මගේ අතින්ම රුපියල් 500 න්👶👶 baby room එක හදා ගත්තේ මෙහෙමයි 😍😍

  Рет қаралды 678,552

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 1 400
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Beautiful ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka😘😘😘😘
@dilanigordon7683
@dilanigordon7683 2 жыл бұрын
Me cupboard kohedha dear gaththe? Price keeyadha?
@thakshikumarasingha8507
@thakshikumarasingha8507 2 жыл бұрын
Me cupboard eka kohenda gaththe? Meka kiyak unada?
@naflanajath5579
@naflanajath5579 2 жыл бұрын
Cupboard plastic dha
@sandipanichathuri7664
@sandipanichathuri7664 2 жыл бұрын
ජිවිතේට හොද පිරිමියෙක් ලැබුනම ගැහැනියගෙ ජීවිතේ ඔය වගෙ සුන්දරයි.සතුටුයි ඔයා ගැන.ආගම මොකක් උනත් හුගක් පින් කරපු කෙනෙක් ඔයා.god bless you..
@diyawijerathna1815
@diyawijerathna1815 2 жыл бұрын
හැමදේම පිලිවෙළයි හරිම ලස්සනයි දුවේ ,අද අපේ සමාජයේ ඉන්න තරුණ දරුවෝ කම්මැලිවෙලා තමන්ගෙ වැඩ තමන් කරගන්නෙ නැතුව පුදුම විදිහට හුරතල් වෙලා කවුරුහරි කරලා දෙනකම් බලාගෙන ඉන්නවා .ඒ අතින් ඔයාලා great .ඒ නිසා මේ video එක දකින හැමෝටම ඔයාලා දෙන්නා ආදර්ශයක් . ඔයාටයි ඔයාගෙ husband ටයි මං respect කරනවා දුවේ . නිරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . අල්ලා දෙවි පිහිටයි ඔයාලට . ❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Amma
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 2 жыл бұрын
Wall art එක නම් ගොඩාක් ලස්සනයි නංගී.Baby room එකත් එහෙමයි .ඉතින් ඔයාට උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ඇතුව නීරෝගි දරු පැටියෙක් බිහිකරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊💗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka😘😘
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
සැරසිලි සියල්ල නේත්‍රාකර්ෂණීයයි. මා කළ යම් පුණ්‍ය කර්මයක් වේද එපින් බලයෙන් ඔබටත් ආදරණීය පුංචි පුතුටත් කිසිඳු කරදරයක් නොම වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! ❤️💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Anee oyaage camment ekata eththata godak sathutu hithuna🤗🤗🤗
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
@@SLFathimaslifestyle ගොඩාක් ස්තූතියි! මගේ මහත්තයත් ඉස්ලාම්. මම බෞද්ධ. ඒත් ඉස්ලාම් ආගමට ගොඩාක් ගරු කරනවා... පරිස්සමින් ඉන්න යාලු. මාත් ඔයාගේ වයසේමයි.... ❤️💐
@chathugamage3788
@chathugamage3788 2 жыл бұрын
ඇත්තටම අඩු වියදමින් තමන්ගේ මහන්සියෙන් ඔයා එ වැඩ කරනවා මම ගොඩක් කැමති ඔයාගෙ වීඩියෝ බලන්න නංගි... ලොකු ආදර්ශයක් ඔයා හැමෝටම god bless u බබාට ඔයාට හැමෝටම බුදුසරණයි පරිස්සමෙන් වැඩ කරන්න 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@nirupaperera7320
@nirupaperera7320 2 жыл бұрын
Wall art එක හරිම හරි ලස්සනයි .පිලිවෙලයි පිරිසිදුයි දැක්කම ආසයි .නිරෝගි දරැපැටියෙක් පරිස්සමිං අරන් එන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා .සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි .අල්ලා දෙවියන් ගෙ පිහිටයි .පරිස්සමෙන් ඉන්න
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@batulakaleel2133
@batulakaleel2133 2 жыл бұрын
Very nice every thing will be ok with the help of allah
@asakadodamhoda9806
@asakadodamhoda9806 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔයා ගේ දක්ෂතාවය ගැන හරිම ආඩම්බරයි .ලැබෙන දරුවා හරිම වාසනාවන්ත යි .ඔයා වගේ අම්මා කෙනෙකු ලබන්න .පරිස්සමින් ඉන්න .දෙවි පිහිටයි.❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤😘😘😘
@kavindyas9934
@kavindyas9934 2 жыл бұрын
හරිම ලස්සනයි 😍❤️ කිසිම කරදරයක් නැතුව බබාව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා👪 බුදුසරණයි ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@Gihani____21
@Gihani____21 2 жыл бұрын
බබා වෙනුවෙන් ඔයාලගෙම අත්වලින් කරන හැමදෙයක්ම හරිම ආදරණීයයි, ඒ ආදරණීය බව ඒ හැගීම නොවිදපු අයටත් දනවනවා අක්කා ඔයා... ඔයත් පැටියත් හැමෝම නිදුක් නීරෝගී වේවා!!! තෙරුවන් සරණයි 💛✊✨️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤drlg
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
හරිම ලස්සනයි රූම් එක.හැමදේම පිලිවෙලයි.කිසිම කරදරයක් නැතුව නීරෝගි දරුපැටියෙක් ගේන්න ඔයාට වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බබාටයි අම්මටයි දෙවි පිහිටයි.🙏🙏😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
@@SLFathimaslifestyle උදෙ විඩියෝ එක බලන්න උනේ නැ ඩෙටා ඉවර වෙලා දැන් බිල් එක ගෙවලා බැලුවේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 මැනික ඔයාට ඇස්වහ කටවහ වදින්න එපා මහත්තයාත් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 දරු පැටියා කිසිම දුකක් කරදරයක් නැතුව මේ ලොකෙට එන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲 මැනික
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@chamiladilrukshi8164 යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@uniquegurl6960
@uniquegurl6960 2 жыл бұрын
Harima lassanayi room eka karadarakak nethuwa baba gedara genna labewa devi pihitay
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@uniquegurl6960 යාලුවෙ මට සහයෝගයක් දෙනවද මගෙ
@dilkiishara9627
@dilkiishara9627 2 жыл бұрын
අන්හේ ඔයා ගොඩක් දක්ශයි.හැමපැත්තෙන්ම හරිම talented girl කෙනෙක්.මාත් ඉයා වගෙ වෙනවා දවසක.🥰 මටත් ආසයි ඉක්මනට ඔය වගෙ වෙන්න.🥺🥺 delevry එක එන්න එන්න ලන් වෙනවා නෙද....අන්හෙ මැනික පරිස්සමින්....ඔයාගෙ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නෙ.මන් ඔයාගෙ හැම වීඩියෝ එක්කටම කමෙන්ට් කලා..බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම🥰❤️😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg 😘😘😘ow,ane lagai dn
@achini8988
@achini8988 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි room එක decerate කරලා තියෙන විදිහ...😍😍😍. කිසිම කරදරයක් නැතුව නිදුක් නිරෝගී ව පැටියව මේ ලෝකෙට බිහි කරන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා....❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@Hasith640
@Hasith640 2 жыл бұрын
ලස්සනයි wall art එක 😊👍 මට මතක් උනා අවුරුදු හය හමාරකට කලින් ලස්සනට room එක decarete කරලා මගේ ඒන්ජල් එනකල් දින ගැන්න හැටි. ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නීරෝගීව චූටි පැටියාව බිහිකිරීමට ලැබේවා!!!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr anee🤗🤗🤗😘
@ayodyaharshani333
@ayodyaharshani333 2 жыл бұрын
හරිම ලස්සනයි room එක.නීරෝගී දරු පැටියෙක් බිහි කිරීමට ශක්තිය,වාසනාව ලැබෙන්න කියලා මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤😘😘😘😘😘
@dhanunjayaprabodhani5024
@dhanunjayaprabodhani5024 2 жыл бұрын
ඇත්තටම හරි ලස්සනයි රූම් එක..😍 ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.. හරිම සරලයි, හරිම පිලිවලයි.. දකිද්දි ආසයි.. ඔයාට පැටියටයි බුදු සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@amasaradha8309
@amasaradha8309 2 жыл бұрын
Room එක හරිම ලස්සනයි අක්කී..😍 නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...😘❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nangi
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
හරිම ලස්සනයි.පිලිවෙලයි. නංගි දැක්කම ආස හිතෙනවා රූම් එක ඇත්තටම. අම්මලා වෙන්න ඉන්න අයට ගොඩාක් වැදගත් නංගි❤️. බුදුසරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
හරිම ලස්සනයි .....❤️❤️❤️ අල්ලාහ් දෙවි පිහිටෙන් නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා ....!!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
සරල සැහැල්ලු කාමරයක් ඔයාට චුුටි පුතා එක්ක හරිම සතුටින් ඉන්න පුළුවන් ආඩම්බරයි තාත්තාගෙ උදව්වෙන් අම්මගෙ අතින්ම හැඩ උන එක දැන් ඉතින් චුුටි පුතේ අම්මට නිදුක් නිරෝගී සුවය අරගෙන අම්ම ළගට එන්න දෙවිපිහිටයි!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න
@gavindusandaruwan3062
@gavindusandaruwan3062 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි දෙවියන් ගේ පිහිටින් බබාත් පරිස්සමෙන් ඉදී🤗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Malli
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
හරිම ලස්සනයි room decorations... ඔයා හිතන විදියටම දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් බිහිකරන්න ශක්තිය ලැබේවා... ඔයාටයි පැටියටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි 💙💙💙💙💙💙💙💙💙💙
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@chamirangika7928
@chamirangika7928 2 жыл бұрын
Room එක හරිම ලස්සනයි අක්කී 😍😍... බබාටයි අම්මටයි දෙවි පිහිටයි🙏🙏🙏...
@renurenu7994
@renurenu7994 2 жыл бұрын
රුම් එක ලස්සනයි නංගි .ඔයාගේ වැඩ කොහෙමත් පිලිවලයි. නිරෝගිමත් ලස්සන දරුපැට්යෙක් ලැබෙන්න කියලා සියලුම දෙවියන් ගෙන් ඉල්ලනවා .ආදරෙයි නංගි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akkaa
@sewwandiperera2811
@sewwandiperera2811 2 жыл бұрын
හරිම නිර්මාණශීලි දයිරියමත් නන්ගි කෙනෙක් 🥰 හරිම ආසාවෙන් බැලුවා. දරුවො කොච්චර වටිනවාද 🥰❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
හැම ආගමකම ආශිර්වාදයා ඔයාලට තියෙනවා ♥️🌎 සතුටින් ඉන්න ලැබේවා ♥️
@rh.4147
@rh.4147 2 жыл бұрын
Room එක හරිම ලස්සනයි සරලයි🥰 පහසුයි පිලිවෙලයි dr කිසිම කරදරයක් නැතුව චූටි බබාව ගේන්න වාසනාව ශක්තිය ලැබේවා ❤ බුදු සරණයි දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@hemalinilmini2368
@hemalinilmini2368 2 жыл бұрын
Hrima lassanai, pute, oyata devi pihitai
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@hemalinilmini2368 යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@dulapriyangika6236
@dulapriyangika6236 2 жыл бұрын
මාරම ලස්සනයි නංගි room එක.... මං අපේ අම්මටත් පෙන්න පෙන්න බැලුවෙ video එක...අපිටත් වඩා වයසින් බාල උනාට ඔයාගෙ වැඩ superb, හරි පිලිවෙලයි ඔයා..තෙරුවන් සරණයි බබාටයි,බංඩි අම්මටයි ...❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akkaa anee ehemada
@dilanibandara1012
@dilanibandara1012 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලසන්නයි . අපිටත් හිතන්න දෙයක් පුරුදු කළා ඇත්තටම ඔයා මිතුරිය . ඉතින් ඔයත් ඔයාගේ බබාටත් බුදු සරණයි . ❤️❤️❤️❤️❤️❤️
@tharushibidumini8946
@tharushibidumini8946 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කෙ☺️ඔයාට තෙරුවන් සරණින් නීරෝගී බබෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ 🙏බුදු සරණයි දෙවි පිහිටයි..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nngi
@rishiniwasana7756
@rishiniwasana7756 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැති නිහතමානී කෙනෙක් ඔයා හැම දාමත් සතුටින් ඉන්න ඕනේ පුංචි පවුල ❤❤🙏
@udaniudani7470
@udaniudani7470 2 жыл бұрын
අනේ දැන් ඉතිම් අක්කිට සූටියව ගේන්න විතරයි තියෙන්නෙ😘🐶.. අයියාත් ගොඩාක් ආසවෙන් අක්කිට උදව් කලා.. හැබැයි ඉතිම් සූටියා ආවම අයියට බිම තමයි ඉන්න වෙන්නෙ😂.. තෙරුවන් පිහිටෙන් නිරෝගිව සූටියව ඉක්මනට ගේන්න කියලා ප්‍රාර්තනා කරනවා😘❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nnga ow ne😂😂😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
හරිම ලස්සනයි රෑමි එක හැමදේම පිලිවෙලයි කිසිම කරදරයක් නැතුව නීරෝගී දරුපැටියෙක් ගේන්න ඔයාට වාසනාව ලැබෙිවා❤❤❤❤
@vihangathushani1939
@vihangathushani1939 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි wall art එක.ඒවගේම room එකත් ලස්සනට decorate කරලා තියනවා 😍😍.කිසිම කරදරයක් නැතිව නිදුක් නීරෝගීව පැටියව ඔයාට බිහිකරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u soooo much❤❤❤🤗❤❤❤❤Akka
@NadeeshaJayasingha
@NadeeshaJayasingha 2 жыл бұрын
අනේ අක්කි හරිම ලස්සනයි රූම් එක..😍😍😍 ඒ වගේම හරිම පිලිවලයි ඔයාගෙ වැඩ...🥰🥰🥰 නීරෝගිමත් ලස්සන වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කිට... තුන් දෙනාටම බුදුසරණයි. 🙏🙏❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
@shaliniwickramanayake3403
@shaliniwickramanayake3403 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගී , කරදරයක් නැතුව නීරෝගීමත් දරු පැටියෙක් ගෙන්න ඔයාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි ..! ❤️❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@pamodaniindunil1713
@pamodaniindunil1713 2 жыл бұрын
වෙනදා වගේම ආසවෙන් අදත් මේ vlog එක බැලුවා . Wall art එකනම් perfect maa darling ❤😍. දැන් ඉතින් චුටී පැටියා එන්න ලගයි නේ,පැටියා බලන්න අපි ආසවෙන් ඉන්නේ. 😍අම්මාටයි පැටියයි දෙන්නාටම කිසිම කරදරයක් නොවී නීරෝගීව පැටියා ගේන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා darling .❤.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබට. ඔයාගේ facebook page එකේ name එක මට කියන්න darling .
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
අනේ අක්කි, අර wall art එක මටත් අදින්න ආසා හිතුනා. අර birds la විතරක් Add කරලා. ඔයා නම් හරිම CREATIVE ❤🌈
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Try karala balanna drlg
@lankansecrets6915
@lankansecrets6915 2 жыл бұрын
හරිම ලස්සනයි. ආදර්ශමත් චරිතයක්. සියලු දෙවි පිහිටෙන් සැම කටයුත්තක්ම සාර්ථක වේවා!!!! සිවිලිම් බඩු ගත්තේ කොහින්ද කියන්න පුළුවන් ද
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Mm naarammalin gaththe
@dhanushiliyanage1711
@dhanushiliyanage1711 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ පිහිටෙන් වාසනාවන්ත ,නීරෝගී පැටියෙක් ලැබෙන්න ආශිර්වාද කරනවා . තෙරුවන් සරණයි 💙
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 2 жыл бұрын
You are a smart Lady sis ❤️ හරිම ලස්සනයි wall art එක .room එකත් නියමයි ❤️❤️ අල්ලාහ් දෙවි පිහිටයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ❣️❣️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@Dew422
@Dew422 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි අක්කෙ ඔයාගෙ වැඩ බලන් ඉන්න ආස හිතෙනවා ඒ වගේමයි ඔයාල දෙන්නම ගොඩාක් වාසනාවන්තයි..❤ උතුම් තෙරුවන් බෙලෙන් සියලු දෙවියන්ගේ ආරක්ශාවෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටින් නිරෝගී වාසනාවන්ත පිංවත් දරු පැටියෙක් ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කා..❤ Stay safe & Gob bless you 🤗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤dr
@alokakavindi5371
@alokakavindi5371 2 жыл бұрын
හරිම ලස්සනයි රූම් එක, ගොඩක්, ගොඩක් සතුටුයි, ඔයාට කිසිම කරදරයක් නැතුන් බබාව ලැබෙන ශක්තිය ලැබේවා.බුදුසරණයි " දෙවි පිහිටයි ! නංගී😍💕❤😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@avishkalokugamage3778
@avishkalokugamage3778 2 жыл бұрын
හැමදේම හොදින් වෙයි අක්කා....... ලස්සන නිරෝගිමත් දරු පැටියෙක් ඒවී.....♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nngi
@kcwp3598
@kcwp3598 2 жыл бұрын
හරිම ලස්සනයි සුදූ . කිසිම කරදරයක් නැතුව අපේ චූටි පැට්ටව ගේන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
මාරම ලස්සනයි නන්ගියෝ ඔයාගෙ room එක😍😍😍කිසිම කරදරයක් නොවී දරුවව හම්බ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා💕💕💕දලදා සමිදු පිහිටයි😘😘
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ඔයාලා දෙන්නා එකතු වෙලා වැඩ කරන විදිය දැක්කම ආදරේ හිතෙනවා..සතුටින් ඉන්න නංගා ❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@misshan1686
@misshan1686 2 жыл бұрын
✨️ගොඩාක් ලස්සනයි අක්කි රූම් එක, ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්, ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා මන් හදවතින්ම අක්කේ.. නීරෝගී දරුවෙකු ලැබේවා කිසිම කරදරයක් නොවී.♥️😘🌸✨️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
Wow first time I've seen anybody clean a house in Sri Lanka, let alone decorate it. Great job guys, really beautiful.. All the best!
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
ඉස්සර නම් වීඩියෝ එකක් දාපුගමන් බලනවා දැන් ටිකක් පරක්කු වෙනවා බලන්න. මගේත් පටන්ගත්ත youtube channel එකෙත් වැඩනේ ඒකයි ☺️ ඒත් මඟහරින්නෑ, අනිවාර්යයෙන්ම බලනවා👍😊 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි මැණික 🌹 දෙන්නම එකතු වෙලා සමගියෙන් වැඩ කරද්දී හරිම ලස්සනයි 💕🤗 හස්බන් හරිම ආදරණීයයි 👍 කාගෙවත් ඇස්වහක් නම් වදින්නෙපා 🤐 ඔයාලා හැමෝටම ආදරයෙන් නීරෝගීව සතුටින් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....! සියලුදෙවි දේවතාවන්ගේ පිහිටෙන් හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....! බුදු සරණයි🙏 අල්ලාහ් දෙවි පිහිටයි 🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Anee oyaath channel ekak karnwd mmth balannamk😘😘
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
@@SLFathimaslifestyle thank you so much darling 🌹❤😘
@yohanbaba3596
@yohanbaba3596 2 жыл бұрын
හරිම ලස්සනයි ..පිලිවෙලයි❤️❤️ ..චූටි පැටියව පරිස්සමින් ගෙදර එක්කන් එන්න ..දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@dinithimadhushika6497
@dinithimadhushika6497 2 жыл бұрын
godak lassanaii akki.... hemadamath sathutin inna mulu paulama🥺💞
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤❤🤗❤❤❤nngi
@fathimanaflanasur960
@fathimanaflanasur960 2 жыл бұрын
Hi siz... 🥰.. Wall art එක ගොඩක් ලස්සනයි... Baby room arrangement එකත් simple &looking beautiful 🥰🥰.. Ur baby's so lucky.. I pray for ur delivery.. Allah bless u dr... ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@sapnadeshapriya5660
@sapnadeshapriya5660 2 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි අක්කි😍...හරිම පැහැදිලිව හරිම පිළිවෙලට, ලස්සනටම හැමදේම කරලා තියෙනවා...ගොඩක් ආසයි දැක්කම.ඔයා හරිම දක්ශයි ...චූටි පැටියත් වාසනාවන්තයි 😍🌹ආසාවෙන් vedio එක බැලුවෙ .දරුවටත් ,අක්කිටත් අයියටත් පවුලේ හැමෝටමත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ..❤❤
@hirunihiruni8002
@hirunihiruni8002 2 жыл бұрын
අක්කේ ගොඩක් ලස්සන ට room එක සැරසිලි දාලා හදලා තියෙනවා අක්කාටයි බාබාවයි ආරක්ෂා කරන්න ඔනේ දෙවියෝ ජේසු පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nangi
@binuthesh5248
@binuthesh5248 2 жыл бұрын
wall art එකයි baby room එකයි ගොඩක් ලස්සනයි අක්කි😘😘 .. ඔයාට, නිරෝගිමත් ලස්සන මල් කැකුලක් බිහිවෙන්න ශක්තිය , දෛර්‍ය්., වාසනාව ලැබෙවා!🤩🤩 adarei akki♥♥♥
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@tharusdhananjani6400
@tharusdhananjani6400 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි 😍අක්කිටත් බබාටත් බුදු සරණයි නීරෝගී බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනව සුභ පතනව🙏❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
@sachinthilochana5618
@sachinthilochana5618 2 жыл бұрын
Wall art eka lassanai akke 💗💞 දෙවි පිහිටයී එන්න ඉන්න චුටි මැනිකට එයා ගොඩාක්ම ආස වෙයි අක්කී 💕❣💗පවුලේ ඔක්කොටමත් දෙවි පිහිටයී 🥺❣බුදුසරනයී
@amaperera7215
@amaperera7215 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි..පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා,ඔයාටයි දරු පැටියටත්❤❤❤🌹🌹🌹🌹🌹
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@dilru9819
@dilru9819 2 жыл бұрын
ඒක දැක්කම මාර ආස හිතුනා .ඔයාගෙ choice නම හරිම ලස්සනයි , , . ❤️❤️❤️ ආදරෙයි .
@zumi5454
@zumi5454 2 жыл бұрын
You have arranged your room beautifully👌🏻your works are really neat and nice👍🏻I loved it 😃 May the Almighty Allah shower His countless blessings upon you and your baby
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@anjaleesandaruwani9945
@anjaleesandaruwani9945 2 жыл бұрын
Harima lassanai wagema piliwelai....oyatath patiyatath budusaranai.... දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් කරදරයක් නැතුව හැමදේම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරන්නවා.....❤😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
මොකක්ද ඔය ගාපු තීන්ත එක සමහර ගොඩක් තීන්ත වල නරක කෙමිකල් තියෙනව ඒව බබාලට තියා හෙට අනිද්දට මැරෙන්න ඉන්න අපිටවත් හොඳ නෑ. ඒක නිසා හොඳ Brands වලින් ගන්න කව්රැ උනත් මතක තියා ගන්න. Ok බුදු සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Eka mathaka ne dr .thanks for the information dr🤗🤗
@nadeeshaedirisinghe970
@nadeeshaedirisinghe970 2 жыл бұрын
හැම වීඩියෝ එකකටම කමෙන්ට් කරේ නැති උනාට නංගිගේ හැම වීඩියෝ හැම එකක්ම දාපු ගමන් බලනවා,,,,ආදරෙයි ඔයාට,, බුදුසරණයි🙏🙏,, අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemada akka😘😘Thank u sooo much ❤❤❤🤗❤❤❤
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
Masha allah thabarakallah! You are so talented darling! I also had my second baby boy two months ago and i got preapared just like you with so much excitement ...praying for a safe and easy delivery with the almighty's blessings!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Jazakalla haira dr.😘😘😘😘
@nisheeboteju6704
@nisheeboteju6704 2 жыл бұрын
ඔයා නම් සුපිරිම සුපිරි වැඩ්ඩෙක් නංගා. කරන කියන හැමදේම ඉශ්ඨවෙන්න ඕනේ. ඔයාට වගේම ඔයාගේ හස්බන්ඩ්ටත්. ඒ වගේම කිසිම කරදරයක් බාධකයක් නැතුව අපේ පුංචි පුතු පැටියාව ඔයාට ගේන්න පුළුවන් වේවා...!!! 🙏 ඇත්තටම ආස හිතුණා. ඇත්තටම ඔයා මාරම දක්ෂයි. පොත් ලියන මං උනත් ඔයාව මෝටිවේශන් එකක් කරගෙන ඉන්නෙ. ඒ තරම් දක්ෂයි ඔයා. ඔයාටත් දරු පැටියාටත් දළදා සමිඳු පිහිට ආරක්ෂා ලැබේවා...!!! පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka eththatama godaaak sathutui
@nadunigayathri582
@nadunigayathri582 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී....බුදුසරණයි ...සතුටින් ඉන්න...ආදරෙයි ...😘💮🌼🌸
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤akka
@rameshjayasekara1891
@rameshjayasekara1891 2 жыл бұрын
wall art එක හරිම ලස්සනයි,කිසිදු කරදරයකින් තොරව ලස්සන බබෙක් ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@thirdeye_official1208
@thirdeye_official1208 2 жыл бұрын
මාත් මගේ බබා ගේන්න room එක හදන්න, ඇදුම් ගේන්න ලෑස්ති වෙලා ආසාවෙන් ඉන්නේ.. මෙිවා දකිද්දි හරි ආසයි.. ඒ වගේම ඔයාගේ delivery එක කිසිම කරදරයක් නැතුව නිදුක් නිරෝගි පුතු පැටියෙක් අරන් අම්මායි බබයි දෙන්නම පරිස්සමට ගෙදර එන්න පුලුවන් වෙන්න කියලා බුදුසරණින් සියලු දෙවි පිහිටෙන් ඔයාගේ ආගමෙි පිහිටෙන් හැම⁣දේම හොදින් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤🤗🤗🤗❤❤❤❤ oyaatath esema wewa
@nandana3305
@nandana3305 2 жыл бұрын
විඩියො එක ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් හිටියෙ නිරෝගිමත් ලස්සන බබෙක් ලැබෙන්න ඔනේ කිසිම කරදරයක් දුකක් නැතුව තෙරුවන් සරණයි !
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Nice arrangements..😇 wall art also cool 😎 May Allah bless u for safe baby delivery 😌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@rasangigamage5393
@rasangigamage5393 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි room එක 🤩🤩 ඔයාට නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...! ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤
@sithara4276
@sithara4276 2 жыл бұрын
You are so lucky to have such a loving husband✨🌸
@Nethuperera176
@Nethuperera176 2 жыл бұрын
අනේ අක්කි මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා. ඔයා ගොඩක් ටැලන්ට් girl කෙනෙක්. අපිටත් අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කි. වෝල් ආර්ට් එක ගොඩාක් ලස්සනයි 😍❤. Baby room එකත් ගොඩාක් ලස්සනයි 😍❤. පරිස්සමින් ඉන්න අක්කි. බුදු සරණයි 🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nangi
@rasheedaroshan3538
@rasheedaroshan3538 2 жыл бұрын
😗Sister you're work so neat . And room arrangements also so simple and looking beautiful. 😗 Allah bless you for safe deliver. 😗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@anu2570
@anu2570 2 жыл бұрын
හරිම ලස්සනයි රූම් එක ඔයා ලස්සනට රූම් එකේ art එක කරා... චූටි පැටියටත් ඔයාලා හැමෝටමත් දෙවි පිහිටයි ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@Crazy_partners88
@Crazy_partners88 2 жыл бұрын
Masha allah ongada wall art pasundha iriki😍😍😍😍😍😍😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
room ek hrima lssnai......wall art ekatai blue stiker ekatai thama asama.....cham look ekak thiyenne.....godak lssni...........budusrni fathi😍
@malmidilakshi315
@malmidilakshi315 2 жыл бұрын
ඔයාගේ බබා ගොඩක් ආඩම්බර වේවි එයාගේ අම්මයි තාත්ත්‍අයි ගැන... හරිම සරලයි හරිම ලස්සනයි .... හැමදේම කඩෙන් ගෙනත් කරන කාලෙක ඔය ඔයාගේ අතින්ම හැම දේම කරනවා දැක්කමත් සතුටුයි නංගි .... ඔයාට තුරුනුවනේ ආශිර්වාදයෙන් දරු පැටියා පහසුවෙන් බිහි කිරීමට ශක්තිය ලැබේවා..... නංගි...තෙරුවන්සරණයි ....
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නීරෝගීමත් ලස්සන ගුණගරුක පුතෙක් ඉපදේවා සිය පව්ලටම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා. ලස්සන video eka
@thavi8499
@thavi8499 2 жыл бұрын
Wow the room is just amazing akka😍♥️ Baby is really lucky to have u guys as his parents🤗🤗 God bless u🙏💫
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
@d.r.priyadarshani2358
@d.r.priyadarshani2358 2 жыл бұрын
හරි ලස්සනයි. නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා ඔයාට.
@nisansala9931
@nisansala9931 2 жыл бұрын
ලස්සනයි රූම් එක❤️❤️💕 අම්මටයි බබාටයි පත්තිනි මැනියන්ගේ පිහිටයි ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@piyumisamalka3293
@piyumisamalka3293 2 жыл бұрын
Theruwan saranai nanga oyatai patiyatai
@visnakalmini3342
@visnakalmini3342 2 жыл бұрын
තෙරුවන් සරනින් නීරෝගී දරු පැටියෙක් ලැබේවා කියලා හදවතින්ම පතනවා ඔයාට❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@_malsha_5768
@_malsha_5768 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️🥰 you are very talented 😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
@chathurikagamage6642
@chathurikagamage6642 2 жыл бұрын
ලස්සනයි ඔයාගෙ අදහස්.ඒ නිසාම room එකත් චාම් ලස්සනම ලස්සනයි.නීරෝගී පුතු පැටියා ගේන්න ලැබෙන්න ආශිර්වාද කරනවා.ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
@isharauluwaduge2855
@isharauluwaduge2855 2 жыл бұрын
Room එක ලස්සනයි අක්කේ 😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
@nayanakulathunga4026
@nayanakulathunga4026 10 ай бұрын
හරිම ලස්සනයි වගේම ඔය දෙන්නම හරිම ආදරණිය යි. සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
Wooooww අක්කා ඔයා ලස්සනට Painting කරන්නත් දන්නවනේ 😍😍😍💖💖💖
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Echchara,dhanne ne drlg balaagena kara🤗🤗
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
@@SLFathimaslifestyle coloring karana eka gana mn kiwwe akke 😊
@manelkumari2141
@manelkumari2141 2 жыл бұрын
Harima lassanai akki..🥰🥰🥰oya mata wadiya eka auruddai vadimal....oya harima wasanawanthai....svabavadarmaya oyata lassana jiwithayak dila thiyenawa idiriyat oyage jiwithe sathutin pirenna kiyala prarthana karanawa... you have the bless of nature 🥰
@lakshikakaldera3702
@lakshikakaldera3702 2 жыл бұрын
Lassana room ekak, oyage videos walata harima asai, neerogi patiyek aran enna shakthiya, wasanawa lebewa,🙏🙏🙏
@shineimalsha568
@shineimalsha568 2 жыл бұрын
Chuti patiyek genna innkot hrim asai neda..matath innawa masa 7ka doni manikak...a kochchara hitiyath asa hithenawa chuti pataw...budusaranai oyala thundenatama...budusaranai qwata mokuth hithanna epa nangiyo
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Anee ehemada akka.😘😘😘😘 ane monawa hithannada akka oyaa ge hithinmane oyaa mata ආශිර්වාද karanne thanks akka😍😍😘😘
@prasadiprasadi2981
@prasadiprasadi2981 2 жыл бұрын
Harima lassanai... Harima creative... Kisima karadarayak nethiwa nirogi daruwek bihi karanna labewa kiyala prarthana karanawa... ♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤❤❤🤗❤❤❤
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
කොහොමද යාලූ...❤️❤️..චිත්‍ර නම් ගොඩාක් ලස්සනයි.😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Hodin innawa drlg Thank u sooo much ❤❤❤🤗❤❤❤
@srinalimaduka9612
@srinalimaduka9612 2 жыл бұрын
Parissamen inna akke. Lassanai room eka. Matath idea ekak awa meka dakala. Mage room eketh thiyenawa art 2k. Ekak mawa andapu ekak. Anith eka fether malak. Mage nangi thamai karala dunne eka. Ara kurullo inna aththa mata andinna wenawa. Adaganna onaa. Sathutin inna akke. Oyage delivery eka hodin wenawa baya wenna epa. Sobadahama oyta bless karanawa. Tc. ❤️🌼❤️🌼
@navodyasewwandi9572
@navodyasewwandi9572 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී.ඔයා කොහොමත් ලස්සනට පිළිවෙලට වැඩ කරන කෙනෙක්නේ.හරිම ලස්සනයි පිළිවෙලයි හැමදේම.පැටියා එන්නත් දැන් ලගයි නේද නංගී.කිසිම කරදරයක් නැතුව තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ගේන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමෝම එක්ක.ඔයාටයි චූටි පැටියටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 2 жыл бұрын
Wall art එක හරිම ලස්සනයි dear. ඒ වගේම දළදා සමිදු පිහිටෙන් පුතු පැටියව නිරෝගීව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මටයි බබාටයි සියළු දෙවි රැකවරණයි. අල්ලා දෙවි පිහිටයි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
@jend8192
@jend8192 2 жыл бұрын
You guys have done a wonderful job dear! Stay blessed always ❤
@imalkadesilva2021
@imalkadesilva2021 2 жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි room decor .ඒ වගෙම ඔයා හරිම වාසනාවන්තයි ඔයාට හොද සැමියෙක් ලැබිල තියෙනව නංගී . කිසිම කරදරයක් නැතුව නිදුක් නිරෝගී පුතු පැටියෙක් ලැබේවායි පතමි ..❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akkal
@umasha3943
@umasha3943 2 жыл бұрын
Wow room look is amazing 🤩😍wish you healthy life❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much ❤❤❤🤗❤❤❤
What's in my hospital Bag/Government hospital list/
18:15
SL fathima's life style
Рет қаралды 357 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
ඔබේ කේන්ද්‍රයේ "සෙනසුරු" කොතනද...???
21:32
උදය ජොතිශ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර.
Рет қаралды 6