කුම්භ ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Kumba Lagna Palapala Raga Sri Nirvana

  Рет қаралды 59,643

Zoo Tv

Zoo Tv

Күн бұрын

#senasurumaruwa #shanimaruwa #july2024 #lagnapalapala #astrology #kumba #kumbha_rashi #Shaniwakraya #Senasuruwakraya
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
කුම්භ ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Kumba Kumbha Lagna Palapala Raagha Srie Nirwana Raga Sri Nirwana
2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala new,lagna palapala sinhala,lagnna palapala Shani,Kumba Lagnaya,කුම්භ ලග්නය,Senasuru Mithuna,ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala,Zoo tv Kumba Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Kumba lagna palapala,Shani wakraya 2024,සෙනසුරු මාරුව 2024,Senasuru Maruwa,කුම්භ,Kumbha,Kumba,සෙනසුරු මාරුව,raga sri nirwana,raagha sri nirwana,kumbha

Пікірлер: 116
@NeetaNeeta-f8l
@NeetaNeeta-f8l 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඔක්කොම ඇත්ත සර් kumbha lagnaya මගේ prasna nam කෝටියක් ඒත් hamadeema iwasagena පට්ටම පට්ට kattak කනවා 🙏🙏🙏🙏🙏🙏 ස්තුතිවන්ත වෙමි
@NayanaWeerakoon-xq5bu
@NayanaWeerakoon-xq5bu 3 ай бұрын
මමත් කුම්බ හරිම පීඩාවකින් කාලය ගෙවූනා හිත ශක්තිමත්වෙලා දැන්
@PradeepaSurangi-o7e
@PradeepaSurangi-o7e 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං......! ඔබතුමා මේ කරන්නාවු මහගු සේවයට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....දීර්ඝායුශ ලැබේවා ....!
@GayaniBeeka
@GayaniBeeka 3 ай бұрын
Den tamai tikakk hitha hedune...❤❤❤... hemdaama..dukamai...winder..kumba..api...den .tikakk . hodaiii.. obatumata...bohoma..pinn... godak.istuutiii...budusaranii...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samindawarnasooriya
@samindawarnasooriya 3 ай бұрын
ඔබ තුමන්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් 🙏🙏🙏
@ShalikaMaduwanthi-qh1jw
@ShalikaMaduwanthi-qh1jw 3 ай бұрын
කුම්භ ලග්න හිමීයො සියලු දෙ ජයග්‍රහණය කරගන්න .......🌎🌏🌍🙏😃
@kamalhenepola7867
@kamalhenepola7867 3 ай бұрын
Hamadema aththa kiyanna 🙏🙏🙏
@Neth-kn2cs
@Neth-kn2cs 3 ай бұрын
Obathuma kiwwa akarayata man giya para wada kara aththatma pdum sahanyk thynne❤❤bohom sthuthi obata❤
@ariyawathiari5998
@ariyawathiari5998 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි
@SPMGS
@SPMGS 3 ай бұрын
Ayu bohowewa mahaththayo man oba thuma kiw kalaya pahu Karan assident akakin paadayata batayak pawa badda kireemata siduvee newatha 0 SITA negitapu kenek aththatama oba thumage upades puluwan hema weleama pilipadimin jeevithaya saarthaka gamanaka gaman karanawa isthuthi ❤
@pranidhirangika
@pranidhirangika 3 ай бұрын
Oba thuma ge kathawa hari theruwan saranai
@KarawitaKarawita-jp4cp
@KarawitaKarawita-jp4cp 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං මෙහෙම මගේ හිත හැදුවට අැත්තටම ජීවිතේ එපා වෙලා හිටියෙ මං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmalSomarathna-tm1yt
@AmalSomarathna-tm1yt 3 ай бұрын
🙏🙏🙏🙏🙏Hamadema aththa sar
@dilanHewage
@dilanHewage 3 ай бұрын
කුම්බයට් ජය වෙවා
@mr.654
@mr.654 3 ай бұрын
වෙන් නෑනෙ
@sitharaperera2277
@sitharaperera2277 3 ай бұрын
​@@mr.654😢😢😢😢😢
@Imalki
@Imalki 3 ай бұрын
@@mr.654ai ehema kiyanne
@ridma.malavika
@ridma.malavika 3 ай бұрын
ඔබතුමාට බොහෝ පින්. නිරෝගී වේවා!
@Chithra-u2m
@Chithra-u2m 2 ай бұрын
ඔබතුමාටත් පින් සිදුවේවා
@chamilajayasingha9529
@chamilajayasingha9529 3 ай бұрын
ඔබ හරිම බුද්දිමත්.හරිම ලස්සන, පැහැදිලි කට හඩක්.හැමදාම ආසාවෙන් අහන වැඩසටහනක් 🙏❤️🌹
@piyumiekanayake7298
@piyumiekanayake7298 3 ай бұрын
කියන දේවල් නම් ගොඩාක් ඇත්ත
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 ай бұрын
බොහොම පිං ලැබේවා ඔබ තුමාට 🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@ChandimaAththanayake-x9e
@ChandimaAththanayake-x9e 3 ай бұрын
මට මේ ගෙවුණු කාලය ආසන්න මාස 8ක් පමණ සාර්ථක ලෙස ආදායම් තත්ත්වය පැවතුනා, ඔබ තුමාගේ පැහැදිලි කිරීම අනුව ඉදිරි කාල පරිච්ඡේදය මීට වඩා සාර්ථක විය යුතුය. කරුනාකර කෙටියෙන් කරුනු පැහැදිලි කිරීමක් කරන්න ❤
@Siryani-xf5nt
@Siryani-xf5nt 3 ай бұрын
Ayu bohowewa mahaththayo man Obatumante truwan saranai
@belfabasnayake6280
@belfabasnayake6280 3 ай бұрын
Thank you very much sir
@HemalathaWannigama
@HemalathaWannigama 3 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතී..
@dheemalanka6178
@dheemalanka6178 3 ай бұрын
🙏🙏🙏🙏🙏මේ කියන්නේ මම ගෙනම කියලා මට හිතුනා මම කුම්භ. මම ඇදුම් onlin කරන්නේ තවත් දෙනෙක්. සම්බන්ධය උනා math එක්ක
@inokamanike889
@inokamanike889 3 ай бұрын
මමත් කුමිභ
@sitharaperera2277
@sitharaperera2277 3 ай бұрын
මමත් ...😢😢😢
@ranjangunathilaka1721
@ranjangunathilaka1721 2 ай бұрын
ඔඛ තුමාට ගොඩක් පිං.
@HemalathaWannigama
@HemalathaWannigama 3 ай бұрын
Obathumata bohoma pin. Deergau wewaa!!!!!
@ayeshagamage4990
@ayeshagamage4990 3 ай бұрын
Hitha godak shakthimath hebai
@UdaraSranasinghe
@UdaraSranasinghe 3 ай бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
@dilanHewage
@dilanHewage 3 ай бұрын
හරියටම කියනවා ,,,ඔක්කොම හරි
@priyankaweerasinghe7029
@priyankaweerasinghe7029 3 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk 3 ай бұрын
Sar.obarumata.godak.istuti🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk 3 ай бұрын
Sar.kiyana.samadema..atta.obata.teruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Siryani-xf5nt
@Siryani-xf5nt 3 ай бұрын
Thearuwan saranai obathumata
@thelmafonsek1039
@thelmafonsek1039 3 ай бұрын
ස්තූතියි ඔබතුමාට නිදුක් නීරෝගී වේවා
@chandrathennakoon5751
@chandrathennakoon5751 3 ай бұрын
Mata vishnu deviyange asirwadaya lebewaaa
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk 3 ай бұрын
Sadu .sadu .sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarikadewage4595
@sagarikadewage4595 3 ай бұрын
ආයුබෝවන් 🙏
@SanjiDil-i8p
@SanjiDil-i8p 3 ай бұрын
මේ කියපු සියලු දේ ඇත්ත.මට මේ සියල්ල වෙලා ඉවරයි,
@TfgftTfgft-d9c
@TfgftTfgft-d9c 3 ай бұрын
Oba thumbtack dergausa wewa theruwan sarai
@CoverVlog_SL
@CoverVlog_SL 3 ай бұрын
Obathuma lassnnata pahadili karala denawa... godak durata hari kiyana dewl.... thawa thaath digatama me wage program karanna labewa.... oba thuma niduk wewa nirogi wewa....
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 3 ай бұрын
Teruwan Saranai dirgau wewa
@suwarnadissanayaka9032
@suwarnadissanayaka9032 3 ай бұрын
Thank you malli ❤❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 ай бұрын
ස්තූතිය් ඔබටසර් මම ආදරේ කරන කෙනා කුම්භ ලග්නයෙන් කියපු දේවල් වලට ස්තූතිය් 🙏🙏🙏
@excelking2319
@excelking2319 3 ай бұрын
ඔනවට වඩා හිතලා කල් යන එක නම් හරියට හරි 😊 ⁣වඩා හොඳින් කරන්න ඔන නිසා හොදට කල්පනා කරනවා හැබැයි ඒ නිසා ටිකක් ප්‍රමාදයි
@sujathaekanayake215
@sujathaekanayake215 3 ай бұрын
🙏🙏🙏🌹❤️🌹❤️🌹❤️💜️💜️💜️
@LakshmanKumara-k3c
@LakshmanKumara-k3c 3 ай бұрын
Oya wagemai mai
@keerthikumara-on7fl
@keerthikumara-on7fl 3 ай бұрын
l
@udayanganikannangara8021
@udayanganikannangara8021 3 ай бұрын
ගොඩාඩාක්ක් ස්තූතියි 🙏🙏🙏
@DammikaPriyadarashani-c2b
@DammikaPriyadarashani-c2b 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 මමත් කුමිභ ලග්නය
@dilanisanjeewani1558
@dilanisanjeewani1558 2 ай бұрын
Mage janma erashtakayath thiyanawa. Mata dena ganna puluwanda janma erashtakaya thawa kochchara kalayak thiyanawada kiyala. Obathumata godak pin.
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 3 ай бұрын
Mage.putha.kumba.budusarani.🙏🙏🙏🙏🙏
@Siryani-xf5nt
@Siryani-xf5nt 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jeewansudarshana6362
@jeewansudarshana6362 3 ай бұрын
ඔබතුමා දෙවිය්ක් වගෙ ඔනම තනදි හිත නිවන්න උදකරනව. ගොඩක් පින් කරන්න හමදෙම සර්තකවෙව
@ShanthaRanasinha
@ShanthaRanasinha 3 ай бұрын
❤❤
@dilanHewage
@dilanHewage 3 ай бұрын
හරි ඔක්කොම හරි
@Ankitha_200
@Ankitha_200 2 ай бұрын
මට නම් මේ දුක විදින්නම බෑ ...මං මරණය විතරයි ඉල්ලන්නේ දැන්.... මරණය තිබ්බ නම් හොඳයි දැන්
@Disna-c2f
@Disna-c2f 2 ай бұрын
😢 මටත් මේ විදියටම හිතුණා ..මමත් කුම්භ
@SamSam-m5n
@SamSam-m5n 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@somarejers7876
@somarejers7876 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං මට ඔය කියන ගොඩක් දේවල් සිද්ද වෙනවා
@devikaweersinghe5771
@devikaweersinghe5771 3 ай бұрын
Mamath kumba lagnaye
@sajikashashi7050
@sajikashashi7050 3 ай бұрын
Math kumba 🙏🙏🙏❤
@ShanthaRanasinha
@ShanthaRanasinha 3 ай бұрын
❤❤❤❤❤❤❤
@darshaniabeykoon5697
@darshaniabeykoon5697 3 ай бұрын
Ane manda mamath kumba lagne videsha rataka rakiyawak karanne hamadama prashna
@madhavi89sulochana98
@madhavi89sulochana98 3 ай бұрын
👍
@IreshaDeSilva-to9rq
@IreshaDeSilva-to9rq 3 ай бұрын
Weda mahaththaya mn mahiyangenen iresha 1993.12.05 irida dawal 12.05 upan welawa, mata rata yanna puluwan weida , ane mata upades denna, obathumata pin ayithi wei.
@MuruthalaweSumananandathero
@MuruthalaweSumananandathero 2 ай бұрын
රදී පඬුරක් ගන්නෙ කොහෙන්ද?
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 3 ай бұрын
🙏💕🙏💕🙏💕🙏💕🙏💕
@shivomicuttilan
@shivomicuttilan 3 ай бұрын
@FathMini
@FathMini 3 ай бұрын
🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@PrasadKumara-xr1mm
@PrasadKumara-xr1mm 3 ай бұрын
🙏💖🙏
@UdaraPathum-qd6ho
@UdaraPathum-qd6ho 3 ай бұрын
Chandraya 2 මගේ erastaka දෙකක්
@Chandrikapriyanthi-np7gs
@Chandrikapriyanthi-np7gs 3 ай бұрын
Sir kiuwa hariyatam
@jalsjalsylant875
@jalsjalsylant875 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️
@buddhihatangala4350
@buddhihatangala4350 3 ай бұрын
Mamath kumba lagne senasuru 01 enne obathuma kiyapu anikuth erastaka na senasuru wakraweema kohomada
@shashikalanirmali8659
@shashikalanirmali8659 2 ай бұрын
මහත්මයා මගේ දුවට ලග්න ඒරාශ්ඨකය හා ජන්ම ඒරාශ්ඨකය යන දෙකම තියෙනවා .තවම අවුරුදු 9 පොඩි දරුවෙක්. උපතේදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් හදවත් රෝගයක් ඇති වුනා.ඇය වෙනුවෙන් මට මේ දේවල් වලට අමතරව කල හැකි දෙයක් තිබේද ..මේ පිලිවෙත් මව වූ මා හට කරන්නට පුලුවන් ද. මට විස්තරයක් සපයන්න .ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා !
@Zahimzahim-c9q
@Zahimzahim-c9q 3 ай бұрын
What about court case pls let us know next time
@geethikapeiris8906
@geethikapeiris8906 3 ай бұрын
Mage Hadhane chandraya inne 6 kotuwe
@tharushakarunarathna524
@tharushakarunarathna524 3 ай бұрын
Sir ko makara
@WalterKIESEL
@WalterKIESEL 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@nimanthikamadhu6009
@nimanthikamadhu6009 3 ай бұрын
Kumbata jiwitheta kasadayak hariyanne na. Ane mnda. Manadika pidanayak eka. Marenna hithila mata. Kisima kenek kasada badinna kamathi na. Mona karuma jiwithayakda. Upan geima maruna nm hodai hithenawa. Mn pare yanneth mariyan adawath kiyala hithagena. Kochchara pin klath, poyata sil ganna yanawa. Dane denawa, kirihara puja thiyenawa. Monawada appa thawa karanna oni.
@akilanimesh7299
@akilanimesh7299 3 ай бұрын
Oya hithin shakthimath wenna
@RoFerdinand
@RoFerdinand 3 ай бұрын
apitath ahema thmai ithin. ath kawadahari hari yai kiyala hitha hadagena innwa. matath 31, thawama kellek ne. Ath ewa ganan nogena jivithe wena pethtakin hari deyak gena hithala a de wenuwen hari weda karanna One..
@AmbawalageKanthi
@AmbawalageKanthi 2 ай бұрын
Mage puthage lagnan kumba upan welawa 3; winadi o7
@Shiraniwk
@Shiraniwk 3 ай бұрын
මමත් කුම්බ මේ දවස්වල ලෙඩම තමයි බෙහෙත් බ්බ් ඉන්නේ දුකම තමයි හිතෙ හයියෙන් මගේ ජොබ් එක කරන්‍ යනවා කඩයක් කරනවා හමාදාම එකම තනමයි ,,,,ගන්න මුදලත් ඔබ තුමා කියනව වගේ කිසිම ඉතුරුවක් නහා ඔබතුමා කියන දේවල් මටම කියනදේවල් වගේ බුදුසරනයි
@sankamanimaldura7026
@sankamanimaldura7026 3 ай бұрын
Matath hemai
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 2 ай бұрын
දැනටමත් arthritis..බෙහෙත් වලට සුවය na..පන්සලට යන්න ba පඩිපෙළ නගින්න ba..mama over thinking...mama බොහොම කාරුණික ලෙස අන්අයට උපකාර කරනවා..මගෙ ලක්ෂ 25 හෙරක් අරගෙන හැංගිලා ඉන්නවා..ලස්සනට අදින්න පලදින්න තිබුන මට දැන් ඒ මොකුත් ගන්නත් නැ..මම මාර කම්මැලියා..ඒ වුනාට ගෙදර කප්පරක් වැඩ කරන්න ඕන..වෙලාවකට මොකට ජීවත් වෙනවද හිතෙනවා...අනෙ මහත්තයා කවද්ද අපි මේ කරුමෙන් නිදහස් වෙන්නෙ😢
@FatimaAyesha-k3g
@FatimaAyesha-k3g 3 ай бұрын
Mama kumba apo naththatama nathiuna athi wechcha deyak naha
@Swarna-z1s
@Swarna-z1s 3 ай бұрын
🎉🎉🎉
@NayomaNissanka
@NayomaNissanka 3 ай бұрын
Ane makara dannako ikmanata
@mandirawimalaweera381
@mandirawimalaweera381 3 ай бұрын
Makara lagne ai dannaththe
@ishiniumandi4138
@ishiniumandi4138 3 ай бұрын
Kumba maha dukak😢
@shanthiwithanage2133
@shanthiwithanage2133 2 ай бұрын
F B එකේ ඔබතුමාගේ නම දෙන්න බුදුසරනයි
@NewRak-zr8gl
@NewRak-zr8gl 3 ай бұрын
Mamth.ipaduna.davasa.idalama.apahasa.duk.kam.ktulu.kisima.labimak.na.karuma.thami
@NalakaNalaka-zh4nm
@NalakaNalaka-zh4nm 3 ай бұрын
😁😁😁🌻☀☀🐰
@ChandaniGeekiyanage-wo5ul
@ChandaniGeekiyanage-wo5ul 3 ай бұрын
Ai me lagne man ipadune kiyala hithena tharam pidawen inne.kata kalath hodak na.ai me😢😢
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 3 ай бұрын
Malta.. mage.loku.putat.kumba...hem.dam.katta.tami.kne..salli.ne.okma.iwari...avidinwa.mai..look.pidnyakin one.kawda.sensimk.lebi.neda.okma.hari.yai.okma.deyat.isttuti❤❤❤
@Creativewithlakmali657
@Creativewithlakmali657 3 ай бұрын
තුලා ලග්නයේ විඩියෝ එකත් දෙන්න සර්
@JayaniManohari-v4p
@JayaniManohari-v4p 2 ай бұрын
දැන්නම් මේ ජිවිතේ ම එපාවෙලා ඉන්නේ
@sanduni925
@sanduni925 3 ай бұрын
මීන කො
@dilanHewage
@dilanHewage 3 ай бұрын
බලන් හිටියා වගෙ කියනවා
@ThambaraSandu
@ThambaraSandu 3 ай бұрын
අර ද්‍රව්‍ය description box එකේ පළ කළා නම් තමයි හොඳ තිරයේ තියෙන දේ ලියා ගන්න බැභැ. Video එක නැවැත්තුවම අඳුරු වෙනවා.
@kappagodasomarathne6570
@kappagodasomarathne6570 3 ай бұрын
මමත් කුම්බ අතේ සතේනැති යන එන මංගල නෑ
@desilva381
@desilva381 3 ай бұрын
ගෙදර කරාට කම්ක් නැහැ නේද
@IlmiIshani
@IlmiIshani 3 ай бұрын
Fb එකෙ නම පැහැදිලි නෑ දන්න කෙනෙක් කියන්නකො
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 2 ай бұрын
❤❤❤❤❤🪷💚🌹❤️🙏
@lakshikadilhani5381
@lakshikadilhani5381 3 ай бұрын
😢😢😢
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 75 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
කුම්භ ලග්න හිමියන් සෙනසුරු මාරුවත් පසු ධනවත් වේ
12:28
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 21 М.
කුම්භ ලග්නයට Aquarius ඉදිරි මාස 3
16:09
Tarot Predictions and Healing
Рет қаралды 3,2 М.
#memes #прикол #мемчики #funny
0:15
МемДня
Рет қаралды 1,9 МЛН
How do I wash my hands 🧼 | Cleaning hack Kids Can La La Learn!
0:21
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
0:18
boxtoxtv
Рет қаралды 2,6 МЛН
Собака Надрессировала Хозяйку 😂
0:23
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Family Love #funny #sigma
0:16
CRAZY GREAPA
Рет қаралды 3 МЛН