"හවස 6න් පස්සේ ගෙදර කරන මේ වැරදි නිසා" | ඔබත් දන්නේ නැතුවම අමනුෂ්‍යයන්ව ගෙට රිංග ගන්න විදිය මෙන්න

  Рет қаралды 942,080

Welawa

Welawa

Жыл бұрын

"හවස 6න් පස්සේ ගෙදර කරන මේ වැරදි නිසා" | ඔබත් දන්නේ නැතුවම අමනුෂ්‍යයන්ව ගෙට රිංග ගන්න විදිය මෙන්න
Ven. Dr. Ethkandure Sumanasara Thero
☸ Dr.Ven.Ethkandure Sumanasara Thero | Adrushaymanaya | Sewwandi maniyo | Vidhya Kulapathi
Dr.Ven.Ethkandure Sumanasara Thero KZbin Channel 👇👇👇👇
kzbin.info/door/SK7...
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

Пікірлер: 1 400
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
බොහොම වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස හදවතින්ම වැළඳ ගත්තා me උතුම් දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sawindikasandamali3676
@sawindikasandamali3676 Жыл бұрын
🙏🙏🙏budusaranai
@skularathne138
@skularathne138 Жыл бұрын
හාමුදුරුවනේ ඔබට බුදු saranai .
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b Жыл бұрын
@@sarasitv687 ane sadu sadu ape hamuduruwane oy kathawama matath una rata iddima aurudu thunakma nandamma maruna gaman gihin thiyenne magawata man hitiye saudiye mewena thekma man maha dukak athi une puduma wadayak dunne beheth bonna athi kilo ganak eath lede ahuune na anthimata agata wahuna ape hamuduruwane
@helayaa7480
@helayaa7480 3 ай бұрын
මම කසාද බැඳල. අවුරුදු 8 පුතෙක් ඉන්නව. බැඳපු අලුත ගේ හැඳුවෙ හස්බන්ඩ් රට ගියා ගෙයි ඉතුරු වැඩ ටික කරන්න. මම විස්වාස කරන්නෑ බයත් නැහැ හොල්මන් අවතාර ඔය සමහර මිනිස්සු මලගිය ප්‍රානකාරයො ආරුඪ වෙලා දඟලන ඒව. ඒත් ඇත්තටම අවුරුදු 8 ඉදන් පවුලක් විදියට අපි වෙන්වෙලා. ඒවගේම මම රෑට විඩෙන්විඩේ ඇහැරල පුතාව බලනව පුරුද්දක් විදියට. සමහර දවස් වලට විරූපී මුහුණු සහිත මිනිස්සු දකිනව එහෙම දැකල ගැස්සිලා මම නැගිටල ලයිට්ස් ඔන් කරත් ඊටපස්සෙ මොකුත් නෑ. පස්සෙ පස්සෙ සමහර දවස් වලට මායි පුතයි ඇරුනම තවත් කෙනෙක් ඉන්නවා වගේ දැනිච්ච අවස්ථා තිබ්බ. බිත්ති ඔරලෝසුවෙ හැමදාම වෙලාව නැවතිලා කොච්චර බැට්‍ර් දැම්මත් වැඩක්නෑ. ඔරලෝසු දෙකතුනක් අලුතින් ගෙනත් එල්ලුව. බැරිමතැන ඔරලෝසුව ගලෝල පුච්චල දැම්ම. ඔහොම ඉද්දි රට ඉදන් හස්බන්ඩ් කතාකරල ඩිවෝස් වෙන්න ඕනෙ කිවුව. බොරු නෙමෙයි ඇත්ත ගෙදර හැමදාම පත්තුකරපු බුදු පහන ගිනි ඇවිලුනා පූස පැනල බුදුපිළිමෙත් බිඳුන. හැමදේම කලකිරුන මම ගේත් අතෑරල දරුවත් එක්ක මහගෙදර ගියා. අවුරුදු 3ක් එහෙ හිටියා ගේ විකුණන්න දැම්ම අද වෙනකන්නුත් ගේ නම් විකුණන්න බැරිවුණා😊 බලන්න ආපු අය කිවුව වහලෙ ගහල හොඳනෑ ටොයිලට් වල තියෙන තැන හඳනෑ භූමි පාලුව වගෙයි නොයෙක් දේවල්. ඕන එකක් හැමදාම අම්මලාගෙ දිහා ඉන්න බෑනෙ කියල දරුවයි මායි ආයෙත් අපේ ගෙදර ආව ඇවිත් මාස 3ක් විතර දැන් ❤ ඇත්තටම කලින් වගේ ප්‍රශ්නයක් නෑ දැන් අපි අලුතින් පදිංචියට ආවදවස්වල වගෙයි හැමදේම හොඳයි. හැබැයි මම ඉස්සර එක වැරැද්දක් කලා රෑ 12, 1,2 ට උනත් කෑම හදනකොට බිත්තර, මස්, මාළු ,කරවල වගේ දේවල් බැදල කාලතියේ. ඒත් මේපාර මම තාම හවස 5න් පස්සෙ ඔයදේවල් කලේ නැහැ. අදටත් බිත්ති ඔරලෝසුවක් එල්ලුවෙ නෑ ඇත්තටම බුදු පහනකුත්නෑ එදා වගේම පන්සිල් රැකගෙන ජීවත් වෙනව හැමදාම රෑට නිදාගන්න කලින් පිරිත් අහගෙන නිදාගන්නෙ . හිතේ කිසිම බයක්නෑ ඇත්තටම හොදට නින්ද යනව. පියවි ඇසට නොපෙනෙන දේවල් තියේ හැබැහින් දෙයක් දකිනතාක් කවුරු කිවුවත් ඒක විස්වාස කරන්නෙ නැහැ මම වගේ අය🙏
@sarasitv687
@sarasitv687 3 ай бұрын
Budusaranai
@helayaa7480
@helayaa7480 3 ай бұрын
Ape hamuduruwantath theruwn saranai 🙏
@poojathilini7026
@poojathilini7026 2 ай бұрын
Laga
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 27 күн бұрын
Bs
@kanchanaperera878
@kanchanaperera878 15 күн бұрын
ඇයි බුදු පහන පත්තු කරන්නේ නැත්තේ
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා නිර්වාණ සුව පතා මේ පිං හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@NadishaNadiya
@NadishaNadiya 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස...
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
මම මහත්තයගෙ ගෙදරට ආපු අලුත රෑට නිදා ගන්න කොට රෑ 2 ට විතර කවුරු හරි මගෙ ලගට හුලගක් වගෙ එනවා එයා මගේ බෙල්ල මිරිකන්න හදනවා. මම හීනෙන්ම ඉතිබිසෝ බගවා කියල පටන් ගන්නවා.මගේ මහත්තයා අහනවා ඇයි කෑගහන්නෙ කියලා. ඔහොම ගිහින්මම එයාගෙ රූපෙ දවසක්දැක්කා.ඒඑයලගෙ ආච්චි කියලා අදුනගත්තා. මට හාමුදුරුවන් වහන්සේ කෙනෙක් උපදෙස්දුන්නා දානයක් දෙන්න කියලාජෝතීර්වේදියෙක් කීවා එයා එලවන්න පිරිතක් කියන්න ඕනේකියලා සත්තකින්ම මම සර්වරාත්‍රික පිරිතඛාපඩුදිනසාන්ගික දානයක්පිරිනැමුවා එදාවතුරපනිට්ටුවකබය ඉදලා මිනිසුන්ට උවමනාසියලු කලමනා පිනට පූජ කරමින් .ඇදුම් වලින්ලේන්සුවෙ සිට තුවාය ඇද ඇතිරිලිදක්වා. දැනේ දුන් දවසෙ රෑ සුපුරුදු වෙලාවට එයා ආවාටොක්ටොක්සපත්තු හඩින්සියුම් සලුපිලිවල සර සර හදින් මටතේරුනා එයාට සියල්ල ලැබිලා මමඇහුවා අදත් ආවාද කියලා අපේ මහත්තයා අහනවා ඇයි මේ දානෙකුයි පිරි තකුයි කියලා කෑගාන්නෙ කියලා මමකීවා එයා ලැබුනදේවල් පෙන්නන්න ආවා කියලා. සහතිකයිස්වමිනී බුදුරජාණන් වහන්සේ ගැන තිබුන සර්දාවවැඩි වුනා ඒකෙන් උන්නන්සෙ ගෙ දහමෙන් තොර ලොවක්නැ මට ඒ ප්‍රේතියටත්මිනිසුන් තුල නැති කලගුන තිබුනා එයාආයෙ කරදර කලෙනැ.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Great budusaranai
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Great
@sarathrupasingha1208
@sarathrupasingha1208 7 ай бұрын
Lllp
@MusicwithJJ2
@MusicwithJJ2 6 ай бұрын
Meet a psychiatric doctor
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 6 ай бұрын
Hamadema ..ugath kamen balanna epa darmayen balanna
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 Жыл бұрын
බෙහෙවින්ම පින්. පින්. වත්. අපේ. හාමුදුරුවනේ. අහන්න අහන්න හිතට. ලොකු. වෙනසක් දැනෙන අර්ථ වත්. දර්ම. දේසනාවක්. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සේට
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 10 ай бұрын
තෙරුවන් සරණයි!
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
ඔබ වහන්සේ කියපු හැම දෙයක්ම ඇත්ත ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 9 ай бұрын
බුදුසරණයි
@user-zb2ni6kr4o
@user-zb2ni6kr4o 7 күн бұрын
ඒ ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කල පිරිත මොකක්ද කියල කීවා නම් ගොඩාක් වටිනවා
@sarasitv687
@sarasitv687 7 күн бұрын
රතන සූත්‍රයේ භාවිතා කරන්න
@dammekadammeka9777
@dammekadammeka9777 Жыл бұрын
ආයුබෝවන් ගෞරවණීය පින්වත් සිල්වත් ගුණවත් පූජනීය වන්දනීය අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයෙන් දීර්ඝ ආයුෂ ලැබේවා පතමි චැනල් එක කරගෙන යන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
0VD
@user-vh5mj9ob2j
@user-vh5mj9ob2j 11 ай бұрын
M6ķri
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා උපදෙස් ලබාදෙමින් ජනතාව දැනුවත් කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@dilanislg62
@dilanislg62 Жыл бұрын
ගොඩක්ම හොද සංවාදයක් ,,අපේ පිං වත් ස්වාමින් වහන්සේට ,,තෙරුවන් සරණයි ,,ලෝක වාසි සියලුම දෙනාටත් ,,තෙරුවන් සරණයි ,,,පරිස්සමෙන් හොඳින් ඉන්න හැමෝම ,,,🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 10 ай бұрын
බුදුසරණයි
@wasanthirani9693
@wasanthirani9693 Жыл бұрын
Ane harima watinawa. Me garu himiyan samaga aluth weda satahanak karana lesa yojana karami. thanks.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය. 🙏🙏🙏මාගේ ධර්ම ද්වීපයේ සිටින සියලු දෙනාගේම අදුරු බලවේග දුරු වී සියලු දෙනාටම සියලු යහපත උදා වේවා.🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ නීරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏සියලු සත්වයෝ සංසාර දුකින් අත මිදෙත්වා. 🙏🙏🙏නමෝ බුද්ධාය.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්ස,මම දැනට ඉතාලියේ සේවය කරන්නෙ.මගෙ සහෝදරියගෙ ගෙදර ප්‍රශ්න කීපයක් තියෙනව මට විසදා ගන්න.බුදුඅනුව.ඔබ වහන්සේ ව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් ලබා දෙන්නේනම් බෝහෝ පිං.මම නිතරම ඔබ වහන්සේ මුල්කරගෙන කරන මේ වැඩ සටහන් බලනවා.ඉක්මන් පිළිතුරක් ලබා දෙන්නේනම් බොහොමත්ම පිං.
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
බුදුදහම අනුව සියල්ල්කම විසදා ගැනීම පිහිටක් ලබා ගැනීමයි මගේ අරමුණ.තෙරුවන් සරණයි.
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 3 ай бұрын
පුතාගෙ සාකච්ඡාව වගේම ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ අර්ථාන්විත ධර්මාන්විත සාකච්ඡාව බොහෝමත්ම වටිනවා 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 3 ай бұрын
Budusaranai
@user-jd6jf6yf4p
@user-jd6jf6yf4p Ай бұрын
😊
@user-jd6jf6yf4p
@user-jd6jf6yf4p Ай бұрын
Budusarani 🙏🙏🙏🙏🙏🙏🙏😊
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මුළු ලංකාවේ හැමතැනම හොර කට්ටඩ් බොරු කරලා අහිංසක මිනිස්සු හුරා කනවා ඔබ වහන්සේ මේ කරන උතුම් සත් ක්‍රියාවෙන් හැම දෙනාටම සෙත වේවා ඔබ වහන්සේ පතනා බෝදියකින් උතුම් අරිහතුන් අතරට පැමිනෙත්වා සාධු සාධු සාධු
@dingiriamma717
@dingiriamma717 Жыл бұрын
ඹබ වහන්සේ ට. ඛූදූසරනයි
@supun119
@supun119 Жыл бұрын
@@dingiriamma717 a few years ggyyg
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
@@supun119 a,,, kiyanne modiya,😁
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 2 ай бұрын
Siyalla hari hati dana gena comment karamu, mokada comment balala me wage aya soya gena yanawa,
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ඇත්කඳුරේ සුමනසාර ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@musiclife939
@musiclife939 Жыл бұрын
@@sarasitv687 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදුඔබ වහන්සේගේ ආදරණීය දෙමාපිය දෙපළටත පෙළටත් මේ පින් හේතුවාසනා වේවා සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@nalaniwickramage
@nalaniwickramage Жыл бұрын
Buďù sàsùnà bàbèlewà
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏💙
@user-yk9xe8zq9s
@user-yk9xe8zq9s 5 ай бұрын
Sadu sadu sadu.....
@pushpagunathunga9009
@pushpagunathunga9009 Жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .ඉතාම වැදගත් කරුනු රැසක් ඔබ වහන්සේ දේශනා කලා.🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@amanthalakshman7485
@amanthalakshman7485 Жыл бұрын
හරිම වටින දේෂනාවක්...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නීරෝගී සුවයලැබේවා .සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 8 ай бұрын
බුදුසරණයි
@niroshadilani9820
@niroshadilani9820 4 ай бұрын
මතුබුදුබව ලැබේවා ඔබ වහන්සේ ට
@UdeniUdukala-bg2zq
@UdeniUdukala-bg2zq Жыл бұрын
ස්වාමින්වහන්සේට, මෙවැනි වටිනා video ඉදිරිපත් කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා බොහොම පින්
@sarasitv687
@sarasitv687 Жыл бұрын
බුදුසරණ යි
@sarasitv687
@sarasitv687 11 ай бұрын
බොහොම පින් තෙරුවන් සරණයි!
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
බොහොම වැදගත් වැඩසහාටනක් දැනගන්න ලැබුණා තෙරුවන් සරණයි ඔබවහාන්සෙට👃🙇
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@damaynthi642
@damaynthi642 Жыл бұрын
අනෙ හාමුදුරුවන්ව හමුවන්නේ කොහොමද
@malidulakshan7959
@malidulakshan7959 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@silusithusilusithu9828
@silusithusilusithu9828 Жыл бұрын
තෙරුවන් සරනයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@hperamune7423
@hperamune7423 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@g.mmotors3194
@g.mmotors3194 Жыл бұрын
🌹
@kavindafernando5536
@kavindafernando5536 Жыл бұрын
බොහෝ ම වඩිනා කතාවක් පින්වන්ත හාමූදුරුවනෙ තෙරැවන් සරණයි
@gennyl493
@gennyl493 3 ай бұрын
ඔබ වහන්සේටත් වැඩසටහන මෙහෙය වන ඔබතුමාටත් ගොඩක් පිං!
@sarasitv687
@sarasitv687 3 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
අසන නරඹන විමසන සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි!
@johnbro7995
@johnbro7995 Жыл бұрын
❤🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@HrsMunasinghe
@HrsMunasinghe Ай бұрын
,bana​🎉🎉Q3y
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Pinwat suwaminwhanseta godak pin godak istuti mewage darmadesanawan tulin manussayata danumak labadun oba wahanseta mage namaskaraya wewa!!!🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼 teruwansaranin niduknirogi suwaya dirgausa obawahanseta phita labewa!!!🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼🌼🌼🌼
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Shaduuuu Shaduuuu Shaduuuu Theruwansaranai Ape Pinwath Hamuduruwane. Essential advices
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kwhemalatha3253
@kwhemalatha3253 Жыл бұрын
ගොඩක් වටිනා බණ ටිකක්🙏🙏🙏 සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
පින්වත්! 🙏🙏ස්වාමින්වහන්සේ!!!ඇත්තහෙලීකලාටතෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අායුබෝවන්.පින්වත්.සොවාමින්. වහන්ස..මම.බණ.අහනවා.උපතින් කතොලික..කෙනෙක්.මෙි.දහම.. හරිම.ලස්සන.දර්ශනයක්..අසාවෙන්..සවන්.දෙනවා..🙏🙏🙏🌻🌻🌻
@sarasitv687
@sarasitv687 Жыл бұрын
බොහෝම පින් යහපතක්ම වේවා!
@modernmediahub6966
@modernmediahub6966 Жыл бұрын
Presenter sudusu Adumak Andanam godak watinawa !
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 Жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින් ලැබේවා..තව තවත් ශක්තිය දයිර්‍යය ලැබේවා .
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Pin
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බෙහෙවින්ම පින් ස්වාමීන් වහන්සේට හැමෝටම මේ දේශනාව අවබෝධ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 10 ай бұрын
බුදුසරණයි
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
බොහොම. පින්. අපේ ස්වාමින්. වහන්ස.🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@lakshmirathnawali8654
@lakshmirathnawali8654 Жыл бұрын
Godak pin ape hamuduruwane nodanna godak de denagatta
@chandrikadias9732
@chandrikadias9732 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏මටත් මේ විදියම ප්‍රශ්නයක් තියෙනවා මෙයට විසදුමක් දෙන්න පුලුවන්නම් ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් 🙏කීපතැනකටම ගියා කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ දැන් ඒ කරදරේ ගොඩක් වැඩී
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටමගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ayeshanirmaliwasana2782
@ayeshanirmaliwasana2782 Жыл бұрын
🙏
@sarasitv687
@sarasitv687 7 ай бұрын
Budusaranai
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඇත්තටම මම ගොඩක්ම කැමති ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@shyamawickramarathne7882
@shyamawickramarathne7882 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ සමඟ මෙම චැනල් එකෙන් පොහෝදා වැඩසටහනක් ගෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@dkyasanga123
@dkyasanga123 3 ай бұрын
pissu
@susilakanthi-nx7jl
@susilakanthi-nx7jl 3 ай бұрын
44444j​ @@sarasitv687
@user-ub4yg4bj1q
@user-ub4yg4bj1q 15 күн бұрын
See🙏🙏🙏
@sampathjanaka2977
@sampathjanaka2977 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට මේ නාලිකාවෙන් දර්මය අපට අසන්නට සැලසූ ඔබතුමාට ද ගොඩක්ම පින් නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
ගුවන්.විදුලියෙන්..ඔබ..වහන්සේ දේශනාකළ..බණ..අැසු..කාලය සිහි..වුනා..අනේ..දැන්..අැහෙනව .අඩුයි
@m.a.renuka8513
@m.a.renuka8513 Жыл бұрын
Ape swamin wahansetath, oba thumatath theruwan saranai devi pihitai.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@anomaanuma3926
@anomaanuma3926 Жыл бұрын
Sadu..sadu...saaadu.. Bohoma pin oba වහන්සේට . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sarasitv687
@sarasitv687 10 ай бұрын
Budusaranai
@US-zo1hc
@US-zo1hc 9 ай бұрын
නොදන්න බෝහෝ දේ දැනුවත් වුණා බුදු සරණයි 🙏🙏🙏 මෙවැනි වැඩසටහනක් අපිට බලන්න දුන් මහත්මයා ටත් ගොඩක් ස්තුතියි
@sarasitv687
@sarasitv687 9 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 9 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 7 ай бұрын
Budusaranai
@nirosha707
@nirosha707 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@hdmaflorida629
@hdmaflorida629 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@leslisilwa
@leslisilwa Жыл бұрын
O
@nalinpriyadarshna5544
@nalinpriyadarshna5544 Жыл бұрын
මටත් මේවාගේ කරදර තිබුනා ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@dineshsanjaya7693
@dineshsanjaya7693 Жыл бұрын
ඒ වෙනු⁣වෙන්මොනවද කලේ
@priyadarshanigunarathna4129
@priyadarshanigunarathna4129 Жыл бұрын
Oya kohomada e karadara nathikaragaththe
@thilinirumrshika5956
@thilinirumrshika5956 18 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 17 күн бұрын
Budusaranai
@Welawa
@Welawa 16 күн бұрын
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
@anurkushanta4115
@anurkushanta4115 Жыл бұрын
Teruwan saranai ape hamuduruwane
@dilanisandamali1695
@dilanisandamali1695 Жыл бұрын
🙏🙏🙏 theruwan ...saranai ...obawahanseta
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@manikemani733
@manikemani733 Жыл бұрын
බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniran5849
@ranjaniran5849 Жыл бұрын
අපේ හාමුදුරුවනට සම්මා සම්මා සම්බුදු සරනයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SajeewaniChandima
@SajeewaniChandima Жыл бұрын
Bohoma pin hamuduruwany
@sarasitv687
@sarasitv687 10 ай бұрын
තෙරුවන් සරණයි!
@sarasitv687
@sarasitv687 7 ай бұрын
Budusaranai
@sugandidissanayaka8158
@sugandidissanayaka8158 Жыл бұрын
පින්වත් ස්වමින් වහන්සේ ඔබට දීර්ඝආයුස ලැබේවා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏🌺
@dinushimaerandi7673
@dinushimaerandi7673 Жыл бұрын
නිවන් ලබත්වා ස්වාමීන් වහන්ස!!!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
පින්වත් ස්චාමින් වහන්සේට දිර්ධඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@pushpawettasinge2740
@pushpawettasinge2740 4 ай бұрын
හරිම වටින දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@sarasitv687
@sarasitv687 4 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 4 ай бұрын
Budusaranai
@jayawardhanawadduwage2273
@jayawardhanawadduwage2273 Жыл бұрын
Supiri deshanawak.
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නොදන්න අයට හේතු පහදා දීම ගැන . දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේ ට .🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 6 ай бұрын
බුදුසරණයි
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@damayanthigannawa1367
@damayanthigannawa1367 Жыл бұрын
ඔය කියන දේශනාවල් සම්පූර්ණ ඇත්ත පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි....
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@jfjgcgfd8635
@jfjgcgfd8635 Жыл бұрын
L
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
දේශනා වල් බිහිවී ඇත
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට කඩුවෙල දිසා අධිකරනේ ගෑනු නඩුවක් තියෙනව😂
@sriyanipd6746
@sriyanipd6746 Жыл бұрын
Sadu sadu oba wahanseta nirogi sampath dirgayusha labewa 🌺🌺🌺
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 ай бұрын
පිoවත් ස්වාමීන් වහන්සේට බොහෝ පිo ලැබේවා🙏🙏🙏
@Welawa
@Welawa 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@indranielkaduwa2676
@indranielkaduwa2676 Жыл бұрын
Obawahanseta theruwan saraning deergaushama labewa...
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@wijithanamali6079
@wijithanamali6079 Жыл бұрын
ගෞරවනීය වූ වන්දනීයවූ අපේ ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන දේ අපට බුදුදහමේ පෙන්වා දෙන ආකාරයට එය සත්‍යයක් බව මට මගේ ජීවිත කාලය තුල මේවන විට සිදු වී හමාරයි. ජ්‍යෝතිෂයට අනුව එය ඒකාරයෙන් සිදු විය.මගේ ස්වාමි පුරුෂයා ජ්‍යෝතිෂය පිලිගනේම නැහැ. නමුත් එයා අද ජීවතුන් අතර නැත. එයාගේ මරණය පවා සිදු වුණේ ඒකාරයටමයි. එයාගේ මරණය සිදු වුණේ බුදුදහම අපට කියා දෙන ආකාරයටමයි මගේ පූර්ණ විශ්වාසය. මට එය තහවුරු කර ගන්න ඕන කතා කරලමයි ඔබ වහන්සේ වගේ විද්වත් අයෙක්ගෙන් තාම අවස්ථාවක් ලැබුණෙ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.!!!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai 0719215215
@sarasitv687
@sarasitv687 9 ай бұрын
Budusaranai
@sudarshisalgama3967
@sudarshisalgama3967 29 күн бұрын
තෙරුවන් සරනයි .🙏🙏මේ වැඩ සටහන කරනවට ඔයා ට ගොඩක් පින්...
@Welawa
@Welawa 28 күн бұрын
🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 28 күн бұрын
Budusaranai
@colambage3612
@colambage3612 Жыл бұрын
Oba wahansege deshanawa sathyai.. Budhu saranai..
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@randikadilrukshi68
@randikadilrukshi68 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Brightthoughts713
@Brightthoughts713 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හිතට ඔසුවක්. ඔබ වහන්සේට නිර්වාන සුවය අවබෝධ වේවා,,!!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@dhamayanthikumari3380
@dhamayanthikumari3380 20 күн бұрын
අපෙ මට ඔබ වහන්සේ මුන ගැහෙන්න පුලුවන්ද.පින් අපෙ හාමුදුරුවනේ
@shyamawickramarathne7882
@shyamawickramarathne7882 Жыл бұрын
ඉතා කාලීන සහ ප්‍රායෝගික සාකච්ඡාවක්. මේ පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ තවත් මෙවන් වැඩ සටහන් කරන්න කියලා මම යෝජනා කරනවා. ස්තුතියි.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@keegee85
@keegee85 20 күн бұрын
උතුම් දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
@sarasitv687
@sarasitv687 20 күн бұрын
Budusaranai
@Welawa
@Welawa 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
මල්ලි ඔයාට ගොඩාක් පින්. මට අපෙ හාමුදුරුවෝ සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න.... මගෙ මල්ලි නැති උනා. එයාගෙ බබා ගෙදර ඉන්නවට වඩා ඉන්නෙ රොහලෙ.... අනෙ පින් මල්ලි..
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@shenalpasanjith2206
@shenalpasanjith2206 Жыл бұрын
@@Welawa juuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuù
@indhumadhurika1784
@indhumadhurika1784 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාට.මාත් මේ හැම දේම විශ්වාස කරනවා.ඔය වගේ දේවල් මටත් උන නිසා.මම ඒවා විසදා ගත්තා.ඔයාට විස්තර කියන්නම්.කවදාවත් දේවාල වලනම් යන්න එපා.මට කතා කරන්න.මම ඔය ප්‍රශ්නෙ විසදා ගන්න කියන්නම්.
@ayeshawasana1329
@ayeshawasana1329 Жыл бұрын
@@indhumadhurika1784 ane matath kiyannako pin sidda wenawa oyata
@indhumadhurika1784
@indhumadhurika1784 Жыл бұрын
Oyage n eka danna.mama katha karannam
@user-ir9gz2fk2v
@user-ir9gz2fk2v Жыл бұрын
සාදු .........සාදු .........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! සාදු ...........සාදු .........සාදු !!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
බුදු සරණයි!
@sarasitv687
@sarasitv687 11 ай бұрын
බුදු සරණයි
@malanimalani4146
@malanimalani4146 Жыл бұрын
Taruwan saranai apa hamuduruwana sadu sadu sadu maga namaskaraya wawa
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Theruwan saranai oba vahanseta.siyalu sathwayo suwapath vethwa.🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
@@Welawa සවස 6 න් පසුව කරන්න සුදුසු නැති දේවල් කියුවේ නැහැ නේ..
@sachinitharaka6230
@sachinitharaka6230 Жыл бұрын
Teruwan saranai🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@iPrathu
@iPrathu Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻සුඛං දීඝායු🙏🏻🙏🏻🙏🏻
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Sahathika Aththa Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse ""Ras karenna nowe As karemin pin kusall Daham wadamin sithe pirisidu kote Gena lou thura budu samidun wehanse Deshana kote wadala uthum Dahamate Anugathe wemin ""Ras nokare As "",karemin Ath harmin upaadanayen Midi Darmanu kulewa kateuthu kirimai etha math yahapath wennee oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa Mage Namas kareye wewa !! 🙏🙏🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@madujayawrdanamadu4509
@madujayawrdanamadu4509 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. පුතේ ඔයාටත්.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@monikanilanthi3695
@monikanilanthi3695 Жыл бұрын
Theruwan saranin oba wahanseta suga thiyata yamata Ida labewa... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu sadu
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@shakilachathurani2604
@shakilachathurani2604 Жыл бұрын
බුදු සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනය කතෝලික වන මමද ඉතාමත් කැමැත්තෙන් ආසනවා. ඔබට බොහොම පින් සිද්ධ වෙනවා. මටද යම්කිසි බලපෑමක් තියනවා. ඔබ වහන්සේ ව හමුවිය හැකි ආකාරය ගැන දැනගන්න පුළුවන්ද. අසරණ අපිට පිහිටක් වෙන්න. ඔබට බොහොම පින් සිද්ධ වෙනවා.
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 10 ай бұрын
0719215215
@dnimalawathi
@dnimalawathi 3 ай бұрын
ඨ​@@sarasitv687
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Pujaneeya vandaneeya apa svamen vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai loka samastha sukino bavantho sadu sadu sadu
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@nandanidikkumbura3759
@nandanidikkumbura3759 5 ай бұрын
බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@induniljayasinghe9721
@induniljayasinghe9721 Жыл бұрын
තෙරුවන් සරණයි සවමීන් වහන්ස 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@yamunajayakath8397
@yamunajayakath8397 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 Жыл бұрын
නමෝ බුද්දාය, සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා, සියලු දෙනාටම යහපතක් වේවා, 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 9 ай бұрын
Budusaranai
@PathmaJanaki
@PathmaJanaki 2 ай бұрын
Budusaranai
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏 බෝහොම පිං ස්වාමින්වහන්ස .තෙරැවන් සරණයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@chabewickrama7884
@chabewickrama7884 Жыл бұрын
@@Welawa pleaseZs Queens lk8.
@lalbandara9839
@lalbandara9839 Жыл бұрын
@@Welawa a
@anilambalangoda6425
@anilambalangoda6425 Жыл бұрын
O
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@malaniamaratunga9672
@malaniamaratunga9672 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ඔබවහන්සෙගෙ ධර්ම දේශනව මම සවන් දුන්නා සෑම වචනයක්ම සත්ත්‍ය කතාවක් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
Teruwan saranai hamudruwan sadu sadu
@vishakasadamalibandara7189
@vishakasadamalibandara7189 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane.oba wahansewa sambanda karaganna puluwan vidiyak kiyanna pin siduwei
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 9 ай бұрын
බුදුසරණයි
@prinsjayalakshmi3581
@prinsjayalakshmi3581 Жыл бұрын
Obawahanseta theruwan saranai !!!!!!!!
@udeniamalka4804
@udeniamalka4804 Жыл бұрын
Ape hamuduruwane oba whanse ihath ku siddiya wage siduveemak apatath una oba wahanseta apata saranak wenna puluwanda godak pin oba wahanseta tharuwan saranai. Sambanda viya haki durakathana ankayak laba danna
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sasikaab3021
@sasikaab3021 Жыл бұрын
වටින බණක් 🙏🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සවාමින් වහන්සේට සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබ දෙවිකෙනෙක් මාගේ නමස්කාරයවේවා 🙏
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@kamaljayeni783
@kamaljayeni783 Жыл бұрын
@@sarasitv687 අපේ හාමුදුරුවනේ මම ත් වසර ගනනාවක් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නෙ.. මට මගෙ දරුවො දෙන්න ආරක්ෂා කරගන්න... මගෙ ප්‍රශ්න ගැන ඔබ තුමා එක්ක කතා කරගෙන විසදුමක් ලබා ගන්න ඔබ හමුවිය හැකිද
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai siyaluma daviyannama pihita 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 6 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sudanthadayangani8135
@sudanthadayangani8135 Жыл бұрын
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට උතුමි වු නිවන් අවබෝධ වෙිවා!
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 8 ай бұрын
බුදුසරණයි
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 687 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.