2025 කටක ලග්නයට ඒරාශ්ඨකය අවසන් වී විශාල ධන ලාභ

  Рет қаралды 20,351

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

Күн бұрын

Пікірлер
@Prabashi93
@Prabashi93 18 күн бұрын
ස්තුතියි මිස්. මේ ඒරාෂ්ඨක නිසා හැමදේම නැති වුනා.ජිවිතේ විතරයි ඉතුරු වුනේ
@Anuanoma
@Anuanoma 14 күн бұрын
මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා ඇත්තටම 😢😢
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 14 күн бұрын
Samedema Hari Mamme Katataka. Oyata Godak pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@amilajeewanie8209
@amilajeewanie8209 17 күн бұрын
ගොඩාක් ස්තුතියි ජේසුපිහිටයි
@sampathanu.bandara7798
@sampathanu.bandara7798 17 күн бұрын
මාත් කටක්. හරියට දුක්වින්දා. තාමත් දුක්විදිනවා. තමන්ගේ අයම නින්දා අපහාස කලා. මගේ ආදරේ පවා දුරස්වුනා. මං ජිවිතේ ගොඩාක් තනිවුනා. මං ජිවිතේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා දැනටත් දුක්විදිනවා. කවදා මට සැනසීමක් ලැබෙයිද
@chandialwis9462
@chandialwis9462 16 күн бұрын
obathumiyata isthuthi 🙏🙏🙏
@renukamudalige1259
@renukamudalige1259 17 күн бұрын
ස්තුතියි 🙏🙏🙏
@erandikaSathsarani-w5y
@erandikaSathsarani-w5y 10 күн бұрын
ගොඩ්ඩාක් පින්.
@KumudunimangalikaKankanamge
@KumudunimangalikaKankanamge 13 күн бұрын
ජිවිතේ විතරයි ඉතිරි
@jayaseelewalles3063
@jayaseelewalles3063 17 күн бұрын
Hariyatama hari a okkoma leda thiyenawa.obata sthuthi
@samankumar1943
@samankumar1943 17 күн бұрын
ස්තුතියි 🌻
@AnnoyedAutoRace-rn1mf
@AnnoyedAutoRace-rn1mf 17 күн бұрын
❤ ස්තුතියි
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd 17 күн бұрын
Ehema ahanna lebimath godaaak sathutui ❤❤❤
@sandunchamara3139
@sandunchamara3139 17 күн бұрын
කොන්දේ කැක්කුම නිසා සෑහෙන්න දුක් විදිනවා ඇත්ත කතාව දැන් මාස 10ක් විතර එක දිගටම මාව නයියි එකට වැටෙන්නේ නින්දකුත් නෑ හරියට
@samanthasamarawickrama6247
@samanthasamarawickrama6247 16 күн бұрын
❤ Thank you
@SandhlaLatha
@SandhlaLatha 17 күн бұрын
මමත් ජීවිතය බේරා ගත්තා රට පැනලා😮
@senuraNimsara-dq7qd
@senuraNimsara-dq7qd 10 күн бұрын
මමත් කටක දැනටමත් හිටියා සැත්කමක් කර ඇත හැමදාම කරදර
@kumaritw2854
@kumaritw2854 4 күн бұрын
🙏❤
@DinuliManeesha-m7v
@DinuliManeesha-m7v 17 күн бұрын
Mamaenne Singapore wala mage givite apa una konda kadunadath kaduna gewal maru una binduwata bassa ath mama ewasuwa dan tikak hodai jaya wewa
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b 17 күн бұрын
Etta mara vidihata asanipa wuna....salli prasna....jivita ettatama apa wala inna
@sujeewarohini3168
@sujeewarohini3168 15 күн бұрын
මිස් ,,,මම එන හැම දුක් කරදරයක් ම පිනක් කුසලයක් බවට පත් කරගත් කටක ලග්න ඒරාශ්ඨක අපල තියෙන කෙනෙක් ,,,,ඒක නිසා මට මේවා පටිසන් දුන්නෙ හරිම අඩුවෙන් ,,,කොහොම හරි මහ සෑය අවුරුද්ද ට තුන් වතාවක් වත් වදිනවා,,,,දුගීමගී අයට දන් දෙනවා ,,,උදේ හවස මල් පහන් පූජා කරලා පිරිත් කියලා වන්දනා කරනවා නිර්මාංශ ව ඉන්නවා
@SandaliSanjeewani
@SandaliSanjeewani 17 күн бұрын
මට එරාශ්ටකේර් හින්දා මගේ අම්මා මට නැති උනා තාත්තා වෙන සම්බන්දෙක මට මං විතරයි මට මගේ කියලා කාත්කවුරුත් නෑ එපා වෙලා ඉන්නේ
@kumaritw2854
@kumaritw2854 16 күн бұрын
🙏❤
@sujanichampika-fr7zf
@sujanichampika-fr7zf 17 күн бұрын
Akmawe asanipen sahenna duvidinawa
@sunitasunita4634
@sunitasunita4634 17 күн бұрын
Karumayaak kataka lagne ...mata nam..jivitat epa wela.rata avit masa 9k tama..job na...tibba hama demat nati una.....tama.ituru pana kenda vitaraai😢😢
@devikapatel1106
@devikapatel1106 16 күн бұрын
අනෙ ඇත්තටම මේ වෙනකොට මැරුවෙ නැති එක විතරයි මිස් 😢
@inokaperera2663
@inokaperera2663 16 күн бұрын
odathumiyata ktha kerann number ekak danne barida
@shahidaibrahim2917
@shahidaibrahim2917 17 күн бұрын
Kawadawath mehem deyak hithuwe ne. Atta. Thatta nethi una, amma paralyze una. Campus eke viva Karan iddi thatta nethi une. Lagin hitiya ayath NE. Den tikk hondaiii.
@maheshachandi5055
@maheshachandi5055 17 күн бұрын
Math maricha nethi tika witharai
@SamanthiSamaranayake-s6n
@SamanthiSamaranayake-s6n 10 күн бұрын
මෙකතාවහරි
@rohinidasanayake8611
@rohinidasanayake8611 17 күн бұрын
පුශ්න ගොඩයි මිස්. හන්දි අමාරු ඉවරයක් නැ.හැමදේම නැති වුනා. ජිවිතේ විතරයි දැන් තියෙන්නෙ.ස්තුතියි මිස්. හිතට සතුටක් ගෙනාවට
@SarathchandraB.H
@SarathchandraB.H 11 күн бұрын
මීස්මාහටවසර10ක්පුරාඅංශබාගරෝයනිසාමාහටඇවිදින්නටඅපහසුයිමාගේඅසනිපයසුවවෙයිද?.1960may27උදේ1052.(උපන්වෙිලාව).
@SubashiniKalalpitiya
@SubashiniKalalpitiya 17 күн бұрын
Miss msge putha kataka danata rata inne
@ChathurikaErandi-up2uj
@ChathurikaErandi-up2uj 17 күн бұрын
අනේ කොන්දෙ කැක්කුම දැන් අවුරුදු තුනක් තිස්සේ තියනවා..😢
@PriyangiPriyngi
@PriyangiPriyngi 17 күн бұрын
Mata nam koduatapele kakums tjama
@KareenaOman
@KareenaOman 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChamikaHarshani-nr5kv
@ChamikaHarshani-nr5kv 17 күн бұрын
ජිවිතේත් නැතිවෙලා 😢😢😢
@sasirasampath1059
@sasirasampath1059 17 күн бұрын
Hathurakutawath maham winasa wanna epa
@sunilasalgadu7731
@sunilasalgadu7731 16 күн бұрын
ස්තුතියි 🙏❤
2025 වර්ෂය කටක ලග්න ඔබට කොහොමද?
2:23:36
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 25 М.
කටක ලග්නය දෙසැම්බර් ලග්න පලාපල | Kataka Lagna Palapala | December Cancer prediction
32:34
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 21 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 29 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 224 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 7 МЛН
දෙසැම්බර් මාසය ඔබට කොහොමද?
1:22:38
Subasetha - සුබසෙත
Рет қаралды 46 М.
ඒ සිංදුව කියද්දි දුවලා භාවනාවකට සම වැදුණා.
6:03
2025 කටක ලග්නයට
4:58
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 48 М.
2025 මකර ලග්න හිමියන්ට ධනය ,සතුට ,සැනසීම ලැබෙන වසරක්
7:37
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 25 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 29 МЛН