ඇත්තටම ගොඩක් සතුටු හිතුණා මම ගැන .මොකද sir me කියපු විදියට ම මම ගෙදර පුළුවන් විදියට ටික ටික එදිනෙදා ඕනේ wena වචන hoyagena mix කරලා කතා කරනවා .මගේ අරමුණ මගේ දරුවෝ 2 ta හිමින් හිමින් හරි inglish වචන therumath එක්ක කියලා දෙන්න ,ඒ වගේම eyalawa inglish වලට hurui කරන්න .මොකද එයාල දෙන්න ta ඒක අනාගතයේ ගොඩක් වැදගත් කියලා මම දන්නවා .ඇත්තටම me එයාල දෙන්න වෙනුවෙන් හරියට nikan investment එකක් වගේ..❤
@C_lara_ilsh
@C_lara_ilsh 6 ай бұрын
Interesting to see the @Ali Abdaal notion in the video!
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
😃 I take it as a complement
@shriyaniperera7035
@shriyaniperera7035 6 ай бұрын
Thank you very much and God bless you sir ❤👨‍💼❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 6 ай бұрын
Thanks sir❤❤❤❤❤🙏
@manoribopitiya2744
@manoribopitiya2744 6 ай бұрын
මම ඉන්නෙ France 🇫🇷 වල අපි English වලින් කතාකරොත් එයාල කියනව එංගලන්තෙට යන්න කියල
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Matath oya wage experience ekak thiyanawa..❤️❤️
@sureshsirimanna852
@sureshsirimanna852 6 ай бұрын
Frnch iganaganna hari amarui ,eth igenagaddi asa hitenawa lassana bashawak ❤
@sarangakeshani8676
@sarangakeshani8676 6 ай бұрын
ලංකවෙන් පිට english රටක english හදාගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න වෙලාවක මට මේක හම්බුනේ 🙏🙏
@anjalia6399
@anjalia6399 6 ай бұрын
Mamath😊
@tharakalakshan4178
@tharakalakshan4178 6 ай бұрын
ගොඩක් නිහතමානි හැම කෙනෙක්ගෙම අදහස් වලට ගරු කරන කෙනෙක් ❤
@SenithmaVidusini
@SenithmaVidusini 24 күн бұрын
Wow..Nice Video❤ Thank you so much sir..very useful video❤
@pradeepliyanage114
@pradeepliyanage114 6 ай бұрын
අනුර කුමාරත් මේක බලනවනම් හොද යි ඉංග්‍රීසි නැතිව පාරෙ ඇවිදින්නවත් බෑ
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 6 ай бұрын
ඒ ලංකාවේ වගේ හිගන රටවල් වලට. ප්‍රංශ කාරයෝ ස්පාඤ්ඤ කාරයෝ ජපන් කොරියන් චීන රුසියානු ජර්මන් උන් පඩේ කට ගංනං ගන්නේ නෑ 😆
@dayawathiemenike7090
@dayawathiemenike7090 3 ай бұрын
Kohoma wunath lankawa wage rataka janadipathi kenek wenawa nam english danna aka watinawa.
@chamaramadusanka4667
@chamaramadusanka4667 6 ай бұрын
ලොකු ගැටලුවක් ලිහල දුන්න ගොඩක් වටිනව ❤🙏
@iresharavihari3213
@iresharavihari3213 Ай бұрын
I received a lot of negative feedback when I was trying to learn English because I was afraid to speak in front of others. The reason was that I knew they would definitely laugh at me. So, I was very careful with my pronunciation. I decided to practice by myself daily, and it worked! Now, I can speak with others without any fear. I think we need to overcome fear and believe in ourselves. There's no need to worry about others' opinions. Be positive and confident, and tell yourself, Yes, I can do this! And I want to say thank you for this valuable video that motivates people who are trying to learn English. It truly inspires those who are just starting to learn. Your efforts mean a lot to learners like me. Keep up the amazing work!
@chamodinayanathara6510
@chamodinayanathara6510 2 ай бұрын
Aththtama mek hod kramayak... mth use karanna gaththa...❤ thank you sir...
@lakshithaperera2224
@lakshithaperera2224 19 күн бұрын
Good vedio sir, your ideas are really really worthy and valuable for us to improve our English speaking.❤❤
@wajirajayaneththi588
@wajirajayaneththi588 Ай бұрын
Well done. Great job an excellent explanation. Thank you.... ❤❤
@nadeekadisanayaka4404
@nadeekadisanayaka4404 4 ай бұрын
ලංකාවෙදි අපි English වලින් කතා කරද්දි වැරදුනොත් අපේ මිනිස්සු හිනා වෙනවා. ඒනිසා ගොඩක් අය දන්න දේවත් කතා කරන්නෙ නැ. ඒත් අපි පිටරටකදි කතා කරද්දි වැරදුනත් ඒ මිනිස්සු හිනාවෙන්නෙ නැ .එයාලා අපි කියන දේ තේරුම් ගන්නවා.
@dammikahapangama6261
@dammikahapangama6261 2 ай бұрын
ඇත්තටම ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්
@shashikalamadushani955
@shashikalamadushani955 3 ай бұрын
මේ video එක මාරම වටිනවා සර් ඇත්ත ගොඩක් වැදගත් 🙂
@ajithbauddhasara7855
@ajithbauddhasara7855 2 ай бұрын
good description. different vision.
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 2 ай бұрын
හරියටම හරි සහෝදරයා මමත් තවම උත්සාහ කරනව මෙිකට.
@jayanthakahawita9634
@jayanthakahawita9634 6 ай бұрын
මම ගුරුවරයෙක්. ඔබේ කතාවට මම එකගයි.
@NilukaMayadunne
@NilukaMayadunne 6 ай бұрын
Sir, I'm a English teacher. Already I'm following the method that you have explained. It's really good and successful.And this is best for our students up to grade 9 and as well as for adults. Sir, In our country, because of our education system most of children fedup to study English.
@chandimakarunathilake6452
@chandimakarunathilake6452 5 ай бұрын
ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ. මම බොහෝම වෙලාවට බලනව. ඒත් වීඩියෝ තව චුට්ටක් කෙටි වුනා නම් හොඳයි කියල හිතෙනවා.
@imalisiriwardhana1737
@imalisiriwardhana1737 5 ай бұрын
Obathumata godak pin. very important vedio sir. ❤❤ 100% agree..
@Shehan123-i8m
@Shehan123-i8m 3 ай бұрын
You are the best! Addicted to your contents ❤
@DeepashikaRangoda
@DeepashikaRangoda 16 күн бұрын
Great advice .thanks
@chamariindramala9085
@chamariindramala9085 3 ай бұрын
Thank you very much sir. This video is very helpful and valuable for us. Now I can improve my English without any fears and i can teach my children. Again thank you very much sir and very proud of you.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Learning Spoken English in Sinhala Lesson No 01
20:06
Dr. Thushith Samarakoon
Рет қаралды 1,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН