මාලිමාවට හිත බැන්ද කතාව | Samantha Vidyarathne | හාරිස්පත්තුව ආසන සමුළුව | 2023.06.24

  Рет қаралды 421,302

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp...
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්...
ඔබ JVP Srilanka KZbin channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 687
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
මාළිමාවට රැළ්ලක් නෙවෙයි ෴.ජනතා හදවතේ ඇති වෙගවත් ගැම්මයි එය නව ගමනක් යැමට
@WorldWithChathum
@WorldWithChathum Жыл бұрын
අනේ සමන්ත සහෝදරයා ඔබේ කථාව නම් ඛත් නැති ව අහන්න පුළුවන්.
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
අද ලංකාවේ ලොකුම පක්ෂය ජාතික ජනබලවේගය මේවනවිට සාර්ථකව ඉදිරියට.....
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 Жыл бұрын
හීනා ගොඩාක් තිබුනා. නමුත් දැන් තියෙන්නේ එකම එක හීනයයි මැරෙන්න කලින් මාළිමා රජයක් යටතේ මෙි රටෙි ජීවත් වෙන්න එචිචරයි..🇱🇰🇱🇰
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
ඔයාගේ පිරිසිදු චේතනාව ඒකාන්තයෙන්ම ඉශ්ඨ වේවා.
@mahindakarunarathna2017
@mahindakarunarathna2017 11 ай бұрын
Oya kathawama thamai sahodaraya mamath kiyanne jayawewa ..nopp jayawewa .mage mau bimata
@rohanporamba
@rohanporamba Жыл бұрын
මගෙද හිත බැන්දා
@sf9714
@sf9714 Жыл бұрын
පොහොට්ටුව, යූඑන්පී පුවක් මල පොලවේ ගැහුව වගේ නොවේ පෙරේතය පොලවේ ගැහුව වගෙයි. සියලුම අවයව ඇස්ගෙඩි, බඩවැල්, අතපය ඇඟිලි නියපොතු පවා දශ දිසාවම විසිරිලා ගඳ ගහනව.
@anilappuhamy
@anilappuhamy Жыл бұрын
Hodha wedei, maalimaawata jaya sekurui
@shanthikumarasinghe9147
@shanthikumarasinghe9147 7 ай бұрын
රටට ජයවේවා❤❤❤❤❤❤❤
@sithumshadow5070
@sithumshadow5070 Жыл бұрын
Npp jaya wewa
@thilinarajapathiranalage2848
@thilinarajapathiranalage2848 Жыл бұрын
නිර්ව්‍යාජ නායකත්වය ඇත්තේ NPP තුල පමණයි ❤❤
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
87 , 88 ගැන කතා කරන මෝඩ ගෝත ළිං මැඩි මානසිකත්වයක් තියෙන නූගත් හැත්තක් තාම මේ සමාජයේ ඉන්නවා ... උන් දන්නේ නෑ අවුරුදු 75 තිස්සේ අනිත් උන් ලේ බහින්ඩම ඇරලා තියෙන වග. දැන් උන් අරින්නේ........... හීනියට ........ අපිට ඉතින් දැනෙනවා....... මොකද අපි ඉස්කෝලෙ ගියානේ.......... ගියේ නැති බහුතරයක් අප්පලා ඉන්නකම් හරක් මහා පුටු වල
@hirukavindi7512
@hirukavindi7512 6 ай бұрын
Uuu
@hirukavindi7512
@hirukavindi7512 6 ай бұрын
55:07 55:19bjw
@jayaweeraapa9273
@jayaweeraapa9273 Жыл бұрын
ඌව වෙල්ලස්ස කේශර සින්හනාදය හාරිස්පතුවෙන් රටක් වටින කටක් නියතයි ජය මාලිමාව
@maduraenterprises8262
@maduraenterprises8262 Жыл бұрын
Superb සහෝදරයා ඔයාගෙ වචනෙ
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා මලන්ඩි❤️
@nimanthasajeewa129
@nimanthasajeewa129 Жыл бұрын
@daisy-pb8qj
@daisy-pb8qj 3 ай бұрын
Samantha is one of the best . He wis a pioneer of social service and people welfare
@MananaKalawana-lr7ui
@MananaKalawana-lr7ui 2 ай бұрын
ජය
@kodithuwakkukankanamagenev9107
@kodithuwakkukankanamagenev9107 Жыл бұрын
Npp dinawamu
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 Жыл бұрын
සියලුම ජනතාව සාමයෙන් ,සහෝදරත්වයෙන් එකම අරමුණක් ඇතිව යන ගමනක් ජයවේවා .
@prabathlandege6743
@prabathlandege6743 Жыл бұрын
Npp jayawewa❤
@chamilajayawardhana9761
@chamilajayawardhana9761 Жыл бұрын
අපේ ගමම මාලිමාවට
@ratna1958
@ratna1958 Жыл бұрын
මේ වචන එන්නෙ හදවතේ ලියාපු වචන.ගලපන්නෙ automatically. මේමොනව කිව්වත් ලංකාවෙ බුරැවන්ට , මීහරකුන්ට තෝරාදෙන්නෙ කොහොමද? මාලිමාවට ජයවේවා
@ravishane140
@ravishane140 Жыл бұрын
මගේ දරුවා දුක් මහන්සියෙන් හොදින් ඉගෙනගෙන හොද රැකියාවක් කරලා හොද වේතනයක් ලබනවා.එකෙන් ලක්ෂයකට වඩා පාහර දේශපාලුවන්ගේ සුක විහරණයට බදු වශයෙන් කපා ගන්නවා.අඩුම ගානේ බදු වශයෙන් කපා ගන්න මුදලින් අසරණ මිනිසුන්ට හොද සවුක්‍ය සේවයක්වත් තියෙනවද?ඒ මුදල් වලින් රාජපක්ෂ හැතිකරේ ගොබ්බ කුමාරවරු රට වටේ,ලෝකය වටේ මාලිගා වල පට්ට සැප විදිනවා.ජවිපෙට බයේ වුන් ඉදීරියෙදි වුපරිමයෙන් ජවිපෙ පරාජය කිරීමට කළු සල්ලි වියදම් කරනවා.කප්පන් ගෙවමින් වහල්ලු වගේ ජිවිතයෙන් මිදෙන්න ඉදිරියේදීවත් ජවිපෙ වගේ ජනතාවගේ පක්ෂයක් රජ කරවපල්ලා ....මිනිසුනේ......මාලිමාවට ජයවේවා !
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
මෙ වතාවෙ අනිවාර්යයෙන් මාලිමාව විශිෂ්ඨ ජයක් ලබනවා වගේම රට බේරා ගන්නවා කියන විශ්වාසයකින් ඉන්නවා. මේක ලෙසි වැඩක් නම් නෙවෙයි මාලිමාවට තියා මොකාටවත් මෙ විනාසයෙන් අවුරුද්දෙන් දෙකෙන් රට ගොඩ දාන්න ලෙසි වෙන්නෙ නැ. බැකෝ වලින් ගහපුවා අදින්නත් කාලයක් ගතවේවි. නමුත් හැමෝම කැපවෙලා මාලිමාව ජයග්‍රහණය කරා රැගෙන යා යුතුයි එතකොට "අපට පුතේ රටක් ඇතේ" කියලා අපෙ දරුවන්ට කියන්න පුළුවන්. සියා හිටවපු අඹ ඇටේ වගෙ මෙ ප්‍රථිපලය ලැබෙන්නේ අපේ දරුවන්ට. ඒ මෙහෙවර උදෙසා මාලිමාව ජයග්‍රහණය කරවීම තමයි අප කල යුත්තේ. ජයවේවා.. !!👍🙏
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Жыл бұрын
Jayawewa npp
@sudarmabandara2449
@sudarmabandara2449 Жыл бұрын
සමන්ත සහෝදරයා ❤ 👍 ඔය කවිය හැම රැස්විමකම ගායනා කරන්න..මාලිමාවට ජය වේවා ❤️❤️
@mahilalwanasinghe4446
@mahilalwanasinghe4446 Жыл бұрын
අපෙ පක්සය සංතොසයි.....
@thurstan1989
@thurstan1989 Жыл бұрын
වර්තමාන දේශපාලනයේ අව්‍යාජතම මිනිසා... තෙරුවන් සරණයි සමන්ත සහෝ... 🙏🙏
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Mawaneahunhamairatataawahha
@sudamlakpriya5358
@sudamlakpriya5358 Жыл бұрын
​@@sarathwickramarathna2849😂🎉😂
@RanjthRanjthranjth
@RanjthRanjthranjth Жыл бұрын
Api hamamatsu npp
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
මින්මතු මාලිමාව හැර වෙන විකල්ප කිසිවක් අපිට රටට නැත වස්කවි කියා පාදඩ රනිලා පන්නමු වැලිකඩටම අපේ විද්‍යා සහෝදරයට දීර්ඝායුෂ පතමි ජයවේවා
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 9 ай бұрын
රනියා නරියා භූගතව පලයා!
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
හාරිස්පත්තුව කියන්නෙ යූඑන්පී එක දීර්ඝකාලීනව දිනපු ආසනයක්. ඒත් දියුණුවක් නෑ. අද ඔවුන් මාලිමාව තෝරාගැනීම පිළිබඳව සතුටුයි
@jayaweerailukkubura9844
@jayaweerailukkubura9844 Жыл бұрын
Ow දැන් තේරුම් අරගෙන, ඒක හොඳයි
@wissiongard4783
@wissiongard4783 Жыл бұрын
@dmwimalasena858
@dmwimalasena858 Жыл бұрын
Ok
@antonfaranando
@antonfaranando Жыл бұрын
CEB bila 550 kapanawa munta Hana 7wadiyan wathura bila 5000/kapana ballanta ayee mage manapaya nee
@newvision3441
@newvision3441 Жыл бұрын
ජයවේවා ජයවේවා මැතිදුනි ලක්මව රැකගමු අවස්ථාවාදී දෙශපාලනයෙන් මිදෙමු කෘෂිකාර්මික රටක් හදමු
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
සාර කෙතේ අස්වනු පීදෙන්නෙ පුතුනිඔබේ නමටයි.කම්හල්නව නිපැයුම් නිමවන්නේ ඒසුරතල් පුතුටයි❤️
@sanathjayaruwan4246
@sanathjayaruwan4246 Жыл бұрын
මාලිමවට සුපිරි තුනෙන් දෙකේ බලය ලගදීම එනවා ජයවේවා
@travelwithhero3472
@travelwithhero3472 Жыл бұрын
අනිවා.....
@mohamedameer5053
@mohamedameer5053 6 ай бұрын
​@@travelwithhero3472pp
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
Pakata the avurudu 4 Saree pote ellila hitiye.
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
BAMBUWA THAMAI
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
You all have the right to Dream
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
Npp පමණයි. අපේ සියලූම ඡන්ද මාලිමාව ටම පමණයි. අනිවාර්යෙන්ම මාලිමාව දන්වනවා. අපි බණ්ඩාරවෙල ජනතාව
@upalidharmadasa3405
@upalidharmadasa3405 Жыл бұрын
බිංදුවෙන් බිංදුව එකතුවෙලා මහ වැවු පිරෙනවා . ඒක සත්‍යයක් ඒක කාලය සොභා දහමත් එක්කකරණ අපුර්ව සංසිද්ධික්. වසර හැත්තෑ ගණනක් අපේ රට විනාශයය කරා ගිහින් .දැන් අලුතින්ම හැදෙන්නම ඕනේ. අර බිංදුවෙන් බිංදුව වැවු පිරෙනවා වගේ.අන්න ඒ කාලය දැන් උදා වෙමින් පවතිනවා.මතක තියා ගන්න මේ ඒ එකම සහ අවසන් අවස්ථාව .සිදුවුන දේ නැවත සිදුවීම ඉතිහාසය මනාලෙස කරනවා . එපරිද්දෙන් පෙර අතීතයේ මෙන් මේ රට තිබුණු තත්ත්වයට එනවාමයි .එහෙම ආයෙත් ලෝකයේ හොඳම රටක් ලෙස ආයෙත් නැගී සිටින්නට නම් මාලිවාම දිනන්න ඕනෙමයි . හොඳම දේ හොඳම විදියට N P P ජය වේවා .
@amarawanshagunawardana8762
@amarawanshagunawardana8762 Жыл бұрын
ජය වේවා!!!
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
@jagathkingsley1950
@jagathkingsley1950 Жыл бұрын
හොර චන්ද බියවැද්දීම් ගනන්කරනකොට චන්ද පත්තිරිකා අතුරුදහන් කිරීම්
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
හදවතේ සහෝදරය සහෝදරිය ඔබ තුමන්ලාට අපි බොක්කෙන්ම සහයෝගය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️👍🏼❤️❤️
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 11 ай бұрын
අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.
@palaweerarathna1836
@palaweerarathna1836 Жыл бұрын
Npp jvp ජයවේවා
@susilgamini4243
@susilgamini4243 Жыл бұрын
NPP ජයවෙිවා !!! 👍👍👍🎉️🎉️🎉️
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
කවිය....... 😊
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 Жыл бұрын
මාළිමාවට ජය වෙිවා .
@worldcover7102
@worldcover7102 Жыл бұрын
ආදරෙයි ආදරෙයි මාලිමාව හෙට දිනන ලංකා සජිත් රනිල් රාජපක්ෂ ලා පිටිපස්සේ 74 වසරක් ගියා ඇති හැරෙමු තාත්තේ අම්මේ දුවේ පුතේ අපේ රට අපේ කරගමු .
@lahirudihan4716
@lahirudihan4716 Жыл бұрын
කවිය ලස්සනයි ❤❤❤👊🇱🇰🇧🇭
@chandanakumara6140
@chandanakumara6140 Жыл бұрын
Ape le ubath ❤ nosehenna sinhlaa kma
@maduraenterprises8262
@maduraenterprises8262 Жыл бұрын
වෙල්ලස්‌සේ අපේ සිංහයා
@m.cfernando8805
@m.cfernando8805 Жыл бұрын
ඔබ තුමා ගේ කතාව අති විෂිෂ්ටයි.අපේ මෙි කඩා වැටුනු රට මෙම අර්බුදයෙන් ගලවා ගැනිිම N.PP වන ඔබ තුමාලාට භාර යි ජයෙන් ජය නියතයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@SusilAyupala
@SusilAyupala 10 ай бұрын
Malimawata jayawewa niyamai ❤️🙏👍✝️
@nalinkt7588
@nalinkt7588 Жыл бұрын
හදවතින්ම මාලිමාවට ..❤❤❤
@couplelovers9229
@couplelovers9229 Жыл бұрын
JVP ♥️💯👍
@ashokajayakodi8127
@ashokajayakodi8127 Жыл бұрын
ජය වේවා ජාතික ජනබල වේගයට
@Sew-vo4ju
@Sew-vo4ju Жыл бұрын
ජනතාවනි අවදි වෙයල්ලා රට බෙරා ගන්න 𝙣𝙥𝙥ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,,,,,,,,,,
@edwardcosta3113
@edwardcosta3113 Жыл бұрын
❤❤❤❤❤
@kavindubandara5348
@kavindubandara5348 Жыл бұрын
ඔයාට අපෙ ❤❤❤❤❤❤🎉🎉
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
අපිත් ආසයි ........ එන්න අපි ළගටත්... අපි දුප්පත් තමයි , අපි ආදරෙයි අවංක මිනිසුන්ට , අපි ආසයි ඔබලා වගේ අලුත් විදියට හිතන මිනිසුන්ට , අපි ආසයි තරුණ , ජව සම්පන්න වැදගත් , ආදර්ශමත් , ඇත්තටම උගත් නායකයන්ට , අපේ ප්‍රදේශ වලටත් එන්න , අපි ආදරෙයි මාලිමාවට ,,, මොන ටොෆි දුන්නත් කවුරු මොන මගුල දුන්නත් අනිවාර්යයෙන් අපි මාලිමාව එක්කයි පවුල් පිටින්. අපිට එකෙක් වත් වැඩක් නෑ........ ගෙදරින් ගෙනල්ලාත් නෑ........ ගෙදර එක්කන් යන්න ඕනිත් නෑ......... අවංක මිනිස්සු කොතනද අපි එතන
@roshanpercy6854
@roshanpercy6854 Жыл бұрын
❤ජයවේවා
@sunilbandara5100
@sunilbandara5100 Жыл бұрын
හාරිස්පත්තුව මාලිමා ජණ ගගට ජාතියේම ප්‍රණාමය පුද කරමි බුදු සරණයි
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා.හාරිස්පත්තුව ජනතාවට ජයවේවා මලිමාවට ජයවේවා අපි ඔබ සමගයි.ජයවේවා ජයවේවා❤❤❤🎉🎉🎉
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
ජයවේවා
@samudrarajapaksha2744
@samudrarajapaksha2744 Жыл бұрын
Me.samantha.ubalat.den.api.jari.asareiii.eth.meka.kiyannna.wenawa.ubalath.unata.rata.kanna.ida.dila.jukanawada.kiyala.hithenawa.ae.nisa.gahala.hari..gamu.apith.ennan.nethinan.mn.wage.hiyhana.minissu.godak.innaw.aublawath.epa.wei.thawath.kal.giyoth0kkam
@SarathPremathilaka-n6m
@SarathPremathilaka-n6m Жыл бұрын
​@@KapilaWimalasenau😊😊
@anuraweeratna6604
@anuraweeratna6604 Жыл бұрын
​@@samudrarajapaksha2744❤a%££x,¹°°
@lalwijenayaka1625
@lalwijenayaka1625 Жыл бұрын
​@@KapilaWimalasena1
@kalyanirajapasha8653
@kalyanirajapasha8653 Жыл бұрын
❤️❤️මාලිමාවට ජයවෙවා
@edwardnawarathne892
@edwardnawarathne892 Жыл бұрын
NPP Jayawewa
@lakiya333
@lakiya333 Жыл бұрын
ජය වේවා බුද්ධිමත් සියලුම ජනතාව ට🤘🤘❤
@SunilGamaathige
@SunilGamaathige 11 ай бұрын
හදවතින්ම මාලිමාව ට. හාරිස්පත්තුව ජනතාවට ජයවේවා! සමන්ත සහෝදරයාගේ කථාව අර්ථවත්.සුබ පතමි.
@jagathroland219
@jagathroland219 Жыл бұрын
ජයවේවා ❤🙏
@gaya.gaya.2794
@gaya.gaya.2794 Жыл бұрын
මේ පාර හොරු ඔක්කොම එකතු වෙලා බලයට එන්න හැදුවත් මොලයක් තියෙන කෙනෙක් ඕකුන්ට බලයට එන්න දෙන්නෙ නෑ,මලිමාවට ජය
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
ඔබේ කතාව කීප සැරයක්ම ඇහැව්වා .හරිම අර්තවත් රසවත් කතාවක් .ජනතාව දැනුවත් කළාට බොහොම පින් .UK අපි
@mohamedtsaldin
@mohamedtsaldin Жыл бұрын
Jaya WEWA NPP ❤❤❤❤👍👍👍👍
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP
@sammaditthitv9998
@sammaditthitv9998 Жыл бұрын
ජවිපෙ තමයි එකම විසඳුම
@kasunil1879
@kasunil1879 Жыл бұрын
ටොප් කතාව ,,,👍👍සුපිරි මල්ලි ,❤
@hgkalum2239
@hgkalum2239 Жыл бұрын
ජයවේවා මාලිමාවට JVP n NPP
@iranganieliyanage780
@iranganieliyanage780 Жыл бұрын
99% MALIMAWA 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉
@nimalherath3950
@nimalherath3950 Жыл бұрын
සුපිරි දේශනය NPP ජයවේවා
@gracevilla1264
@gracevilla1264 Жыл бұрын
Kusata sa..gini hadata so..gini. Enata warahali. Kabali Ella….. nosita mari mari sathuru pa..yata wakutu we atha paya hakulla…. Nagitapalla. Nagitapalla. Nubalage waraya Awilla……………..
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
මේ පාර මලිමාවට ජයවේවා මාලිමාව
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 Жыл бұрын
ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ ගන්න
@sunandathero2903
@sunandathero2903 Жыл бұрын
Mage පළවෙනි චන්දයත් අවසාන චන්දයත් npp ඒකත් හැදුවෙ නැතොත් රටින් යනව මගේ රට😢
@samanjansz6346
@samanjansz6346 Жыл бұрын
ජයවෙවා!1987,88හරිස්පත්තුව අසනෙ ජිවත් වුව අයෙක් හැටියට මගේ සුභ පැතුම්.... ..🎉🎉
@nethmidishani7171
@nethmidishani7171 9 ай бұрын
Congratulations
@WasanthaBandara-sg3mj
@WasanthaBandara-sg3mj 8 ай бұрын
@WasanthaBandara-sg3mj
@WasanthaBandara-sg3mj 8 ай бұрын
​@@nethmidishani7171❤
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 2 ай бұрын
මේවගේකතා අහනකොට බත්කන්නේ නැතිව බඩපිරෙනව මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා
@dinasenaKumburahenagamaralalag
@dinasenaKumburahenagamaralalag 10 ай бұрын
වෙල්ලස්සේ අපේ සිංහයාට ජයෙන් ජයම වේවා
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 Жыл бұрын
🎉❤malimawata jayaweewa
@tribelife7650
@tribelife7650 Жыл бұрын
ඔබ රජෙකුට සුදුසු පුරාවෘත්තයකි 🤴You are a legend worthy of a king💯❣நீங்கள் ஒரு ராஜாவுக்கு தகுதியான புராணக்கதை.
@dondons7826
@dondons7826 Жыл бұрын
Rate wasanawata upn adaraniya minisun obalata jayawewa.
@amilawijearthna3555
@amilawijearthna3555 Жыл бұрын
One of Best politician . Great speech.
@hkdsenarath4421
@hkdsenarath4421 Жыл бұрын
❤🎉great speech Samantha brother thanks
@ayeshamadushani1089
@ayeshamadushani1089 Жыл бұрын
ජයෙන් ජය
@aneeshalowe3200
@aneeshalowe3200 10 ай бұрын
අම්මා පල්ල මන් දෙන්නේ මලි මවට ඔබ තුමාගේ කතාව attha ජය වේවා 🧭🧭🧭🧭🧭🧭
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
වෙන පක්ශයක කතාවකුයි මේ පක්ශයෙ කාතාවකුයි ඇහුවම තේරෙනව ගත යුතු තීරනය 🔥❤️
@wajira3265
@wajira3265 Жыл бұрын
Denuma kohede? Ethena npp. From europ .
@m.bjayasingha1073
@m.bjayasingha1073 Жыл бұрын
ජයවේවා මාලිමාවට අපි හැමෝම ඔබසමගයි අනිවාර්යෙන් ජය අපටයි
@sisilpalitha9581
@sisilpalitha9581 Жыл бұрын
හාරිස්පත්තුවටජයවෙිවා රටටජයවෙිවා
@dayamadarasinghe9227
@dayamadarasinghe9227 Жыл бұрын
Jayawewa jayawewa jayawewa 👍👍👍👍👍
@gaminidissanayake3671
@gaminidissanayake3671 Жыл бұрын
ජය නියතයි
@karuadhikari7599
@karuadhikari7599 Жыл бұрын
Jayawewa NPP
@sanilmunasinghe2435
@sanilmunasinghe2435 Жыл бұрын
ඉතාම විශිෂ්ටතම දේශණය,ජයවේවා සහෝදර.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
අපේ ගැමිම ඔබයි සහෝ.....
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 Жыл бұрын
මේ කතා අහලවත් හැදියල්ලා දැන් .. ජයවේවා සමන්ත සහෝදරයා ඔයාගෙ කතාවක් අහනවා කියන්නෙ පුදුම සතුටක් හිනාව අවවාදය හාස්‍යය හැමදේම එකතු වෙලා ජයවේවා ❤❤❤❤❤
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
අපි කොහොමත් මාලිමාවට . ඔබතුමාගේ කතා අහන්න හරිම ආසයි . කියනදේ හරියටම හරි . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .
@thilakthilakarathne573
@thilakthilakarathne573 Жыл бұрын
ජ.වි. පෙ. ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා සංවිධානය වූ ආදරණීය හාරිස්පත්තුව ජනතාවට අපේ හෘදයංගම ශුපැතුම්!💓🌹💕💖
@NisansalaMadushani-bn6ir
@NisansalaMadushani-bn6ir Жыл бұрын
P
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Жыл бұрын
Maalimawa kiyanne ganda gahana prodaawak666😢😢😢😢😢😢😢😢😢😢
@nihalranjithhettiarachchi2838
@nihalranjithhettiarachchi2838 Жыл бұрын
සුබ පැතුම්
@anilappuhamy
@anilappuhamy Жыл бұрын
@@ranjithgunatilaka7311 awu,,, 75 rata kaapu, rata bankoloth karapu aandu suwadhai dha?
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Жыл бұрын
@@anilappuhamy sri lankaawa dann harima moday, topita Sajitla honda vady, dann kabalen lipata, umbala puka puchaganta apa, ape rate suwadinathwaya nathiwenda itama lagay, topita ona lapayata puka denna vitarada, tope hadawaha andakaray,
@nayarkumara9356
@nayarkumara9356 Жыл бұрын
❤රට ගොඩදාන්න සහයඅපෙන් මාලිමාවට රටටමජයවෙවා
@amilaprasad55
@amilaprasad55 Жыл бұрын
තරුනයොටික හදවතින්ම ජාතික ජන බලවෙගයට
@kajayawardena1300
@kajayawardena1300 Жыл бұрын
ජාතික ජන බලවෙගයට එකතුවි සිටින විද්වතුන්ගේ සැදුම් ලත් නිහතමානි බුද්දිමත් නායකත්වයට රටේ ත් ජන තාවගෙ ත් වසනාව ජයවෙවා ජයවෙවා ජයවෙවා
@nimaldharmarathne3575
@nimaldharmarathne3575 10 ай бұрын
when an election comes you will be. surpriced to see the huge number of votes from everynook and corner of sri lanka onbehalf of. jathuka. janabala wegaya.
@darshanidisanayaka9293
@darshanidisanayaka9293 10 ай бұрын
@Mohotti
@Mohotti 2 ай бұрын
හාරිස්පත්තුව ආසනයේ මාලිමා සොයුරු සොයුරියනි !.......... මේ.........ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමා සොයුරු සොයුරියන් ගේ ගෙෘරවනීය උත්තරීතර උත්තමාචාරයයි........මේ ! මාලිමාවට ජයවේවා ! 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 මේ... ( රට වෙනුවෙන් අපි සංවිධානය . )
@juliassunilfernandodombawa4417
@juliassunilfernandodombawa4417 Жыл бұрын
❤❤ ජය වේවා ජය වේවා❤❤❤
@RanjthRanjthranjth
@RanjthRanjthranjth Жыл бұрын
Npp jayawewa
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා.හාරිස්පත්තුව ජනතාවට ජයවේවා මලිමාවට ජයවේවා අපි ඔබ සමගයි.ජයවේවා ජයවේවා❤❤❤🎉 APPRECIATED TAKE CARE LOVE YOU ALL PROUD OF YOU ALL N PP SAVE THIS COUNTRY DOONER THE BEST 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤👍🏼❤වර්තමාන දේශපාලනයේ අව්‍යාජතම මිනිසා... තෙරුවන් සරණයි සමන්ත සහෝ... 🙏🙏 JAYAWEWA 🙏🏻🙏🏻 State of Survival SRI LANKA
@anilliyanage1505
@anilliyanage1505 Жыл бұрын
Excellent speech.
@kamaniudeshika-d4w
@kamaniudeshika-d4w Жыл бұрын
ජයවේවා ....
@travelwithhero3472
@travelwithhero3472 Жыл бұрын
අපි හැමදාම ඉන්නෙ ජාතික ජන බලවේගය
@wajirakanthi5263
@wajirakanthi5263 Жыл бұрын
Ow sahodaraya obalata apa ashirwadaya🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🙏🙏👌👌👌👌👌👌👌👌
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН