KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යේමනයට බිහිසුණු ප්‍රහාරයක් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.12.19 | Global Angle
17:21
''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News
17:00
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
So Cute 🥰 who is better?
00:15
1% vs 100% #beatbox #tiktok
01:10
2028දීත් අපේ ආණ්ඩුවම තමයි...ජනපති මැතිසබේදී කියයි...
Рет қаралды 12,778
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 139
@X1b3-c2r
2 күн бұрын
අනිවාර්යයෙන් මේ ජඩමාධ්‍ය තිබ්බෙ නැ අපිට ජනාධිපතිවරනයෙදිත් ... ජනතාව ඉන්නෙ ජනපති සමග❤❤❤
@raniduk.dissanayaka5904
2 күн бұрын
10 අදිනවමයි කියන උන් 👍
@kurundupatabadigebuddhikaj3725
2 күн бұрын
2048 ත් මාලිමාවම තමයි 👍
@Inukaya
2 күн бұрын
@@kurundupatabadigebuddhikaj3725ඔහොම සතුටින් ඉන්නකෝ වැඩි කල් ඕක තියෙන්නේ නෑ
@Mdissanayaka
2 күн бұрын
එක්තරා වීඩියෝ එකකින් මං දැක්කා ජනාධිපතිතුමාගේ හදහන මේකේ කියනවා එතුමා වසර දහයක් මේ රට පාලනය කරලා ඊට පස්සේ අධ්‍යාත්මික ජීවිතයකට යන බව. ඒ දේවල් කොහොම වුණත් රටට ඉදිරියේදී හොඳක් වන දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා🎉
@dineshmaddumage506
2 күн бұрын
10. Th. Kese..wetwth. tawa. Avurudhdakin. ශ්‍රීලංකාවේ මිනිස්සු nta. Puken අම්පාරේ yanna wenne 😂😅😂😅😂
@Inukaya
2 күн бұрын
@@Mdissanayaka තව අවුරුද්දක් ඉදලා හොරා කල ජෙප්පෝ සෙට් ඒකම රට පැනල ටිල්වින් නාකි උන්නැහේ තබුත්තේගම වැවට පනිනවා කියලා මාත් දැක්ක හදහනක තියෙනවා
@shakiladilrukshi1552
2 күн бұрын
අනුර නැතිනම් මේ රට කරන්න කෙනෙක් නෑ . එදාට තමයි අසමත් දේශපාලුවෝ පස්සේ යන හෙන්චයියනට මේ ගැන තේරෙන්නේ . දැන්වත් දකින ඇත්ත තේරුම් ගන්න කුහක වෙන්න එපා අනුරට ජය❤
@RasikaShamali-w5q
2 күн бұрын
අනිවාර්යයෙන් අනුර තමයි අපෙ ජනාධිපති 👍👍👍
@shanthasilva9587
2 күн бұрын
මඤ්ඤොක්කා දඩු හිටවපූ අය දන්නවා අල බහින්න කොපමණ කාලයක් ඔනිද කියලා ඒ වාගේම චන්දය දුන්න මිනිස්සු දන්නවා. ඇන්ටිලිජන් ජාවාරම්කරුවන් නොදන්නවා වුනාට
@Mind_relaxing_819
2 күн бұрын
Great 🎉❤
@ShiromiJayasekara-k5o
2 күн бұрын
හිණ දකින නවා පවි
@thereality5645
2 күн бұрын
උඹලා එදත් ඔහොමනෙ කීවේ. මොකද උනේ 😂😂😂
@sheshasriwick6644
2 күн бұрын
ඔව් හොරු..හොඳයි
@playwithme1640
2 күн бұрын
Anith Awun Karane. Ane palayan yann bn moda comment noda.
@shanthagamage2915
2 күн бұрын
@@sheshasriwick6644හොරු හොඳයි හොරුන්ට .
@pansinduinduwra7118
2 күн бұрын
Umbl dawal hina dakkt ohu dakapu hine saba wela thiyenne
@JmhLasantha-bs8tl
2 күн бұрын
2028 දිත් හාල් කිලෝ එක 250 ද උතුමනි 😂
@ජගා
2 күн бұрын
😂 නිකන් තියෙන තණ කොල කාපන් මොකටද හාල් හොයන්නෙ 😒👍
@masterg911
Күн бұрын
ඒ කියන්නෙ අවුරුදු 5ක් ගිහිල්ලත්, හාල් මිළ රුපියලකින් වැඩි වෙලා නෑ කියන එකනෙ.. මරුනෙ ඉතින්.. 😏😏 කොහොමත්, ඔහොම අහන අය, රටේ දියුණුවක් බලාපොරොත්තු උනේ 2048දිනෙ.. තව අවුරුදු 25ක්ම තියෙනව ඒ අයට අඩු මිළට හාල් කන්න.. ඒ නිසා, මේ අවුරුදු දහය, සුපුරුදු විදිහට තණකොල ටිකක්, පිදුරු ටිකක් කාගෙන ඉන්න.. හාල් ඕන පොල් ඕන නෑනෙ ඔයාලට.. 😂
@sandeepakodithuwakku2618
2 күн бұрын
2028 ත් අපි ගන්නේ ඒක සුවර්....imf එකත් නවලා සහන ගන්නවා කියන්නෙ, ඔන්න ඕක තමයි.....එදා සමන්ත කිව්වෙත් ඕක තමයි
@vihangasisaremeemeduma3627
2 күн бұрын
ඊය යකෝ තෝ මෝඩ හරකෙක් 😂
@asithanilanka2000
2 күн бұрын
Bambuwa tamai gani pakak
@Sarath-fp1ll
2 күн бұрын
Aniwaryen JAYA WEWA NPP
@neelkusum3760
2 күн бұрын
කරුත් දිනලා හරි යන්නේ නැ රට දින්න්න ඔනෙ .
@shalaninethara-pk4rc
2 күн бұрын
අපේ රටේ තර්කානුකූල කතා කරන්න පුලුවන් එකම ජනාධිපති වැඩ නැති උනත් එක පුලුවන් 😂😂😂😂
@chamodisatharasingha9639
2 күн бұрын
කරපු ටික තමා parliament එකට ඇවිල්ලා කිව්වෙ
@NimsaraGunaratne
2 күн бұрын
ubala kisima deyk dan na neda rate wena🤣hal pol na kiynn nn innawa puk uda dan
@Ghost-qf2kj
2 күн бұрын
Election thiyenne 2029 Anura kiwwe ekai
@Kumudu2000
2 күн бұрын
Ape namal oya nevei...hode...❤❤❤❤❤❤❤❤
@JayanthaJayantha-o1p
2 күн бұрын
අනු අවුරුද්දක්වත් කරයිද කියලා හිතන්න බෑ
@sk74486
Күн бұрын
ජයන්ත මහත්තයෝ ඔබතුමා රටට කෙල වෙනකන් බලන් ඉන්න මහ කුහකයෙක්නේ. දැන්වත් ඔබතුමාට පොඩ්ඩක් වත් මොලයක් කියලා එකක් තියෙනවනම් ඔය පක්ශ වහල්භාවයෙන් මිදිලා රටට හොදක් වෙද්දී ඒකට හොදයි කියන්න පුරුදු වෙන්න. කුහකයෙක් නොවී. තමුන්ලා වගේ මිනිස්සු උස්සන් ඉන්න එකත් මේ මහ පොලවට මහ බරක්. ලැජ්ජ වෙන්න තමන් ලංකාවේ ඉපදිලා ලංකාවටම කෙලවෙනකන් බලන් ඉන්න කුහකයෙක් වෙච්ච එක ගැන
@dineshmaddumage506
2 күн бұрын
Pacha kelala kelala මිනිස්සු rawattala බලයට aapu kaalakanni Taama😢 pacha kela kela මිනිස්සු rawatta ravatta enne කිසිම aartika වැඩ piliwelak na dakmak na kaalakanni 😢😢
@SasinduHimsara-z5e
2 күн бұрын
😂pw
@sheshasriwick6644
2 күн бұрын
උඹේ හොරු ටික ගිහින් ගෙදර තියාගනිං
@sihasbandara1123
2 күн бұрын
😂 සිංහලෙන් වැඩපිලිවෙල කීවා. උඹ ආර්ථිකය ගැන දන්නෙත් නෑනෙ
@dineshmaddumage506
2 күн бұрын
@@sihasbandara1123 kohegiyath. Guu... betta icing daala kanna kamati pimpi වහල්ලු Taama ennawa
@Chameerachameera-zs7lp
2 күн бұрын
ethakota aththa kiyana nayakaya kwd
@hasitha803
2 күн бұрын
ඇන්ටිජන් වලින් හම්බකරපු කට්ටියගේ නම් ගම් ලිස්ට් එක ko?
@Inukaya
2 күн бұрын
මෙහෙමයි බිස්නස් එකක් කරන කොට ලාබයක් තියාගන්න ඕනී තමයි උබලා පුලුවන් නම් ඔය ෆයිල් වලින් එලියට දාපංකෝ පුලුවන් නම් ඔවා නිකන් ගොන් කතා නොකිය ඉද්හං උබ්ලෑ බොරු කයියනායකට වැඩි කල් මේකේ ඉන්න හම්බෙන් නෑ
@thusira55kumara7
2 күн бұрын
බොරු ෂෝ එප බං
@indeepachandrasekara8050
2 күн бұрын
ubage lokkage show walata hodai
@BobMax-v5b
2 күн бұрын
බොරු පොරොන්දු දීලා මිනිස්සු රවට්ටලා අවුරුදු 10 ඉන්න වෙන්නේ හදේ තමයි මුන්ට😂😂
@kurundupatabadigebuddhikaj3725
2 күн бұрын
මීට කලින් හිටපු එවුන් පොරොන්දු ඉටු කලාද ? උන් හැදුනද?
@kurundupatabadigebuddhikaj3725
2 күн бұрын
මීට කලින් හිටපු එවුන් පොරොන්දු ඉටු කලාද ?උන් හැදුනද?
@BobMax-v5b
2 күн бұрын
@@kurundupatabadigebuddhikaj3725 මුනුත් උන් වගේ ම තමයි වෙනසක් නෑ ඔක්කොම එකයි
@BobMax-v5b
2 күн бұрын
@@kurundupatabadigebuddhikaj3725 උන්ට වෙච්ච දේම මුන්ටත් වෙයි
@virajpriyamantha6748
2 күн бұрын
@@BobMax-v5bwenasak nathnm horu mehema adaida bn 😅
@sanjeewabandara2953
2 күн бұрын
අම්මෝ හිතන දුර යන විදිහට 2025 ටැම්පරිය ඉවරවෙයි වගෙ 😂😂😂😂
@kavirathnazxz5153
2 күн бұрын
ඇයි මාස 3න් වැටෙන්නෙ නැද්ද එතකොට දැන්😢😢😅
@thenukarathnayake1133
2 күн бұрын
@sanjeewabandara2953 අඩේ මාස තුනෙන් වැටෙනවා කියලා නේද කිව්වේ..එතකොට දැන් 2025 ඉවර වෙද්දිද වැටෙන්නේ??
@SamithJeewan
2 күн бұрын
ඉන්දියාවෙ ගිහින් ඉගා කාලා එනගමන් කත්තු සෙල්ෆී එකක් 😂
@sheshasriwick6644
2 күн бұрын
තනි ප්ලේන් එකක් අරන් ගියේ නෑ...බං හොරු එක්ක වැලලියං
@sihasbandara1123
2 күн бұрын
😂 Economically independent වෙන්න තිබ්බ උබගෙ දේශපාලකයන් 2015 දිවත් ණය තිරසර භාවිතයට ගත්තනම් NPP පක්ශෙවත් හදන්න ඕන වෙන්නෑ
@SamithJeewan
2 күн бұрын
@sheshasriwick6644 උබලට පේන්න ශෝ දැම්මට හිගා කන්න වූ ගියෙ 😂 හිගා කෑමත් උබකට වීරකමක් 😂 ඒ කාලෙ ඉන්දියාවට හොදට බැන්නා ඒ උනාට ඉන්දියාවටම ගියා 😂
@hemanthaherath-r2x
2 күн бұрын
Higa Kanna maga paduwe thopi wage harak
@sk.kanishka4900
2 күн бұрын
@@SamithJeewan 2022 ඉන්දියාවේ හිගන්නුන්ගේ සල්ලිවලින් උබලා කෑවේ කියලා මතක නැතැයි
@Kumudu2000
2 күн бұрын
Auraya heenayak dakala..😂😂😂😂😂😂😂
@saviduprabhashana2124
2 күн бұрын
Ane haraka
@anomaliyanage
2 күн бұрын
අපි කවුරැද අකමැති අන්ඩුව හරිමග යනවනමි පැරණි ක්‍රම නැතුව
@JmhLasantha-bs8tl
2 күн бұрын
එකපාර රට ගොඩගන්න අමාරුයි ඒක හරි නමුත් අනුර ජනාධිපතිතුමා ගැන විශ්වාසයි
@vihangasisaremeemeduma3627
2 күн бұрын
🤣🤣🤣👍
@priyanthasooriyaarachchi7411
2 күн бұрын
චිනයට නෙද තායිවානයේ නෙමෙයි නෙද...හින දකින්න ඕන රැට දවල් නෙමෙයි
@NethmiKaushalya-r1y
2 күн бұрын
Dent krpu dewl hodatm pramanawath😊wadi dawask nehene😊😊
@loveandlife9840
2 күн бұрын
රටට වැඩ කරලා අවුරුදු 4න් යනවා කියපු කුහකයන්ට දැන් අවුරුදු 4ත් මදි වෙලා. අනුර කුමාරගෙ බොරු පලන කටෙන්ම J.R ට පැලෙන්න බැන්නා නේද අවුරුදු ගණන් බලයේ එල්ලිලා හිටියා කියලා 😅😅 ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනවා කියලා කලින් ආණ්ඩුවලට විරුද්ධව leaflet බෙදුවා නේද? දැන් මෝදි ලඟ හතරට නැමිලා බලු කුක්කා වගේ උන් කියන සේරම කරන්නේ??? බොරුවට වැඩි ආයුෂ නෑ, කයියනායකට සහ fake උගත්තු ටිකට ආවට වඩා වේගෙන් ලඟදීම අකුලගෙන යන්න වෙනවාමයි.
@exoticmember3727
2 күн бұрын
hema dekama negativity dakinna epa bn podi chance ekak deepan masa keepayak aurudu 5 denne country ekata deyak karanna neh occchara judgmental wenna epa mekata mokak hari unoth ekkenek dennekta nemeine katta kanna wenne api hemotama neh iwasanna.toxic mindset eken midiyan
@shanthasilva9587
2 күн бұрын
උඹලාගේ වේදනාව තේරෙනවා මචං ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද රනිල් මයිත්‍රි ගෝටාබය රනිල් හරියට කලානම් අනුර ජනාධිපති වෙන්නෙ නැහැ ජනතාව මාලිමාවට හැරෙන්නෙ නැහැ දැන් නාඩා මේ අවු පහා බලාගෙන ඉන්න
@professor6010
2 күн бұрын
@@exoticmember3727 යකො ලපය එට්ක අත්සන් කරල ලන්කාව ආපහු කපේට ගොඩගන්න බැරි කරල යන්න හදනනෙ උබලට තේරෙන්නෙ නැත්ද? උබ කමතද ඉනදියන්කාරයො ඇවිත් උබෙ රස්සව මන්කොල්ල කනවට. රටේ බලශකතිය, ආර්තිකය ඉන්දියාවට යනවට. වහල් උනම තේරෙන්නෙ නෑ. මමත් ජනදිපතිවරනයෙ ලපයට දුන්නෙ මෝඩ සජිය ආවොත් මීට වඩා හානියක් වයි කියල. හැබයි බලද්දි උගත් යැයි හිතන් හටපු එකාම රටට කෙලවනව. මම වහල් කමෙන් මිදුන උබල වහල් කමන් මිදියල්ල. අපි මහා අවසනවන්ත් ජාතයක් වෙන්නයි යනනෙ.
@Inukaya
2 күн бұрын
ජෙප්පෝ රැගුවට හේදුවට වැඩක් නෑ උබ්ලෑ ඔවා හින තමයි 🤣 2028 දි අපි නාමල් ව ගේන්නේ ඔය රෙකෝඩ් ඔක්කොම කඩලා තමයි බලන් ඉන්නකෝ
@PradeepTharidu
2 күн бұрын
නාමල හුකයි තොට😂😂😂😂
@Sarath-fp1ll
2 күн бұрын
😂😂😂😂😂😂
@Inukaya
2 күн бұрын
@Sarath-fp1ll හා හා හිනා වේවි ඉන්නකෝ ලපය ඇරලා ගියාම අඩෙයි උබලට
@Kumudu2000
2 күн бұрын
අනිවාර්යයෙන් .❤❤❤❤❤nama l ennama enna ona
@kavirathnazxz5153
2 күн бұрын
😂😂
@sameeramm
2 күн бұрын
2029 දී, නේද , ඊලග ජනාධිපතිවරණය පවත් වන්න ඕනේ ?
@SasinduHimsara-z5e
2 күн бұрын
Ammo ammo ranilge ate lewa kana unt giyapu atal ek😂😂
@dineshmaddumage506
2 күн бұрын
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni 😢😢
@playwithme1640
2 күн бұрын
Anith Awun Karane. Ane palayan yann bn moda comment noda.
@dineshmaddumage506
2 күн бұрын
@playwithme1640 taama ennawa වහල්ලු guu ...... Betta icing daala kana
@petrolshed5419
2 күн бұрын
උබ ෆොටෝ එක මාරු කරපං. කුලියට කමෙන්ට් දාන වහලෙක් කියලා චාටර් වෙලා තියෙන්නේ
@virajpriyamantha6748
2 күн бұрын
Ai Aya horu Tika onada para balla
@dineshmaddumage506
2 күн бұрын
@virajpriyamantha6748 අනුර කුමාර ge. Guu...betta kanna. Asa. Pimpi වහල්ලු රටටම ශාපයක්
@ajithweeratunga2566
2 күн бұрын
මාලිමාවට ජයවෙවා.
@umeshwashere
2 күн бұрын
Antigen horawa bellen allala parliament eken eliyata danna one. Ethakota uge gu kana chathura sunakayatath kelawenawa
@dineshmaddumage506
2 күн бұрын
Sudaththa Tilakasiri ජංගි සුදa.. malimawe පිරිමි ගණිකාව අනුර කුමාර ge wesagaani. වහල්ලු Nirmaanaya kara kara utube eke. Londary ye enna ponnaya 😂😂😂😂
@kamalariyasiri6002
2 күн бұрын
kawada machan ethakota janadhipathi wiya yuthuwa thibune...?
@Geethalkalindu
2 күн бұрын
අමෝ...😂
@dineshmaddumage506
2 күн бұрын
@@kamalariyasiri6002 api. හැමොටම puluwan bn ratak paalanaya karanna උබලා හැමදාම වහල්ලු wage. Kade..palayan
@kamalariyasiri6002
2 күн бұрын
@@dineshmaddumage506 machan.prashneta prashnekin uththara denna epa.mama ahanne anura hoda nathnam kawda hoda kiyala uba kiyanne.sarala uththarayak thiyenne.ubata janadhipathikama denna uba chande illuwe nane.wena baila kiyawanna epa.hitapu eka hoda nathuwa aluth ekekta minissu chande dunna.uth hoda nathnam kawada inna ona.sarala uththarayak uba denna ona.wena wel baila gahanna epa
@methupamandisa5187
2 күн бұрын
එහෙම ද හිතාගෙන ඉන්නේ
@sumanam.s.perera9092
2 күн бұрын
kaymati atti aewa kohaynda hina vetharamai me yana vediyata
@kapilapriyantha1173
2 күн бұрын
ane chaturayo...dan wedak balagena edapan.ape rata hada gannam..
@isurukumara363
2 күн бұрын
Loweth nethi wenna😂
@beatricehoward8169
2 күн бұрын
Ow 2029 th Anura janadipati tuma tamai wenakauwruwath nh Ibai ape janadipati tuma
@RamaniPerera-ev3te
Күн бұрын
Tharkanukulawa katha kaaranna puluwanlu.wada epalu.ow wada pennala dunne ranil ne.eeka kara gena yanna puluwanne.nugath hatta.
@chandrikabandara2142
2 күн бұрын
Koheda ban ochchara kal inne Rasa watunada matanam labana awuruddath wiswasa Naha wumbala karapu kiyapu Dewal walata spawenawa sapawenawamayi
@RamaniPerera-ev3te
Күн бұрын
Katanna puluwan thamae aragala karanna warjana karanna pare budeyanna,minissu aran.ecta uge,indiawa uge americawa uge chande deepu kalakanne dan ewasanna dannawa.essara ewasanna danagena heteye nane.ane thakkadiya boru,wanchawa.hora ugaththu.okkoma ombalagene dan.
17:21
යේමනයට බිහිසුණු ප්‍රහාරයක් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.12.19 | Global Angle
Ada Derana
Рет қаралды 45 М.
17:00
''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News
Hiru News
Рет қаралды 72 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
15:54
ජැක්සන් කියන්නේ මහා පොරක්ද කියමින් ජැක්සන්ගේ බෑණව අතුරුගිරිය පොලිසියට කුදලගෙන යයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 3 М.
8:23
පට්ටම්, තනතුරු නිසා ඇවිළුණු පාර්ලිමේන්තුව... "ඉන්දියාවේ ඒවා පෙන්නලා හරියන්නේ නැහැ"
Ada Derana
Рет қаралды 39 М.
39:43
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
Truth with Chamuditha
Рет қаралды 135 М.
8:28
ජනපතිට අනුරට ඉන්දියාවේදී රාජකීය පිළිගැනීමක් වැදගත් ගිවිසුම් කිහිපයකටත් එළැඹෙයි
Ada Derana
Рет қаралды 90 М.
11:52
හිර ගෙදර දුමින්ද සිල්වාට තනි ඇටෑච් බාත්රූම් එක්ක සුපිරි පහසුකම් ලබාදෙන්නේ කවුද ? | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 24 М.
26:47
Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...
Gune Aiyage Kamare
Рет қаралды 34 М.
6:56
චීනෙන් ජවිපේ මූලස්ථානයට. අපි ඉවර කරන්නම් පෑන්පාරවල්වලින්ටිල්වින් සැරට උත්තර දී ඔෆිස් එකට යයි
The Life Traveler
Рет қаралды 169 М.
12:52
සටන උණුසුම් කළ ජනාධිපති අරමුදල | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 282 М.
16:54
මගේ දරුවා ඉපදිලා තවම දවස් 18යි දෙවියනේ.. අනේ අපිට පාඩුවේ ඉන්න දීපල්ලා.
VFM RADIO 107
Рет қаралды 3,5 М.
35:49
අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.12.21 | Ada Derana Midday Prime News Bulletin
Ada Derana
Рет қаралды 26 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН