shuk of Israel | ඊශ්‍රායල් පොළක් බලන්න යමුද?

  Рет қаралды 116,146

Hasha Vlogs

Hasha Vlogs

Күн бұрын

ලංකාවේ අපිට අපේ එළවලු ගන්න හොදම තැනක් තමයි මේ පොළ
අනිත් තැන් වලට වඩා අඩුවෙන් ගන්නත් පුළුවන්
අපි මේ යන පොළ නම් තියෙන්නේ Rehovot කියන නගරයේ
#hashavlogs
#israel
#market
_______________________________________________________
Face Book Page
/ 12227. .
#srilankaninisrael #dayvlogs
#hashavlogs
#dayinmylife
#dailyroutine
#deadsea
#israelmarcket

Пікірлер: 205
@sweetlifejourney1393
@sweetlifejourney1393 Жыл бұрын
මල්ලී ඔයාගේ විඩියෝ එකක් අහම්බෙන් හම්බෙලා තමා මම ඊශ්‍රායලයට එන්න ආසා හිතුනේ .2021 ඒ හීනේ මාර කට්ට්ටක් කාලා ජය අරන් අද මම ඊශ්‍රායලයේ ජයවෙවා මල්ලී ඔයාලා දෙන්නටම .තෙරුවන් සරනයී.❤❤❤❤❤❤❤
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you akke 🙏🙏❤❤
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
ඔය රටේ දැන් තත්වේ කොහොමද ඔයාලා හොදින්ද?
@fathimarazick5787
@fathimarazick5787 9 ай бұрын
@hashavlogs
@hashavlogs 9 ай бұрын
​@@shelanimarasigha4845api hodin❤
@lahiruindrajith5354
@lahiruindrajith5354 9 ай бұрын
Hello oyw contact kragnna vidiyk kohomd
@asithakumara7917
@asithakumara7917 10 ай бұрын
ඇත්තටම කියනවනම් හරිම ලස්සන රටක් හොද මිනිසුන් ඉන්න ඒ වගේම ඔයත් ඒ රටේ හොද සිත් විරිත් ඉගනගන නිහතමානී කෙනෙක් විදිහට හොද ගති පැවතුම් එක්ක ජීවත් වෙනව ඇති කියල හිතනවා . ඔබගේ වීඩියෝවට ගොඩක් ස්තූතියි ❤🎉
@iukguy1
@iukguy1 10 ай бұрын
e rate minissu hari hodai kiyanne aththada?
@hashavlogs
@hashavlogs 9 ай бұрын
​@@iukguy1ow eka aththa
@chamudithrilakshana6468
@chamudithrilakshana6468 7 ай бұрын
එහෙ මාසෙකට පඩියකියක්වග්ෆද
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 10 ай бұрын
නියමයි නංගා පරිස්සමෙන් ඉන්න මේදවස්වල යුද්දෙ නිසා...🙏🙏🙏❤❤👍👍
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 10 ай бұрын
ආච්චි ව ඇදට දාල තමයි මාත් හදිස්සි යකට එලියට යන්නේ සහෝදරිය 😊 පැය 2-3 කාලයක් තුල නැවත එනවා. මාත් italy සිට
@KumarageSamarasinha
@KumarageSamarasinha 3 күн бұрын
🌟🌟🌟🌟🌟🌟 🇱🇰 🇱🇰 🇱🇰 🌟🌟🌟🌟🌟🌟 ඊශ්‍රායලය කියන්නේ බෙහෙව්න්ම ලස්සන, සුන්දර, පිරිසිදු රටක් වගෙයි නේද..? අපිට මෙම ලස්සන, සුන්දර රටේ අසිරිය සියසින් බලන්න එන්න තරම් වාසනාවක් නැතත්, ඔබගේ වීඩියෝඑක බලමින්, මෙම රටේ සුන්දරත්වය, ලස්සන බලමින් සතුටුවෙන්නෙමු. මේ රටේ සුන්දර දසුන්, සුන්දර ස්ථානයන් වීඩීයෝවලින් අපට පෙන්වන්න... දයාබර සොයුරියේ. මවුබිමෙන් 🇱🇰 🇱🇰 🇱🇰 වෙන්වී, බොහෝ දුරු රටක සිටිනා ඔබට, සම්මා සම්බුදු සරණයි..!!! ජීවමාන වූ දෙවි සමිදානන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි.. ආශීර්වාදය ලැබේවා... දයාබර සොයුරියේ..!!! 🌹❤❤❤❤❤🙏🙏❤❤❤❤❤🌹
@sarathkumara2517
@sarathkumara2517 10 ай бұрын
අපේ රටේ එළවලු විකුණන උන් එ්වා කෙල සොටු තියන ජරාව තියන තැන්වල බිම දාලා විකුණනවා. කකුලට දාන සෙරෙප්පු විදුරුකුටි වල දාලා විකුණනවා. එළවලුනම් පිරිසිදු තැන්වල විකුණන්ට නිතියක් ගේන්න ඔනේ
@MadurangaSunimal
@MadurangaSunimal 2 ай бұрын
Ane nangi oya wage kello ape rateth ennawa.jod netuwa.ayalatath udau karanna oya wage ratakata gihin jivitaya jaya ganna❤😅😅😅
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 8 ай бұрын
❤Thank u for this vedio.. අහම්බෙන් දැකලා ආවෙ... අයියේ පුලුවන්නම් ඔයා salary ගැන අලුත් update එකක් දෙන්න පුළුවන්ද.. Besic /ot තියෙනවද ඒවා කොහොමද කියලා... තව epf etf ගැන... ඒ කැපෙන ගාන airport එකට ද යන්නෙ කියන එක ඒවා ගැන විස්තරයක් දෙන්නකො ගොඩක් වටිනවා...
@danushkapiumal8288
@danushkapiumal8288 9 ай бұрын
isareal sunday pola lankwe cargills ,arpiko , food city wlata wediya hodai ,,elawalu palathuru wala freshness eka
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 10 ай бұрын
ලස්සනයි වීඩීයෝ එක ❤🙏🙏🙏❤️
@VIDEN_SL
@VIDEN_SL 9 ай бұрын
නියමයි. කිසි කෙනෙක්ගේ උදව් නැතුව ඔහෙට එන්න තියෙන විදියක් තියෙනවද ? ඉල්ලන සුදුසුකම් මොනවාද ? වෙබ් අඩවියක් තියෙනවා නම් පහසුයි. ස්තුතියී ! ❤
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මේ දවස් වල එනව නම් Government එක හරහා තමයි, එහෙම නැත් නම් ඔයාට තියෙන experience එක්ක කෙලින්ම මෙහෙ job එකකට apply කරන්න පුලුවන්, අමාරු process එකක්, හරි යන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
@drobshidrubshi4436
@drobshidrubshi4436 9 ай бұрын
පරිස්සමෙන් .බුදු සරනයි 🙏🙏❤❤ඔයාට
@erandajanaka3790
@erandajanaka3790 10 ай бұрын
Ane hari shoy ane oyage elawalu thorana part eka .❤❤
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 10 ай бұрын
Beheth gahala .hormona wenas karala hadapu fruit and vegetable...lankawe ewa oyita wada tikak hodhai....good luck
@icandoitudaya.7697
@icandoitudaya.7697 9 ай бұрын
Nice vedio ,
@senithsamaranayaka769
@senithsamaranayaka769 8 күн бұрын
Madhu akkee ❤
@jayawiraashen7914
@jayawiraashen7914 9 ай бұрын
බස් එකට ටිකක් ගන්න හැටි එ ටිකට් එක යූස් කරල යන හැටි ගැන vidiyo ekak ගේන්නකො අක්කෙ..😢
@suddaisrael138
@suddaisrael138 9 ай бұрын
බස් කාඩ් තියෙන්නෙ. කොරෝන එන්න කලින් නම් සල්ලි දීල යන්න පුලවන්කම තිබුන. කාඩි එක එන්ටර් කරන්න තියෙන්නෙ මැෂින් එකට එතකොට පොඩි රිසිට් එකක් ලැබෙනව ඒකෙ බස්ගාස්තුව සදහන් වෙනව දිනය එතකොට තව කාඩ් එකේ සල්ලි කොච්චර ඉතුරුද කියල සදහන් වෙලා තියනව. තව පැයක් ඇතුලත අපි ​තවත් බස්වල ගියත් අපෙන් අය කිරීමක් කරන්නෙ නෑ
@marshaldiaz6174
@marshaldiaz6174 Жыл бұрын
Eka supiri aiya ❤
@US-zo1hc
@US-zo1hc 10 ай бұрын
පරිස්සමෙන් බුදු සරණයි
@rajurajapaksha1467
@rajurajapaksha1467 10 ай бұрын
Teruwan saranai malli jayawewa
@siraseen3096
@siraseen3096 9 ай бұрын
ග්ල්වුස් දාන්න ඔනේ නැද්ද. එලවළු පලතුරු ගන්නකොට ඉතාලියේ නම් අනිවාර්යයෙන් කරන්න ඕනේ ඒවා ඒ සිමාවේ තියලා තියෙන්නේ
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මෙහෙ එහෙම නෑ
@chandanisirisana2650
@chandanisirisana2650 9 ай бұрын
Ohema yanna ඕනද පොළවල් dakinna....oya ona tharam තියෙන්නේ
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 10 ай бұрын
ඔයාලට ජේසු පිහිටයි, බුදුසරණයි
@shanthakumara1339
@shanthakumara1339 4 ай бұрын
Oya Cyprus koheda inne
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 4 ай бұрын
@@shanthakumara1339 Cyprus, ලිමාසෝල් වල ඉන්නේ, ජේසු පිහිටයි
@shanthakumara1339
@shanthakumara1339 4 ай бұрын
@BimbaDesilva-wq6sl thank you very much really karata
@shanthakumara1339
@shanthakumara1339 4 ай бұрын
Man Cyprus anna plan karan inne
@user-br4rh3ih8w
@user-br4rh3ih8w 10 ай бұрын
Thava tikak handa vadi karanna. ahenava madi soyuriya. thanks
@wgnpushpakumara
@wgnpushpakumara 8 күн бұрын
පුළුවන් නම් වාහන අලුත් වැඩියා අංශවල රැකියා ගැන දන්වන්න
@soosoo8801
@soosoo8801 11 ай бұрын
බුදු සරනයි ජේසු පිහිටයි
@DineshKumar-pb8bb
@DineshKumar-pb8bb 6 ай бұрын
Hi sago oyghe video balala israel enda asa hithuna mko ape rate arthika hoda nisa ane puluvnnm mata kynnko khmda wade karnne kyla yanna baratanm salli nha mkak hari krmayk thiyenm video ekak krnda loku deyk
@hashavlogs
@hashavlogs 6 ай бұрын
දැන් Government එක හරහා එන්න පුලුවන් , කෘෂි සහ ඉදිකිරීම් අංශ වලට.
@PrabodhaKusum-eg1bx
@PrabodhaKusum-eg1bx Ай бұрын
Akke ishayal walata girlslata enna berida? Husband awoth ehema enna berida
@user-bk7mx9uo2q
@user-bk7mx9uo2q Жыл бұрын
අයියේ උදව්වක් ඕන දෙයක් දැනගන්න ඉශ්‍රායෙල් කෝස් එකේ ඉන්ටවිව් එකේ මොන වගේ ප්‍රශ්නද අහන්නෙ ගොඩක් english දැනුම ඕනද
@RaptorF22Titanium
@RaptorF22Titanium 10 ай бұрын
සාමාන්‍ය කඑා කරන ඉංගිුසි
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Mn e gena video ekak dala thiyanawa
@s.idinurakomlo6465
@s.idinurakomlo6465 Жыл бұрын
Niyamai nanga 👍👍❤❤💗💗💗💗🌻🌻
@hashavlogs
@hashavlogs Жыл бұрын
@senehasa8996
@senehasa8996 Жыл бұрын
good job..
@nanjalievithanage156
@nanjalievithanage156 Жыл бұрын
me Rehovot pola ...Math badu ganne me kadawalin ..❤🎉
@nimeshanimesha163
@nimeshanimesha163 10 ай бұрын
Husben wife dennatama ishrail enna barida?
@krishanchandima5369
@krishanchandima5369 10 ай бұрын
😢 උංට මොනාද තියෙන්නේ , අපිට මොනාද නැත්තේ ?
@chamindalakmal3227
@chamindalakmal3227 18 күн бұрын
Good ❤
@PradeepWelegedara-vq9uo
@PradeepWelegedara-vq9uo 2 ай бұрын
Aiye apita pola thiyana location ekak daannako
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 9 ай бұрын
Oya kohpmada Kayergiver awe please And mNVQ Karannam onida
@hashavlogs
@hashavlogs 6 ай бұрын
Ow aniwaryen NVQ karannama oni
@ishuapsara4187
@ishuapsara4187 Жыл бұрын
Superb guyssss ❤❤ love it
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you❤
@ranjidr892
@ranjidr892 10 ай бұрын
පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
අනේ පුලුවන්නම් මට පැහැදිලි කරන්න ඊශ්‍රායල් වලින් ලංකාවට ඇවිත් ආයේ යන්න පුලුවන්ද නැත්නම් ආයේ යන්න බෑද
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 10 ай бұрын
ජොබ් එකෙන් අයින් වෙලා යන්නම ගියොත් ආය එන්න බැ
@Renukarenuka-qj5fb
@Renukarenuka-qj5fb 22 күн бұрын
මමත් අද ගිහින් ආවෙි
@pushpaamiliani4476
@pushpaamiliani4476 4 ай бұрын
Koheda me pola mahanewda neme neda mama mahanewda akata yanne jaruselem vala
@hashavlogs
@hashavlogs 4 ай бұрын
මේක Rehovot
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 9 ай бұрын
good job bro
@eranthikaharshani1358
@eranthikaharshani1358 Жыл бұрын
නියමයි මල්ලී
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you❤
@okandamalshan7964
@okandamalshan7964 10 ай бұрын
මේ දවස් වල agriculture vacancy වලට ලංකාවෙ අය ගන්නව නේද.? Salary එක ලක්ශ 14ක් කියන්නේ ඇත්තද.?
@marifernando7242
@marifernando7242 9 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 9 ай бұрын
14ක් නෙවෙයි නේද 5-6 වගේ
@The_Nucleus_soe
@The_Nucleus_soe 9 ай бұрын
Boru laksha 14k nemei laksha 34k
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 9 ай бұрын
@@The_Nucleus_soe පඩිය ගැන අහලා තියෙන්නේ බං..
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Laksha 5 k wage thamai puluwan
@s.geekiyanage6426
@s.geekiyanage6426 Жыл бұрын
👍👍👍
@DulajMadushanka-ls4eo
@DulajMadushanka-ls4eo 4 ай бұрын
Akke ishralwala redi godak gananda..
@inokakumari2122
@inokakumari2122 9 ай бұрын
Background music එක සද්දේ වැඩී යාළු
@user-bi3cr4dc8i
@user-bi3cr4dc8i 10 ай бұрын
වීඩියෝ එක හොඳයි සවුන්ඩ් එක
@user-bi3cr4dc8i
@user-bi3cr4dc8i 10 ай бұрын
වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි මම කැමති දැනගන්න ඊශ්‍රායලය ග්‍රීන්වහන්ස වල වගා කරන
@thejananalin4329
@thejananalin4329 9 ай бұрын
සුපිරි සුපිරි ❤
@user-gx2wd3ft8o
@user-gx2wd3ft8o 5 күн бұрын
Ane akki apotath job ekak ganna hoda ejansiyak kiyannakooo
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 10 ай бұрын
Israel walata enna ona monawada ona sudusu kam.wayasa ehema.
@hashavlogs
@hashavlogs 10 ай бұрын
SLBFE CAREGIVER COURSE එක කරල තියෙන්න ඕන.
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 10 ай бұрын
අපට ඔයවගේ නෑ පැය 2ක්‌ free උනාට කොහෙවත් යන්න බැ, ගෙට වෙලා ඉන්න ඔනි, පඩියත් euro 350, යි cyprus,
@user-on1vy6db2f
@user-on1vy6db2f 8 ай бұрын
ඔහෙන් මාරු වෙලා එන්න ඉතාලියට
@sugathrathnakara8274
@sugathrathnakara8274 8 ай бұрын
මම කැමති ම රට යුද්දෙට උනත් ඊශ්‍රායලයට එන්න කැමති යි. වයස 54 ක් නිසා ගන්න එකක් නැහැ .
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
ඊශ්‍රායල් වලින් කාර්ගෝ දාන්න පුලුවන්ද
@hashavlogs
@hashavlogs 10 ай бұрын
පුලුවන්
@anjanaindusara
@anjanaindusara 10 ай бұрын
ලංකාවේ බස් වලට ඔහොම බෑග් අරගෙන නැග්ගොත් බහින්න බහින්න ඕක ඩිකියට දාන්න හැබැයි සල්ලි ගන්නවා😂😂😂😂😂
@ThiwangiAnuththara-y9z
@ThiwangiAnuththara-y9z 9 ай бұрын
Den israel wala thathwe kohomada?? යුද්ධය නිසා
@hashavlogs
@hashavlogs 9 ай бұрын
මේ දවස් වල සටන් විරාමයක්
@user-bi3cr4dc8i
@user-bi3cr4dc8i 10 ай бұрын
Good
@mahimiprashansa6462
@mahimiprashansa6462 10 ай бұрын
ශාලොම් Ishrael 🇦🇷🙏
@sanjayaperera8269
@sanjayaperera8269 10 ай бұрын
This is Jerusalem shuck market?
@hashavlogs
@hashavlogs 10 ай бұрын
No, Rehovot
@chathuramadusanka7309
@chathuramadusanka7309 8 ай бұрын
මැදපෙරදිග අරාබි රටවල් එක්ක බලද්දී බඩුමිලනම් වැඩි හැබැයි ඉතිම් තනිකරම organic foods නෙහ් තියෙන්නෙ . එ වගේම ඉතිම් salary එකත් හොද නිසා අනික් මැදපෙරදිග රටවල් වලට වඩා හොද නිසා බඩුමිල අව්ලක් නැහැ .👍💐
@hashavlogs
@hashavlogs 6 ай бұрын
Apita food walata wiyadam wen na.employer gewanawa salli.salary ekama ithurug kara ganna puluwan godak durata
@dilushalakmali5598
@dilushalakmali5598 10 ай бұрын
හස්බන්ඩ් ඔහේ ඉද්දි වයිෆ්ට එන්න බැයිද
@hashavlogs
@hashavlogs 10 ай бұрын
බැහැ.
@user-qe5xn9jc8i
@user-qe5xn9jc8i 8 ай бұрын
Family visa Denne nedda akke
@harshapriyantha6920
@harshapriyantha6920 9 ай бұрын
Great 👍
@lakminiw4879
@lakminiw4879 9 ай бұрын
Oyata salary eka keeyak lanenawada? ❤
@hashavlogs
@hashavlogs 6 ай бұрын
Salary eka gena video ekak dala thiyanawa
@chandimaldinesh3637
@chandimaldinesh3637 9 ай бұрын
Anee akke mata podi deyak dana ganna one.. hasban ishrayal wala wada karanawanm eyata puluwanda wife wai baba wai oheta ganna. Pzzz reply .
@hashavlogs
@hashavlogs 9 ай бұрын
බැහැ මෙහෙට එහෙම එන්න දෙන්නෙ නෑ.
@chandimaldinesh3637
@chandimaldinesh3637 9 ай бұрын
E ai akke
@hashavlogs
@hashavlogs 9 ай бұрын
@@chandimaldinesh3637 ඒක මෙහෙ තියෙන නීතියක්. Api එන caregiver b1 visa ekata අදාල නීතියක් ඒක.
@chandimaldinesh3637
@chandimaldinesh3637 9 ай бұрын
Agriculture walata awath barida akke.
@hashavlogs
@hashavlogs 9 ай бұрын
@@chandimaldinesh3637 බැහැ
@dasunsm6607
@dasunsm6607 10 ай бұрын
බස් එකේ පේ කරපු කාඩ් එක මොකද ?
@hashavlogs
@hashavlogs 10 ай бұрын
Bus card එක
@user-qe5xn9jc8i
@user-qe5xn9jc8i 8 ай бұрын
Akke mata kiyannako family visa Denne nedda oheta
@LakshithaKarunarathna-zh1bn
@LakshithaKarunarathna-zh1bn 7 ай бұрын
ඔයාල israyal කොහෙද ඉන්නෙ.
@hashavlogs
@hashavlogs 7 ай бұрын
Rehovot
@Realeye66
@Realeye66 9 ай бұрын
Thank you duwa
@ajithbandara7193
@ajithbandara7193 9 ай бұрын
41 wayasha apita enna barida ..kiyannako
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Israel currency gana video ekak gennako
@yaddehigegayanpadmasri6878
@yaddehigegayanpadmasri6878 10 ай бұрын
හරියට විතර කරන්න මිල සමග ...
@yaddehigegayanpadmasri6878
@yaddehigegayanpadmasri6878 10 ай бұрын
මාලු මිලත් කියන්න .එකින් එක උඩින් පල්ලෙන්නෙතුව
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
Hebrew අරාබි භාශාවට ටිකක් සමානයි වගේ අරාබියෙන් කියන්නෙත් ශූක් කියලා
@nilukajayamanna8177
@nilukajayamanna8177 10 ай бұрын
AFO ze shuk???
@hashavlogs
@hashavlogs 10 ай бұрын
Rehovot
@vijitharanjani3754
@vijitharanjani3754 Жыл бұрын
කොහෙද ඔය සූක් එක තියෙන්නේ ඒ සූක් එකේනම් ලාබයි
@hashavlogs
@hashavlogs 10 ай бұрын
Rehovot
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Godbless ❤️❤️
@nilnethuwithchandubba3968
@nilnethuwithchandubba3968 8 ай бұрын
aiye girl kenek awoth karanna jobs thiyenawada? plz reply karanna..
@hashavlogs
@hashavlogs 8 ай бұрын
ලංකාවෙන් මෙහෙට එන්නෙම කෙලින්ම Job එකට
@nilnethuwithchandubba3968
@nilnethuwithchandubba3968 8 ай бұрын
@@hashavlogs thank you ...❤
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s 9 ай бұрын
🎉❤❤❤❤❤
@dishansanjeewa6562
@dishansanjeewa6562 Жыл бұрын
👍🔥
@1153sampath
@1153sampath 9 ай бұрын
Budusaranai duwa
@SugathWijesurendra-us6we
@SugathWijesurendra-us6we 9 ай бұрын
Israel yata capal walata anna bea neada
@hashavlogs
@hashavlogs 9 ай бұрын
බැහැ
@nihandakalpana5787
@nihandakalpana5787 8 ай бұрын
If you do not buy, do not touch please.
@anuwickramage8412
@anuwickramage8412 10 ай бұрын
Music නැතිව බඩු වල ගනන්, ලංකාවෙ නැති දේ එහෙම විස්තර කලා නම් හොඳයි.
@user-fq8df2wk8n
@user-fq8df2wk8n 10 ай бұрын
ආරාබි වගෙ පොඩි වෙනසක් තියෙන්නෙ
@KumarageSamarasinha
@KumarageSamarasinha 3 күн бұрын
🌟🌟🌟🌟🌟 🇱🇰 🇱🇰 🇱🇰 3:29 ❤
@manelrathnayake5849
@manelrathnayake5849 11 ай бұрын
❤️‍🔥❤️‍🔥
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 10 ай бұрын
Mokadda me redda miusik eka
@MANELKUMARI-x7h
@MANELKUMARI-x7h Жыл бұрын
👍👍
@s.idinurakomlo6465
@s.idinurakomlo6465 Жыл бұрын
Niyamai nanga ❤❤❤🌼🌻💯💯👍👍👍
@pubggamingclub6145
@pubggamingclub6145 8 ай бұрын
Oyla kohomada awe kiyanna puluwanda
@hashavlogs
@hashavlogs 6 ай бұрын
Dan nam enna puluwan government eken wiyharai.api ena dawas wala private agency ekakin awe
@ssutish484
@ssutish484 10 ай бұрын
මැද පෙරදිග ඕනම රටක කෑම බීමෙන් නම් අඩුවක් නෑ කනව බොනව වගේම විසිකරනවත් එක්ක එහෙ ඒ තරම් මිල අඩුවට ලැබෙන්නෙ ඒව දුප්පත් රට වලින් ආනයනය කරන නිසා ඉන්දියාව පකිස්ථාන ඉන්දොනීෂිය පිලිපීන වියට්නාම් වගේ රටවලින්
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 10 ай бұрын
Hodin innawda oyalata karadrayk nedda
@hashavlogs
@hashavlogs 10 ай бұрын
🙏🙏🙏
@sahanjude1647
@sahanjude1647 Жыл бұрын
වෙනදාට ඔයානේ කඩේ යන්නෙ හර්ශ....
@SujithaSoysa
@SujithaSoysa 10 ай бұрын
❤❤❤❤
@wasanasilva7770
@wasanasilva7770 9 ай бұрын
It is terrified to live in this nation. Is it not so?
@hashavlogs
@hashavlogs 9 ай бұрын
No. Not
@chandraediri6913
@chandraediri6913 10 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤
@dewcomm6448
@dewcomm6448 9 ай бұрын
ඔයාල ඉන්න පැත්තට කරදරයක් නැද්ද
@hashavlogs
@hashavlogs 9 ай бұрын
නැහැ. 🙏
@damithsaranga5096
@damithsaranga5096 10 ай бұрын
ලංකාවේ පොළක ගිහම කොචර සද්දේද එ රටේ එහේම කැ ගහන් නැ
@pamudikodikara3136
@pamudikodikara3136 10 ай бұрын
Kaghuwoth wedi tynw 😁
@damithsaranga5096
@damithsaranga5096 10 ай бұрын
@@pamudikodikara3136 හා එහේමද
@marifernando7242
@marifernando7242 9 ай бұрын
🤑
@sewwandirathnamali8115
@sewwandirathnamali8115 Жыл бұрын
Me isrel wala koi hariyeda
@hashavlogs
@hashavlogs 10 ай бұрын
Rehovot
@deepajayalath
@deepajayalath 10 ай бұрын
දැන් යුද්දේ නෙද
@hashavlogs
@hashavlogs 10 ай бұрын
@@deepajayalath ඔව්
@hansanadenuwan1847
@hansanadenuwan1847 10 ай бұрын
Driving gob natida ayye
@hashavlogs
@hashavlogs 10 ай бұрын
නැහැ
@chamaradeshan9903
@chamaradeshan9903 9 ай бұрын
කිසිම වසක්විසක් නැතිව ආහාර තියෙන රටක්.
Unang Balita sa Unang Hirit: SEPTEMBER 13, 2024 [HD]
18:07
GMA Integrated News
Рет қаралды 269 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН