2025 New Education Reforms | නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සෞන්දර්ය හා ICT විෂයන්වලට මොකද වෙන්නේ

  Рет қаралды 14,642

Manoj Dhananjaya

Manoj Dhananjaya

Күн бұрын

Пікірлер: 44
@niroshavimalarathne5099
@niroshavimalarathne5099 3 ай бұрын
IT වගේ විෂයක් අනිවාර්ය කරන්න ඕනේ.එතකොට ඉතිහාසය සමාජ විද්‍යාව ඇතුලට දාන්න පුළුවන්.IT එක්ක ඔක්කොම විෂයන් හතයි. උසස් පෙළට වගේම ඉදිරි රැකියා වලටත් IT නැතිව බෑ. ඒ නිසා IT අනිවාර්ය විෂයක් බවට පත් කර යුතුයි. O/Lවලින් පස්සේ IT course සඳහා විශාල මුදලක් වැය කරන්න දෙමව්පියන්ට සිදු වීමයි...
@boxerforlife6470
@boxerforlife6470 3 ай бұрын
ආගම .ඉතිහාසය .භාෂාව .සෞන්දර්ය .නැති දරුවෙක් වැඩක් නැහැ .විෂමාචාර වැඩි වෙයි.සන්වේදි කමක් නැති සමාජයක් ඈති වෙයි .මොක්කුද මේ තීරණ ගන්නෙ ..
@NamalSamarasinghe-c8n
@NamalSamarasinghe-c8n 2 ай бұрын
අනේ මේ
@SunilSarukkali
@SunilSarukkali 3 ай бұрын
ලංකාවේ සංස්කෘතික ..ධාරාව..ලොකු බලපෑමක් ..සිදු වේවි..ඒ එක්කම..සෞන්දර්ය ..පීඨ..වහන්න..වේවි..හැගිම්..නැති..සමාජයක..ආරම්භය ..මෙය..වේවි..සෞන්දර්ය ..ඉගෙනගත්තත්..අපරාධ ..මං කොල්ල කෑම්..හොරකම ..බොරුව..තියෙන රටේ..සෞන්දර්ය ..නැත්තටම..නැති..කළොත් ..මේ රට..කොහේ..නවතීවි ද..දන්නෑ...මේ ..කාගේ..අවශ්‍යතාවකට සිදුවන්නේ..දැයි..නො දනිමි...අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි ..ඒ ගැන විවාදයක් නැත..
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 3 ай бұрын
සෞන්දර්ය විෂයට ආසයි ඒත් ඒක තිබ්බත් වැඩක් තියෙනවැයි.දරුවෙකු විභාගය දවසට විතරයි ඉන්ස්ටුමන්ට් එක අරගෙන යන්නෙ ප්‍රැට්ටිකල් දෙන්න.ටියුෂන් එකකින් තමයි ඒකත්.ටියුෂන් යන්න සල්ලි නැතිඅයට.........?මගෙ දරුව ජනප්‍රිය පාසලකට යන්නෙ හැබැයි පිටින් ඉගන ගෙන තමයි ප්‍රැක්ටිකල් දෙන්නෙ.මේව කතාකරන්න ඕන.නැතුව විෂය කප්පාදු කරන එඅක නෙමෙයි
@sinhadeshaya1722
@sinhadeshaya1722 3 ай бұрын
ලංකාව කෘෂිකාර්මික රටක් නම්...වැඩිම විදේශ විනිමය උපයන්නේ කෘෂිකර්මය තුලින් ..හැබැයි විෂය හබක්.ගෘහ ආර්ථික විද්‍යාව,කෘෂි හා ආහාර තාක්ෂණය, සෞන්දර්ය විෂයයන්. IT..එම ගුරුවරු ගෙදර යවනවද?
@DammiGunawardana
@DammiGunawardana 3 ай бұрын
කලාව දරුවන්ගෙන් අෑත් කරනඑක නම් හොද නෑ රට මීටත්වඩා නරක තත්වයට පත්වෙයි.
@NihalSisira-hb8ng
@NihalSisira-hb8ng 2 ай бұрын
ඉතිහාසය , පුරවැසි අයින් කරන්න ඕන .බුද්දාගම,සින්හල අවශ්‍ය ටික විතරක් ඇති, ඕනවට වඩා නැතිව. සෞන්දර්ය, IT අනිවාර්ය උනොත් හොඳයි
@nawalagem.p.4100
@nawalagem.p.4100 3 ай бұрын
තාක්ෂණ හා සෞන්දර්ය නැති මිනිස්සු රටට මොනවට ද
@women1876.
@women1876. 3 ай бұрын
ඉතිහාසය පුරවැසි අයින් කරන්නම ඕන විශයන්
@sudarshaniperera9844
@sudarshaniperera9844 3 ай бұрын
දරුවෙකුට සෞන්දර්යය කියන විෂය 1වසරේ සිට අවශ්‍යයි .නමුත් අපේ රටේ ප්‍රාථමික පන්තිවලට චිත්‍රයක් අඳින්න ළමයෙකුට දෙන්නේ ටීචර් නැති දවසට විතරයි .එක වසරේ ඉඳල පහ වසරට වෙනකන් ඉස්කෝලෙන් හදන්න උත්සහ කරන්නේ ශිෂ්‍යත්ව ළමයෙක් .හය වසරට ඇවිල්ල දරුවා දන්නෑ සෞන්දර්ය විෂයට මොකක්ද තෝරගන්නේ කියලා . ප්‍රාථමික අංශයේදීම දරුවන් සෞන්දර්ය විෂයයන් හැදෑරිය යුතුයි.අඩුම තරමේ සතියකට දවස් දෙකක් වත් ප්‍රාථමික අංශයේ දරුවන්ට සෞන්දර්ය විෂයක් කාලසටහනේ ඇතුළත් විය යුතුයි .වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන ආකාරය එහෙම කියලා දිය යුතුයි .
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 3 ай бұрын
Sri 2024 (2025) o/ l thiyenne pebarawarida marthudada sri
@sheharathemanthi1523
@sheharathemanthi1523 3 ай бұрын
මෙ දවස්වල ස්කොලෙ උගන්නන්නෙ නැති ගුරුවරු ටියුශන් කරන නිසා එයලට ප්‍රෙට්ට්‍රල් ගහලා වගෙ. අපි නම් කැමතියි එකට. මොකද ටියුශන් හිහින් තමා.ලමයි පැට්ට්‍රිකල්.කරගන්නෙ. විශය නිර්දෙශය ලිහිල් කල යුතුයි
@AnushikaAbesekara
@AnushikaAbesekara 3 ай бұрын
10 වසරෙන් සාපෙල හොදටම හොදයි
@rehshah8707
@rehshah8707 3 ай бұрын
Dang 6 shreniye inna lamainta meka kohomada bala paanney? Eyala 2025 7 wasarata samath wena kota mey aluth kramayata athulath wenne nedda?
@PriyangaAmarasekara
@PriyangaAmarasekara 3 ай бұрын
ඒක නම් හොදයි. ළමයින්ට තියන පීඩනය අඩුවෙනවා.🎉🎉
@yasanthadiddugoda3640
@yasanthadiddugoda3640 2 ай бұрын
ඉතිහාසය සිංහල වගේ විශයන්වල තියෙන බර වැඩි නිසා ළමයින්ට ඒ විශයන් එපා වෙලා තියෙන්නේ.ඒවායේ ප්‍රමානාත්මක බව අඩු කරන්න ඕන්. සොන්දර්‍ය විශයන් දරුවන්ට අත්‍යවශ්‍යයි. ඒත් ඒකට විබාග අවශ්‍ය නෑ . විදින්න දීමයි ඕන.
@gayamaliabeysekara3712
@gayamaliabeysekara3712 3 ай бұрын
Lamainge pidanaya hogak aduwenawa.me kramaya hodatama hodai.
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 3 ай бұрын
Hama welema හැමෝම kiyawanawa පීඩනය වැඩි .වැඩි කියලා .mona karamayen හරි විෂයන් adu karama aye kiyawanawa ara විෂය දාලා na me විෂය දාලා na කියලා මොකක්ද එතකොට ain කරන්න ona විෂය .mama කියනවා it ඇතුළත් කරලා ආගම ain කරන්න කියලා හැබැයි ආගම කරන්න ona අනිවාර්යයෙන් දහම් පාසල් හරහා a සහතිකය අනිවාර්යයෙන් ගත්ත යුතුයි එතකොට දහම් පාසල් යන්නත් ළමයි pelabenawa me mage අදහස
@shamalidilrukshi9992
@shamalidilrukshi9992 3 ай бұрын
දෙමළ කෝ..
@manorilewangama501
@manorilewangama501 Ай бұрын
ඒක තමයි මටත් ගැටලුව
@nawalagem.p.4100
@nawalagem.p.4100 3 ай бұрын
තවත් ගොන් රැලක් බිහි කිරීමට හොද ක්‍රමයක්
@sujeewapriyadarshani8091
@sujeewapriyadarshani8091 3 ай бұрын
Kiyala wedak ne
@PrasadikaPrasadika-n7k
@PrasadikaPrasadika-n7k 3 ай бұрын
Ethakota sir 2026 ol ha al dekama August walam thiyanawada sir
@GjjsDhio
@GjjsDhio Ай бұрын
10 wasarenda olevel thiyana kathawa aththada
@AnushikaAbesekara
@AnushikaAbesekara 3 ай бұрын
වැඩ පිලිවෙල හොදයි නමුත් බාසාවට සින්හල/ඉන්ග්‍රිසි/දෙමල....ගනිතය/විද්‍යව/කොමස්/තොරතුරු තක්ශනය කෘශි කර්මය /ගෘහ විද්‍යාව/වැනි එවා තෝරා ගත් විශයන් ආගම/ඉතිහාසය ඇනිවාර්‍ය විශයන් විම හොදයි
@askban9318
@askban9318 3 ай бұрын
Without religion Buddhist doctrine is better. Good.
@MaheshKodituwakku
@MaheshKodituwakku 3 ай бұрын
විෂය මාලාව ප්‍රතිසංස්කරණය වෙන්න ඕන කියන එක ගැන තර්කයක් නැහැ. විෂය මාලාව වෙනස් කරනව කියලා තේරැමක් නැති විෂය කිහිපයක් අත්‍යවශ්‍ය විෂය විදිහට හඳුන්වල දෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. අවසානෙ වෙන්නෙ තිබුණු විෂය මාලාවටත් වඩා අසාර්ථක එකක් වෙලා ඒකෙ පව් දරුවන් පිටින් යන එක විතරයි. ICT විෂය අවසන් විෂය 7 ට හෝ තෝරා ගැනීමේ විෂයක් ලෙස අවසාන විභාග දෙපාර්තමේන්තු ඇගයීමකට ලක්වෙන විෂයක් වෙන්න ඕන. එහෙම නැති ව භූගෝල විද්‍යාවයි, පුරවැසි අධ්‍යාපනය වගේ විෂයකුයි ඉගෙන ගෙන කරන්න පුළුවන් රැකියාවක් හෝ වෘත්තියක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මට හිතෙන විදිහට විෂයට මාලා සංස්කරණය ලංකාවෙ වෙන්නෙ අනාගතයට ගැලපෙන විදිහට වඩා කිහිපදෙනෙකුගෙ අවශ්‍යතාව මත විතරයි.
@deshikaweerasinghe1437
@deshikaweerasinghe1437 3 ай бұрын
කෘෂි හා ආහාර තාක්ෂණය කෝ
@nethsaraniconcreteworks2527
@nethsaraniconcreteworks2527 3 ай бұрын
Comment 100 k oniyoo❤
@sandenivinethra1380
@sandenivinethra1380 3 ай бұрын
අපිටත් ඕක කරන්න ටිබ්බනෙ 2026O/L වලට විතරනෙ ඕව කලින් ඕලෙවල් කරපු අයටත් ඕව කරන්න ටිබ්බනෙ
@manorilewangama501
@manorilewangama501 Ай бұрын
බුද්ධ ධර්මයට දහම් පාසල් අනිවාර්යය කලාම ඇති .ඉතිහාසය පැවරුම් කලාම ඇති .IT තිබිය යුතුයි .රටේ ජාති භේද නැති කරන්න නම් දෙමළ භාෂාවත් පැවරුම් හරි කරන්න ඕනේ .පුරවැසි භූගෝලය අවශ්‍යම නෑ .මේක ඇත්තටම ක්‍රියාත්මක වෙලාද
@PamodKonara
@PamodKonara 2 ай бұрын
Meya aniwarye wishayak wenna ona.
@sasinthapodda
@sasinthapodda 3 ай бұрын
ලමයි ගෙ පිඩනය අඩුවෙනවා ඓය හොදයි
@OHANSA-v6y
@OHANSA-v6y 26 күн бұрын
ගොනා
@thilinidissanayake8016
@thilinidissanayake8016 3 ай бұрын
2027 10
@DinuDinu-ry4yx
@DinuDinu-ry4yx 3 ай бұрын
එතකොට සර් 10 වසරෙදි ol තියන කතාව මොකක්ද
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 3 ай бұрын
ඉතිහාසය මෙලෝ වැඩක් නැති එකක් it ඕනිම එකක්.මෝඩ වැඩක් .කැබිනට්. අනුමැතිය ගත්ත කියන්නෙ
@askban9318
@askban9318 3 ай бұрын
No religion is good. But teach doctrine. It's best.
@nishanthapradeep6568
@nishanthapradeep6568 3 ай бұрын
Pela pot sakas kireemedi adala wareta pamanak sakas karanawanam hodai daruwo poth wala bara nisa apahasutawayata pat wena Vara anantai.
@imashafernando2507
@imashafernando2507 2 ай бұрын
It aniwaraya yi nada
@rashinilakshika3016
@rashinilakshika3016 3 ай бұрын
ඔයි ගොන් හැත්ත හිටියොත්නෙ ඕක කරන්න පුළුවන් වෙන්නෙ
@sujeewapriyadarshani8091
@sujeewapriyadarshani8091 3 ай бұрын
Pissuda me rata palanaya karanne
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН