අලුත් kitchen items
2:10
Пікірлер
@Chathuprasad1990
@Chathuprasad1990 5 сағат бұрын
මේව ඔක්කොම බොරු දේවල්
@prasangikagayathri9260
@prasangikagayathri9260 5 сағат бұрын
Spoon holder eka ganna puluwanda akke?
@malishaedirisinghe9458
@malishaedirisinghe9458 8 сағат бұрын
Baby rack pp
@Isharaperera-h1g
@Isharaperera-h1g 9 сағат бұрын
Mage Banata masa 7i babata dena kamath vlog ekakin gennko
@vihangasathsara150
@vihangasathsara150 10 сағат бұрын
Very nice sis....💕💕💕💕💚💚💚💚💚💚💚
@rasikagayani118
@rasikagayani118 12 сағат бұрын
ඔය කප් එකට කියන්නෙ pp cup
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 12 сағат бұрын
Blender කරන්න එපා කියන්නේ පෝෂණ කොටස් වෙනස් වන විනාශ වන නිසා නෙවෙයි දරුවාට කථා කරන්න බැරි වෙන නිසා. මම senior speech pathologist කෙනෙක්.කොච්චර වත් අපිට පෙන්වන්න ළමයි ගේනවා කතාව හරියට නෑ උච්චාරණය නෑ lingual gestures develop වෙලා නෑ හේතුව හොයලා බැලුවම blender කරල කෑම දීලා... එතකොට දිව තල්ලේ වැදිලා tongue propaltion එකත් සමගින් වර්ධනය වන කිසිම lingual gesture එකක් එන්නේ නෑ මොකද smooth හොදටම smooth කෑම නේ blended food.. ඒ නිසයි මත ගාල දෙන්න කියන්නේ... මොකද මාස 6 ඉදල තමයි බබෙක් ගේ expressive language එකේ වැදගත් ම miles stone s පටන් ගන්නේ
@JusticedelayJusticedenied
@JusticedelayJusticedenied 3 сағат бұрын
මගේ දරුවාගේ neonatal pediatrician තමයි Dr.Shama Basnayaka .එයා නං අපිට උපදෙස් දුන්නේ දරුවට solid පටන් ගත්තට පස්සේ මාස හතක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරලා puree එක වගේ දරුවට කවන්න කියලා . එතකොට ඒක වැරදිද ?
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 3 сағат бұрын
​මම 2007 pass out උනේ. අවුරුදු 18 ක්‌ practice එක. පලවෙනි වතාවට ඇහුවේ එහෙම pediatrician කෙනෙක් කිව්වා කියලා. එහෙම කිව්වා නම් මම උඩ ලියපු කමෙන්ට් එකේ අන්තර්ගතය ගැන ඔබ එතුමියගෙන් අහන්න. එතුමිය එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් ගෙන් අහවි මොකද ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයකු වාග් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ නෑ ළමා රෝග පිලිබඳ ඉගෙන ගන්නේ. මගේ ගෙදර ළමා රෝග විශේෂඥවරියක් වගේම තවත් වෛද්‍ය වරු කිහිප දෙනෙක් ම සිටිනවා පවුලේ ලෝකයේ දියුණුම රටවල සේවය කරන. එම රටවල් වල වත් කිසිම අයුරින් blended food නිර්දේශ කරන්නේ නෑ දරුවකුගේ කතාව එනම් ශබ්ද මොළයේ register වෙන වයසේ නම් දරුවා. ඔබ අසා ඇති දෙමාපියන් කියනවා දරුවට හොදට තේරෙනවා හැබැයි කියන්න තමයි බැරි කියලා. ඔන්‍න‍ ඕක තමයි හේතුව බොහෝ විට. ඒ කිව්වේ ළමයාගේ මොළේ ශබ්ද register වෙලා නෑ හොදට. මොකද ශබ්ද register කරගනිද්දී මොළය එම ශබ්දයට අදාල lingual gestures register කරගෙන පසුව ඒ ශබ්ද ය කියද්දී retrieve and recall කරන්නේ ඒක. ඒකට bio feedback තියෙන්න ඕනි. ඒ feed back enhance වෙන්නෙ අපි කන වෙලාවල් වලදී අපි කන කෑම වල texture එක අනුව අපි දිව චලනය කරනවා තල්ලේ විවිධ තැන් වල තෙරපිම් ඇති කරමින්. ඒ නිසයි කෑම වල texture එක smoothly විතරක් දුන්නොත් දරුවාගේ කතාව අර කියපු අඩුපාඩු එන්නේ
@iromipradeepika5830
@iromipradeepika5830 12 сағат бұрын
Akke.... oyage shop eken badu ganna puluwan kohomada.
@UdeshikaBalasooriya-r5p
@UdeshikaBalasooriya-r5p 13 сағат бұрын
Akke bedsheet warga ganna nedda oyage edata danawa wage
@dilshaniwijethilake5169
@dilshaniwijethilake5169 13 сағат бұрын
Mama order ekak damma ewa thawama labune na.😢
@akithnanishadima2884
@akithnanishadima2884 14 сағат бұрын
හරිම ලස්සන යි..❤පිලිවෙලයි..ආස හිතෙනව Bs❤❤
@UdeniUdawaththa
@UdeniUdawaththa 14 сағат бұрын
Suba dawasak wewa godak dawasakin vedyo akak balanna dan babalage wada nada siyalu danatama budu saranai ❤❤❤❤🙏🙏🙏🙏
@sethniwarnakula2293
@sethniwarnakula2293 14 сағат бұрын
Thankyou akke❤
@Navindu-w9p
@Navindu-w9p 15 сағат бұрын
❤❤❤❤😊❤❤❤❤
@hijazmohamed1557
@hijazmohamed1557 16 сағат бұрын
Watching ur videos n having a trust n only we are buying things, but unfortunately some items quality is not gud,if complain even no response from ur side...plz consider the matter...
@Ayon1031
@Ayon1031 22 сағат бұрын
Akke baba ge kema hadanna videos danako
@DenethmiVihagana-k4p
@DenethmiVihagana-k4p 22 сағат бұрын
අනේ අර රයිස් කුකර් එකේ ලස්සන...ඒක අපිටත් ගන්න බැරිද
@fathimahaya812
@fathimahaya812 23 сағат бұрын
Spool holder I need contact number plz
@madhurajapaksha5744
@madhurajapaksha5744 22 сағат бұрын
0777851560
@UshaniwijethungeUshaniwijethun
@UshaniwijethungeUshaniwijethun 23 сағат бұрын
Rice cooker kohenda akki gthee ❤
@ChamodiDisanayaka-l1k
@ChamodiDisanayaka-l1k 23 сағат бұрын
Akke oya gawa lunch box accessories ndd fork mode wage ewa.. thiyenwnm video ekak dnnko price ekkala
@AbhiruMihin
@AbhiruMihin 23 сағат бұрын
❤❤❤❤
@mrsglamour24
@mrsglamour24 Күн бұрын
Crib1 gattu link1 daannako akke..aliexpress tiynwa eth eida sure nane
@AyomiIndika-u9r
@AyomiIndika-u9r Күн бұрын
Daily food routine ekath mula idalama daanna.
@lifewithhappiness-t9t
@lifewithhappiness-t9t Күн бұрын
මගෙ බබාටත් මාස හයයි.බබාගෙ කෑම ජාති ගැනත් video එකක් ගේන්නකෝ.❤
@ramyakumari1425
@ramyakumari1425 Күн бұрын
Ane akke me mini rice cooker aka gaththe kohenda kiyd
@RhythmOfEdis
@RhythmOfEdis Күн бұрын
හැදි දාන එක ගන්න තියෙනවා ද?
@madhurajapaksha5744
@madhurajapaksha5744 22 сағат бұрын
ow dr
@wathsalanuwanthi5014
@wathsalanuwanthi5014 Күн бұрын
Mamath babala podi kale gthe farlin brand eken athatama harima colity babala dan tikak lokui thma eka gtha widihatama thiyenwa ❤❤
@rangika1771Maduwanthi
@rangika1771Maduwanthi Күн бұрын
Mage babatath thawa sathiyakin kama patan gannawa akka.babage kamaweel dannako
@mis.darshi1236
@mis.darshi1236 Күн бұрын
හරිම ලස්සනයි ඒ දේවල් ❤❤ ඇයි නංගි දැන් වීඩියෝ ගේන්නෙ නැත්තේ ආදරෙයි❤️❤️❤️❤️😘
@sheharanilupul1792
@sheharanilupul1792 Күн бұрын
Akke mini ricecooker ekath shop ekata dannakoo
@aparekkenayana67
@aparekkenayana67 Күн бұрын
Masa7 n passe blender karala dena eka weradi moh eke session wala lassanata kiyala denawa
@KalhariPranando-j1u
@KalhariPranando-j1u Күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න
@NimaliSenevirathna
@NimaliSenevirathna Күн бұрын
Silicone feeling set Eka Ganna puluwanda.. delivery charge kohomada..
@DenuwanHirusha-h7x
@DenuwanHirusha-h7x Күн бұрын
Akke Mata meka ganna oya Laga tiyenawada
@Onelife.-
@Onelife.- Күн бұрын
ඔයාගෙ බබාටදෙන කෑම විඩියෝ එකක් කරන්න අක්කෙ
@madukamendis2262
@madukamendis2262 Күн бұрын
Babage kema video danna akki
@Chamilapradini
@Chamilapradini Күн бұрын
Ma vlog harima lassanayi akka ❤❤❤😊😊😊
@ThiliniGothami
@ThiliniGothami Күн бұрын
Akki mage duwath oyagen babagema wayasa akki mata babage kama hadana video nm onimai hode
@nilanakila6061
@nilanakila6061 Күн бұрын
Ara nuts warga dana box eka oyage nadda akke.
@madhurajapaksha5744
@madhurajapaksha5744 Күн бұрын
thiyenawa
@DenuwanHirusha-h7x
@DenuwanHirusha-h7x Күн бұрын
Matath akak oni akke
@chamodyasenarathna8407
@chamodyasenarathna8407 Күн бұрын
Eka ganne kohomda
@nilanakila6061
@nilanakila6061 Күн бұрын
​@@madhurajapaksha5744kohomada api ganne
@spd3629
@spd3629 14 сағат бұрын
Eka matath ona
@MIzaan-br3xi
@MIzaan-br3xi Күн бұрын
Rice cooker price please
@Noty_2
@Noty_2 Күн бұрын
1st like and 1st comment❤❤
@DinushikaMadhushani-qp5nk
@DinushikaMadhushani-qp5nk Күн бұрын
කෑම හදන හැටිත් දාන්න
@PreamKumar-iq3st
@PreamKumar-iq3st Күн бұрын
අක්කේ ඔයාලගේ ගේ කොහෙද තියෙන්නේ
@malijayaraj7130
@malijayaraj7130 2 күн бұрын
අන්තිම පෙන්නපු පෙට්ටිය වගේ එක කුණු දාන බකට් එකක් ද කියියද මට කියනවද
@dilrukshidevapuradivahhhaj7853
@dilrukshidevapuradivahhhaj7853 3 күн бұрын
මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද
@HemanthiDanushshika
@HemanthiDanushshika 3 күн бұрын
Vinasa kari
@NadeeshaDineshani-gs6qc
@NadeeshaDineshani-gs6qc 4 күн бұрын
Mage watalappan wala siduru enne nane
@ruwanroshani7813
@ruwanroshani7813 4 күн бұрын
මැල්ලුමි,කපන,මැෂින්,නැද්ද,,මිස්
@Robert-hb8ip
@Robert-hb8ip 4 күн бұрын
❤😊👨‍🍳👨‍🍳
@PradeepSuranga-r1g
@PradeepSuranga-r1g 5 күн бұрын
Ane akke me Badu kohenda ganne