On Line ඉගෙනගෙනත් ළකුණු 200 න් 200 යි | විභාගේ පාස්වෙන්න ලේසිම ක්‍රමය | Korean Exam 20225 | Sinhala

  Рет қаралды 24,151

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 149
@TheBulletSriLanka
@TheBulletSriLanka 17 күн бұрын
chat.whatsapp.com/CgEF8L6f2ieCeEr1Rwn24f ජනවාරි මාසයේ අලුතින් ආරම්භකරන ඔන්ලයින් පන්තිය හා සම්බන්ධ වීමට ඉහත ලින්ක් එක භාවිතා කර වට්සැප් සමූහය හා එකතු වන්න
@shehanhirusha856
@shehanhirusha856 16 күн бұрын
2022> 130💔 2023>150💔 2024>195❤ Never Give Up🙏
@rash6311
@rash6311 6 күн бұрын
Clz giya da
@ThirimannaLakshan
@ThirimannaLakshan 5 күн бұрын
@thilinisubashini7773
@thilinisubashini7773 18 күн бұрын
මාත් තිළිණි. ඔන්ලයින් ක්ලාස් ගියේ මාත් ලකුණු 200න් 200 ❤️❤️🇰🇷🇰🇷
@HiruniMapa-z4b
@HiruniMapa-z4b 17 күн бұрын
Kohomada padam kare
@thilinisubashini7773
@thilinisubashini7773 17 күн бұрын
@HiruniMapa-z4b පුළුවන් හැම වෙලාවකම වචන පාඩම් කරන්න තැනක් වෙලාවක් බලන්න එපා හැම වෙලාවෙම පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන පේන තැන් වල ලියලා තියන්න මම නම් මේස පුටුවලත් වචන ලියලා තිබ්බා.. ටයිම් තියලා පේපර් කරන්න කරපු පේපර් ආයෙ ආයෙ කරන්න.. you tube facebook බලන්නම එපා නිදිමතක් දැනුන වෙලාවකට කොරියන් vlogs වල ලස්සන motivation stories බලන්න. වෙන අනම් මනම් කිසි දෙයක් බලන්න එපා.. විභාගෙ පාස් වෙනවාමයි කියලා හිතාගෙන පාඩම් කරන්න..🙂🙂🙂👍👍👍
@dilukarosha7297
@dilukarosha7297 17 күн бұрын
@@thilinisubashini7773 ඔයා කාගෙද ගියේ
@dilansanjaya7803
@dilansanjaya7803 17 күн бұрын
200/200ගන්න කරපු දේවල් ටිකක් කියන්න පුලුවන්ද ? සාමානයෙන් පොත් දෙකේ වචන හා මුන්වා චොංබෝ කොටස් ටිකයි වයාකරන දැනුමයි හොදට තිබ්බොත් 200ට යන්න පුලුවන්ද 🤔 පොඩ්ඩක් කියන්න පුලුවන්ම්
@thilinisubashini7773
@thilinisubashini7773 17 күн бұрын
@@dilansanjaya7803 වචන පාඩම් කරන්න පුලුවන් තරම් එකම වචනෙ කිහිප සැරයක් ලිය ලියා පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන නිතර පේන තැන් වල ලියලා තියන්න මමනම් කොළවල පොත්වල විතරක් නෙවෙයි හැම තැනම වචන ලිව්වා මේස වල පවා පේන්න ලියලා තිබ්බේ පාඩම් කරන්න ගත්ත මුල් කාලේ ගෙදර පාවිච්චි කරන බඩු වල ඒ භාණ්ඩයට අදාළ නම ලියලා කොල ඇලෙව්වා පනාවෙ දත් බුරුසුවේ පවා ඇලෙව්වා මම... ඊට පස්සේ පුළුවන් තරම් පේපර් කරන්න පේපර් වල දන්නේ නැති වචන එකක් නෑර කොල වල ලියන්න මම එක වචනයකට රූල් දෙක ගානේ තිය තිය ලිව්වේ මුල් කාලේ එක පේපර් එකක දන්නේ නැති වචන ලියන්න පුස්කැප් කොල 10ක් විතර ගියා ඊට පස්සේ අහුවෙන හැම කොල කෑල්ලකම දන්නේ නැති වචන ලියන එක පුරුද්දක් කර ගත්තා කැලැන්ඩර් කොල වල පවා ලිව්වා අන්තිම කාලේ... එකම පේපර් එක නැවත නැවත කරන්න. පොත් දෙක නම් අපේ සර් මුලින්ම කරලා ඉවර කරා ඊට පස්සේ දිගටම කරේ පේපර් හැබැයි කරන්න ඕනෙ ෆුල් පේපර්ස් ඒකත් ටයිම් තියලා කරන්න... මමනම් විභාගෙ කිට්ටුවෙලා පොත් දෙකේ රූප චොංබෝ මුන්හ්වා ටික හොදට දෙතුන් පාරක් බලා ගත්තා. හිස්තැන් ප්‍රශ්න වැඩිපුර කරන්න ඒකෙන් ව්‍යාකරණ ටික හදාගන්න පුළුවන්.සවන්දීමත් ඒ ස්පීඩ් එකට පුරුදු වෙන්න.. වචන ටිකයි ව්‍යාකරණ ටිකයි එක්ක ටයිම් එකට පේපර් එක කරන්න පුරුදු වුනානම් ඒ හොදටම ඇති. ඒ වගේම හොද ක්ලාස් එකක් හොයා ගන්න. All the best❤️
@chaminduchamindu9784
@chaminduchamindu9784 18 күн бұрын
පිලිවෙලකට කතා කරනවා වල් පල් නැ නිහතමනී කෙල්ලෙක් ජය වෙන්න ඕනි බොක්කෙන්ම 🙂✨🤍
@raji3132
@raji3132 8 күн бұрын
හනා තාමා ගැම්ම හනා කොරියන් මේ පැත්තට ♡🥰 ප්‍රියන්තකුමාර සර් ♡🥀
@ThilinaDilhan-r1r
@ThilinaDilhan-r1r 13 күн бұрын
නිහතමානී අක්කා කෙනෙක් ඔයාගේ වචන ටිකට ගොඩාක් ස්තූතියි ජය වේවා 🙏💗
@NipuniShanuli
@NipuniShanuli 18 күн бұрын
මගෙනුත් ගොඩාක් කට්ටිය අහනවා online පන්තිවල කියලා දෙන දේවල් තේරුම් ගන්න පුළුවන්ද කියලා🤔🤔,ඒත් මට නම් normal පන්ති වලට වඩා,online පන්ති වල කියලා දෙන ඒවා හොදට තේරෙනවා😊😊මම මාස දෙකකට කලින් exam එක කරේ,ඒ වෙද්දී මං කොරියන් corce එක කරන්න අරන් ගොඩාක් කල් ගිහින් තිබුණේ නෑ,අපේ සර් පාඩම් 34 යි කරලා තිබුණේ,ඒත් මට ඇත්තටම සතුටුයි පේපර් එකක් වත් නොකර,ඉතුරු පාඩම් 26 තනියෙන් පාඩම් කරලා ලකුණු 150ක් ගත්ත එක ගැන😊❤❤මේ පාර නම් 200න් 200ම ගන්න එක තමයි මගේ ටාගට් එක❤😊❤ මන් ප්‍රාර්තනා කරනවා මන් වගේම ඒ සිහින දේශයට යන්න බලන් ඉන්න ඔක්කෝටම ඉක්මනින්ම යන්න ලැබේවා කියලා✈️🇰🇷❤❤❤
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf 18 күн бұрын
ජයම වේවා පෙපේර්ස් කරන්න ලිස්නින්ග් ට්‍රැක් අහන්න
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf 18 күн бұрын
ජයම වේවා. අත්හරින්නෙපා. මමත් ක්ලාස් ගියෙ නෑ. 1st 150/ 2nd 180 🤘🪢🇰🇷
@NipuniShanuli
@NipuniShanuli 18 күн бұрын
@@dimuthmaduranga-rk8bf ගොඩක් ස්තූතියි ඔයාට🤗 ඉක්මනින්ම සිහින දේශයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🤗🥰🥰♥️
@dilansanjaya7803
@dilansanjaya7803 17 күн бұрын
​@@dimuthmaduranga-rk8bfපේපර් කොක්චර කරාද
@adhicreation7672
@adhicreation7672 17 күн бұрын
oyata puluwan nangi.ona dekata mn innawa🤩😍🥰
@KawindyaSurangi-hf6pd
@KawindyaSurangi-hf6pd 17 күн бұрын
තිළිණි අක්කා❤❤ මටත් නොතේරෙන ගොඩාක් දේවල් කියා දුන්නේ ඔයා තමයි අක්කේ... මගේ අක්කාට හැමදෙයක්ම සාර්ථක වේවා ....❤❤❤❤
@skfort
@skfort 14 күн бұрын
එක අකුරක්වත් නොලිය 155ක් ගත්තා පලවෙනි පාරම...නමුත් මදි..මේ පාර 200 යම ගහනවා...❤
@NaleenSameendra
@NaleenSameendra 18 күн бұрын
ජයවේවා ජයවේවා ජයෙන් ජයම වෙලා ❤❤❤
@sandarajini1790
@sandarajini1790 17 күн бұрын
Thank you for your motivation ❤ The Bullet
@blackstranger00
@blackstranger00 18 күн бұрын
මේ වගේ විඩියො කරන එකෙන් කොරියන් ස්ටඩි කරන අයට මොටිවෙට් එකක් වගේ ❤
@KavindhyaSathsarani
@KavindhyaSathsarani 16 күн бұрын
ඔව් අනිවාර්යයෙන්
@sathyakulathunga6537
@sathyakulathunga6537 18 күн бұрын
ජයම වේවා❤
@awdmadushan1992
@awdmadushan1992 18 күн бұрын
Super niyamai . Oya wage video lamai balanakota thawa thawath unandu wenawa . Idiriyedith ohoma lamai aram eyalage video kranna ❤
@Hasiweerasingha-r2t
@Hasiweerasingha-r2t 17 күн бұрын
niyama bullet ekak congrts akke❤
@nuwanshanaka5373
@nuwanshanaka5373 18 күн бұрын
හැම කෙනෙක්ගේම කොරියන් සිහිනය සැබෑවේවා ❤️
@PradeepNalaka414
@PradeepNalaka414 9 күн бұрын
මගේ හීනෙන් කොරියාව. 2025❤❤❤
@chamawachi
@chamawachi 18 күн бұрын
Good luck girl🥳❤️
@wmschandimal4744
@wmschandimal4744 18 күн бұрын
Dairy farm industry එක ගැන video එක ගැන video එකක් කරන්න ,NLDB ,Aquinas College,සහ ලංකාවේ University වල NVQ සහ Diploma courses කරලා කට්ටිය ව්දේශ රට වල රැකියා කරනවා.new zealand ,ireland .australia,saudi arabia canada වගේ රට වල් වල...විදේශ ගහවෙන්න පුලුවන් හොද විදියක් ඒකත්....
@With_Nishi
@With_Nishi 17 күн бұрын
Ane matath diploma ekak karanna oni,wistharayak kiyannako
@IneshYashmitha
@IneshYashmitha 10 күн бұрын
ජය 💯
@harshachathuranga6531
@harshachathuranga6531 15 күн бұрын
තියුනු ඇස් දෙකක් කලු ඉගිරියාව අරූගෙ පැත්තටමයි කෙලින් කතා කරනව
@ravindulakmal5876
@ravindulakmal5876 17 күн бұрын
😍great job ❤🎉
@chamaradilshanqq
@chamaradilshanqq 16 күн бұрын
මමත් online ගිහිල්ලා 200/200 ගත්තෙ 2024/7/9
@sandunithilakarathna7129
@sandunithilakarathna7129 18 күн бұрын
Congratulations ❤️🍃💫
@asankarupe6295
@asankarupe6295 18 күн бұрын
මමත් හනා academy online igenagannawa.. ඇත්තටම අපේ මිස් හොදට කියලා දෙනවා
@KapugamaLiyanageDilshani
@KapugamaLiyanageDilshani 18 күн бұрын
Mata e gena wisthara kiyanna puluwanda
@KapugamaLiyanageDilshani
@KapugamaLiyanageDilshani 18 күн бұрын
Math korean igena gannawa Eth thama clz ekata giye ne
@pathummadushanka676
@pathummadushanka676 13 күн бұрын
Online academy join wena vidiya kiyannako
@raji3132
@raji3132 8 күн бұрын
macho me academy eka nikawaratiye priyantha kumara sarge newe wena academy ekka​@@pathummadushanka676
@jeewanharsha3619
@jeewanharsha3619 12 күн бұрын
මරු නන්ගි
@DanuDayas
@DanuDayas 17 күн бұрын
❤❤Jaya wewa❤❤
@Hasa648
@Hasa648 18 күн бұрын
Congratulations thilini akkaa🎉❤
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 18 күн бұрын
Niyamai akke bs ❤❤
@Vishwabhasithaya
@Vishwabhasithaya 17 күн бұрын
අපි එහෙනම් කොරියාවෙදි හමුවෙමු❤
@dinubash1079
@dinubash1079 18 күн бұрын
Congratulations sis❤
@lakminimadurika1266
@lakminimadurika1266 18 күн бұрын
ඔන්ලයින් තමයි සාර්තකම ක්‍රමය, මමත් කලේ ඔන්ලයින්
@thilinanimesh8164
@thilinanimesh8164 18 күн бұрын
මම හිතන්නේ නෑ. ඔක්කොටම ඒක සාර්ථක ක්‍රමයක් වෙයි කියලා. තවත් ක්‍රමයක් හොයන්න ඕන.
@madushani7688
@madushani7688 18 күн бұрын
Mage akka ❤❤good luck.
@Dinusha854
@Dinusha854 16 күн бұрын
සුබ පැතුම් 🧡
@IshanNHennadige
@IshanNHennadige 18 күн бұрын
තිළිණි අක්කේ💗
@UdariWanigasingha
@UdariWanigasingha 15 күн бұрын
Congratulations❤🎉
@chinthaka6736
@chinthaka6736 18 күн бұрын
superb🤙
@greencitymedia7548
@greencitymedia7548 16 күн бұрын
200 ගත්තත් වැඩක්නැඇග්රිමන්ටි එන්න ඹනේ බන් ඔය වගේ විඩියො දලා තමා 18.20 කැලි කොරියාවට යන්න අරන් තමා කොරියාවත් කලා ටික් ටොක් කරලා කොරියන් උන්ට ලංකාව එපාකලේ මෙවා බලපවාම කොරියන් කලාස් 45000 වත් වෙයි
@PraveenBuddika-h2m
@PraveenBuddika-h2m 18 күн бұрын
Akkiii❤
@SajithRupasingha
@SajithRupasingha 3 күн бұрын
Congratulations dr ගැහැනු ලමයිට යන්න අමාරුයි කියන්නේ ඇත්තද dr
@SankaDilshan-s2y
@SankaDilshan-s2y 3 күн бұрын
Jayamini Maddumage - Hana Academy Matara 🇰🇷🩵🌏🙏
@SanuliKawindi
@SanuliKawindi 18 күн бұрын
Math dawasaka❤❤❤
@ShanikaMadubashani
@ShanikaMadubashani 18 күн бұрын
Aththatama online igena gaddi hodata padam kara nm gemak naa ❤
@erandalakmal5529
@erandalakmal5529 18 күн бұрын
Claz nogiya man 190🇰🇷🇰🇷🙏
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 6 күн бұрын
ane e kohomada kiyannako🤔
@GaLakshani
@GaLakshani 17 күн бұрын
Thilini Akka ❤ 😘
@RameshIsuru
@RameshIsuru 18 күн бұрын
තෙරුවන් සරණයි
@gayanharsha6300
@gayanharsha6300 18 күн бұрын
Okkoma lesi agreement ekak enakan balan inna ekani amaru 😂😂
@dulisewwandi2441
@dulisewwandi2441 16 күн бұрын
@korean doctor class eketh 200ye waddo godak innawa puluwan nam eyala ganath katha karanna😊
@NalindaRukdhan
@NalindaRukdhan 15 күн бұрын
Mada peradiga ratakata kelek giyoth pukawal palanawane ekane prashne😂😂. Korean tamai kellekta sudusuma rata😊😊
@rash6311
@rash6311 6 күн бұрын
200 න් 200 ගත්තත් agreement නැ 🙂
@harshachathuranga6531
@harshachathuranga6531 15 күн бұрын
මන් කිසිම ඔන්ලයින් ක්ලාස් එකකටවත් කිසිම දෙකටවත් යන්නෙ නෑ පොත් දෙක කරලා ඉවරයි දැන් පේපර් කරනවා තනියෙන් මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද
@isurinethmini5414
@isurinethmini5414 6 күн бұрын
පුලුවන් 😊
@dilukarosha7297
@dilukarosha7297 18 күн бұрын
තිළිණි කොහොමද ඉතින් comment එක දැක්කොත් call එකක් ගන්න
@NalindaUdayanga-wc3hq
@NalindaUdayanga-wc3hq 18 күн бұрын
2023 api thaeama webeke balan innawa kiyana tharam sundra na balan inna eka math195lakunu mangala hamuduwange onloine class eke thamai apith eth kiyana tharam ikmanta danyanna labenna parakku wela tiyenne auruduak vithara
@HiruniFernando-dm8yb
@HiruniFernando-dm8yb 16 күн бұрын
2024 දෙවෙනි සෙට් එකේ මම මාස දෙකෙන් 185ක් ගත්තෙ Randyll Overseas එකේ රන්දිල් සර්ගෙ ක්ලාස් එකෙන් ❤😊🎉 අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක්ගෙ දැනුම සර් අපිට මාස දෙකෙන් දෙනවා. 😇
@induwaradinith4536
@induwaradinith4536 15 күн бұрын
Ado masa deken d 185k gtte😮
@sureshmadushanka892
@sureshmadushanka892 8 күн бұрын
Visthara dennako sirge
@HiruniFernando-dm8yb
@HiruniFernando-dm8yb 8 күн бұрын
@@induwaradinith4536 ow 😇
@janakapadmasiri5376
@janakapadmasiri5376 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@GeethikaGayashanthi
@GeethikaGayashanthi 15 күн бұрын
200n 200ma gaththath coata 5k gewuna web ekatama.kellek wuna nisa heenayakma wei🥲
@SajithRupasingha
@SajithRupasingha 3 күн бұрын
Ikmanata yanna labenna kiyala prarthana karanawa bs
@shanuka5019
@shanuka5019 18 күн бұрын
@keshanlaksitha9975
@keshanlaksitha9975 12 күн бұрын
අකුරු ලියන එක හදා ගන්නෙ කොහොමද 😢
@Kalpani-cx3hl
@Kalpani-cx3hl 8 күн бұрын
Ape clz eka ape miss math asawen clz ynne....
@dahamfernando8566
@dahamfernando8566 18 күн бұрын
Korea me welwata tine economic crizes eka nati wenna kiyala blessed karana
@chathurangapriyadarshna7660
@chathurangapriyadarshna7660 11 күн бұрын
Rata inna kenekta class ekakta join wela karaganna puluwanda.. lankawen araganna poth monawa hari thiyeda..
@dahamfernando8566
@dahamfernando8566 18 күн бұрын
Exam pass wela rata yanakn Amma tatta arena kata wath kiyana epa
@TheBulletSriLanka
@TheBulletSriLanka 18 күн бұрын
ඒ මොකෝ ඒ…?
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 14 күн бұрын
Ow eka aththa
@HashanMadhusanka-cv4gg
@HashanMadhusanka-cv4gg 5 күн бұрын
ඇස් දෙක 6/6 තියෙන්න ඔනෙද
@harshachathuranga6531
@harshachathuranga6531 15 күн бұрын
ඔනලයින් නම් korian semiya තමයි
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 18 күн бұрын
Listing eka kohomath normal yanne❤
@stefundileesha950
@stefundileesha950 18 күн бұрын
Ane akke dawasata wachana kiyak padam karanawada
@deepanisagarika5871
@deepanisagarika5871 18 күн бұрын
Online classeka patan ganne Kawadda.study walata yanawanam topik 1,2,3 karanna onida.othanin karanna puluwanda.2025 exam ekata register wenna onida damma
@MihiriLakshika-m4k
@MihiriLakshika-m4k 17 күн бұрын
Hana acedemy akata on lain sambanda wembme kohomada kyannako
@TheBulletSriLanka
@TheBulletSriLanka 17 күн бұрын
වැඩසටහන තුල සඳහන් අංකයට කතා කරන්න
@safarkansafarkan
@safarkansafarkan 16 күн бұрын
Hana korean kiyala search karala balanda
@slpraveenafashion3520
@slpraveenafashion3520 18 күн бұрын
👍❤️❤️❤️
@DinukaAyesha
@DinukaAyesha 18 күн бұрын
Excam onilinda karanna thinne
@TheBulletSriLanka
@TheBulletSriLanka 18 күн бұрын
no
@nishanirashika3226
@nishanirashika3226 14 күн бұрын
195 Mage
@gamelovers7748
@gamelovers7748 18 күн бұрын
200 200 ගත්තත් වැඩක් නෑ agriment නෑ 😂😂😂😂බොරුවට ළමයින්ට බලාපොරොත්තු දීලා class වලට ගෙන්න ගන්නවා පව් ළමයි විශේෂයෙන්ම කෙල්ලෝ 🥲🥲🥲
@SadeepGamage-v9t
@SadeepGamage-v9t 17 күн бұрын
Sira oi
@greencitymedia7548
@greencitymedia7548 16 күн бұрын
සිරා කතාව මෙි වගේ විඩියො නිසා තමා අපිට හින හිනම උනේ සර්ලා ගොඩ
@GihanSandun-g7w
@GihanSandun-g7w 15 күн бұрын
Web ekeda inne
@gamelovers7748
@gamelovers7748 15 күн бұрын
@@GihanSandun-g7w ow 1year වෙනවා වෙලෙනවා . මුන් මේ සුරංගනා කතා කියනවා 😂
@greencitymedia7548
@greencitymedia7548 15 күн бұрын
@@gamelovers7748 පවි බන් මෙකි 200 අරන් හිතන් ඇති ඉ ලග මාසේ කොරියාවට ගිහින් ගෙයක් හදනන
@nadeeshamadhumali6822
@nadeeshamadhumali6822 18 күн бұрын
ජය වේවා ❤️
@gemingalex706
@gemingalex706 18 күн бұрын
Congratulations akke ❤
@GaLakshani
@GaLakshani 17 күн бұрын
Thilini Akka ❤ 😘
@lakeeshamadushani3316
@lakeeshamadushani3316 18 күн бұрын
@stefundileesha950
@stefundileesha950 18 күн бұрын
Ane akke dawasata wachana kiyak padam karanawada
@ThiliniTharuka-h7k
@ThiliniTharuka-h7k 12 күн бұрын
Dawasata kiyala ehema padam kare na.cls eke padamak karanna kalin e padame vachna tika padam karala tiya gannawa.ethakota lesine cls eke padama karaddi.ethakota padam 60 iwara veddi vachna tikath okkoma padam ne.apita mis kiyala tibbe cr pothak aran padam 60 vachana mala deka liyala padama karala dawas dekakata vithara passe theruma mathaken liyanna kiyala.e vidiyatath kara.
@sureshmadushanka892
@sureshmadushanka892 8 күн бұрын
Teacher ge visthara dennako
@bestworld-yu2iv
@bestworld-yu2iv Күн бұрын
​@@ThiliniTharuka-h7kthank❤
@NaderaNadera-i8i
@NaderaNadera-i8i 18 күн бұрын
❤️❤️❤️❤️
@T.B.1r
@T.B.1r 18 күн бұрын
❤🎉
@chathurikaanushani6480
@chathurikaanushani6480 18 күн бұрын
❤❤❤❤❤❤
@moshansathsara1646
@moshansathsara1646 18 күн бұрын
😍😍
@BhagyaAhangamawalawage-y5r
@BhagyaAhangamawalawage-y5r 18 күн бұрын
❤❤❤❤❤❤
@DulariJayawickrama
@DulariJayawickrama 18 күн бұрын
❤❤❤
@SanulaNadisen
@SanulaNadisen 18 күн бұрын
❤❤❤
@thilinidilhara3409
@thilinidilhara3409 18 күн бұрын
❤❤
@RasiRathnayakaliyanage
@RasiRathnayakaliyanage 17 күн бұрын
❤❤❤
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 17 күн бұрын
❤❤
@creations..5
@creations..5 17 күн бұрын
❤🎉
@KanchanaRps
@KanchanaRps 17 күн бұрын
❤❤❤
@koreanhanbokfashion
@koreanhanbokfashion 15 күн бұрын
❤❤❤❤
@LakshanTharuk
@LakshanTharuk 17 күн бұрын
❤❤❤🎉
@AmaliUresha-s9f
@AmaliUresha-s9f 13 күн бұрын
❤❤❤
@SandaminiSulochana
@SandaminiSulochana 5 күн бұрын
♥️♥️♥️♥️
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38