2024 උසස් පෙළ , ශ්‍රේෂ්ඨාධිකරණය සහ මූලික අයිතිවාසිකම් | මෙහෙම කියලාද අනේ,ඔහෙලා චන්දෙ ඉල්ලුවේ ?

  Рет қаралды 30,950

Tirantha Walaliyadde

Tirantha Walaliyadde

Күн бұрын

Пікірлер
@slstats7948
@slstats7948 Ай бұрын
උසස් පෙළ ළමයින්ට සොබාදහමින් ආශිර්වාද ලැබුනා කියන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන් යන් ❤
@zengtheman
@zengtheman Ай бұрын
Exam kal giye naa yakoo thibba time table ekamai thiyenne
@Nandun_Shehara
@Nandun_Shehara Ай бұрын
thibba time table eka koheda bn thiyenne? Days issarahata gaththa dakke nadda? Thibba time table ekata thiynwnm ada physics part 1 thiyenna epai. Thibbada dan?
@Kwasakib
@Kwasakib Ай бұрын
@@zengtheman science ayata kal gihin
@ManethMunasinghe-x6q
@ManethMunasinghe-x6q Ай бұрын
Ow. ඔය උඩින් වැටෙන්නෙ අපෙ කදුලු
@DivyanjaliWickramasinghe-zl9ns
@DivyanjaliWickramasinghe-zl9ns Ай бұрын
@@Nandun_Shehara aa malleee 🌝🌝
@TharushaPerera-ct1mm
@TharushaPerera-ct1mm Ай бұрын
දැන්නම් සහෝදරිය හම්බ වෙන්න බැරි වෙයි . ඡන්ද ය ඉවරයි. සහෝදර කමත් දැනට ඉවර යි
@UdaniJayodya
@UdaniJayodya Ай бұрын
ඒත් ගොඩක් අය සහෝදරකමට රැවටුනානේ😅😒
@channely7441
@channely7441 Ай бұрын
🤣🤣
@kumaratissa
@kumaratissa Ай бұрын
​@@UdaniJayodya😂😂😂
@satttt-wv7zx
@satttt-wv7zx Ай бұрын
තාම ඉන්නවා රැවටුනා කියලා දන්නෙ නැති බහුතරයක් ඒ අයගෙ බල්බ් පත්තු වෙන්නෙ තව අවුරුදු දෙක තුනකින් එතකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඇත්තම කිව්වොත් ලංකාවෙ ඉන්නෙ අඩු iq අගයක් තියෙන මිනිස්සු ගෝටටත් කඩේ ගිහිල්ලා අන්තිමට රැවටුනා කියලා තේරුම් ගත්තෙ අවුරුදු දෙකකට පස්සෙ ගොඩක් අය තාම කඩේ යන්නෙ උන්ට වුන ලැජ්ජාව නිසා හොඳම උදාහරණය ඉරාජ් මාලිමාවෙත් ඔය ටිකම තමයි වෙන්නෙ
@janakimalkanthi7509
@janakimalkanthi7509 Ай бұрын
Niwatayo rewatunaa ban😂
@slmicro3857
@slmicro3857 Ай бұрын
විභාග කොමසාරිස් වහාම ඉවත් කරනු.......🤬🤬🤬😡බිස්නස් කරන්න ද ඔය පුටුවේ ඉන්නෙ තක්ක්ඩියා😡😡😡........සාපවේවා සාපවේවා//////😢😢😢
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j Ай бұрын
උබලයෙ ආන්ඩුවනේ. කියල බලපන් කරල දෙයි මේන් කියලා. මෝඩයෝ චූන් වෙලා 2/3ක්ම දුන්නා. දැන් විදවපන්
@masterk960
@masterk960 Ай бұрын
Eya kohe kenekda
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Ай бұрын
😂😂😂
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Ай бұрын
😂😂😂
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j Ай бұрын
@@slmicro3857 මාලිමාවට චන්දෙ දීපු එවුන් 🤣🤣🤣
@Kedx233
@Kedx233 Ай бұрын
Exam එකට දවස් කීපයක් තියල print කරන papers ටිකවත් පිට වෙන් නැති වෙන්න පරිස්සම් කරන්න බැරි උන් මේ දවස් ටිකේ තියන්න තිබ්බ subject වල papers ලබන මාසෙ අග වෙනකන් පරිස්සම් කරගනීද කියන එක ගැන මට සාධාරණ සැකයක් තියෙන්ව 😅
@lalanigamage8666
@lalanigamage8666 Ай бұрын
විදේශ ගතවන දරුවන් ගැන විතරමයි හිතුවේ. හැම දරුවෙකුටම රට යන්න බැරි බව තේරුම් ගන්න බැරි පාලකයන්ද මේ කතව දුප්පත්කම නැති කිරිමලු
@naworathnayaka8810
@naworathnayaka8810 Ай бұрын
අපිට (2024 a/l ) සිද්ද උනා වගේ අසාදාරණයක් පස්සෙ a/l කාටවත් වෙන්න එපා 😊
@wargameszone1824
@wargameszone1824 Ай бұрын
@@naworathnayaka8810 අනිවාර්යයෙන්ම. මේ නඩු තීන්දුව ඒකට උදව්වක් වෙයි....
@chanchimmy5368
@chanchimmy5368 Ай бұрын
25 apith oyalata support karanawa ❤️
@තිත්ජනපති
@තිත්ජනපති Ай бұрын
දැන් සැප ඇති අපි මාලිමාවට කියල චන්දෙ දුන්න කොල්ලො කෙල්ලොන්ට . වෙනසක් නෙ ඕනි උනේ .
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
Sajith janadipathi wunath oka omai ban hamoma balanne thamange wasiya gana witharai unta balaya nathi kale witharai minissunge duka therenne balaya labunama mokakda wenne kiyalawath danne na
@SCD-y6l
@SCD-y6l Ай бұрын
මට නම් හිතෙන්නෙ මෙක අගමැති හරිනිගෙ වැඩක් එයා මෙ ගැන සැලකුවෙම නැ😢 කොහොම උනත් මෙකෙන් උනෙ හොදක් exam එක ලගම තියෙද්දි එක subject එකක් කරල තියෙද්දි ලමයි හරිම track එකට වැටිලා ඉන්න වෙලාවෙ කල් යන එක මරු අර අපි සාමාන්‍ය යෙන් වැඩ කරන දවසක කල් යනවට වඩා කාලගුණ හරි ලමයි ගැන බැලුව ❤ හැබැයි මෙකෙන් අසරණ උනු ලමයි පට්ට පව් එයාලා වෙනුවෙන් සාධාරණය ක් වෙයි කියල හිතන්න ත් බැ😑💔
@sadu0202
@sadu0202 Ай бұрын
Anduwata hena ghnna oni Munge boruw witry
@TMGC2003
@TMGC2003 Ай бұрын
ආන්ඩුවෙ අනිත් අය නම් කොහිමද දන්නෙ නෑ හැබැයි අධ්‍යාපන ඇමතිකම දෙන්න තිබ්බෙ නිදහස් අද්‍යාපනයේ අගයක් දන්න කෙනෙක්ට 😢
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
ඒකිට තියෙන්නෙ සල්ලිවලට ගත්ත උපාදී පේපර් ටිකක් ,ඕකුන්ට කිසි බුද්දියක් නැ,මෙන්න බුද්දිමත්තු රටක මුල්පුටුවල ඉන්ඩ ඕන චරිත
@UdaniJayodya
@UdaniJayodya Ай бұрын
​@@sadu0202 hena gahala madi me karana ewata
@Erik-c4d
@Erik-c4d Ай бұрын
E whutti agamathi wuna gaman hena seen ake inne
@slmicro3857
@slmicro3857 Ай бұрын
මේක අතාරින්න බැ..😖.ලමයින්ට වෙන අසාදාරනය වෙනුවෙන් හඩ නගමු..😢✊✊✊✊.
@Handle_Name_0
@Handle_Name_0 Ай бұрын
🥲🥲
@SachiniMadushika-o2h
@SachiniMadushika-o2h Ай бұрын
1911 t katha krnna
@Shashi-y2l
@Shashi-y2l Ай бұрын
අනිවාර්යයෙන්
@unknown-xe2ve
@unknown-xe2ve Ай бұрын
@@slmicro3857 1929 tath ganna
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr Ай бұрын
මමත් මාලිමාවට චන්දෙ දැම්මෙ.ඒත් AL ප්‍රශ්නෙදි රජය මැදිහත් උන විදිය පිලිගන්න බෑ.ඒ ගැන ගොඩක් කනගාටුයි.ඕක කල් දැම්මෙ නැත්තෙ ඇයි කියල මමත් කල්පනා කරා.ඒ ගැන කනගාටුයි.
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 Ай бұрын
චන්දෙ තියන්න ඕනෙ නිසා
@SenanayakeManjalee
@SenanayakeManjalee Ай бұрын
අමන පාලකයෝ උන්ගේ පුංචි චන්දෙ වෙනුවෙන් අපේ ජිවිත කැවා. ඒ මදිවට කිසිම අවුරුද්දක ඇවිත් නැති විදියට අපේ පේපර් ඇවිත් තිබුනේ... සම්පුර්නෙන් ම පේපරේ නිකන් විහිළුවක් වගේ තිබුනේ😔😔😔🙏🙏🙏
@sumedasamankumari7107
@sumedasamankumari7107 Ай бұрын
මේ පේපර්ස් හැදුවෙ උඹලගෙ සුසිල් ප්‍රේමජයන්ත
@Jjj-z2w
@Jjj-z2w Ай бұрын
හරිනියවයි ,විකෝවයි බන්දලා honeymoon එකට ගන්වතුරට දැම්මනම් හරි
@dilhaninisansala3166
@dilhaninisansala3166 Ай бұрын
Ou
@NavinduTharinda-du8lf
@NavinduTharinda-du8lf Ай бұрын
😅
@SaraSamu352
@SaraSamu352 Ай бұрын
😂😂
@chenuka.m.diddeniya
@chenuka.m.diddeniya Ай бұрын
😂😂😂😂
@DinujayaRanathunga
@DinujayaRanathunga Ай бұрын
😂😂😂😂😂
@Colombiavmsri8416
@Colombiavmsri8416 Ай бұрын
ඕක තමයි ටිරාන් මහත්තයො අපි කිව්වේ මුන්ට වැඩි බලයක් දුන්නොත් වෙන දේ. මුන්ට ඕනේ රටවත් ජාතියවත් රටේ ජනතාවත් නෙමෙයි. ළමයින්ගේ අධ්‍යාපනයට කෙලඋනාට කමක් නෑ රටට කෙලඋනාට කමක් නෑ අපිට ඕන බලය. මොකද මෙච්චර කල් ගුරු සේවා ගැන අධ්‍යාපන ප්‍රශ්න ගැන කතා කරපු එකා දැන් පාර්ලිමේන්තුවෙ පුටු උඩ ඒ නිසා මුන්ට දැන් මුල අමතක වෙලා.
@django1326
@django1326 Ай бұрын
පැරදිල ඔළු විකාර වෙලා නේද? ඉක්‌මන් සුවය ලැබේවා !😂
@Colombiavmsri8416
@Colombiavmsri8416 Ай бұрын
@django1326 ඔහොම ඉදපල්ලා විකාර වෙන හැටි බලාගන්න පුළුවන් තව ටික දවසකින්. එතකොට උබලගෙ පුක අතගාල බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා.
@Tiktok-ic1mp
@Tiktok-ic1mp Ай бұрын
ලියපු papers වලට සාධාරණයක් කරන්න ඕන
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
1911ta call karala kiyanna
@savinduthinal2393
@savinduthinal2393 Ай бұрын
අපිට එහා පැත්තෙ පන්ති කාමරය පට්ට කරුවලයි මුන්ට පිස්සු
@ManethMunasinghe-x6q
@ManethMunasinghe-x6q Ай бұрын
අනෙ කොහොමහරි නීතිය පැත්තෙන් වෙන එක ගොඩ දාල දෙන්නකො සර් .ගොඩක් පින්. 😔
@ShashiprabhaHerath
@ShashiprabhaHerath Ай бұрын
දවස් 79ක් අඩුවෙනුත් දීලා..Bio paperඑකේ ආකෘතියත් තනිකර වෙනස් කරලා..🙂💔මුන්ට නම් හෙන ගහලත් මදි🙂💔Bio paperඑක තනිකරම ආවරණය කරලා තිබුනේ 5 - 10 පාඩම් වලින්🙂අන්තිම පාඩම් කරන්නත් අපිට නියමිත කාලය මෙයාලා නොදුන්න නිසා ගුරුවරු මාරම speedඑකේ ඇදලා දැම්මේ🙂💔ඇයි මෙහෙම කරන්නේ අපිට?🙂💔
@Rumedpera2024
@Rumedpera2024 Ай бұрын
Kiyala wadak venne na 😭😭😭😭😭😭 me 3rd shy eka kawa me minissu deiyne 😭😭😭😭😭 ane sir 🙏🙏 api venuven sadaranayak krnn 😭😭🙏🙏🙏
@slmicro3857
@slmicro3857 Ай бұрын
තෙමිච්ච පේපර් වලට මොකද කරන්නෙ..😢😢😢.බයෝ පේපර්😢....ඒ ලමයිට සාදාරන විසදුමක් ලැබේවා..😭😭😭.එක බැජ් එකකට විතරක් මෙහෙම කරන්න එපා😭😭😭😱😱😱
@LakshaniNawodya
@LakshaniNawodya Ай бұрын
Bio witharak neme econ ekatg ehemaiii 😖😩
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@LakshaniNawodya 😢😢😢
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
​​@@slmicro3857 1911 කරල කියලා අසාධාරණයක් වුනා පේපර් එක ආයේ තියන්න කියලා ඉල්ලීම වැඩි නම් සලකා බලනවා කිව්වා
@zengtheman
@zengtheman Ай бұрын
හරිම අසික්කිත ආණ්ඩුවක්! චන්දෙ ලොකු උණා අහිංසක ළමයිගෙ පීඩනයට වඩා
@SampathDahanayake
@SampathDahanayake Ай бұрын
@@zengtheman උන්ට ඕන උන්ගෙ බලය පතුරුවන්න..අන්න කොටි සැමරුමකුත් තියෙිලු.😢😢උනුත් ජෙප්පො තමයි.😢😢රට ඉවරයි...
@nandaninarangoda8879
@nandaninarangoda8879 Ай бұрын
තව මුන්ගේ දේවල් දැක්කේ නෑ ගෑණු රෙදි උස්සගෙන ඡන්දෙ දුන්නේ දැන් වහකෑවා වගේ තමා තුනෙන් දෙකක් දුන්නනේ එළිවෙනජාමට හොඳ හොඳ සෙල්ලා හරිනගේ වැඩ බලාගන්න පුළුවන් ඉස්සරහට සෙල්ලක් දැන් කට වහගෙන ඉඳලා
@nirwansampath
@nirwansampath Ай бұрын
අම්මෝ බයියොන්ගෙ අදෝනාව 😂😂
@globleeye603
@globleeye603 Ай бұрын
මේක මුලින්ම හරිනි එක්ක කතා කරපු වෙලාවේ දික් කරා නම් ඔය ප්‍රශ්නයක් මුලින් ඉවර කරන්නේතිබුණා ඒලෙවල් ළමයි සම්පූර්ණයෙන්ම අසරණ වුණා එච්චරයි කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ චන්ද ඡන්දෙ ට AL විබගෙ උගස් තිබ්බා නඩුවෙන් සාධාරණයක් වෙන්නම ඕනා
@canyfernando9473
@canyfernando9473 Ай бұрын
ඒ ගොල්ලන්ගේ චන්දෙ කිව්වෙ ඔයාල ලංකාවෙ නෙමේද
@Feelthemusic437
@Feelthemusic437 Ай бұрын
ගොඩක් ලමයිගේ හීන තමයි මුන් මෙහෙම විනාශ කරලා දැම්මෙ 😓💔
@ChexShe-jj4lv
@ChexShe-jj4lv Ай бұрын
පාහර හරිනි බැල්ලි🙂
@yasasimarasinghe
@yasasimarasinghe Ай бұрын
hena gahannone oy we###
@jeevanperera5312
@jeevanperera5312 Ай бұрын
Umbe Amma thamai..
@TharushaPerera-ct1mm
@TharushaPerera-ct1mm Ай бұрын
මේ අමන වැඩේ කලේ රජය යි ජන්ද වාසිය ක් වෙනුවෙන් සහෝදරත්වය දැන් දැක්කනේ. ඉදිරියට ජන්ද දීමේ දී බුද්ධිමත් වෙමු
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Ekedi buddhimath unata kamak na.. Eetakalin exam ekedi buddimath weyan..
@dinethanjana5629
@dinethanjana5629 Ай бұрын
@@CaptainPrice-g9y uba kiyanakan hitiye
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
@@dinethanjana5629 ekane.. Dn palayan🤣🤣
@Dinethdanujaya3
@Dinethdanujaya3 Ай бұрын
​@@CaptainPrice-g9yUba lewa kanawa ne 😂
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
@@Dinethdanujaya3 ane na bn.. Uba wage al wath karaganna bari gobbayanta thamai anagathedi lewakanna wenne.. 🤣🤣
@NilupulNawodya
@NilupulNawodya Ай бұрын
මාලිමා ආණ්ඩුව පට්ට දූෂිතයි.
@sadu0202
@sadu0202 Ай бұрын
Un issr idnm ehemyini
@Megatech-sn8yx
@Megatech-sn8yx Ай бұрын
අඩේ මම coma වෙලා ඉඳලා ඇහැරැනේ අද... අවුරුදු ගනනාවක් coma😂😂😂😂
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Ай бұрын
true, pissu okkomatama
@funtook
@funtook Ай бұрын
ඔව් උබේ අම්මා ව දූෂනය කලෙත් මාලි මාව.
@janakimalkanthi7509
@janakimalkanthi7509 Ай бұрын
JVP wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu make galanawa 😂😂
@madusankalakshan3268
@madusankalakshan3268 Ай бұрын
Econ exam එක වෙලේ වහිද්දි අපේ papers හිටන් තෙමුණා .... වැස්ස නිසා විබාගය ලියන අතරතුරේ ඩෙස් එහාට මෙහාට ඇද්දා ඒකට අමතර කාලයක් ගියා...අපිට ඒ අමතර කාලයවත් විභාගය ලියද්දි දුන්නෙත් නෑ , අසාධාරණයි 😢
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Ай бұрын
🥲🥲🥲 we are with you gyus ... plvoice out . this is ridiculous
@subanyakalani452
@subanyakalani452 Ай бұрын
1911 ට කතා කරන්න
@suneethadavid9878
@suneethadavid9878 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය කරේ නැති උනාට සොබාදහම නඩු විභාගය දුන්නා නන්නත්තාර වෙන්න
@ranavinagoda9815
@ranavinagoda9815 Ай бұрын
මෙතුමා පැහැදිලි කරනව නඩුව ප්‍රමාදයට හේතුව ...නඩුව විභාගයට ගන්න ආසන්නයේ අනුර අදාල වගඋත්තරකරුවෙක් තනතුරෙන් ඉවත් කල නිසා ....අලුත් පත්වීම ගත්ත කෙනාගේ නම එතැනට දාන්න වීම නිසා . බවත් එයට ශ්‍රේෂ්ඨාධිකරණය ට කිරීමට දෙයක් නැති බවත් කියන්නෙ ...
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Lamai thamai නන්නත්තාර wela thiyenne..
@TheKillerBunny-b9k
@TheKillerBunny-b9k Ай бұрын
Nannthara une na bn exam department ek..aya ithin amu ගවයා 😂
@sirildissanayaka125
@sirildissanayaka125 Ай бұрын
@@ranavinagoda9815 jjuuuyuu
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
😊😊😊 දැන් ඉතින් සම්පූර්ණ විශයක්ම තියල ඉවරයි..හුගක්ම ප්‍රශ්නේ වුනේ Physics වලටනෙ..ඔන්න දැන් ඉතින් ටිකක් හරිකල් ලැබිල තියෙනව.වෙච්චාසාධාරණකම් කෙසේවෙතත් ටිකක් හරි සහනයක් ලැබුනනෙ.ඒත් තියෙන ප්‍රශ්නේ ගංවතුරට අහුවුණ ළමයි කොහොමද මේකකරගන්නේ....පව් ...පෙත්සම දාපු කෙල්ලට Respect ❤
@SampathDahanayake
@SampathDahanayake Ай бұрын
ඇයි බං පේපර් තෙමිච්ච ළමයි..පව්..😢😢😢😢😢😢😢
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
​@@SampathDahanayakeතෙමිච්ච ලමයිවිතරක් නෙමේ බන් කලුවරේ පේපර් ලියපු උන්,ලියන කාලෙ ඇතුලත එහෙට මෙහෙට මාරු වෙවී කාලෙ මගහැරගත්තු උන් මේ ඔක්කොම ළමයි පව් බන්..මොනා කරන්නද ඔතින්.මිනීමරු විභාග.කොමසාරිස් බල්ලාළමයිව විනාස කලා..
@AlterEGO-wj8cm
@AlterEGO-wj8cm Ай бұрын
​@@SampathDahanayake Yeah What about Eastern Students They are Suffering from the start of the Exam also other too
@lasanthiperera2095
@lasanthiperera2095 Ай бұрын
Ratu iwarai me prashnedi.
@roshanperera5257
@roshanperera5257 Ай бұрын
@@AlterEGO-wj8cm then why eastern teachers help their students to cheat
@sanjuharshana116
@sanjuharshana116 Ай бұрын
මම a/l කරන කෙනෙක් නමි නෙමෙයි එත් ලමයිට වෙලා තියෙන්නෙ නමි ලොකු අසාධාරණයක්.😢
@lochanadulanjana1164
@lochanadulanjana1164 Ай бұрын
කෝ මේ අධ්‍යාපන ඇමති කෝමා එකේද ඒකී 🤨
@gihandanushka2942
@gihandanushka2942 Ай бұрын
කොමා නෙමෙයි අප්පේ
@IsuruWork-g2c
@IsuruWork-g2c Ай бұрын
😂🤧
@UdaniJayodya
@UdaniJayodya Ай бұрын
වෙන ආන්ඩුවක් තිබ්බ නම් ඒලෙවල් අසාධාරනේ කිය කිය මේ ගැන මුලින්ම කතා කරන්නේ එයා😂 දැන් සද්දයක්වත් නෑ😂දැන් වැඩ වැඩි ඇති මන් හිතන්නේ😂😂
@Nmadushanka09
@Nmadushanka09 Ай бұрын
​@@UdaniJayodyaඔව් එහෙනම් දරුවන්ගෙ පීඩනෙ ගගා වැලලෙනවා පාර්ලිමේන්තුවෙ😂
@SampathDahanayake
@SampathDahanayake Ай бұрын
ගරු අධිකරණයවත් සාධාරණයක් ඉටුකරොත් හොඳයි...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@Manlikhfhgc
@Manlikhfhgc Ай бұрын
bio ppr kelwegene ka ghn natuva idhn bn,,aye exam tiynne na ettri
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
​@@Manlikhfhgcow ithin ubalata awulak na ara amaruwen liyapu lamaita pattama awulak padam karapu dewath hariyata liyaganna labenne na kiyanne loku asadaranayak ochchara athmarthakami wenna epa podi eko
@user6-zc3jv
@user6-zc3jv Ай бұрын
26 exam ලියපු අයට නම් ලොකු පාඩුවක් උනේ. මන් හිටපු පන්තියේ light එකක් වත් තිබ්බෙ නෑ.කළුවරේ ලිව්වේ. ආයේ තියනව නම් වටිනවා 😢
@dilansachintha7466
@dilansachintha7466 Ай бұрын
😂
@Mr.Bandara
@Mr.Bandara Ай бұрын
පිස්සුද හුත්තො අය ලියන්න අපිත් කලුවරේ තමා ලීවෙ
@SachiniMadushika-o2h
@SachiniMadushika-o2h Ай бұрын
1911 t cl
@Manlikhfhgc
@Manlikhfhgc Ай бұрын
@@SachiniMadushika-o2h cl krt aye tiynne na mchn,,elnga 2ta redy venne
@user6-zc3jv
@user6-zc3jv Ай бұрын
@@dilansachintha7466 🤮🤮
@Heshawarij7
@Heshawarij7 Ай бұрын
කථාව දෝලාවෙන්, ගමන පයින්. දරුවන්ගේ සාදාරනය වෙනුවෙන්, සියළුම දෙනා එක්ව හඬ නැගිය යුතුයි. ස්වභාව ධර්මයද යම් අනතුරු ඇගවීමක් සිදු කොට ඇත. වගකීම් සහිත රජයක මුලික අරමුණ විය යුත්තේ රටේ ජනතාව ආරක්ෂා කිරීම විනා බලය නොවේ. සියළුම දරුවන්ට කිසිදු අවහිරයකින් තොරව විභාගයට මුහුණ දීමට ශක්තිය ලැබේවා.....!!!
@SenanayakeManjalee
@SenanayakeManjalee Ай бұрын
සොබා දහම මේ හැම දේම බලාගන්නව එක අපිට විස්වාසයි 🙏🙏🙏
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Ай бұрын
විජේවීරගෙ දරුවන්ට නොසලකපු ජේවීපී චෞර කල්ලීය උන් බලයට ගේන්න කඩේ ගියපු එවුන්ට සලකාවිද ?
@Subodani1
@Subodani1 Ай бұрын
මාලිමා වහල්ලු මේව දකින්නැද්ද දන්නෑ😂😂😂🤣🤣🤣
@theekshanakandambige9600
@theekshanakandambige9600 Ай бұрын
anurata hena gahapan
@Sadee_vlogs_2025
@Sadee_vlogs_2025 Ай бұрын
උන්ට මේවා පේන්නෑ. පෙන්නලා දුන්නම රටේ නැති කුනුකුනුහරුපෙන් අපිට බනිනව😂
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
මං හිතන්නේ ඔය දඬුවම් විදින්නේ මාලිමා⁣වට ඡන්දේ දුන්න අය තමයි...2000න් පස්සේ ඉපදුනු මී ගොන්නු🐂🐂🐂🐂
@indi15
@indi15 Ай бұрын
Npp වහල්ලු උන් paw බං මොලේ සේදීම ට ලක් වෙලා
@django1326
@django1326 Ай бұрын
@@theekshanakandambige9600anutrata kewe wethath ohelage nayaka enta hena 7 wedila thiyenne😂
@AshanRanasinghe-o4v
@AshanRanasinghe-o4v Ай бұрын
මිනිමරපු උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
@Subodani1
@Subodani1 Ай бұрын
ඇත්ත😂
@Edual-l6o
@Edual-l6o Ай бұрын
Dn itin kal giyane ai tawt illanne Bio aai liynn baaa api Mahansiwela liuwa themigena hri
@AshanRanasinghe-o4v
@AshanRanasinghe-o4v Ай бұрын
@@Edual-l6o kavud dn aaye liynn one kiwe
@Tttt-y5y5z
@Tttt-y5y5z Ай бұрын
අමන විභාග කොමසාරිස් වහාම ඉල්ලා අස් වෙනු.
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
ගොනෝ , විභාග කොමසාරිස් කරන්නේ විභාග පනතට අනුව ඔහුට පැවරිලා තියෙන බලතල අනුව! තොපිල මේ පිස්සු system එක වෙනස් කරන්න. මම වසර 20කට කලින් AL කරලා, උපාධිය කරලා Canada ගියා. මේ රටවල tuition නැහැ, AL කියල exam එකක් හැම ළමයම කරන්න ඕනි නැහැ campus යන්න. අපි හැමෝම එක වගේ නෙමේ, ඒ නිසා මේ රටවල පාලකයෝ, උගතුන්, නිලධාරීන් දන්නවා අධ්‍යපනය ඒ ඒ ළමයට අනුව වෙනස් වෙන්න ඕනි කියල. මේ රටේ රජයේ campus වුණත් මුදල් ගෙවල ඉගෙන ගන්න පුළුවන්. නමුත් දුප්පත් ළමයට නොමිලේ, දක්ෂ ළමයට නොමිලේ, අට පාස් ආමි කියල නැහැ, ඒ අයත් campus ඇවිත් තමුන් දන්න තැනින් පටන් ගෙන ඉගෙන ගන්නවා. උබල කෑ ගහනව, සාප කරනවා, තව එකෙක් සල්ලි ගෙවල ඉගෙන ගන්න කොට ඉරිසියා කරනවා. Z score එක අඩුවෙන් ගත්තොත් "ගොබ්බය, මැට්ටා" කියල අපහාස කරනවා. Z score එක හරියට අරගෙන නොමිලේ රජයේ campus යන එකා " නිදහස්" අධ්‍යාපනය රැකපියව් කියල කියනව. උබල "අධ්‍යාපනය" කියන්නේ මොකක් ද කියවලත් නොදන්නා රටක ඉන්නේ කියල තේරුම් ගනිල්ලා. ඔය පිස්සු system වෙනස් කරන්න අරගල කරපල්ලා!
@Tttt-y5y5z
@Tttt-y5y5z Ай бұрын
@barneycasting8331 තොගෙ වැඩක් බලාගෙන පලයන් යන්න. මම මෙතන කියන්නෙ දරුණු ආපදාවක් එනව කියල දැන දැනත් මේ මෝඩ වි.කො විභාගය තිව්ව. කලින් විපක්ෂයෙ ඉද්දි බොරුවට ළමයි වෙනුවෙන් කතා කරපු හරිනි අද අගමැති වුණාම දකින්නත් නෑ. පුංචි ඡන්දෙත් ගැස්මට දිනන්න ඕන නිසා ළමයින්ව අනාත කරා.
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
​@@Tttt-y5y5z minihek wadagath deyak kiwwama ahanna purudu weyan bn.. Al wath liyapu athi gobbaya.. E manussaya thaman sarthaka wela eetapasse katha karanne.. Uba mona academic higannekda bn e manussaya ekka තර්ක karanna..
@Tttt-y5y5z
@Tttt-y5y5z Ай бұрын
@@CaptainPrice-g9y පල පල යන්න. හිවල් පකය. තෝමද දන්නෙ නෑ fake account එකකින් බණ කියන්නෙ.
@Tttt-y5y5z
@Tttt-y5y5z Ай бұрын
@@CaptainPrice-g9y ඒ පාර fake account එකකින් ආවද.. පොන්#ය. පින්ගුත්තරය. තොපෙන් මොන ලබ්බටද යකෝ මට උපදෙස්. Give respect and take respect. you dumb a#s fool Mind your own business man you even cant understand what im trying to say 🤡🤡🤡
@murder1028
@murder1028 Ай бұрын
විභාග කොමිසමට කෙලින්ම කියලත් තිබ්බා මේ කාලේ වෙද්දි කාලගුණ ප්‍රශ්ණයක් එනවා කියලා. ඒත් කොමිසමේ උන් ගොන් කතා කිය කිය exam තිබ්බා. තියපු ලමයින්ගේ paper තෙමුණා.ලමයි අසරණයි. අනික අවශ්‍ය වෙලාවේ තීණ්දු ලැබෙන්නැත්තන් අධිකරණෙන් හෝ අධිකරණෙ නීති වලින් ඇති වැඩේ මොකක්ද 😢( ප්‍රැක්ටිකල් හිතන්න වැඩිය දුර හිතන්නැතුව) මේ පාර අසාදාරණයි කියලා දැන දැනත් නැන්දලා මාමලා ඒක වෙනුවෙන් කතා කරන්නෑ එයාලගේ ආණ්ඩුව විවේචනය වෙන නිසා ( එහෙම වෙන්න එපා වැරදී නම් වැරදී කියන්න. නැත්තන් එක්තරා විදිහක වහලෙක් තමයි😢) අනික සමහර වැඩිහිටියෝ කියනවා අවුරුද්දයි මාස ගානකුයි තිබ්බනේ කියලා. ප්‍රශ්ණේ තමන්ගේ නොවනකන් උත්තරේ දාර්ශනිකයි. අපි පාඩම් නොකර පිස්සු කෙලපු අය නෙමේ. ඒත් ඔයාලම දන්නවා campus යන්න කොච්චර අමාරුද කියලා.😢විභාගේ කලින් තියලා වයස ඉතුරු කරගෙන් ජීවිත කාලෙම fail වෙලා ඉන්නද කියන්නේ කල් දාන්න එපා කියන අය thank you sir අපි වෙනුවෙන් කතා කරනවට❤️🔥
@ishinisathsarani7466
@ishinisathsarani7466 Ай бұрын
ඇත්තටම 26 එක්සෑම් ලිව්ව ළමයිට අසාදරණයක් උනේ.
@s.isuranga7543
@s.isuranga7543 Ай бұрын
අපේ පැත්තේ විභාගමද්‍යස්තානත යටවෙලා ගංවතුර බැහැලා ගියත් ඒ ස්තාන පිරිසිදු නොකර කොහොමද exam ලියන්නේ.ඒ වගේ තැන්වල exam ලියලා ලමයින්ට අන්තිමට කොලරාව, පාචනය, සෙංගමාලේ හැදෙයි
@IsuruWork-g2c
@IsuruWork-g2c Ай бұрын
වද ගැණු කොමද එව ගැන හිතන්නෙ
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Hodata sanitizer karama prashne hari.. Leda hadenne na ethakota. Baya wenna epa..
@VicharaTips
@VicharaTips Ай бұрын
@@CaptainPrice-g9y😂adumagane o/l wath karala na wage oya nm
@yasasimarasinghe
@yasasimarasinghe Ай бұрын
@@CaptainPrice-g9y එතකොට ඒ පැත්තේ ගෙවල් දොරවල් යට වුන ළමයි ? අසනීප , නෝට් එකක්වත් නැතුව ඇති මේ වෙද්දී
@nadunikajayasundara1614
@nadunikajayasundara1614 Ай бұрын
Thankyou sir ,,,, ඉස්සරට අපේ වාරයකුත් එයි,,,,,
@damithdishantha6522
@damithdishantha6522 Ай бұрын
නැවතත් හොරු තක්කඩියෝ ගෙන්න්ද ඔනෙ.
@Skdiay-4
@Skdiay-4 Ай бұрын
​@@damithdishantha6522Kud thakkdi
@AshanRanasinghe-o4v
@AshanRanasinghe-o4v Ай бұрын
@@damithdishantha6522 dn inn un patta hodayid ethkot
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Ай бұрын
ඔව් ඔව් දූපතේ මෝඩජාන ටික හොදම තීරණයක් ගත්ත මෙදාපාරත් 😂
@Max-ol2zu
@Max-ol2zu Ай бұрын
හොරු තක්කඩිත් එපා,බොරු තක්කඩ්ත් එපා කාගේ කාගේත් හැටි දැන් බලාගත්තා නෙ
@Hakkapatas
@Hakkapatas Ай бұрын
අපි පේපර්ස් ලිව්වෙත් කලුවරේ සර්....සාදාරණයක් කරන්න දැන්වත්😊😢
@subanyakalani452
@subanyakalani452 Ай бұрын
1911 ට කතා කරලා කියන්න
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
සාධාරනයක් වෙන්නෙ නෑ ලමයො ඔක්කොම හොදින් උනා කියල ඔක්කොම යට ගහල දාන්ව 🙂
@ManethMunasinghe-x6q
@ManethMunasinghe-x6q Ай бұрын
Ei mehema karanne. Masayak parakkuwuna kiyala katawath wereddak nene. Ape anagethe okkoma winashai..aman palakayo 😔
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
​@@SasithUdayangaadhikaranen theenduwak dunnoth Hari ekata pitin yanna bane komath
@thilinidananji336
@thilinidananji336 Ай бұрын
උසස්පෙල අච්චාරුවක් කරලා මුන් ශික් අච්චර කිව්වා ලමයිකල්දාපන් කියලා කාලකන්නි ඇහුවෙ නැ ස්වබාවදර්මෙන් පොඩි හරි සහනයක් ලබා දුන්නා අපිට ❤❤😢
@PubuduMalakaj
@PubuduMalakaj Ай бұрын
@@thilinidananji336 බෑනෙ ජනවාරි චන්දෙ තියන්න ඕනිමයි.🙆
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
Tirantha සර් ඔබ තුමා නන් මේ.. රටට දෙවි කෙනෙක්.. පුදුම මනුස්ස කම් වලින් පිරි මිනිසෙක්.. ❤❤❤❤❤❤❤❤
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
ඔව් ඔව් 😂😂😂😂😂
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
@@shiromawijekoon1057 පාරේ යන හිඟන්නන්ට බුලත් දුන්නේ නැහැ...
@DinujayaRanathunga
@DinujayaRanathunga Ай бұрын
කපටි නරියා.රනිලට වඩා අසංවේදී කපටියෙක්නෙ අනුර කියන්නෙ බලන් ගියාම😂
@madusankalakshan3268
@madusankalakshan3268 Ай бұрын
මන් මේ පාර දුන්නෙත් නෑ මාලිමාවට ආයෙ දෙන්නෙත් නෑ 😢
@damithdishantha6522
@damithdishantha6522 Ай бұрын
හොරුන්ව තක්කඩියෝ ගෙන්න බලන්න .
@quencbary9922
@quencbary9922 Ай бұрын
දීපන් සජිත්ට මෝඩයා😂
@NavinduTharinda-du8lf
@NavinduTharinda-du8lf Ай бұрын
Math
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Ай бұрын
අපිට දෙන්න❤
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
​@@තිස්සකුට්ටි ado.. 🤣🤣 Monawa nathath athal porawal innawa..
@sokarinew
@sokarinew Ай бұрын
ඔබතුමාට ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරන තීන්දුවක් ලබාගැනීමට හැකිවේවායී පතනවා... මොකද නැත්නම් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේපාලකයෝ සෙල්ලම් කරනව.... ඇත්ත්ටම ඉතා සුබදායක අධිකරන නියෝගයක් හම්බ වුනිත් පාලකයොන්ටත් හොද මට්ටුවක්. ඔබතුමාටත් ලොකු හය්යක් වෙයි.. මේක හරිගියොත් ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරන ඇදිකරන තීන්දුව වෙයි.😮
@Manojw9u
@Manojw9u Ай бұрын
😂මුන්ට දැන් බල උමතුව.පලාත් සභා එපා කිව්වට දැන් පලාත් සභා හෝදලම ගන්නයි ඕනේ.උන්ගෙ පාර්ලිමේන්තු එන්න බැරිවුණ ඉතිරි සෙට් එකට සැප අරන් දෙන්න .දැන් වේදිකාවල කියපු කතා ගැන උන්ට මතනෑ
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
ගොඩක් අයට නොතේරෙන ඇත්ත ඕක තමයි, අර ප්‍රභාකරන් දෙවියෙක් කියපු එකා ගැනත් පොඩ්ඩක් කතාකරමු සර්
@lyricsmano2863
@lyricsmano2863 Ай бұрын
උතුරේ වෙන සිද්දි ගැනත් කතා කරන්නකෝ sir. ආණ්ඩුවේ මේ ගැන තියෙන ස්ථාවරයයි ඔබතුමාගේ අදහසයි. ඇතැමුන්ට මේ අපේ සිංහල බෞද්ද රටක්‌ බවත් අමතක වෙලා...
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Ай бұрын
අනිවාර්‍යෙන්
@SampathDahanayake
@SampathDahanayake Ай бұрын
අඩෝ රටට කෙලවෙන්නද යන්නේ බං.😢😢😢😢😢
@Apj779
@Apj779 Ай бұрын
@@SampathDahanayake kela wnw bn mun api hithuwat mun hodai kiyala mun anith untath wada anthai blpn awith dawas keeyd
@ShiromiFernando-kq1kj
@ShiromiFernando-kq1kj Ай бұрын
Harini medam sadarana wenna dunna jjande Gena pasu nothawenna
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Ай бұрын
උතුරේ මොකද උණේ කියලා දැනගන්න Asianmirror Chanel ekak balanna! මම මහ ඇමති තිස්ස 2029😛🌏 නාමල් රජතුමා😛🌏
@LakshuXZY
@LakshuXZY Ай бұрын
gobb හරිනි ගෑනි තමයි මේකට ලොකුම හේතුව🚫
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Ай бұрын
Munta tharu penila
@Conjuaura
@Conjuaura Ай бұрын
Thank you sir අපි වෙනුවෙන් කතා කරනවට ❤
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
ඔයාල වෙනූවෙන් නෙමෙයි මෙයාල කතා කරන්නෙ.. රැවටෙන එකේ සීමාවක් තියා ගත්තොත් හොද නැද්ද ???😂😂😂
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
​@@shiromawijekoon1057uba kawd sudda karann hadanne
@norman_rashi
@norman_rashi Ай бұрын
අපිටනම් දැන් ඇත්ත තේරීගෙන යන්නේ අපිට දුක උබලා රැවටිලා ඉදගෙන අපි රැවටිලයි කියන එක 😂​@@shiromawijekoon1057
@PubuduMalakaj
@PubuduMalakaj Ай бұрын
​@@shiromawijekoon1057 ඔයාගෙ comment dekkma hina ynne ai
@PubuduMalakaj
@PubuduMalakaj Ай бұрын
@@shiromawijekoon1057 ප්‍රශ්නයක් තියෙන්නෙ ලමයිට, එක එක කාලෙට එන ආන්ඩු වලට කහින එක නවත්තලා පොඩි මනුස්සයගෙ ප්‍රශ්න එක්ක හිටගන්න එකයි කොන්ද පන තියෙන උන් කරන්න ඕනි. අන්න එදාට රටට හරියයි ,
@TestingOne-i7j
@TestingOne-i7j Ай бұрын
මමත් JVP එකට ඡන්දෙ දුන්නේ. සිරාවටම හිතුවේ නෑ මේ වගේ කාලකන්නි ඉන්නේ කියලා.මම හිතන් හිටියේ ලංකාව කොහොම හරි හැදෙයි කියලා.මට එච්චරයි ඕනේ.ලංකාව ලෝකයේ පළවෙනි තැනට එනවා නම්.හරක් දේශපාලනය කළත් එකයි.ඒක නිසා JVP කියන්නේ මහා ජරා දේශපාලන පක්ෂයක්
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Lankawa palaweni thanata ganna puluwanda bn.. Pissuda.. Sanwarditha ratak karanna puluwan.. Palaweni thanakata ganna puluwanda bn me podi dupatha..
@TestingOne-i7j
@TestingOne-i7j Ай бұрын
@User-123-S ekama mindset bro 😅
@TestingOne-i7j
@TestingOne-i7j Ай бұрын
@@CaptainPrice-g9yba kiyla deyak na brother. Uba ba kiyla deyak start karanavanm Uba fail manussayek 😅.
@chathuthenuwara8373
@chathuthenuwara8373 Ай бұрын
කිසිවෙක්ට බය නැතුව කරන නියම කතාවක්.මේවා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මොක කරත් දන ගහලා වදින මට්ටමක ඉන්න පිරිස් ඉන්නවා.
@piyumi7914
@piyumi7914 Ай бұрын
එක ලමයෙක් ට හෝ අසාධාරණයක් සිදු උනා නම් ඒකට වගකීම රජය ඇතුළු සියලු නිලධාරීන් විසින් ගත යුතු යි. ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. අවුරුදු ගාණක් මහන්සි වෙලා එන ලමයින් ට විභාගය ට සුදුසු පරිසරයක් සකස් කරලා දෙන්න බැරි නම් ඊට වඩා මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්. අලුතෙන් රට හදන්න කලින් තියෙන ගැටලු වලට විසඳුම් දීල ඉන්න. තෙමි තෙමී current නැතුව papers ලියපු ලමයින් ට වෙච්ච අසාධාරණ ය සුළු පටු නැහැ. Marking එකකින් ඒ වරද නිවැරදි කරන්න බැහැ. නැවත ඒ ප්‍රශ්න පත්‍ර පැවැත්විය යුතු යි. ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. මුල ඉඳන්ම අනාගත්තෙ ඕගොල්ලෝ නම් ඒක නිවැරැදි කරන්න. අම්පාර වගේ පැති වල විභාගය ලියපු ලමයි මේ රටේ ලමයි නෙමේ ද?
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
E lamainta witharak wadipura lakunu pramanayak denna ona..
@TheKillerBunny-b9k
@TheKillerBunny-b9k Ай бұрын
Oyage thattda aphu pprs print krnn salli denne etkota😂
@SupuniW.G
@SupuniW.G Ай бұрын
හරිනි මැඩම්ට කතා කලා සර්..ගනන් ගන්නෙවත් නෑ සර්..😢
@atfghf
@atfghf Ай бұрын
ඇයි තවත් මැඩම් කියන්නෙ😂😂😂
@Keshani-k
@Keshani-k Ай бұрын
කොහොමද කතා කරේ😢
@emsekanayakaems
@emsekanayakaems Ай бұрын
අඩේ අප්පා මෙඩම්ලා ඉන්නවද ඔයාලට
@WirajRathnayake-pi5fv
@WirajRathnayake-pi5fv Ай бұрын
මාසයක් කල් දාන්න කිවුවා..ඇහුවෙ නෑ..හැබැයි ස්වභාව ධර්මයෙන් උත්තරේ හම්බෙලා...දැන්වත් exam කල් දාන්න january වලට..අපි මේක නිකන් ඉල්ලනවා නෙමෙයි..අපිට පාඩම් කරන්න වෙලා මදි..අපිට හම්බෙන්න ඕන දින ගාන හම්බෙලා නෑ..අපේ මානසික මට්ටම තේරුන් ගන්න බැයි නන් වැඩක් නෑ ඔය වගේ පාලකයෝ...අපිත් දන්නවා දැනටමත් පරක්කු වෙලා තියෙන්නෙ කියලා..හැබැයි ඒකට ඔහොම කරල හරියන්නෑ..අපිට ලැබෙන්න ඕන කාලෙ ලැබෙන්න ඕන..අපිට ගොඩ යන්න තියන එකම පාර මේක..දැන් තියන රටේ ආර්ථික මට්ටමත් එක්ක..ඒකවත් මේ පාලකයන්ට තේරුන් ගන්න බැයි නන් වැඩක් නෑ..
@sadu0202
@sadu0202 Ай бұрын
Na dn aye kl danna oni na වෙච්ච asadrnyt සාධාරණයක් krl denna
@leaderclan1877
@leaderclan1877 Ай бұрын
වෙන ආන්ඩුවක් තිබ්බනං බලන්න තිබ්බා JVP ත්‍රස්තවාදීයො හැසිරෙන විදිහ 😂😅
@pathminigurusingha816
@pathminigurusingha816 Ай бұрын
Bio paper 2 ම නැවත තබා සියලු ළමයන්ට සාධාරණයක් කරන්න ජනාධිපති තුමනි.
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
1911 call කරල කියලා අසාධාරණයක් වුන පේපර් එක ආයේ තියන්න කියලා වැඩි ඉල්ලිම් ආවොත් ආයේ තියනව
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Hari... 🤣🤣
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
අහයි අහයි 😂 වැඩක් නෑ අහන් නෑ එයාල අද දවලුත් විභාග කොමසාරිස් කීව කිසිම වෙනසක් කරන් නෑ කියල
@TheKillerBunny-b9k
@TheKillerBunny-b9k Ай бұрын
Oyge thttda aphu print jrnne
@lionfire4880
@lionfire4880 Ай бұрын
Bio paper eka liwwata passe. Api ayemath bio paadam karanne nane. A subject eka dawasak balanne na kiyanne aye na mulu syllubus ekama amathaka wenawa. Dannawane bio subject eke thiyena amarukama. A syllubus eka ayemath paadam karanna manasa hada ganna ba. Paper eka apitath amarui. Bio paper eka ayemath liyanna ba.. asadaranai.karanna thiyenne marking waladi sahanayak dena eka
@Revin-j8q
@Revin-j8q Ай бұрын
Jeppo ටිකක් video එක දැකල tipper වෙලා .😂😂😅
@hasiyaofficial1937
@hasiyaofficial1937 Ай бұрын
Marketing වලට අහුවෙලා අනුරට දීපු උබල පව්බං ..තව සහන ඉදිරියට 😂
@AnilWijewarnasooriya
@AnilWijewarnasooriya Ай бұрын
මේ වගේ සුපිරි ආණ්ඩුවක් ලංකා ඉතිහාසයටම හම්බ වුනේ නැහැ....... පුන රුදය දැනටමත් ඉරුවා රදයක් වෙලා !
@Hirushika11111
@Hirushika11111 Ай бұрын
කලින් නඩුව,අඩු කලෙන් තිබ්බ එක පැත්තකට කරමුකො..එත් දැන් ලියපුවා😔.25/26 දවස් දෙක තෙමි තෙමි ගංවතුරෙ exam ලියපුව..පොඩ්ඩක් හිතන්න සිතලෙ කොහොමද exam එක ලියන්නෙ කියලා.එකවත් සාදරනයක් කරන්න 🙂
@wimaldesilva2470
@wimaldesilva2470 Ай бұрын
එදා කුසට සාගිනි මෙදා abba එක්ක බාල් නැටුම් .JVP NPP චන්දෙ ගත්තෙ බොරු කියලා චූන් කතා වලින්
@Thushss456
@Thushss456 Ай бұрын
නිර්ධන පන්තිය market කරලා දුක market කරලා , social media ඉන්න අපේ රටේ දුප්පත් මිනිස්සුන්ව ප්‍රයෝජනයට අරන් ආවා...කල් යද්දි තේරෙයි ...තනිකර මවාපෑමක් මුන් කරන්නෙ....මිනිස්සුන්ට ඕනෙ රට හැදෙන එක විතරයි ඒකයි මුන්ට දුන්නෙ.....සිරා පව් ඉතිම් අපේ රටේ මිනිස්සු..මුන්ට රැවටුනා ....
@chanchimmy5368
@chanchimmy5368 Ай бұрын
ඇයි ළමයින්ට මෙහෙම කරන්නෙ??? අගමැතිනිය ඇයි ළමයින්ව ගනන් ගන්නෙවත් නැත්තෙ????? තාවකාලික දේශපාලනික තණ්හාව වෙනුවෙන් රටේ අනාගතය විනාශ කරන්න එපා!!!!
@nabeelahamed642
@nabeelahamed642 Ай бұрын
Rata anurata Api andhurata 😂
@IsuruWork-g2c
@IsuruWork-g2c Ай бұрын
අම්මෝ එකහ්😂🤧👍
@manawadudg2491
@manawadudg2491 Ай бұрын
දරුවන් නැති, ලංකාවෙ අධ්‍යාපනය නොලබපු අධ්‍යාපන ඇමතිනි (හරිනි) ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ....😢
@Shyaminie_6
@Shyaminie_6 Ай бұрын
Good job sir Thank you very much
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
ඔක්කොම හොදින් උනා කියල මේ සිද්දි යට ගැහුවෙ නැත්තම් ඒ විබාග කොමසාරිස් නෙමෙයි 100% ශුවර් ඕක නොකීවොත් බලහන්කො ඈ. අද දවාලෙත් කීව යම් යම් පිරිස් ඉල්ලීම් කරා අපි නියමිත කාලෙ දීල විබාගෙ තිබ්බෙ කියල කීව.
@Yerusha-p1v
@Yerusha-p1v Ай бұрын
Econ ppr එක සිංහල ppr එකක් වගේ , සේවා නියුක්ති , වියුක්ති ගනන් , සාපේක්ෂ නිරපේක්ෂ , කාලීන දත්ත වැනි ළමයි නිතරම ලකුණු ප්‍රමාණයක් ගන්න ප්‍රශ්න මුකුත් නෑ. සීතලට පේපර් පෙගිලා තුවානම් ගහල , හෝල් එකේ විදුලිය නෑ 3.30 වෙද්දී පෙන්නෙ නෑ . අත් ගල් ගැහිලා වගේ සීතලටම. කොච්චර කිව්වද මේක ලමයිට අසාධාරණයක් කියලා........
@pabasara-e6m
@pabasara-e6m Ай бұрын
බොරු කියන්න එපා econ ඉතිහාසයේ ලේසිම එකමෙක
@subanyakalani452
@subanyakalani452 Ай бұрын
​@@pabasara-e6mඅම්මො😂 ඔයාට විතරක් වෙන්න ඇති
@pabasara-e6m
@pabasara-e6m Ай бұрын
@@subanyakalani452 උබ විතරක් අමාරු ඇති ගිහින් පාඩම් කරප්න්
@Apj779
@Apj779 Ай бұрын
@@pabasara-e6m lesi magulak mcq eka blpmk
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Gini මකරෙකුth awanam okkoma sampurnai..
@yasiruabeysekara2000
@yasiruabeysekara2000 Ай бұрын
උසස් පෙළ අසාධාරණයන්ට ලක්වුන ළමයි වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහයක් දුන්නේ නෑ! සිලබස් කවර් වෙලා නෑ, විභාගෙ කරන ළමයි ආපදාවන්ට ලක්වෙලා, පොත්පත් ගංවතුරට අහුවෙලා, ගෙවල් නායයෑම් හා ආපදාවන් නිසා සමහර ළමයි අනාත කදවුරු වල ඉන්නේ, 26 වෙනිදා විභාගෙ ලියපු ළමයින්ගේ පේපර් තෙමිලාලු, සමහර විභාග ශාලා ගංවතුරට යට වෙලා කකුල් වතුරෙ දාගෙන විභාගෙ ලියලා තියෙන්නේ! එච්චර අසධාරනණකම් තිබිලත් විභාගය කොහොම හරි පවත්වලා සාර්තකව අවනසන් උනා කියලා වි.කෝ මාධ්‍ය සංදර්ශන දාලා විභාගය කොහොම හරි තල්ලු කරල දාන්න හදන එකනම් නිදහස් අධ්‍යාපනයට කරන විශාල නිගරුවක්! ගුරු සංගම් වත් ළමුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් හඩ නැගුවානම් ළමුන් මෙතරම් පීඩාවට පත්වෙන්නේ නෑ!
@unknown-xe2ve
@unknown-xe2ve Ай бұрын
Call 1911
@LyricLegacy629
@LyricLegacy629 25 күн бұрын
ජෙප්පොන්ට බලය නැති වෙද්දි විතරයි කියවිල්ල. බලය ආවම කෝමා එකක වගේ
@prarthanasubashini1111
@prarthanasubashini1111 Ай бұрын
Bio paper එක ආයේ තියන්න ඕනේ අනිවාර්යයෙන් 🔥නැත්නම් S pass එක ,c ,B pass lakunu දෙන මට්ටම අඩුකරන්න
@sokarinew
@sokarinew Ай бұрын
Mmmm ow.. aniwaryenma eka thiyanna oniiii
@dilansachintha7466
@dilansachintha7466 Ай бұрын
Pissu nn krnn hdnnep.aai nn liynn bh.😂
@king8213-z8n
@king8213-z8n Ай бұрын
Magulk kiyn epa aye nm liyn bh apitt kelauna thama pass marks wendat wadiya aduwen blala sadarnyk krnna dan 😒💔
@Rathnayka-x7p
@Rathnayka-x7p Ай бұрын
​​@@dilansachintha7466Oya liynne nathuv innna...saralai
@Manlikhfhgc
@Manlikhfhgc Ай бұрын
aye tiynne na mona klt
@anushikaanuradhi9638
@anushikaanuradhi9638 Ай бұрын
පුංචි චන්දෙන් නම් කොහොමත් NPP එකට ලැබෙනකක් නැ . මොකද බයෝ පේපර් එක ඉකෝන් පේපර් එක ලම්‍යි ලිව්වෙ බොහෝ බාධක මැද 😖. වි.කො. ගෙ අත්තනෝමතික ක්‍රියාකලාපයත් හෙලා දකිනවා 😑
@unknown-xe2ve
@unknown-xe2ve Ай бұрын
Calll 1911
@Nikawaratiye_Sahan
@Nikawaratiye_Sahan Ай бұрын
ආ ඉදපන්කො ඊලග චන්දෙ දි දෙන්නං ශොට් එක පගයන්ට 😎❤️
@TheKillerBunny-b9k
@TheKillerBunny-b9k Ай бұрын
Mokkuda bn uberla andu peralnna
@Nikawaratiye_Sahan
@Nikawaratiye_Sahan Ай бұрын
@TheKillerBunny-b9k 😅ගෙනාවෙත් අපි පෙරලන්නෙත් අපි ගෝටව එලවපු අපිට මූ ගේමක් ම නැ 😂
@asankapriyalal2349
@asankapriyalal2349 Ай бұрын
අනිවාර්‍යෙන්ම උතුරෙ මුං යටින් හංගගෙන රටත් ජාතියත් පාවල දීල ගහන GAME එක නීතියානුකූලව සාක්ෂි ඇතුව පැහැදිලි කරල දෙන්න... කිසිම නායකයෙක් නොකරපු පාහර වැඩක් මුං දෙමල ඦන්ද කුට්ටිය වෙනුවෙන් රටට කරන්න යන්නෙ... අපිට මේව කතා කරන්න බෑ... ඔබේ ඇති දැනුමයි බලයයි භාවිතා කරල රටේ මිනිස්සුන්ට පැහැදිලි කරල දෙනව නම් රට වෙනුවෙන් ගොඩක් වටිනව... තෙරුවන් සරණියි ඔබට... තවත් චිරාත් කාලයක් අපි වෙනුවෙන් පෙනී සිටීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා...
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
1911 call කරල කියලා අසාධාරණයක් වුන පේපර් එක ආයේ තියන්න කියලා වැඩි ඉල්ලිම් ආවොත් ආයේ තියනව
@user6-zc3jv
@user6-zc3jv Ай бұрын
හැමෝම call කරන්න
@dilansachintha7466
@dilansachintha7466 Ай бұрын
Uba liyapn pissa
@sadu0202
@sadu0202 Ай бұрын
​@@dilansachintha7466ubt bari nm noliya idpn
@malithimethsarani8414
@malithimethsarani8414 Ай бұрын
😢
@SahanNethmika-g3b
@SahanNethmika-g3b Ай бұрын
Thiyai pcc aye😂
@jeshtharun
@jeshtharun Ай бұрын
උන අසාදාරනේට සොබාවදර්මයෙන් පිලිතුරු ලැබුනා ❤️
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
Ekane.. Dn harine..
@Dramacenter9595
@Dramacenter9595 Ай бұрын
ගියපාර maths paper model එක වෙනස්.....මේ පාර bio paper model එක වෙනස්
@himalhimal2666
@himalhimal2666 Ай бұрын
දැන් යූටියුබ් බලන්න බැහැ බැහැ. සර්....ඉස්සර මාලිමාවට කඩේ ගිය youtube කරුවන් ඔක්කොම අනික් පැත්ත හැරිලා මොකක්ද ඒ තියෙන ප්‍රවණතාවය කරුණු පහදන්න....ඒ විතරක් නෙවෙයි ගෙවල් වැටුප වැටුප් සියල්ල එපා කියපු මන්ත්‍රීවරු එකසිය අ අනූ හතරක් ගෙවල් ඉල්ලනවා. දැන් ඒ ගැනත් පොඩි හැඳින්වීමක් ඔබගේ නාලිකාවෙන් ලබාදෙන්න...
@gaminijayasena-i2q
@gaminijayasena-i2q Ай бұрын
දරුවන් දෙමව් පියනි ඉදිරි මැතිවරණ යේදී ජෙප්පොන්ට ඡන්දය නොදී වෙන ඕනැම පක්ෂය කට ඡන්දය දෙන්න ඒ සදහා ඔබ නෑදෑ හිතවතුන් පොලඔවන්න
@slmicro3857
@slmicro3857 Ай бұрын
විභාග කොමසාරිස් ට බිස්නස් කරන්න .😖.ලමයින්ගේ ජීවිත බිල්ලට දෙන්න බැ.....😣😣😣.වහාම සාදාරන කාලය ලබාදෙනු ලමයින්ට😭
@ErandaBandara-gh5vw
@ErandaBandara-gh5vw Ай бұрын
25/26 දවසේ තිබ්බ exam එක අයේ තියෙන්න 😢 අපි ගොඩක් අමාරුවෙන් ලිව්වෙ මෙ තත්වෙත් එක්ක
@IshariMalshika
@IshariMalshika Ай бұрын
Exm කල් දාන්න කුණාටුවක් එනවා කියලා තියෙද්දිත් exm තියපු උන් තියයි තියයි ආපහු රෙද්දක් 😂
@HansiniFernando-v8g
@HansiniFernando-v8g Ай бұрын
​@@IshariMalshika ekanam aththa 😅
@LyricLegacy629
@LyricLegacy629 Ай бұрын
ewa aya thiyanne ne bn
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@LyricLegacy629 තෙමිච්ච පේපර් වලට මොකද කරන්නෙ..😢😢😢.බයෝ පේපර්😢....ඒ ලමයිට සාදාරන විසදුමක් ලැබේවා..😭😭😭.එක බැජ් එකකට විතරක් මෙහෙම කරන්න එපා😭😭😭😱😱😱
@IshariMalshika
@IshariMalshika Ай бұрын
@@slmicro3857 mrks ලකුණු 5කින් වගේ පහල දානවනම් යම් තරමක සාදාරණයක් තියේ නේද
@user6-zc3jv
@user6-zc3jv Ай бұрын
Good job sir ❤❤ thanks
@Theekshana223
@Theekshana223 Ай бұрын
සර් අපිට කොහොමහරි සාධාරණයක් කරලා දෙන්න අනේ Please 🥺❤️🙏🙏🙏🙏 අපිට කල් දාල දෙන්න පුළුවන් තාමත්... එහෙම නැත්තං අපිට සාධාරණ ලකුණක් හරි දෙන්න..🥺🥺
@ajrathnayaka2911
@ajrathnayaka2911 Ай бұрын
Thank you Sir 🙏
@manushamanusha5359
@manushamanusha5359 Ай бұрын
අපරාදෙ පලවෙනි ඡන්දෙම npp එකට දැම්මෙ දැංනෙ තේරෙන්නෙ මුංගෙ තිරිසන් ගති
@apetharu585
@apetharu585 Ай бұрын
Thank you sir , great speech 🙏👏👍
@shalinifernando5661
@shalinifernando5661 Ай бұрын
කණ්ණාඩි දෙක තෙමි තෙමි bio paper eka liwwe 😔😢 Bio paper ekata loku asaadaaranayak wuna 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 Ай бұрын
එහෙම කල් ගියට වැඩක් නැ 4,5,6, ලියන ලමයින්ට අසාදාරනයක් වෙල තියෙන්නේ එයාලත් කාලගුනෙන් පිඩා වින්ද පොත් තෙමුනා ඒත් අනිහ් අයට අ වෙනුවන් මාසයක්ම තියනවා ඒක අසාදාරනයි😢 මේක තරගකාරී විභාගයක් අනේ මන්ද මේ තීරන නම්
@Prasadnawinda
@Prasadnawinda Ай бұрын
Monw krnnd bn dan liynn thama thiyenne ampara paththe lamayita nam marama asarana wela thiyenne 😢
@sokarinew
@sokarinew Ай бұрын
කොහොමද අධිකරන තීන්දුව දුන්නොත් තිබ්බ විභහගේ වහාම අවලංගු කරන්න කියලා.. මට හිතෙන්වා එහෙම වෙයි කියලා.. මොකද layer අතිදක්ශ පලපුරුදු නිසා මට එහෙමත් හිතෙනව... හැබැයි එහෙම දෙයක් වුනොත් ආණ්ඩුවේ නොමනා ක්‍රියාකාරකම් වලට හොද පාඩමක්...😂
@unknown-xe2ve
@unknown-xe2ve Ай бұрын
Call 1911
@Shehani-Drz
@Shehani-Drz Ай бұрын
අපිට සාධාරණයක් කරන්න 25,26 පේපර් නැවත තියන්න econ පේපර් එක අපි ලීවේ වැස්සේ තෙමි තෙමි ඩෙස් එහාට මෙහාට කරන්නම කාලේ හරි ඩෙස් ඇද්දා කියලා අමතර කාලයක් දුන්නෑනේ නියමිත වෙලාවටම ගත්තා පේපර් එතකොට අපිට ලොකු අසාධාරණයක් උනේ මොකද පේපර් තෙමිලා අපි පිහ පිහ ලීවේ පෑන් එහෙම 😢අපි විදපු දුක දන්නේ අපි විතරයි පාලකයොන්ට අපි විදින දුක තේරේන්නෑ එහෙම දුක තේරුනා නම් ලමයිගේ අනාගතය එක්ක මෙහෙම සෙල්ලම් කරනවා තියා හිතන්නෙවත් නෑ අපේ අනාගතය සහා මුලින්ම කෑවා 😢 අපිව කෑවා අනාගතය කෑවා 😢අපිට සාධාරණයක් කරන්න 25,26 විෂයන් නැවත තියන්න....😢 අපි පීඩනෙන් ඉන්නේ මේ නොහොබිනා වැඩ නිසා 😢😢😢😢
@minulisiyara1169
@minulisiyara1169 Ай бұрын
කාළගුණ deprthuwen exam තියන්න එපා කියල තිබුණ, e hmdem dn dn me thrm සංවේදී wibagayak තියල jiwith ekk සෙල්ලම් kalaa, shshiyathwe වගෙ nam කමක් නැහැ, 💔 ඉස්සරහට වැස්ස ගංවතුර hamdem දැන දැන me thrm loku wibgyj tibb, 💔
@riznoor7
@riznoor7 Ай бұрын
Aneee sir bio paper ekak ayee thynna kynnkooo physics chemistry hoda results ekak awith wadak nhne bio nathuwaaaa Anika api papers liwweth themi themi ita passé wena hall ekatata ynna wunaaa nikan ma 30min wage waste unaaa …….danna dewath hariyata lynna bari unaaa
@tv6076
@tv6076 Ай бұрын
Good speech sir.
@Tharushanethsara4635
@Tharushanethsara4635 Ай бұрын
Bio second එක හැඳිගෑවිලා ගියා paper බලනකොට හරි සාදාරණයක් කරන්න 😢😢😢
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
@@Tharushanethsara4635 z score eka gna exam iwara unama hoyala balanna.. Ethakota therei hamotama exam amarunam prashnayak wenne na kiyala.. S wage ganna hitapu yatanam fail wenna wei.. A,B ayata prashnayak wenne na..
@Fjfjfkfk-7457
@Fjfjfkfk-7457 Ай бұрын
⁠​⁠​⁠@@CaptainPrice-g9y Umbata hama huththatama Comment karanna keeyak gewwadha bn.? 😂
@vinoshisharika260
@vinoshisharika260 Ай бұрын
මං නම් කියන්නේ ආයිත් මුල ඉඳලා ජනවාරි වලම තියන්න කියලා 🥲 ජීවිතේ පලවෙනි වතාවට දීපු ඡන්දෙ ගැන කළකිරීමක් දැනුනේ 🥲💔💔💔
@lionfire4880
@lionfire4880 Ай бұрын
Bio syllubus eka eka digatama paadam karanna ona wishayak. Nathuwa hitapu hitapu gaman ayemath thiyanna kiyanne kohomada karanne. sahanyak marking waladi denna . Nathuwa ayemath bio wage subject ekak liyanna ba.asadaranai
@vinoshisharika260
@vinoshisharika260 Ай бұрын
@lionfire4880 ek tmi . Mn bio th nemei subject ek gan dn nthi unat lesi na kiyl dnmwne lamai pau 💔💔
@ssap3717
@ssap3717 Ай бұрын
මහවිරු සමරනවා කිව්වොත් දැන් අත්අඩඅන්ගුවට ගන්නවලු.
@Riyalpathuma
@Riyalpathuma Ай бұрын
මුන් ලංකාව විනාස කරනවා deiyane 😢
@navodhyamadushani7215
@navodhyamadushani7215 Ай бұрын
වි.කො පව් දෙයියනේ රට යන්න බලන් ඉන්න ළමයින්ට සාදාරණයක් කරන්න නේ එතුමා මේ තරම් මහන්සි වුණේ...අපිට හෙණ ගැහුවත් රට යන ළමයි ගැන හිතන්න ඕනේ නේ.
@sandamali129
@sandamali129 Ай бұрын
ehema kohomada wibaaga kal danne .. rata yana ayata asaadaranayak wenawane .... .................... meeta wikoo
@Khatharasinghe
@Khatharasinghe Ай бұрын
Thibuna ppr aye thiynna nathinm asadaranai
@virajnuwanthavirajnuwantha9079
@virajnuwanthavirajnuwantha9079 Ай бұрын
Ow eka ඇත්ත
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
1911 call කරල කියලා අසාධාරණයක් වුන පේපර් එක ආයේ තියන්න කියලා වැඩි ඉල්ලිම් ආවොත් ආයේ තියනව
@SachiniMadushika-o2h
@SachiniMadushika-o2h Ай бұрын
​@Amarasinghe200 ow meke comment denmt wedk na
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Ай бұрын
@@Amarasinghe200 ane bn podi unta padam karaganna dipan.. Rawattala unge oluwa awl nokara..
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 Ай бұрын
විභාග දෙපාර්තමේන්තුව හිතන්නෙ ළමයි කොහොමත් ටියුෂන් වලින් සිලබස් කවර් කරනව කියල
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
රාවණ මහ රජු තැනවූ අඩි 100ක් උස බුද්ධ ප්‍රතිමාව - CHAKRAYUDHAYA 82
21:02
ජාතික ජන බලවේගය - නීතීඥ හමුව
33:38
Tirantha Walaliyadde
Рет қаралды 66 М.
GEOMETRIC DEEP LEARNING BLUEPRINT
3:33:23
Machine Learning Street Talk
Рет қаралды 355 М.