යෝෂිත,රෝහිත,මහින්ද,ශීරන්තිගේ,කෝටි ගණනක සුපිරි මන්දිර මෙන්න.2025.01.25.

  Рет қаралды 79,694

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 588
@nisaljayawardena
@nisaljayawardena 9 күн бұрын
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
@Dilithmadagedara
@Dilithmadagedara 9 күн бұрын
මයිනා එළවමු
@Thenuwara
@Thenuwara 9 күн бұрын
😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Thenuwara
@Thenuwara 9 күн бұрын
ප්‍රංශයේ ජනාධිපති සේවයෙන් ඉවතවන් හැම අවස්ථාවකම දින දෙකක්තුල තම පුද්ගලික නිවසට පදිංදියට යනවා. ආරක්ෂාට ලැබෙන්නේ පොලිස් නිළධාරින් දෙදෙනෙක් පමනයි. ඒකත් ටික කාලයකට පමනයි. අපි වගේ ලොකේ වටේ හිගාකන රටක ජනතාව මුන්ව නඩත්තු කරන්න ඕනෙද?
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 9 күн бұрын
ආත්ම ගනනක් සොබාදහම සාප කරයි අහිංසක මිනිස්සුගේ බදුමුදල් වලට කරන අපරාදෙට හිතට දුක දෙනෙන මිනිස්සු සැවොම සාපයමයි ඉල්ලා සිටින්නේ ඔබ‍ට බොහොම ඉස්තුති සහෝදරයා!!!
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 9 күн бұрын
@hectorNanayakkara
@hectorNanayakkara 9 күн бұрын
මේ මිනිහාගේ සහ පවුලේ අයගේ හැසිරීම ඉතාම නින්දිතයි. ඔහු වෙනුවෙන් රටේ දේපල විනාශකිරීමට දගලන මෝඩයින් ඉන්නෙ හෙලුවෙන්. කැතයි.😾🐮
@siripalasenadheera4316
@siripalasenadheera4316 9 күн бұрын
සාක්‍ෂි සාදක සහිතව නිවැරදි තොරතුරු පැහැදිලිකිම හරිම වටිනවා. ස්තුතියි ඔබ තුමාට
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 9 күн бұрын
බංකොලොත් රටකට මෙවැනි නාස්ති හොඳ නෑ. රටේ ධනවත්ම දේශපාලකයා. ජනතාවට බරක් වියයුතු නෑ. ඉවත් කිරීම සාධාරනයි.
@wijerathnama9194
@wijerathnama9194 9 күн бұрын
මේ රට වලපල්ලට දාපු රාජපක්ෂලාගෙ මන්දිර රාජසන්තක කර මහජන ප්‍රදර්ශන කලයුතුය නියමයි ඔබේ පැහැදිලි කිරිම
@Mansoor2608-pe6bo
@Mansoor2608-pe6bo 9 күн бұрын
"ආරක්ෂාව" කියන්නේ එකක්.... එහෙත් "ආවතේව" කියන්නේ තවත් එකක්... එමනිසා ආරක්ෂාව සඳහා අවශ්‍යය නිළධාරීන් පත්කළහම හොඳටෝම ඇති... බය්යියන්ගේ බොරු බයිලා ගණන් නොගනු...
@LalitSamarakoon
@LalitSamarakoon 9 күн бұрын
Aniwaaryayenma ahisaka minissunge badu walata mokada une kiyala thamange siyesin deka gatha uthuyi. Pasuwa sudusu ayurin rajaye hewath mahajanathawage mathu diyanuwata yoda gatha yuthuyi.
@iamdesilva8776
@iamdesilva8776 9 күн бұрын
3:54 3:55 3:59
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 күн бұрын
Neheya,,ballata,,Dala,,oya,,adekaranayan,,gamakgahala,,,Nadu,,vkurhe,,karanawanam,,owa,,seyalla,,ragayata,,pawara,,ganna
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 күн бұрын
Rajapaksala paramparawata,,sobadahaman,,venasakarahwa
@UserResu-dx5zj
@UserResu-dx5zj 9 күн бұрын
කීපදෙනකුම මෙම සැකය ඉස්මතු කරලා තිබුණා . දැන් මටත් හිතෙනවා මුන් මේ ගේ ඇතුලේ මොනවා හෝ යමක් අනීතිකව රඳවාගෙන තියෙනවා . ඒවා රහසේ ඉවත්කර ගැණීම සඳහා කාලය ගැණීමට තමයි නඩු දාලා තියෙන්නේ .. වහම සෝදිසි වරෙන්තුවක් ගෙන නිවස පරීක්ෂා කලයුතුය .
@yakupitipadumasiri2285
@yakupitipadumasiri2285 9 күн бұрын
අනිවාර්යෙන් ❤❤
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 9 күн бұрын
මේක ඇතුලෙ බංකර් වල හංගපු දේවල් ගැන පරීක්ෂණ පැවැත්වීම වහාම කල යුතුය .
@preminisenavirathne5183
@preminisenavirathne5183 9 күн бұрын
කොටි රත්තරන් ....¿¿¿¿
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 9 күн бұрын
අනුමානයක්නැ උතු⁣රේ අහිංසක දෙමල ජනතාවගෙන් කොල්ලකාපු රත්රන් තොගය සගවාඇත්තේ නිලනිවසතුල වියනොහැකිද............... ⁣පැහැරගත් රන්තොගය ඔවුන්ගෙ සොහොන් කොතකහරි සගවා තිබිය නොහැකිද............
@Deepthi-v1q
@Deepthi-v1q 9 күн бұрын
සැකයි නෙමෙයි...අනිවාර්යයෙන් තියෙනවා...දැන් ටික ටික හොයාගෙනත් තියෙනවා ....
@nisaljayawardena
@nisaljayawardena 9 күн бұрын
අ ♥️ අනාගතය නු ♥️ නුඹයි ර ♥️ රටේ
@LalitSamarakoon
@LalitSamarakoon 9 күн бұрын
❤❤❤
@nayanajayathilake1368
@nayanajayathilake1368 9 күн бұрын
❤❤❤
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
❤🎉❤ 👍👍👍Thank's for it.
@damithgunawardana2985
@damithgunawardana2985 9 күн бұрын
රජයට පවරාගත් වහාම ජනතාවට ප්‍රදර්ශනය කල යුතුයි. ශ්‍රීලාල් මහතා ඔබට මගේ ආචාරය 💐
@BandulaPerl
@BandulaPerl 9 күн бұрын
සත්‍ය..සොයා.දුන්නට.ඔබට.ස්තුතිසියලු.ජනතාවගේ.අස්..අරේවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 9 күн бұрын
සුභ දවසක් ඔබගේ හැමදාම මේ දැනුවත් කිරීම් හරි වටිනවා අපේ රටේ මිනිස්සු විස්වාස කරන්න බැහැ සේරම නරක අමතක කරලා එක හොඳකට සමාව දෙන්න පුලුවන් ජාතියේ කැක්කුමක් තියෙන මිනිස්සුත් ඉන්නවා කොඳුනාරටිය කෙලින් තියාගෙන ප්‍රතිපත්තිගරුකව ජීවත් වන මිනිස්සු අඩුයි මේ රාජපක්ෂ හැකි කරේ අවුරුදු ගාණක් තිස්සේ රටට කරපු විනාශය අමතක කරලා ඒ අයසමඟ හිටගෙන ඉන්න පුළුවන් අය රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා හිතෙනවා මේ රට සුද්ද කරන්න පුළුවන් එකම පුද්ගලයා අනුර කියලා අපේ විශ්වාසයක් තියෙනවා. එය කෙරෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ වගේම ස්වභාව ධර්මයත් සත්‍යයි විසඳුම් දෙනවා❤❤❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 күн бұрын
Anura,,janadepahehumane,,,mavedeyata,,karanna aha,,nehepahe,,daparhamanhwa,,mudalata,,yatawalanam,,,,adekaranayagana,,,soyanna,,agele,,gasuwata,,kamaknaha
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 күн бұрын
Araksawa,,dahayak,,ahe,,okkoma,,Ganna,,edereya,,ponsakamahata,,danna
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 күн бұрын
Oyapakaya,,wahama,,aleyata,,danna,,hogalla,,kaltan,,hodatoma,,ahe
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 9 күн бұрын
කොන්ද කෙලින් පොලොවේ පය ගහලා ඉන්න අපේ නායක අනුර ඔබ තමයි අපේ නායක තුමා ආදරේයි ජනපති තුමනි.අපේ ශිිු ලංකා මෘතෘ භුමියේ පිනකටයි ඔබ පැමිනියේ..🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@ashan2000
@ashan2000 9 күн бұрын
❤❤ මේ රට අපි වෙනස් කරමු.. පේනවානේ බලය නැතිවෙනකොට මේමනම්. බලය තියෙනකේට කෝමට තියෙන්න ඇතිද.
@prasannapriyalal1434
@prasannapriyalal1434 9 күн бұрын
සහතික ඇත්ත❤❤❤❤රජා බලු වෙලා❤❤❤❤රජකම් කළත් කලකම් පලදේ❤❤❤❤හොර මගඩි රාජපස්සලා
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 9 күн бұрын
මහජනතාවනි නාකි මයිනා එළවමු එක් රොක් වන්න මහජන ගංගාවකින් සෑදී ගොස් නිවස වටලමු මහජන බලය පෙන්වමු 💪🏾💪🏾💪🏾
@bpjayasinghe5091
@bpjayasinghe5091 9 күн бұрын
අනිවාර්යයෙන්ම
@mareenazulfika1771
@mareenazulfika1771 9 күн бұрын
අනිවාර්ය තපන්ම
@nilminiranathunga3422
@nilminiranathunga3422 9 күн бұрын
අනිවාර්යයෙන්
@Ruwanthielansakara
@Ruwanthielansakara 9 күн бұрын
මයිනා එළවමු💪🏽💪🏽
@wcs581
@wcs581 9 күн бұрын
එළවල මදි මරාගෙ කන්න ඕන ඕකගෙ පරපුරම
@PadberiyageMalkanthi
@PadberiyageMalkanthi 9 күн бұрын
Apita taranawa oba tuma Kiya awa obat bhmat stuti
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 9 күн бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම මහත් වටිනාකමක් ....❤❤❤❤
@AmilaIndunil-m3c
@AmilaIndunil-m3c 9 күн бұрын
ඔබේ සේවය විශිෂ්ටයි .... මුන් ඔක්කොම හිරේ යන දවස ඉතා ළඟයි
@UpamalikaJayasingha
@UpamalikaJayasingha 9 күн бұрын
ස්තුතියි ...කරැණු ඉදිරිපත් කිරිම ගැන ...
@somasirideniyawatta628
@somasirideniyawatta628 9 күн бұрын
අමනයෝ,දීනයෝ,නිවටයෝ,බැලයෝ ඉන්න රටක මුන් වෙනුවෙන් ක්‍රියාකරනව
@georgerajapaksha6226
@georgerajapaksha6226 9 күн бұрын
යාකා් මුං කරල තියෙන්නෙ හොරකම වංචාව විතරනෙ.තාමත් මුංට කඩේ යන අපතයො ඉන්නවනෙ!!!අ😢
@SureshAmath
@SureshAmath 9 күн бұрын
Eka ney kiyanney munta hithanna moley nadda danney neha wal bayyo minussu nemai arthmartha kami thirisan yakku
@susilratnaweera5482
@susilratnaweera5482 9 күн бұрын
මේ දේශපාලකයෝ රාජ්‍යබලය ලබාගෙන සැපසම්පත් විදපු තරටම චන්දයදුන් රටේ පොදුජනතාව දුක්විදිනවා
@AjanthaWeerasingha-o5i
@AjanthaWeerasingha-o5i 9 күн бұрын
නඩු දැමිමෙන් පෙනී යන්නේ මානසික ආතතිය කින් පසු වන කල කමි පල දෙන දිට්ඨධම්ම කර්ම ය පල දෙන චිත්ත පීඩනයෙන් පෙළෙන බවට .
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 9 күн бұрын
තවත් නිවට වහල්ලු ටිකක් ඉන්නවා ..උං ටික ඉන්නතුරු මුන් තවත් රගනවා....
@KumariRathnayaka-k7n
@KumariRathnayaka-k7n 9 күн бұрын
මේ තොරතුරු helikirima ඉතාමත් වටිනවා ,එක පුද්ගලයෙක් ,පවුලක් වෙනුවෙන් මේ තරම් danaya වෙන් කළ සැමටම දඬුවම් වෙනම දිය uthui .මේ රට මේ තරමින් wath පවත්වනවා ඇති නේද ?පැහැදිලි ලෙස රටට අවශ්‍ය තොරතුරු දැනගන්න ඉදිරිපත් කරන obthumata dirgayu labewai pathami .👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@giharisandaruwani9407
@giharisandaruwani9407 9 күн бұрын
නාමල්ටත් දේශපාලනයේ රැදෙන්න බැරිවෙන්න කටයුතුවෙනවනම් හොදායි
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 9 күн бұрын
මේ මන්දිර රජයට පවරාගෙන ජනතාගේ යහපත් කටයුතු සදහා යොදා ගත යුතුයි .මාලිමාවට ජය.
@gampala-l8r
@gampala-l8r 9 күн бұрын
තාජුඩීන් මයිනව ලගදිම අරන් යයි
@neshishanaya9263
@neshishanaya9263 9 күн бұрын
ඔහු යුද්දෙ වෙලාවෙදි කිව්වලුනෙ යුද්ද කරන්න ආයුද නැහැ. ලබ්බෙන්ද ගහන්නෙ කියල. අහිංසක ආබාදිත රනවිරුවන්ට ඒ පවුල්වල අයට සහන දෙන්න ඕන. පොන්සේකට කරපු අපරාද පාරාවලල්ලක් වෙලා එනව. අහිංසක ජනතාව රැවටීමයි ජනතා දේපල සොරා කෑමටයි දඩුවම්කොහෙන් ලැබෙයිද අහිංසකයන්ව මරා දැමූ මිනීමරුවන්ට ලැබිය යුතු දඩුවම ලැබෙන්නත් ඕන මේවට නීතියක් නැතත් බේරිල යාමනම් හීනයක් පමනයි😢😢
@gamagesusiripala2176
@gamagesusiripala2176 9 күн бұрын
මෙම නඩුවේදී ගරු අධිකරණය විශ්වාස කරමි ,ජනතාව ගේ පැත්තෙන් සිතා ඓතිහාසික තීන්දුව ක් ගනු ඇත යන්න මාගේ විශ්වාස යයි .
@malaniperera5525
@malaniperera5525 7 күн бұрын
අපගෙ...ජනාධිපති..පුතාට..තෙරුවසරණින්..දෙවියන්ගෙ..ආරක්ෂාවෙන්ශක්තිය..ධයිර්ය.ලැබෙවා..
@prasannajayamanna5975
@prasannajayamanna5975 9 күн бұрын
ජයවේවා ජයවේවා ❤
@anthonyjanz5404
@anthonyjanz5404 9 күн бұрын
මයිනට හොරකමි කරපු ධනය සහ මිනී මැරැමි නිසා මරණ බය ඇතිවෙලා. ආරක්ෂාවට මයින්නු වැලිකඩ යවන්න.. පාහර බලු මයින්නු වියවුල් වී විනාශ වෙත්වා. නින්දාවට පත්වෙිවා."!!!!
@aurora5658
@aurora5658 9 күн бұрын
yes! 100% Correct 🎉
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 9 күн бұрын
මෙවැනි ආත්මාර්ථකාමී අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් රටේ මිනිසුන්ගේ අවාසනාවට බිහිවූ තිරිසන් හැතිකරේට ස්වභාව ධර්මය විසින් දඩුවම් ලබාදීම කලයුතුයි වැදගත් තොරතුරු සමාජ ගතකිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 9 күн бұрын
සුභ දවසක් වේවා ❤❤❤❤❤
@gaminialahakoon3534
@gaminialahakoon3534 9 күн бұрын
රටේ ජනතාව දන්නවා පසුගිය 76 වසරක දූෂිත 😮 දේශපාලන නායකයින් රටේ අසරණ ජනතාව ගැන නොසිතා ... උන්ගේ සහ උන්ගේ බත්බැලයන්ගෙ.... සුඛෝපභෝගී ජීවිත😮 සදහාම පමනක් රටතුල නොව පිටරට පවා අත්පත් කරගෙන තිබෙන ධනස්කන්ධය කොච්චර ද .. කියලා ..?? කරුණාකරලා විධිමත් ,,විනිවිද ,,පරීක්ෂණ කරලා.. මේවා රජයේ භාණ්ඩාගාරය ට පවරගෙන මුන් මේ රට උකස් කරලා තියෙන ණය ගෙවන්න ..
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw 9 күн бұрын
කරුණා අම්මාන් ඇතුළු ප්‍රබල ත්‍රස්තවාදින් තාමත් ඉන්නෙ මහින්ද සමග ඔය විදිහට ආරක්ෂාව දිය යුත්තේ F M S F මහා රණවිරුවා හට
@GaminiKalupahana-yi6tm
@GaminiKalupahana-yi6tm 9 күн бұрын
ඒ මදිවට වේස ගෑනු ගුන ගායනා කරනව.
@ranjankolambathantreege
@ranjankolambathantreege 9 күн бұрын
මහින්ද ඇතුලු පවුල හීනමානයෙන් පෙලෙන එවුන් ටිකක්. මුන් මේ රට මුන්ගේ සැපටම වියදම් කර බන්කලොත් කරලත් "යුද්ධයෙන් රට බේරාගත්තා" කියා තවත් රට දුප්පත්ම කරනව. මුන් රනිලයත් එක්ක යාපනේ මිනිසුන්ට කලෙත් ඕකමයි. මේ කාලකණ්ණි 77 ක සාපයමයි යාපනේ යුද්ධයට පෙරලුනේ. මුන් මයි යුද්ධය ඇතිකලේ. පාස්කු ප්‍රහාරයත් ඒ විදියයි. මේ ගෙදර ඉන්නම බලන්නේ මේක හොඳ ඉල්ලමක් මුන්ගෙ හා මුන්ගෙන් යැපෙන කොන්ත්‍රාත්කාරයින්ගෙ යැපීමට.
@nisaljayawardena
@nisaljayawardena 9 күн бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
@hl-vz2md
@hl-vz2md 9 күн бұрын
මුං මැරෙන්න බයයි... ඇඳ උඩ ඉඳගෙන හුස්ම අදිනවා..
@AmithaNayani
@AmithaNayani 9 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ජයවේවා ජයවේවා ...ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏
@ranasingheherath3152
@ranasingheherath3152 9 күн бұрын
හොරබඩු රාජසන්තක කරන්න හොරබඩු ලග තියාගෙන ඉන්න අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. ඉක්මනින්.
@adariyasinghe127
@adariyasinghe127 9 күн бұрын
රටට හෙනයක් වූ රාජපක්ෂ හොරනඩය මේ දේශයෙන් අතුගාදැමිය යුතුය.
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 9 күн бұрын
ගෝටා go වගේ දෙයක් මහින්දට ත් ජනතාව පෙළගැහෙනන් ඉඩ තිබෙනවා.
@kamalwettasinghe1702
@kamalwettasinghe1702 9 күн бұрын
නිවසේ. වටිනාකම. පිලිබදව. ඔබේ. ගණන් හිලව්. අපැහැදිලියි. මහත්මයා
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
😂❤😂 scan කරලා වස්තුව බලලා වටිනාකම කියන්න වෙයි .👍👍👍
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 9 күн бұрын
ඔබට බොහෝම ස්තුතියි මෙවැනි වැදගත් තොරතුරු සොයා ගෙන අපව දැනුවත් කිරීම පිළිබඳව. මෙම වීඩියෝවේ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන විජේරාම මාවතේ නිළ නිවස හා එය පිහිටි ඉඩමේ වටිනාකම ගැන ඉදිරිපත් කල ඉලක්කම් දෝෂ සහිතයි (නිවැරදි නැහැ). එම වටිනාකම රුපියල් මිලියන වලින් හෝ කෝටි ගණනින් ඉදිරිපත් කලා නම් වටහා ගැනීම පහසු වෙනවා. 👍
@ukuk1581
@ukuk1581 9 күн бұрын
මුන් මන්දිරෙන් යන්නෙ නැත්තෙ කොටින්ගෙන් ගත්තු රත්තරන් තියෙන නිසාය. මුන්ට බලය ගියා නම් රට ඉවරෙටම ඉවරයි. බලය නැතුව බලන්න දෙන ගේම
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
ඕවා දැනගෙනද කට්ටිය චන්දෙ දුන්නේ ? ::ඕවා නොදැනද බයියෝ චන්දය දුන්නේ . 😭😭❤😭😭
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 9 күн бұрын
ඇත්තටම මේවා හොඳ පාඩම්
@sewanalandscaping9097
@sewanalandscaping9097 9 күн бұрын
කාලයක් දිගටම හොරාකාලා පුරුද්දට ගියාම . ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනාම කොහොම ඇතිද.. ඉතින් එකපාරටම ඒවා නැති උනාම කොච්චර දුකක් ඇතිද . නිදහසෙ මැරෙන්නවත් නැ. රටක්ම මේකා මැරෙනකම් බලන් ඉන්නවා කියන්නෙම මොන තරම් කරුමයක්ද . ඊලග ආත්මෙනම් මනුෂ්‍ය ආත්මයක්නම් නෑ 😢😢
@nuwanperera8140
@nuwanperera8140 9 күн бұрын
කාලයක් තිස්සේ බලය වැඩිවුනාම ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ඕනවටත් වඩා වැඩි වෙනවා .එම වැඩිවීම, මොලයේ ස්නායු වල ඩොපමයින් කාරකයත් අනිවාර්‍යෙන්ම වැඩි වෙනවා ( ඩොපමයින් යනු ඇබ්බැහි වීමේ කාරකයක් ). එවැනි පරිසරයක හැදී වැඩුනු පුද්ගලයයෙකුට නොහීතූ ලෙස බලය ගිලිහිනු විට ඉච්ඡාභංගත්වයටත් , පසූතැවීමටත් පත්වී සියදිවි නසාගැනීමේ මානසික මට්ටමට පත්වේ...
@sadunihimansha9193
@sadunihimansha9193 9 күн бұрын
එ​හෙම දිවි නසාගනිද ඊට ​පෙර මුව දං​ගෙට යවමු​කෝ ඕ ඕ
@koekloeren3797
@koekloeren3797 9 күн бұрын
විජයරාම පාරේ නිවස රහසිගතව සින්නක්කර ලියා ගෙනද හොයලා බලන්න
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
❤😂❤ පොළොව යට තියෙන නිධාන් ටික ....?
@koekloeren3797
@koekloeren3797 9 күн бұрын
@b3musicvideo820 ,,,පොලොවට කෙසේ වෙතත් රහසිගත තැන් නෑ කියලද හිතන්නේ,,රහසිගතව විදුලි සෝපාවට කොටි ගගන්,,උන්ට තරහ ඇති රටම දැනගත්තම,,
@BencyIndra123
@BencyIndra123 9 күн бұрын
පැහැදිලි කිරිමටස්තුතියි
@gamagesusiripala2176
@gamagesusiripala2176 9 күн бұрын
උරුගුවේ හිටපු ජනහිතකාමී ජනාධිපති තුමා හා එම මැතිණිය හා සසඳා බලනවිට ,මේ ආත්මාර්ථකාමී නපුංසක යින් මොන තරම් පාපතරයින් ද . යුද්ධයේ නාමයෙන් මුලු රටම සුද්ධ කරපු මේ නරුමයාට , සොබාදහම හෝ දඬුවම් ලබාදෙත්වා . නිරයේ සුවිසල් මාළිගාවක් අද හෙටම ලැබේවා .
@cctvhome-t2n
@cctvhome-t2n 6 күн бұрын
Munge pluwm karkam panipani thwat නටන්න aya innawa okknth gahla alwanoni🐖🦬🐒☠️
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj 9 күн бұрын
අද සරත් ෆොන්සේකාට හරිනම් ආරක්ෂාව තරකල යුත්තේ මේ නාකී මයිනාට නොවේ
@albertperera9225
@albertperera9225 9 күн бұрын
මුන්ට තවත් කඩේ යන උන්ට කරන්න දෙයක් නැද්ද,,...
@AmilaRajapaksha-p8o
@AmilaRajapaksha-p8o 9 күн бұрын
ඇට තලන්න ඕනෙ...බල්ලන්ගෙ
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 8 күн бұрын
සුභදවසක්.වෙිවා.වෙිවා. ස්තුතියි''හැමදාම'සියල්ල' දැනුවත්'කිරිමට'බුදු.සරණයි
@conyff1276
@conyff1276 9 күн бұрын
මහින්දගේ නිවසට කර ඇති වියදම් විගණනයක් කල යුතුයි.
@Jayaacademy93
@Jayaacademy93 9 күн бұрын
නලින්ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී හෙලිකලා.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 9 күн бұрын
​@@Jayaacademy93කීයක් ගහල ඇද්ද
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
කර අයකර ගත යුතුයි.
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 9 күн бұрын
බුදු අමිමෙි මෙනතරමි අපරාදයක්ද මුං පවුලම එල්ලලා මරන්න ඔන හොරහැතිකරේ ඔබතුමාට බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමට 🎉🎉🎉🎉🎉🎉
@IranganieFernando-w2h
@IranganieFernando-w2h 9 күн бұрын
Jayawewa Malimawete❤
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 9 күн бұрын
මේකා රටම බංකොලොත් කරන්න වගකිවයුතු එකෙක් කියල අධිකරණයම තීරණය කරල තියෙද්දිත් මේකා රෙද්දක් ඇඳගෙන ද උසාවි යන්නෙ, පුදුම කාලකන්නියෙක් නෙ, මූ රට බේරගත්ත කියල රට මංකොල්ලකාපු පරයෙක් උපනුපන් දරුවන්ට මහපාරට දාපු අවලමෙක්, දෙයියනේ ඕකට දැන් තියෙන ආරක්ෂාවත් උසාවියෙන් අඩුවේවා, රට ගැන හිතන නඩුකාරයෙක් ඉදිරියේ මූට තියෙන ආරක්ෂාවත් නැති කරත්වා, සාපයක් උනානෙ මූ මේ දුප්පත් රටට 😢😢😢
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 күн бұрын
මේවාට උදවි කරන නිතිඥ රැල අල්ලා පරසක්වල ගැසිය යුතුයි ලැජ්ජ නැතුව මුන්ට ගොටිට අල්ලනවා
@udynara4169
@udynara4169 9 күн бұрын
Thank you sir LaL❤
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 9 күн бұрын
සාටක පල්හොරුන්ට දැඩි දඩුවම් ලැබේවා
@nisansalaamarasingha9547
@nisansalaamarasingha9547 9 күн бұрын
ස්තූතියි ඔබතුමාට මේ ඇත්ත මිනිස්සුන්ට කියනවට
@Deepthi-v1q
@Deepthi-v1q 9 күн бұрын
ඔය ගෙදර ..විශාල රත්තරං තොගයක් සහා විවිධ සොරාගත් බඩු භාන්ඩ තොගයක් ඇති බවට ආරංචියක් පැතිර යනවා...🤨🤨
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 9 күн бұрын
රාජපක්ෂලාට බලය නැවත දෙනවා නම් ඊට වැඩීය හොදයි වාහා කනවා
@AjithKumara-jq8sc
@AjithKumara-jq8sc 9 күн бұрын
රාජපක්ෂ ලා ඇත්තටම රන් අකුරින් ලියවෙනවා හොර කම් අතින්, කිසිම දවසක මෙකරපු වුදව්ව, ජනතාවට අමතක වෙන්නෙ නැ,ආයෙ ඉතින් චන්දෙ නම් ආත්ම ගානකට ලෙබෙයි කියලා,පිට රටවල නම් සොරිම තමයි
@chandranijagoda8759
@chandranijagoda8759 9 күн бұрын
ilakkam kiyaweema waradi neda.
@sdvlog69
@sdvlog69 9 күн бұрын
සාමාන්‍යයෙන් ඕනෑම රටක මනුස්සයෙක් ආන්ඩුවෙන් වරප්‍රසාද ගද්දී income/asset test එකක් කරනවා. කරුණාකර මොහුගේ සහ ලමයින්ගේ එවැන්නක් කර සුදුසුනම් පමණක් වරප්‍රසාද දෙන්න 😮
@Mahina12
@Mahina12 9 күн бұрын
ශ්‍රීලංකා වැසියනි දන්නවද.ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ නිලකාලයෙන් පසු දවල මනධිරයෙන් ඔහුගේ ධේලාවෙයර් නිවසට ගියා.ශ්‍රීලංකා වේ නම් චන්දේන් පැරදුන හිටපු ජනාධිපති වරුන්ටත් නිල නිවාස.මේක නම් පුදුම රටක්‌ ශ්‍රීලංකාව. Happy අරගලය 🇱🇰..
@rajendramsammugam6662
@rajendramsammugam6662 9 күн бұрын
Oba thumage phadili kirima godak hodai 🎉
@NawaMax
@NawaMax 9 күн бұрын
ශ්‍රී ලාල් ඔබගේ මෙම යූටියුබ් වැඩසටහන් පිළිබඳව මාලිමා රජයේ ඉහල තනතුරු වල ඉන්න අයගේ දැනුවත් බව එසේම මෙම වැඩසටහන් පරිහරණය කරන බවක් නොකරන බව මට හැංගෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ රජයේ උසස් තනතුරු දරන අය වෙත මෙම තොරතුරු පහසුවෙන් ගලා යාමට ක්‍රමයක් සකස් කලොත් සුදුසු යි.
@kathapaththu4225
@kathapaththu4225 9 күн бұрын
දුප්පත්කම තියන තරමට උන් කැමතියි.
@RoopaRanjani-g3i
@RoopaRanjani-g3i 9 күн бұрын
හරියට හරි
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
❤😂❤ මොනවා කියන්නද ? ඉදිරිපත් කිරීම සුපිරිමත් සුපිරියි. 👍👍❤👍👍
@ShiromiJay-r8q
@ShiromiJay-r8q 8 күн бұрын
Thank you Srilal for educating the public and exposing this brutal Regime. Stay safe and blessed.
@InduHewapathirana
@InduHewapathirana 9 күн бұрын
Excellent speech
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 9 күн бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරීමක් . කිසිවෙකු ත් කිසිවෙකුට කරදරයක් වෙනවාට සතුටු විය යුතු නෑ . නමුත් මුළු මහත් රටක ජනතාව ක් එතුමාට ආදරය ගෞරවය දැක්වූවා . රටේ අනාගතය එතුමා අතේ තබා ඉතාමත්ම විශ්වාසයකින් බලාපොරොත්තු සහගතව සිටියා . කිසිදා වෙනත් නායකත්වයකට ඉඩ නොතබන්නට එතුමාට කටයුතු කරන්න තිබුනා . බලය ලැබෙන විට මොළය අකර්මණ්‍ය වීම කණගාටුවට කරුණක් . තමුන්ගේ වාසි වෙනුවෙන් නායකයන්ගේ වැරැදි වලට අනුබල දෙන සහචරයිනුත් මේවාට වගකිව යුතු වේ . 😢
@anulawijewaedana1356
@anulawijewaedana1356 9 күн бұрын
පැහැදිළි කර දීම යහරි වටිනව,නැතිනම් මේ මොකත්ම අපිදන්නෙ නෑනෙ.....❤
@ariyadasaweerashinghe6646
@ariyadasaweerashinghe6646 9 күн бұрын
අදහමින් වසර සිය යක් ජීවත් වීමට වඩා දහමින් එක් දින ක් ජීවත් වන්නේ නම් උතුම්
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 күн бұрын
ඇත්තටම ඒත් මේ කාලකණ්ණි දහමක් නොදන්නා මිසදිටුවන් 😂
@b3musicvideo820
@b3musicvideo820 9 күн бұрын
❤😂😂❤ කඹ වගේ පිරිත් නූල් බැඳගෙන හිටියේ.
@udayakarunatathne2664
@udayakarunatathne2664 9 күн бұрын
ඔබට මගේ ආචාරය කාලකන්නි මැරෙනකං ජනතා බදු මුදලෙන් යාපෙන්න හදන්නේ
@w.a.c.k6660
@w.a.c.k6660 9 күн бұрын
ආන්ඩුවට බැරිනම් ජනතාව ඒක කරයි ලගදිම
@sunilsoysa2496
@sunilsoysa2496 9 күн бұрын
Dr Nalinda Jayatissa's report didn't show this much of detailed expenditure for Mahinda. Thank you Srilal for your detailed report.
@kalyanirohini1738
@kalyanirohini1738 9 күн бұрын
ජනාධිපති තුමණි, මේ මන්දිර රාජසන්තක කරන්න, මේ අපේ දේවල්
@nadaraja8334
@nadaraja8334 9 күн бұрын
JayaVewa❤
@giharisandaruwani9407
@giharisandaruwani9407 9 күн бұрын
බැලුවම මහින්දයි ප්‍රභාකරන්ගෙයි වෙනසක් නෑනේ😅
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 9 күн бұрын
Very clear explanations and good analyzing.... Thank you for educated us.😊😊
@PujayaYashodhara
@PujayaYashodhara 9 күн бұрын
මහින්ද මහතා හාල් කුමන්තුු නයයකුත් ඇතිතරලා තියෙන්නේ ජනතාව බඩගින්නේ තියන්න මහින්ද මහත්තයෝ ලැජ්ජාවක් නැද්ද
@sunandapeiris4258
@sunandapeiris4258 9 күн бұрын
Meny thanks dear bro,
@MadhuJayasinghe-t9k
@MadhuJayasinghe-t9k 9 күн бұрын
Great 👍
@nishanthianoma1297
@nishanthianoma1297 9 күн бұрын
ඔය .kaalakanniya.ain.කරපු .එක .ගොඩක් .හොඳයි
@ස්වරශික්ෂා
@ස්වරශික්ෂා 9 күн бұрын
උන්ගෙ ගෙදර,වතුපිටිවල,අතුගාන්න,බල්ලො නාවන්න ,කඩේ යවන්න පොල් කඩන්න මෙම වැඩවලට දෙන්න ඕන නෑ නෑ නෑ බොලව්
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 9 күн бұрын
GOOD MORNING SIR ,,Maa obathuma ge vidiobalanawaa
@menikhemali4299
@menikhemali4299 9 күн бұрын
Stuti oba tumata 🙏
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 9 күн бұрын
නඩු දාන්නේ, ලෙඩ වෙන්නේ කාලය යවන්න
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 8 күн бұрын
ඔබතුමා..ගනන් .ෆේල් නේද....😂😂😂😂😂😂 ඔඅය කියන් ගනන් ගැන ආපහු බලන්න....❤සේරම හරී ගනන් වැරදී....❤❤වරදක් පෙන්නුවා...විතරයි...ඔබතුමා..කියින.දේවල්..හරීයටම..හරී..ගනන හැර....❤❤❤❤😮😮😮😮😮❤❤❤
@upulsamantha1752
@upulsamantha1752 9 күн бұрын
මුන් සේරම ekin ඒක නීතිය ඉදිරියට ගෙනියන්න ඕනි
@chithrajayakodi8404
@chithrajayakodi8404 5 күн бұрын
ආත්මාර්ථකාමි බවෙන්ම ජීවිතය ගතකල මහින්ද අවසානයත් රටට ඒ බවමනාව සනාත කරන බවයි තේරුම්ගත යුත්තෙ
@udagearachchi8650
@udagearachchi8650 9 күн бұрын
කරපු පව්කාර කම් පලදෙන්න පටන් ගත්තා...නාමල් යෝෂිත තාජුඩීන් මරලා දැන්මා...මහ එකි එක්ක..බලුවේසි ශිරන්ති
@RandeepaniJayathilakaDissanaya
@RandeepaniJayathilakaDissanaya 9 күн бұрын
සමහර ගනන් වැරදියි නේ විශේෂයෙන් ඉඩමේ සහ නිවසේ වටිනාකම්
@vijithamannapperuma424
@vijithamannapperuma424 9 күн бұрын
එච්චර ද ඔය තක්කඩි හොරුන්ගේ තොරතුරු වලින් තේරුම් ගත්තේ.
@RandeepaniJayathilakaDissanaya
@RandeepaniJayathilakaDissanaya 9 күн бұрын
@@vijithamannapperuma424 තේරුම් ගත්ත නිසා තමා දේපල තක්සේරුවේ ඇති අඩුව ගැන කිව්වෙ ඔහුට වැරදිලා කිව්ව නම් නිවැරදි කරන්න නැත්නම් තක්කඩිකම අවතක්සේරු වෙනව කියල හිතෙන්නෙ නැද්ද 😞
@sumithwee
@sumithwee 9 күн бұрын
පවුලේ සියලු දේපළ රාජසන්තක කරන්නට කටයුතු කළයුතුයි
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 9 күн бұрын
රාජපක්ෂ රැළ ගෙවල් වලින් පන්නා දැම්මෙ එදා ජූලි 9 වෙනිදා පොදු ජනතා අරගලයෙන් මිස මේ ආණ්ඩුව නොවේ.
රනිල් පරදා අනුර ඉහළට
1:26:13
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 72 М.