2025 අව්රුද්දට අදාලව කොරියාවෙන් ලැබෙන රැකියා ගිවිසුම් ප්‍රමාණය| එක් එක් අංශයන් සඳහා ලැබෙන ප්‍රමාණය

  Рет қаралды 11,151

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

2025 අව්රුද්දට අදාලව කොරියාවෙන් ලැබෙන රැකියා ගිවිසුම් ප්‍රමාණය| එක් එක් අංශයන් සඳහා ලැබෙන ප්‍රමාණය#pointofbhanu #pointofbhanuwithsouthkorea #2025jobsquatainkorea

Пікірлер: 158
@NiroshanSampathNishshankage
@NiroshanSampathNishshankage 13 күн бұрын
හිතට පොඩී සහනයක් ආවා සර්... ❤❤❤
@Kavinduksr
@Kavinduksr 15 күн бұрын
අයියා නියමයි ❤❤❤❤
@Udara_chinthaka
@Udara_chinthaka 15 күн бұрын
Dennagema chanel eken godk dewl danagaththa. ❤
@supunchanaka1656
@supunchanaka1656 14 күн бұрын
ඔයත්...නියමයි.🌸
@shanud8750
@shanud8750 14 күн бұрын
2025 ta සේව 3000 ඉ ගන්න්ව කීවෙ අපේ සේව 2500 අනිවා අවුරුඩු 2 අතුලෙ කෝට 8 කට සෙට් ව්ව්න්ව ඔක්කොටම යන්න පුලුවන් වෙන්ව මොකද ආයෙ සේව සෙට් එකක් වෙබ් වැටෙන්නෙ 2026 අන්තිම නිසා
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
හරියටම හරි ඔයාගේ කථාව ❤️
@LasanthikaThushari
@LasanthikaThushari 14 күн бұрын
@@pointofbhanu8206 3000 ape ratan ganna nana රටවල් තියෙනවා 6 තියෙනවා
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
2025 ලියන අයත් සෙට් වෙනවා 2500+
@lokkaff9065
@lokkaff9065 14 күн бұрын
අදරෙයි සර් හිතේ ලොකු බයකින් හිටියෙ
@자몯실와
@자몯실와 15 күн бұрын
2025 කාර්තු 5යි
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb 14 күн бұрын
23/3 set එකට මේ පාර සෙට් වෙනවානම් ❤
@akilabanuka7284
@akilabanuka7284 14 күн бұрын
23/2 set එක ගියාම ඈ..😢අවුරුද්දක් වෙබ් එකේ ඒකයි..
@ThiliniMadhushani-el5zj
@ThiliniMadhushani-el5zj 14 күн бұрын
Ane ikamanata enawanam yann..🥹
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb 14 күн бұрын
@@akilabanuka7284 මොන අංශයේ ද?
@DuvinduKaveeshwara
@DuvinduKaveeshwara 13 күн бұрын
Ow bn pissuwage🥲dnnm​@@akilabanuka7284
@ireshaireshairesha
@ireshaireshairesha 13 күн бұрын
Ane deiyane ekmanata agriment 1k awanam😢
@chamaranuwan-z6r
@chamaranuwan-z6r 14 күн бұрын
පැහැදිලි කිරිම සුපිරි සර්❤👍
@DanushkaPriyachamara
@DanushkaPriyachamara 14 күн бұрын
Thanks ❤❤❤
@Vgc-k1f
@Vgc-k1f 10 күн бұрын
රී මෙඩිකල් වැටෙනවා මම මාර්තු 13 වෙනිදා 13 වෙනිදමයි කෝටා එක එන්නෙත්.. ඇග්‍රිමන්ට් එන එකක් නෑ නේද මෙහෙම උනාම.. 🥺🥺
@ThiliniMadhushani-el5zj
@ThiliniMadhushani-el5zj 14 күн бұрын
සුපිරියි...❤
@HangukAcademy698
@HangukAcademy698 13 күн бұрын
Korean yanakota main laggage and hand laggage hadaganna widiyath puluwannam video ekak karala danna. Godak ayata eka watinawa. 👌
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Exam karalda innne ?
@SamithLakruwan-k2s
@SamithLakruwan-k2s 12 күн бұрын
Sr.❤️❤️
@Lucky07407
@Lucky07407 15 күн бұрын
Niymi sir❤
@Madujay
@Madujay 14 күн бұрын
Thank you sir ❤
@akilairan7567
@akilairan7567 14 күн бұрын
Good Job ❤️👍.
@dreamwithhashi
@dreamwithhashi 9 күн бұрын
marry karapu ganu lamainta agriment enwada sir? Marry karapu ganu lamai korean gihin tiyanwada Ane man dan nati nisa ahuwe
@rashgaming5802
@rashgaming5802 5 күн бұрын
Sir දීවර කීයක් වෙබ් එකේ ඉන්නවද
@NipunNipun-s7v
@NipunNipun-s7v 6 күн бұрын
Deewara valta girlslta apply krnna barida
@dilanmadumal3301
@dilanmadumal3301 14 күн бұрын
Diwara❤
@KalharaBandara-p8q
@KalharaBandara-p8q 10 күн бұрын
සර් නැව් තැනිම් ගෙන විඩියෝ එකක් ඕනේ
@nodutulowa399
@nodutulowa399 15 күн бұрын
Sir ❤️❤️❤️🙏
@බුදු_සිරිත
@බුදු_සිරිත 13 күн бұрын
අයියේ දැනට වෙබ් එකේ නිෂ්පාදන කොච්චරක් වගේ ඉන්නවද
@MHD_UMAR_13
@MHD_UMAR_13 15 күн бұрын
2024 දෙවනි සෙට් එක 🥹/🤩
@hasmithahimod
@hasmithahimod 14 күн бұрын
ස්තුතියි ❤ මෙපාර ලියන අය නෙද
@Kavi-e5o
@Kavi-e5o 15 күн бұрын
@IshaniKawshalya
@IshaniKawshalya 9 күн бұрын
Diwara liyapu gnu lami ndda 🧐
@ThiliniHettiarachchi-b8i
@ThiliniHettiarachchi-b8i 14 күн бұрын
Hmmmm❤😔
@dimuthulakshan9930
@dimuthulakshan9930 10 күн бұрын
දෙවනි සෙට් එකේ cutoff මොනවා වෙයිද 175/180 වගේ ලකුනු ගත්ත අයත් අයෙත් ඇඩ්මිශන් ගන්ට වෙයිද 2025 😢😢😢😢
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
175 ho 180 wei boho durat
@NiwarthanaYapa
@NiwarthanaYapa 11 күн бұрын
Aiye sewa walata saththu maranna ehema denne na neda
@pointofbhanu8206
@pointofbhanu8206 11 күн бұрын
ඒවගේ ඒවානම් සෙට් වෙන එකක් නැහැ මල්ලි
@Inf_nethu
@Inf_nethu 8 күн бұрын
දන්න කෙනෙක් කියන්නකො නිෂ්පාදන අන්ෂෙන් ගියපාර විබාගෙ අඩුම ලකුනු kiyada baluve kiyala
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
175 2024 1 set eke
@milanindika
@milanindika 14 күн бұрын
දැන් තමයි හොදටම තේරුනෙ.. සමහරු බොරුත් කියනවා..❤
@SanduNiasansala
@SanduNiasansala 15 күн бұрын
Sir etkt re medical aya me kota ekt aprvl we nati weida
@koreandreamofficial
@koreandreamofficial 14 күн бұрын
සර් දළ වශයෙන් නිශ්පාදන කියක් වෙබ් එකේ ඉන්නවද කියන්න පුලුවන්ද
@sajidmohamed4835
@sajidmohamed4835 14 күн бұрын
❤️❤️🙏
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 14 күн бұрын
Idikirim ayage Faill mehen arala nane thama ai idikirim ema parakku wenne sar
@Inf_nethu
@Inf_nethu 8 күн бұрын
දන්න කෙනෙක් කියන්නකො වෙබ් එකෙ කියක් ඉන්නවාද කියලා
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Eka nam danne HRD eka thamai 4500+ wage
@YashilaBuddika
@YashilaBuddika 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Inf_nethu
@Inf_nethu 8 күн бұрын
අනෙ මෙකට reply ekk one web ekk අවුරුදු 2ක් ඉදලා ආවෙ නැති උනාම අයෙ කොරියන් exam ekk karanna one da
@pointofbhanu8206
@pointofbhanu8206 8 күн бұрын
Ow
@sabithsanjeewa8612
@sabithsanjeewa8612 8 күн бұрын
sir 2024 අවුරුද්දට නිශ්පාදන වලින් කියක් වගෙ තෝරගන්නවද..175 ලකුන ඇතිවේවිද සර්
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
50% 175 nam 😢
@gm_p.r.wdilshan6950
@gm_p.r.wdilshan6950 14 күн бұрын
2024 පළමු සෙට් eke නිශ්පාදනය හැමෝම web දාලා iwarada තාම අපි watila na ne sir
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Ne ne. Thawa watila ne
@LakshanMaduranga-rx5eo
@LakshanMaduranga-rx5eo 15 күн бұрын
supiri
@Sangeetha-q6c3l
@Sangeetha-q6c3l 13 күн бұрын
අනේ ගෑනූ ළමයින්ට ඇග්‍රිමන්ට් එන්නේ නෑ කියන්නෙ ඇත්ත ද ..මේ අවුරුද්දේ .. මන් කොස් එක කරන්න ඉන්නේ එකයී ඇහුවේ..
@chamaraeshan734
@chamaraeshan734 15 күн бұрын
Aiye Web ekata watena piliwelata da agreement enne Web eke gdk kal Inn ayata lagadi web ekata watena ayata wada agreement ena sambavthawa wdida aiye nththn ehema ekak ndd
@isurumadushan9919
@isurumadushan9919 15 күн бұрын
සීයට 80ක් වගේ වෙබ් එකේ වැටෙන පිලිවෙලට ඇග්‍රිමන්ට් එන්නෙ..සීයට 20ක් වගේ වෙබ් එකේ අග ඉන්න අයගෙනුයි අතරින් පතරයි ගන්නව..පිලිවෙලකට එනව කියන්නෙ එකෙක් පිටිපස්සෙ එකෙක්ට එන්නෙ නැ..දින පිලිවෙලට වගෙ ගන්නෙ..මුල් දින ටිකේ ඇපෘ අයගෙන් වැඩිපුර ගන්නව..ඒහෙමයි පිලිවෙලට ගන්නෙ
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
එහම පිළිවෙලට කියලත් කියන්න අමාරුයි මල්ලි, ඒක අහඹු ලෙස වගේ එන්නෙ...
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
​@@pointofbhanu8206Dan podi piliwelak thiynwa wageneh aiya
@SamanSanjeewa-i3s
@SamanSanjeewa-i3s 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gangakumarasinghe5666
@gangakumarasinghe5666 14 күн бұрын
Hello, usually girl kenakuta hoda field eka mokakda?
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Oya kamthi koi field ekatada.?
@Raveendilshan-l7x
@Raveendilshan-l7x 14 күн бұрын
Ekiynne සේවා okkotm wage agreement ei 😮
@shankaanyone4943
@shankaanyone4943 14 күн бұрын
Samanyen wadipura aggreement enne nepal vietnam pilipin miyanmar walta ehm bluwoth 16ta bedla anumana krnna amarui ee rtwl wlin gnna prmanaya wadii
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Auruddakt 4000k 5000k yanwa.ubalath ei bn ❤
@tharushibhagya652
@tharushibhagya652 12 күн бұрын
Ane mekata anivaren Ripley ekak oni ganu lamait agremant enne nadda 😢
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Enawa pirimi lamai ekka baladdi godak adui. Eeth kallinta wata ganu lamaita agreement enwa.? Agreement ekak Enna nm exam liyla pass wela web watenna oni. Dan agreement enwa adui kiynawane oya.e aduwen ena agreement ekak oyge wenna puluwan. ❤
@tharushibhagya652
@tharushibhagya652 3 күн бұрын
@Anything_Srilanka hari hari 😘
@pointofbhanu8206
@pointofbhanu8206 3 күн бұрын
❤️❤️❤️
@NDevinda
@NDevinda 15 күн бұрын
Sewa kiuwama sewa 1,2 dekatamada sir 100 wage kiuwe
@GimanthaSamarakoon
@GimanthaSamarakoon 14 күн бұрын
අපි 3 වෙනි සෙට් එකේ දැන් මාස 8ක්..බලා හිදීමත් ප්‍රේමයක්ක් 😅
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb 14 күн бұрын
Mamath 7.3
@akilabanuka7284
@akilabanuka7284 14 күн бұрын
අපි 2nd එකේ අපි අවුරුද්දක්
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb 14 күн бұрын
@@akilabanuka7284 මොන අංශයේද?මෙඩියක් වත් ආවෙ නැත්ද?
@dilshanhewage6736
@dilshanhewage6736 14 күн бұрын
2024/02 approved una aya re Medical watenawada
@SahanAyesh-d7m
@SahanAyesh-d7m 13 күн бұрын
සර් වෙබ් එකට වැටෙන්නෙ අපේ ඇඩ්මිශන් ෆොටෝ එකද,interview එකට දෙන එකද.
@arumosamsp2666
@arumosamsp2666 9 күн бұрын
දැනගන්න ඕන
@udulaumayanga531
@udulaumayanga531 13 күн бұрын
සර් 2025 එක්සෑම් එකට අලුත් සිලබස් එකෙන්ද එන්නෙ නැත්තම් පරන සිලබස් එකෙන්ද
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
2025 nam exam apply krnne aluth poth 2ka
@chamaraeshan734
@chamaraeshan734 15 күн бұрын
2024 exam krpu ayage eps acc eke send watuna aya marthu wenn kalin Web wateida
@isurumadushan9919
@isurumadushan9919 15 күн бұрын
සෙන්ඩ් වෙලා නම් අන්වා වෙබ් දාවි..
@sujanrangana4682
@sujanrangana4682 14 күн бұрын
23 /2 අපි 😊😢
@sumiwijewardana
@sumiwijewardana 14 күн бұрын
2024 palaweni set eke thama send wela na sir.man diwara
@gayan6770
@gayan6770 14 күн бұрын
Send wala yko tyenna
@sumiwijewardana
@sumiwijewardana 13 күн бұрын
@gayan6770 ape na thwma
@selaniindpka9010
@selaniindpka9010 9 күн бұрын
ඔකෙ⁣ේටමඉක්මනටයන්නලැබෙිවාබුදුසරනයිවසියලුදෙනාටම❤❤❤❤
@Nirodayvolgs
@Nirodayvolgs 15 күн бұрын
Gehanu ayta deevara daanna berida 😢?
@Raveendilshan-l7x
@Raveendilshan-l7x 14 күн бұрын
Pluwn weda amrui neh 🥲
@Nirodayvolgs
@Nirodayvolgs 14 күн бұрын
@Raveendilshan-l7x hemdema amaruine ane 🥺
@Raveendilshan-l7x
@Raveendilshan-l7x 14 күн бұрын
@@Nirodayvolgs ithi sewa danta girlsta ei agreement
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
පුළුවන්, ගැහැණු ළමයි දෙන්නෙක් ප්‍රථම වතාවට ගියා මට මතක විදියට ධීවර වලට, ගිය අව්රුද්දෙ
@AnushkaSampath-x1k
@AnushkaSampath-x1k 14 күн бұрын
Puluvan❤
@NuwanMalinga-f3b
@NuwanMalinga-f3b 14 күн бұрын
Web wetenna inna mma 😢 apiwa cota ekta kalin web daida aiye
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb 14 күн бұрын
සේවා,ශිප් බිල්ඩින් දායි.අනිකවානම් කියන්න බෑ
@gangakumarasinghe5666
@gangakumarasinghe5666 14 күн бұрын
Exam kawada call karaida?
@jayashanthafernando8420
@jayashanthafernando8420 15 күн бұрын
sewaaaa😱😱😱😩😢😢
@gayanharsha6300
@gayanharsha6300 15 күн бұрын
Me kiyana tharan agreement enwann apith den korean.2024 5 weni quarter eke nishpana mata mathaka widihata 19000 ganak qwa ehem beluwoth lankawata 1000 ta eha agree enna oni eth e kiyana ganin bagayakwath awe ne lankawata
@nodutulowa399
@nodutulowa399 15 күн бұрын
Web එකේ ඉන්න ඔක්කොටම එන්නෙ නැහැ බන් එකපාරටම ❤️❤️❤️ ඉවසන් ඉදපන්. Agree නැත්නම් සතියෙන් සතියට flight වල යන සෙට් korean නෙමෙයි ද යන්නේ බන්.
@eshantharaka3303
@eshantharaka3303 15 күн бұрын
Sira kathwa​@@nodutulowa399
@sandunikaushalya7679
@sandunikaushalya7679 11 күн бұрын
​@@nodutulowa399kiyala wadak na ane.
@thushaniliyanage9505
@thushaniliyanage9505 14 күн бұрын
Ane aiye man me year eke july walin web eken ain wenawa.2 year iwarai.😢😢😢
@Madujay
@Madujay 14 күн бұрын
Me para ekak aniwaryen ei.positive hithanna ❤
@IshanChamika-p7o
@IshanChamika-p7o 14 күн бұрын
Aniwaren ewi ❤
@hiruniprabha1698
@hiruniprabha1698 14 күн бұрын
Aniwaren ei
@user-Dilruu
@user-Dilruu 13 күн бұрын
Aniwaren oyt enawa 💪
@tharushibhagya652
@tharushibhagya652 12 күн бұрын
Anivaren me ena Mase env balaporoththu thiyna inna ❤
@dilinanuwan-v7h
@dilinanuwan-v7h 14 күн бұрын
❤️❤️❤️❤️❤️❤️💪💪💪💪👍👍👍👍
@migaramadusanka2848
@migaramadusanka2848 14 күн бұрын
Aiya march wala cut off akak deida dewara exam iwara nisa
@Anything_Srilanka
@Anything_Srilanka 3 күн бұрын
Enawa enne okkomagema bro
@chanuka-x4t
@chanuka-x4t 13 күн бұрын
නවු තැනිම් වලට අග්‍රිමෙන්ට් එන් නැත්ද
@KalharaBandara-p8q
@KalharaBandara-p8q 10 күн бұрын
එනවා
@HasiLakmal-b3m
@HasiLakmal-b3m 15 күн бұрын
Deveni para normal karala web eke inna ayata agree enne nethi prawanathawayak thiyenawa... Ehema Wenda hethuwa mokakda
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
දෙවෙනි පාර, normal කරපු අයට පොඩ්ඩක් අඩුවෙන් ආවේ.
@PramodDilsara
@PramodDilsara 14 күн бұрын
2025 kishikamya avida E9
@channabandara6622
@channabandara6622 14 күн бұрын
සේවා කට්ටිය ගිහින් ටික්ටොක් කරපු ගමන් ඒ agreement ටිකටත් කෙලවෙනවා😂
@IshanChamika-p7o
@IshanChamika-p7o 14 күн бұрын
😂
@namalherath7371
@namalherath7371 14 күн бұрын
ඇයි බං සේවා උන් මීට කාලීන් ගිහිල්ලා tiktok කරලලුද...කොට එක අඩු උනේ... එකම රටේ හිටියත් තොපි වගේ කුහක බල්ලෝ නිසා තමයී මේ ඔක්කොම ප්‍රශ්න.
@channabandara6622
@channabandara6622 14 күн бұрын
​@@namalherath7371Ube wede hriyta kragnin ..etkot hri..kauruth kuhaka ne😂
@tharindulakshan-w9z
@tharindulakshan-w9z 9 күн бұрын
@@channabandara6622 එක්සෑම් ෆේල් වෙච්ච ගොබ්බයෙක්ද කොහෙද 😂
@lahirudilshan9008
@lahirudilshan9008 15 күн бұрын
Kotawal 5k enawa kiyala dala tibbane
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
4ක්‌ නම් අනිවාර්යෙන් එනවා. ඉතුරු එකත් ආවොත් හොදයි අතුරු කෝටා එක ❤️
@DineshaRupani
@DineshaRupani 14 күн бұрын
Aiye exam lakunu kohoma weida me sare
@DineshaRupani
@DineshaRupani 14 күн бұрын
Balana widiya
@LasanthikaThushari
@LasanthikaThushari 15 күн бұрын
Ai sewa adu kota aka 2500 pass kala ai
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
ඉතින් මේ පලවෙනි කෝටා එකනේ. තව කෝටා 3ක්‌ එනවනේ මේ අව්රුද්දට. ඒවාට සෙට් wei.
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
2500ම යැව්වොත් නිකන් හරි, ඉතුරු කෝටා 3ට යවන්න web එකේ සේවා අය නැති weine. ❤️
@LasanthikaThushari
@LasanthikaThushari 14 күн бұрын
@@pointofbhanu8206 🤣🤣🤣🤣🤣
@kanchanaaravinda2968
@kanchanaaravinda2968 14 күн бұрын
සර් තාම eps account එකට log වෙන්න බෑ.phone එකෙන් යන විදිහ පොඩ්ඩක් කියන්න.next කියලා එකක් නෑ birthday එක ගහන්න
@SamanBandara-v2v
@SamanBandara-v2v 15 күн бұрын
Aiye web eke ekathuwa kiyanne ara special exam eke kattiyath ekkada. Nethnam normal aya witharada..
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
ඔක්කොම එකට පෙන්නන්නේ ❤️හැබැයි එක පාරක් ගිහින් ආව කෙනෙක් නම්, ඒක sajan නිම්ලට පෙන්නනවා
@SamanBandara-v2v
@SamanBandara-v2v 14 күн бұрын
@LahiruprarthanaDissanayake
@LahiruprarthanaDissanayake 15 күн бұрын
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 14 күн бұрын
Idikirim ayage Faill mehen arala nane thama ai idikirim ema parakku wenne sar
@pointofbhanu8206
@pointofbhanu8206 14 күн бұрын
Slbfe එකේ පරක්කුව....
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 15 күн бұрын
@SupunLasantha-e7z
@SupunLasantha-e7z 15 күн бұрын
@SewminiKeshani-x6g
@SewminiKeshani-x6g 14 күн бұрын
❤❤❤❤❤
@charithudayanga252
@charithudayanga252 15 күн бұрын
❤️❤️❤️
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 14 күн бұрын
❤❤❤❤
@SamanSanjeewa-i3s
@SamanSanjeewa-i3s 14 күн бұрын
❤❤❤
@tinuranasingha1476
@tinuranasingha1476 14 күн бұрын
❤❤
@prasannapriyanath5821
@prasannapriyanath5821 14 күн бұрын
@AshithaNuwan-e8l
@AshithaNuwan-e8l 14 күн бұрын
@GUdenigunasekara
@GUdenigunasekara 11 күн бұрын
❤👍
@sajithrathnayaka1435
@sajithrathnayaka1435 14 күн бұрын
❤❤
@KawyaKarunarathna-l7t
@KawyaKarunarathna-l7t 14 күн бұрын
❤❤❤❤
@tharushaherath3503
@tharushaherath3503 13 күн бұрын
❤❤
@isurudananja6443
@isurudananja6443 13 күн бұрын
❤❤❤❤
@handuwalagemaduwantha1340
@handuwalagemaduwantha1340 11 күн бұрын
@EshanGamage-x1r
@EshanGamage-x1r 9 күн бұрын
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Siyatha News | 06.00 AM | 10 - 02- 2025
8:47
Siyatha News
Рет қаралды 2,9 М.