බාල වයස්කාර දැරියන් දූෂණය කර පුළුස්සා මරා දමන නරුමයින්😱| 2024 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 130,279

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 342
@InsideCinemax
@InsideCinemax 8 ай бұрын
⭕Advertisement Details (මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි) : Trading Master Lanka පාඨමාලව සදහා Register වීම සදහා පහත දුරකතන අංකයට දැන්ම What's App පණිවිඩයක් යොමු කරන්න… දුරකතන අංකය - 075 330 9593 What's App Group - chat.whatsapp.com/GDGqAXphTIu8ASXw9JKsF7 KZbin Channel Link - youtube.com/@tradingmasterlanka4089?si=euRXgRcudUdbJcJx
@manojasanka5823
@manojasanka5823 8 ай бұрын
අය්යේඔයා මේක recommend කරනවද.
@InsideCinemax
@InsideCinemax 8 ай бұрын
@@manojasanka5823 මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් බව සලකන්න. වැඩිදුර විස්තර දැන්වීමේ ඇති දුරකථනවලට කතා කරලා දැනගෙන තහවුරු කරගන්න පුළුවන්
@tradingmasterlanka4089
@tradingmasterlanka4089 8 ай бұрын
@@manojasanka5823 මිත්‍රයා අපිත් එක්ක එකතුවෙලා බලන්න කොහොමද කියල
@Vira-lvideo
@Vira-lvideo 8 ай бұрын
මම දාන කමෙන්ට් පේනවද.රිප්ලයි කරන්න
@diltharu4068
@diltharu4068 8 ай бұрын
ඔයාගෙ ෆිල්ම් මං ඔක්කොම වගේ බලනවා.... තව චැනල් වල ඒවත් බලනවා.... ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා ඔයාගෙ explain එක හරි නීට්......👍 පිලිවෙලයි... තේරුම් ගන්න ලේසි.... අනිත් චැනල් වල සමහර තැන් ඇත්තටම තේරෙන්නෑ එයාලා ගොඩක් ප්‍රශ්න ඉතුරු කරනවා මට end වෙද්දී.... ඔයා හැම පොඩි තැනක්ම ෆිල්ම් එකේ හොදින් පැහැදිලි කරනවා... ඒ ගැන මං ගොඩක් සතුටුයි....ඒ වගේම සුබ පතනවා ඔයාගෙ චැනල් එකට සහ ඔයාගෙ ටීම් එකට......👍🌹
@prabaniuththara1945
@prabaniuththara1945 8 ай бұрын
True
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 8 ай бұрын
Atta❤
@sithara469
@sithara469 8 ай бұрын
නියමයි ඒත් මේක බලන මේ මොහොතෙත් ඒ රටේ කී දෙනෙක්ට මේ අපරාදය වෙනවා ඇත්ද 😢😢❤
@sachinthanaperera2291
@sachinthanaperera2291 8 ай бұрын
අන්තිමට කියපු වචන ටික ගොඩක් වටිනවා ❤👍
@achaladharmawardhana9169
@achaladharmawardhana9169 8 ай бұрын
Data on කරාම inside cinemax එකේ notification එකක් ඇවිල්ලා තිබ්බම දැනෙන සතුට😊❤
@nymphadoratonks6340
@nymphadoratonks6340 8 ай бұрын
ඩේටා ඕෆ් කරනවත් එක්ක 🙂🙂
@slJOKER-br9oi
@slJOKER-br9oi 8 ай бұрын
වීඩියෝ එක දාල මුල් විනාඩියේම බලන්න තරම් ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා අයියේ...😊😊❤❤
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 8 ай бұрын
Inside Cinemax කියන්නේ ගැම්මක් ❤
@SaDBoyM66
@SaDBoyM66 8 ай бұрын
Pala ponna paka nkn puka den nethuwa 😂😂😂
@SaDBoyM66
@SaDBoyM66 8 ай бұрын
Pala ponna paka nkn puka den nethuwa 😂😂😂
@SaDBoyM66
@SaDBoyM66 8 ай бұрын
Gammak thama uba kyna one ne api dannawa 😂😂
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 8 ай бұрын
සමාජයට ලොකු පණිවිඩයක් ....ගොඩක්ම ලස්සනයි
@dulshikashyamani5906
@dulshikashyamani5906 8 ай бұрын
ඔයාගේ explanation එක හරිම පැහැදිලි සහ film එක්ක් බලනවා වගේම දැනෙනවා. මම ජීවත් වෙන්නේ පිට රටක. ඉතින් ගෙදර ඉද්දි වැඩ කරන ගමන් කරන්නෙම movie reviews අහන එක. හැම u tube channel එකක්ම try කරත් ඔයාගේ channel එක හම්බුන හොදම channel එක..❤ මේ වෙද්දි ඔයාගේ channel දෙකේම හැම review එක්ක්ම බලලා තියෙන්නේ. ඒත් request එකක් තියෙනවා. හැමදාම අහන්නේ මිනීමැරුම්, දාම ඝාතන කතා වගේ ඒවාම විතරයි. ඒවත් indian ඒවා.😢 ඒවා ඔක්කොම එක වගේ කියලා දැනෙන්නේ. පුලුවන් නම් වෙන රටවල් වල වගේම වෙනස් themes වල movie reviews අරන් එන්නකො... 😊 wish u all the best..!
@deenalochani6715
@deenalochani6715 8 ай бұрын
කම්මැලිකමේ හිටියේ අනේ. එකපාරටම නොටිෆිකේශන් එකක් ආපු ගමන් කම්මැලිකමත් ගියා 😁❤️
@whiteRockCEO
@whiteRockCEO 8 ай бұрын
ආශාවෙන් හිටියෙ කවදක හරි first comment එක දාන්න 😁😁
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 8 ай бұрын
Bari unada ithin☺️
@meenugurusinghe5
@meenugurusinghe5 8 ай бұрын
දැන් හරිද ආශාව.😂😂😂 සිගිති ආතල් 😅
@Kaveesha-z6c
@Kaveesha-z6c 8 ай бұрын
Emd 💀
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 8 ай бұрын
@YasiYaStreams
@YasiYaStreams 8 ай бұрын
Ha 💀
@laracroft146
@laracroft146 8 ай бұрын
දැන්නම් series එකක් ගේන්න කියාපු කාලේ😌🤭🤭🤭අද කතාවත් සුපිරියි❤❤
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 8 ай бұрын
නොටිෆි එක දැක්ක ගමන් ආවේ.❤❤❤❤❤❤ මේකට නම් නැගී හිටින්නම ඕනේ.දැන් සමාජයෙ අසහන කාරයො වැඩි.හැම දරුවෙක්ම තමන්ගේ දරුවකු ලෙස බැලුවා නම් මේ ප්‍රශ්නය අඩු වෙනවා😢😢😢😢😢
@surangadisanayaka2227
@surangadisanayaka2227 8 ай бұрын
ඔයාගේ ෆිල්ම් බලන්න ගොඩක් ආසයි මචං.ඔයා ඉතා හොඳට මේ වැඩේ කරගෙන යනවා.මමත් තව අයගේ ෆිල්ම් බලනවා ඒත් ඔයා තරම් ලස්සනට මේ කතාව ඇස් දෙකෙන් බලාගෙන හිටියා වගේ කියන කෙනෙක් නම් තවත් නැත.සමාජයට හොඳ පණිවිඩයක් කියන්න හොඳම මාධ්‍යවේදියෙක් ඔයා❤.
@nimaNp6179
@nimaNp6179 8 ай бұрын
වෙනදා වගේ අදත් ආසම එකක් ❤
@imashimadushani7913
@imashimadushani7913 8 ай бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි ❤ inside cinemax ❤
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 8 ай бұрын
යන්තම් අැති වීඩියෝ එකක් දාලා😊 ඔහේ පෝන් එක ඔබ ඔබ ඉන්නකොට නොටිෆිකේශන් එක අාවම😊දැනෙන සතුට😮😊❤
@dinithinimasha882
@dinithinimasha882 8 ай бұрын
අයියෙ Al ඉවරවෙලා දැන් ඉන්නෙ ගෙදර. අපිට බලන්න cinemax prime එකේ ලස්සන korean tunnel වගෙ ඒවා දෙන්නකො 💜
@KD_NEWS
@KD_NEWS 8 ай бұрын
Pala paca
@KalanaDilsara-f4b
@KalanaDilsara-f4b 8 ай бұрын
අදත් සුපිරියක් වගේ😊
@gayanthadilshan301
@gayanthadilshan301 8 ай бұрын
මේ දවස් වලනම් නියමයි..හැමදාම ෆිල්ම් දානව❤
@Yourdad2005
@Yourdad2005 8 ай бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්ව් 🥳🥳🥳
@akilaudana1315
@akilaudana1315 8 ай бұрын
Patama ලොකු ආදර්ශයක් දෙන film akak සුපිරි 😊😊
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 8 ай бұрын
මොන වගෙ ෆිල්ම් එකක් උනත් හැමදාම බත් කද්දී බලන මම 🌝💖
@sudeepadilhani189
@sudeepadilhani189 8 ай бұрын
මමත්
@IshadiNisansala
@IshadiNisansala 8 ай бұрын
මන් වගේ 😂
@gamingsandun7162
@gamingsandun7162 7 ай бұрын
Math a mama danuth kana gmn
@insxosaa3453
@insxosaa3453 7 ай бұрын
මේක නම් ඇත්ත 😂❤️
@sandarudilshan2739
@sandarudilshan2739 8 ай бұрын
සංවෙදි ෆිල්ම් එකක් ලොකෙටම පනිව්ඩයක් ❤❤
@Yourdad2005
@Yourdad2005 8 ай бұрын
විඩාවට බෙහෙත් ආවෝ හුරේ!!! 🥳🥳🥳🥳
@priyangikajayakody785
@priyangikajayakody785 8 ай бұрын
Yයිශාලි අන්තිමට කියපු දේ නම් සම්පුර්ණ ඇත්ත . නිවාස වල මේ දේවල් කොච්චර වෙනවා ඇතිද. අනේ ඒ ලමයි කාට කියන්නද, කොහේ කියලා යන්නද. මට නම් පපුව පැලෙන්න ආව මේ film එක බලලා.😢
@TUBEH991
@TUBEH991 8 ай бұрын
8:38 දරුවෝ හදන එක පස්සට දානවා කියන කෑල්ල කියද්දි හිනා ගියා..😂😂 වෛශාලි මරු..❤🎉
@hansadineth3431
@hansadineth3431 8 ай бұрын
Eeka dann hithan eddi dakke eka dala kiyal 😂😒😒😒😹
@user-jaanuganegodaavi
@user-jaanuganegodaavi 8 ай бұрын
ඒකනම් සුපිරියක්..අද සමාජේ අපේ රටෙත් ඔහොම වෙනවා ඕනි තරම්...ලමානිවාස වල...
@triquetra33
@triquetra33 8 ай бұрын
එහෙම කරන හැම අවජාතක මිනිහෙක්ගෙම ලේ විස වෙලා මැරෙන්න ඕනෙ 🎯
@duliyaofficial..2630
@duliyaofficial..2630 8 ай бұрын
සුපිරියක් අයියා අදත්. අන්තිම ටික තේරැම් ගත්තා නම් තවත් හොදයි මනුස්සයෙක් විදිහට ❤ Thanks inside cinemax 😌💗
@denshikajayasundara2281
@denshikajayasundara2281 8 ай бұрын
මේකම අදම බැලුවා කලින් රිවිව් එකක්..ඒත් ඉතින් ඉන්සයිඩ් සිනමැක්ස් එකත් බලනවා 🥰🥰
@shavindu777
@shavindu777 8 ай бұрын
අදත් සුපිරියක් වෙයි ❤❤️❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 8 ай бұрын
වහාම ඇබ්බැහි වෙන සුලු Channel එකකි 😁🤭🥰👍 බලාගෙනයි ❤️🤭👌👍
@KavishkaDilshan-ep3ch
@KavishkaDilshan-ep3ch 8 ай бұрын
එත් බැලුව පරක්කු මොකෝ කියලා එකක් දානකම් ඉවසිල්ලක් නෑ 😌❤️
@CookEatCheer
@CookEatCheer 8 ай бұрын
Film Review නම් Inside Cinemax තමයි❤🤩
@goldenpigeonairinc.7795
@goldenpigeonairinc.7795 8 ай бұрын
ඊළඟට horror movie එකක් ඕන......❤❤❤❤👻💀🐾🌚
@NarmadaDasanayake-pr9br
@NarmadaDasanayake-pr9br 8 ай бұрын
ඉන්දියාව කියන්නේ මහ ජරා රටක්.මහ අධම රටක්. හැබැයි ෆිල්ම් එක ලස්සනයි.
@Ridmasamaraweera
@Ridmasamaraweera 8 ай бұрын
පෝන් එක කැඩිල තිබ්බ නිසා හුග දවසකින් ආවෙ සිනමැක්ස් පැත්තෙ 😢
@Pubudunadeesh
@Pubudunadeesh 8 ай бұрын
දවසට ෆිල්ම්ස් දෙක තුනක් දැම්මාත් බලනවා❤❤❤❤
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 8 ай бұрын
හැමදාම බලනවා 👍
@aselaekanayake4162
@aselaekanayake4162 8 ай бұрын
Motivational video එකක් ගේන්නකෝ.... අදත් සුපිරියක් තමයි. ❤❤❤❤❤
@diliniperera-l1m
@diliniperera-l1m 8 ай бұрын
Aww iyee idan balagena idiye film ekak genakn 😍😍♥️thnzz ayye
@hiruninimansa8681
@hiruninimansa8681 8 ай бұрын
Vinadiyak yannath Kalin kattiya avilla Cinemaxla kiyanne nikan nemei❤
@InduwA.
@InduwA. 8 ай бұрын
එකනම් ගිනි ගින්දර ❤️🙂
@Waik-o7b
@Waik-o7b 8 ай бұрын
ලංකාවේ ඇති තරම් මේ විදිහේ දෙවල් සිදු වෙනවා ඇති. එත් ඒ දේවල් ගැන සොයා බලන්න කවුද ඉදිරිපත් වෙන්නේ. රටක පැවැත්ම අනාගතය භාර ගන්න ඉන්නේ දෙමාපියන් ඉන්න දරුවන් විතරද ඇයි අනාත නිවාසවල ඉන්න දරුවන් හට මේ රටේ අනාගතය භාර ගන්න බැරි ද එහෙම මතු පරපුර නසන්න උත්සාහ කරන්න පර දේශපාලකයනුත් හා නිලතල බලතල දරන රාජය නිලධාරීන් බලධාරින් හට නිසි දඩුවම් ලබා දෙන්නේ කවුද? අපේ රට විතරක් නෙවෙයි මෙවැනි අපරාධ හැම රටකම පාහේ සිදු වෙනවා කියන්නේ එක මුළු ලෝකයේම මතු අනාගතය අගාධයට ඇද දැමීමට හේතුවක් නොවන්නේ ද??? චිත්‍රපටයක් තුලින් හේ මෙවැනි අපරාධ කතා සමාජගත කරන්න ගන්න උත්සාහය ගැන අගය කල යුතුය මම හිතනවා. චිත්‍රපටයකට එහා ගිහින් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් නම් වටිනවා කියලා මම හිතනවා.
@dilukshasandeepa3522
@dilukshasandeepa3522 8 ай бұрын
අන්තිමට කියපු වචන රත්තරං ❤❤ ජය වේවා අයියේ.❤❤
@viduraekanayake327
@viduraekanayake327 7 ай бұрын
නියම තෝරාගැනීමක් Respect ❤ ආදර්ශවත් Film එකක්.. Thanks review කළාට 🎉 අපේ රට ඇතුලෙත් මේ වගේ කොච්චර අපරාධ වෙනව ඇතිද. ධනයට බලයට යටත් උන සැගවුනු සාහසික අපරාධ මේ වගේ Theme එකකින් හරි පෙන්නල ඒව නැති කරන්න පුලුවන් උනොත් ඒක රටේ භාග්‍යයක්
@chamisen1698
@chamisen1698 8 ай бұрын
This is the best and my favourite youtube channel ....Best movie reviews ❤
@NawodaDewmi
@NawodaDewmi 8 ай бұрын
අද ව්ඩ් යෙ එක සුපිරි අනෙ ❤🥰❤🥰❤
@asankaindunil8882
@asankaindunil8882 8 ай бұрын
Laga lagama cinamax la 1m yai wage well done❤❤❤❤
@nirwansampath
@nirwansampath 8 ай бұрын
ලංකාවෙ ඔහොම වෙනවා. මීට කලෙකට කලින් ෆේස්බුක් එකේ අනාත අයගෙන් ප්‍රශ්නයක් අහල පෝස්ට් එකක් දාල තිබ්බ එයාල හිංසනයට අතවරයට ලක් වුනාද කියලා පොඩි කාලෙ. ඒකට කමෙන්ට් සෑහෙන්න දාලා තිබ්බා. ගොඩක්ම ගැහැනු අය. ඒ අය හුගක් දැන් විවාහ වෙලා ජීවිතේ ඉස්සරහට ගිහින් නිසා ඒවා ගැන බය නැතුව කියල තිබ්බා. කොටින්ම් අනාථ නිවාස වල ඔය වගේ ඒවා සාමාන්‍ය කරනය වෙලා මේ රටවල් වල. හරියට දඬුව්ම් නොදීම් තමා ලොකුම වැරැද්ද. කොනක ඉඳන් එල්ලුවා නම් යස අගේට ඕවා අඩු කරන්න පුලුවන්.
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 8 ай бұрын
මේවගේ දේවල් කරගෙන යන තිරිසනුන්ට නීතියෙන් දඬුවම් දෙනව වෙනුවට අනුබල දෙනව....ඒවගේ තිරිසන් පොලිස් නිලධාරීන්ව සේවයෙන් අයින් කරලම දාල දඬුවම් කරන්නත් ඕන..මෙහෙම අසරණ අහිංසක දරුවො කීදෙනෙක්නම් කාටහරි තිරිසනෙකුට ගොදුරු වෙලා ඇත්ද😢
@Gayal-hi6ex
@Gayal-hi6ex 8 ай бұрын
😢ඒ ළමයින්ගෙ මුළු ජිවිතේම අඳුරේ 😢 තිරිසන් මිනිස්සු
@dilharalakshinidil
@dilharalakshinidil 8 ай бұрын
ඉස්සෙල්ලා ම ෆිල්ම් එක බලන්න ආවේ මන් ❤🎉
@chamithwanniarachchi5011
@chamithwanniarachchi5011 8 ай бұрын
හා
@dilharalakshinidil
@dilharalakshinidil 8 ай бұрын
​@@chamithwanniarachchi5011😊
@nuwanpriyankara-px8mf
@nuwanpriyankara-px8mf 8 ай бұрын
අදත් සුපිරියක් ඉතින්
@lovelygirl4087
@lovelygirl4087 8 ай бұрын
Review eka Supiri Ayye ❤
@pudumakatha69
@pudumakatha69 8 ай бұрын
Notifi එකක් එනකල් බලාගෙන හිටපු කට්ටිය කොයි ❤❤❤🙋‍♂️🙋‍♂️🙋‍♂️
@NmamNayakarathna-el2vr
@NmamNayakarathna-el2vr 8 ай бұрын
මට මතක් උනේ අනුරාධපුර අනත නිවාසේ සිද්දිය😢
@anandapremasiri9095
@anandapremasiri9095 8 ай бұрын
ඒ මොකද්ද😊
@R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_
@R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_ 8 ай бұрын
Mokakda case eka Anuradapure
@nish-b5l
@nish-b5l 8 ай бұрын
අදත් සුපිරි ❤❤
@ushansandeepa748
@ushansandeepa748 8 ай бұрын
Niyamai bro ada nam video 😊😊😊😊😊😊😊
@isharasandamali2326
@isharasandamali2326 8 ай бұрын
මෙවගේ දෙවල් ලොකේ කොච්චර වෙනවා ඇත්ද😢😢
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 8 ай бұрын
Adath awa onna😊 adath supiriyk thamai ithin😍❤️❤️❤️
@whiteRockCEO
@whiteRockCEO 8 ай бұрын
අද first like එකයි comment එකයි දෙකම මගෙන්.. roshan මල්ලි tv serious channel එක වහලද 😁😁
@rimzaa
@rimzaa 8 ай бұрын
*tv series
@LakshikaPriyadarshani-ro6zt
@LakshikaPriyadarshani-ro6zt 8 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් ❤❤❤❤...
@exftv8375
@exftv8375 8 ай бұрын
සුපිරි ෆිල්මක්🌹
@chathushkapiumal8711
@chathushkapiumal8711 8 ай бұрын
ගැම්මක් තමා ❤
@tharakahapuarachchi
@tharakahapuarachchi 8 ай бұрын
දැන් තමා වෙලාව හම්බුනෙ 🎉🎉🎉🎉❤❤❤❤
@BTSarmygirlandblackpink
@BTSarmygirlandblackpink 8 ай бұрын
Inside Cinamax ta pissu watila inna mama😅😅😅😅😅😅
@chandikaramesh7423
@chandikaramesh7423 8 ай бұрын
ගොඩාක් දුක හිතෙන story එකක් 😢
@Dilani-q2n
@Dilani-q2n 8 ай бұрын
අදත් මරු 👍හොල්මන් ෆිල්ම් එකක් ඔනි 👍
@NAVINDUDULANJANA
@NAVINDUDULANJANA 8 ай бұрын
BRO dan hair t shirt ekak desing kernne plz 2parath t shirt ekka oni kattiye reply ekak dhnna
@ranjisnnirma7
@ranjisnnirma7 8 ай бұрын
මං හිතන්නේ මේ මනුස්සයා මේක ගේන්න ඇත්තේ සමාජයේ අසරණයින් රැක ගැනීමට කැපවීම සදහා මතයක් ගොඩ නගන්න ඒත් කොමෙන්ට්ස් වල තියෙන්නේ මේවා රසවිදින ආකාරය විතරයි
@hiruninirasha4919
@hiruninirasha4919 8 ай бұрын
අනේ හරිම ලස්සන ෆිල්ම් එකක් අයියේ .. ❤️❤️❤️
@imanthaachala-o9g
@imanthaachala-o9g 8 ай бұрын
සුපිරියක් අයියෙ❤
@adeeshaindumini53
@adeeshaindumini53 8 ай бұрын
වෙනදා වගේම සුපිරියක් ❤🔥🔥
@JANIYABOYYT
@JANIYABOYYT 8 ай бұрын
මෙකත් සුපිරියක් අයියෙ ❤️
@Apsara_Yahampath
@Apsara_Yahampath 8 ай бұрын
Superb Aiya ❤❤
@video-gz5cy
@video-gz5cy 8 ай бұрын
Aiya train vage supiri ekak onaa ❤ 🎉
@WasanthasenarathBandara-s6l
@WasanthasenarathBandara-s6l 8 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤
@tv-lankaputhratv
@tv-lankaputhratv 8 ай бұрын
8:38
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 8 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤
@lapi1790
@lapi1790 8 ай бұрын
Ada aka niyamai aiya❤ thx godak
@VishwaDanuma179
@VishwaDanuma179 8 ай бұрын
අදත් සුපිරියක් ❤️
@k.sananda3164
@k.sananda3164 8 ай бұрын
Supiri adath time trawel ekk oneeh ☺️👍
@yennna
@yennna 8 ай бұрын
සුපිරියක් ❤✨️
@kenadyfernando7341
@kenadyfernando7341 8 ай бұрын
Maa chanel ake reviews yana films bakanna vidihak naa. Kohomada, kohenda download kara ganna thiyenna?
@nethu225
@nethu225 8 ай бұрын
මේ film ඒක දැන් බැලුවා විතරයිඔයාලා දැන් දාලා
@InduruViraja
@InduruViraja 8 ай бұрын
සිරාවටම ඔය වගේ අසහනකාර සක්කිලි අල්ලලා හිරේ දාලා විතරක් මදිනෙ හැබැයි.. උන්ගෙත් මිරිස් හරි නයි කොච්ච් ටිකක් හරි තුඩේ ගාලා.. පස්සේ කෑගහහද්දි දනවද අහලා.. කපලා දැම්මනම් තමා. නියම දඬුවමක් වෙන්නෙ ඒක.🙂😇🤗
@MalkiEmashi
@MalkiEmashi 8 ай бұрын
ඉස්සරම කාලේ Film එකක් ගියා.....ඒක මට මතක හැටියට Hindi එකක් ගොඩක් ලස්සනයී ඒක......මට මතක විදියට ඒක ආත්ම 2 ,3 ක කතාවක්.....කතාව පටන් ගන්නේ main actress ගේ BF ව Restaurant එකකදී පැහැර ගත්ත ම.( එයාලා එක්කෝ marry කරලා නැත්තම් engage වෙලා හරි.හරියට මතක නෑ)ඊට පස්සේ ඒ girl boy ව හොයන සිද්දියක් තමයී වෙන්නේ...ඒ අතර ඒ girl ට කලින් ආත්ම දේවල් මතක් වෙනවා....ඒම වෙන්නේ කලුවරේ ඉන්න කොට මට මතක හැටියට......එක පාරටම තමයී ඒ ගිය ආත්ම වල දේවල් මතක් වෙන්නේ......කෝම උනත් ඒ හැම ආත්මේ ම හතුරා වෙන්නේ කොල්ල ගේ හොදම යාලුවා......ඒ හොදම යාලුව කොල්ල ව මරනවා ඒ ආත්ම වල......දැන් මේ ආත්මේ ඒ හතුරා ඉපදිලා තිබ්බේ වෙන කෙනෙක් විදිහට එයාටත් කලින් ආත්ම මතකයි මේ film එකේ නම හරි මතක කෙනෙක් කියන්න කෝ.....දන්න කෙනෙක් වත් නැත්ද😢
@chathurikalakmali5657
@chathurikalakmali5657 8 ай бұрын
Dangerous ishq ද
@MalkiEmashi
@MalkiEmashi 8 ай бұрын
@@chathurikalakmali5657 Ane man nama nm danne nha man baluwe chooti kale🙂
@MalkiEmashi
@MalkiEmashi 8 ай бұрын
@@chathurikalakmali5657 😳❤️deiyane ow eka tamai🥺Ane thank you so much🥺💗💗
@chathurikalakmali5657
@chathurikalakmali5657 8 ай бұрын
❤❤❤
@piyumidilhara7867
@piyumidilhara7867 8 ай бұрын
කොරියන් horror movie එකක් ගේනකෝ ❤️🔥❤️🔥❤️🔥
@dilininisansala1951
@dilininisansala1951 8 ай бұрын
Lankaweth api nodannawa unata ohoma dewal ananthawath wenawa
@prabodiniprabodini2751
@prabodiniprabodini2751 8 ай бұрын
Adath supiri 🎉❤❤😂
@HASITHA200
@HASITHA200 8 ай бұрын
හැමදාම කමෙන්ට් දාන්නෑ හැබැය් ඔක්කොම බලනව
@senesharosha1038
@senesharosha1038 8 ай бұрын
වීඩියෝ එකක් එනකම් බලම් හිටියෙ 😍❤️
@sanju27-k1z
@sanju27-k1z 8 ай бұрын
1 M gahamu😍😍😍😍
@AyeshaHandapangodage-no8mp
@AyeshaHandapangodage-no8mp 4 ай бұрын
Oyage hakiyawagana kiyanna wachana na aiyeee ❤❤❤❤🎉🎉🎉🎉
@ThisariSitmani
@ThisariSitmani 8 ай бұрын
Super aiye 😊
@edirisingheroshi165
@edirisingheroshi165 8 ай бұрын
Caption miller genna aiya ❤
@Sharminasharmina-kq9om
@Sharminasharmina-kq9om 8 ай бұрын
Supiri aiye❤❤
@vidulaudev3693
@vidulaudev3693 8 ай бұрын
Lassanai
@ShanaliNisansala-y6y
@ShanaliNisansala-y6y 8 ай бұрын
Lassanai anthimata duka hithenawa
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 20 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29