තාජුඩීන් ඝාතකයෝ රටින් පනී.ඝාතනයේ මහමොළකරු මෙන්න.යසාරාගේ උපන් ළපේ මතුවූ තැන.2025.01.18.

  Рет қаралды 121,367

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 591
@JoyfulSunglasses-uq2zj
@JoyfulSunglasses-uq2zj 15 күн бұрын
අපි මාලිමාවට චන්දය දුන්නේ මේ මිනිමරුවන් නීතිය ඉදිරියට ගේන්න තමයි. සිරන්ති මේකට සම්බන්ද්‍ර නම් එයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය . තාජුදීන්ට යුක්තිය ඉටු වනතුරු මාලිමාවට චන්දය දුන් අප බලා සිටිනවා .
@MalanieWatagoda
@MalanieWatagoda 15 күн бұрын
අපේ ජන්දය කිසිම වැද ගැම්මකට නැති තැනට පත් වෙලා
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 15 күн бұрын
@@MalanieWatagodaකලබල වෙන්න එපා. විය යුතු දේ වෙයි. කලබල වුනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා පරණ කතාවක් තියෙන්නෙත් ඒකයි❤
@manjulaperera409
@manjulaperera409 15 күн бұрын
Ow Cid gennala witarak ba. Mun okkoma jiwitante dakwa hira kala yutui.
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 15 күн бұрын
😂😂😂😂😂😂😂​@@MalanieWatagoda
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 15 күн бұрын
​@dayanilokugo😂😂😂😂😂😂😂😂naduwage4501
@mmsswarnalatha
@mmsswarnalatha 15 күн бұрын
වැරදි අයට තනතුරු ලබා දී තිබේ නම් ජනාධිපති තුමා මේ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම රජයට ඉතා යහපතක් වේවි.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 14 күн бұрын
ඔව් අනිවාර්යෙන්ම.... නමුත් මේගොල්ලෝ මොකද්ද මේ කරන විහිළුව..... මේ අය තොත්ත බබාලද සාක්ෂි කරුවෝ ටික එක එකා රටිනුත් පැනල යනවා කියලා... මේ මොන විහිලුවක්ද... ඇයි ඉතිං එහෙම එවුන්ට Travalban නොදාන්නෙ... ඔහොම විවෘතව තියෙන කොට ඕකුන් ආණ්ඩුවට විරිත්ත , විරිත්තා , හූ හු අපිව ඇල්ලුවදෝ කියල අපූරුවට යයි... අනේ ඉතින් මේ අයගෙත් කටකයිය විතරයි , නිසිලෙස නීතියට වැඩ කලා නම් ඕකුන් ඔක්කොම රිමාන්ඩ්..... ඔය රණවීරයව ගෙදර යැව්ව නම් ඔක්කොම වැඩ ක්ලීන්.... අයියෝ මන්දා.....😒😒😒😒😒😒😒
@Janaka-h5r
@Janaka-h5r 21 сағат бұрын
​@@rathnayakekuruppu211 සියලු දෙනා යාලුවො වා⁣ගෙ.
@karunadasathalagala5607
@karunadasathalagala5607 15 күн бұрын
කදපණුවන් ඉක්මණින් දැන නොගත්තොත් ආංඩුව අසමත්වීම නිසැකයි.
@GunawardanaHA
@GunawardanaHA 15 күн бұрын
රණවිර මහතා ගේ මෙම පත්විම පිළිබද ඇමතිතුමා පුකාශයක් කරන්න, , මෙය රටෙි ජනතාව දැන් ගත යුතුය ,,
@jayasiribandara7227
@jayasiribandara7227 15 күн бұрын
Un ඔක්කොම කසාය බීපු ගොලුවො වෙලා.විලි ලැජ්ජයි.කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගානක් නෑ වගේ ඉන්නව. පලවෙනි පාර්ලිමේන්තුව සැසි වාරයී ඉදලම මඩ නාගන්නවා.සතියෙන් සතියට.
@MaduraAthukorala-n5l
@MaduraAthukorala-n5l 15 күн бұрын
ඇමතියා ඔව්ව හොයන්නේවත් නැ බන්
@BandaraWickramathilake
@BandaraWickramathilake 14 күн бұрын
Amathiyath Rajapaksha kenek.
@circainidi7839
@circainidi7839 14 күн бұрын
අනිවාර්යෙන්
@Thenuwara
@Thenuwara 14 күн бұрын
අනිවාර්‍යෙයන්ම මිනිමරුවන් දඩුවම් විදියයුතුයි. මිනිමරුවන් මාලිමා රජයේ තනතුරු දැරිම ඉතාම අවසනාවන්ත සිදුවීමක් අපි කිසිසේත් අපේක්ෂා නොකල දෙයක්.
@Hasthi-un7px
@Hasthi-un7px 15 күн бұрын
ජනාධිපති තුමනි ඔය කියන රම්‍ය රනවීර වහාම මෙම තනතුරින් ඉවත් කල යුතුයි 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@mohammednafeel849
@mohammednafeel849 15 күн бұрын
අන්තිමට බලාගෙන යනකොට ඔක්කොම යාලුවෝ මල්ලි තමා. ඔබතුමාගේ පැහැදිලිකිරීමට බොහොම ස්තූතියි.
@KapilaSamaraweera-sg3el
@KapilaSamaraweera-sg3el 15 күн бұрын
පලපුරුදු හොරු හිතන් විදිහ
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 15 күн бұрын
​@KapilaSamaraweera-sg3e❤❤❤❤❤l
@merlinperera6121
@merlinperera6121 15 күн бұрын
ස්තූතියි ඔබ තුමාට මේ ගැන ජනාධිපති තුමා ඉක්මනින් පියවරක් ගතයුතුයි🙏
@amabey68
@amabey68 15 күн бұрын
මිනි මරුවන් ඉක්මනින් නිතිය ඉදිරියට ගේන්න උන් ඔක්කොම රටින් පිටවීම තහනම් කරන්න 🙏🙏🙏
@rajawijerathne435
@rajawijerathne435 8 күн бұрын
ඔබ තුමන් විසින් ඉත වැදගත් සේවයක් සපයනව සමාජයට අපි මේ සියලු දේ බලනව සහ ඉතා සංවේදීව ලගින් පරිහරණය කරනව . ස්තූති ඔබගේ සේවයට
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 13 күн бұрын
ඔබතුමාගේ මේ හෙළිදරව්වට බොහොම ස්තුතියි. තාජුඩින්ගේ ඝාතනය ගැන වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම්දෙන්න කියා අපි මේ රජයෙන් ඉල්ලාසිටිමු.😊
@MadharaMallika
@MadharaMallika 15 күн бұрын
මේ දරුවට කරපූ කරපු අපරාධයට සසර පුරාවටම ..සහගහන්න ඕනේ...
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 15 күн бұрын
Makarapu,,saparadayayata,,okunta,,maahmayama,,,palesan,,deya,,uhi,,koara,,gannaunta,,samuheka,,prahepahhe,,,mahharaparlemanhuwa,,,edalah,,mawa,,nodana,,pahkaranawa,,nowana
@chanraman
@chanraman 15 күн бұрын
හිටපු ජනපති, බිරින්දෑ , මන්ත්‍රී වරුන්ගේ නිවාස හා විශ්‍රාම වැටුප්, ඉවත්කිරීමට දුන් පොරොන්දු වහාම ඉටුකරනු
@rafeekraja9441
@rafeekraja9441 14 күн бұрын
okkoma yaluwo malli chanda ganna mihiri katha kiyala apiwa rewattuwa
@ukuk1581
@ukuk1581 14 күн бұрын
වහාම ඉටු කරනු. නැවත රැවටිලි බෑ.👍
@sujeewadisanayake693
@sujeewadisanayake693 14 күн бұрын
හැම දෙයක්ම නීතියට අනුකූලව කල යුතුයි.නැත්නම් නිිතිය අවභාවිතා කලා කියන චෝදනාව එනවා
@helankacchannel5470
@helankacchannel5470 13 күн бұрын
වහා ඉටු කරන්න පුලුවන් කැලෑ නීතියෙන්.මේක නීත්‍යනුකූල කරන්න නම් කාලයක් ගත වෙනවා
@upaliperera1988
@upaliperera1988 15 күн бұрын
ඔබතුමා හරි මේ පිළිබඳව රජය මීට වඩා උනන්දු විය යුතුයි හොරුන්ට අපරාධ කරුවන්ට දඩුවම් ලබාදීම ඡනතාවගේ මුලිකම අරමුණක් වුනා.එය නොපමාව ඉටුවිය යුතුයි.
@mjcamball2200
@mjcamball2200 15 күн бұрын
ජනාධිපති තූමනි, මෙම පිලිතුරු වලට සවන් දෙන්න. ඒ වගේම ඉක්මනටම ජනතාවට පලිතූරක් දෙන්න. අපි බලාගෙන ඉන්නවා.
@g.pallemala3339
@g.pallemala3339 15 күн бұрын
මෙිි තොරතැරැ ඇත්තනමි රණවිිර කියන මිනිිහව හැකි ඉක්මනින් ඉවත් කරන්න....
@SDevadasa
@SDevadasa 15 күн бұрын
ආනන්ද විජේපාල ඇමති තුමණි මෙිපිළිබද සොයා බලා ඉක්මන් කිුයාමාර්ග ගන්න නැිනමි මාලිමා ආණ්ඩුවට එය කලුපැල්ලමක්
@RaSuriyarathna
@RaSuriyarathna 15 күн бұрын
හර්ෂන නානායක්කාර ආනන්ද විජේපාල දෙන්නාම.සැකයි
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 15 күн бұрын
අනිවාර්යයෙන්ම , මොවුන් දෙදෙනා පිළිබදව නිරතුරුවම විමසිලිමත් විය යුතුය . එසේ නොවුන හොත් ආණ්ඩුව ගබ්සාවීමේ අනතුරක් ඇත .
@ashokawijetunga5131
@ashokawijetunga5131 15 күн бұрын
නැ එයාලා හොදයි මෙි කියන කෙනා හරි දේද කියන්නේ හෙයෙන්න
@k.mananda
@k.mananda 15 күн бұрын
Diyakiri walata balalluth shaaksi kiyanawalu. Eethalaya news karana kenaa npp aeka genner daradiya aedda kenek.
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 13 күн бұрын
ශ්‍රී ලාල්...ඔබ ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළත් වර්තමාන පාලකයන් ට පරිපාලනය සම්බන්ධ අද්දැකීම් මදවශයෙන් ඇති බැවින් වැදගත් අධිකරණ කටයුතුවලදී අතපසු වීම් නිසා බරපතල වන්දියක් ගෙවීම ට ජවිපෙ ට සිදු කරනු ලබන අතර ටිල්වින් සහෝදරය ගේ මැදිහත් වීම මේ වෙලාවෙ ඉතා වැදගත් බව අවබෝධ කරගත යුතුය..
@monikabuksh4022
@monikabuksh4022 5 күн бұрын
ජනාදිපති තුමනි ,මේ මහතාගේ කතාවට සවන් දී වහාම මේ ගාතකකරුවෝ අත් අඩන්ගුවට ගන්න
@Archi_007
@Archi_007 15 күн бұрын
රාජපක්ෂ 'හොර මිනීමරු පවුල අනිවාර්යයෙන්ම සිරගත විය යුතුයි. ඒ ගැන වචන දෙකක් නැත.
@chandrasirisilva1300
@chandrasirisilva1300 15 күн бұрын
ඔයාගේ වීඩියෝ බලන්න කැමැතියි ඒත් ඉතා දිගුයි.කරනු කෙටියෙන් ඉදිරිපත් කරන්න.හැමෝටම කාලය වැදගත්.ඒවගේම ඩේටා කපා ගන්න බැහැනේ.
@jahimakanthi6687
@jahimakanthi6687 15 күн бұрын
මේ විදිහට බැලුවා ම හමුදාවෙ, පොලිසියෙ ඉන්නෙ මහා පව්කාරයෝ.
@deviranasinghe8629
@deviranasinghe8629 14 күн бұрын
පව්කාර බත්බැළයෝ මුන් බිහිකළ මව්වරුන්ටත් පව් සිදුවෙනවා.
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 15 күн бұрын
ස්වබාව දර්මය යුක්ති විසදනු ඇත... අනිවාර්යයෙන්. එයයි සත්‍ය.
@WatagodagedaraSenevirathna
@WatagodagedaraSenevirathna 15 күн бұрын
මේ මාධ්‍ය වේදියා කියන විදිහට ,ජනතා විමුක්ති පෙරමුනේ,සාමාජිකයන් ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ,අදත් පොලිස් සේවයේ,යෙදීසිටිනවා නම් ,ආණ්ඩුවට ඉදිරියේදී විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකී වහාම පරීක්ෂණ ඇරැඹිය යුතුයි .ස්තුතියි
@ranilfernando5499
@ranilfernando5499 15 күн бұрын
ඔබ තුමාට අපගේ පනාමය❤❤❤❤
@rohandesilva9898
@rohandesilva9898 15 күн бұрын
ජාතික ආරක්ෂාව කියන්නෙ ලොක්කන්ගේ ආරක්ෂාව මිසක් ඔබ මගේ අපේ දරුවන්ගෙ නෙමෙයි.
@subashinirodrigo3086
@subashinirodrigo3086 15 күн бұрын
ඔබතුමාට ස්තූතියි වටිනා vlog ගෙන එනවා ට
@kusummanike1539
@kusummanike1539 13 күн бұрын
ජනාධිපතිතමනි, මේ ගැන දැඩි උනන්දුවෙන් නිසි තීරණ නොගතහොත්,බැරෑරුම් ප්‍රශ්ණ ඇතිවන්න පුළුවන්. මේබසඳහා ඔබතුමාගේ දැඩි අවංධානය යොමු වේවා.
@amalipridarshani9340
@amalipridarshani9340 15 күн бұрын
ඔබ තුමා වීරයෙක් 🎉
@SepalaSuramyasiri
@SepalaSuramyasiri 15 күн бұрын
කතාව සම්පූර්ණ ඇත්ත
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 15 күн бұрын
මාලිමා ආණ්ඩුව වහාම මේ මහන ආර්ස්ක්ශක උපදේශක කියන මේ රනවීරයව වහස්ම අත් අඩංගුවට ගන්න
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 15 күн бұрын
ඒ කරපු දේවලට උපහාර පිණිස තමා ආනන්ද විජේපාල රම්ය රණීවීරට ඒ තනතුරට දෙන්න ඇත්තේ.යාලුවා
@susanthasilva-u8i
@susanthasilva-u8i 15 күн бұрын
අපරාධකරුවන් රකින නීතිඥ වරුන් .එවට වගකීම බාර ගත යුතුයි
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 15 күн бұрын
Aipoles,,amaheta,,aparada,,vgeha,,harah,,mahaharya,,dunna,,nam,,wadakkarai,,Maya,,dabalgam,,gahanawada,,danna,,naha
@Kingඩම්
@Kingඩම් 14 күн бұрын
​@@sarathwickramarathna2849 මොනවද බං මේ ලියන්නේ.
@ukuk1581
@ukuk1581 15 күн бұрын
පොලිස් ඇමති වහාම ඉවත් කරන්න කියලා ජනතාව මාලිමා ආණ්ඩුවට බලකරනවා.
@rafeekraja9441
@rafeekraja9441 14 күн бұрын
Balakaranna one
@gamagesusiripala2176
@gamagesusiripala2176 15 күн бұрын
මේ කියන විදිහට ,මාලිමාව මේ පේන අහන්නෙ හොරාගෙ අම්ම ගෙන් නෙවෙයි ...හොරාගෙන් ම වගේ ." දෙවියනි ඔබ කොහිද "???
@Lakmali-nq2cx
@Lakmali-nq2cx 15 күн бұрын
සොබාදර්මය නඩුව විබාග කරමින් පවති...ජය වෙවා
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 15 күн бұрын
ඕවා අහලා අහලා ඇති වෙලා ඉන්නේ ශ්‍රි ලාල් ප්‍රියන්ත. ඔයාලා ගෙනාපු අපි ගෙනාපු මේ ආන්ඩුවට බල කරන්න වැරදි කරැවන් හොයලා දඬුවම් දෙන්න කියල
@sdvlog69
@sdvlog69 15 күн бұрын
තුන්කොන් සටනක අවසානය තාජුඩීන් මරණය, යසාරා ඔස්ට්‍රේලියාවේ, යෝශිත ලංකාවේ😮
@deborahariyawansa6682
@deborahariyawansa6682 15 күн бұрын
අනේද කියන්නේ....
@nilmifernando6439
@nilmifernando6439 14 күн бұрын
Yasara Ananda Abeynayakage duwa.
@sdvlog69
@sdvlog69 14 күн бұрын
@@nilmifernando6439 දන්නවා
@kumarakumaraa7945
@kumarakumaraa7945 15 күн бұрын
අපරාධ අසාධාරණ කමි වලින් ලාබ ලබපු මිනිස්සු පාඩු විදින්න ගත්තම කාටවත් නවත්වන්න බෑ.
@DonnaThuduwage
@DonnaThuduwage 15 күн бұрын
Thanks for your explanation
@manjujayawardana
@manjujayawardana 14 күн бұрын
මෙතරම් තොරතුරු තිබිලත් ආණ්ඩුව මේවාට නඩු දාල කටයුතු නොකරන එක ගැන ඉතාම සැක සහිතයි
@hkgkumuduni3858
@hkgkumuduni3858 15 күн бұрын
අන්තිමේදි බලනකොට ඡන්දෙ දීපු අපි අමතක කරලා ආණ්ඩුව හොර තක්කඩි එක්ක දීග කනවා.
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 15 күн бұрын
පටු විදිහට හිතන්නෙ ඇයි
@nirmaladesilva6880
@nirmaladesilva6880 15 күн бұрын
🎉🎉🎉🎉🎉
@hkgkumuduni3858
@hkgkumuduni3858 15 күн бұрын
@dulashanirathnayke9118 මාලිමා රජයක් හැර වෙන විකල්පයක් නැති නිසයි එහෙම කියන්නෙ. මේවා නොකිව්වොත් එයාලට තේරෙන්නේ නෑ. මෙහෙම ගියොත් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වැනි මහත්වරුන් උනත් බය වෙනවා රාජකාරිය කරන්න. මොකද හොරු එක්ක හුරතල් වෙවී ඉඳලා ආයෙත් අර හොරු ආවොත් ඒ මිනිස්සුන්ට තමයි දුවන්න පාර මදි වෙන්නෙ. අපි හදපු ආණ්ඩුව හරි පාරෙ ගෙනියන්න ඕන අපි. හරියට දරුවෙක් බලාගන්නවා වගේ. මොකද මේ අපි ජීවත්වෙන රට.
@RedkRanasinghe
@RedkRanasinghe 15 күн бұрын
Patuvidiyata hithanawa neme.Ananda Wijepalaya muna gahanna mama giyahama Gajasinghaya mawa rawatta apahu ewwa.madai chanda deela karagaththa de. Ude 9 .a.m.sita dawal 2.00p.m. wenakan mawa rasthiyadu karala apahu ewwe Ranaweeraya saha gajadinghayai.Harsanayath mata e balu wadama kala. Owun 3 denama ekai.mineemaruwanta support karana ewun 3 denek
@kuruppusugath7957
@kuruppusugath7957 15 күн бұрын
❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ඔබතුමා කියන දේත් ඇත්තක් තියෙනවා නමුත් අපි රජය ගැන සියයට සීයක් විශ්වාසයේ තබා තිබෙනවා කරුණු පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ඉතාමත් ස්තුතියි ඔබතුමා මේ රජය ගේන්නට සෑහෙන වෙහෙසක් දරපු මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ❤❤❤ FROM GERMANY
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 15 күн бұрын
අදාල විමර්ෂන වලදී ඒ අය වග කිව යුතු බව හෙලිදරව් වෙනව නම් අනිවාර්‍යයෙන්ම මේ ආන්ඩුව ඒ අයට විරුද්ධව පියවර ගනිවී.ඒ ගැන අපිට විශ්වාසයි.
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 15 күн бұрын
පරීක්ශන කන්ඩායම් ඔක්කොම සපෝට් රාජපක්ෂ ලට
@damithdesilva5963
@damithdesilva5963 15 күн бұрын
අනිවාර්යෙන්ම 👍
@Dilithmadagedara
@Dilithmadagedara 15 күн бұрын
ගෝටගේ කාලෙදී බොහෝ ලිපිගොනු අස්ථාන ගත කරල. හැමෝම ඒ දේවල් කරපු අයව දන්නව උනත් වැදගත් සාක්ෂි මේ වෙනකොට විනාස වෙලා.
@samangunawardene6845
@samangunawardene6845 15 күн бұрын
කලබලව්ම බයානකයි මේ ගොල්ලන් එකපාරටම පිලිගන්නවද නැත්නම් ප්‍රබල ආන්ඩුව විස්වාස කරනවද? තොරතුරු දෙන එකට ස්තුතියි. අපි ඉවසිමෙන් බලා ඉදිමු🎉❤
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 15 күн бұрын
ඔබතුමා හරි
@jandrajandra5712
@jandrajandra5712 14 күн бұрын
ස්තුතියි ඔබතුමා අැකි ඉක්මණින් ඔබතුමා ජනාධිපති තුමාට දැනුවත් කරන්න සර් පිං සාඨක පවුලම හිරේ දාන්නම ඔනේ ජයවෙිවා ඔබතුමාට
@UdaĶaradupana
@UdaĶaradupana 15 күн бұрын
අපිත්...චන්දය...දුන්නා...තමයි ඒත්...දැන්..දැන්...පෙනෙන...ආකාරයට...මන්දගාමි....බවෙන්...ඇනගන්නා...බවයි...පෙනෙන්...නේ....
@UjithaTaroshan
@UjithaTaroshan 15 күн бұрын
උබ සජිත්ට දීපු එකෙක්..😂😂😂
@nisaljayawardena
@nisaljayawardena 15 күн бұрын
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 15 күн бұрын
😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅
@tlp8049
@tlp8049 15 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 3%ත්‍රස්තවාදින්ට එච්චරයි ඕන උනේ.
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 15 күн бұрын
76 සිට.
@Deepthi-v1q
@Deepthi-v1q 15 күн бұрын
​@@tlp8049😅😅😅 2%...පොහොට්ටු ත්‍රස්තවාදීන්...මීලග චන්දෙන් මහපොළවෙන් තුරන් වෙනවා ...😂🤣😂🤣😂😂🤣
@Dilithmadagedara
@Dilithmadagedara 15 күн бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 15 күн бұрын
අධිකරණ ඇමති සහ ආරක්ෂක නියෝජ ඇමති හොරු සමග ඩිල්
@dudleySft
@dudleySft 15 күн бұрын
මෙහෙම දෙයක් තියෙනවා , ජනාධිපති තුමාට මේ ඔක්කොම බලන්න ආමාරු බව ඇත්ත ,, තවම මේ රජය පත්වෙලා වැඩි කාලයක් නැහැ ,ඒ කෙසේවෙතත් මිනීමරුවන් හොරුන් දූශීතයන් සොයා බලා තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , එයයි ජනතාවගේ බලාපොරොත්තුව ,
@allhuman8118
@allhuman8118 15 күн бұрын
සියලුම පරීක්ෂණ පිලිකා රෝහලේදී සාධාරණව සිදුකෙරේ මීට යමපල්ලා
@SsanthaSant
@SsanthaSant 15 күн бұрын
ආණ්ඩුවට වැඩපිලිවෙලක් නැද්ද මෙ අපරාද කාර්යන් රටින් පනිනෙක නවත්වන්න
@hanissanisha4269
@hanissanisha4269 15 күн бұрын
මිනීමරු කාලකණ්නින්ට අනිවාර්යයෙන්ම පටිසන් දෙනවාමයි මුන්ට නීතියෙන් දඩුවමි දෙන්න ඔබතුමාට බොහොම පින්
@ecodigital9279
@ecodigital9279 15 күн бұрын
එහෙම නොවුණොත් ආන්ඩුව බලු වෙනවා.
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 15 күн бұрын
ආණ්ඩුව දුර්වලයි තමා අපි හිතුවා මේ ආණ්ඩුව ආපු ගමන් සේරම හරි කියලා ආණ්ඩුව හිතාන ඉන්නේ පහුගිය අපරාධ කරපු උන් රැකපු නිලධාරි දැන් හැදෙයි කියලා රටින් පැනලා ගියාම පස්සේ කියයි රට ගාහින් ගෙන්නන්න අපහසුයි කියලා අනේ මන්දා මේ රෙද්දෙ ආණ්ඩුව හැරෙනකොට පෙරහර ගිහින් ඉවරවෙයි තාම එක මිනි මරුවෙක් ඇල්ලුවේ නැනේ මේ රණවිර අයින් කරන්නේ නැත්තේ ඇයි
@jayaweeraapa9273
@jayaweeraapa9273 15 күн бұрын
අදිකරනයෙන් චූදිත මයිනා ඇතුලු ආර්තික ගාතායෝ නිදැල්ලේ දඩුවම් නැත
@R.ksunilGunasekara-ct5eg
@R.ksunilGunasekara-ct5eg 14 күн бұрын
Thank you very much for your exclamations
@sujeewadisanayake693
@sujeewadisanayake693 14 күн бұрын
ගෙදරක ප්‍රශ්ණ විසඳනවා වගේ ඕවා ලෙසි නැ. සාධාරණ කාලයක් යනවා. තක්කඩි ආණ්ඩු වගේ බැනේ.
@페난도원디아
@페난도원디아 13 күн бұрын
ඔය කියන්න වගේ ආන්ඩුව ඉක්මනට ඕවා කෙරුවොත් කියයි දේශපාලන පලිගැනීම් කියල
@rajinikavirathna7326
@rajinikavirathna7326 12 күн бұрын
ඔබතුමාට පින්සිදු වෙනවා දැනුවත්කිරීම ගැනකොපමන ජැරාසත්තුද මුන්ට හෙන හතම වදින්න ඕනා අනේ මෙහෙම අපරාද මුන්ට්ස් දැන් ලබා දියයුතුමයි හෙන හතම වැදියන් ඕකුන්ව ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@munthasmohd6932
@munthasmohd6932 15 күн бұрын
Well explained 👍 Thank you ❤
@nuwanperera8140
@nuwanperera8140 15 күн бұрын
උතුරේ සිට දකුනට රටට ආදරය කරන සැබෑ රටේ පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවෙහි අවුරුදු 22ක මනා පලපුරුද්දක් ඇති අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට සුපිරි කොන්දක් සහිතව ( 4/4ක්ම දී ) ජනතාවගේ අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , එක පෑන් පහරෙන් උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 15 күн бұрын
SAHODARAYA PODDAK IWASAMU, APITA WENA WIKALPAYAK NAHA, MALIMAWATA RAKINDA KENEK NATHI BAWA API DANNAWA, MALIMAWA DUSITHA DEAL WALATA YATA WENNETH NAHA,
@BandulaKariyawasam-n3p
@BandulaKariyawasam-n3p 15 күн бұрын
මුංට මොලේ නැතිව නොව රකින්න උනන්දුව පමණයි
@sarathperera393
@sarathperera393 15 күн бұрын
ජනපති .තුමනි මොහු ගැන අවඩනය යොමුකරන්න්. ඉස්තුතී.
@ahamedshardeen1103
@ahamedshardeen1103 15 күн бұрын
මේ තාඡුඩීන් ගාතනයේ උදවී කරපු උන්ට දැඩීදඩුව අමී දේන්න
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 15 күн бұрын
යසාරගෙ කලවෙ ලපේ තමයි තාජුඩීන් ට මරු කැඳවුවවෙ එහෙනම් යකෝ මේක දස්කොන් ගේ කේස් එකම නේ 😂😂😂😂
@indranimohotti8032
@indranimohotti8032 15 күн бұрын
😢මේ පිළිබඳ ජනාධිපති තුමා ඍජුව දැනුවත් කරන්න
@Dilithmadagedara
@Dilithmadagedara 15 күн бұрын
😂😂මෙයාට වඩා තොරතුරැ ජනාධිපති දන්නව.
@Tissagmail1962
@Tissagmail1962 15 күн бұрын
සියළුම නඩු කටයුතු වලට අවශ්‍ය පුද්ගලයන් රටින් පලා යන්නට මේ රජය විසින්ම නිර්මාණය කර දෙන්නේද
@capitalland1071
@capitalland1071 15 күн бұрын
මාලිමාව ආණ්ඩුවේ පොලිස් ඇමති ගැන මාලිමාවට ජන්දය දුන් බොහො දෙනා මේ වන විට බොහෝ කනගාටුවෙන් ඉන්නේ. ජනතාව ආදරෙන් පත් කල මාලිමා ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු උන කටයුතු කරනවා වෙනුවට කල් මරමින් රාජපක්ෂලාගේම හිතවත්ම හිටිය සෙට් එකම මෙයාගේ අමාත්‍යාංශයේ ඉහල තනතුරු වලට පුරෝමින් මේ මාලිමා ආණ්ඩු උස්සලා පොලවේ ගහන්න හදන ආකාරයක් පේන්න තියෙන්නේ. රාජපක්ෂලාගේ අපරාධ ගැන හොයන්න කටයුතු කරන්න ඕනා තැන ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් විනාශ කරන්න වගේ ප්ලැන් කරන් රාජපක්ෂලාගේම හිතවත්ම සෙට් එක ඒ තනතුරු වලට පත් කරමින් ඇමතිකම ගත්ත දා පටන් මොහු යන පාර දිහා බලන කොට පේන්නේ මොහු රාජපක්ෂලාට විකිණී අවසන් බව කියලා බොහො දෙනා විශ්වාස කරන්නේ
@gamage-o1j
@gamage-o1j 15 күн бұрын
මහජන ආරක්ෂක අමාත්‍ය අංශය ඉතා දුර්වල තත්ත්වයේ පවතී, නැතිනම් මේ ආකාරයට පාතාලේ අයටනිදහසේ කටයුතු කළ නොහැක.තාඩුජීන් ඝාතනය මේ යන ආකාරයට ආණ්ඩුවට සොයා ගැනීමටනොහැක.
@monikabuksh4022
@monikabuksh4022 5 күн бұрын
රනවීර මහතාගේ පත් වීම ගැන ඇමති තුමා වහාම ප්‍රකාසයක් මහජනතාවට දෙන්න කරුනාකර ප්‍රකාසයක් දෙන්න
@Rosakatu304
@Rosakatu304 14 күн бұрын
තාජූඩීන්ගේ සෙවැනැල්ල පිලිකා කාරකයකි මෙම සම්බන්ද අයට තවතවත් පිලිකාම හැදී මකබාවී ගියාවෙ.
@MohamadMarzook-dl3iy
@MohamadMarzook-dl3iy 3 күн бұрын
Thanks sir❤👍
@senaraperera8518
@senaraperera8518 11 күн бұрын
Well said👍👍👍
@nimalmendis8137
@nimalmendis8137 14 күн бұрын
Thanks 👍
@ranilfernando5499
@ranilfernando5499 15 күн бұрын
ඇයි අප්පා දැන් යුද්දයකුත් නැතුව ත්‍රිවිද් හමුදාවම නිකන් ඉන්නේ ඔය ඔක්කෝම දාල ප්රතික ආරක්ෂාව තර කරන්න මේ මහතා ගේ කතාව සහතික ඇත්ත මොලේ පාවිචච් කරපල්ලා ආන්ඩුවේ දැනගැනීම පිනිසයි😮
@premalalkumarasiri4314
@premalalkumarasiri4314 15 күн бұрын
යකුනෙ අහල මල් පිපිල පිට කහන්වා අපෙඅ රෙදි ඉල්ලෙඉ
@jayadheeradanthanarayana3789
@jayadheeradanthanarayana3789 15 күн бұрын
මෙි වගේ දේවල් කලොත් මාලිමාවත් වැඩි කල් නොගොස් ඉවර වෙනව නියතයි
@sujeewatharangakarunaratna9896
@sujeewatharangakarunaratna9896 15 күн бұрын
Akd is a great leader. No one can bamboozle him.He is doing an enormous task. Slowly but firmly. We all can see the results in the near future.
@KamalSiriNandana-yd7mg
@KamalSiriNandana-yd7mg Күн бұрын
Thank you very much. I personally believe that nothing would be happened to these culprits. All will be covered beneath the earth with supporting of hierarchy.
@GVP678
@GVP678 15 күн бұрын
මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන් අපට ලැච්චයි කට වගෙ කොන්ද පන නෑ
@Rexipearl
@Rexipearl 14 күн бұрын
දූෂිත යින්.ඉක්මනින්.අයින්කල,යූතූයි
@Rupasirikaluthanthri
@Rupasirikaluthanthri 15 күн бұрын
මම ඹබතුමා කරන මෙහෙවර අගයන ගමන් ඇයි අනුර කුමාර මහත්තවට තම බලය හා හැකියාව තේරුම් ගන්න බැරි මෙච්චර කියලත් ඇයි ආරක්ෂ නිලධාරින්ගේ වෙස් මාරුව තේරුම් ගන්න බැරි කියලයි මට තියෙන ප්‍රශ්ණෙ මහත්තයෝ
@indralalmeegoda7107
@indralalmeegoda7107 15 күн бұрын
Thanks!
@anandawanaguru7143
@anandawanaguru7143 14 күн бұрын
Thanks explain harkta.
@ahamunaffir1637
@ahamunaffir1637 15 күн бұрын
අපි මාලිමාව ට චන්දය දුන් නේ හොරුත් ට මිනීමරුවන් ට නීතිය ක්‍රියාත්මක කිරීමටයි.
@sameerathilakarathne8372
@sameerathilakarathne8372 15 күн бұрын
ශ්‍රී ලාල් අනුර ජනාධිපති කෙලඋනාම තමයි තේරෙන්නේ ආණ්ඩුවේ අනිත් අයටත් අනන්ද විජේ පල ගේ යාලුවෙක් ලු රණවීර යාලු කමට ආණ්ඩු කරන්න බෑ මහින්දට නාන්න උනේ යාලුවෝ දාගෙන තමයි ජනාධිපති මෙච්චර දේවල් දැනගෙන ඇයි නිහඩ ජනතාව පැහැදිලි කරන්න ඕනේ පත් කරපු නිලදාරීන් සම්බන්ද ව ජනාධිපතිට විස්වාස නම් කමක් නෑ මිනිස්සු අවදියෙන්
@SitharaHemachandra
@SitharaHemachandra 15 күн бұрын
Clean the police තමයි කියන්නේ තියෙන්නේ පොලීසිය කොහොම ත් දූශිතයි කියලා මිනිස්සු චෝදනා කරනවානේ,,,,ඒත් විශේශඥ වෛද්‍ය වරයෙක් මේ අපරාධ වලට හවුල් වීම සක්කිලි වැඩ ක්
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 11 күн бұрын
තාජුඩීන් ට කල විදියටම උන්ටත් කරමු පෙල ගැසෙමු...
@nisaljayawardena
@nisaljayawardena 15 күн бұрын
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
@MalanieWatagoda
@MalanieWatagoda 15 күн бұрын
මාලිමාව වෙනුවෙන් අපි හරියට වෙහෙසුනා ඒත් දැන් අපිට තේරුම් යනව රන්ජන් කියපු කතාව මුන් ඔක්කොම එකයි මල්ලි
@chefsumith968
@chefsumith968 15 күн бұрын
ප්‍රියන්ත අයියේ අපිට පූලුවන් නේද ලිඛිතව පැමිණිල්ලක් (Complain ) ඉදිරිපත් කරන්න ජනාධිපති A.K.D වෙත.(සියලුම සාක්ෂි (evidence) ඇතුළත් ලිපි ගොනුවක් ( The Evidence file). එය ඔබ සහා ඔබේ මාධ්‍යවේදී සගයන් විසින්ම කලහොත් එය බරපතල පැමිණිල්ලක් වේවි. ඔවනි අපරාධ (Criminal cases ) සම්බන්ධයෙන් ඔබලා අප විසිම්ම union එකක් පිහිටවගත්තොත් තවත් අභියෝගයක් වේවි අපරාධකරුවන් හට. ස්තුතියි..(KZbin මාධ්‍යලි යේ හරවත් පැහැදිලි කිරිම . ඊතලය .
@user-vw6zg7fu9w
@user-vw6zg7fu9w 14 күн бұрын
@samanthagamage7036
@samanthagamage7036 13 күн бұрын
මාධ්‍ය සංදර්ශන නොපවත්වා කරණු අධිකරණයට වාර්තා කරන්න දැනටමත් නඩුව යන නිසා
@SanathPrasanna-h7k
@SanathPrasanna-h7k 15 күн бұрын
ඇත්තෙන්ම මම නම් මෙවැනි කරුණු පිළිබදව දැනුවත් වී නොසිටියද මේ තත්වය පිළිබදව කිසියම් අවබෝධකින් තමා හිටියේ , ඒක මෙවැනි ඝාතන විතරක් නෙමේ පාස්කු දින ඒ ම්ලේච්ඡ ප්‍රහාරයටත් අදාලයි . 2/3 ත් වැඩි ඡන්දයෙන් මේ ආන්ඩුව බලයට පත් වුනාට රාජ්‍යයේ බලය 2/3 නෙමේ සරල බහුතරය වත් නැති බව කිව යුතු නොවේ . මතකෙයි නේද පාස්කු දින ප්‍රහාරයෙන් පැය 24 ඇතුලත සියලු අපරාධකරුවන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගන්න ඇහැකි තරමි වැදගත් තොරතුරක් පොලිසියට ලැබිලත් පොලිසිය ඔවුන් සියලු දෙනා සාමූහිකව සියදිවි නසා ගන්න තුරු හොරා පොලිස් සෙල්ලමක් කොරල තියෙන හැට් ? හැබැයි ඉතින් ඒක එහෙම නොවේ නම් ඒක තහවුරු කොරන්ඩ ඇහැකි වෙන්නෙත් මේ පොලිස්පති තුමා ප්‍රමුඛ ඔය නිලධාරීන්ටම තමා . කොහොමත් ඉතින් ඒක ප්‍රවෘත්ති සාකච්ඡාවලින් විතරක් කොරන්ඩ බැරි බව කියන්න ඕන නෑ නොවැ ?
@amajavigoda1341
@amajavigoda1341 14 күн бұрын
Good job
@sandyawijeratne5290
@sandyawijeratne5290 13 күн бұрын
💐💐💐
@susilgomis1
@susilgomis1 12 күн бұрын
වටිනා කරුණු එළිදරව් කරනවා ඒත් මෙම වීඩියෝ දිග වැඩියි අනවශ්‍ය ලෙස දිගු කරනවා. කාලය අපිට වැදගත්. තවත් වීඩියෝ බලන්න තියෙනවා. අනවශ්‍ය කතා අඩු කොට හැකි තරම් කෙටි කරන්න..
@chaginee1011
@chaginee1011 15 күн бұрын
දැන් බලාගෙන යද්දි ඒ මිනීමැරුම පරීක්ෂන කරල ඒ ගැන කරුනු දන්න පුද්ගලයන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙකුගෙ බිරිදක් පිලිකා රෝගය සෑදීම සහ එම රෝගයෙන් මියයෑම ගැන විශේෂ පරීක්ෂනයක් කරන්න ඕන
@AccelerationAvenue541
@AccelerationAvenue541 15 күн бұрын
Good ❤❤❤❤❤❤
@bandulabandula851
@bandulabandula851 15 күн бұрын
රාජපක්ෂලාට හෙනම ගාන්ඩ ඕන
@bandaraekanayaka1297
@bandaraekanayaka1297 15 күн бұрын
රනවීරව අත් අඩන්ගුවට ගත්තනම් ඉවරයිනේ....???
@senakadinesh601
@senakadinesh601 15 күн бұрын
Ramya newai රමන ඔහු සම්බන්ධයෙන් සමහර දේවල් අසත්‍ය කියවීම් . ඔහු police නිලධාරීන් hata නීතිය හුඟක් තදින් සිටි නිසා නිලධාරීන් ඔහුට අකමැති . Jvp මර්දනය කරා කියවීම අසත්‍ය දෙයක්
@MohammadHUSNI-g3h
@MohammadHUSNI-g3h 7 күн бұрын
Sir supri news
@somaratnehettiwatta5860
@somaratnehettiwatta5860 15 күн бұрын
මේ ගොනාව නඩු විභාගය ට විනිසුරු වරයකු වශයෙන් පත්කර ගත්තානම් හරි.
@GAMINGSENUVA-n7v
@GAMINGSENUVA-n7v 3 күн бұрын
Obathumata bohoma sthuthi
@srilanka5819
@srilanka5819 14 күн бұрын
ජනාධිපතිතුමනි , මෙි රණවීර නැමැති පුද්ගලයා උපදේශක තනතුරින් ඉවත්කරන්න .
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 15 күн бұрын
ඒ පවූල පමනක්මද. මේ සියල්ල කළෙ? අන් සියලූම අනුගාමිකයන්ගෙත් සහය ඇතිව නේද? රජයෙ සෑම ප්‍රධාන ස්ථාන වළත් තවම ඉන්නෙ ඒ පවූළට පුර්ණ සහයය දෙන අය නේද?ජනාධිපතිතුමාට ජය. ඔබටත් ස්තූතියි අප දැනුවත් කරනවාට.👍👍👍👍👍👍👍
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
BREAKING NEWS
4:56
Channel 4
Рет қаралды 9 М.
පාස්කු බෝම්බයේ,සොනික්,සොනික් අතුරුදන්.2025.02.01.
26:17
🔴 LIVE | Siyatha News | 06.00 PM | 02 - 02 - 2025
57:40
Siyatha News
Рет қаралды 10 М.