21. පියවර 8න් ජපන් උගනිමු!!! 8 steps to learn japanese

  Рет қаралды 99,757

Japan yamu

Japan yamu

Күн бұрын

ජපන් බස ඉගෙනගැනීම ඉතාමත් විනෝදජනක දෙයක්. ඉතින් මේක කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද ජපන් නොමිලේම ඉගෙනගන්නෙ.
An Introduction to learning Japanese in 8 steps.
1. හිරගනා උගනිමු
හිරගනා ප්‍රැක්ටිස් ශීට්
japanese-lesson...
• 1. ජපන් හෝඩිය හදුන්වාද...
2. කන්ජි උගනිමු
www.studykanji....
www.fluentu.co...
3. මූලික ජපන් වචන
www.studystack...
4. ජපන් උච්චාරනය
forvo.com/lang...
www.japanesepr...
5. උපසර්ග, සම්බන්දක
www.fluentu.co...
6 වාක්‍ය හුරුව
www.fluentu.co...
easyjapanese.net/
hinative.com/e...
www.renshuu.org/
www3.nhk.or.jp...
ජපන් ඇප්ස්
1) Pimsleur Japanese.
2) Japanesepod101.
3) Kanji Study.
4) Obenkyo.
5) Tae Kim's Guide to Learning Japanese.
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net

Пікірлер: 185
@kavindumalshan4128
@kavindumalshan4128 2 жыл бұрын
මාර විදිහට මහන්සි වෙලා තියෙනවා වීඩියො එකට😊දිගටම කරගෙන යන්න අයියෙ😊
@eshanweerasinghe3760
@eshanweerasinghe3760 2 жыл бұрын
බොහොම ස්තූති ඔබට සමහර පාඩම් වල අපහැදිලි තැන් ඔබතුමාගේ විඩියෝ බලලා තමයි ඉගෙන ගත්තේ. ගොඩක් වටින වැඩක් ඉදිරියටත් කරගෙන යන්න ජයවේවා 🙏
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@kaveenshan9237
@kaveenshan9237 2 жыл бұрын
​@@Japanyamu 😊
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
1)Hiragana Memory Hint (අකුරු මතක තබා) 2)Katakana Memory Hint(අකුරු මතක තබා) 3)Kanji Memory Hint(අකුරු මතක තබා) 4)Jsho(japan වචනෙ ශබ්දය ටයිප් කරාම එ වචනෙ තේරුම බලන්නපුලුවන්)
@maindapalitha2421
@maindapalitha2421 Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතිය මට මෙතෙක් ලැබුණු ඉතාම වැදගත් උපදෙස් ටික.❤❤❤
@krishuboomer8560
@krishuboomer8560 2 жыл бұрын
මාරම වටිනවා bro ඔයා කියලා දීපු හැමදේම......ගොඩක් ස්තුතියි..... 🙏පරිස්සමින් ඉන්න... 😷
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. Krishu🙏❤️
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
ඇත්තටම හොදින් කියලා දෙනවා ❤ පින් අයියෙ ඔයාට
@sirisal2914
@sirisal2914 2 жыл бұрын
රහසක් නැතිවම කියලා දෙනවා හරිම පැහැදිලියි බුදුසරණයි
@user-un3qo8hk8r
@user-un3qo8hk8r Жыл бұрын
අදයි vedio එක හමුවුනේ,හරිම පැහැදිලි .තවත් හොද එකක් ගේන්න.අපි ආසාවෙන් ඉන්නෙ ජපන් එන්න.❤❤❤🌨️❄️🌨️❄️
@-bejiya5358
@-bejiya5358 2 жыл бұрын
ගොඩක් ස්තූති සහෝදරයා. ඔබගේ විඩියෝ මං නිතරම බලනවා. ඉතාමත් සරලවම ගොඩක් හොඳට කියලා දෙනවා,
@gayanimadushika8990
@gayanimadushika8990 2 жыл бұрын
ගොඩාක් ස්තූති සර්..හරිම වටිනවා..මාත් ආසවෙන් ඉන්නෙ ජපන් ගිහින් තව ඉගෙන ගන්න
@gamemakerstudio9722
@gamemakerstudio9722 2 жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ නම් supiri .ඒවායින් තමයි අපි ගොඩක්ම japan ගැන ඉගෙන ගත්තේ . ඉස්සර හටත් මේ වගේම videos දාන්න. All the best. අද පලවෙනි Comment එක මගෙන්
@Vishu3608-q6b
@Vishu3608-q6b 2 жыл бұрын
ඔව්
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති ඔයාට ❤️🙏
@gamemakerstudio9722
@gamemakerstudio9722 2 жыл бұрын
@@Japanyamu oyata thamai sthuthi kiyanna oni. mt newei .
@user-rg1xi2gi1w
@user-rg1xi2gi1w 11 күн бұрын
Great job.I got lot of ways to learn japanese
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 2 жыл бұрын
Godaaak ස්තුති. Hodata නිර්ලොබිව කියාදෙනවා. ගොඩක් pin
@nimmishashikala6443
@nimmishashikala6443 Жыл бұрын
Thankyou sir👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Useful sharing keep it up thanks .🙂👌
@chamathmaleesha-vg4pv
@chamathmaleesha-vg4pv Жыл бұрын
ගොඩාක් ස්තූතී...
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤💚💚
@oshannalaka
@oshannalaka Жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔබට
@emashakawindi786
@emashakawindi786 10 ай бұрын
Bohoma sthuthiyi godak watinawa..anime balana widiya kiyanna puluwanda ❤
@sahanviduranga6174
@sahanviduranga6174 2 жыл бұрын
අයියේ වීඩියෝ එකනම් මරු හොදටම තේරෙනවා. තව ඉස්සරහටත් මේ විදියට කරන්න
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@Tha06nuja13
@Tha06nuja13 2 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් දිගටම කරන්න ආසාවෙන් බැලුවා හොඳට කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා මම ඔයාට සුභ පතමි
@dushanifernando.6578
@dushanifernando.6578 2 жыл бұрын
වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තූතිය 🤝🤝
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@user-zq6ud6xj7z
@user-zq6ud6xj7z Ай бұрын
aththatama godak vatina video ekak, dakapu hodama video eka ❤
@tharugamage7176
@tharugamage7176 2 жыл бұрын
You have done a great job for nothing♥️May God bless you and your family♥️
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
thank you so much
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අද තමයි මේ චැනල් එක දැක්කෙ.ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි.❤️
@SayuriSewmini-os3rl
@SayuriSewmini-os3rl 2 ай бұрын
Thank you ayye ❤😊
@lahiruneelanuwan4005
@lahiruneelanuwan4005 4 ай бұрын
superima video ekak. lassanata hemadema sadahan karapu. 👌👌👌👌
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 2 жыл бұрын
Godaaak pahadiliwa thiyenawa. Oba thumata godaak pin.
@navodabuddhini8750
@navodabuddhini8750 2 жыл бұрын
Obata behevinma isthuthi me karana karayata.best of luck
@apsarans9088
@apsarans9088 2 жыл бұрын
අති විශිෂ්ඨයි. ගොඩාාාක් ස්තූතියි ඔබට. 🙏🙏🙏♥️♥️♥️
@ghdwijesena7524
@ghdwijesena7524 2 жыл бұрын
හොදින් කියලා දෙනවා, Thanks a lot - for the given resources. Thanks a lot Great work .... Well wishes .. Keep it up ...
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හරිම ෂෝක්...තැන්ක්යූ අයියේ..... ජපන්❤❤😍😍
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
10k gahuwooo, congrats ayye!!!❤️❤️😁
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
shenal..thank u so much...arigatho
@colorhabit505
@colorhabit505 2 жыл бұрын
aththtma godak isthuthi .godak pahadili
@user-pc9nq4lr1q
@user-pc9nq4lr1q 26 күн бұрын
Good luck 😊
@malindudanushka2346
@malindudanushka2346 2 жыл бұрын
godak watina channal ekak . good luck
@wrIndika
@wrIndika 2 жыл бұрын
Very infomative... good luck channel
@user-xq3uc7jp6j
@user-xq3uc7jp6j Ай бұрын
ගොඩක් හොදයි thank you
@siriyalatha2909
@siriyalatha2909 Жыл бұрын
Obata bohoma sthuthi 💥🌺💐
@sdsmsiyabalapitiya8702
@sdsmsiyabalapitiya8702 8 ай бұрын
ස්තූතියි ඔබට....❤
@user-bd1hx2ky4b
@user-bd1hx2ky4b Жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@chadimagamage4683
@chadimagamage4683 10 ай бұрын
Thankyou godak watina vidiyo ekak ❤
@manuth2008
@manuth2008 Жыл бұрын
O/L Wala japan me vedio walin witharak godadagathakida O/L japan thibboth oya exam ona nadda
@neluniherath4421
@neluniherath4421 11 ай бұрын
Godak sththui!🙏🙏🙏🙏🙏
@OshanRJ2002
@OshanRJ2002 2 жыл бұрын
Thanks aiye mn N5 eka pass dn N4 eka karanawa oyage video walin godak dewal igena gannawa , danagannawa😚😍😍
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@sandakelumkalhara
@sandakelumkalhara 2 жыл бұрын
Exam apply kre khmd
@OshanRJ2002
@OshanRJ2002 2 жыл бұрын
@@sandakelumkalhara nat office ekata gihin application eka fill karala bara denna echcharai ethanta 5500k gannawa
@HindiWithminute
@HindiWithminute Жыл бұрын
මේකනම් මාරම විඩියෝ එකක්
@sandalirajakaruna7856
@sandalirajakaruna7856 2 жыл бұрын
Godak pin aiye oyta.. thawa videos danna😍😍
@inshotmusic3907
@inshotmusic3907 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට.
@Vishu3608-q6b
@Vishu3608-q6b 2 жыл бұрын
Thank you very mach
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@anilshanthamanu
@anilshanthamanu Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@janithrajapaksha2567
@janithrajapaksha2567 Жыл бұрын
kisima loba kamak natuwa kiyla denawa...thank you sooooo much❤
@nishanthaupulkumara6023
@nishanthaupulkumara6023 11 ай бұрын
Sri kanji thina like ekak dennako..thanks you samach
@season7586
@season7586 2 жыл бұрын
godak watinaw video aka bro👍🏻🙏❤️
@amilaindrajith3915
@amilaindrajith3915 2 жыл бұрын
බොහෝම ස්තූතියි ...!
@dhammikakumara84
@dhammikakumara84 Жыл бұрын
Good video thanks 🙏👍♥️
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn Жыл бұрын
Thank you so much sir!
@sinethrawijerathna9162
@sinethrawijerathna9162 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබට 🙏
@s.kumarianthony9313
@s.kumarianthony9313 2 жыл бұрын
Thank you
@buddhikagnet
@buddhikagnet Жыл бұрын
Thank you 😊 💓 ☺ 💗
@user-bq9if7qn6s
@user-bq9if7qn6s 7 ай бұрын
Thank❤❤❤❤❤❤❤❤❤❤
@madumaliishara1810
@madumaliishara1810 2 жыл бұрын
Godak sthuthi sir🙏
@yenushiprobuddika4004
@yenushiprobuddika4004 10 ай бұрын
Ane ikmnt thawa video dnnko
@shenuS-gg5hw
@shenuS-gg5hw 11 ай бұрын
Thank you ❤
@thilinitharaka5675
@thilinitharaka5675 2 жыл бұрын
ගොඩක් වටින video එකක්..🙏❤️👍🌟 ගොඩක් පිං..
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
ara tibba totoro film eka marama lassanai!!
@lakshanudakubura194
@lakshanudakubura194 Жыл бұрын
Arigatho ogazmas sensei
@niroshalakmali3338
@niroshalakmali3338 Жыл бұрын
ありがとうございます
@dineshmadusanka7937
@dineshmadusanka7937 Жыл бұрын
Thank you oyata
@nilushamadhumali1014
@nilushamadhumali1014 2 жыл бұрын
ありがとごさいます
@dilinikanchala5989
@dilinikanchala5989 2 жыл бұрын
hadavathiin achara karanva harima nihathamaniva hamadema kiynv.
@madhurapriyanath4239
@madhurapriyanath4239 2 жыл бұрын
thx brother.
@dissanayakakls9606
@dissanayakakls9606 5 ай бұрын
අර ඔයා වීඩියෝ එකේ කියන ඇප් එකේ නම කියන්නකෝ
@tgcprasanna1029
@tgcprasanna1029 Жыл бұрын
Thanks
@shashindiupeshala3799
@shashindiupeshala3799 7 ай бұрын
Thank you aiye ❤
@chamilaprasad9248
@chamilaprasad9248 2 жыл бұрын
Thanks...💛🙏
@priyadarshaniperera5330
@priyadarshaniperera5330 2 жыл бұрын
ありがとうございます🌹🌹🌹
@heshan7231
@heshan7231 Жыл бұрын
Thank you ❤️😍
@kavindumadushanka328
@kavindumadushanka328 2 жыл бұрын
Thanks ❤️🥳
@LasithDilshan-xr8de
@LasithDilshan-xr8de 8 ай бұрын
Japan gihilla apita vocal dictionary use karanna puluwanda?
@danithdulanjana5235
@danithdulanjana5235 10 ай бұрын
Arigatho
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
mokakda ayye ara ending song eka?eka patta❤️
@hashenthiwanka9945
@hashenthiwanka9945 2 жыл бұрын
ගොඩක් පැහැදිලි
@user-ks3kf4nr1j
@user-ks3kf4nr1j 9 ай бұрын
Hi sir❤mataon line japan class ekata join wenna one
@user-xl3rk8bf1b
@user-xl3rk8bf1b Жыл бұрын
arigatho💗
@koshi278
@koshi278 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූති
@Eatingwithpasiya
@Eatingwithpasiya 2 жыл бұрын
Tx brother 🥰🥰
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
sir ssw visa eken aurudu 5kta Japan giyoth aurudu 5 ewara wenkn lankawata anna barida vedio eka maru ❤🔥
@user-kz3ob8zd7r
@user-kz3ob8zd7r 5 ай бұрын
😊
@randikadayan2112
@randikadayan2112 Ай бұрын
💚
@thusharasanjeewani2769
@thusharasanjeewani2769 2 жыл бұрын
👌subarashii
@deepisworld
@deepisworld 2 жыл бұрын
Domo arigato gosaimasu😊
@user-ks3kf4nr1j
@user-ks3kf4nr1j 9 ай бұрын
Hi sir
@nuwanpragith
@nuwanpragith 2 жыл бұрын
Good thanks
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ස්තුති කමෙන්ට් එකට. 🙏❤️
@sanduninimesha2866
@sanduninimesha2866 2 жыл бұрын
මරු අනේ🙏🙏🙏
@anurasanjeewa6336
@anurasanjeewa6336 2 жыл бұрын
Arigatho Gozimasu
@wishwaalawaththegama812
@wishwaalawaththegama812 Жыл бұрын
Godak pin ❤❤❤❤❤❤
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
apita JLPTN5 KARANNE NATHUWA N2,N1 wage karanna barida ayye?😕😕
@MemesKalapaya
@MemesKalapaya 2 жыл бұрын
පුලුවන් ඔයාට කෙලින්ම N1 වුනත් ලියන්න පුලුවන් ගැටලුවක් නෑ. ඔයා ඒ දක්වා ඉගෙනගෙන තියනව නම් ගැටලුවක් නෑ. හැබැයි හුරුවක් වෙන්න හරි N3 ලෙවල් එකෙන් වත් එකක් දෙකක් ලියන එක හොඳයි
@geethanjanakavindu1384
@geethanjanakavindu1384 2 жыл бұрын
👍
@navis2121
@navis2121 2 жыл бұрын
Arigatoo gozaimasu🔥
@tharakabandara5580
@tharakabandara5580 2 жыл бұрын
Link eka danna plz 🥺🥺
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
links description eke thiyenava
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
5 Super Tips to Learn Any New Language Quick & Fast in Sinhala Explanation
17:05
Online Help Studio with Chandima
Рет қаралды 121 М.