2024 ඉවර වෙන්න කලින් කටක ලග්න හිමියන්ට වෙන්න යන භයානක දේ! - පරිස්සම් වෙන්න ජිවිතේ අනතුරේ

  Рет қаралды 57,839

Vishwa Pansala

Vishwa Pansala

Күн бұрын

Пікірлер: 104
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 3 күн бұрын
.බය..වෙන්න..එපා ..අපට.බුදු ..හාමුදුරුවන් ..වහන්සේගේ ..පිහිට ත්. .දෙවිවරුන් .ගේ..පිහිට ත්...අනිවාර්යයෙන් ..ලැබෙනවා ..පින් ..කරන්න..සොබාදහම ට..ආදරය ..කරන්න ❤❤
@rathnayakamudiyaselagesenevira
@rathnayakamudiyaselagesenevira 3 күн бұрын
බුදු දහම අනුව හැසිරෙමින් ආත්ම ශක්තිය වර්ධනය කරගන්න සියල්ල ජයගත් හැකිය
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 3 күн бұрын
කටක ලග්නකරුවනි, බිය නොවන්න! මෙම ජොතිශ්‍යකරුවන් කලින් කියූ ධනලාභ ඔබට ලැබුණේ නැහැ නේද ? ඒ වගේම මේකත් ගනන් ගන්න එපා! එහෙත් ප්‍රවේශම්වීම කවුරුත්, කවදත් කලයුතු කාර්‍යයකි.
@nirupasheyamali4263
@nirupasheyamali4263 3 күн бұрын
Aneda kiyannee😂😂😂😂😂
@shanli7h
@shanli7h 3 күн бұрын
අපල කියලා හිතෙනවා හිතනවා නම් එය තමයි ලොකුම අපලය ... වත් පිළිවෙත් පුරන්න. බෝ මළුව අමදින්න , අභිසම්භිධාන පිරිත නිතර කියන්න , අවධානම් දැනුවත් වෙලා පරිස්සමින් ඉන්න . කතා නොකර ඉන්න තරමට බොහොම හොඳයි... අවශ්‍ය දේම පමණක් කතා කරන්න
@SriyakanthiMadadeniya
@SriyakanthiMadadeniya 3 күн бұрын
බුදු හාමුදුරුවන්ගෙ ලග්නෙත් කටක. මගෙ ජීවිතේට කවදාවත් කටක ලග්නෙට හොදක් කියල නෑ . මමත් කටක. එහෙනම් කොහොමද බුදු හාමුදුරුවෝ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨත්වයට පත්වුනේ. ඔය තරම් නරක ලග්නයක්නම්. මගෙ වෙලාකොලේ බලල කවදාවත් හොදක් කියල නෑ . හැබැයි මන් තාම හොදින් ජීවත් වෙනව . කීරි ඉතිරිලා නම් නෑ . ඒත් කාටවත් අත නොපා ජීවත් වෙනව ඒ ඇති කියල මන් නම් හිතන්නෙ . එතකොට ඔය ලග්නෙ ඇත්තක්ද
@asafernando6290
@asafernando6290 2 күн бұрын
කටක ලග්න හිමියන්ට හොදයි. ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් අය.ඕනෑම දේකට තේරුම් ඇතුව මුහුණ දෙන්න. හොදම ලග්නේ කටක වෙයි.
@donsirimalee7808
@donsirimalee7808 23 сағат бұрын
ඒකනං ඇත්ත මමත් කට කරද්දි මගේත් වෙලා බලලා කවදාවත් නම් මට හොඳක් නං කියලා නෑ ඒ උනාට මම හොඳින් ඉන්නවා ලැබෙන දේට මම විශ්වයට ස්තුති කරනවා ඔයාට හිතුන දේම මටත් හිතිලා තියෙනවා හැබැයි මම විශ්වය විශ්වාස කරනවා
@SriyakanthiMadadeniya
@SriyakanthiMadadeniya 22 сағат бұрын
@@asafernando6290 ඒක ඇත්ත කතාවක් සත්තකින්ම
@renukawijesinghe2516
@renukawijesinghe2516 2 күн бұрын
මගේ පුතා අවුරුදු තිස් එකයි. කටක ලග්නය. පසුගිය ජූලි 27 නැතිවුණා විෂබීජයක් පෙනහළුගත වෙලා. මෙවන් අකල් මරණ සිදු නොවේවා!!! නිවන් සුව ලැබේවා!!!
@KumariK-k1v
@KumariK-k1v 2 күн бұрын
සමහර දේවල් ගැන අහද්දී ගොඩක් දුරට හරි කියල හිතෙනවා. මොනවා උනත් පරෙස්සමට jeewath වෙන එක හොඳයි ❤❤
@kumariupuli6461
@kumariupuli6461 3 күн бұрын
මතකද තව දෙන්නෙක් හිටියා පත ඇද බබා උන් දෙන්නට උන් දෙන්නට මැරෙන්න තිබ්බ් කියල පෙනුණේ නැදස මෙවට වැටෙන්න එපා ධර්මය එකක ජීවත් වෙන්න කවදාවත් වරදින්නේ නැ සියලු දෙනාට බුදු සරනයි
@naili1808
@naili1808 Күн бұрын
හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නේ නුවර මැණික් හින්නේ අමු හොරෙක්.
@Indikasamantha_12
@Indikasamantha_12 3 күн бұрын
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
@gemunusinghapura1037
@gemunusinghapura1037 3 күн бұрын
බඩගෝස්තරවාදී ව්‍යාපාර.... 😊
@mwijerathna7917
@mwijerathna7917 3 күн бұрын
මෙතෙක් ඇහුවට කටක ලග්නය කවදාක්වත් හොඳක් කියලත් නෑ හොඳක් කිව්වත් හොඳක් වෙලත් නැහැ
@Cocktail77686
@Cocktail77686 Күн бұрын
ඇත්තටම
@HiranthiMannakkara-mn9nc
@HiranthiMannakkara-mn9nc Күн бұрын
Pirith kiyala budun wadinna. Lord Buddhas blessings allways with us. Budusaranai
@shanthipeiris2149
@shanthipeiris2149 3 күн бұрын
කටක හැමෝම මෝර පිරිත කියන්න.මහානුභාවයි
@Jayasrijayasekara
@Jayasrijayasekara 3 күн бұрын
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ
@Kumari-v6v
@Kumari-v6v 17 сағат бұрын
එක්කනේක් කටක තුලින් සිත සනසනවා එක්කනේක් සිත පාරනවා දේලෝවක තනිවේලා මම අසරනවේනවා😢😢😢😢😢😢😢😢
@IkSriwardana
@IkSriwardana 3 күн бұрын
මේ ටික මාස 2 උඩදි කිව්වානම් පිලිසරනක් කරගන්න තිබුනා මම මෙච්චර බුදු දහම අදහන මට වෙන්න ඔනි ටික වෙලා ඉවරයි . ඒක අපේ කරැමශක්තියෙ හැටි . හරම දේම ලමයට කලා ...😢😢මගේ පෙර අකුසල් කරැමෙයක් .
@ChamikaHarshani-nr5kv
@ChamikaHarshani-nr5kv 3 күн бұрын
අපි පෙර ආත්මයේ කරපු අකුසල කර්ම තමා අපි පසු පස්සෙ එන්නේ
@Rajayasekarajayasekara
@Rajayasekarajayasekara 2 күн бұрын
දහදෙනෙක් ගත්තොත් කියන්නෙ දහයක් ඕවා ඔක්කොම ඔලුවට දාගත්තාම සමහරුන්ට කෙලවෙනවා සමහරු ඒ රාෂ්ඨක සුභවාදී වදකිනවා සමහරු අසුභ වාදීව දකිනවා මොන මගුල කෙරුවරුවත් කෙලවෙනවනන් වලක් වන්නබෑ බුදූදහමට ඉහලින් දෙයක නැහැ.
@PushpaGunasekara-y8h
@PushpaGunasekara-y8h 3 күн бұрын
Hama welawema kata piyagena sitimi me Pera akusal wipakayak ithin suwapath wewa anithyai menehi karamin maranaya enakam dhahamin jeewath wemi pin
@NishanthiDeshika
@NishanthiDeshika Күн бұрын
Thank you ... 😊
@RamyaDingiriamma
@RamyaDingiriamma Күн бұрын
Ane Manda me monewada kiyanne..mewa wiswssa karanna pulluwada budu dahamate wadiya deyak nha.
@priyanwadawijayawardena8807
@priyanwadawijayawardena8807 3 күн бұрын
ග්‍රහයන්ට කරන්න පුලුවන්දෙයක් නෑ. උත්සාහ වන්තයා ජයගනී. ප්‍රවේසමින් ඉන්න එක කොහොමත් හොන්දයි.
@PrabeethaThilini
@PrabeethaThilini 3 күн бұрын
Mama kataka mage Paula vinasa vela ewarai den kawadawath hodak nethi lagnayak
@Jayasrijayasekara
@Jayasrijayasekara 3 күн бұрын
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ.
@VikramasingaVikramasinga-i1q
@VikramasingaVikramasinga-i1q 2 күн бұрын
Minissunge oluva avell karanna apa.
@milamila6109
@milamila6109 3 күн бұрын
ahema hari marilayanawanam akak kawadada apata hodak kiwe
@ChulaNandani
@ChulaNandani 3 күн бұрын
අපි ඉවර ය
@SamanthiSamaranayake-s6n
@SamanthiSamaranayake-s6n Күн бұрын
කා ත් කවුරුද නැති කටක ලග්න අයට මොකද වෙන්නේ කියල දෙන්න
@isankasameera7810
@isankasameera7810 Күн бұрын
තනි වෙනව හිත හදා ගන්න
@dilumikasanjeewani
@dilumikasanjeewani 3 күн бұрын
Oka lgna pmkk nme mhththyo onm mnusuekt owge dewl wenn puluwn bilghnnethuw mhnsiwel wedk krl kiyk hr hoygnnwa keppa kelinnethuw
@SumanaDeAlwis
@SumanaDeAlwis 3 күн бұрын
Minisunwa bayakarana epaa maerana melaawaka mareyi
@SneethaSiriwardana
@SneethaSiriwardana 2 күн бұрын
අමිමෝ.අපි.ඉවරයි
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku 2 күн бұрын
Maha vipathak nowa wela thiyenne
@tharangadilhani5429
@tharangadilhani5429 2 күн бұрын
අනේ මාමේ අපි ඉවරයි
@ShyamaliJayasinghe-n7t
@ShyamaliJayasinghe-n7t 3 күн бұрын
Me kiyana dewalnam hariyatama hari apita budu saranai
@chamaradeshan9903
@chamaradeshan9903 3 күн бұрын
මෙයාලා කෝටිපතියෝ වෙනවා කියන අය උනානම් ල‍ංකාවෙ කෝටිපතියෝ කෝටිගානක් ඉන්න ඕන.
@SsdQwe-d4x
@SsdQwe-d4x Күн бұрын
Mage lagnaya kataka
@NeelaHapuhinna
@NeelaHapuhinna 3 күн бұрын
Owa gena wediya hithanna apa mamath kataka man owa gena wediya hithanne
@nilukadilhani8573
@nilukadilhani8573 Күн бұрын
Anee මිනිසුන්ගේ oluwa kanna epa
@naili1808
@naili1808 Күн бұрын
හිටියට වඩා සුදු වෙලා මොනවද ගාන්නේ ,බොන්නේ .අපිටත් කියන්න .
@MmDulika
@MmDulika 3 күн бұрын
Apiwa araksha karadun wiswa mathawata anekawarayak sthuuthi
@SujeewaKumari-uu6rt
@SujeewaKumari-uu6rt Күн бұрын
ඔය කියපු දන ලාබ ලැබුනද කාට හරි ඒ වගෙ තමයි අනික් දේවලුත්
@wksamanpushpakumara1312
@wksamanpushpakumara1312 3 күн бұрын
Badaka grhaya shani nawai sikuru
@TimothyWaidyarathne-g3f
@TimothyWaidyarathne-g3f 3 күн бұрын
අනේ අයියේ අපි ඉවරායි අපි කටක ..😂
@tivankawickramaratne9905
@tivankawickramaratne9905 3 күн бұрын
😂😂😂
@gayathidusanthi3405
@gayathidusanthi3405 3 күн бұрын
😂😂😂
@DgGg-zl9iq
@DgGg-zl9iq 3 күн бұрын
😂😂😂😂
@SanduniArchana
@SanduniArchana 3 күн бұрын
Me dawaswal mulu ratema Aya kataka😂😂😂😂😂😂😂😂
@Jayasrijayasekara
@Jayasrijayasekara 3 күн бұрын
මටත් මුන් කිවුවා වගේම ගිය සතියේ අනූනව කෝටියක් ලැබුනා. ඒ නිසා කටක ලග්න හිමියෝ බය වෙන්න එපා. ඒ වගේම නට් සාස්ත්‍ර බයිලා අහන්න එපා. මේවා unsubscribe කලොත් කිසිම ගැටලුවක් නැහැ
@melinapereira3358
@melinapereira3358 Күн бұрын
Ammo red shirt api iwaraii😂😂😂😂😮
@GandiGandi-s9q
@GandiGandi-s9q 2 күн бұрын
Math.kataka.hodaknam..kar.dqrqel.ne.hemadamaabadaka.tama
@manujliyanage6882
@manujliyanage6882 3 күн бұрын
මනුජ් ලියනගේ
@nuwanheenkenda9382
@nuwanheenkenda9382 3 күн бұрын
අයියෝ සාම්….🤭
@hewageamarasena2174
@hewageamarasena2174 2 күн бұрын
I'don't care of these unwanted things. Science & technology shows the correct path Loo I'm 84 Technology
@rajasamaranayaka274
@rajasamaranayaka274 3 күн бұрын
Papaya born epa
@MerwinStanly
@MerwinStanly 3 күн бұрын
ජනතාව මේ පච වලට බිය නොවන්න .දර්මානුකුල වෙන්න
@Sum-h1f
@Sum-h1f Күн бұрын
මේ youtube කාරයෝ සමාජයට කරන්නේ බලවත් අසාධාරණයක්.
@SneethaSiriwardana
@SneethaSiriwardana 2 күн бұрын
🎉මමත්.කටක
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 күн бұрын
ඔවු ඔවු අම්බානක ගොඩ යනවා නෙමේ ගොඩ ගලනවා හ්ම්ම් බොහො අම්බරුවෝ වැස්සියො බලන් ඉන්නවා තමයි බුද ග්‍රහයා ලක්ශ ගත්ව අම්බානක වැස්ස ඇති කරනවා කටක් ලහ්න හිමියන්ට ජලයෙන් අගුන යි මේ දවස් වල එලියට නොබැසිය යුතුයි මේ කාලෙන් පස්සෙ දෙමවු පියන්ගෙ කීමට පිටින් කට යුතු කලාට කම් නෑ කටක ලග්න හිමියන් නිධන් ගොඩ ගැනිමට යොමුවීම මගින් විශාල දනස් කන්දයක් ලැබීමට නියතයි පොලුවන් තරම් සූදුවට යො මුවීමෙන් මහා ධනස් කන්දයක් ලැබෙනවා මේ සිත් අමනාප කන් දුරස්ත බාවය ඇතිවෙන්නෙ කටක ලග්න හිමියන්ට පමණ්‍යි ඉෂ්ට දේවතාවන්ට මාලු සපිරි මාලූ පාන් පූජාවක් කරන්න
@AshokaMaalani
@AshokaMaalani 3 күн бұрын
Balamu needa.
@KusalaJayangani
@KusalaJayangani 3 күн бұрын
Ane.mahaththayo.baya.karanna.aepa
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී 3 күн бұрын
කටක ලග්න හිමි අය ලංකාවෙන් දොලහෙන් එකක් මගේ දරුව කටක එදත් අදත් එකම විදියට ඝත කරනව මොකද උපතින් බල ගතු පිහිටීම් තියනව පිරිත් තියෙන්නෙ කියන්න නෙවි ඒවයෙ තේරුම අනුව ඣීවතා වෙන්න ඔය හැමෝම කටක ලග්න කාරය බිය වෙනව මොකද එයා දන්නෙ නැහැ උපතින් කොහොමද කියල ...ඔබ තුමා වෙලාව බලල...තනි තනි විස්තර කියනව.නම් හොඳයි පොදුවෙ නැතිව
@i-tc6ggxyc
@i-tc6ggxyc 3 күн бұрын
මැරෙන එක vitharayi ඉතුරු vela තියෙන්නේ 😢😢😢
@XxCc-w9e
@XxCc-w9e 3 күн бұрын
කියන්න වචන නෑ ඒ හින්දා කියන්නේ නෑ
@kspotes-p6k
@kspotes-p6k 3 күн бұрын
කියන්න එපා. අපි හිතන දේයි ලැබෙන්නේ.. මේවා බලන අපියි මෝඩයෝ.මේක ඉතින් මේ දෙන්නගේ රස්සාවනේ.😅😅😅
@bpjayasinghe5091
@bpjayasinghe5091 3 күн бұрын
වෙන රස්සාවක් හොයාගන්න බැරි ද මිථ්‍යාව ප්‍රසිද්ධ නොකර ලැජ්ජාවක් නැද්ද නොදකින්
@udenirathnayake775
@udenirathnayake775 3 күн бұрын
eaka. athhaiy
@SeetaAlmtxgw
@SeetaAlmtxgw 3 күн бұрын
😮😮😮😮
@hettiarachchigemunasinghe1544
@hettiarachchigemunasinghe1544 3 күн бұрын
Me yaka pissek.kohen hoyaganna bijjoda manda😊
@mapiya3746
@mapiya3746 3 күн бұрын
Redda
@NethmadewminisamarakooNethma
@NethmadewminisamarakooNethma 3 күн бұрын
අනේ යකෝ මිනිස්සු අන්දලා තොපිටහරායයිද
@sasindulakshan6046
@sasindulakshan6046 3 күн бұрын
😢😢😢😢😢
@SumanaDeAlwis
@SumanaDeAlwis 3 күн бұрын
Hallo oyaata pissuda mano widyaawa igena ganna
@deepikaSinghapurage-uu8qn
@deepikaSinghapurage-uu8qn 3 күн бұрын
balamu balamu
@DilrukShi-d8i
@DilrukShi-d8i 2 күн бұрын
බලු පුක ටමා
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 3 күн бұрын
මුන් සල්ලි හම්බ කරන්න මිනිස්සු බයකරනවා මුහූනෙන් නම් පේනෙන්නේ ලෝකේ කාලා වතුර බීපූ ගල් කබ්බෙක් වගෙ මම කටක ලහ්නේ ඔවා විස්වාස කරන්මෙ නැහැ😂
@branded9282
@branded9282 3 күн бұрын
කෝටි කීයක ජනතාවක් ලෝකේ ජීවත්වෙනවද .ලංකාවේ මිනිස්සුන්ට තමය ඔය දේවල් වලින් ඔලූගෙඩි පූරවගන ඉන්නේ
@SunilShanthahasalaka
@SunilShanthahasalaka 3 күн бұрын
Oyage puka denta barida
@RanjanFernando-k1f
@RanjanFernando-k1f 3 күн бұрын
😢😢😢😢😢😢😢😢
@LalithaHettiarachchi-z6x
@LalithaHettiarachchi-z6x 3 күн бұрын
වෙන්න තියන දෙයක් සක්කරයටවත් නවත්වන්න bee
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 3 күн бұрын
මුන්ගෙ බයිලා
@SriyaniYaddehigedar
@SriyaniYaddehigedar 3 күн бұрын
😂😂😂
@Indikasamantha_12
@Indikasamantha_12 3 күн бұрын
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
@hansamalalwis6815
@hansamalalwis6815 2 күн бұрын
Redda
@Indikasamantha_12
@Indikasamantha_12 3 күн бұрын
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
@Indikasamantha_12
@Indikasamantha_12 3 күн бұрын
දහදෙනෙක් කිවිවොත් දහඅාකාරයක්
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН