පරණ පුරුදු සටන | සටන | Satana 22.10.2024

  Рет қаралды 97,299

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 949
@renukagalahitiya4741
@renukagalahitiya4741 2 ай бұрын
සුරංග හරිම තාර්කිකයි ..ඒ වගේම සත්‍යම කතාකරන මාද්‍යවේදීයෙක්...great 👏
@NiroshajanakaFernando
@NiroshajanakaFernando 2 ай бұрын
😅
@thucha1520
@thucha1520 Ай бұрын
ඊය සුරංග කියන ගෝතය අනුරගෙ ලොවනව විතරයි ඊට වැඩි දෙයක් ඌ කරන්නෑ
@madushankaamila7336
@madushankaamila7336 Ай бұрын
කොච්චර තාර්තිකද කියනව නම් Jvp එකෙන් තොර ලෝකයක් නැහැ .😂😂
@abeync
@abeync Ай бұрын
😂😂😂npp ක්ඩේ යනව
@LaLalani-u2d
@LaLalani-u2d Ай бұрын
හාල් මිල😂😂😂
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 2 ай бұрын
150කට වැඩි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති ඉන්න පැත්තෙන් පත්කරමු පාර්ලිමේන්තුවට 🧭❌👍🙋‍♂️🙋🙋‍♀️❤️✅
@nilakshiperera968
@nilakshiperera968 Ай бұрын
150ක් දෙන්න ඕනා විපශයට ජනතාව බුද්දියෙන් සිතා
@chamaranuwan4153
@chamaranuwan4153 2 ай бұрын
මෙච්චර කල් තනකොල කාපු එකෙක් බත් කන්න පටන් අරං. ඌ කලිනුත් බත් කෑවනම් උට කලිනුත් මතක් වෙන්න එපැයි සහල් මිල කලිනුත් වැඩි වෙලා තිබ්බ කියල.
@kawshalyaathukorala5347
@kawshalyaathukorala5347 2 ай бұрын
සුරංගට අපි කවදත් ආදරය කරන මනුෂ්‍යයක්.... කාටවත් බය නෑ..අදරෙය්. සුරංග ❤❤ වටවලට පිස්සු 🙏🙏AKD ❤️❤️
@CalmDinosaur-ld1hv
@CalmDinosaur-ld1hv 2 ай бұрын
එරංග , අපි ශක්තිමත් ආණ්ඩුවක් ගේමු.ජනතාව කිසිසේත් ආණ්ඩුව ජෝක් කරන්නෙ නෑ . ❤❤❤
@dushthenu6589
@dushthenu6589 2 ай бұрын
වටවල ඔයාට බැහැ සුරංග වගෙ බුද්ධිමත්ව තාර්කික වෙන්න. 😊
@ShaniShani-fe1jf
@ShaniShani-fe1jf 2 ай бұрын
අනිවාර්යයෙන් වටවල ඔයා පව් කියලයි මට න්ම් හිතෙන්නේ
@yaninyanin7820
@yaninyanin7820 2 ай бұрын
බට ලන්දේ බෝධිසත්වයා !😂
@NiroshajanakaFernando
@NiroshajanakaFernando 2 ай бұрын
සුරංග පට්ට බුද්ධිමත් 😅
@HashanchathurangaVijekonralala
@HashanchathurangaVijekonralala 2 ай бұрын
සුරංග නැත්නම් සටන වැඩක් නැත .වටවල මොඩයෙක්
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්. ඒක පරණ වැඩසටහන් වලදිත් තේරැනා
@dwrs852
@dwrs852 2 ай бұрын
Npp එක ආන්ඩුව විපක්ෂෙ නෙවී ඒක නිසා ඩිපෙන්ඩ් කරන්න පුලුවන් අය එන්න ඕන
@MrWijetunge
@MrWijetunge 2 ай бұрын
Sampurna eththa. Pissu ballek eage bayila kiyanawa
@dwrs852
@dwrs852 2 ай бұрын
@@MrWijetunge එකපැත්තක හතුරා සුරංග තව පැත්තක හතුරා වටවල හැබැයි ඇත්ත තේරැම් ගන්න ඕන නේද හාල් මිල ගැනවත් ඩිපෙන්ඩ් කරන්න බැරිනම් අවුලක් එනව දැනට ආන්ඩුවට මාසයක් උනාට තව අවුරැදු පහක් යන්න තියේ.ඡන්දෙ දිනල දුන්නෙ ඡේවීපී කාඩර් එකම නෙවි ඒක ගැන සැලකිලිමත් වෙන්න වෙයි.සිරසත් පවතින්න ඕන ඕනවට වඩා ඇගෑලුම් පෑවොත් වෙන දේ සිරස දන්නව වටවලගෙ හැසිරීම සිරස නොදැන කරන දෙයක් නෙවි.
@erangallage3151
@erangallage3151 2 ай бұрын
වටගල තර්කය දෙස බලන්නේ වාස්තවිකව සහ ආත්මීයව ය. මෙම අවස්ථාවේ දී ඔහු නිවැරදි ය
@lifewithnpp
@lifewithnpp 2 ай бұрын
ඒක ඇත්ත ඌට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් මාලිමාවත් එක්ක. මොකා මොනවා කිව්වත් දිනන්නේ මාලිමාව. රොෂාන් අදාලම නෑ
@MrArunachaminda
@MrArunachaminda 2 ай бұрын
ආන්ඩුව අරං දවස් තිස් එකයි. පොහොර සහනාධාරය දීල ගොවියන්ට සහන දීල ඒක පද්දතියක් විදියට පවතින්න යවන්න ඕන. ඒනිසා ඒකට අඩුම මාස හයක් ඕන.
@RuwanJanaprasada
@RuwanJanaprasada 2 ай бұрын
රොශාන් වටගල පොල් බූරුවෙක් කියල මන් හිතුවෙ නැහැ 😂😂😂
@sandarudilhara712
@sandarudilhara712 2 ай бұрын
Uta kohomath NPP Eka allergic
@KamalJayasuriya-f7q
@KamalJayasuriya-f7q 2 ай бұрын
Roshan moda prashna ahanne Monwata envada moda prashna ahanna.
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 2 ай бұрын
සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක්.
@DushanSilva-x6i
@DushanSilva-x6i 2 ай бұрын
රොශන් ඔලුවෙ වෙන එකක් තියාගෙන වැඩේ අරගෙන යන්නෙ NPP එකට හියට ගහන්නෙ.
@LakmalChamindaAbayarathneMaiti
@LakmalChamindaAbayarathneMaiti 2 ай бұрын
Spoil Sirasa name
@Kumara-g6p
@Kumara-g6p 2 ай бұрын
ඇත්තටම මේ රෝස පාට ඇදගෙන ඉන්න මාධ්‍යවේදියා , අවුරුදු ගනනක් තිස්සෙ අහන ප්‍රශ්න ගොඩාක් ආවස්ථාවලදි මඤ්ඤාන් 😇😇😇😇😇 ඒයා හිතන විදිය වැරදියි සහ රනිල්ට කඩේ යන කෙනෙක් විදියට තමායි මම හදුනා ගත්තෙ👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻
@danoojcristeen8106
@danoojcristeen8106 2 ай бұрын
ඇත්ත කොහොමත් රනිල්ට තම කඩේ ගියේ මොකද රනිල් සරසිටයි අනිත් මාද්‍ය වෙදින්න ගහද්දි අරගලේදී මෙයා වැඩිය මොකුත් කිව්වේ නෑ කොහොමත් එදා ඉදන්ම රනිල්ගේ හොද පාක්ශිකයෙක් මේ වටවල මෝඩයා
@sampathbandara8935
@sampathbandara8935 2 ай бұрын
මෙයාගෙ නම දන්නෙ නෑ. එක පාරක් මතකයි සුරංග එක්කත් එල්ලුනා කිසිම තාර්කික බවක් නැතුව . මෙයා කාට හරි කඩේ යන එක්කෙනෙක් වගෙ.
@lakmalchamintha8153
@lakmalchamintha8153 2 ай бұрын
ඵ්කනේ..අනිත් උන් වගේ ජෙප්පන්ට කඩේ පලකෝ..නෙහ්?😂😂😂
@thucha1520
@thucha1520 Ай бұрын
ඩබල් පොකට් ගෝතය අනුරට කඩේ යනවනෙ
@csanisha2
@csanisha2 2 ай бұрын
ජනාධිපතිවාරය, තමන්ගේ පක්ෂේ campaign එකට යනකොට රජය වහනයෙන් යන්නේ ඇයි කියන එක තමයි රොෂාන් අහන්නේ? තමන් ගේ එකක යන්න පුළුවන් නම් හොඳයිතමයි . එත් මෙච්චර කැපකිරීමක්‌ කරලා, කන බත් එක පවා අනිත් අයට හදන විදියට හදන්න කියලා උපදෙස් දීපු, ආරක්ෂාව අඩුකරලා උපරිම ආදරශයක් දෙන්න වෙර දරන මනුස්සයෙක්ව කිසිම ඇගයීමක් ලක්‌ නොකර, මේ වගේ ප්‍රශ්න වලින් පෙන්නේ තමන් දේශපාලනික කෝණයක්ට අහුවෙලා කියලා. මාසෙක ආණ්ඩුවකින්, පාලන මිල, ගෑස්, කිරි පිටි, හාල් මේ රටේ තියෙන හැම දේම ගැන ප්‍රශ්න අහන එක වැරදි. ආණ්ඩුවක් හදලා අව්රුද්දක් යනකන් වත් අපිට එහෙම ප්‍රශ්න අහන එක සදාචාරාතමක නෑ. මේ මිනිස්සු බලය ගත්ත විතරය්.. අවස්ථාවක් දෙන්න ඕන එයාලටත්. 👍
@NishanthaKumara-x3t
@NishanthaKumara-x3t 2 ай бұрын
එරන්ග තව ටිකක් මිල ගනන් ගැන අද්‍යන කරන්න... මොකද දැන් ආන්ඩුව කියන්නෙ ජනතාව... පොඩි හරි අතපසුවීමක් අපට අවසි... අපි මේක අනිවාර්යයෙන් හදමු... අපිට පුලුවන්... මාලිමාවට ජය❤❤❤
@dwrs852
@dwrs852 2 ай бұрын
@@NishanthaKumara-x3t අඩුම එදිනෙදා යන ටොපික් ගැනවත් රෙඩිවෙලා එන්න එපැයි,හතුරට ආයුධ දෙනව වගේ ඕවයින් ගෙදරට ගේන හාල් කිලෝඑකේ ගාන නොදන්න මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියාම කොහොම හැසිරේවිද කියල
@MrArunachaminda
@MrArunachaminda 2 ай бұрын
මට නං ආඩම්බරයි. හැමෝම හැමදේම දන්නේ නෑ. දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
@maheshabsl
@maheshabsl 2 ай бұрын
මෙවන් සංවාදයක් සඳහා සූදානම්ව පැමිණීම ඉතාමත් වැදගත් බව තේරුම් ගත් යුතුයි. NPP ය අවොත් ඇත්කඳ විහාරස්ථානයේ පෙරහැර නතර කරන බව කිව්වේ ඔය චරිත හේරත් ම තමයි. ඒ ගැන අහන්න වත් එරංග ට බැරි වුනා. මේ වගේම හර්ෂන නානායක්කාර ත් නෑවා දෙරණට ඇවිත් කියල රජය කරන දේවල් ගැන දැනුවත් නෑ කියල. තීරණාත්මක සංවාද සඳහා යොමු කරන අය මනාව දැනුවත් කිරීම සහ සුදුසු අය යොමු කිරීම NPP යේ වගකීමක්...
@dwrs852
@dwrs852 2 ай бұрын
@@MrArunachaminda ගොබ්බ වෙන්න එපා ඔය ගානට සමාවෙන්න එහෙම කීවට,සීයට තුන සීයට පනහ කරවපු මිනිස්සුන්ගෙ ආන්ඩුව ඉන්නෙ
@dwrs852
@dwrs852 2 ай бұрын
@@maheshabsl එකගයි හාල් කිලෝ එකේ මිලට දුන්න උත්තරේ බලකෝ එරන්ද ගෙදරට හාල් ගෙනියන්නෙ නැතුව ඇති.දරැවෙක් ඉන්න පවුලක් තියෙන එකෙක් හාල් කිලෝ එකක මිල ගැන දන්නෙ නෑ කියන්නෙම හතුරට ආයුද දීමක්
@fahmyansar9615
@fahmyansar9615 2 ай бұрын
Mr. Suranga the best questioner in the Team of sirasa. Headsup to you Sir.
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 ай бұрын
වටේ යන්නෙ නැතුව ❤ ආදරෙයි සුරන්ග
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
එරංග ❤NPP
@DamithRishantha
@DamithRishantha 2 ай бұрын
රොෂාන් වටවල oya දෙකේ පන්තියේ porak kiyala den දැනගත්තා
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
කොට රොෂාන්ගේ මානසික ලෙඩේ උත්සන්න වී ඇති බව පෙනේ. 😂😂😂
@blackmart1109
@blackmart1109 2 ай бұрын
උබල වගේ උන්ට එහෙම පේනව ඇති
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
Uhhh kauda me​@@blackmart1109
@sampathlalanthagurusinghe4379
@sampathlalanthagurusinghe4379 2 ай бұрын
රොෂාන් වටවල...මෙකට උත්තරයක් දෙන්න දිලිදු පවුලක තරුණයෙක් රැකියාවකට ගියොත් ඔහුගෙ පළමු වැටුපෙන් පවුලෙ සියලු ප්‍රශ්න විසදියභහැකිද
@lucasandrew3750
@lucasandrew3750 2 ай бұрын
වට වල මේ tharam මොඩ මිනිහෙක් da
@DamithRishantha
@DamithRishantha 2 ай бұрын
රොෂාන් වටවල මාධ්‍ය වේදියෙකු වුනාම සජිත් වගේ වෙන්න එපා 😂😂😂😂😂😂😂
@ranjanalakshan6434
@ranjanalakshan6434 2 ай бұрын
ජය වේව්` සුරංග මහත්තයෝ ❤
@nuwankumarasinghe5199
@nuwankumarasinghe5199 2 ай бұрын
වටවල අඩන්න එපා අපි අවස්ථාව දුන්නා මාසයයි තවා අපිට පුලුවන් මේක වෙනකන් ඉවසිමක් තියෙනවා
@TharinduWijesinghe89
@TharinduWijesinghe89 2 ай бұрын
අවුරුදු 70 ක ආතල් එක මාසෙන් ගොඩ දාන්න බෑනෙ
@__DIAS__000
@__DIAS__000 2 ай бұрын
රෝෂාන් කියන්නේ මචං මානසික රෝගියෙක්. ඌ ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන එකෙක්.​@@TharinduWijesinghe89
@nuwankumarasinghe5199
@nuwankumarasinghe5199 2 ай бұрын
@@TharinduWijesinghe89 එක තමයි බන් සමාන්‍ය මිනිස්සු අල්ලන් ඉන්නවා මිනිස්සු විස්වාස කරනවා ❤️
@IndunilSandaruwan-i1b
@IndunilSandaruwan-i1b 2 ай бұрын
watawala kiyanna gonak u kiyanna masen rata hadannalu. anura arakshawak netuwa yanna onilu yako anura me rata wenas karana nayakaya u maranna unath puluwan watawala gono ubalage kalakanni tika maranna unath puluwan hitanna molayak neti gonak
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 ай бұрын
වටවලට ඉවසීමක් නැනේ 😂
@palithasamaranayaka9851
@palithasamaranayaka9851 2 ай бұрын
සුරංග නම් නියමයි සුරංග ඔයා සුපිරි
@mangalanishantha5451
@mangalanishantha5451 2 ай бұрын
වටවල තාම මේ අාණ්ඩුව අැවිල්ලා මාසයයි.රටේ හාල්මිල ගැන කථා කරන්න කලින් බලන්න ඕනා රටේ හාල් අවශ්‍යතාවයයි නිෂ්පාදනයයි අතර වෙනස .ගොවියන්ට ඕන තාක්ෂනයයි,වතුරටිකයි පොහොර ටිකයි දෙන්න ඕනා.අපි විශ්වාස කරනවා මාලිමාව මේ කාරනාටික හරියට කරයි කියලා.
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
සාදය හමාරයි! නොවැම්බර් 14 මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!.. මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@Afronso-iy3bp
@Afronso-iy3bp 2 ай бұрын
ලංකාවේ මාධ්‍යවේදියෝ සුරංග වගේ නොවෙන නිසා තමයි රට මෙහෙම.. මෙච්චර කාලයක් තිස්සේ තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරන කරකර පුප දිදී හිටියා.. සුරංග.. උබ එල ඈ
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 ай бұрын
වටවල සුරංග වෙන්න යනවා නෙ මොකෝ ඒ
@thucha1520
@thucha1520 Ай бұрын
අනිවා රොෂාන් අනිත් පැත්තට පුක දෙනව සුරංග ජෙප්ස්ලට පුක දෙනව
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 2 ай бұрын
සුරන්ග ඇත්ත රටට හෙලිකරන හා ඊට මහන්සි වෙන උබත් ජාතක වීරයෙක්❤❤❤❤❤❤❤❤❤❤
@thucha1520
@thucha1520 Ай бұрын
ජාතක අවුල් වීරයෙක්
@IlandaridewaMallika
@IlandaridewaMallika 2 ай бұрын
වටවල පට්ට මෝඩයෙක්නෙ.
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Sahathika aththa
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 2 ай бұрын
Dawasa weda satahaneth roshanmai prashna ahanneth pilithuru deneth
@knowdgeispower4949
@knowdgeispower4949 2 ай бұрын
එරංග ගුණ සේකර මහජන ප්‍රශ්ණ වලට සෘජුව මුහුන දෙන පළමු අවස්ථාව ඹවුන්ට දැනුවත් වීමට ඉඩ දෙමු ඔවුන්ගේ දැනුමේ යාවත්කාලීන වීම පිළිබද අඩුවක් තිබුනද අපේක්ෂාව යහපත්😍😍😍😍
@sandaruwanjayakody2876
@sandaruwanjayakody2876 2 ай бұрын
රොෂාන් පඹයෙක් වෙන්න එපා ..... තවම මාසයයි 😢 තමුන්නැහ මොන්ටිසෝරි ආතල් දෙන්න එපා
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 ай бұрын
ඕ ...අපේ සිඟිති ආතල් කැඩෙනවනේ...😂😂😂 මාලිමා වහල් බයියෝ...
@sandaruwanjayakody2876
@sandaruwanjayakody2876 2 ай бұрын
@@chinthalmalawiarachchige942 මෙිින් ...😅😅
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
​@@chinthalmalawiarachchige942යකෝ බැදපු ගමන් ලමයි හම්බෙන්නේ නෑ ඉවසලා හිටපල්ලා මාලිමාවට ජන්දේ දීපු අපිට වත් නැති හදිස්සියක් නේ මේ හොරුන්ට දීපු උන්ට තියෙන්නේ 😡🤣
@forestgum1237
@forestgum1237 Ай бұрын
​​@@chinthalmalawiarachchige942පොඩි එකෝ 76 ක් ඉවසපු එක තව මාසයක් ඉවසපන් එතකන් බුල්ටොවක් දෙන්න කියලද කියන්නේ හප හප ඉන්න ? නැ මේ අලුත් මාමා හිටපු මාමලා වගේ රවටන්න බුල්ටො දෙන්නේ නැහැ !
@gunathilakarajapaksha1965
@gunathilakarajapaksha1965 2 ай бұрын
'දවස' වැඩසටහනෙන් රොශාන් වටවල ඉවත් කර වසන්ත මාසිංහට දෙන්න.
@kapilasampath8751
@kapilasampath8751 2 ай бұрын
සුරංග මහත්තයා සුපිරි ❤
@SirimaJayathnge
@SirimaJayathnge 2 ай бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@samanamarakone
@samanamarakone 2 ай бұрын
වටවල කියන්නේ බුරුවෙක් බව එයාගේ හැසිරීමෙන් දැනගෙන හිටියට මෙච්චරු බුරුවෙක් කියන එක දැනගෙන හිටියේ නැහැ!
@SirimaJayathnge
@SirimaJayathnge 2 ай бұрын
Ape වැඩිහිටි බැංකු පොලිය adu කළේ ranilge ආණ්ඩුවෙන් මටත් ලක්ෂ 10 පොලිය ලැබුණා 12 .500 dan mata ලැබෙන්නේ 5.685 පොලිය malimawata ජය ❤❤❤වේවා
@udarasankalpa7312
@udarasankalpa7312 2 ай бұрын
එරංග ආන්ඩුව ගැන අප්ඩේට් මදි සුද්දා ඔයිට වඩා අප්ඩේට් වෙන්න වැඩසටහන් වලට එන්න කලින්
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 2 ай бұрын
එකඟයි.සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නි⁣වේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
@freecitizen4600
@freecitizen4600 2 ай бұрын
Agree.
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 2 ай бұрын
Yes
@LaLalani-u2d
@LaLalani-u2d Ай бұрын
එරන්ග හාල් ගොනා😂
@mahindaweerasinghe1078
@mahindaweerasinghe1078 2 ай бұрын
රොෂාන් වටවල හැම තිස්සෙම කතා කරන්නේ එයා හැම දෙයක්ම දන්න පන්ඩිතයෙක් වශයෙන් තමයි හැසිරෙන්නේ. සුරංග නම් ඉති වටිනා විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. සුරංග ඔබට අපේ ආචාරය . ❤️❤️❤️❤️
@nightwalker2312
@nightwalker2312 2 ай бұрын
@@mahindaweerasinghe1078 awsnkawama suranga nisai berune anika eranga niverediwa prasnawalata pilithuru dunne e athi chathuranga patta
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee 2 ай бұрын
පකතා....මයි
@ranjiththilakaratna6742
@ranjiththilakaratna6742 2 ай бұрын
සුරංග කියන්නේත් හෙන ගොබ්බ යෙකි
@amilasanjeewa5475
@amilasanjeewa5475 2 ай бұрын
රොශාන් නම් මානසික ලෙඩෙක්
@morinapadovan1804
@morinapadovan1804 Ай бұрын
මටත් හිතුණා
@mkddevice6663
@mkddevice6663 2 ай бұрын
සුරංග තමයි චරිතේ.....❤❤❤මං හිතන විදියට npp එකත් ලොකු නෑ වැරැද්දක් වුනොත්...❤❤ජයවේවා සුරංග ❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 ай бұрын
හැමදෙයක්ම කරන්න කාලය ඕනෑ වටවල.ඒක තේරුම් ගන්න
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
රොෂාන් වටවල❤ අනිත් එවුන් වහල්ලු වෙද්දි කොන්ද කෙළින් තියාගෙන ප්‍රශ්ණ අහපු එකම මාධ්‍යවේදිය❤❤❤
@udaniliyanage1993
@udaniliyanage1993 2 ай бұрын
සුරංග සුරංග සුරංග ❤❤❤
@mikilajana4126
@mikilajana4126 Ай бұрын
සුරංග අයියේ ආදරෙයි ඈ ❤❤❤ සිරාවටම දැනට ඉන්න දේෂපාලනමය වැඩසටහන් මෙහෙයවන නිවේදකයින් අතරින් ඔබ තුමා විෂිශ්ටයෙක් ...ටින්කිරි ගානවා නෙවෙයි එකෙන්ම කොන්ද පණ තිනන මාධ්‍යවේදීන් අතරින් ඔබ කැපී පෙනෙන චරිතයක් ❤
@upulsumeda3212
@upulsumeda3212 2 ай бұрын
අවුරුදු 75 ක් කාපු පවත්වාගෙන ආපු ක්‍රමය දවස් 30 කින් වෙනස් කරන්න පුලුවං කියලා හිතෙනවානම් වටවලයටත් පිස්සු සිරසටත් පිස්සු සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක් රොෂානයා හාපු කුඹුරත් ඔබ වැපුරුවා ඔබට අපගේ ප්‍රනාමය රොෂාන් සුරංගගෙන් ටිකක් ඉගෙන ගන්න
@nishanthaperera6534
@nishanthaperera6534 2 ай бұрын
දැන් තියෙන්නේ රනිල් ට හරාකිරි කරලා බඩකපාගන්න එක සුපිරි සුරංග 👍👍👍
@donakanthi8684
@donakanthi8684 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤
@MrsSunithra
@MrsSunithra 2 ай бұрын
වට වලට තියෙන්නෙ ඇරියස් එකක් np එකත් එක්ක🤨
@ShanakaFernando-k8h
@ShanakaFernando-k8h 2 ай бұрын
රොශාන් are you ok . ඕනෑවට වැඩියෙන් අවදානය ගන්න දගලන්වා වගේ .. ඔයාට සුරන්ග වෙන්න නම් බැහැ . ( සුරන්ග ❤👍)
@mandinumandinu3565
@mandinumandinu3565 2 ай бұрын
සිරස ඔබ ලා රෝසන්ව ain කරන්න
@AshenRanathunga-q4y
@AshenRanathunga-q4y 2 ай бұрын
වටවල පටු අරමුනක
@LaLalani-u2d
@LaLalani-u2d Ай бұрын
හාල් මිලනම් අහන්න එපෝ😢😢😢
@sanathsrinayaka794
@sanathsrinayaka794 2 ай бұрын
සුපිරි සුරංග අයියා ඔයා රනිල්ට කඩේ යනවා වටවල
@forestgum1237
@forestgum1237 Ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩🚩🚩🚩🚩🚩🚩🚩
@ramanijayasekera2370
@ramanijayasekera2370 2 ай бұрын
නියමයි එරා, ජය වේවා,!!!❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 2 ай бұрын
මාලීමාවට ජයවේවා . එරංග සහෝදරයාට ජයවේවා
@EkoorIo
@EkoorIo Ай бұрын
Gon harak
@DamithRishantha
@DamithRishantha 2 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co 2 ай бұрын
වහල්ලුන්ට ජයවෙිවා
@teampaboda577
@teampaboda577 Ай бұрын
Roshan මහත්තයා අවුරුදු ගානක් කාපු රට එක මසෙන් ගොඩ ගන්න බෑ... තේරුන් ගන්න .....❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 2 ай бұрын
තවදුරටත් රැවටිලා කෙලවා නොගෙන එලබෙන මහමැතිවරණයේදී NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
@SajithSandaruwan-e5o
@SajithSandaruwan-e5o 2 ай бұрын
අවුරුදු 75 ඉවසුවනම් දවස් 31මොකද බලන් ඉමු ටිකක් මාලිමාවට 🙏🙏
@prasannamal7765
@prasannamal7765 2 ай бұрын
සිරසේ රොෂාන් ගංජා ගහලාද ඇවිත් කියලා සොයා බැලීම සිරසේ පරිපාලනය කල යුතුය සිරසේ අනාගතය වෙනුවෙන් 😅
@pointofway-st4dg
@pointofway-st4dg 2 ай бұрын
රොෂාන් වටවල පිස්සෙක් 😂😂😂😂😂
@latlatt5168
@latlatt5168 2 ай бұрын
කිසිම තරුමක් නැ ති පිස්සු ප්‍ස්න අහන්න 😂😂😊
@udayajayanath997
@udayajayanath997 2 ай бұрын
එරංග වගේ මිනිස්සු නිසා මාලිමාවට අවාසි ..... කතා කරන්න කට පන නෑ ....වසන්ත ,නලීන්,සමන්ත වගේ මිනිස්සු නියමයි....
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 2 ай бұрын
සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නි⁣වේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
@NethmiAmanda-lk1ld
@NethmiAmanda-lk1ld 2 ай бұрын
මගේ අදහස නම් එරංගලට අවස්ථාවක් දිය යුතුයි. මොකද ඔවුන් තමයි දෙවෙනි පෙළ. ඔවුන් අද්දැකීම් ලබමින් ශක්තිමත් විය යුතුයි. ඔවුන් මෙවැනි වැඩසටහන්වලට අළුත් නිසා මුලදී පරණ අය තරම් චතුර කථිකත්වයක් නොදක්වාවි. තමන්ගේ අදහස හෝ පක්ෂයේ අදහස , ක්‍රියාකිරීත්වය නිවරැදිම ලෙස ජනගත කරන්න අපහසු වේවි. ඒත් මෙවැනි අවස්ථාවලින් පන්නරය ලබමින් ඔවුන් ශක්තිමත් වේවි. ඔවුන්ට අවස්ථාවක් නොලැබුනොත් හඳුන්නෙත්ති, විජිත, නලින්ද, නලීන් ඇතුළු කිහිපදෙනාගෙන් පසුව කසිම කෙනෙක් නැතුව යාවි.
@travelwithme2316
@travelwithme2316 2 ай бұрын
Eeeew this watawala man is overacting .. However NPP member could have been more prepared
@madusamanthi2899
@madusamanthi2899 2 ай бұрын
රොශාන් වටවලට පිස්සු හැමදාම
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 2 ай бұрын
ඇත්තටම වටවල සහල් මිල ඉඃඅළ යාමේ වගකීම මාසෙ ආණ්ඩුවට පවරන්න උත්සහා කිරීම කිසිම පතනමක් නැති චෝදනවාක් හරිම පිළිකුල් සහගතයි
@niyassamad8755
@niyassamad8755 2 ай бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤
@DamithRishantha
@DamithRishantha 2 ай бұрын
වටවල npp එකේ megik කාරයෝ නැහැ හැම දෙයක්ම එක පාරට කරන්න බැරිබව දන්නවා
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Aniwaryen
@DahamBalasooriya
@DahamBalasooriya 2 ай бұрын
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්
@shakthikosala9881
@shakthikosala9881 2 ай бұрын
හාල් සම්බන්ධව ලොකු ගේමක් හාල් මෝල් හිමියන් ගහනවා.එකෙක්ටවත් හරි උත්තරයක් නෑ 🤌💀
@Kumara-g6p
@Kumara-g6p 2 ай бұрын
රෝෂාන් වටවල👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻 කෝච්චර හොද මාධ්‍යය වේදින් සිටින චැනල් ඒකක්ද සිරස 😍කියන්නෙ , නමුත් ඒයට යම්කිසි කැලලක් ගෙනවානම් ගෙන්නෙ රෝෂාන් වටවල වගේ මාධ්‍යයවේදින්😢😢😢😢
@atharWeerasooriya465
@atharWeerasooriya465 2 ай бұрын
රොෂාන් වටවල ළදරු ප්‍රශ්නනෙ බං අහන්නෙ 😂😂 පක්ෂෙ රැස්වීමට යන්නෙ කියල, ජනාධිපති බස් එකේ යන්න ඈ
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 ай бұрын
ඔව් ඒක ඇත්ත මාලිමාවට ❤❤
@Thewimp2756
@Thewimp2756 2 ай бұрын
රනිල් වගේ රටේ මුදල් නාස්ති කරමින් හෙලිකොප්ටර් පාවිච්චි කරන කාලේ මෙයාලා මීක් නැහැ
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 2 ай бұрын
ඉතින් මහජන මුදල් නේ
@ShamilaKurukulasooriya
@ShamilaKurukulasooriya 2 ай бұрын
මේ දේශපාලකයන් කොච්චර දුර්වල මිනිස්සු ද කියලා පේනවා.ප්‍රායෝගික ප්‍රශ්න වලට ඇබරෙන ඇබරිල්ලට.රට හදයි නියමෙට.දුර්වල චරිත.
@thuwanrimaz5923
@thuwanrimaz5923 2 ай бұрын
රොශාන් වටවලට npp එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා වගෙ.රට කාපු උං 3න් ගොල්ලක් තියාගෙන පත් වෙලා මාසයක් නැති මනුස්සයෙක් මැජික් පෙන්නකං බලන් ඉන්නෙ
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Sahathika aththa mun hithan inne balana api hena Gon kiyala😅
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 2 ай бұрын
​@@IreshaShyamali-t5b❤
@forestgum1237
@forestgum1237 Ай бұрын
රොෂාන් වටවල තොත්ත බබෙක් වගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ගොඩ වුන ගමන්ම තාත්තාගෙන් Toffee ගෙනාවාද කියලා අහානවා වගේ තමයි මේ තුන් දෙනෙකුගේ ආණ්ඩුවකින් වසර 76 ක වැරැද්ද මාසයක් තුල නිවැරදි කරේ නැත්තේ ඇයි කියලා අහන එක 😊
@teampaboda577
@teampaboda577 Ай бұрын
මාලිමාවට ජයවේවා 🎉 මාලිමාවට ජයවේවා 🎉 මාලිමාවට ජයවේවා 🎉 මාලිමාවට ජයවේවා 🎉
@relaxingkingdom2739
@relaxingkingdom2739 2 ай бұрын
මාලිමාවට ජයවේවා 🧭✅💯
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 2 ай бұрын
ප්‍රශ්න අහන්න සුරංග විතරක් ඇතිනේද තව තුන්දෙනෙක් බොරුවට වාඩිවෙලා ඉන්නේ අපරාදේනේ ඔවුන්ගේ කාලය
@the50killers74
@the50killers74 2 ай бұрын
රොෂාන් වටවල මේ තරම් මොඩයෙක්ද
@shyamaliwickramasinghe3127
@shyamaliwickramasinghe3127 2 ай бұрын
ජන්ද දවසෙත් අනුර දිනාගෙන එනකොට ඔහොම දැගලුවා.
@morinapadovan1804
@morinapadovan1804 Ай бұрын
ඒක තමයි මාත් බැලුවෙ
@lalantharathnasiri3827
@lalantharathnasiri3827 2 ай бұрын
ජය වේවා සුරන්ග ආදරෙයි
@nandanadayarathna1139
@nandanadayarathna1139 2 ай бұрын
රොෂාන් රටවල මෙච්චරම මන්ද බුද්ධික ද මෝඩද
@SameeraPinnaduwa
@SameeraPinnaduwa 2 ай бұрын
රොශාන්ගේ ගොබ්බ ප්‍රශ්න හරිම ලස්සනයි ... අපිට හරිම සතුටක් දැනේනවා ...
@pointofway-st4dg
@pointofway-st4dg 2 ай бұрын
රොෂාන් පිස්සෙක් 😂😂😂
@NATURE-1M.
@NATURE-1M. Ай бұрын
🌏 🌍 🌎 රටම ගස් වලින් පුරවමු 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
@shamindagamage9181
@shamindagamage9181 2 ай бұрын
Suranga Oba Niyamai Api wanuwan Thamai Oba Hamadama Innea... ❤❤❤❤❤
@priyankaygamage5606
@priyankaygamage5606 2 ай бұрын
රොෂාන් කොහොමත් මාලිමා විරෝදියෙක් ඒක හැම වැඩ සටහනකදීම කැපී පෙනුන
@prabuddhayohan
@prabuddhayohan 2 ай бұрын
Start එකෙන්ම දැක්කා flatform එකට එන්න කලින් අනිත් උන් ඔක්කොම අංක ගහන් බෝඩ් උස්සගෙන. ඒත් එරංග❤
@MaduKandage
@MaduKandage 2 ай бұрын
Eyalata manapa tharagayak ne
@ilankoarunachalam2428
@ilankoarunachalam2428 2 ай бұрын
Platform…
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 ай бұрын
මේ පිටිපස්සෙ ඉඳන් කෑගහන කාලකන්නි එකෙක්වත් ගේන්න එපා. මොන පක්ෂ වුණත් අපිට කමක් නෑ. උන්ගෙන් තියෙන්නේ පුදුම මල කරදරයක්. ඔය එන මන්ත්‍රී ළඟින් කීයක් හරි අරගන මෙතන. ඇවිල්ලා කච කච ගානවා සත්තු වගේ. සිරසට මේක තේරෙන්නේ නැද්ද කියලා මම නම් දන්නෑ.
@prasannamal7765
@prasannamal7765 2 ай бұрын
චරිත හේරත් ලැජ්ජයි ඕයි තමුසේගේ මහාචාර්ය පටීටමටත් ගොන්මන් පිල වගේ දේශපාලන වශයෙන් අනාත උන එකෙක් ගේ පාදඩ මජර දේශපාලනය කරේ තියන් යන්න තරම් දේශපාලනය වශයෙන් අනාත වීමයි මේ පෙන්නුම් කරන්නේ
@Shakthifrando-p5c
@Shakthifrando-p5c 2 ай бұрын
Sirasa ❤️❤️❤️❤️❤️
@lifewithnpp
@lifewithnpp 2 ай бұрын
එරංග සහෝදරයාට ජය වේවා ❤️ මාලිමාවට ජය වේවා ❤️🧭❎
@AsiR03
@AsiR03 2 ай бұрын
රොශාන් හෙන මොඩයෙක් වෙලානේ..😂
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 ай бұрын
මාලිමාවට ❤❤❤❤
@danushkajayawardene840
@danushkajayawardene840 2 ай бұрын
රෝශාන් ඔච්චර ගොන්ද
@dinushamadushan3093
@dinushamadushan3093 2 ай бұрын
එරංගලත් වැඩසටහනකට එනකොට ඔයිට වඩා අධ්‍යනය කරලා එන්න වෙයි…නැත්තම් පච වෙන්න තමයි වෙන්නේ..
@sk99-e1k
@sk99-e1k 2 ай бұрын
පැය දෙක හමාරක් වැඩසටහන තිබුනට...වැදගත් දේවල්නන් කතාවෙනවා අඩුයි....සමහර චූටි චූටි දේවල්වල එල්ලි එල්ලි වෙලාව කනවා කිසි තේරුමක් නැතුව....
@NiroshajanakaFernando
@NiroshajanakaFernando 2 ай бұрын
කෙඳිරිලි නෙමෙයි ඇත්ත ප්‍රශ්න අහන්නේ... හාල් මිල ප්‍රශ්නය අපි හැමෝගෙම ප්‍රශ්නයක්...
@SupunChamara-xt9wp
@SupunChamara-xt9wp 2 ай бұрын
ඔය හුරේ දාන ගොන්නු ටික අයින් කරලා හිටියනම් හොද නැද්ද😵‍💫😵‍💫
@subashinideegala4531
@subashinideegala4531 2 ай бұрын
අනේ ඔව්. මහ කන්දොස්කිරියාවක්.
@KasunKothalawala-rr1gk
@KasunKothalawala-rr1gk 2 ай бұрын
වටවලය නම් අමු ගොනා ඌට කොච්චර තේරුම් කරත් තේරෙන්නෙ නෑ ..😂
@sportsfantastic26
@sportsfantastic26 2 ай бұрын
මුන් ප්‍රශ්න අහලා උන්ම උත්තර දෙනවා😂😂😂😂😂
🔴 LIVE : සටන | Satana | 26.11.2024 #Asksatana #News1st
2:08:05
Newsfirst Sri Lanka
Рет қаралды 96 М.
පරණ පුරුදු සටන  | සටන | Satana 05.11.2024
2:13:33
Newsfirst Sri Lanka
Рет қаралды 350 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
පරණ පුරුදු සටන | සටන | Satana 06.08.2024
2:04:16
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН