ලබන වසරේ භාගයක් ගෙවෙන්න කලින් පරලොව යන දේශපාලකයා කවුද? 2024 ගැන අනාවැකි රැසක්.

  Рет қаралды 163,920

tv sihanada

tv sihanada

Күн бұрын

Пікірлер: 248
@sarasitv687
@sarasitv687 11 ай бұрын
අසන නරඹන හැමට තෙරුවන් සරණයි! ලබන්නා වූ 2024 නව වසර තෙරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම ශාන්තියක්ම වේවා!
@tvsihanada7389
@tvsihanada7389 11 ай бұрын
හාමුදුරුවන්ගේ තවත් වැදගත් වැඩසටහනක් kzbin.info/www/bejne/jqa2doCporakl9Usi=CVWrvc4mv_Obuzho
@sumanakumuduni1571
@sumanakumuduni1571 11 ай бұрын
බොහෝම පින් ඔබවහන්සේට මේවැනි උදාසීන ජාතියක් අවදිකරන් අටියෙන් කරනා ලද වීර්‍යයෙන්. අධිශ්ඨානයෙන්. අනාගතය. සරුකරගන්නා පිළිවෙල ඉතාම පැහැදිලිවහා දක්ෂලෙස. විග්‍රහ කරණු ලැබීම පිළිබදව. ධීර්ඝායුවේවා! තෙරුවන් සර්ණයි!🙏🏻🙏🏻🙏🏻
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 10 ай бұрын
ඔබ වහන්සේගේ ආදම් වචන ටික පළමු වතාවට මමත් ඇහේ ඔබවහන්සේගේ නම නම් ගොඩක් මං
@udayasirimadurapperuma8631
@udayasirimadurapperuma8631 11 ай бұрын
ඇත්තෙන්ම ධන ආකල්පයෙන්ම පමණක් ඉදිරිපත්කල මෙම වැඩසටහන ඉතා යහපත් . ඔබසැමට තෙරුවන්සරණයි , ජයවේවා .
@ShiyamaShiromi
@ShiyamaShiromi 10 ай бұрын
තෙරුවන් සරණයි !!!අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !දළදා සමිඳු පිහිටයි !තෙරුවන් සරණයි !🙏🙏
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 11 ай бұрын
මම කියන්නද අපේ හාමුදුරුවනේ කන්‍යා ලග්නය තියෙන නායකයෙක්ට මාරක වසරක් විය හැක එයාගේ අට අධිපතියා කජ නීචයි ඒත් 11 වැන්නේ බලවත් වෙලා ලග්නයේ ගුරු කෝටියක් දෝෂ භංගයි චන්ද්‍රධියෝගය සහිතයි දැන් ඒ සියල්ල අහවරයි 2024 තීරනාත්මකයි බුදු දහමේ අපි කාගෙවත් මරණය අපේක්ෂා කරන්නේ නෑ ඒත් අනිත්‍යය ගැන දන්නවා ඔබ වහන්සේගේ දේශනා හරිම කාලිනව හරිම වටිනවා
@SwarnaRohini-s7e
@SwarnaRohini-s7e 11 ай бұрын
අපේ ස්වමින්වහන්සේට නිදුක් නිරොගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා තෙරුවන් සරනයි දලදා සමිදු පිහිටයි ආරක්ෂාව නිරතුරුවම ලැබේවා🙏🙏🙏🌺🪷🌼
@dewapuradammika2526
@dewapuradammika2526 10 ай бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ හරි යටම් ඉස්තනය කියන්න පුලුවන්නම් හොදා තෙරුවන් සරනයි
@sunshaing1232
@sunshaing1232 11 ай бұрын
බොහෝම පිබිදීමක් ඇතිවුනා පින්වත් ස්වාමීන් වහන්ස
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
ඔබ වහන්සේට නමස්කාරය🙏 හිතට ලොකු සහනයක් මේ වැඩසටහන .. දීර්ගායුෂ ලැබේවා🙏 අපේ හාමුදුරුවන්ට🙏 දළදා සමිදුගේ පිහිටයි🙏
@indraniAlahakoon-dd3uh
@indraniAlahakoon-dd3uh 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝ යුෂ ලැබේවා ..! කූඨ.දූෂිතයින් ගෙන්..බේරාගන්න යහපත් සාධාරණ රටත් බිහි වේවා.
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 11 ай бұрын
ලබන වසර යහපත්ම වේවායි පතමි.තෙරැවන්සරණයි අපේ හාමුදුරැවනේ.
@DayawathiJayasinghe-y5y
@DayawathiJayasinghe-y5y 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . අසරණ අප සැමට යහපතක්ම වේවා!!!
@nirmaligajanayake1999
@nirmaligajanayake1999 11 ай бұрын
ඔබවහන්සේ ගේ කරුණු, කාරනා, අදහස් දැක්වීම, ඉතාමත්ම පැහැදිලිව,නිරවුල්ව ,අනිත් අයට තේරෙන අයුරින් සාකච්ඡාව සිදු කරා.. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි .ඔබවහන්සේ වැනි අය මේ රටට සම්පතක් .. TV සිහනඳ Channel එකට සුබ පතමි.. බුදුසරණයි !!! ❣️💐🙏🙏🙏❣️💐
@sarasitv687
@sarasitv687 11 ай бұрын
බොහොම පින්තූරුවන් සරණයි!
@jayanthidemel1527
@jayanthidemel1527 11 ай бұрын
Taruwan Sarani Hamuduruwana niroge suwa degasire pathmu
@sriyalathashutani426
@sriyalathashutani426 11 ай бұрын
නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරි වේවා රට වැසියන් ට හොඳ ක්ම වේවා දුෂ්කරතා දුරු වෙවා දුෂිත පාලනය දුරු වේවා ලස්සන රට ක් භිහි වෙවා ❤❤❤
@pushpahonor5802
@pushpahonor5802 11 ай бұрын
අපේ ස්වාමින් වහන්ස දිර්ඝ ආයු ලැබේවා පිං ඔබ වහන්සේ මෙ දෙශනා කරන සියලුම කාරනා මෙ ලබන්නට තිබෙන අලුත් අවුරැද්ද සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!රටට යහපතක් ම සුබ වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..♥️🪻🙏♥️🪻🙏♥️🪻🙏♥️🪻🙏
@dhammidissanayake5966
@dhammidissanayake5966 10 ай бұрын
Namaskara wewa pinwath ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා ලැබුවවු සුබ නවවසර වසනා වේවා සියලු යහපත උද වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chathuveerarathna
@chathuveerarathna 10 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏 38:10 බලල කරන්න හැමෝම හැමෝටම වාසනාවන්ත කාලයක් උදා වේවා.
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 11 ай бұрын
ඔබවහන්සේට මාගේනමස්කාරය 🙏🙏🙏 වේවා .නිදුක් වේවා නීරෝගී වේවා උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
ගෞරවණීය අපේ හාමුදුරුවන්ගේ ඉතාමත් හොඳ ඉදිරිපත් කිරිමක්. ❤️ ජයවේවා 🌹
@piyaseelitw79
@piyaseelitw79 11 ай бұрын
ඔබ වහන්සේට තුණුරුවන් සරණයි .තවත් ඔබ වහන්සේ ගේ ධර්ම දැනුමත් විශ්ව දැනුමත් වැඩි දියුණු වේවා .
@mcsanath5959
@mcsanath5959 11 ай бұрын
අමන පාලකයන් බංග වේවා. දුක් විඳින ජනයා⁣ට සතුට ගෙනෙන බඩට කන්න මානසික සුවය ඇති වේවා.
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 11 ай бұрын
මගෙ රටට යහපතක්ම වේවා සියලුම දෙනා සුවපත් වේවා මගෙ රටේ අහින්සක මිනිස්සුන්ටත් මගෙ පවුලටත් තුනුරුවන්ගේම පිහිටයි අපෙ හාමුදුරුවන්ටත් නිදුක්නිරෝගී සුවය ලබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshaErandi-w7g
@NimeshaErandi-w7g 11 ай бұрын
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේට දිර්ග අයුශ ලබෙව!!!මෙ කරන සෙවයට.
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 11 ай бұрын
බොහෝමත්ම වටිනා දේශනාවක්. ඔබ වහන්සේට තිසරණ saranai!!!
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 11 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට බොහොම පින් මේ කරුණුකාරනා ඉතාමත් පැහැදිලිව අපහට කියා දෙනවට 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@dammikakumari2166
@dammikakumari2166 11 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වානිඉරෝගී වෙත්වා සුවපත්වෙවා දුකින් මිදෙත්වා මාගේ රට බුදු සරණින් බබ්ලෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@renamalkati8641
@renamalkati8641 10 ай бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 11 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
@chithrachithra3828
@chithrachithra3828 11 ай бұрын
ඹබ වහන්සේට තෙරුවන් සරණයි පිංවත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා ලබන්නවූ නව වසර මුලූ ලොකෙම බැබලෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
නව වසර හැමෝටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ... Theruvan saranai අපේ හාමුදුරුවනේ
@dammikagunawardana2424
@dammikagunawardana2424 11 ай бұрын
ශ්‍රී සද්ධර්මය ඇසුරෙන්ම හැමදෙනාටම හිතන්න යමක් ජීවිතයට වටිනාම දෙයක් කියලා දුන්නට ඔබවහන්සේට ගොඩක් පින්. හැමදෙනාම කියන ග්‍රහ චාරයට වඩා මේ විග්‍රහ ය හරිම වටිනවා. හැමදාමත් අපේ ජීවිතයට වටිනාම දේවල් කියලා දෙන ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 11 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය lebawa බුදු saranai
@RajiKaushani
@RajiKaushani 11 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔඛ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලෑඛෙවා. 🙏🙏🙏
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 11 ай бұрын
සෙනසුරු පිහිට වෙන්නෙ දුක් විඳින, දරිද්‍රතාවයේ හිණි පෙත්තටම ගිලුන අසරණයන්ට, කම්කරුවන්ට. මගේ රට දුප්පත් ජනතාව ගේ ශක්තියෙන් තේරී පත්වෙන මහා සම්මත මනු රජවන් දුගී දුක නිවන යහපත් නායකත්වයක් පෙරදැරිව ස්වයංපෝෂිත වෙයි. අපේ කරුණාවන්ත ස්වාමීන්වහන්සේ ට බොහෝ පින් ! 🙏🙏🙏
@artdesings3108
@artdesings3108 11 ай бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවන්ට .තුන් හෙලයට ජය වේවා .
@sarasitv687
@sarasitv687 11 ай бұрын
Budusaranai
@fernandoajithfernando
@fernandoajithfernando 11 ай бұрын
ඔබ වහන්සේට පිං අපි වගෙ අහිංසක ම්නිසුන්ට..උදව්වක් කරන්න ...
@JithumVihara
@JithumVihara 11 ай бұрын
බුදු සරනයි හාමුදුරුවනේ .
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
සියළුම ජනතාව ට යහපතක් ම වේවා
@manelpedige1775
@manelpedige1775 11 ай бұрын
🙏🙏🙏🙏 tharuwan saranai හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏🙏💞💞💞
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 11 ай бұрын
දළදා සමිඳු පිහිට යි ඔබ වහන්සේට.
@SwarnaHerath-q3f
@SwarnaHerath-q3f 11 ай бұрын
2024 සෞභාග්‍යයම වසරක් වෙන්න සුබ පැතුම්
@sarasitv687
@sarasitv687 11 ай бұрын
Budusaranai
@rupasingha7816
@rupasingha7816 11 ай бұрын
තෙරුවන් සරණයි.. අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට..
@sarasitv687
@sarasitv687 11 ай бұрын
Budusaranai
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ..ඔබ වහන්සේ ඇතුලු හැමෝටම සුභ නවවසරක් වේවා....
@nalakanalaka3650
@nalakanalaka3650 11 ай бұрын
වෙනසක් කරමු ඒ වෙනුවෙන් එක් වෙමු
@amilajeewanie8209
@amilajeewanie8209 11 ай бұрын
මම කතෝලික කෙනෙක් ආසාවන් කල්පනාවෙන් මම හොදට ඇහුවා ස්තුතියි
@BadraUdeni
@BadraUdeni 7 ай бұрын
Budusaranayi
@pushpakalutarage9633
@pushpakalutarage9633 11 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝයු ලැබේවා .
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 11 ай бұрын
Ven Bhante, how good is 2024 for Meena Lagna? Please explain if possible. Thank you and Theruwan saranai.
@layanga-m
@layanga-m 11 ай бұрын
අපේ හාමුදුරැවනේ ගඔබ වහන්සේට ගාෙඩාක් පින් අපිට ඉතා පැහැදිලිව කරැනු කියා දුන්නා
@ManikeSusantha-ph7ho
@ManikeSusantha-ph7ho 11 ай бұрын
සියලු ම සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා බුදුසරනින් යහපතක් ම වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sajeewanifonseka6675
@sajeewanifonseka6675 11 ай бұрын
භාවනාවක් වාගේ අසා සිටියා ❤❤❤❤
@DonApuhami
@DonApuhami 11 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@MRSMunasinghe
@MRSMunasinghe 11 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා රට ආරක්ෂා වේවා බුදු දහම බැබලේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නව වසර සතර අපායෙන් නිදහස් වෙන වසරක් වේවා විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 11 ай бұрын
තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏
@ekrellagoda897
@ekrellagoda897 10 ай бұрын
ඔබවහන්සේටත්,මහජනතාවටත් 2024 වසර වාසනාවන්ත පිංබර වසරක්ම වේවා
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@sureshsippy4113
@sureshsippy4113 11 ай бұрын
theruwansaranai ape hamuduruwane niduk nirogi suwa labewa .mage nameskaraya wewa.sthuthi tharanga obatathe budusaranai
@annann1406
@annann1406 11 ай бұрын
Apata ape suwamin wahansege no ganna puluwanda b s
@saralam.a4695
@saralam.a4695 11 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏 නමස්කාර කරමි
@SuneethaKodippili-nc4sd
@SuneethaKodippili-nc4sd 11 ай бұрын
Hamuduruwane...ithama watina darmaanukuulawa apakshapaatheewa karanalada pinbara wadasatahanak.....oba wahanseta godak pin
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 11 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@maheeshamaheeshadivyanjale5192
@maheeshamaheeshadivyanjale5192 11 ай бұрын
ස්ථානය සදහන් කරන්න පුලුවන් වෙයිද කරුනාකරලා.
@GEpasinghe-x6r
@GEpasinghe-x6r 11 ай бұрын
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanaKumara-j7t
@ChandanaKumara-j7t 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
@sarasitv687
@sarasitv687 11 ай бұрын
බුදුසරණයි
@roshanied357
@roshanied357 11 ай бұрын
ලංකාවේ සියළුම ජනතාවට යහපතක් ම වේවා . මු ළු විශ්වයට ම යහපතක් උදා වේවා බුදු සරණයි
@AnulabandaraManike-ku4yy
@AnulabandaraManike-ku4yy 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💚🧡❤️💙🌷🌹🌻🌷🌹🌻💐 සුඛී දී ගායුකෝ බවඅපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@dushanthasampath2381
@dushanthasampath2381 11 ай бұрын
Pin bara ape hamuduruwanta budu saranai.
@chandrikaa958
@chandrikaa958 11 ай бұрын
ලබන වසරේ යහපත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏සිියලුම දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@thejasirimanna-tq2yi
@thejasirimanna-tq2yi 11 ай бұрын
Ape hamuduruwane oba wahanseta pinsiduwewa. Loka sathwayatama 2024 awurudda suba nawa wasarak wewa!!!
@rohinimallika9106
@rohinimallika9106 11 ай бұрын
Pinwath,Swameen,Wahanseta Mage,Namaskaraya,Weva,Deer Ghau,Wewa,,Rata,Deyata,Saha Lookawasen,Udesa,Karana,Me Mahangu,Karyanta,Uthum,Nir Wanayama,,Shath,Shath,Weva Sadu,Sadu,Sadu🙏🙏🙏💐💐
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 11 ай бұрын
සිහනද තරන්ග මහතා ඉතා පින්වත් ස්වාමීන්වහන්සේ නමක් හදුන්වා දීම ග්න බොහොම ස්තුතියි..ජනතාව හිතල බුද්දිමත් තීරන ගත්තොත් රට ගොඩ.
@dihandananjaya4999
@dihandananjaya4999 10 ай бұрын
තෙරුවන් සරනයි මගේ රටට කිසිම කෙනෙකුට විපතක් කරදරයක් නොවේවා
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 11 ай бұрын
Obatath ape hamuduruwan athulu Loka wasi siyaludenatama theruwansaranai .
@michaelperera3009
@michaelperera3009 11 ай бұрын
ස්වාමින් වහන්සේ හමුවෙන්නේ කොහොමද
@EATHTHA-
@EATHTHA- 11 ай бұрын
මේ මහා බ්යකරැ සසරේ, බෞද්ධ රටක උප්පත්තිය ලාබා අඥාවන්තව කටයුතු කර ම්යදෙන සියලු සතුනට මහා බලවත් අනුකම්පාවක් දක්වති. 🤍
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 10 ай бұрын
සාදු සාදු සාදු ...තෙරුවන් සරනයි .
@sagadama7376
@sagadama7376 11 ай бұрын
🙏🙏🙏ape රටට යහපතක් වේවා 2024.
@විශ්වmracle
@විශ්වmracle 11 ай бұрын
Budusarana thama awasanaye
@sarasitv687
@sarasitv687 11 ай бұрын
බුදුසරණයි
@nishanichandrasene375
@nishanichandrasene375 9 ай бұрын
හාමුදුරුවන්ගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
@KumariKumari-z5o
@KumariKumari-z5o 11 ай бұрын
Siyalusathwayo.nidukwewa.nirogiwewa.suwapathwewa.budusaraning..samara.hodakwewa
@saddesilva5927
@saddesilva5927 11 ай бұрын
Pinwath obawahanseta bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@priyankaperera7269
@priyankaperera7269 11 ай бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa
@ChandraMalani-by3tq
@ChandraMalani-by3tq 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani oba wahanseta dirgayusa lebewa budu sarani
@mallikaherath7022
@mallikaherath7022 11 ай бұрын
Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya .! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻
@sarasitv687
@sarasitv687 11 ай бұрын
Budusaranai
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 11 ай бұрын
Ape suwamin wahanseta niduk nirogi bawaya labewa budusaranaie
@jayanthaindraneela728
@jayanthaindraneela728 7 ай бұрын
Ape swameenwahanseta thividarathnye asheerwadayen karannawu sasanikasewawan athisarthaka lesa karageyamata shakthiya lebewa niduk neerogibawaya chirajeewanaya selsewa!!!
@maheshaweerasooriya9208
@maheshaweerasooriya9208 11 ай бұрын
Teruwan saranai Ape hamuduruwane, oba wahansege pansale lipinaya labadenna
@SankaAshan-h6m
@SankaAshan-h6m 11 ай бұрын
Oba.wahanseta.Dirgayusa.wewa..Theruwansaranai..🙏🙏🙏🙏🙏
@mimii1122-i9x
@mimii1122-i9x 11 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 10 ай бұрын
අපේ හමුදුරැවනෙ ලංකාවෙි ලග්නෙ සිංහ කියලා දිපාල් මහතා කිවා අපේ හමුදුරැවන්ට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@sriyasunny4745
@sriyasunny4745 11 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ඒ යන්ත්‍රය අපිට ගන්න බැරිද අපි ඉන්නේ පිට රට
@manelsamarawickrama4019
@manelsamarawickrama4019 11 ай бұрын
Theruwan saranai Ape Hamuduruwan whanseta
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
කතෝලික දින දර්ශනයට අනුව ලබන අලුත් අවුරුද්ද ගැන ඔබ එතරම් කලබලයට පත් විය යුතු නොවේ. සිංහල ඔබේ අලුත් අවුරුද්ද ඵල බර බක් මාසයේ දී එළඹෙනු ඇත. 🌸 එය සෞභාග්‍යය සතුට සැනසුම පිරි ලස්සන අලුත් අවුරුද්දක් වේවා
@dammikawijesuriya582
@dammikawijesuriya582 11 ай бұрын
Taruwan saranai oba wah as nsata
@thisandadissanayake1169
@thisandadissanayake1169 11 ай бұрын
Oba wahanseta budusaranayi
@n.g.nandani9564
@n.g.nandani9564 11 ай бұрын
තෙරැවන්.සරණයිඅපේ.හාමුදුරැවනේසාදුසාදුසාදු
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
තෙරුවන් සරණයි
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 11 ай бұрын
Ape hamuduruwane oya palkayo okma paralwa yanwanam hodai atkota ratat yapatak wai👍🙏
@warshawarsha4571
@warshawarsha4571 11 ай бұрын
Pinwath swaminwahanseta namaskara wewa theruwan saranai
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 10 ай бұрын
ඒ වගේ බණක් වගේ ඇහුවේ ඔබ
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 209 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 141 МЛН