No video

උපසම්පදාව 2024 | ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය | පරමත්ථ

  Рет қаралды 1,356

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

උපසම්පදා යනු අධිශීල සික්ඛාවෙහි පිහිටීමයි. මේ නෛර්‍ය්‍යාණික සර්වඥශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලපුත්‍ර‍යන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත් වේ.එහි වටිනාකම පමණ කළ නො හැක. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද, රජකම්වලට හිමිකම් ඇති රජපුත්හු ද, අපරිමිත ධනසම්පත් ඇති මහසිටුහු ද, සිටුපුත්හු ද රජසම්පත් සිටුසම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍ර‍ශීලය ය. එබැවින් එයට ‘අධිශීලය’ යි ද කියනු ලැබේ. 2024 වර්ශයේද ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයෙයි ස්වාමීන් වහන්සේලා අට නමක් මේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.
______________________________________________________________________________
SATHI TV youtube channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
_______________________________________________________________________________
• විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
• විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
• සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
• හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
________________________________________________________________________________
________________________________________________________________________________
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

Пікірлер: 13
පැවිදි පිංක​ම | ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය
8:21
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya
18:42
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 15 М.
Kinniya Rally Full Speech | Anura Kumara Dissanayake
32:31
JVP Srilanka
Рет қаралды 965
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН