2024 ඊශ්‍රායල් සඳහා නව රැකියා අවස්ථාවන් රැසක්

  Рет қаралды 6,826

Sami Bro

Sami Bro

Күн бұрын

කෘෂිකර්මාන්තය, සාත්තු සේවය, ඉදිකිරීම් අංශයට අමතරව ප්‍රවාහන ක්ෂේත්‍රය, හොටෙල් හා ආපනශාලා ඇතුළු ඊශ්‍රායලය සඳහා නව රැකියා අවස්ථාවන් රැසක්
මේ සඳහා සියලු බඳවා ගැනීම් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනින්
මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වූයේ නම්, අපව like කරන්න, subscribe කරන්න, අනිත් අයටත් දැන්ගන්න share කරන්න. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අපිට ඉතා වැදගත් බැවින් පහලින් comment කරන්න
දේශීය විදේශීය සියලුම අංශවල රැකියා තොරතුරු සඳහා දැන්ම සම්බන්ධ වන්න
Contact Us :
SAMI BRO
KZbin Channel - / @samibro1
Facebook - / samibrofb
Instagram - / sami.bro1
WhatsApp Channel : shorturl.at/wACF0
විදේශ රැකියාවල නියුතු හා විදේශ රැකියා සොයන ශ්‍රී ලාංකිකයන්
WhatsApp Group : shorturl.at/bsBVX
#2024 #israel #israel vacancies

Пікірлер: 37
@samudrasamudra1038
@samudrasamudra1038 4 ай бұрын
මෙහෙ ඊශ්‍රායලය ජාතික අය කියන්නෙ මනුශ ඇමති තුමනි මෙයත් අහන්න මෙයාල පුරුදු පුහුණු අයටත් වීසා නොමැතිව සිටින අයටත් මේ ර ජයත් එක්ක කතාකරලා.වීසා ලබාදෙන්න පින් සිද්ධ වෙනවා ❤
@dilipprasanna8130
@dilipprasanna8130 5 ай бұрын
රියදුරන්ට ඇබැර්තු නැද්ද ගල්ෆ් ලයිසන් තියෙනවා
@user-ow9zl4ii7z
@user-ow9zl4ii7z 5 ай бұрын
Mathara apatath awasthawa denna sir apith asaranai e wedasatahana matara thiyanna sir.apith kemathi israyel kudu karmayata yanna
@shiranidesilva3456
@shiranidesilva3456 5 ай бұрын
Mathale apita godak durai.ilangata koheda thiyenne
@nilanthiperera6948
@nilanthiperera6948 5 ай бұрын
Husban & wifelath yanna labunanam hodai ehe apita panavala තියෙන nithi lihil kara nam hodai neda.
@priyankagunawardhana171
@priyankagunawardhana171 4 ай бұрын
දැන්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මොන නගරයේද
@roshanpushpa9752
@roshanpushpa9752 5 ай бұрын
Agriculture agency wata denawa kiyala අනුමැතිය dunna apithsalli dila register una ei den job odder nodi inne saddayak nethuwa
@chamodipatirana6401
@chamodipatirana6401 5 ай бұрын
Sir අපිට udu karann mge පුතාත් යන්න කැමති udukarann
@user-wk6ry1ns6i
@user-wk6ry1ns6i 5 ай бұрын
Mathtar dura wedi api බලංගොඩ mewata enne nadda අපිටත් අවස්ථාවක් dennako ser
@user-ee4us7qo3c
@user-ee4us7qo3c 5 ай бұрын
Matath oyalage agansiye liyapadinciwenna puluwanda Israeli yanna fam hauis.kusikarmathayata hari
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 5 ай бұрын
Kohomada liyapadinchi wenne.awashya wenne monawada.kohetada yanna one
@user-if9lr6rk8q
@user-if9lr6rk8q 5 ай бұрын
Kushikarmantha rakeya walat Radesita una kalin ayath oneda
@ssmobile4953
@ssmobile4953 5 ай бұрын
ඔහේද මේ ආයතනය දුරකතන නො එක ලිපිනය සදහන් කරන්න
@SamiBro1
@SamiBro1 5 ай бұрын
මාර්තු 22 - 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 5 ай бұрын
Matara koheda
@user-hl5ms9nl4y
@user-hl5ms9nl4y 5 ай бұрын
මටත් උදවු කරන්න සම්බන්ද වෙන්නෙ කොහොමද දුරකතන අංකයක් තියනවන්ම් දෙන්න විස්තර දැන ගන්න
@SamiBro1
@SamiBro1 5 ай бұрын
මාර්තු 22 - 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී.
@user-hn8pf6fw2s
@user-hn8pf6fw2s 5 ай бұрын
දුර අයට වෙන ලේසි ක්‍රමයක් දුන්නනම් තමයි හොද
@rasikajeewanthi1655
@rasikajeewanthi1655 13 күн бұрын
Hotal ksthaya nadda
@MangalaRuwan-if7ed
@MangalaRuwan-if7ed 5 ай бұрын
Matath yanna oni
@sujaniganga9687
@sujaniganga9687 5 ай бұрын
Matah yanna ona dura wedi mathaleta .
@Lakshan-hb2dv
@Lakshan-hb2dv 5 ай бұрын
ඊශ්‍රායලයේ කෘෂිකැරුම් සේත්රය රැකියා සඳහා අලුතෙන් ලියාපදිංචි කරනවා ද
@user-kp5fm2om3y
@user-kp5fm2om3y 5 ай бұрын
වයස කියද. ගන්න
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 5 ай бұрын
වයස බලපානවද තව දෙයක් කලින් හදපු පොත ඉල්ලනවනේ එකනැ මෙ තියෙන පාස්පෝට් එතට යන්න බැරිද
@samankumara8757
@samankumara8757 5 ай бұрын
නියමයි මම හෙට යනවා සුපිරි
@nadeemalaka-fm3vo
@nadeemalaka-fm3vo 5 ай бұрын
කොහෙට ද යන්න ඕනේ
@Induranga-xf1oz
@Induranga-xf1oz 5 ай бұрын
Den thiyena ewa Gena denuwath karanna
@pathumeranga316
@pathumeranga316 5 ай бұрын
Mathale ayata wetarada puluwn apita awasthawak ndda
@SamiBro1
@SamiBro1 5 ай бұрын
හැමෝටම පුළුවන්
@tissakumarathunga
@tissakumarathunga 4 ай бұрын
අලුතින් ලියාපදිංචි කරන්නැද්ද
@user-ow9zl4ii7z
@user-ow9zl4ii7z 5 ай бұрын
Ai me wedasatahana matarata neththe.matara thiyanna waththa thumani.
@Induranga-xf1oz
@Induranga-xf1oz 5 ай бұрын
Den eka ewarafa
@SamiBro1
@SamiBro1 5 ай бұрын
ඔව්
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 5 ай бұрын
වැඩි විස්තර දැන ගන්න නමිබර් එකක් නැද්ද
@SamiBro1
@SamiBro1 5 ай бұрын
මාර්තු 22 - 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී.
@user-cp1xu8fk4j
@user-cp1xu8fk4j 5 ай бұрын
😂😂
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
රුසියාවේ army එකට යන්නෙ කොහොමද? 🇷🇺 #russia #leningedeshaya #russianarmy
5:18
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 19 М.