2024 SPECIAL MEETING | අවසන් මාස දෙක | Chemistry | Amila Dasanayake

  Рет қаралды 101,868

Amila Dasanayake

Amila Dasanayake

Күн бұрын

Пікірлер: 287
@nilminialahakoon5525
@nilminialahakoon5525 4 ай бұрын
මෙහෙම මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕන..🥺❤️ පුදුමාකාර කැපවීමක්.. 😭❤️
@akilamalith-es3xn
@akilamalith-es3xn 4 ай бұрын
🤍..ගොඩාක් ස්තූතියී සර් වැටිලා ඉන්න වේලාවක, ළමයි ගැන හිතලා කරන කැපකිරීම සහ feedback එකට, ගුරුවරු අතරෙ දකින දෙවියෝ වගේ මනුස්සයෙක්...ආසාවෙන් ඉගෙනගන්නවා සර් එක්ක.😍🤍 දිනලම ඉවර කරමු. නැවතත් ස්තූතී කරනවා සර් අපි වෙනුවෙන් දීපු කාලයට.සර්ට තව තවත් උතුරන්න හරියන්න ඔනී.🤍😍 ආදරෙයි අමිල සර්...Thank you🎉
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
තමන්ට ආදරේ කරන්න❤ ( Love your Self) තමන්ගේ හිත පාලනය කරන්න( Control your mind) 😊 තමන්ව බලාගන්න ආස හැමදේම ගන්න ❤❤❤ Take care your self මෙි මාස දෙක විතරයි ❤ Only two months we have ඉතුරු අවුරුදු 40 වගේ මාස දෙකකින් තීරණය කරනවා These time period disaided Your next Future ❤Dont give up ..Trust your self ❤ You can do it. Remember Your mother and father ❤😊
@bimashasewwandi8117
@bimashasewwandi8117 4 ай бұрын
ජීවිතේ ගොඩක් ගුරුවරු හමු උනා.ඒත් ලමයි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරන ගුරුවරයෙක් හමු උනේ පෙර පිනකට✨️ Thank you sir ❤️‍🔥
@Lakshmi-z2e
@Lakshmi-z2e 4 ай бұрын
29:54 ඇත්ත සර් කාටවත් අපිව වටින්නෑ .අපේ අනාගතෙ අපි හදාගත්තොත් තමයි අපේ ජීවිතෙටත් වටිනකමක් හැදෙන්නේ .තව දවස්54යි මෙක අනිවා ගොඩදානවමයි .result අවම අනිවා comment එකක් දානවමයි❤thnk u amila sir🙏🙏🙏🙏
@heshanmax963
@heshanmax963 4 ай бұрын
මං මේ meeting එක බලද්දී exam එකට හරියටම සති 8යි තියෙන්නේ මගේ 1st shy result එක CCS මේ පාර 2nd shy එක මේ දවස් ටිකේම හරියට වැඩක් වුනේ නෑ ලොකු stress එකක හීටියේ මේ පාර කොහොමහරි medicine යනවාමයි result ආවට පස්සේ මගේ result එක comment එකක් විදිහට දානවා
@passionate7910
@passionate7910 2 ай бұрын
good luck
@PASR-y9t
@PASR-y9t 4 ай бұрын
තමන් විතරක් ගොඩ ගිහින් අනිත් අය ගැන නොහිතන අය වෙනුවට generation එකක්ම ගොඩ දාන්න, අමාරු වෙලාවෙදි අතාරින්න එපා දිගටම අල්ලන් ඉන්න කියලා අපිව ශක්තිමත් කරන,අපි වෙනුවෙන් මේ තරම් කැපවෙන අපේ සර්ට ගොඩක් පින් ❤❤❤
@dewV-d4n
@dewV-d4n 4 ай бұрын
සමහර තැන්වල කදුලු එනවා❤ thank you so much සර්..සර් වැඩ ගොඩක ඉන්න වෙලාවේ මේ කරපු දෙයින් අනිවාර්යයෙන්ම ගොඩක් අය ගොඩ යයි❤ ගොඩක් පින්🫶🥺
@Tharu_0707
@Tharu_0707 4 ай бұрын
අමිල සර් අනුරාධ සර් ඔය දෙන්න නම් මිහිපිට දෙවි ගුරුවරු ❤️🥺🙏🏻 ඇත්තටම ගොඩක් thank u 🪻 මේක මගේ first shy ඒක 🙂 මේකෙන් ගේම ගහනව මයි කොමහරි 🎉 ආයේ second එකක් නෑ මට‍ 🥰
@DhammalakaraHimi
@DhammalakaraHimi 4 ай бұрын
සර් මං Arts කරන කෙනෙක් අහම්බෙන් මේ video එක හම්බ උනේ.මට දවසට පැය 7-8ක් නාස්ති වෙනවා . මගේ මාමාගේ පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා . මං තමා උදේ ඉදල එයාලව බලාගන්නේ උදේ 6:30 ඉදලාහවස3:00විතර වෙනකන් . ලොකු ස්ට්‍රෙස් එකකින් ඉද්දි සර්ගේ video එක බැලුවෙ.මේ මාස දෙකේ කොහොමහරි පැය 10-11ක් වැඩ කරලා කොහොමහරි මේ ගේම දිනන්න උපරිම කැපවෙනවා. ❤❤❤සර්ගේ මෝටිවේශන් මාරම වටිනවා thank you sir godaaak පින්❤❤❤ 🙏🙏🙏🙏🙏
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 4 ай бұрын
සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට stress වැඩි උනාම තරහ යනවනෙ.මමත් සාමාන්‍යයෙන් සීමාව ඉක්මවලා කේන්ති ගන්න කෙනෙක් .ඒත් පුදුමයි මට මේ කාලෙ කේන්ති යන්නෙ නෑ.එහෙමයි කියලා මම වැඩ නොකර ඉන්නෙත් නෑ😅
@dayarathnarathnayaka652
@dayarathnarathnayaka652 3 ай бұрын
මම බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල් ලමයෙක් අපේ ඉස්කෝලේ විදුහල්පතිනිය fail ලමයින්ට කිව්වෙ s3 කට try කරන්න කියල ඒත් සර් වගේ ධනාත්මක ආකල්ප තියෙන ගුරුවරුන් අපේ ඉස්කෝලේ නැති නිසා මම කනගාටුව ප්‍රකාශ කරමි
@LAUREN_KV
@LAUREN_KV 3 ай бұрын
මම 25 කෙනෙක්... ඒත් මේක බලනවා... අවුද්දක් වැඩ කරලා ගේම ගහනවා
@kavishka_Zandaruwan
@kavishka_Zandaruwan 4 ай бұрын
සර්ට ගොඩක් පින් 🥰 අපි ගැන හිතලා මේ තරම් දේවල් කරනවට 🩷
@chamodyaoshadhi4669
@chamodyaoshadhi4669 4 ай бұрын
දැන් මොනවා කරන්නද සෙකන්ඩ් ශයි තමයි කියල කියන ගොඩක් ගුරුවරු අතරේ සර්ගෙ මේ වචන ටික ඇහුනම එන්නේ පුදුම ගැම්මක් සර්...ගොඩක් පින් මේ කරපු වැඩේට..❤❤
@litharalithmini8600
@litharalithmini8600 4 ай бұрын
වැටෙන හැමවෙලාවකම වැටෙන්න නොදී අපිව අල්ලගෙන ඉන්නවට ගොඩක් පින් සර් 🥺❤️
@hansika7101
@hansika7101 4 ай бұрын
Thank You sir...❤ මන් මේක කොහොමහරි ගොඩදානවමයි...එදාට දුවගෙන සර්ලා දෙන්නව හොයාගෙන එනවා මන් results එකත් එක්කම....❤
@Esh004
@Esh004 4 ай бұрын
වචන දෙකක් කියන්නම්. " සර්ට පිං"❤
@Coolgirl-ur2mi
@Coolgirl-ur2mi 4 ай бұрын
2024/09/24 අනිවාර්යෙන්ම මේ විභාගය පාස් වෙනවමයි!😁❤️
@nihalwickramasingha8615
@nihalwickramasingha8615 4 ай бұрын
වැටෙන්න නොදී නැගිටින්න උදවු කරන එකට සර්ට ගොඩක් පින් ❤️කොහොම හරි කරනවා මයි මේක .thank you sir ❤️❤️‍🔥
@suhaniparindya9904
@suhaniparindya9904 4 ай бұрын
මේ වගේ චරිතයක් මම නම් ඇත්තටම දැකලා නෑ ❤ ආදරෙයි සර් හදවතින්ම. ❤❤❤❤❤
@kyliem862
@kyliem862 3 ай бұрын
A/L කරලා ඉවරයි, ඒත් දැනුත් මෙක බලලා Motivate වෙන මන් වගේ අය තව සිටීද? ✋😌✨
@Shenu123-d2p
@Shenu123-d2p 4 ай бұрын
කියන්න ගොඩක් දේවල් හිතුනා සර් .ඒත් අද මුකුත් නොකියා ඉන්නම් .හැබැයි දෙයක් සර් ඇත්තටම දෙයියෙක් සර්. සර්ට පින් 🥺❤️
@ThusithaDeeshana-lq3002ms
@ThusithaDeeshana-lq3002ms 4 ай бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරුදෙවිවරු 💗☺️ Thank you Sir
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 4 ай бұрын
සර් ට ගොඩාක් පිං සර්....🤍🍃 මං සර්ගෙ clz නොආවත් අන්තිම මොහොතේ හරි සර්ව හම්බවුනේ මගෙ ලොකු පිනකට සර්....🤍 සර් ට තෙරුවන් සරණයි....🙏🤍
@DinukshiHarshani
@DinukshiHarshani 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤ හිතින් වැටිලා ඉන්න මේ වගේ වෙලාවක අපිට exam ගැන තියෙන පශ්න කතා කරලා විසදුම් දුන්නට 🥺❤✨️
@sinethraudayakanthi1307
@sinethraudayakanthi1307 4 ай бұрын
stress එකේ හිටපු වෙලාවක සර් මේ කරපු දේට ගොඩක් පින් සර්.🙏🙏🙏
@DinushikaGunarathna-l1f
@DinushikaGunarathna-l1f 4 ай бұрын
අන්තිම කාලෙ අපි වෙනුවෙන් මෙහෙම කරනවට සර්ට ගොඩාක් පින්....🙏❤️ බුදු සරණයි සර්....❤️🙏🌼
@Nimzak15-e3m
@Nimzak15-e3m 4 ай бұрын
Thank u so much sir.. I'm Tamil Medium but, I'm Following u since, my first yr.. and This meeting was superb, and got many things.. ❤
@danadana4643
@danadana4643 4 ай бұрын
හොදම motivation එක වෙන්නෙ පාඩමක් ඉගැන්නුවාම ඒ පාඩමේ ප්‍රශ්න ඔක්කොම වගේ කරන්න පුලුවන් වෙනකොට එන ගැම්ම විතරමයි..❤😊අනිත් motivation ඉතාම තාවකාලිකයි..අවශ්‍යතාව තියෙන්න ඕනෙ තමන්ටම තමා
@wishvajithmadusanka8907
@wishvajithmadusanka8907 4 ай бұрын
ගොඩක් පින් සර් ඕනම වෙලේ දාපු වීඩියෝ එකක්🩵💖
@madushanuwanthaka9312
@madushanuwanthaka9312 4 ай бұрын
සර්ට පිං .. හැම ලමයෙක්ගෙම සිතුම් පැතුම් සාර්ථක වෙන්න ඕනෙ..❤
@LmV_N
@LmV_N 4 ай бұрын
Thanks a lot sir වැටිලා තියන හිත් වලට මේ දෙන හයියට...🙏❤
@asiatic808
@asiatic808 4 ай бұрын
2 months wlin meka wenas krnwa man💯
@WimukthiBandara-z3w
@WimukthiBandara-z3w 4 ай бұрын
ඇත්තෙන්ම ගුරුදෙවිවරු ❤ Thank you sir🎉
@Ayara....777
@Ayara....777 4 ай бұрын
අනිවාර්යයෙන් පුළුවන් සර්ට ගොඩක් පිං. ලමයිගෙ ඇස් හරි පාරට පාදනවට ❤🙏
@NatureLover7282
@NatureLover7282 4 ай бұрын
සර්ට ගොඩාක් පින් සර් මේ තරම් කැපකිරීම් කරනවාට අපි වෙනුවෙන්🙏🙏🥺❤️❤️හැමදාමත් කරන වැඩ හරියන්න ඕනේ සර්ගේ🙏🙏🙏❤❤බුදුසරණයි සර්🙏🙏❤❤
@vishmikaveetha819
@vishmikaveetha819 4 ай бұрын
Thank you sir ❤ අවශ්‍යම වෙලේ වැටෙන්න නොදී උදව් කරනවට ගොඩක් පිං සර්.❤
@SamanthaWijesinghe-gh2ex
@SamanthaWijesinghe-gh2ex 4 ай бұрын
ගොඩාක් ස්තූතියි අපේ සර්ට 🫀"
@Akira12370
@Akira12370 4 ай бұрын
Thank you so much sir 🥺❤ ලොකු stress එකක හිටියෙ මොනව කරන්නද කියල..
@DS-rj4bw
@DS-rj4bw 4 ай бұрын
Thank you so much Sr...❤Very valuable meeting..,🤍💥
@buddhiniprabhashi
@buddhiniprabhashi 4 ай бұрын
ගොඩක් පින් මගෙ සර්♥️🙏
@RaniduRashmikaRathnayakemudiya
@RaniduRashmikaRathnayakemudiya 4 ай бұрын
අපෙ සර්
@nirmal4351
@nirmal4351 4 ай бұрын
සර්ට ගොඩක් ගොඩාක් ස්තූතියි සර්.❤❤
@KeitaHatsukoi
@KeitaHatsukoi 3 ай бұрын
Sir man 2025 al karanne,mage amma man wenuwen godak mahansi wenawa ,man illana illana de denawa,mn girl kenek hinda mawa thanyen yawwnna bari hinda jod ekeneth as una.mage thatha ilage awrudde pension yanawa eka hinda 2nd shy ba.eyage ekama hine mn doctor kenek wenna eka.mn ammath ekka gahagannawa banagannawa.eth mn ammata godak aderei eya eka danne na.ape thathage pathe family eke hamoma mahansi wela doctors una athe thata withara bari une.mata mage demapiyanwa satutu karanna onii.man egolonta kawadawath satutak genalla na.mata ekai ekama hineee.mage family eken first doc❤sirta godak pin sir sir thama mage role model .atatam as deken dakke natan mata hitagannawath ba sirge kapakirima.mata masa 10i aniwa rank ekak dala nawtinneeee.come on guys! anik hamotamath mn suba pathanwa.
@SingarikaWeragoda
@SingarikaWeragoda 2 ай бұрын
You can do it ❤❤🎉
@nihinduchamadith
@nihinduchamadith 4 ай бұрын
Thank you sooo much sir🥺🖤
@Born-on-feb14
@Born-on-feb14 4 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් ස්තූතියි සර් 🩵✨
@Sewwandi____
@Sewwandi____ 4 ай бұрын
Thank u sir..❤ ගොඩාක් පින් සර්ට 🥹🙏
@slrexer9118
@slrexer9118 4 ай бұрын
මේ video එක chem කරන අයට විතරක් limit වෙච්ච එකක් නෙමේ...🫡❤
@UpekshaUdayangani-r2u
@UpekshaUdayangani-r2u 4 ай бұрын
ගොඩක් පින් මගෙ සර්...❤
@sandadisithmini
@sandadisithmini 4 ай бұрын
Thank you sir..හැම ප්‍රශ්නෙකට උත්තර හම්බුනා.සර්ට ගොඩක් පිං 🥺❤️
@givanikeshani6013
@givanikeshani6013 4 ай бұрын
Thank you sir ❤ siruyi anurada siruyi thama mage jiwithe hodama motivation eka 🙏💖 ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවරකරනවා❤
@rashminiwarthana2462
@rashminiwarthana2462 4 ай бұрын
Thank you si💖r. ktha on na .kriyawen krl pennnawa 😎❤‍🔥
@dammikaperera2648
@dammikaperera2648 4 ай бұрын
sir, mn dawasaka dinala awith sir issaraha mge kathawath aniwaryenma kiyanwamai, mn e lassana dwasa wenuwen aniwaryenma mahanisi wela idiri masa 2 hodinma wada kaanwamai, kohomahari A3K ganna mn porondu wenwa thank you sir godaaak
@Recipes1TV
@Recipes1TV 4 ай бұрын
Thank you very much sir Onima welwaka video 1k dammta❤
@KaveeshaNethmini-x7j
@KaveeshaNethmini-x7j 4 ай бұрын
ගොඩක් පින් සර් ❤️🙂
@sachilahansana9581
@sachilahansana9581 4 ай бұрын
Thank you so much sir.aniwaryen supiri result ekak dala sir ta katha karala yanna enawamai
@ManjulaSubashini-f4x
@ManjulaSubashini-f4x 4 ай бұрын
සර්ට ගොඩක් පින්.. 🥺🙏
@KaweeshaNethmi-gc4km
@KaweeshaNethmi-gc4km 4 ай бұрын
Thank you sir.Godakkk pin .Hithin sahenna watila inna welawe loku hiyak una sir.
@ThimodyaShyamali-h5m
@ThimodyaShyamali-h5m 4 ай бұрын
ගොඩක් පින් සර් ❤
@Sdz1f
@Sdz1f 4 ай бұрын
ගොඩක් පින් සර් 🥺🙏
@Dr.Dreamer-f6r
@Dr.Dreamer-f6r 4 ай бұрын
Thank you sir.....God bless you 🥰
@Emasha23
@Emasha23 4 ай бұрын
ගොඩාක් වටින අදහස් ටිකක් අද අපට හම්බ උනා සර්.. කැපවෙලා plan කරල අපි වෙනුවෙන් කරපු දේට ගොඩක් පින්... *_Thank You sir ❤️_*
@madu03385
@madu03385 4 ай бұрын
ගොඩක් පින් සර්..❤😊
@AmashaJayasundara
@AmashaJayasundara 4 ай бұрын
Godak pin sir ❤thank you 😊❤
@JanakaPushpakumara-r1u
@JanakaPushpakumara-r1u 4 ай бұрын
සර්ට ගොඩාක් පින් සර් 🥺💐💗
@ShashiniKaluarachchi
@ShashiniKaluarachchi 4 ай бұрын
Thank You Sir ❤❤
@AnuraKalansooriya
@AnuraKalansooriya 4 ай бұрын
ගොඩක් පින් සර් ❤❤🥹
@isharakadewshan2725
@isharakadewshan2725 4 ай бұрын
Aniwarenm game ek ghnawamai sir ❤🎉
@hasandihimansa1449
@hasandihimansa1449 4 ай бұрын
Thank u soo much sir ❤🥺🙌🙏
@Thya_gii
@Thya_gii 4 ай бұрын
🥺❤️Thankyou sir
@Tharu170
@Tharu170 4 ай бұрын
thank you sir ❤️‍🔥🙏
@Shenu123-d2p
@Shenu123-d2p 4 ай бұрын
සර්ට පින් සර් 😊❤️
@pasindupasindu4476
@pasindupasindu4476 4 ай бұрын
ආදරෙයි ❤
@sujahudeen7956
@sujahudeen7956 4 ай бұрын
THANK YOU SOOOOOOOOOOOOO MUCH SIR ❤❤❤
@Vinoddayathathsarani
@Vinoddayathathsarani 4 ай бұрын
Thank you sr🥺❤️🙏
@iarchmybacula0613
@iarchmybacula0613 4 ай бұрын
ane manda meka kohoma kiyannada kiyala.... mata nm sir wa dewi kenek wage🥺❤‍🩹
@naduniumesha8992
@naduniumesha8992 4 ай бұрын
ගොඩක් පින් සර් 🤍♥️
@nethu605
@nethu605 4 ай бұрын
Thank you sir.. sirta godak pin❤❤
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
Godaaak pin sir❤❤❤
@BeReAL2704
@BeReAL2704 4 ай бұрын
Sir... eththeteme 😢 api venuvang mechcherete kepe karene ekete vachene ne sir... 😢😢😢❤🙏🙏🙏🙏 godaak ping sir... me vage vetilaa inna kaale apive vishvaase karalaa mechcherete mahansi vene ekete No words sir😢😢... 🙏🙏🙏🙏🙏
@GSPVAkuressa
@GSPVAkuressa 4 ай бұрын
apamana pin sir obathumanta theruvan saranai
@h.n.s.raveesha............784
@h.n.s.raveesha............784 4 ай бұрын
Thank you sirrr..........🥰
@tharushimadushani2751
@tharushimadushani2751 4 ай бұрын
උපරිමේ දෙනවා සර්❤
@RoshaniInch
@RoshaniInch 4 ай бұрын
Thank you sir.. godak pin. Sir mewa krnne sirt monwthm බලාපොරොත්තු nowi. Hbi me lamaige wish ekm athi sirt hariynn sir dinala iwrai dan❤🎉. Sir wenuwen mek nokeruwoth apit paw pirei sir aththmi🥺🥺🥺
@Chathruthru
@Chathruthru 4 ай бұрын
Thank you sir❤🥺🙏
@dilupathushara8421
@dilupathushara8421 4 ай бұрын
සර්ට ගොඩක් පින් සර්❤
@thishikadissanayaka
@thishikadissanayaka 4 ай бұрын
Mn chemistry karanne ne IT kranne hebei sirge meh wage vedios balala tama planing karannei motivate wennei❤️
@ODK8890
@ODK8890 4 ай бұрын
Thank you so much sir ❤️‍🔥
@kavindyaparami2606
@kavindyaparami2606 4 ай бұрын
Thank you sir🥺❤️
@vihangasithum6174
@vihangasithum6174 4 ай бұрын
Thank you sir❤ Aniwaren gemak gahanawa💪❤
@lakshumax1447
@lakshumax1447 4 ай бұрын
Thank you so much ape sir අනිවාරයෙන්ම medicine select wela awith sirwa hambenna enawa ❤
@SathsaraniChamika-co9sp
@SathsaraniChamika-co9sp 4 ай бұрын
ගොඩක් පින් සර්🙏🥺♥️
@malishasewwandi6884
@malishasewwandi6884 4 ай бұрын
Godak Pin Sir🌆
@Sachi-Naturelovinggirl
@Sachi-Naturelovinggirl 4 ай бұрын
Thnk you sir...!❤😊
@NethmiBasnayaka-ow4hl
@NethmiBasnayaka-ow4hl 4 ай бұрын
2024/9/24❤❤❤දිනනවමයි 💪
@Isuriwickramasingha07
@Isuriwickramasingha07 4 ай бұрын
Aniwa bn❤❤❤❤❤
@anuththarapubuduni8093
@anuththarapubuduni8093 4 ай бұрын
Sirta godaaaak...ස්තුතියි....🙏🙏
@TheRainbow1111
@TheRainbow1111 4 ай бұрын
Thank you sir🥺🥺❤❤
@HashanEkanayake-u4n
@HashanEkanayake-u4n 4 ай бұрын
පිං😢❤
@nadeekadeepani7395
@nadeekadeepani7395 4 ай бұрын
Godak pin sir apita vatenna nodi me vidihata api venuven kapakirim karanavata sirta kavadavath varadinna godak pin sir hama guruvarayekma mehema na ❤❤❤
@akilafernando3745
@akilafernando3745 4 ай бұрын
Thank you Sir♥️🥺
2025 - චාලක රසායනය DAY 03 (11 ඒකකය)
2:35:36
Amila Dasanayake
Рет қаралды 13 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Journey of ECHEM - 2019 | EP 01 | Chemistry | Amila Dasanayake
26:33
Amila Dasanayake
Рет қаралды 40 М.
Interview ජෝගිය (Drama) | GENERATION’23 Talents by ECHEM
30:10
Journey of ECHEM - 2020 | EP 02 | Chemistry | Amila Dasanayake
43:13
Amila Dasanayake
Рет қаралды 32 М.
උකුවෙල සර් A/l වලට වැඩ කරපු විදිහ | Dr Darshana Ukuwela - Physics
14:37
සුධර්මාරාමේ කබරයා
Рет қаралды 29 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН