KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2025 කටක ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
10:21
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
26:54
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
2025 හිඟන්නන් කෝටිපතියන් කරන ලග්න මෙන්න | අපල දුරුකර පෙර පිං මතුකරගමු | නොවරදින ලග්න ඵලාපල | sinhala
Рет қаралды 89,520
Facebook
Twitter
Жүктеу
1
Жазылу 263 М.
The Bullet
Күн бұрын
Пікірлер: 175
@KalyaniVas-c6y
Ай бұрын
අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන වසරක් වේවා. ඔබතුමන්ට විශ්ව මාතාවගේ පිහිටයි.
@manoriabesingha425
Ай бұрын
අපේ රටට ජාතියට සුබ කාලයක්ම වේවා මගෙ රටට දලදා හිමි සරණයි❤🙏🙏🙏
@SuramyaNayani
Ай бұрын
අනිත් අය වගේ අපලේ කිය කිය බය කරන් නැතුව අපේ හිත් නිතරම ඔබතුමා ශක්තිමත් කරනවා. මම කැමතිම ඒ ගුණයට.
@YemilaSureni
Ай бұрын
විශ්වමාතාවට ස්තූතියි මේ අසිරිමත් සොඳුරු මිනිසා දක්නට ලැබුනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️
@ChathuKokila
Ай бұрын
ලෝවාසී සියල්ලන්ට සුබ වේවා. මියුරු මහත්මයා ඔබතුමන්ට බුදු සරණයි
@GihaniAriyasingha
Ай бұрын
දැක්ක සාර්ථකම තරුණ ජෝතීර්වේදීතුමා. 😊
@PramithaPerera-u7t
Ай бұрын
ඔබතුමන්ගේ හැකියාව අගය කරනවා. එය මා සියසින් දැකීමට වාසනාවන්ත උනා. ඔබ වගේ විශ්වාසයෙන් ජෝතිශ්‍ය කරන කෙනෙක් මින් පෙර දැකනෑ.
@SachiniNisansala-w9q
Ай бұрын
2025 සුබ වෙන බවට විශ්වාසය ගොඩ නැගූ ඔබතුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@LalithJayasinghe-ex1ds
Ай бұрын
🎉
@PremakumaraNanayakkara
Ай бұрын
මේ රටට වටින මනුස්සයෙක්..
@SamanthiKulasooriya
Ай бұрын
ඒ කාලේ ඉදන්ම කියපු සියළු අනාවැකි හරිගියා.
@PiyadasaPerera-r4w
Ай бұрын
මියුරු කියන්නේ දක්ශයෙක්. ❤
@RamindiMalshani
Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා! සියලුම ලග්න හිමියන්ට සුභ වේවා ❤❤❤❤
@NimalChandrasiri-hk3nx
Ай бұрын
මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මා ධනු ලග්නය ඔබතුමාට තෙරුවන් සරණයි
@IsheraTharindi
Ай бұрын
සැබෑම දක්ශයින් දැකලා තිබුන් නෑ ඔබතුමාව දකින්න කලින්. හැබැයි ඔබ මුනගැසුනම සැබෑම දක්ශයා දුටුවා ඔබ තුලින්.
@RamindiMalshani
Ай бұрын
මගේ ජීවිතයේ සාර්ථක වීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.... 🙏🏻💯❤️😘
@KaumaliKaluarachchi
28 күн бұрын
හැම වසරක් ගැනම ලග්නෙට් ඔබ කිව්ව පලාපල ඇත්ත උනා.
@Soma-vt3ly
Ай бұрын
ඔබතුමා කියන හැමදේම ඇත්ත ඛුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@OshadiKariyaperuma
Ай бұрын
මන් විදේශගතව සිටින්නේ. ඔබතුමන්ව විශ්වාස කරලා මම ජීවිතේ ගත්ත සියළු තීරණ සාර්ථක සඵල උනා. මන් අද සතුටින් ජීවත් වෙන්නේ ඔබතුමන් මට ජීවත් වෙන්න කියලා දීපු නිසා.
@vinithadesilva4333
29 күн бұрын
ඇත්තටම කටක අපට කතරට වැටෙන වැහි පොදක් වගේ මේ වචන...දහසක් බලාපොරොත්තු තමයි තියෙන්නෙ❤❤
@imalkasandakumari1931
Ай бұрын
ඇත්තටම මේ නිවේදකතුමා නම් දාපු නමටම ගැලපෙන්න ප්‍රශ්න අහනවා..අපේ හිතට එන හැම ප්‍රශ්නයක්ම ඔහු හරියටම අහනවා .මියුරු මහත්මා ඔබත් අති විශිෂ්ඨයි
@MalshaniSandareka
Ай бұрын
ඉතාමත් හොදට පැහැදිලි කලා. ඔබට පින්.
@KalyaniVas-c6y
Ай бұрын
රටට සුබ වෙනවා නම් අපිටත් සුබ වෙයි. ඔබ කියන හැමදෙම අපිට විශ්වාසයි මියුරු පුතා..
@SarmilaAthukoral
Ай бұрын
2024 mage jiwithe duk karadara witharay lebune.balamu 25wath jayawewa kiyala❤❤❤❤obathumata pin
@LasikaHansika
Ай бұрын
මියුරු සම්පත් ලියනගේ. ආදරණීය ජෝතිර්වේදීතුමා.
@IndraEdirisinhe
Ай бұрын
දුටුවත් මියුරු,ඇසුවත් මියුරු පලාඵල කථනයක් අහගෙන හිටියේ හරිම ආශාවෙන්. මගේ ලග්නය දනු. ඒත් වැරැද්ද කිව්වත් ඒක තදට හිතට නං වැදුනේ නැත.ඒ බිනීමෙහි ඇති ඔබේ හුරුබුහුටි කමයි. කොච්චර අපල තිබුණත් අහගෙන හිටිය හරිම ආසාවෙන්. ඒ වදන් නිසා තිබුණු අපලත් සඵල වෙයි කියලා මට හිතෙනවා. ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ සමඟ සතුටම ලැබේවා!
@thalaru_dance
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudeshjayawickrema8082
Ай бұрын
ඔබතුමාව දැක්කත් ඇති.....හිත සුවපත් වෙනවා.....අපල දුරු වෙනවා..... තෙරුවන් සරණයි ඔබතුමාට.......!
@PriyankaHerath-b5w
Ай бұрын
ඔබ තුමාට සැමදා ජය වේවා...!!
@Dinulive
Ай бұрын
තමන් ගහන ගෙම අනුව තමා වෙනස් වෙන්නෙ නැතුව වෙන හු නැ 😮
@KandulaWikramasingha
Ай бұрын
ඉතා දැඩිව කෙලින් හරියටම විශ්වාසයෙන් අනාවැකි කියන්නේ මියුරු සම්පත් ලියනගේ විතරයි. 🎀අපිට හැමදාමත් ඔබව විශ්වාස ඒකයි. රටට වෙන දේ කලින්ම කිව්ව එකම ජෝතිර්වේදියා. 🎀
@LahiruRukshanFernando
Ай бұрын
❤❤❤
@GihaniAriyasingha
Ай бұрын
ඇත්තම ඇත්ත
@JanakiAlponsu
Ай бұрын
ඔබතුමන්ට බුදු සරණයි
@Saranga-fe2ks
Ай бұрын
මියුරු මිහිරි ලියන ගෙදර බ්‍රෝ...😊
@UdaraHarsha-e6v
26 күн бұрын
ජීවිතේ කියා දුන් මියුරු
@LalithFernando-e3m
Ай бұрын
අපේ කාලයේ දෛවඥයා.🌺
@KithsiriSuranjithWasalamudali
Ай бұрын
ඔබතුමාව හමුවෙන්න එන්න ඕනි. 🥇
@SiriSudamma
Ай бұрын
නිලන්ත සෙනරත් බංඩාර තෙන්නකෝන් මල්ලියාගේ❤අපල උපද්ද්‍රව සියල්ලක්ම දුරින් දුරුවේවා❤මල්ලියාගේ රට රැකියාව හොදින්,සුවසේ කරගැනීමට හැකිවේවා❤මල්ලියාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤
@JanakiAlponsu
Ай бұрын
බුදු සරණයි. විශ්වයේ පිහිට ආරක්ශාව ලැබේවා.
@ranakana4197
Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏 ඔබටත් ඒසේම වේවා 🙏🙏
@SarathNalaka
24 күн бұрын
මියුරු සර්ට පින් අත් වේවා.
@ushanbandara1814
Ай бұрын
වැඩ්ඩෙක් තමයි . ❤️
@GunadasaAppuhami
Ай бұрын
මම ඔබේ ගමේ කෙනෙක්. ඇත්තටම ඔබ ගැන පුදුම ගෞරවයක් සහ අභිමානයක් අපිට දැනෙනවා. අද රට ලෝකේ හෙල්ලෙන අනාවැකි කියන මියුරු පුතා අපේ ගමේ කෙනෙක්.
@AyeshaGamage-p1v
Ай бұрын
හදහන් බලනවද කොහෙද
@SachiniNisansala-w9q
Ай бұрын
@@AyeshaGamage-p1v අපේ ආදරණීය මියුරු සම්පත් ලියනගේ නොදන්න අය ඉන්නනම් බෑ හැබැයි ❤
@Madu123-k4l
20 күн бұрын
Koheda methumage gama
@Madu123-k4l
20 күн бұрын
Dannna kenek wisthara kiyannako.. number ekak danna puluwanda
@LNihalSumanadasa
28 күн бұрын
ඔබතුමාගේ වචන අපිට ලොකු හයියක්.
@DumindaSrikantha-w8d
25 күн бұрын
අනිවාර්යයෙන් මේ වසරේ සියල්ල ගොඩනගාගන්නවා. ස්තුතියි ඔබතුමාට
@LahiruRukshanFernando
25 күн бұрын
අනිවා
@NissankaPerera-nd1wk
Ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට .
@LiyaraFonseka
Ай бұрын
වටින වැඩසටහනක් 🔴🔴
@rameejayathilaka5252
Ай бұрын
Budu saranai!!!
@ChathuKokila
Ай бұрын
තක්කෙටම කියනවා හැබැයි. පට්ට.
@maleehansika888
Ай бұрын
Godaak සතුටුයි thank you sir...thank you mother universe .☘️🦋🌻🌈️❤🌏❤💰🙏
@PremaDeSilva-w3p
Ай бұрын
අභියෝග කරන්න කෙනෙක් නෑ ඔබට. ඒ තරම් වැඩ්ඩෙක්. ❤
@msperera1873
Ай бұрын
Mn kumba Thanks for your
@VaramaliPunchihewa
Ай бұрын
බොහොම ස්තූතියි මියුරු සම්පත් ලියනගේ.
@SamanWanigasekara-r6c
Ай бұрын
හරියටම කිව්වා මියුරු ඔයා. මකර ලග්නයට යහපතක් වෙයි කියලාබලාගෙන ඉන්නවා.
@SleepyDarts-sd4pu
Ай бұрын
Anae mamath makara. Yahapathakma waaevaa❤
@madushaumangika3609
Ай бұрын
අනේ මමත් මකර,හොදක් වෙයි කියලා බලන් ඉන්නවා 😊😊
@JesyLeo
Ай бұрын
Good & best astrologer in the world. Also we are respect her. Im from england
@dumindaprasad5142
Ай бұрын
ඔබතුමා ලවා වේලාව බලා ගන්න ආසයි ඔබතුමාගේ වීඩියො බැලුවාම හිතේ කරදර මොහොතකට අඩු උනා වගේ හැඟීමක් දැනුනේ මම මීන ලග්නේ පුතා සිංහ ලග්නේ
@MalshaniSandareka
Ай бұрын
ආසාවෙන් බලන්නේ හැමදාමත් ඔබගේ විග්‍රහය පමණයි. ඒ තරම් ලස්සනයි.
@VaramaliPunchihewa
Ай бұрын
2025 ගැන අපිට රටට කොහොමද කියලා දුන්න ඔබට පින්.
@munasingha9635
Ай бұрын
ඔබට suba වේවා ❤❤❤❤
@PiyasiriLiyanage-lj8ko
17 сағат бұрын
තෙරුවන් සරණයි !
@SakunthalaRodrigo-u1e
Ай бұрын
ප්‍රශ්න කෝටියක් එක්ක ඔබ ලගට ආවත් ඔය කටහඬ ඇහුනම ප්‍රශ්නත් අමතකයි.🌺 එහෙමයි ඔබතුමා අපිට ජීවිතේ කියලා දුන්නේ.
@sitagunawardana5701
Ай бұрын
ගොඩක් hoda පැහැදීමක් 🙏
@SachiniNisansala-w9q
Ай бұрын
මම හරිම ආදරෙයි ❤ ගරුකරනවා මියුරු සර්ට
@PushpaKumari-l7o
Ай бұрын
තෙරුන් සාරනයි ඔබ තුමට
@nisankanisanka4686
Ай бұрын
Good luck
@SureshLakmal-d7v
Ай бұрын
Aththatama atta kiyana lankawe no1 jothishshaya pilibada katha karana mahathek... Obata budusaranayy... Vishwa maathawage pihita shakthiya balaya mata labeewa...
@NilanthiHerAth-w9m
18 күн бұрын
Obage nama miuru i obath lassana miuru kenek
@nilanthiwarnasuriya3256
15 күн бұрын
Oba thumata budu sarani
@IreshaKalpani-z5l
Ай бұрын
කලින්ම කෙලින්ම තිතට හරියට කියන මියුරු. 🎉
@SamanthiKulasooriya
Ай бұрын
ගෙවන්න තිබ්බ කර්ම ගෙවල ඉවර උනාද මන්දා. ඔබතුමන්ට පින් සිද්ධ වෙනවා. 😘😘
@asiridaminda5270
Ай бұрын
Jayawewa budu saranai 🙏
@SewminiNawalage
20 күн бұрын
Jaua wewa
@LahiruRukshanFernando
25 күн бұрын
ඔව් කර්ම ටික කලින් ගෙව්වා. ඔබ කියන නිසා විශ්වාසෙන් ඉන්නවා සතුටු කාලයක් එයි කියලා.
@GANGAHERATH-d8n
Ай бұрын
Oba thumatath subha nawa wasarak wewa.pin res wewa.yahapathak ma wewa
@chandrikapanipachchalage5736
Ай бұрын
Oba tumata godak pin
@nelum-h6r
Ай бұрын
තුලා ලග්නය ගැන කීවෙ නෑනේ 🥺
@SamanthiPiyangika-b5n
Ай бұрын
සුබ ලග්න දැනගන්න 9.50 ඉදන් බලන්න
@aluviharealuvihare9020
Ай бұрын
අහනවනම් මේවා තමයි අනාවැකි
@lahiruwicky-ud1mu
Ай бұрын
මීන ලග්නෙට හැමදාම ඉතින් අසුභ තමා.ඒකනෙ කරන කිසිම වැඩක් හරියන්නෙ නැත්තෙ
@KumariySandiya
Ай бұрын
Budusaranai
@dammidammi5081
Ай бұрын
Miyueu oba ithamath.miyuruyi❤
@indraniindrani3305
Ай бұрын
තෙරැවන් සරනයි
@gayanflaaxz.1060
Ай бұрын
Budusaranai oba depalata❤
@LahiruRukshanFernando
Ай бұрын
ලංකාවේ අංක 01 ජෝතිෂ්‍යවේදීතුමා, විශ්වශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතා. තර්ක නෑ. ඔබ විතරයි මේ රටේ ජනතාවට කලින්ම ඇත්ත කිව්වේ.
@JanakiAlponsu
Ай бұрын
අනිවාර්‍යයයෙන්ම
@desikadissanayake2710
Ай бұрын
Boru kiyanna epa halo mona anja 1kada ? Hodatama kiwe indika thotawaththa .
@MalshaniSandareka
Ай бұрын
ඊරිෂියා කරන මිනිස්සුන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ.
@IreshaKalpani-z5l
Ай бұрын
මියුරු අති දක්ශයෙක්
@SakunthalaRodrigo-u1e
Ай бұрын
විශ්වයේ පිහිට ලැබේවා.
@KanchanaShiromi-bn9bd
21 күн бұрын
Oba thumage Gama koheda apita welawan balagannamkoo Enna puluwan
@HhKk-k5q
Ай бұрын
Oba hariyatama.hari
@sheranshan4036
Ай бұрын
Thearuwan saranai oba thumatath pawlea samatath
@GihaniAriyasingha
Ай бұрын
පාලකයෝ ගැන ඔබ කියනදේ අනිවාර්යයෙන් හරියනවා. 📺
@anomasudarshini
Ай бұрын
කෝ අර ලස්සන වාක්‍ය කීවෙ නෑනෙ අද “ මම මියුරු සම්පත් ලියනගේ “❤
@Saranga-fe2ks
Ай бұрын
මම මිහිරි සම්පත් තුයියා කොන්තා...😅
@luckylife864
14 күн бұрын
තුයියා මොකා...????😃😃😃@@Saranga-fe2ks
@Madu123-k4l
20 күн бұрын
Methuma hamba wenna puluwan wistharayak danna kekak dannako.
@KIMSLanguageSchool
Ай бұрын
❤❤❤❤
@nishathiliyanage8135
Ай бұрын
Mama miuru sampath liyanage .Mama kamathima vachana Tika. Ema gambeerthvayata godak 🙏respect
@RamyaniDeSilva
28 күн бұрын
අපේ ලග්නෙට කොහොමද කියලා හරියටම දැනගන්න ඔබතුමන්ව තමයි යූටියුබ් එකෙන් බලන්නේ..
@NeranjanaSamanmali-c1r
Ай бұрын
Aiya mage lakne min mama giya aurudu wala godak duk vinda oyage oya wacana tik mata hodatam athi satutin enna
@kumarikumari596
Ай бұрын
අනෙ.මන්ද.දහදෙනෙක්.පලාපල.කිවුවොත් දහ.ව්දිහක්.😭😭
@madushani34348
Ай бұрын
ඒක නම් ඇත්ත. එක්කෙක් කියුවා කුම්බ ලග්නෙට අන්තිමයි කියලා😢
@lalanigamaga8182
Ай бұрын
ඒකනම් ඇත්ත මේවා විස්වාස කරොත් අපි පිස්සු වැටෙනවා දහයක් කිව්වොත් දහ විදියක්
@Nisansalaekanayaka-k5g
Ай бұрын
Mama kumba හැමදාම prasna thibbe ඉස්සරහට ගොඩක් hodawei kiyala හිතනවා
@sherineperera1507
Ай бұрын
Hmmmm... Puduma duk vinda
@priyanthisenanayake5254
Ай бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻
@pubudujayatillake
5 күн бұрын
බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් ප්‍රදේශයේ සෙන් ඔස්ටල් නගරයේ ඉන්න මට ජනවාරි මාසයේ ඉතිරි දිනවල හෝ පෙබරවාරි මාසයේ මුල නව නිවසකට යාමට සුබ දිනයක් දැනගත හැකිද
@Anoja-ii5nj
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@anushapriyanthi2815
Ай бұрын
Kumba lagnaya. Godak pin oba thumata.
@rasipvideo4371
Ай бұрын
මියුරු ජේ වී පී 😂😂😂
@madushani34348
Ай бұрын
මෙතුමා සමග සම්බන්ධ වන්නේ කේසේද
@singhamobiles8012
Ай бұрын
Tula kiyala lagnayak netha ?
@ShyamaliPonnadurage
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kanthigunasekara4160
Ай бұрын
තුලා ලග්නය ගැන කියවුනේ නැහැ
10:21
2025 කටක ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 81 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 430 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
10:40
2025 කුම්භ ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 128 М.
7:02
Lesson 715-නිදහස් උත්සවෙයෙන් පසු රණවිරැවන් ඩාන්ස් කරේ ඇයි?English in Sinhala |Ideal guide to English
Ideal guide
Рет қаралды 5 М.
11:46
2025 මීන ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 48 М.
8:53
නිදහස් උත්සවයේ කවුරුත්ම දැක්කේ නැති සිදුවීම මෙන්න 77th national independence day celebration 2025
Sl Studios
Рет қаралды 150 М.
8:59
2025 වෘෂභ ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 47 М.
17:31
අදින් පස්සේ තුලා ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ -සල්ලි ඉල්ලමක් ලැබිලා ධන නිධානයකට මග පැදෙනවා!
Vishwa Pansala
Рет қаралды 21 М.
10:19
2025 ධනු ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 96 М.
10:20
2025 සිංහ ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 64 М.
34:16
2025 මේ ලග්න හිමියන්ගේ දුක්ගිනි ඉවරයි! ලංකාවේ අංක 1 දෛයිවඥයාගේ ලග්න පලාපල කථනය.
tv sihanada
Рет қаралды 44 М.
8:54
2025 වෘශ්චික ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala
The Bullet
Рет қаралды 75 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН