පින තියන කෙනාට තියන ලැබීම හිතාගන්නවත් බෑ ! මහා පුදුමාකාරයි | galigamuwe gnanadeepa thero bana

  Рет қаралды 231,881

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер
@chandanamahadurage1224
@chandanamahadurage1224 Жыл бұрын
අප සියලු දෙනාම මේ බියකරු සසරින් මුදවා ගැනීමට වෙහෙසෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . අවසානයේ උතුම් වූ නිවන් සුවයම ලැබේවා . 🙏🙏🙏🌹🌹🌹
@mociler3
@mociler3 Жыл бұрын
මගේ ජිවිතය සත් ධර්මයේ හැසිරෙන්නත් . ජිවතය යහමගට ගන්න පෙලබුනේ ඔබ වහන්සේ නිසා . මම ඉස්සර ජිවත් වුනේ ඔය මොනවා කරත් පිං පවු නැ කියලා එත් දැන් මට අපාය ගාමි බය දන්නවා . මෙි කයයේ ඇති නිසාරැ බව මම දැන් දන්නවා ඔබ වහන්සේ මට සත් පුරැෂ ඇසුර නිසා ඔබ වහන්සේට පිං
@mociler3
@mociler3 Жыл бұрын
@5-oo1mk තෙරැවන් සරනයි නැගනිය
@kasumjayasena6525
@kasumjayasena6525 Жыл бұрын
,
@AppayagePiyasena
@AppayagePiyasena Жыл бұрын
❤😂😢😮මමග 1:44 ❤ 1:51
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
අනිවාර්යයෙන් මමත් පින ගැන විතරයි හිතන්නෙ හැම වෙලෙම එය විතරයි අපි සසර පුරාවට ඇරං යන එකම එකම දනය ඒක කියල නිම කරන්න බැ සසරෙන් එතෙර වෙන තෙක් එයමයි ඉතුරු අපට එය හැමොටම වැටහෙන්න මනස සැකසේවා !!🙏🙏🙏
@mociler3
@mociler3 Жыл бұрын
@@tecpkt4158 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Жыл бұрын
ස්වාම්න්වහන්සෙට මාගේ නමස්කාර වේවා .මම නම් හරිආසාවෙන් අහනවා බණ ටික...සාධු ...සාධු ...සාධු 🙏🙏🙏🙏🙏
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
මේ ධර්ම දේශනාව මට මෙන්ම ලෝකය පුරා සිටින සියලුම දෙනාට පාරමිතාවක්ම වේවා අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤️❤️
@samanthilak9180
@samanthilak9180 Жыл бұрын
ඔබ වහන්සේගෙ බණ අවංකවම කියල නිම කරන්න බෑ මම ඔබ වහන්සෙගේ දේශනා හොදින් තේරුම් ගෙන සියල්ල මා තුලින්මයි තේරුම් ගන්නේ සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nishanthaweerasinhe3918
@nishanthaweerasinhe3918 Жыл бұрын
මමත් කොරියාවෙ රැකියාවක් කරමින් ඉන්නෙ අපේ හාමුදුරුවනේ. ෆෝන් එකෙන් නිතරම මේවිදියට තමයි ඔබවහන්සේගේත් අපේ වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේගේත් බන අහල හිත පහදවාගන්නෙ.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🙏🙏🙏🇰🇷
@Piya-km9fu
@Piya-km9fu Жыл бұрын
🙏🙏🙏🙏🙏💕
@SubashaniManel-uf3qh
@SubashaniManel-uf3qh Жыл бұрын
මම හරි ආසයි ඔබ වහන්සේගේ බන අහන්න ..හරි පැහැදිලියි තෙරුවන් සරණයි .ඔබ වහන්සේට.🙏
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
ඔබ වහන්සෙගෙ බන අහන්න මම හරිම ආසයි.දවසකට එක බනක් හරි මට අහන්නම ඕනේ හාමුදුරුවනේ ..බන අහලම මම පිං රැස් කර ගන්නවා හාමුදුරුවනේ .🙏
@sudarmarathnasooriya790
@sudarmarathnasooriya790 Жыл бұрын
අප සියලු දෙනා මේ සසරින් මුදවාගන්න උත්සාහයක යෙදෙන ඔබ වහන්සේට මාගේ නම්ස්කාරය🙏🙏🙏🙏
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ මම නිතරම අහනවා හිත ගොඩාක් පැහැදෙනවා ඔබ වහන්සේට පිං සිද්ධ වේවා අපේ හාමුදුරුවනේ
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 11 ай бұрын
ඕඛ වහන්සේ ඛන අහන්න අහන්න පුදුම විදිහට හිත නිවෙන්න ඛූදූ දහමට ලෞඛකමක් හිතෙනවා අනේ අපිත් රැගෙන යන්න සූව්‍යම්ණි ධර්ම මාර්ගයෙ සාදූ සාදූ සාදූ
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@buddikaviduranga9409
@buddikaviduranga9409 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼 🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼
@hemanthachandani431
@hemanthachandani431 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අසා මගේ හිත ගෝඩාක් පැහැදෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....🙏🙏🙏🙏
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කිරිම මාහටනිවන පිනිසම හෙතුවෙිවා අකුසල් සිතුවිලි ඇති නොවෙිවා අකුසල් කර්ම රැස් නොවෙිවා තෙරැවන්සරණයි
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏
@chamithmaduranga9248
@chamithmaduranga9248 Жыл бұрын
මමනම් මේ බන අසාවෙන් අහානවා,,මගේ අඩිස්ටානයට යන්න ,,බුදුන් ගිය තැනට යනවා කවදා හරි ,,හිතන්න හොද නැතුව ඇති අපිට එත් කමක්නැ පින්ම කරනවා බාවනා කරනවා කවදා හරි යනවා
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
තෙරුවන් සරණයි!ඔබ අදහස් කරන්නේ නිවන් අවබෝධය ගැනද?හිතන්න හොද නැතිකම නෙවෙයි හිතන්නම ඕනේ නිවන් ලබන්නම තමයි.කරන පොඩි පිංකමක් හෝ වේවා නිවන පිණිස උපනිශ්‍ය වේවා කියා අදිශ්ඨාන කරන්න.
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Budun giyapu maga yanawa kiyala hithana akama maha pinakne ithin niwan maga gaman karanna hithana akath oyaga wasanawa
@chamithmaduranga9248
@chamithmaduranga9248 Жыл бұрын
ඔව් එක ඇත්ත මේ හාමුදුරුවන්ගේ එක බනක් ඇහුවොත් මම එක දෙපාරක් අහනාවා ,,අහාලා වැරද්දක් එහෙම තිබ්බොත් මට හිතට දැනේනවා මෙක වැරද්දක් කියලා,,කොහොම හරි හිතේ තියන අදිස්ටානය බුදුන් ගිය තැනට යන්න කොච්චර කාලයක් ගියත් කමක්නැ යනවා කොහොම හරි,
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Obe sithuvilla kisima veraddak neha
@dineshrathnasiri2546
@dineshrathnasiri2546 Жыл бұрын
❤p111122wq😊
@anulabandara1230
@anulabandara1230 Жыл бұрын
ඔබ වහන්සේ ට තව තවත් දර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී වැඩ සිටීවා...
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා .සාදු ,සාදු ,සාදු .
@isharabuddika5051
@isharabuddika5051 Жыл бұрын
Vvvvvvvv=
@LayanalSampath
@LayanalSampath Жыл бұрын
@wacperera297
@wacperera297 Жыл бұрын
WISmalokaya
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
සාදු සාදු සාදු . මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .
@pushpaathukorala1460
@pushpaathukorala1460 Жыл бұрын
Teruwan saranai
@manelkanthi150
@manelkanthi150 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන බණ අහන්න ලැබීම පුදුම පිනක්.. මේ කුසලයම ඇති ඔබ වහන්සේට නිවන් දකින්නට . තව තවත් ධර්මය දේශණා කරන්නට ඔබ වහන්සේට හැකි වේවා. නිදුක් නිරෝගී සුවය ඇති වේවා..
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ධර්මය දේශණා ව අද. සමාජ යට ආදර්ශයක් ඔබවහන්සේ නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏
@chandralunuwila6938
@chandralunuwila6938 Жыл бұрын
මාගේ පින්වත් ස්වාමින්වහන්සේ මෙසේ බෙදාදෙන සද්ධර්මය හේතුවෙන්ම මේ භවයේදිම උතුම් නිවන ලැබේවා.
@dammika87
@dammika87 Жыл бұрын
මම දෙවැනි පාරට මෙ බන අහන්නෙ. අහන්න අහන්න ආසයි ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා
@SampathRatnayaka-dh1lc
@SampathRatnayaka-dh1lc Жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං.
@renukajayalat
@renukajayalat Жыл бұрын
සාදු සාදු සාදු පින්වස්මින්වන්ස ඔබවන්සේට තවතව ධර්මය දේසනාකිරිමට අපට අවබෝද කදිමට ලැබේව ඔබවන්සට දීර්ඝායු ලැබේවා පින්වත් ස්වාමීන්වන්ස තෙරුවන් සරණයි
@RohiniRohini-w1m
@RohiniRohini-w1m Жыл бұрын
පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය ඉතා ඉක්මන් බවයකින් උදා වේවා සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️ සාදු 📍📍📍
@kalyaniwijewantha2648
@kalyaniwijewantha2648 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !!!
@chandrikakumari7448
@chandrikakumari7448 Жыл бұрын
සාදු සාදු සාදු🙏🏻🙏🏻🌹🙏🏻🌺🌷🙏🏻⚘🙏🏻💐🌷🙏🏻🙏🏻🙏🏻🌷🌺🙏🏻🙏🏻🌹🌼🙏🏻🙏🏻🙏🏻🌼💐🌷🙏🏻🌹🌼🙏🏻🌺 බුදුසරණයි
@salesencs574b5
@salesencs574b5 Жыл бұрын
තෙරුන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sunanndajayalath5459
@sunanndajayalath5459 11 ай бұрын
Sadu Sadu mama hariyata as I obawahansege bana ahnn
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🙏
@sampathdissanayake4443
@sampathdissanayake4443 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු අපහට ධර්මය කියා දෙන සියළුම ස්වාමින් වහන්සේලාට ගොඩාක් පිං. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rosha-xx4xo
@rosha-xx4xo Жыл бұрын
sadu sadu sadu me budu bana nitatara nitara srawanaya kananna mata wasanawa lebewa sita kaya wachanaya eka tanaka radawagena magen una weradi hadagena mage hita damanaya karaganna me darma desanawa mata srawanaya karanna wasanawa lebewa sadu sadu sadu🙏🙏🙏❤❤❤🙏🙏🙏
@kanthiaberathna9572
@kanthiaberathna9572 Жыл бұрын
මා නමස්කාර වේවා ! ! !🙏🙏🙏 සාදූ සාදූ සාදූ ගව්රවණීය ස්වාමීන් වහන්ස
@kanthiaberathna9572
@kanthiaberathna9572 Жыл бұрын
උතුම් ස්වාමීන් වහන්ස මෙවැණි දේශනා අපේ මිනිසුන් හට ඇසෙන්නට සලසාදෙන සෙක්වා .උතුම් ස්වාමීන් වහලාට තෙරුවන් සරණයි සැම දෙවි දේවතාවන්ගේම පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@SandayaDharshani
@SandayaDharshani Жыл бұрын
සාදු සාදු සාදු ඉතාම ව්ටිනා ධර්ම දේසනාවක් ඉතාම පැහැදිලිව දේසනා කලා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@nadinadi3635
@nadinadi3635 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ ස්වාමින් වන්සේ ගේ බණ අහලා ජිවිතේ ගොඩක් තැන් හදා ගත්තා 🙏, ඔබ වන්සේ ගේ බණ අහ්න්කොට හිතන්නේ මටමයි කියන්නේ කියලා,,, විවේක යක් ලද හැම මොහොතේ ම බණ අහන්න පුරුදු උනා,,, පින්වත් ස්වාමින් වන්සේ ට දිගයුවෙව 🙏🙏බුදුසරණයි 🙏🙏
@AmilaMadusanka-j6e
@AmilaMadusanka-j6e Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ 🙏🙏සාදූ 🙏සාදූ🙏🙏🙏
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@shiromanifonsekafonseka3108
@shiromanifonsekafonseka3108 Жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@namalgunarathna780
@namalgunarathna780 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ...........!🙏 වේවා .............!!🙏🙏 වේවා ...........!!!🙏🙏🙏
@malanieindra123
@malanieindra123 Жыл бұрын
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ට
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ගව්‍රරවනීය ස්වාමීන් වහන්ස ..මම මේ උතරීතර මහා පින් කෙත වපුරවා ...අනුමෝදන් වෙමි අනුමෝදන් වේවා ...🙏🙏🙏🙏🙏
@maladamayanthi7038
@maladamayanthi7038 Жыл бұрын
😂සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ඔබ ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@indikaasanka5309
@indikaasanka5309 Жыл бұрын
Oba වහන්සේ ta දීර්ඝ aau ලැබෙනවා
@manelekanayake3249
@manelekanayake3249 Жыл бұрын
Oba wahanseta Ayu Bo Wewa!
@SankaAshan-h6m
@SankaAshan-h6m Жыл бұрын
Sadu.sadu.sadu.mage.naskarayama..wewa
@rajindragayan5276
@rajindragayan5276 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nelsongammanpila7454
@nelsongammanpila7454 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@niroasha-3986
@niroasha-3986 Жыл бұрын
පිංවත් සුවමින්වහන්සට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු
@sumithrakuruppu8214
@sumithrakuruppu8214 Жыл бұрын
🙏🙏🙏🙏පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏
@thejanimuthunayaka
@thejanimuthunayaka 6 күн бұрын
ධර්ම දානය දෙන ස්වාමීන් වහන්සේට පින් සිදු වෙිවා තෙරුවන් සරණයි
@KrishanKanchana-v3w
@KrishanKanchana-v3w Жыл бұрын
සාදු.සාදු.සිදු.....🎉
@nadeechandrika2544
@nadeechandrika2544 Жыл бұрын
තෙරුවන් සරනයි
@niroshasudarshani5835
@niroshasudarshani5835 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🏵️🏵️🏵️
@MalliekaMalli
@MalliekaMalli 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලැබෙවා. මාගේ. නමස්කාරය. වේවා 🎉🎉🎉ඔබ.වහන්සේගෙ.බන.හැමදාම සෙවනය. කරනවා. උදයට. හවසට. රැට..බන.අහන. කොට..හීන ට.සැනසීම ක්..ඇත්ත ටම.ඔබ.වහන්සේට..මාගේ. නමස්කාරය. වේවා. වේවා. වේවා. සාදු සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 9 күн бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා🙏🙏🙏තෙරැවන් සරනයි
@mrdommy1971
@mrdommy1971 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම ලෝක සතුනට 🙏
@Nirvana-jn1ln
@Nirvana-jn1ln Жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@neroshadaawood2798
@neroshadaawood2798 Жыл бұрын
සාදු සාදු.සාදු මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 Жыл бұрын
සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි !
@ruchirashamalie2914
@ruchirashamalie2914 9 ай бұрын
ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මටත් පිහිට වු ඔබ වහන්සේට පතන්නාවු බෝධියකින් අමා මහ නිවන් සුවයම ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Sadu sadu sadu budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
@ireshajaya2211
@ireshajaya2211 Жыл бұрын
සාදු සාදු සා ස්වාමීන් වහන්සේට බොහෝම පිං
@ireshajaya2211
@ireshajaya2211 Жыл бұрын
හොද යි
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් වේවා !පින් සිඩු වෙවා
@nishaninakulugamuwa9287
@nishaninakulugamuwa9287 Жыл бұрын
ඔබවහන්සේට නමස්කාරය වේවා!
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු ! සාදු ! සාදු !
@shitashit5523
@shitashit5523 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට උතුම් වු නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏
@littleangel1555
@littleangel1555 Жыл бұрын
සාදු සාදු සාදු..!
@lakmaligamage1564
@lakmaligamage1564 Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@nayomijayasinghe9501
@nayomijayasinghe9501 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාදු සාදු සාදු සම්මාසම්බුදු සරණයි සුවාම්න් වහන්සේට
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Жыл бұрын
Pinwath swamin vahanseta mage namaskaraya weva.sadu sadu dadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 Жыл бұрын
🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@ireshapremathilaka7
@ireshapremathilaka7 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏
@danushkimaduwanthi23
@danushkimaduwanthi23 Жыл бұрын
Suwamin wahansege bana walate mage hitha godak tanpath wenawa.damanaya wenawa.pinwath suwamin wahansete niwan awabodha wewa... sadu... sadu... sadu...🙏🙏🙏🙏
@NipunaKumara-uu1bv
@NipunaKumara-uu1bv Жыл бұрын
Thawa thawath mewani arthawath darma desanawan desana Kireemata oba wahanseta shakthiya ha Nirogi suwaya labewa saadu saadu saadu.
@renukaperera3151
@renukaperera3151 Жыл бұрын
සාදු සාදු
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
නමෝබුද්ධාය.🎉සාදු.සාදු.සාදු..
@gangsters3084
@gangsters3084 Жыл бұрын
29:56 මාත් මේ දේ නිතරම හිතනවා❤️
@SameeraSadaruwan-t4q
@SameeraSadaruwan-t4q 12 күн бұрын
👏👏👏 ඔබ වහන්සේට බුදුන් දැක නිවන් සුව ලැබේ වා සාඳු සාඳු සාඳු සා
@rashinidilki252
@rashinidilki252 6 ай бұрын
සාදු ..සාදු ...සාදු 🙏🌼❤️
@latasrilanka7713
@latasrilanka7713 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@ranjanidahanayake3392
@ranjanidahanayake3392 Жыл бұрын
Samen wahanseta mage namaskaraya weva
@sakunthalaudeni530
@sakunthalaudeni530 Жыл бұрын
සාධු සාධු සාධු !
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 Жыл бұрын
Sadu ..sadu ...sadu ...
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
Sadu sadu budusaranai 🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Жыл бұрын
Sadu..sadu..sadu..!!! 🙏🙏🙏
@vimalaabeykoon
@vimalaabeykoon 3 ай бұрын
Sadu sadu sadu. Oba wahañseta. Teruwan. Saranai. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@RanyRany-i5t
@RanyRany-i5t 25 күн бұрын
Sadu sadu sadu obah wahn sata nirogi suwaya labawa
@IranganiGunasekara-t9g
@IranganiGunasekara-t9g 21 күн бұрын
Saadu Saadu Saadu theruwan saranai ape pinwath hamuduruwane!!!
@MalaSamanmali-lk5lw
@MalaSamanmali-lk5lw 10 ай бұрын
Sadu sadu sadu bohoma sathutin darma deshanawata sawan dunna hamadama wage obawahanseta dirgayu labewa
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН