ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya

  Рет қаралды 14,068

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

5 ай бұрын

RODUCED UNDER THE SUPERVISION OF MOST
VEN. KOTHMALE KUMARA KASSAPA THERO.
CHIEF PRELAIT, LABUNORUWAKANDA MONASTERY , MURIYAKADAWALA
PRODUCER & DIRECTOR
SAHAN PALLIYAGURUGE
DOP, EDIT & COLOUR
PUSHPITHA NIRMAL
ASSISTANT DIRECTOR
DILSHAN DARSHANA
VFX
GRESHAN R. KULARATHNA
AERIAL CINEMATOGRAPHY
THILINA MADUSHAN
NARRATION LINEUP
DUMINDA ALAHENDRA
VOICE
CHATHURANGA THENUWARA
MUSIC
DEVINDA PATHIRAJA, SHEVON FERNANDO
PRODUCTION MANAGER
KASUN DEVINDA RANATHUNGA
______________________________________________________________________________
SATHI TV youtube channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
msudassana/?... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
_______________________________________________________________________________
• විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
• විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
• සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
• හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
________________________________________________________________________________
________________________________________________________________________________
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

Пікірлер: 134
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 5 ай бұрын
අසිරිමත් ලබුනෝරුව කන්ද ආරණ්‍යය ලොවට දායාද කරන්නේ භාග්‍යවතුන්වහන්සේ දෙසා වදාල ඒ සුපේශල , ශික්ෂාකාමි භික්ෂු පරපුරයි. ඒ කළණ වැට ඉදිරියටම ගෙනියන්න ඔබවහන්සේලාට හැකිවේවා!!🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@kelumwijesekara9950
@kelumwijesekara9950 5 ай бұрын
🙏
@lakshmiwijesekara9513
@lakshmiwijesekara9513 20 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට නිවන් දොරටුව වැඩි ඈතක නොවේවා🙏🏼🙏🏼🙏🏼
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 5 ай бұрын
ආරම්භක දායක පිරිස සිහිඋනා. සියලු දෙනාටම පහසුවෙන් නිවන් අවබෝධ වේවා !...ථෙරවාදී දර්ශනය දිගුකල් සුරැ⁣කීමට ශක්තිය ධෛර්යය තවතවත් ලැබේවා !...
@tharakasewwandi2507
@tharakasewwandi2507 5 ай бұрын
ලබුනොරුවකන්ද ආරාණ්‍ය සේනාසනයේ වැඩවසන කළ්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයන් වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏සාධූ සාධු සාධූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා මාහා සංඝරත්නයට සාදු සාදු සාදු
@user-ox4ym7tf3l
@user-ox4ym7tf3l 5 ай бұрын
සාදූ සාදූ සාදූ ඇසුවත් මහත් වු ප්‍රිතියක් ඇති වෙනවා ඔබ වහන්සේලාට සුවසේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 5 ай бұрын
සාදු! සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු සාදු.
@deepapriyadarshani6718
@deepapriyadarshani6718 5 ай бұрын
ඉතාමත් රමණීය වන අරණක් වන ලබුනොරුව කන්ද ආරණ්‍ය සෙනසුන තුලින් බිහිවන සුපේශල සික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා ඒ උතුම් නිර්මල බුද්දදේශනාව ඉතාමත් මැනවින් බෞද්ධ පින්වතුන් හට ලබාදෙන්නට දරණ උත්සාහය තව තවත් සඵල වේවා 🌼🙏🌼 අරණෙහි වැඩ වාසි සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සෙලාට කායික මානසික ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා 🙏. උතුම් තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙලාට 🙏🙏🙏🙏🙏
@Nssss72
@Nssss72 5 ай бұрын
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලාගෙන් පැවතඑන මහා සංඝ රත්නය දැකිමට ලැබීමත් අපට මහා පිනක්.ඔබවහන්සේලාට පතන්නාවු තුන්තරා බෝධියක්න් නිර්මාණය අවබෝධ වේවා.🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 5 ай бұрын
සසුන් කෙත සුරකිමින් දහම් සුවය විදිමින් ..ඒඅවබෝද කරගත් ධර්මය ලොවට .බෙදාදෙමින්..දහමින් පෝෂනය වන සුවහසක් ජනයාගේ උත්තම වන්දනයට පාත්‍රවේවා....පින්වත් ස්වාමීන් වහන්සසේලාට උතුම් නිවනමවේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏
@chandanik88
@chandanik88 5 ай бұрын
සාධු සාධු සාධු .... උතුම් බුදුපුතුන් තව තවත් බිහිවේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීව බව ලැබේවා...!!! සියළු ස්වාමීන් වහන්සේලාට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....!!!
@oppriyani5318
@oppriyani5318 5 ай бұрын
මමත්වය ගෙවීමට පහසු වෙන ස්ථානයක් ලෙස ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනය නම් කල හැකියි. ගිහි අපටද ධර්ම මාර්ගය සරලව පැහැදිලි කර දෙමින් නිවන් මග පෙන්වා දෙනවා. බොහෝම පිං. සියළුම ස්වාමීන්වහන්සේලාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. සියළු දෙව් රැකවරණයත් තුණුරුවන් ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා.
@konarasuraweera316
@konarasuraweera316 5 ай бұрын
මට මේ දහම මුණ ගැසිනු ඒ සොදුරු පින් බිමට මාගේ නමස්කාරය වේවා...තවත් නොබො කලක් මේ දහම සුරක්ෂා කිරීමටත් නිවැරැදි දහම බෙදා හැරීමටත් හැකියාව ලැබේවා..
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 5 ай бұрын
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මාර්ග ඵල ලාභී පින්වත් ආර්ය ශ්‍රාවක පිරිස සහ ඒ මග යන්නාවු සියලුම භික්ෂූන් වහන්සේලාටත් ආර්ය මගට පිවිසීමට ප්‍රතිපදා පුරන භික්ෂූන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! සාදු...සාදු...සාදු..
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 5 ай бұрын
සුන්දරත්වයෙන් පිරුණු රමණීය ආරණ්‍ය සේනාසනයක්. ඵහි වැඩ සිටින ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සියඵ ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා....නිර්වාණ සුවයම අවබෝධය වේවා......
@sajithashyameli6683
@sajithashyameli6683 5 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේලාට...🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 5 ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පූජනීය ගෞරවනීය සදාවන්දනීය ආර්‍ය මහාසඟ රුවන ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 මෙවැනි පින් බිමක් ඇස.ගැටීමත්.භාග්‍යයක් 🙏💎🙏 සසුන සුරකින උතුම් බුදු පුතුන් වහන්සේලාගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 5 ай бұрын
සාදු සාදු සාදු උතුරායන සතුටකින් සහ ශ්‍රද්ධාවකින් සිත පිරී යනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේලා පතන්නාවූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය සහ කායික මානසික නිරෝගී සුවය ලැබේවා .
@ramyabasnayake4060
@ramyabasnayake4060 5 ай бұрын
මේ අසිරිමත් දසුන් වාසනාවේවා !!!සාධු 🙏 සාධු 🙏සාධු 🙏.. කටුක ගොරතර සසර කතරින් එතරවන්නට නිර්මල බුදු දහම කියාදෙන කළ්‍යාණ මිත්‍ර ගරුතර මහා සගරුවනට අපගේ ප්‍රණාමය නමස්කාර ය වේවා !!! උතුම් නිවන් මග සැලසේවා!.
@damayanthiperera4502
@damayanthiperera4502 5 ай бұрын
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷
@sanathdezoysa8076
@sanathdezoysa8076 Ай бұрын
අරණ්‍ය සෙනසානයේ අවතේව කරමින් වැඩකරන්න කැමතියි, බුදුසරණයි
@padmakumari8352
@padmakumari8352 5 ай бұрын
🎉🎉🎉👏👏👏🙏🙏🙏👏👏👏🎉🎉🎉තෙරැවන් සරණයි ගෞරවණීය මහා සංඝරත්නයට👏👏👏🙏🙏🙏
@amaranilmini770
@amaranilmini770 5 ай бұрын
සාධු` සාධු` සාධු` මේ දර්ශනයට සිත්පැහැන් වන මහා භාග්‍යක්වූ අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාම වූ ඔබ වහන්සේලාට අපගේ උත්තම නමස්කාරය වේවා ඔබවහන්සේලා කලන වැට සක්‍රිය කරමින් බුදු සසුන බැබළවමින් අපහට ද සෙත සලසමින් මාර්ගයෙ හැසිරෙමින් ගමන් කරන්නවු ගමනෙ උතුම් සැපවිහරණයෙන්ම සුවපත්වූ නිවන ඉක්මනින්ම ස්පර්ශ කරත්වා....මහා සංග රත්නයට තෙරුවන් සරණයි
@pathmakumari4137
@pathmakumari4137 5 ай бұрын
සාදූ සාදූ සාදූ මෙවන් පුන්‍ය භූමි ලොව පුරාම බිහි වේවා පින්වත් බුදුපුතුන් තව තවත් හමුවේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@user-jb8kn2cx2x
@user-jb8kn2cx2x 5 ай бұрын
මිට වසර 18 පමණ පෙර ලඹුණොරැව නිසා නැවත උපන් අපි...🙏🙏🙏🙏🙏🙏
@samanwijeweera2850
@samanwijeweera2850 5 ай бұрын
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔබවහන්සේලාටද,, අප සැමදෙනාටද අවබෝධ වේවා,,, 🙏🏽🙏🏽🙏🏽
@udenisirimanne714
@udenisirimanne714 5 ай бұрын
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐
@sonuththarathero2375
@sonuththarathero2375 5 ай бұрын
මා මෙතෙක් කලකට විස්වාසය තැබූ හා පිලිගනු ලැබූ එකම ආරන්‍ය සේනාසනය. ලෝවටම පුන්‍ය භූමියක්. 🙏🙏🙏
@tikiriwijewardhana1399
@tikiriwijewardhana1399 5 ай бұрын
සාදු සාදු මෙවන් නිරාමිස සුවයක් ගෙන දෙන සොදුරු දසුනක්නෙත ගැටීමට ලැබීමම මා ලදපෙර පිනක්.🙏🙏🙏
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සාදු සාදු සාදු දැකීමත් සතුටකි පින්වත් ස්වාමින් වහන්සේලා තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
@himaliadhikari7316
@himaliadhikari7316 5 ай бұрын
ඔබවහන්සේ ලා පුරන්නා වූ පාරමීදර්මයන් සාක්ශාත් වේවා
@sarojapiyasili68
@sarojapiyasili68 Ай бұрын
සාදු... සාදු..සාදූ...
@ranigunaratne1367
@ranigunaratne1367 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@user-yp6pb6gq9k
@user-yp6pb6gq9k 5 ай бұрын
උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාර ය වේවා...🙏🙏🙏🙏
@shashikanisansala5531
@shashikanisansala5531 5 ай бұрын
සාදු සාදු 🌺🌼🌸🏵️
@SheelaDasanayake
@SheelaDasanayake 5 ай бұрын
Sadu. Sadu. Sadju
@SheelaDasanayake
@SheelaDasanayake 5 ай бұрын
❤ 13:13
@pavithradesilva5497
@pavithradesilva5497 5 ай бұрын
සාදු සාදු සාදු !🙏🙏🙏
@karimaqatarkarimaqatar5916
@karimaqatarkarimaqatar5916 5 ай бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 5 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි .
@lakshan8389
@lakshan8389 5 ай бұрын
මටත් ඉක්මනින් මේ පින්වන්ත බ්ම සක්මන් කරන්නට බාග්‍ය උදාවේවා .......❤❤❤❤❤
@lakshan8389
@lakshan8389 5 ай бұрын
🙏🙏🙏
@premamalkanthi1361
@premamalkanthi1361 5 ай бұрын
.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@DSS8513
@DSS8513 5 ай бұрын
සාදු සාදු සාදු
@user-gh1et8ut8g
@user-gh1et8ut8g 5 ай бұрын
තෙරුවන් සරණයි. ඒ උතුම් නිර්වාණය මටත් ඔබටත් මේ ආත්මයේම අවබෝධ වේවා 🙏🙏🙏
@arunaprasad3030
@arunaprasad3030 5 ай бұрын
සාදු සාදු සාදු !!!
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 5 ай бұрын
නිර්මල ශ්‍රී සද්ධර්මයහි සුරක්ෂිතය. උතුම් බුදු පුතුන් උතුම් නිවනින් නිවේවා.
@rasikapremajith8523
@rasikapremajith8523 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sujathahemasiri6138
@sujathahemasiri6138 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ මහා සංඝරත්නයට
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 5 ай бұрын
Mema darshana dharshana dakeemath sithata sanaseemak. Loku swaminwahanse athulu siyalu swaminwahanselata suwasema nirvana awabodhaya siduwewa!
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 5 ай бұрын
Anee dakeem mathrayakuth hith niwaasanasana apooruwa. Sadhu sadhu sadhu. Oba wahanselata dahas waarayak namaskara wewa
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🏼🙏🏼
@chavandesilva
@chavandesilva 5 ай бұрын
සාදු! සාදු !! සාදු!!!
@asokadissanayake5329
@asokadissanayake5329 3 ай бұрын
සාදූ සාදූ සාදූ
@priyanthadissanayake8652
@priyanthadissanayake8652 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@priyanthakasthuriarachchi2953
@priyanthakasthuriarachchi2953 Күн бұрын
🙏🙏🙏🙏
@kidszone1743
@kidszone1743 5 ай бұрын
අපටත් පිරිසිදු නිර්මල බුදු දහම ත් එහි ගම්භීර බවත් වැටහුනෙ ලබුනෝරුව ආරණ්‍ය නිසා.
@Sollozo1053
@Sollozo1053 2 ай бұрын
සාධු සාධු සාධු
@dilanrandika9893
@dilanrandika9893 5 ай бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ .
@manikedissanayaka8276
@manikedissanayaka8276 5 ай бұрын
🙏🙏🙏🌼🙏🙏🙏
@user-er4ir1hv8d
@user-er4ir1hv8d 5 ай бұрын
sadu sadu sadu sadu
@wasanthiniwunhella1443
@wasanthiniwunhella1443 5 ай бұрын
Sadu sadu sadu
@charlottepanawala7503
@charlottepanawala7503 5 ай бұрын
Mama harima kamathi aranya seenasanayak. Mama kawada hari enawamai.Swaminwahansela siyalu denatama, Niwan suwa labeewaa .Saadu!Saadu!Saadu!.
@edirisinghesandyak3357
@edirisinghesandyak3357 5 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@kasunjayasinghe5791
@kasunjayasinghe5791 5 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@ndcnm
@ndcnm 3 ай бұрын
Absolutely beautiful 🙏🏻
@user-rx9bo6yz2i
@user-rx9bo6yz2i 5 ай бұрын
බුදුසරණයි 🙏
@Looop321
@Looop321 5 ай бұрын
Sadu Sadu sadu.....
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 5 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-iw4gb9tn9l
@user-iw4gb9tn9l 5 ай бұрын
Sadu sadu sadu......
@mallikahdv6218
@mallikahdv6218 5 ай бұрын
Uthumvsuwamin wahansela wedawasana pinbimata thunuwsnsarana dewpihita wewa.ratapura niwaradi darmaya pethirewa.
@sarangachampika6076
@sarangachampika6076 5 ай бұрын
Ape Sith vagema me bhoomiyath sanasalana uthum arihathun vahanselagen piri Yathva.
@geethageekiyanage2597
@geethageekiyanage2597 5 ай бұрын
🙏🙏🙏🌺🌸
@sandaruwantharaka2298
@sandaruwantharaka2298 5 ай бұрын
SADU SADU SADU🙏🙏🙏
@kamalagunasekara8530
@kamalagunasekara8530 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@rajjipekanayake9534
@rajjipekanayake9534 5 ай бұрын
Supesala shikshakami sanga parapurak hadeemata Hanna mahangu uthhsahayata mage hadapiri pranamaya palakara sitimi. Mamath mage Sakthi pamanin dayakawu Tripitaka Dharma ayaathanaya Ikmanin bihikaraganeemata awakasa labewaai prarthana karami !!!
@subhashinihettige1740
@subhashinihettige1740 5 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@seetafernando5954
@seetafernando5954 5 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@sampathperera5953
@sampathperera5953 5 ай бұрын
සාදූ සාදූ සාදූ!.....
@disnasenanayake9890
@disnasenanayake9890 5 ай бұрын
🙏🙏🙏
@user-zn4cx8xk3j
@user-zn4cx8xk3j 5 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
@chitragunawardana3815
@chitragunawardana3815 5 ай бұрын
Sadhu Sadhu Sadhu
@user-mw8iy1zu3p
@user-mw8iy1zu3p 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dr_lorax
@dr_lorax 5 ай бұрын
🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 5 ай бұрын
🙏🙏🙏❤
@ariymaleedissanayake1576
@ariymaleedissanayake1576 5 ай бұрын
Sadu aadu sadu
@user-cq1bw4vp2t
@user-cq1bw4vp2t 5 ай бұрын
සාධු සාධු සාධු..
@hewapathahewa7408
@hewapathahewa7408 5 ай бұрын
Ok🙏🙏🙏
@gihandhanushka7047
@gihandhanushka7047 5 ай бұрын
සාධු සාධු සාධු !!!
@floraperera181
@floraperera181 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-tq3vs4uf9g
@user-tq3vs4uf9g 5 ай бұрын
Matame aranyayata danayak denna awasthawak labadenna.bohoma pin.
@RoshanSamarawikrama
@RoshanSamarawikrama 5 ай бұрын
Lassana pansalak
@Madusamarasinghe
@Madusamarasinghe 5 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@sachithragunasekara6181
@sachithragunasekara6181 5 ай бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@SurangaRajapakshe-hw8gr
@SurangaRajapakshe-hw8gr 5 ай бұрын
දැනගන්න අවසරයි ස්වාමීන් වහන්ස, සිල් මෑණිවරුන්ගෙ ආරාමයකුත් තියෙනවද ලබුනෝරුවකන්ද ආරණ්‍ය යටතේ, ගෝතමී මෙහෙණවර එහෙම ආරාමයක් ද🙏
@sumudugeethani331
@sumudugeethani331 5 ай бұрын
ඉංග්‍රිසි පරිවර්ථනයක් කළහැකිනම් මෙවැනි ස්ථානයක් සොයන විදේශිකයින්ට බොහෝ වටීවි. 🙏🙏🙏
@manjugunatileke9159
@manjugunatileke9159 5 ай бұрын
Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️🙏🙏 Sadu Sadu Sadu Sadu
@hdc0771
@hdc0771 5 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 ай бұрын
මහ තෙර නමක් ගුණාංග ත්‍රිත්වයකින් යුක්ත වන බව අසා තිබේ.
@charlottepanawala7503
@charlottepanawala7503 5 ай бұрын
Saadu! Saadu !Saadu !
@ChamaraSilwa
@ChamaraSilwa 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ekanayakedmsl9568
@ekanayakedmsl9568 5 ай бұрын
👃👃👃
@kumariherath3817
@kumariherath3817 5 ай бұрын
Narendra mahatha sambandakara ganna T.F number ekak labagatha hakida?
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 41 МЛН
දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය-Ven Kothmale Kumarakassapa Thero
1:43:21
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН