Рет қаралды 3,511
#astrology #trending #horoscope #cancer
ඔබගේ උපන්දිනය හා සම්බන්ධ වෙන දෛව අංකය හා ජීවන අංකය තුළින් ඔබට 2025 නව වසර තුළ කටක ලග්න හිමි ඔබට ලබා දෙන සුබ අසුබ ගැන නිවැරදිව දැනුවත් වෙන්න .
අංක 1 සිට 9 දක්වා ඔබට අදාළ වෙන දෛව අංකය හා ජීවන අංකය සමග 2025 වසරට අදාළ ( 2+0+2+5=9 ) අංක 9 සමග ඔබට ගෙනෙන සුවිශේෂී ස්වභාවය නිවැරදිව හඳුනාගන්න . අංක 9 තුළින් කූජ ග්‍රහයා නියෝජනය .
කුජ ග්‍රහයා යනු කටක ලග්න හිමි ඔබගේ 5 අධිපති හා 10 අධිපති ග්‍රහයා වෙයි. එනම් ඔබගේ යෝකාරක ග්‍රහයා වෙයි . 5 වෙනි රාශිය තුළින් ඔබගේ නිර්මාණශීලී ස්වභාවය , ආදරෙය, ආදරණීය සබඳතා හැඟීම් , ලොතරැයි වාසනාව , දරුවන් ගැන හා පළමු ප්‍රසූතිය හා අදාළව කටයුතු ගැන , අධ්‍යාපනය හා බඩ සම්බන්ධ රෝග පීඩා තත්ත්ව පිළිබඳව අදාළ වෙයි. 10 වෙනි රාශිය තුළින් රැකියාව, වෘත්තිය ජීවිතය , ආශාව හා කැමැත්ත, සමාජ ජීවිතය හා සම්බන්ධතා, කර්මය , ඔබගේ සමාජ තත්ත්වය , රැකියාවට අදාළව ඔබගේ ආයතන ප්‍රධාන , දණහිස හා කලවා අදාළව පෙන්නුම් කරයි . ඔබගේ කේන්දර පිහිටීම තුළ කුජ ග්‍රහයාගේ බල දුබලතාව අනුව කටක ලග්න හිමි ඔබට ලබාදෙන සුවිශේෂී ස්වභාවය 2025 තුළ කුමක්ද ? නිවැරදිව හඳුනාගන්න
ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලෙස සදු ග්‍රහයා 2025 වසරේ අංක 9 තුළින් නියෝජනය කරන කූජ ග්‍රහයා සමග සම සබඳතාවක් පවත්වනු ලබයි . සදු හා කුජ යන ග්‍රහයන් සංයෝග වීම නිසා චිත්ත පීඩා තත්ත්ව , කේන්ති ස්වභාවය , ද්වේශ සහගත ස්වභාවය ඔබට අදාළව හටගැන්මට අදාළව දුර්වලතා බව නිවැරදිව හඳුනාගනිමින් එම දේවල් වලින් මිදෙන්න අවශ්‍ය පසුබිම තමන්ගේ හිත ශක්තිමත් කරගැනීමට අදාළව ඉවසීමෙන් හා සංයමයකින් වැඩ කිරීම හා හැඟුම්බර නොවී බුද්ධියෙන් වැඩ කිරීමට අදාළව ඔබගේ ශක්තිමත් පුද්ගලයා නිර්මාණය කරගැනීම තුළ ඔබගේ ශක්තිමත් මනස තුළින් ඔබගේ ජීවිතය සුවිශේෂී කරගැනීමට අදාළව ඉතා සුවිශේෂී අවුරුද්දක් වෙයි. එනිසා ඔබට සුවිශේෂී අවුරුද්දක් 2025 වෙයි නිතැතින්ම . යහපත් චර්යාධර්ම එක්ක අවංක සාධාරණ කෙනෙක් ලෙස උත්සාහය කැපවීම තුළින් නොසැලී ශක්තිමත් ලෙස ඉදිරියට යාම තමයි වැදගත්කම . ඔබගේ කේන්දර පිහිටීම තුළ ලග්නාධිපති ලෙස සඳු ග්‍රහයා ඔබට ලබාදෙන සුවිශේෂී ස්වභාවය ගැන නිවැරදිව දැනුවත් වෙන්න .
ඔබට අදාළ වෙන දෛව අංකය හා ජීවන අංකය තුළින් නියෝජනය වෙන ග්‍රහයන්ගේ ස්වභාවය අනුව කටක ලග්න හිමි ඔබට , ඔබගේ උත්පත්ති කේන්දර පිහිටීම තුළ කූජ, සදු ඇතුළු අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ පිහිටීම එක්ක 2025 නව වසර නිවැරදිව සැලසුම් සහගත ලෙස ඉදිරියට යන්න ඔබ දක්ෂ වෙන්න . උත්සාහය කැපවීම තුළින් අවංක හා සාධාරණ කෙනෙක් ලෙස ඉදිරියට යාම තුළ සුවිශේෂී දේවල් අත්පත් කරගැනීමේ සුවිශේෂී අවුරුද්ද බවට 2025 පත්කර ගත හැක.
අංක 1 තුළින් රවි ග්‍රහයා නියෝජනය
අංක 2 තුළින් සදු ග්‍රහයා නියෝජනය
අංක 3 තුළින් ගුරු ග්‍රහයා නියෝජනය
අංක 4 තුළින් රාහු ග්‍රහයා නියෝජනය
අංක 5 තුළින් බුධ ග්‍රහයා නියෝජනය
අංක 6 තුළින් සිකුරු ග්‍රහයා නියෝජනය
අංක 7 තුළින් කේතු ග්‍රහයා නියෝජනය
අංක 8 තුළින් ශනි ග්‍රහයා නියෝජනය
අංක 9 තුළින් කූජ ග්‍රහයා නියෝජනය
----------------------------------------------
Related Videos:
2025 ලග්න සහ අංක විද්‍යාව විස්තරවලට අදාල ලින්ක්.
මේෂ ලග්නය සහ අංක විද්‍යාව - • 2025 Predictions with ...
වෘෂභ ලග්නය සහ අංක විද්‍යාව - • 2025 Predictions with ...
මිථුන ලග්නය සහ අංක විද්‍යාව - • 2025 Predictions with ...
-------------------------------------------------------------------
Follow :
Facebook - / kedtastrology
Contact :
☎️ 0774 818 653
Kosala Edirisinghe
KEDT Astrology Research Institute & Consulting Firm
No.19/1/1
Navinna Road,
Kahaduwawatta,
Galle.
👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
#astrology #lagnapalapala2024 #trending #astrologyforecast