26. JFT ජපන් බාශා විභාගය ගැන සියල්ල - Most frequently asked questions about JFT japanaese exam

  Рет қаралды 53,327

Japan yamu

Japan yamu

Күн бұрын

JFT ජපන් බාශා විභාගය ගැන සියල්ල - Most frequently asked questions about JFT japanaese exam
Important links
1. JFT Official web site - JFT නිල වෙබ් අඩවිය -
www.jpf.go.jp/...
2. Prometric Offical website - Prometric නිල වෙබ් අඩවිය - විභාගයට මේ හරහා රෙජිස්ටර් වෙන්න
ac.prometric-jp...
3. JLPT ගැන සියල්ල
• 25. JLPT ගැන නිතර අසන ...
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net
#japanyamu
#japan yamu
#ssw
#sswvisa
#jlpt
#mostfrequentlyaskedquestionsjlpt
#jft
#jftjapan
#jftexam
#learnjapanese
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
www.japanyamu.com
www.japanyamu.net
/ japanyamu.net

Пікірлер: 247
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 Жыл бұрын
අනේ මේක මම ඔයාගෙන් ඉල්ලුවා අයියේ. ‌පුළුවන් ඉක්මනට දැම්මා නේද. හරි පැහැදිලි ඔයාගේ විඩියෝ. Domo Arigatho gozaimas! ඉදිරිය සාර්තක වේවා!
@Japanyamu
@Japanyamu Жыл бұрын
domo arigatho gozaimus 🙂
@mithumihansika5330
@mithumihansika5330 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට. මන් ඇත්තටම මේක කරන්න හිටියට කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. අද ඔක්කොම දැනගත්තා❤ ගොඩක් ස්තූතියි ❤❤
@visharakothalawala7956
@visharakothalawala7956 Жыл бұрын
🔰🤔 දන්නේ නැති ප්‍රශ්න ගොඩකට reply හම්බුනා....🙂 මේකත් ගොඩක් දෙනෙක්ට වටින අයියගේ video වලින්, හොඳින් විස්තර කියලා දීපු තවත් video එකක්...👍 වැඩ කරන ගමන් වුනත් පිලිවෙලකට මේ දන්නේ නැති දේවල් කියලා දෙනවට ගොඩක් thank you................🧚💝
@Japanyamu
@Japanyamu Жыл бұрын
ගොඩක් ස්තුති. 🙏
@samanthasurendra9257
@samanthasurendra9257 Жыл бұрын
@@Japanyamu JFT Basic link eka ewanna barida..
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
ස්තුයි මේ කරන සේවවට
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට. මේ ගැන කිසිම අවබෝධයක් නැතුවයි හිටියේ. ඔයාගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා
@rasikasanjeewani684
@rasikasanjeewani684 Жыл бұрын
Oyage වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා malliyooo ....thanks ...
@nadeekumari6355
@nadeekumari6355 Жыл бұрын
Godak watina video akk godak prashna walata reply hambuna mewage watina video thawath balaporoththu wenawa.....thanks
@HirunisandunilaEswaraKankanamg
@HirunisandunilaEswaraKankanamg 15 күн бұрын
Thanks a lot... I Learned many unknown things
@gayathriharshani9917
@gayathriharshani9917 Жыл бұрын
ඇත්තටම මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්.දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.බෙහෙවින්ම ස්තූතිය පුදකරනව.
@chamodmadushanka7971
@chamodmadushanka7971 Жыл бұрын
ස්තූතී, ඉදිරි වැඩ සාර්තක වෙන්න ප්‍රාර්ථනා කරනවා🙏
@ShanikaDilrukshi-y2y
@ShanikaDilrukshi-y2y Ай бұрын
අද තමයි මමත් ⁣මෙ exam එක ගැන හරියට දැනගත්තේ ස්තුතියි ඔයාට 🙏
@ovindamadushan1804
@ovindamadushan1804 Жыл бұрын
Nathi prashnath godak danagaththa ewata uththrath danagaththa godak ස්තුති 🙏
@looneytunefan1643
@looneytunefan1643 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්‍තුති
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Very important video great sharing good luck 😍
@Globalmusicbox
@Globalmusicbox Ай бұрын
Thank you very much 🙏🇯🇵🤝🇱🇰
@kumaraathapaththu6517
@kumaraathapaththu6517 Жыл бұрын
Arigatho gosaimas. ලස්සන පැහැදිලි කිරීමක්, ඒ වගේම හිතේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා
@umedikaerandi7361
@umedikaerandi7361 9 ай бұрын
Superb and very important vedio ❤
@amilaushan440
@amilaushan440 Жыл бұрын
Nodanna godak dewal dena gatta thanks a lot
@danusvlogs1193
@danusvlogs1193 Жыл бұрын
どうもありがとございます
@dddilshanwatadeniya3644
@dddilshanwatadeniya3644 Жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ♥️♥️♥️
@kanchanavithanage7925
@kanchanavithanage7925 Жыл бұрын
どうもありがとうございます godak watina video ekak ❤️❤️❤️
@dnshsmpth9
@dnshsmpth9 Жыл бұрын
Thanks for the video ❤️ ありがとうございます
@anushkasumudu9737
@anushkasumudu9737 7 ай бұрын
Good explanation hoya hoya hitapu video ekak.kisima deyak dan nthiwa hitiye.godk pin
@indikalakmal2348
@indikalakmal2348 Жыл бұрын
Thank you for details
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 8 ай бұрын
ස්තුතියි ජය වේවා ❤
@user-qu4wb5ip3j
@user-qu4wb5ip3j 12 күн бұрын
Maruwt details tika kiwa ❤
@3dstarstudio968
@3dstarstudio968 Жыл бұрын
ayye japane thawa videos ikmanata one
@madudmk5955
@madudmk5955 11 ай бұрын
very informative❤
@RishadiAsinsala-q9x
@RishadiAsinsala-q9x 4 ай бұрын
ගොඩක් පිං ❤🎉
@Sandeepa.05
@Sandeepa.05 Жыл бұрын
Tanks aiye oluw awl wela idiye exam tika patalawila..❤
@duleemarandunu1132
@duleemarandunu1132 5 ай бұрын
Thanks for video ❤
@thegodgamerx3239
@thegodgamerx3239 18 күн бұрын
ありがとございます
@prabaherath4890
@prabaherath4890 Жыл бұрын
Thank you
@ednadilani2434
@ednadilani2434 Жыл бұрын
Thank you soooooo much
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 Жыл бұрын
Godak watinawa thank you so much
@dilmitharushika5502
@dilmitharushika5502 Жыл бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා❤️.Doumo Arigatou Gozaimasu ❤️🥺
@kalanigunathilaka7814
@kalanigunathilaka7814 8 ай бұрын
Thank you so much❤️ ❤❤
@amilaindrajith3915
@amilaindrajith3915 Жыл бұрын
Thanks a lot..!
@meththarangani3290
@meththarangani3290 Жыл бұрын
Ane mta jft silabus aka denna puluwnda
@nishicover1419
@nishicover1419 Жыл бұрын
godak watinawa
@dulanjalibandara4891
@dulanjalibandara4891 Жыл бұрын
Arigatho gozaimas❤️ super vedio ayye
@chamalpathirana5533
@chamalpathirana5533 Жыл бұрын
ගොඩක් ස්තූතියි.... වයස පිළිබඳවත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද....
@oshadhivishwamali7082
@oshadhivishwamali7082 Жыл бұрын
Thank you ❤️❤️
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 11 ай бұрын
Thank You 🙏
@chalithaPathum
@chalithaPathum Ай бұрын
Sahenna vatinava atthatama bohoma stuthi ❤❤
@wimubro4209
@wimubro4209 Жыл бұрын
Godak isthuthi oyta ありがてょございます❤️❤️❤️😍
@padmasubashini4022
@padmasubashini4022 Жыл бұрын
විෂය නිර්දේශය ලබා දෙන්න පුළුවන් ද
@hirunirathnayaka6515
@hirunirathnayaka6515 Жыл бұрын
ありがとございます🙇‍♀️ ❤️
@ඉෂාන්-ඩ1ස
@ඉෂාන්-ඩ1ස Жыл бұрын
සෙන්සේ ට්‍රේනින් විසා ගිහින්.. Ssw වලට මරු වෙන්න පුළුවන් ද කොහොමද මරු වෙන්නේ ane plzz කියන්න
@onetube1696
@onetube1696 7 ай бұрын
Thanks ❤
@sahankavishka436
@sahankavishka436 9 ай бұрын
Excellent ❤
@ChandimaKaluarachchi-ro2rs
@ChandimaKaluarachchi-ro2rs 3 ай бұрын
Thank youuu ❤
@hiru1428
@hiru1428 9 ай бұрын
Best video ❤
@serandiblife
@serandiblife Жыл бұрын
ayiye 🇱🇰 recommend krnna පුළුවන් jft clz tikk kiynnko
@shehanisilva82
@shehanisilva82 Жыл бұрын
GSDA Academy ..❤️
@shashini.
@shashini. Жыл бұрын
Es penima durwala knkta jpn enn plwnda ek jpn wlt en prshnykda igana gnn en knkta plz reply🥺🥺
@dineshmadushanka1142
@dineshmadushanka1142 Жыл бұрын
Thnkq ♥️
@sadeeparavishan1554
@sadeeparavishan1554 2 ай бұрын
Thx ❤️👊
@savidudilshan2779
@savidudilshan2779 10 ай бұрын
ありがとうございます。❤
@gapsupathirana7911
@gapsupathirana7911 Жыл бұрын
1.JFT karala trining visa giyth Japan waladi SSW karanna puluwanda? 2. Training visa walin giyama ayema Japan waladi Languge test monawhari karanna thiyenawada
@chanakaprasanga9162
@chanakaprasanga9162 11 ай бұрын
සුපිරි ❤
@සනිකඅනුවන්දන
@සනිකඅනුවන්දන Жыл бұрын
අයියේ nat 5 එක ගැන මේවගේ විස්තර තියෙන විඩියෝ එකක් දෙන්නකෝ
@Japanyamu
@Japanyamu Жыл бұрын
ඊලග එකෙන් nat ගැන කතා කරමු
@DOKACREATION
@DOKACREATION Ай бұрын
Thawamat meka walanguida.. Nattn wenaskam tiyanawada
@sewmikumari2053
@sewmikumari2053 Жыл бұрын
Please Top J exam genath vedio akak owna
@wathsalasumudumali4899
@wathsalasumudumali4899 Жыл бұрын
gampha miriswatten apply krnn puluwan..pst papers etaninma gnna puluwn..lesi godak
@pubudunihansika8695
@pubudunihansika8695 3 ай бұрын
Thnq aiya ❤️
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
Arigatho gozaimasu 🙏❤️
@SharoraGajanyaka-ty3qt
@SharoraGajanyaka-ty3qt 9 ай бұрын
Me vedio ek gdk wadagth jft ,skill test krl pass unoth visa enawada ? Thwa amathara exm krnn onidaa,visa eka labunahama kiyk gewanna onida api loan ekt nathuwa plz reply mm ahpu hama prshnyktm uttr ewnn plz sir ......... arigatho
@සනිකඅනුවන්දන
@සනිකඅනුවන්දන Жыл бұрын
あリがとう ございます。
@sethmisathsarani5135
@sethmisathsarani5135 Жыл бұрын
jft karana n5 danuma vitharak madi nada
@harshieranga8664
@harshieranga8664 Жыл бұрын
Thank youuuu❤❤❤❤❤❤❤❤❤
@user-oy5te5jr3z
@user-oy5te5jr3z 2 ай бұрын
👍👍
@Sittamusic4637
@Sittamusic4637 9 ай бұрын
Ane sense arigatho gosaimas🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏
@nimalkarunathilaka4207
@nimalkarunathilaka4207 Жыл бұрын
Good
@TharushikaMiruni-cu2ps
@TharushikaMiruni-cu2ps 11 ай бұрын
gdk thnk you aiye...jft gena exm eka gena danne nethi gdk dewal denagththa
@Hasi_era
@Hasi_era Жыл бұрын
මේකේ තියෙන එක විස්තරයක් වැරදියි. JFT JLPT වලට වඩා ලේසි නෑ . JLPT N4 syllabus එකට වඩා සෑහෙන්න ගොඩක් තියෙනවා JFT වල. කන්ජි අක්ෂර 450ක් තියෙනව. N5 වල 80 -100 . N4 වල ඊට වඩා ටිකක් වැඩියි. දන්න නිසයි කිව්වේ. පොත් ටික චෙක් කරලම බලන්න
@Japanyamu
@Japanyamu Жыл бұрын
ස්තුති ඔයාගෙ අදහස් දැක්වීමට. කාට හෝ ප්‍රයෝජනවත් වෙයි ඔයාගෙ අත්දැකීම්. 🙏
@dilumiroshimasathkumara5740
@dilumiroshimasathkumara5740 Жыл бұрын
අනේ කන්ජි ඉතුරු කන්ජි පාඩම් ටිකත් කරන්නකෝ සර්.හරිම පහසුයි සර් කියල දෙන විදිහ
@chandikamadushan4559
@chandikamadushan4559 Жыл бұрын
ありがとうございます💖
@kaushalyam8720
@kaushalyam8720 3 ай бұрын
Jft karla ssw visa walin rata yanna puluwan
@sanjeewanimadushanka
@sanjeewanimadushanka Ай бұрын
wena ratakata inna kenekuta puluwana da
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f 11 ай бұрын
Ado thanks bn
@sasankalakamal2422
@sasankalakamal2422 4 ай бұрын
අයියේ jft exam එක මොන මසවල ද දන්න පුලුවන් මෙ මසෙ පුලුවන්ද
@tharindudakshina674
@tharindudakshina674 Жыл бұрын
Titp වීසා එකට apply කරන්න බැරිද jft exam එකෙන්
@sanujay878
@sanujay878 Жыл бұрын
මට පුලුවන්නම් දන්න කවුරු හරි කියන්නකො job visa (ssw visa ) වලින් ජපන් එද්දි tattoo තිබිලා ඒව මැකුවත් ජපන් යන්න බැරිද පොඩී ටැටූ එකක් තියෙන්නේ මට පාඩන් කරන්න තියා මුකුත් කරන්න හිතෙන්නෑ පුලුවන්නම් ඉක්මනට reply එකක් දාන්න
@lakminichathurika4314
@lakminichathurika4314 5 ай бұрын
Ssw visa eken gyot awrudu 5ma idla enn onida. Apita awit aye ynna brid aiye
@BUDDYZ_Creations
@BUDDYZ_Creations 8 ай бұрын
Aiye Ethakot question Japanese wlin wagema English wlinuth blnn puluwnd Apit
@milariPerera
@milariPerera Жыл бұрын
Ayye student visa japan awoth (gf bf ) ekata eka gadara inna puluwanda nathnam wenamada inna oni ayye student visa updates gana video ekak danna
@zorgonpubg5261
@zorgonpubg5261 Жыл бұрын
මේකට කන්ජි කොච්චර වගේ එනවද .... කන්ජි තත්ව බලන කොටස ඇරුනම අනිත් ඒවගෙ කන්ජිවල අදහස හිරගන වලින් දෙනවද ? 🙄
@dinula2023
@dinula2023 Жыл бұрын
මෙකට සල්ලි දාන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද
@dileepa22
@dileepa22 7 ай бұрын
Jlpt n4 walata adala wishaya nirdeshaya igena gena JFT karanna puluwanda
@sakmanmaluwa079
@sakmanmaluwa079 10 ай бұрын
JLPT සහතිකය කොච්චර කාලෙකට වලංගුද...JLPT සහතිකය life time නේද
@lifecaptured1231
@lifecaptured1231 10 ай бұрын
JFT level A1 , A2 deken .... SSW yana knkt A2 ekama eka para krnn puluwan neda.... Nattan A 1 eka krlda A 2 eka krnn ona
@dilshanisenarathna6909
@dilshanisenarathna6909 3 ай бұрын
❤❤
@snowygirl3023
@snowygirl3023 4 ай бұрын
Meka n4/n5 dekama athulawath d thiyane
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 Жыл бұрын
අනේ please reply අයියේ..🙏🙏 N4 එක NAT එකෙන් කරලා N3 එක JLPT වලින් කරොත් visa reject වෙන්න තියෙන ඉඩ වැඩියිද?
@Japanyamu
@Japanyamu Жыл бұрын
කිසි ගැටලුවක් නෑ
@novah99
@novah99 Жыл бұрын
Aiye prashne thiyenne english walinda neththm japan walinda.. nethhtm apita kamthi bashwakata prashna ganna puluwanda video eke kiuwa wage
@ChandimaKaluarachchi-ro2rs
@ChandimaKaluarachchi-ro2rs 3 ай бұрын
Jft igena ganna hoda you tube channel ekak kiyannako 😢🤍
@asithaeranga1086
@asithaeranga1086 Жыл бұрын
Minnana nihongo pote padam keeyak kalama athida?
@pahankalhara7819
@pahankalhara7819 7 ай бұрын
Ftta...❤🎉
@DinushikaPathmachandra
@DinushikaPathmachandra 10 ай бұрын
ssw visa walin gihin job ek karana gmn igen gnn barida
@hasanthakumara651
@hasanthakumara651 Жыл бұрын
eju exam gana vdo akk karannko
@hashikalahe9905
@hashikalahe9905 Жыл бұрын
ありがとうございます、お兄さん
@nishanthaupulkumara6023
@nishanthaupulkumara6023 Жыл бұрын
Jft karanna tranig wennapuluwan book our app ekak thinawada sir
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
JFT පේපරේ සරලවම / vocabulary,gramer  Part 01
19:37
JAPAN SAMIYA 🇯🇵
Рет қаралды 13 М.
JFT පේපරේ සරලවම / Listening,reading part 02 🇯🇵
14:50
JAPAN SAMIYA 🇯🇵
Рет қаралды 4,5 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН