2025 අලුත් සිලබස් එකේ පාඩමක් ලංකාවේ පලවෙනි වතාවට කරමු.eps new silubs in 2025.

  Рет қаралды 11,633

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

Пікірлер: 239
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
ලමයි ඔයාලා වෙනුවෙන් මේ පොත් දෙක ගැන පැහැදිලි විස්තරයක් අරගෙන එන්නම්.ඔයාලා බය වෙන්න එපා..පොඩි පොඩි වෙනස්කම් තිබුණට වචන බොහොමයක් ඔයලා දන්න ඒවා.ඒක නිසා බය නොවී වෙනදාටත් වඩා උනන්දු වෙලා පාඩම් කරගෙන යන්න.ඔයාලට පුළුවන් උපරිමය කරන්න මම කැපවෙනවා.ජයවේවා...❤
@SubodaSamanmali
@SubodaSamanmali 28 күн бұрын
හැම දේම එකපාරට කඩන් වැටුනා වගේ දැනුන සර්, පොත් දෙකම හොදට පාඩම් කරල ඉව⁣ර වෙද්දිම මේ දේ දැක්කම. 😞🙏❤
@prasannamanju7541
@prasannamanju7541 28 күн бұрын
🙏🙏🙏🙏💗💗💗💗💗🙏🙏💗💗
@LovelyAirplane-nh2ve
@LovelyAirplane-nh2ve 28 күн бұрын
@@SubodaSamanmali බය වෙන්න එපා පොඩි වෙනසක් වෙලා ඇත්තේ
@vidurangathathsarani9958
@vidurangathathsarani9958 28 күн бұрын
Ane sir api aye watenawa.kalin kala wage padam tika kranna awama
@pasinduabekoon9932
@pasinduabekoon9932 28 күн бұрын
🥲 පාඩම් ඔක්කොම වෙනස් වෙයිද
@udeshsadeepa-tn8zh
@udeshsadeepa-tn8zh 28 күн бұрын
ළමයි බය නැතුව බලන්න මම ගිය ක්ලාස් එකට වඩා දේවල් මම සර්ගේ විඩියෝ වලින් ගොඩදාගත්තා ජයවේවා සර්❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
කොරියාවේදි හමුවෙමු.❤
@ShaKy98
@ShaKy98 28 күн бұрын
සර් පුලුවන් නම් කලින් පොත් දෙක වගේ මේකේ පාඩම් ටික කරන්න මාර විදියට වටිනව ඒක❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@KavinduHarshana-mw9rt
@KavinduHarshana-mw9rt 7 күн бұрын
ගොඩක් හොදට තේරෙනව සර් .ගොඩක් පින් සර් ට ❤🙏
@danushkaishar
@danushkaishar 25 күн бұрын
Aiya puluwan nan me photh dekath karanna oya karana vidiya hodata pahadili .. Oya mekarana kapavimata Godak pin ❤ Budu saranai .
@DeshanNawanjana-s1q
@DeshanNawanjana-s1q 27 күн бұрын
me potha patta lesi ne ❤❤❤❤ padam tika genna sar🎉🎉🎉
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 28 күн бұрын
ගොඩක් ස්තුති සර්ට...මේ කරන උතුම් වැඩේට
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 27 күн бұрын
@kavindalakshan1327
@kavindalakshan1327 26 күн бұрын
හොද update එකක් දෙන්න සර් පොත ගැන ඉස්සරහට Track පැනලා ඉන්නේ 🥴🥹
@uniquegrl9558
@uniquegrl9558 28 күн бұрын
සර් උගන්වන විදියට ආස හිතෙනවා 💐😊
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
🎉❤
@darshanasasitha
@darshanasasitha 27 күн бұрын
@dilupasandaruwan6956
@dilupasandaruwan6956 25 күн бұрын
New sylabs ekath complete Karaladenna sir.. ❤ 2025 liyana set ekata. 🙏
@pubudujayaschi8040
@pubudujayaschi8040 26 күн бұрын
Godaak pin ayiye puluwannam me poth dekath apata me wagema kiyala denna 🙏🥺❤️
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 28 күн бұрын
පුලුවන් නම් පොත් 2ම පාඩම් මුල ඉදල පැහැදිලි කරන්න අයියේ.එක ගොඩක් ලමයිට ප්‍රයොජනවත් වෙයි.☺️💐
@vidurangathathsarani9958
@vidurangathathsarani9958 28 күн бұрын
Ane ow
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
අනිවාර්යයෙන්ම.❤
@37MadushikaSugathadasa
@37MadushikaSugathadasa 28 күн бұрын
අනේ thank you සර් හොදට තේරෙනවා.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@dhanushkakumara056
@dhanushkakumara056 28 күн бұрын
අපි වෙනුවෙන් කරන දෙට පින් අයියෙ 🥰🎉
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@gayanidilmini2312
@gayanidilmini2312 27 күн бұрын
මම clz යන්නෙ නෑ ඔයාගෙ චැනල් එකෙන් ඉගෙන ගන්නෙ ඔයා නම් ගොඩක් පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තූති සර් ❤
@anupushpakumara36
@anupushpakumara36 26 күн бұрын
මට නම් class යන්නවත් class එකකට join වෙන්න වත් විදියක් නැහැ.මම ඉන්නෙ රට.සර්ගෙන් තමයි පොත් දෙක ගොඩදාගන්නෙ.දැන් මොනවා කරන්නද හිතාගන්න බැහැ.පරණ පොත් දෙකම කලා.
@chamarajn5746
@chamarajn5746 27 күн бұрын
ආස හිතුනා ❤ අනිත් පාඩම් ටිකත් ඉක්මනට කරමු
@liyanagegayani6201
@liyanagegayani6201 24 күн бұрын
Godak pin sir anith padamuth ikmanin genna 🥰💗
@Darshu_Madhu
@Darshu_Madhu 27 күн бұрын
ගොඩක් පින් අයියේ..හොදටම තෙරෙනව .පොත් දෙක ම කවර්,කරල දෙන්න අයියේ .ජය වේවා ❤🎉
@ChamikaMadumali-n3u
@ChamikaMadumali-n3u 26 күн бұрын
අනේ සර් පාඩම් ටික ඔක්කොම කරන්න❤️
@ChamaBataduwa
@ChamaBataduwa 26 күн бұрын
ගොඩක් පින් සර් ❤️
@mr.j6365
@mr.j6365 26 күн бұрын
අනෙහ් සර් සර් ගෙ චනෙල් එක බලල තම මම 2024 exam live padam 60 balala මට170 ක් තියනව එත් ලකුනු 5ක් මදි උනා . මම class giye na සර්ගෙ චනෙල් එක බලල කරෙ සර් ට ගොඩක් පින් මට ඒ ලකුන අරන් දුන්නට. මට ගොඩක් ආර්තික ප්‍රශ්න තියනව සර. පුළුවන් නම් අලුත් සිලබස් එක පඩම් 60 සර් අයෙ කරනවද ගොඩක් පින් අපි වගෙ කොල්ලන් ගොඩදානවට ❤❤❤❤
@ireshamanage1000
@ireshamanage1000 28 күн бұрын
ඔයාට පින් අයියේ.🥹
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@samankumara-xt5yq
@samankumara-xt5yq 27 күн бұрын
Me poth deka maru Gemma thavath vedi venva❤
@gayanidilmini2312
@gayanidilmini2312 27 күн бұрын
මම කලින් සිලබස් එකෙන් exam ලියන්න ඉන්නෙ. සර්ගෙ වීඩියො තමයි බලන්නෙ ❤
@DiliniDarmaweera
@DiliniDarmaweera 5 күн бұрын
Sir me Audio track eka thm apita phone ekata gnna barida ...
@tharindunavinda2517
@tharindunavinda2517 27 күн бұрын
Thank you! ❤
@InokaChandhani-l1p
@InokaChandhani-l1p 27 күн бұрын
තේරෙන් නෑ අප්පා..තිබුන ගැම්ම නැතිවෙලා ගියා වගේ දැනෙනව ස්ර්❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 27 күн бұрын
ඔයාලට පුළුවන්.බය නොවී ඉන්න.❤
@KAVINDA12-
@KAVINDA12- 27 күн бұрын
මෙ පොත් දෙක මරු
@KasunSanjeewa-x3e
@KasunSanjeewa-x3e 28 күн бұрын
Good ස්තුතියි ayiye ❤
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 28 күн бұрын
සර්,කලින් පොත් 2කම කලා වගේ අලුත් පොතත් කරන්නකෝ හැමෝම වෙනුවෙන් ඒක ගොඩක් ලොකු පිනක්.❤️🙏ගොඩාක් ලමයි class නොගිහින් exam pass කරගත්ත සර්ගෙ video බලල...සර් උගන්වන විදියට ඉගන ගන්න ලේසියි,ආසයි හොදට තේරෙනව...❤️❤️❤️🥰👍🙏🙏🙏🙏🙏🙏
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@RasikaSubashini-u1s
@RasikaSubashini-u1s 27 күн бұрын
🎉🎉🎉
@chinthakaasanka3849
@chinthakaasanka3849 26 күн бұрын
💗🙏
@NethmiDananjana-u2r
@NethmiDananjana-u2r 27 күн бұрын
උගන්නන විදිහට ආස හිතෙනව සර්❤️
@JayasingheLmpj
@JayasingheLmpj 27 күн бұрын
Godak isthuthie sir,
@SandaminiSulochana
@SandaminiSulochana 26 күн бұрын
❤❤❤❤❤❤❤❤
@M.W.DilshaniChampika-p4h
@M.W.DilshaniChampika-p4h 27 күн бұрын
ඇත්තටම මෙි පොත ගොඩක් හොදයි මොකද වැඩි විස්තර සමග පිලිවලට.ලස්සනට තියෙනවා ඒ වගේම ලෙසියි පොඩි පොඩි වෙනස් කමි උනාට ❤ඇත්තටම හොදයි
@saliyaවිරාජ්
@saliyaවිරාජ් 27 күн бұрын
ආදරෙයි සර් ✊♥
@NethmiDewmini-g6d
@NethmiDewmini-g6d 27 күн бұрын
Sir pot 2ka cover krla dennwada
@travelwithmila1
@travelwithmila1 28 күн бұрын
සර්ගේ කලින් syllabus එකේ පාඩම් ටික බලන්න පටන්ගත්තේ අද.අදම syllabus අලුතෙන් වෙනස් වෙලා.අනේ අලුත් syllabus එකටත් පාඩම් ටික පිලිවෙලට සර් කියල දෙයි කියල හිතනවා❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@hashangayantha6016
@hashangayantha6016 27 күн бұрын
ආයෙත් exam කරන්න ආස හිතෙනවා 😁
@isurulakshana6685
@isurulakshana6685 28 күн бұрын
Godak tnx sir
@Gasta1326
@Gasta1326 27 күн бұрын
2025 exam ekata me silabas ekenda enne parana ekenda neththan silabas deka kavalameda enne.
@kikiTv-t9q
@kikiTv-t9q 27 күн бұрын
🎉
@Lahirudilshan-o6g
@Lahirudilshan-o6g 27 күн бұрын
තෑන්ක්ස් සර් 🩷
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY 28 күн бұрын
සර් අලුත් සිලබස් එකේ පාඩම් වීඩියෝ ටික ඕනෙ
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 28 күн бұрын
ඔව්
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
අනිවාර්යයෙන්ම.❤
@DinuAmaya-m2g
@DinuAmaya-m2g 27 күн бұрын
සර් පාඩම් ටික කරන්න ❤❤❤
@hasithmadusanka1005
@hasithmadusanka1005 28 күн бұрын
පොත් 10 වෙනස් උනත් ගේම අතාරින්නෑ ඓච්චරයි
@ireshamanage1000
@ireshamanage1000 28 күн бұрын
අනිවා 💖
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY 28 күн бұрын
👍
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 28 күн бұрын
අනිවාර්යයෙන් ..මොනව උනත් අපි දන්නව ගොඩක් වචන ..එහෙ භාශාව වෙනසක් නෙමෙයිනෙ වෙලා තියෙනව ..අපේ විෂය සම්බන්ධ දේවල්නෙ...අපි භාෂාව දැනගෙන ඉන්නව කියන්නෙ බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ ඉතින් ..❤❤❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්.❤
@kikiTv-t9q
@kikiTv-t9q 27 күн бұрын
අනේ සර් මේ පාඩම් ටික මුල ඉදලා ආයේ ආයේ කරමුද ❤
@nelumniroshani9498
@nelumniroshani9498 27 күн бұрын
Hithai manasai dekama kadagena watuna sir.kalin poth deke bagekata wadiyaiwarai.aluth ekak awama oluwa karakawala athariya wage.
@HasithaMadhuwantha
@HasithaMadhuwantha 27 күн бұрын
Sirge class ekata sambandawenne kohomada
@nisansalasurangi9044
@nisansalasurangi9044 27 күн бұрын
Sir silubuss wens wen hind lbn para cutoff tikk aduwei kiyl hithnn baid ??? 175tath wda wedi weida
@AyeshaGamage-p1v
@AyeshaGamage-p1v 26 күн бұрын
Padam 60 Karanna sir🙏🙏🙏
@JanuJanuu-m3q
@JanuJanuu-m3q 27 күн бұрын
අනේ සර්..මේ පොත්වලත් පදම් ටික උගන්වන්නකෝ...
@liyanadodew9964
@liyanadodew9964 28 күн бұрын
💗💗💗
@cj-gn1sp
@cj-gn1sp 28 күн бұрын
මුළු පොතම වෙනස් වෙලාද අනේ වෙනස් වුන ඔක්කොම පාඩම් ටික දාන්න අය්යේ😢🙏 පාඩම් ඔක්කොම වෙනස් වෙලාද නැත්නම් අලුතෙන් ටිකක් ඇවිල්ලද
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
පොඩි වෙනස්කම් ටිකක් විතරයි❤
@Rio0gaming
@Rio0gaming 28 күн бұрын
@bestsong9326
@bestsong9326 28 күн бұрын
Godak hodai sir palaweniya tamai sir oya
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
❤️
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 28 күн бұрын
Maru maru ✨️🇰🇷
@pathummadushanka4836
@pathummadushanka4836 25 күн бұрын
Sir poth deka karanawada sir
@dinushasewwandi-be4mi
@dinushasewwandi-be4mi 26 күн бұрын
අනෙ සර් පාඩම් ටික ආපහු මේකට දාන්න 🥺 විබාග ලියලා පාස් උන අයත් ආපහු ඉගෙන ගන්න වෙනවා 😔
@rasindudeneth6
@rasindudeneth6 28 күн бұрын
book deka download kragnne kohomda sir
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY 28 күн бұрын
සර් වයාකරන ටිකත් ඇතුලුව කලින් වගෙ සම්පූර්ණ පාඩම් ඔක්කොම ඕනෙ. ලොකු පිනක් සර්.🙏🙏😐 .. සර් අලුත් සිලබස් එකේ පාඩම් 60 ට වඩා වැඩිද
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@SubaDhananji
@SubaDhananji 28 күн бұрын
Pdf eka ganna link eka kiyannakooo
@BUDDIKA1995
@BUDDIKA1995 28 күн бұрын
සර් ❤
@TharinduLakshan-m9t
@TharinduLakshan-m9t 28 күн бұрын
Marama aul 2025 admonition dala gemak gahanna hitiye karumayak set unane dan yalu ithn mk ai mula idala patan ganna gema atharinne na podtha kohoma thibbath aulak na gema gahamu api ❤🎉
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
බය නොවී ඉන්න❤
@NishaniRashmi-ub1ob
@NishaniRashmi-ub1ob 28 күн бұрын
Sar aluth una silabas eke padam okkoma karanna sar thama API Laga poth na e Nisa e silabus eke thiyena okkoma karanna
@weerasinghabandara1381
@weerasinghabandara1381 28 күн бұрын
Godak pin sir puwan nam padam Tika karannako poth deka ganna widihakuth kiyannako
@isurulakshana6685
@isurulakshana6685 25 күн бұрын
2024 apo admission dapu kattiyt oka balpnne ndda 2025 may wala exam thiynne apitth exam enne oya poth deken da😢
@AshanPriyadarshana-mi6pc
@AshanPriyadarshana-mi6pc 25 күн бұрын
Sir mata clz ehekata join wenna bada
@PiyumiWathsala-i5w
@PiyumiWathsala-i5w 27 күн бұрын
Sir දැං තාම admission ගත්ත නැති එත් ක්ලස් ඉවර අයටත් මේ සිලබස් එකමද එන්නෙ
@anupushpakumara36
@anupushpakumara36 28 күн бұрын
සර් අපිට ඉක්මනින්ම මේ පොත් දෙක කරන්නකො.ටිකක් වේගය වැඩි වුණත් කමක් නැහැ.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
@anupushpakumara36
@anupushpakumara36 27 күн бұрын
@koreanlifewithnamal798 සර් මම කටාර් එකේ ඉදන් පාඩම් කරන්නෙ.මට 2025 exam එක කරන්න ඕන සර් තමයි පාඩම් ටික ඔක්කොම පිළිවෙළකට කලේ.අනේ සර් මේ පොත් දෙකේ පාඩම් ටිකත් ඉක්මනින්ම කරලා දෙන්න සර්ට පිං සිද්ධ වෙනවා සර්.
@chamodippksd7957
@chamodippksd7957 26 күн бұрын
ඔව් අනේ අපි ගොඩක් අසරනයි.. 😢 සර් තමයි අපිට ඉන්නේ
@adbeats271
@adbeats271 25 күн бұрын
සර් අලුත් උන පොත් දේකේ පාඩම් ටිකත් youtub එකට දානවා නේද🥺
@nuwansanjeewaNonis
@nuwansanjeewaNonis 28 күн бұрын
❤️❤️🙏
@jahas12e8z
@jahas12e8z 25 күн бұрын
March 13 Aiye Exam Tiyenne . Mn AL iwr wenne Me December 30 . Aiya Mt January Febuary mas 2 k tinw . Mt koriyan kiywanna Liyanna puluwan . Mt Gamk ghgnna Puluwn weyi kiyl Hitenw . Pdm tik Cocer krgnna widiyk kiyannko Alut Un ew
@LovelyAirplane-nh2ve
@LovelyAirplane-nh2ve 28 күн бұрын
Syllabus වෙනස් උනාට කමක් නෑ ලමයි.. දැන් තරගකාරිත්වය වැඩී. ඒ නිසා පුලුවන් උපරිම මහන්සි වෙමු සර් ඉන්නවා අපිත් එක්ක 😊🙏❤️
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
❤❤
@AneeshaHawaiyo
@AneeshaHawaiyo 27 күн бұрын
Aluth padam poth deka daunlod kara ganna barida😢, aluth poth ganna salli na ane😢😢😢
@ASHANNIlUSHA-nu2ce
@ASHANNIlUSHA-nu2ce 28 күн бұрын
සර් කලින් පොත වගේ පාඩන් 60ම යූටුබ් එකට දන්න❤❤❤
@SithijaNimantha-e5l
@SithijaNimantha-e5l 25 күн бұрын
ane sir poth deka ikmnta karala dendako loku pinak ay panthi yanda vidihakuth na😥
@PradeepDinushar12375
@PradeepDinushar12375 27 күн бұрын
Meka download karaganne mokenda?
@madhujayathilaka6083
@madhujayathilaka6083 27 күн бұрын
Aiye 2025 february ayata parana syllabus eken neda exam enne? Meken enne nethi wei neda
@MOTION.VIBE.OFFICIAL
@MOTION.VIBE.OFFICIAL 28 күн бұрын
සර් මේක කොහොමද ගත්තේ මේ පොතේ ඇප් එකක් තියේද අනේ ගන්න විදියක් කියන්නකෝ❤️
@IsuruGayan-s6g
@IsuruGayan-s6g 26 күн бұрын
අපිට පොත් 2 කේ පාඩම් 60 කරලා දෙන්න ස්ර්.2025 විභාගයට ඇඩ්මිශන දෙන්න කලින්.ජනවාරි ඉදල අපි පන්තියක් කරමුද සර් 😥😥😥
@DeshaniMadushika-r7z
@DeshaniMadushika-r7z 22 күн бұрын
Ane me poth deka gann widiyak kiyannko sir
@kawindyamalshani4316
@kawindyamalshani4316 27 күн бұрын
අනේ සර් මං ජූලි මාසෙ පලවෙනි වතාවට exam කරේ කිසිම ක්ලාස් එකකට නොගිහිං..ලකුණු 165යි🥺පොත් දෙක ඉගෙන ගත්තේ සර්ගේ වීඩියෝ බලලා❤❤❤ අනේ මේ පොත් දෙකත් කරලා දෙන්න සර් ගොඩක් පිං🙏❤❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 27 күн бұрын
අනිවාර්යයෙන්ම.❤
@HirushaDilshan-i1r
@HirushaDilshan-i1r 26 күн бұрын
සර් තත්ගි ටික ඩව්න්ලොඩ් කරන්නෙ කො⁣හොමද
@chamarachathuranga8820
@chamarachathuranga8820 27 күн бұрын
new syllabus eka download karaganna link eka danna
@hasmithahimod
@hasmithahimod 27 күн бұрын
පොත ගන්න තියෙන links දෙන්නකො සර් ❤
@pathummadushanka4836
@pathummadushanka4836 27 күн бұрын
Sir ane sir me poth deka karanna ko plzzz😢
@arunharshana5513
@arunharshana5513 28 күн бұрын
Sir ane me පොත thiyena site eke නම මොකද්ද
@NethmiDewmini-g6d
@NethmiDewmini-g6d 24 күн бұрын
අනේ සර් පුලුවන්නම් සංස්කෘතික කොටස් ටික වෙනම ඉක්මනට කවර් කරල දෙන්නකො
@Travelbatta
@Travelbatta 26 күн бұрын
2025 ට මේ අලුත් පොත් දෙකෙන් ද එන්නෙ ??? 👀❤️
@NandaniRenuka-ub3ml
@NandaniRenuka-ub3ml 27 күн бұрын
පොත් දෙකම මුල ඉදලම කරන්නකෝ.පිස්සු වගේ.ඉදිරියට ගිහින් ආපස්සට අදිනවා වගේ
@KasunDilshan-n3n
@KasunDilshan-n3n 27 күн бұрын
Sir poth deke app eka ti nwawada
@shenuperamuna2598
@shenuperamuna2598 27 күн бұрын
2024 admition dapu kenekt meka prashnayak nathi weyida ayye..exam april 😮
@kandysri
@kandysri 25 күн бұрын
mage passport eka 2026 may iwarai. exam ekata kalin eka aluth karanna waida. danna kenek kiyanawada.
@kandysri
@kandysri 25 күн бұрын
exame ekata 2025 liyala aluth karaganna puluwan waida.
@SachiniMalshani-z9p
@SachiniMalshani-z9p 26 күн бұрын
1potha wagemi,loku wenasak na
@IrajAdithya
@IrajAdithya 27 күн бұрын
පොත වෙබ් සයිට් එකකින් ගන්න බැරිද දැන්ම PDF
@isurudewinda9751
@isurudewinda9751 28 күн бұрын
Poth 2 padam okkoma karannako aiye🙏
@udithasadaruwan2405
@udithasadaruwan2405 28 күн бұрын
Aluth book deka ganna tenak nedda
@RukshanBandarawaththa
@RukshanBandarawaththa 28 күн бұрын
Sir ge class ekakt join wenne kohomd
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 28 күн бұрын
අලුත් පොත් එක්ක අලුත් පංතිය ඉක්මනින්ම පටන්ගන්නවා.❤
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН