2024 නව පන්ති ආරම්භය. උසස් පෙළ සිංහල. Sinhala daluwattha.

  Рет қаралды 2,002

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

Пікірлер: 43
@gunawardanapradeep7231
@gunawardanapradeep7231 Жыл бұрын
මන් දැකපු දක්ෂ ගුරැවරයෙක්💓 😇 🙏 සිංහල වලට හොදම ගුරැවරයා😇💓
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
උසස් පෙළ සිංහල වලට හොදම ගුරුවරයෙක් විදිහට දළුවත්ත සර් පෙන්වා දෙන්න පුලුවන් ...ව්‍යාකරණ පාඩම් සහ සාහිත්‍ය පාඩම් ඉතාමත් සරළව කියා දෙන ගුරුපියෙක්...
@piumiudayangani4116
@piumiudayangani4116 2 жыл бұрын
සිංහල නම් අපෙ දලුවත්ත සර් තමයි ජය නියතයි.😍❤ ජය වේවා සර් ❤
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
සර් මට 2023 ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන 🥺
@jayaniashinsha8231
@jayaniashinsha8231 Жыл бұрын
Sir matharath karnakoo class
@dilinichandrasekara927
@dilinichandrasekara927 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි.😍 අපේ සර්ගෙ ක්ලාස් එකට ගියා කියන්නේ ගොඩ තමා ඉතිං සිංහල 💪
@sachinisajeewani8358
@sachinisajeewani8358 2 жыл бұрын
සරසවි මාතවගෙ බුමි ස්පර්ශයට වෙර දරන සිහින දකින අප වැනිම බොහොමයක් සිසු සිසුවියන්ගේ අනාගත සිහින බොදව යාමට ඉඩ නොදි එම සිහිනවලට නැවුම් බවක් ගෙන දීමට මනා සේ වෙහෙසෙන දලුවත්ත ගුරු පියානන්ගේ ආශිර්වාදයම අපව තව තවත් දිනෙන් දින අප එම අරමුන වෙතට ගෙන යාමට මහත් ශක්තියක් සපයයි.මෙවැනි ගුරු පියෙකුගෙන් ලබන අදයාපනය හුදෙක් සියලු අනාගත සිසු සිසුවියන්ගේ අරමුණු සාර්තකත්වයට මහත් පිටුවහලක් වෙනු අති බව මා විශ්වාසයයි .2024නව සිහින මාවතකට පිවිසෙන සියලුම සිසු සිසුවියන්ට මෙම අනාර්ග අවස්තවෙන් ප්‍රයොජන .ගන්නා ලෙසට මා ඉතාමත් නිහතමානීව මතක් කරමි .
@Supunlakshitha506
@Supunlakshitha506 Жыл бұрын
අනෙ සර්ට මැසෙජ් එකක් දැම්මා...බලලා නැනෙ 😢
@pathumikadewmini1608
@pathumikadewmini1608 2 жыл бұрын
සිංහල නම් අපෙ දලුවත්ත සර් තමා 😍😍 ඇත්තටම ගොඩක් හොද පන්තියක්...
@Supunlakshitha506
@Supunlakshitha506 Жыл бұрын
දැන් 2024 ක්ලාස් එකට ජොයින් වෙන්න බැද සර් අපිට
@sandusiriwardhana4605
@sandusiriwardhana4605 2 жыл бұрын
Sinhala nam ape daluwaththa sir thama.Siyaluma padam saralawa kiya denawa.2024 Sinhala karana nanigila ,mallila panthi yanawanam ape daluwaththa sirgema panthi yanna vishvasen kiyanna.jaya wewa siyalu denatama budu saranai 🙏🙏
@ALOKA-873
@ALOKA-873 2 жыл бұрын
ලගදීම sir ලංකාවේ සිංහල බ්‍රෑන්ඩ් එකක් වෙනවා 🙏🙏😍
@dhammavineetha1851
@dhammavineetha1851 2 жыл бұрын
සිංහල විෂය අමාරුයි යැයි සිතපු මා ටික කාලයක් තුළ සිංහල දලුවත්ත you tube තාක්ෂණය ඉස්සේ මගේ ගුරැ පියාණාන්ගේ පාඩම් අධ්‍යයනය කිරීමෙන්.නොකඩවා පන්ති පන්තිවලට සම්බන්ධ වීමෙන් සර්ග ඉගැන්ව්ම තුල අධ්‍යාපනය ලබන අපටත්.මගේ ජීවිතේටත් ගුරුපියාණන් ළඟ තිබෙන මනුස්සකම නිහතමානි බව..මම අගය කිරිමට පුලුවනී.....එ මොක්ද කිව්වොත් අපේ සර්ග පන්තියට සම්බන්ධ වේලා ටික දවසක් යන්න කලින්.මට තෙරැනා අපේ සර් එකක් දිගටම වැඩකටයුතු කරගෙන ගියොත් සරසවි මෑණියන්ගේ භූමිය ස්පර්ශ කිරීම සඳහා 2024 දූ දරුවන්ටත් හැකියාව ලැබෙනු ඇත........නිදුක් නිරෝගී භාවයෙන් කිරි ජීවන සම්පත්තියෙන්.2022/2023/ දූදරුවන්ගේ අනාගතයට මග පෙන්නුවා සේම 2024 දූ දරුවන්ට පිටුවහලක් වෙත්වා.❤️👍
@kavidisanjana
@kavidisanjana Жыл бұрын
Sar mata 2023 online clz ekata sambanda wenna oni
@HappyAirboat-ml4il
@HappyAirboat-ml4il 7 ай бұрын
Sir clz valta join wenne kohomada
@lasanthakumara-is1fj
@lasanthakumara-is1fj Жыл бұрын
aya 2024 panthi aramba karanne nadda sir online
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
පටන් අරන් තියෙන්නේ
@lasanthakumara-is1fj
@lasanthakumara-is1fj Жыл бұрын
@@SinhalaDaluwattha aluthin patan ganne nadda sir
@madukanishan7690
@madukanishan7690 2 жыл бұрын
Hodama guruwaraya
@oshi2006
@oshi2006 Жыл бұрын
Sir 2025 sinhala online class patan ganne nadd
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
පටන් ගන්නවා ප්‍රතිපල ආවා ම පුතා. Group එකට Add වෙලා ඉන්න පුලුවන්නම් 076 78 20220 අංකයට Watsp msg එකක් දාන්න ඔයාගේ විස්තර කියලා
@suyamathero9721
@suyamathero9721 2 жыл бұрын
සිංහල උසස් පෙළ ඉගෙන ගන්නවා නම් දළුවත්ත සර් තමයි.A/l සිංහල වලට දළුවත්ත සර්ට වඩා හොද ගුරැවරයෙක් නැත. ඒ තරම් සරලව අපේ සර් සිංහල උගන්වනවා විෂය සමග ජිවිතේ කියලා දෙන විශිෂ්ටතම ගුරුතුමා තමයි දළුවත්ත සර් කියන්නේ A/L වලට සිංහල කරන්න ඉන්න ඔයාලත් ගිහින් බලන්න සර්ගේ පන්තියට අනිවාර්යයෙන්ම සිංහල වලට Aසමාර්ථයක් ලබා ගන්න පුලුවන්...
@kasunishakya1896
@kasunishakya1896 2 жыл бұрын
සර්ගෙ 2022 ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි සර්. කොහොමද සම්බන්ධ වෙන්නේ. විස්තර කියන්නකො සර්
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
077 234 0 197 අංකයට කතා කරන්න පුතා
@madukanishan7690
@madukanishan7690 2 жыл бұрын
Jaya
@dhanushivlogs7251
@dhanushivlogs7251 2 жыл бұрын
sinhala vishyedi hamuwena hodama sir kenek thamai ape daluwaththa sir...mata issara sinhala kiyanne hari amaru wishyak eth denm lesi a daluwaththa sirge clz yanna patan gaththu nisa....sir apita padam uganwanne hari piliwelata...ithin ehema uganna wana nisa mata hari lesiyen sir uganna wana dewal awaboda karaganna puluwan una..eken den mata sinhala kiyanne harima lesi wishayak...daluwaththa sirge clz ekakata join wenna lebenawanm a2024 al karanna inna nangila mallige wasanwa...eka nisa mata kiyanna tiyenne 2024 nangila mallilata me lebila thiyena chans eka maga era ganna epa ....sirgen igena gannawanm aniwa sinhala A ekak shuwar....sirta godak pin sir apita sinhala padam kramanukulawa ugannawata ....tawath me wage daruwange nenasa padanna patanna ganna me weyamatah jaya wewa kiyala prathana karanawa...budu saranai sir mama dhanushika......
@amandirandika6285
@amandirandika6285 2 жыл бұрын
2023 online ක්ලාස් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
077 234 0 197 අංකයට කතා කරන්න පුතා
@skchamal7828
@skchamal7828 2 жыл бұрын
Sir puluwan nam 22 ළමයින්ට seminar ekak krnkoo sirr sandi wakaya rithi gana
@piyumi3953
@piyumi3953 2 жыл бұрын
Sir iye karapu (2024) clz eka youtube dalada tiyenne
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
ඔව් පුතා මං link එක දාන්නම්
@piyumi3953
@piyumi3953 2 жыл бұрын
@@SinhalaDaluwattha ok sir Thank you 🙏
@hemanthakumara3016
@hemanthakumara3016 2 жыл бұрын
2022 lamaige group ekak ndda sirge
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
තියනවා
@hemanthakumara3016
@hemanthakumara3016 2 жыл бұрын
Ekata add wenna puluwan da sir
@saduninoresha48
@saduninoresha48 2 жыл бұрын
A/L walata hodama sinhala sir thama ape daluwatta sir 💐💐💐💐
@thambaradeepaharshana7330
@thambaradeepaharshana7330 2 жыл бұрын
මේ සර් 2023 ට ක්ලාස් කරන්නේ නැද්ද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
කරනවා 077 234 0 197 ට කතා කරන්න
@slgahattaya1203
@slgahattaya1203 2 жыл бұрын
යකෝ දල්ල- දලු - කියල තමයි දලු කියන වචනෙන් හැදෙන්නේ. නමත් දළුවත්ත කියල වැරදියට ලියන් ඉන්න උඹෙන් සිංහල ඉගෙන ගන්න වුන්ට බුදු සරණයි.
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
ඔව් මහත්තයා, කොලු කොල්ලා බලු. බල්ලා ගොපලූ ගොපල්ලා මහලු මහල්ලා දලු දල්ල වෙනවා... ඒත් නමක් මහත්තයෝ පුද්ගල අනන්‍යතාව එක අපට සංකේතයක් වෙනුවෙන් ගන්න පුළුවන්. Lakshan මෙහෙම ලියනවා නේ මං දන්න කෙනෙක් මෙහෙම ලියනවා luckshan අවුරුදු 18 ක් මෙහෙම නම දැම්මා හැබැයි ළමයි ඔක්කෝ ම අසමත් වුණෙත් නෑ මහත්තයෝ
@slgahattaya1203
@slgahattaya1203 2 жыл бұрын
@@SinhalaDaluwattha ඔව්. හැබැයි සිංහල ගුරුවරයෙක් නිසා තමන් ව නාමකරණය කර ගන්නා නම ද නිවැරදි අක්ෂර වින්‍යාසය ඇතිව යොදා ගත්තනම් වඩාත් හොදයි.
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 2 жыл бұрын
@@slgahattaya1203 ඔව් කිව් මොකකට ද ??
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15
Chamara Rajapaksha
Рет қаралды 1,4 М.