Journey of ECHEM - 2019 | EP 01 | Chemistry | Amila Dasanayake

  Рет қаралды 40,693

Amila Dasanayake

Amila Dasanayake

Күн бұрын

Пікірлер: 481
@infa.neth_tube
@infa.neth_tube 23 күн бұрын
හැමදාම පන්තිය ඉවර වෙද්දි සර් " එහෙනම් ජය වේවා !" කියලා කියනකන් බලාගෙන ඉන්න එක දැන් පුරුද්දට ගිහින්
@MadhuShani-yh4ep
@MadhuShani-yh4ep 4 ай бұрын
Exam අස්සේ sir වෙනුවෙන් විනාඩි 26ක් අරන් මේක බැලුවා 😌😍🤘🏻
@MadhuShani-yh4ep
@MadhuShani-yh4ep 4 ай бұрын
@@ThenulaPrabhashana same to you 😉
@NandanaThilakarathne-l1i
@NandanaThilakarathne-l1i 4 ай бұрын
👌❤️
@bimashasewwandi8117
@bimashasewwandi8117 4 ай бұрын
Same 🖤✨️
@timodkuruppu4205
@timodkuruppu4205 4 ай бұрын
playback speed eka wadi karala ahanna😁😁
@NethsaraSandakelumYapa
@NethsaraSandakelumYapa 4 ай бұрын
Mn😅​@@timodkuruppu4205
@buddeeshaanupam442
@buddeeshaanupam442 4 ай бұрын
තමිර සර්ට කෙලින්ම respect සර්.❤
@chillguyreal_one
@chillguyreal_one 4 ай бұрын
Fail වෙන්න හිටපු subject එක ගොඩදාල දුන්න වීරයා respect ❤
@Zahanyas
@Zahanyas 4 ай бұрын
මාරයි 🎉 කිසිම සර් කෙනෙක්ට බනින්නේ නැති තමන්ට වඩා කාලයක් හිටපු chem teacherls ට 'දැවැන්ත ගුරුවරු ' කියලා පොඩිම හිතේ තරහක් නැතුව ගරු කරන...තමනට බනින මිනිස්සුන්ට වුනත් මුකුත් කියන්නැති සුපිරි කෙනෙක් 😍❤️ සතුටුයි සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් වුන එකට 😎❤️✨️ ඒත් එක්කම chem වලට 23 al දි A එකක් ගන්නත් පුලුවන් වුනා 😎❤️ thank you sir 💕😍
@innduhettiarachchi9824
@innduhettiarachchi9824 4 ай бұрын
👍
@Nipunidulanjalee20
@Nipunidulanjalee20 4 ай бұрын
තනියම ගේමක් ගහන්න ඕනා. තිබ්බත් නැතත් අම්මට තාත්තට බරක් වෙන්නෙපා කියලා ඔලුවට දැම්මෙ සර්. Best of luck sir🩷chemi brand ek 😍
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
ගුරුවරයෙක්,තමන්ගෙ රාජකාරිය 100 % ට වඩා කරන ගුරුවරයෙක්. ආදර්ශයෙන්ම ළමයින්ව ධනාත්මක සිතිවිල්ලෙන් බලගන්වන ගුරුවරයෙක්. ❤❤❤❤
@RavishkaShyamel
@RavishkaShyamel 4 ай бұрын
අනුරාද සර් ද interview එක කරන්නෙ❤️❤️දෙන්නම මරු💥
@koreankingdollar5695
@koreankingdollar5695 4 ай бұрын
Eka thamai math baluwe
@Allinone_inspire
@Allinone_inspire 4 ай бұрын
ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුණා ♥
@abishekasilva9311
@abishekasilva9311 4 ай бұрын
අනේ අපේ සර්....අපේ ජීවිතේ ලස්ස්න කරන අපේ සර් ❤ මනුස්සයෙක් විදිහට වැඩපු දෙවියෙක්❤ සර් මේ හදන්නේ ලංකාවේ අනාගතේ... අපිව ගොඩදාන්න අපිට වඩා මහන්සි වෙනවා සර් ...දෙවිකෙනෙක්..ආදරෙයි සර් පින්❤❤ ආසවන් ඉගෙන ගන්න ආසාවෙන් උගන්නන සර් ❤
@imalka-x9i
@imalka-x9i 4 ай бұрын
🔥අපිට ඉහලින් ඇත්තේ අහස පමණයි ☁️
@_black_panther_9999
@_black_panther_9999 4 ай бұрын
අසාවෙන් ඉගෙනගන්න අමිල දසනායක ලංකාවේ එකම chemistry brand එක ♥️♥️♥️
@amalacool5994
@amalacool5994 4 ай бұрын
මන් දැකපු සුපිරිම චරිතයක් මහ පොලොවෙ ජිවත් වෙන මිනිස්සු ❤
@DDthewonderer
@DDthewonderer 4 ай бұрын
මම සර්ගෙ Class ආවෙම ඔය Personality එක නිසා. ඊටපස්සෙ තමා උගන්නන ඒවා බැලුවෙ. අමිල සර් කියන්නෙම පට්ට චරිතයක්. අනිවාරෙන් සුපිරි Result එකක් දාලා සර්ව හම්බෙලා කතාකරන්න එනවා මම. 🥺❤
@KeheliyaJayarathna
@KeheliyaJayarathna 4 ай бұрын
@HeshaniWicramasinghe
@HeshaniWicramasinghe Күн бұрын
❤💯
@akazh-kn5yg
@akazh-kn5yg 4 ай бұрын
මට හම්බුන හොදම role model එක අමිල සර්❤
@AnjaleeWeerasuriya
@AnjaleeWeerasuriya 4 ай бұрын
ක්ලාස් එකේ Interval එකේදි Video එක බලන මන්😁❤
@TN-vk6kd
@TN-vk6kd 4 ай бұрын
Same❤😊😅
@hansisewwandi7821
@hansisewwandi7821 4 ай бұрын
Same here.
@amalacool5994
@amalacool5994 4 ай бұрын
හැමොම එම තමා😂
@Physics_mcq_help
@Physics_mcq_help 4 ай бұрын
Mee too😅
@avishkawanniarachchi2610
@avishkawanniarachchi2610 4 ай бұрын
Me too😂❤
@iarchmybacula0613
@iarchmybacula0613 4 ай бұрын
මට ලැබුණු හොදම ගුරුවරයා වගේම ජීවිතේට ම වෙච්ච හොඳම හමුවීම. මට වාසනාවක් කියලා දෙයක් යන්තම් හරි ගෑවිලා තියෙනවා නම් එහෙම තියෙනවා කියලා හිතන්න එකම හේතුව මට සර්ව හම්බෙච්ච එක🥺❤️ අන්තිම මාස 5දී විතර තමයි සර්ව හම්බුනේ, මුල ඉදන්ම සර්ව හම්බුනා නම් මන් කොච්චර වෙනස් වෙන්න තිබ්බද කියලා හිතිලා මට කදුළුත් ආවා... ළමයි දාස් ගාණකගේ ජීවිත වෙනස් කරන්න මෙච්චර පොඩි වයසක සර් කෙනෙක්ට පුළුවන් කියන්නේ සර් නියම character එකක් තමයි... අපිට කරන උදවු වල පිනෙන් සර් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ🥺❤️🌺 Much love sir❤
@sandamaliipalogama6896
@sandamaliipalogama6896 4 ай бұрын
Sir....😌❤️ සර් හින්දා තමා chemistry කියන විශයට ආසා උනේ...🔥
@SajiniLiyanage-v7h
@SajiniLiyanage-v7h 4 ай бұрын
වෙන වෙන දේවල් නෙමෙයි ... මේ පුංචි දැවැන්තයා දිහා බලලා මිනිස්සුන්ව පාගලා ,මරලා ,චප්ප කරලා දාන්න කලින් මිනිහෙක් නැගිටින්න කොච්චර වෙහෙසක් ගන්නවද කියලා පරිණත පරපුර ඉගනගන්නවනම් .... ❤ Good Luck sir ❤ one and only chemistry brand 🎉
@Tharindikawindya1234
@Tharindikawindya1234 4 ай бұрын
ලමයින්ගෙ ඔහේ යන්න ගිය ජීවිත එක වචනෙන් උඩු යටිකුරු කරපු මනුස්සයෙක් . මට sure ගිය ආත්මෙ රජෙක් වෙන්නැති . සර්ගෙ දිනන තැන් දකිද්දි ඉස්සරහට තියන අඩි දකිද්දි හදවතින්ම මාර සතුටක් දැනෙන්නෙ .අපේ ජීවිත වතු වල මල් වවපු පිනම ඇති වෙයි සර් ට බුදුන් දැකල නිවන් යන්න .. ආදරෙයි සර්❤
@kavindigunasekara7827
@kavindigunasekara7827 4 ай бұрын
Sir🥰❤ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා.🥺වචනෙකින් හරි අපිව දිරිමත් කරනවා.වැටුනු තැන්වල නැගිට්ටෙ සර් නිසා❤🥺respect❤
@thisarividusini5948
@thisarividusini5948 4 ай бұрын
ඉස්සර මට මාර චරිත සර් අබියස මියදුනා.. ❤ @Amila Dasanayake ✨️
@AroshHerath-cw3fe
@AroshHerath-cw3fe 4 ай бұрын
Anyone can take him as an example without any hesitation ❤
@gihandissanayake9300
@gihandissanayake9300 4 ай бұрын
ආසාවෙන් ඉගෙනගන්න 💙🔥 ECHEM 💙 මේක ක්ලාස් එකක් නෙමේ නන්නත්තාර වෙලා බිංදුවට වැටිල ඉන්න කොල්ලො කෙල්ලොන්ව ගොඩදාපු බ්‍රෑන්ඩ් එකක් 💙🔥
@MaX-xz3ie
@MaX-xz3ie 4 ай бұрын
දැන් අාසම subject එක chemisty❤...අැත්තමයි ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුනා❤❤
@kavinduamanda2614
@kavinduamanda2614 4 ай бұрын
චරිත සරුත් හොඳයි තමා ඉතින්
@datsonshabaka
@datsonshabaka 4 ай бұрын
😌Amila sir tharan na
@nethmisanjana3682
@nethmisanjana3682 4 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුපියාණනි ඔබ මාහටනම් දෙවිකෙනෙක් ❤😊 Sir, කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏❤😊
@wishwanath2004
@wishwanath2004 4 ай бұрын
Chemistry නම් ඉතින් අමිල සර් තමයි.❤👌❤️
@shasindukaveen-z8e
@shasindukaveen-z8e 4 ай бұрын
aniwa bosa
@DavidBurbank-h4o
@DavidBurbank-h4o 4 ай бұрын
😂Telegram eke bluwt ub innw..yt eke sirge video ekk bluwt comment wla ub inna🫢♥️
@nethuniliyanaarachchi
@nethuniliyanaarachchi 4 ай бұрын
​@@DavidBurbank-h4oaththmai
@wishwanath2004
@wishwanath2004 4 ай бұрын
@@DavidBurbank-h4o 👻
@LalindiDhananjani
@LalindiDhananjani 4 ай бұрын
😂​@@DavidBurbank-h4o
@Navanji_dhanusha430
@Navanji_dhanusha430 4 ай бұрын
Chemistry පුළුවන් උනේ අමිල සර් නිසා.. 😍❤️ සර්ගෙ ඉස්සරහ වැඩවලටත් සුභ පතනවා.. අපි හරි ආදරෙයි සර් 🙏❤️
@himalanupama
@himalanupama 4 ай бұрын
තිත්තම වෙලා තිබ්බ subject එක මාස 4 න් ආසම subject එක කරල දුන්නට සර්ට ගොඩක් පින් සර්. දැන් Echem කියන්නෙ Brand එකක් වෙලා ඉවරයි. 💗 . අනිවර්‍යයෙන් හොද රිසාල්ට් එකක් දාල සර්ව බලන්න එනවමයි. ආදරෙයි හැමදාම❤
@H622-t8w
@H622-t8w 4 ай бұрын
Magical voice අකමැතිම විශය ආසාවෙන්ම ඉගෙනගන්න හේතුව සර්.මැරෙණකල් අමතක නොවෙන ගුරුවරයෙක්.🙏🖤
@Kavi_Madhushan
@Kavi_Madhushan 4 ай бұрын
ජීවත්වෙන්න තවත් අවස්ථාවක් දුන්න සර්ට එකෙන්ම Respect ❤
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
සර් වගේම තමයි ජනක අබේවර්ධන සර් 1993 උසස් පෙල ගණිත අංශයෙන් දිවයිනේ සිව්වැනියා,මාතර දිස්ත්‍රික් ප්‍රථමයා.අදටත් ගාල්ල,මාතර,හම්බන්තොට leading applied maths ගුරුවරයා ජීවිතේ වෙනස් කරපු ගුරුවරු❤❤❤❤
@isuruvibheeshana1676
@isuruvibheeshana1676 3 ай бұрын
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 4 ай бұрын
කතාව ඉවර වෙනකම් ම බෑලූවා සර් ❤✨
@Nabiie-t2n
@Nabiie-t2n 4 ай бұрын
ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුනා.❤ වැඩි කතා එපා සර් අපට ඉහලින් ඇත්තේ අහස පමණයි💙 🎉😊
@Thakshi-i7r
@Thakshi-i7r 4 ай бұрын
අමිල සර් & අනුරාධ සර්..🥰🙏
@sachinigimhani1266
@sachinigimhani1266 4 ай бұрын
Chemistry නම් අමිල සර් තමා ඉතිම් මට නම් මේම ලකුණු. වැඩි උනේ සර් නිසාමයි💖☺
@RashmiWijebandara
@RashmiWijebandara 4 ай бұрын
නිහතමානීව katha karan sir wage kenekt digatam hemdam hriyann one , me karan කැපකිරීම් walat sirt pin ❤❤❤❤
@lisarisehathma1371
@lisarisehathma1371 4 ай бұрын
Anuradha sir neda inne 🤗❤️ Amila sir ❤ Anuradha sir ❤ හදවතේ ඉන්න ගුරුවරු දෙන්නෙක් 🥺❤️
@ManojWijesooriya-h1q
@ManojWijesooriya-h1q 4 ай бұрын
Ado math eka thamai baluwe
@Nish-nn
@Nish-nn 4 ай бұрын
Mn comment blnn aweth anuradha sir kiyl wge හිතුන නිසා තමය් 😪😒
@sadu-ism
@sadu-ism 4 ай бұрын
Anuradha sir tmy neda inne
@Nish-nn
@Nish-nn 4 ай бұрын
@@sadu-ism ow ow
@ishanbro3871
@ishanbro3871 4 ай бұрын
Eka thama math baluwe ❤
@KotiSana
@KotiSana 4 ай бұрын
ආසාවෙන් ඉගෙනගන්න 💗 අමිල දසනායක 💗🍃
@Malindu_Malshan
@Malindu_Malshan 4 ай бұрын
අනුරාධ සර් නේද ඉන්නෙ... ❤
@kaveeshadilshan17
@kaveeshadilshan17 4 ай бұрын
Content Quality on top!❤
@inukaranasinghe9468
@inukaranasinghe9468 4 ай бұрын
අප්පිරියම වෙලා තිබ්බ subject ek ආසම subject කලාට Thank you Sir! ♥️
@HK-im5tx
@HK-im5tx 4 ай бұрын
Mageth . Thank you sir ❤❤❤
@bimashasewwandi8117
@bimashasewwandi8117 4 ай бұрын
එපාම වෙච්ච chemistry ආසම එකක් කරේ සර් ❤️‍🔥✨️
@Hasini26
@Hasini26 4 ай бұрын
ආසාවෙන් ඉගෙනගන්න 🔥✨ සර්ගෙන් ඉගෙන ගන්න පටන් ගත්තට පස්සෙ chemistry ආසම විෂය වුණා.. ❤️
@jayawardhana391
@jayawardhana391 4 ай бұрын
මගේ life එකේ මට හමුවන හොදම ගුරුවරයා....ඉගෙන ගන්න එක විතරක්ම නෙමෙයි ජීවිතය ම ගොඩ යන්න හේතුව...........සර්❤
@ashinisaranga7673
@ashinisaranga7673 4 ай бұрын
ආසම ගුරුවරයෙක්❤ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා සර්ගෙන්❤
@NethuxInsights
@NethuxInsights 4 ай бұрын
Anuradha sir❤ ,Amila sir❤
@rowdy7532
@rowdy7532 4 ай бұрын
සැගවුනු අමුත්තා Anuradha සර් නේ
@hiranhiran5655
@hiranhiran5655 4 ай бұрын
Amila sir and Anuradha sir❤❤
@herangiheshani8431
@herangiheshani8431 4 ай бұрын
Screen ekakin witarai sirw dakala thiyenne eth hadwathe udinma inn guruwary🔥❤ වැටෙන හීන වලට පන දෙන්න හැමෝටම බෑ හැබැයි AD & AP කියන්නෙම වැටෙන හීන වලට පන දෙන්න පුලුවන් ගුරු දෙවිවරු දෙන්නෙක්🥺 මගේ ජීවීතේ හම්බුන හොදම ගුරුවරු දෙන්නා කියල හදවතේ උඩින්ම ලියල තියෙන සදා නොමැකෙන නම් දෙකක්🥺❤ආදරෙයි සර්❤ Happy Anniversary echem ❤🎉
@Ashiningstaramongstars
@Ashiningstaramongstars 4 ай бұрын
Sir me hdnne lankawe anagathe Meka molen gahana gemak.... Thank u sir ❤❤
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 4 ай бұрын
🥺♥️ ක්ලාස් ඉවරවෙලා බස් එකේ යන ගමන් අහ අහ ආවේ💕💕 මේක මරු සර්♥️ සර්ගේ වගේ personality එකක් තියෙන මනුස්සයෙක් මගේ ජීවිතේ මට හම්බෙලා නෑ💕
@Dinudinuuw
@Dinudinuuw 4 ай бұрын
අනුරාද සර් වගේමයි 😮❤
@ChiranthaDeshan-wk6ee
@ChiranthaDeshan-wk6ee 4 ай бұрын
සර්ගෙන් ඉගෙන ගත්තට මේ වෙනකල් Screen එකකින් විතරයි දැකලා තියෙන්නේ හැබැයි මම මාර විදිහට ගරු කරන චරිතයක් ❤
@eunshi123
@eunshi123 Ай бұрын
Mama hithana vidiye indanma venas kale sir.. ❤❤❤
@Nihansa-t9m
@Nihansa-t9m 4 ай бұрын
❤අපේ සර්. First shy එකේ අකමැතිම subject එක chemistry.දැන් මගෙ Second shy එකේ ආසම subject එක chemistry .❤ ආසාවෙන් ඉගෙනගන්න 🔥
@AmashiKavindya-nh8jg
@AmashiKavindya-nh8jg 4 ай бұрын
mageth...😍
@Sachi-l9v1y
@Sachi-l9v1y 4 ай бұрын
Me too❤️
@Dulakshi_19
@Dulakshi_19 4 ай бұрын
Mageth.......adarei sir ❤️
@AmiAvi1111
@AmiAvi1111 4 ай бұрын
සර්ගෙන් ඉගෙනගන්න හම්බ වුනේ පෙර පිනකට❤
@SaduniRathnayaka-rc8jp
@SaduniRathnayaka-rc8jp 4 ай бұрын
ජීවිතේ එක හීරෝ කෙනෙක් ❤😊
@EpicTeasers
@EpicTeasers 4 ай бұрын
මහන්සියේ ප්‍රතිඵල ❤🎉
@wishwanath2004
@wishwanath2004 4 ай бұрын
තනමල්විල ජයන්ත අයියගේ කටහඩ ඇහෙන්නේ මට විතරද🤔
@Sew-xm9sd
@Sew-xm9sd 4 ай бұрын
Math kllpn klla apppp mt hithenneth aiyai malli thamaa❤❤❤
@Wehararivishani
@Wehararivishani 4 ай бұрын
මටත් ඇහෙනවා 😁
@nirmalv8867
@nirmalv8867 4 ай бұрын
Ekne 😂
@nirmalv8867
@nirmalv8867 4 ай бұрын
comment ekak hoya hoya awe
@wishwanath2004
@wishwanath2004 4 ай бұрын
@@nirmalv8867 😁
@idea-one9337
@idea-one9337 4 ай бұрын
අමිලට ඉහලින් ඇත්තේ , අහස පමණි 🤍
@santhanimal7675
@santhanimal7675 4 ай бұрын
අපේ ගුරුදෙවිතුමා ❤❤❤❤
@Shenalsanjulachemistry-hy5xr
@Shenalsanjulachemistry-hy5xr 4 ай бұрын
Math tution ekak hadanava , sir thamai mage motivation eka....thank you sir A ekak ganna udav kalata❤❤
@RansaraniWijesooriya
@RansaraniWijesooriya 4 ай бұрын
ආසාවෙන් ඉගෙනගන්න...❤🔥 Echem🤍
@wijithabandara4896
@wijithabandara4896 4 ай бұрын
❤❤❤ ape sir.....chemistry aaswen igenaganna nm amila sir thmai
@sanularathnayake6476
@sanularathnayake6476 4 ай бұрын
23:33 magical statement
@Mind.hunter.
@Mind.hunter. 4 ай бұрын
welawaka hariyayi . . . . iitapasse hamadatama hariyayi . . . . .❤🔥
@navodyabanneheka9956
@navodyabanneheka9956 4 ай бұрын
අනේ අපේ සර්...🥺🥺🙏❤️❤️❤️
@sanchithgamage8122
@sanchithgamage8122 4 ай бұрын
Epa una chemistry ... Asama subject eka karapu sir ta godak pin..... Respect sir...❤❤❤❤
@Sachi-l9v1y
@Sachi-l9v1y 4 ай бұрын
දෙයියෙක් තමයි ❤️
@venuradissanayake723
@venuradissanayake723 4 ай бұрын
Anurada sir neda interview karanne 😴💗
@hiranhiran5655
@hiranhiran5655 4 ай бұрын
Matath hithenwa eka thanaka ayye kiyla kiynwa
@APEdirisinghe
@APEdirisinghe 4 ай бұрын
Ow neda matath hithuna😮❤
@amalacool5994
@amalacool5994 4 ай бұрын
කටහඩ එක වගේ නෙද
@imayanimnadeemethmali9812
@imayanimnadeemethmali9812 4 ай бұрын
@@hiranhiran5655 A kothanada 🥲
@Hhlaana
@Hhlaana 4 ай бұрын
This is so inspiring sir❤️ Good luck for your future and we are rooting for you 🫶🏼
@ThushanDevinda-rc7bd
@ThushanDevinda-rc7bd 4 ай бұрын
Anuradha සර්ද interview කරන්නෙ 🧐❤️
@jazzariana
@jazzariana 4 ай бұрын
Jiwithe hambuna hodama guruwaru denna Amila sir & Anuradha sir❤🥺
@Arunichandika-m7j
@Arunichandika-m7j 4 ай бұрын
Anuu sirge voice eka wage unata ktha krna style eka wenas ..🌚 Asawen igena gena dinlama iwr krmu ♥️✌
@ImashiYasuththara
@ImashiYasuththara 4 ай бұрын
තිත්තම වෙලා තිබ්බ subject එක දැන් ආසම subject එක Thank you Amila Sir ♥🌟
@Mihinduakash18
@Mihinduakash18 4 ай бұрын
අපිට ඉහලින් ඇත්තේ අහස පමණයි❤ Amila Sir ❤❤
@Sidath19
@Sidath19 4 ай бұрын
❤❤❤ අපේ සර් 🥰
@iroshiuttara7473
@iroshiuttara7473 4 ай бұрын
සර් නම් මාරම චරිතයක් ❤️
@Ekanayak_e
@Ekanayak_e 4 ай бұрын
අපේ සර් 😌❤🔥
@user-hansi897
@user-hansi897 4 ай бұрын
අපේ සර් 🔥🥹
@DinithiDewminiGamage
@DinithiDewminiGamage 4 ай бұрын
සුපිරි සර් 🎉 ජිවිතේ දැක්ක පට්ට චරිතයක් Good Luck sir 😍 ආසාවෙන් ඉගෙන ගන්න 🧚
@nidunidu5982
@nidunidu5982 4 ай бұрын
එපා වෙච්ච chemistry ආසාවෙන් ඉගෙන ගත්තේ සර් නිසා ❤
@pahanma1111
@pahanma1111 4 ай бұрын
jeewithe dakka marama charithayak . jaya wewa sir
@Nish-nn
@Nish-nn 4 ай бұрын
Chemistry වලට ආස උනේම සර් නිසා 🙂🔥
@skorpi5807
@skorpi5807 4 ай бұрын
Amila sir❤ anurada sir ekkada programme eka karanne
@quencbary9922
@quencbary9922 4 ай бұрын
Daham ayylu
@UmeshaBuddhika-si7oy
@UmeshaBuddhika-si7oy 4 ай бұрын
Weekly Review ekanam ...maru sir👍👍👍kathawath👍👍👍
@AchinthaBasnayake
@AchinthaBasnayake 2 ай бұрын
Wada karal prashna wisadann hiyak wen ape sir😌😌
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 4 ай бұрын
සුපිරි ම වීඩියෝ එකක් සර් ❤✨
@Dul5nsa
@Dul5nsa 4 ай бұрын
ආසාවෙන් ඉගෙනගන්න……❤
@nethuweerasinghe2007
@nethuweerasinghe2007 4 ай бұрын
"ආසාවෙන් ඉගෙන ගන්න"😌❤️‍🔥
@silence709
@silence709 4 ай бұрын
me comments dakkama marama sathutui.sir build up karagena thiyena personality eka status eka..eka wenama level ekak 🔥.sirta thawa thawath me wagema idiriyatama yanna prarthana karanawa..Thank you so much sir api hamoma wenuwen karapu wagema karana dewal walata ❤❤❤
@Nawanjana530
@Nawanjana530 4 ай бұрын
Best chemistry sir ever...❤
@Jk_723
@Jk_723 4 ай бұрын
අනේ අපේ sir 🥺❤️
@isharasamith10
@isharasamith10 4 ай бұрын
හදවතේ ගුරුවරයා...🥹🖤🙂
@imeshamadurangi-nl1te
@imeshamadurangi-nl1te 4 ай бұрын
අපේ සර් 🥰
@CarmelLowe-tc8cq
@CarmelLowe-tc8cq 4 ай бұрын
ආසාවෙන් ඉගන ගන්න❤❤
@pesandusamajith8149
@pesandusamajith8149 4 ай бұрын
හැම වෙලේම අපිව ගොඩදානවා අපේ සර් ❤
@hasiniweerasooriya2006
@hasiniweerasooriya2006 4 ай бұрын
Good Luck sir..🔥❤
@vimukthiwanninayake337
@vimukthiwanninayake337 4 ай бұрын
Congrats Sir❤ 💪
Journey of ECHEM - 2020 | EP 02 | Chemistry | Amila Dasanayake
43:13
Amila Dasanayake
Рет қаралды 32 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
නින්දට තිත. ඇහැරලා ඉන්න Tips 12 ක්
35:54
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН