21 - රාවණා යුගයෙන් වත්මනට කැඳවමි...

  Рет қаралды 80,039

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

එදා නිමැවුම්කරුවන්ම අදත් මේ භූමිය සුරකිමින් සිටින බව ඔබට අවබෝධවීමට තවත් වැඩිකාලයක් ගත නොවන බව මට ස්ථිරයි.

Пікірлер: 408
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 4 жыл бұрын
අද දවසෙ විතරක් මේ ගයාන් මහතාගේ වීඩියෝ පැය 6කට වඩා එක දිගට බැලුව.ඒ තරම්ම ආස හිතෙනව මගේ හෙලයන්ගෙ විරාජමාන බවට
@pradeepkumara7649
@pradeepkumara7649 5 ай бұрын
Track da hutto😂😂
@janithasumanjali1384
@janithasumanjali1384 3 жыл бұрын
බලෙන් වලලා දාපු අපේ අතීතය යලි ගොඩ නගන්න ඔබ තුමා දරන උත්සහය ගොඩාක් වටිනවා........බුදුසරනයි.........
@hasithakalum8297
@hasithakalum8297 4 жыл бұрын
අපේ හෙල උරුමය ඉක්මනිම අපට ⁣ලැබෙවා.!❤️❤️🙏🙏
@saumyakarunarathne9631
@saumyakarunarathne9631 4 жыл бұрын
වීඩියෝ එකේ විශේෂයක් තියෙනවා sir. ඔබතුමන්ලාගේ ආරක්ෂාව පිලිබඳ නිසැකවම ඔවුන් බලා සිටිනු ඇත.ක්‍රියාත්මක වනු ඇත.රාවණා දෙවි පිහිටයි ..!!
@rukshanchaturanga1001
@rukshanchaturanga1001 4 жыл бұрын
ඒ ප්‍රොඩ අභිමානය හෙළ ඉතිහාසය අපේකම නැවතත් මේ මහ පොලවටව මතක් කරලීමට මේ දරනා උත්සාහය අති විශිෂ්ටයි.නැවතත් මේ හෙළයට පුනර්ජීවය ලැබෙමින් ඇත අපි ඔබතුමා සමගයි🙏🙏🙏
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
පනටත් වඩා අදරේ මහා රාවණා සක්විති රජුන්ට.
@malipushpa6985
@malipushpa6985 4 жыл бұрын
රාවණා රජු සම්බන්ධව ගයාන් මහත්මයා කරන හැම විඩියෝ එකක්ම බලනවා හෙල ඉතිහාසය යලි ගොඩනැගීමට ඔබ තුමා ගන්නා සෑම උත්සාහයකටම බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏ගයාන් මහත්මයා බොහෝම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ වැඩ සටහන බලන්නේ ඉතින් අපේ ප්‍රාර්ථනයත් හැමදාමත් මේ හෙළ පොළොව සදා දිනේවා !!!🌷🌷🌷🌷🌷
@meghawijewardane
@meghawijewardane 4 жыл бұрын
This is so fascinating!!! One - here is my favourite , most loving pleasure to listen to person in the universe!!! Sahasramukha Ravana! ☁️❤️☀️ and Two - A maths teacher!! Some one I would love to hangout with all day long!!! දිනෙක සිව් හෙළය මත නොවරදීම මුණගැහෙමු!!
@shaminimanushki2693
@shaminimanushki2693 4 жыл бұрын
හෙළ පොළොව සදා දිනේවා!!!!🙏🏼
@kumaara
@kumaara 4 жыл бұрын
ගයාන් අයියා...බොහොම පිං ඔබතුමාට මේ සිංහල ජාතිය අවදි කරන්න මූලිකත්වය අරන් මේ කරන වැඩපිලිවෙලට...රටට ආදරය කරන මිනිසුන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා..බුදුසරනයි ..
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
හෙළ දෙරණට ජයවේවා ! බොහෝම ඉස්තුති ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් . රාවණා රජතුමාගේ අවුෂ්ස්‍ය උද්‍යානය බොහෝම පිං ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් දළදා සමිිදුගේම පිහිටයි !
@Dn-mp4ho
@Dn-mp4ho 4 жыл бұрын
ගණිතය හදාරමින් යන ගමන් මේ ඉතිහාසය ගැන දැන ගන්න ලැබුණ එක ගොඩක් වටිනව..
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ආඩම්බරයි... ඔබ දෙපලට ම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 жыл бұрын
මෙවැනි වියතුන් සමඟ එක්ව .ඔබෙ දැනුම ත් තවත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා.
@lasiruoshada2214
@lasiruoshada2214 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා ඒ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි වෙනුවෙන්
@araliyawathsanimadugalla2355
@araliyawathsanimadugalla2355 4 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන්,අපේ යටගිය අභිමානය ඔපමටිටමිකර ලොවට පෙන්වීමට ඔබ දරන වෑයමට ස්තූතියි හෙළයකු ලෙස ඉපදීම සිංහල බෙෘද්ධකු වීම අභිමානයක් ආශිර්වාදයක් මගේ මාතෘභූමිය ධර්මයෙන් වැජඹෙිවා! ඔබතුමන්ලා දෙපලටම දීර්ඝායුස ලැබේවා තිවිධරත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා!
@Rms.neranjani
@Rms.neranjani 4 жыл бұрын
Mama jayarathna mahathage diyaniyai.. Gayan mahatanani obata boho pin..manda yath Jayarathna mahatha thula buddha darshanaya pilibada maha gaburu danumath manowidyathmaka saha ganithamaya danumath ithihasaya pilibada athi niwaradi dakmath samaga ethumanda prauda ithihasayak urumakam daru aththek bawath mage piyanan ema ithihasaye awasan purukath wana nisa ema ithihasa kathawath oba thuman apage idiri paramparawa wenuwen dayada kirimata madihath wanu athai sithamu.ethuman thula athi danum sambharyen thewani asak wiwara kara gata haki bawa mage adahasai.ma mema video gatha kirima pilibadawa ithamath nihathamaniwa adambara wannemu..obata jaya shri wewa..!. Neranga Rathnayaka.
@sahasramukharavana
@sahasramukharavana 4 жыл бұрын
එය එසේම වනු ඇති.ඔබේ නිහතමානී ගුණය අගයන්නෙමි.ජය ශ්‍රී ....!!!
@suveeirodrigo1419
@suveeirodrigo1419 4 жыл бұрын
අපි අභිමානවත් රාවණ පරම්පරාව කියල දැනෙද්දි පුදුම හැඟීමක් දැනෙනව.. ආදරේයි.. ❤️ හෙළයේ මහා රජු රාවණට..❤️
@cjproductions4657
@cjproductions4657 4 жыл бұрын
ගොඩාක් ආසාවෙන් හිටියේ...මේ වැලලුන ඉතිහාසය තව තවත් දැනගන්න ඕන...අපිට අපි ගැන දැනෙන අභිමානය කියන්න වචන නෑ....ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා....මේ වගේ උතුම් දෙයක් කරන එකට...අපි අද ජීවත් වෙන විදිහයි එදා ජීවත් වෙලා තියන විදිහයි දැනෙනකොට ගොඩාක් දුකයි...ඒ අපේ හෙල ජීවිතය අපේ ඇගට කාවද්දන ඔබ තුමාට ගොඩාක් පින්....අපි කැමති ඔබතුමා එක්ක එකතු වෙන්න...මේ ඉතිහාසෙට අයත් ස්තාන අපේ ප්‍රදේශයෙත් තියනව කියල මට දැනෙනවා....ඔබ තුමාට පුලුවන්න්ම් ඒ තැන් වලට ඇවිත් අපිව දැනුවත් කරන්න.ඒ තැන ගැන ඔබ තුමාට ඇරෙන්න කිසිම කෙනෙක්ට නොකියන බවට..මම පොරොන්දු වෙනවා..ඔබ තුමා සම්බන්ධ කරගන්න විදිහක් අපිට නැද්ද..ඔබ තුමාට බුදුසරණයී....
@sahasramukharavana
@sahasramukharavana 4 жыл бұрын
sahasramukharavana@gmail.com
@cjproductions4657
@cjproductions4657 4 жыл бұрын
.
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 4 жыл бұрын
Vedio එක දානකම් බලන් හිටියේ ගයාන් මහත්තයෝ ඔබගේ මේ ඉදිරි ගමනට රාවණා අප්පච්චිගේ රැකවරනයම ලැබේවා!!!!! ඔබට ජය........!!!
@upeksharajapakshe1742
@upeksharajapakshe1742 4 жыл бұрын
ජය ශ්‍රී මහා රාවණා
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමන්ල දෙපලටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@wasanakelum367
@wasanakelum367 4 жыл бұрын
Utum sinhala minisune me bohode maha rawana rajuta behet saha godak dewal iganuwe utum pulastirisi tuma bawa amataka nokaranna
@LMW-ms7dw
@LMW-ms7dw 4 жыл бұрын
I haave watched all the videos without missing. Really interesting and learnt a lot. Feel really proud about my country.
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඔබතුමාට සක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි
@asankakumara50
@asankakumara50 3 жыл бұрын
Rawana yugayen pewatha ena helayan mihimatha jeewamanawa sitina bawa newathath sanaatha weema sathutak karunaki.gayan obata theruwan saranai
@user-ey9ch3cx5z
@user-ey9ch3cx5z 4 жыл бұрын
ඉදිරි ගවේෂණ කිරීමටත් ශක්තිය ආරක්ෂාව ලැබේවා.......
@mallika6841
@mallika6841 4 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබ දෙපලට අපි නොදන්නා දෙවල් අපිට කියා දෙනවාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@jinendarisaram1838
@jinendarisaram1838 3 ай бұрын
Ane Mata harima aasai. Aeka digatama me weda satahana balanna ape siw halaya aththa Gayan sir ta pin🙏🙏🙏❤️❤️❤❤🌾🌾🌾🇱🇰🇱🇰🇱🇰
@anandapiyarathna4386
@anandapiyarathna4386 4 жыл бұрын
Come on gayan your so brave and a honour for the country👍👍👍👍👍👍👌👌
@janithhio4765
@janithhio4765 4 жыл бұрын
Video ekk blnna puna puna bla sitinava hamadama obata therun saranai !!!
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 10 ай бұрын
Api obayh ekka ekagai..api obata shakthiya darya pathami..ape urumaya.pilibanda sathya gaweshanayata suba pathanawa..
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
රාවණා අප්පච්ගෙ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට ...
@kasunlakshanaluthwala7160
@kasunlakshanaluthwala7160 4 жыл бұрын
Obata ashirwada wewa. Ape hela ethihasaya rakagannata darana uthsahayata.
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 4 жыл бұрын
ගයාන් අයියා අනුරාධපුරයට ගිහින් එක විඩියෝ එකක් කරන්නකො .. ඉසුරුමුණියේ ...වගෙම රන්මසු උයන්නේ ...🙏
@shehannimeda9640
@shehannimeda9640 4 жыл бұрын
ජයරත්න sir, mn me sirgen igenagaththa. Harima sathutui
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
අපි ඔබලා සමග හෙලයට ජය රාවණා යලිවඩින්න
@chathurikachathurikadikruk7991
@chathurikachathurikadikruk7991 4 жыл бұрын
Vedio eka danakam balan hitiye obata jaya gayan mahaththyo obage idiri gamanata rawana appachchige rekawaranayama. Labewa!!!!!
@sandufernando2923
@sandufernando2923 4 жыл бұрын
Balagena hitiye.. subapethuma gayan aiya
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Oba thumanlata deergayu wewa.. Darmaye suwayen suwapath wewa..
@sanjusudu6719
@sanjusudu6719 4 жыл бұрын
අපේ රටේ ඔයා වගේ කිහිපයක් හිටියා නම් ගයාන් අයියේ රාවණා යුගයේ වගේම ලෝකයේ පලමු තැනට ආයෙමත් සිරිලක බැබලෙනවා ..ගයාන් අයියා මේ දේවල් ගැන හොයන්න තව තවත් රාවණායන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සියලු දෙවි පිහිටයි
@sanjusudu6719
@sanjusudu6719 4 жыл бұрын
Danush aiya me lagadi damma rawanayn gana vidieo ekak tikak amuthu manussayek eya kiynawa rawanawa apita pennannawa kiyla e kathawe attatak tynawa da gayan aiya oluwat ekka aul wenawa
@lilanthasri7243
@lilanthasri7243 4 жыл бұрын
ඔබතුමාට ගෙඩක් ගෙඩක් සතිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
@cybernuwana2773
@cybernuwana2773 3 жыл бұрын
Gayan you have sharpened our knowledge of history .I have no words to explain how I was impressed .go head ...
@joesephinepereira5070
@joesephinepereira5070 4 жыл бұрын
I believe everything is recorded in the satalite Rawana launched. We might have all answers in it.
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 10 ай бұрын
Oba depalatama theruwan satanae...
@somalatha3761
@somalatha3761 4 жыл бұрын
Mahacharya tumatath gayan mahathmatath bohoma pin me apage yatapath kala rawana urumaya nawatha soyayana megamanata budusaranai
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
Machaarya thumatanam seehena denimak thiyanawa adambarai
@chamarinilmini4717
@chamarinilmini4717 4 жыл бұрын
ගයාන් මහත්මයා ඔබේ මේ වීඩියෝ පටය පුරාවටම රවුම් සුදු පාට ආලෝකයක් එහා මෙහා ගමන් කරනවා මම දැක්කා කැමරා කාචයක සටහන් වන දේවතා එලි වැනි දෙයක් .
@NIMSARA630
@NIMSARA630 2 жыл бұрын
😂 edit wala awulak bn
@chamarinilmini4717
@chamarinilmini4717 2 жыл бұрын
@@NIMSARA630 😜මටත් වැරදුන කාලයක් තිබුනා බං 🙄😏
@lahirufonseka1791
@lahirufonseka1791 4 жыл бұрын
Api Atta eli kala daata amerikawat danin watei aniwaryen 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Ape prawda hela ethihasaya pana men rakimu...jaya sri... Gayan mahathanani, oba thumage hela wanshaya Rawana wadaya potha thamath mata hoya ganna bari una. ganna puluwan thanak kiyanna. Sahasramuka rawana potha kiyawala mama ape shaktheen gana loku unanduwakin inne...
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx Жыл бұрын
Mage..rata..jathiyata..budusaranai...rawana...rajuni..aperatatayali...panadenna
@janakacath
@janakacath 4 жыл бұрын
Hiruwadunna Nalanda gedige Ritigala Rajagala Kuragala Budu gala Manewa kanda Bolthumbe samandewalaya Periyakaduwa wage thanwalath me wage wadasatahan karanna.. .
@Dian-ol4bl
@Dian-ol4bl 4 жыл бұрын
Maha rawana pihitai.....!!! Obata jaya....
@chamarawijerathna9057
@chamarawijerathna9057 4 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ පෙලක්.. ආඩමිබරයි ❤❤
@maxtv9639
@maxtv9639 4 жыл бұрын
හෙළ පොලව සදා දිනේවා 🙏
@paschinthaka1397
@paschinthaka1397 4 жыл бұрын
good job
@MayumiNadhunika-ch2lk
@MayumiNadhunika-ch2lk Жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක. එහි විශේෂ සිදුවිමක් වන බව පැහැදිලිව පේනවා .තෙරුවන් සරණයි ! තාත්තේ ....🙏
@tharushadilshan3346
@tharushadilshan3346 4 жыл бұрын
මම මගෙ යහලුවන් කීපදෙනෙක් සමග රාවනා යුගයෙ තාක්ෂණය වෙයිද්‍ය විද්‍යාව පිළිබද පවස්ද්දි සමහරු එවා එහෙම වෙන්නෙ කොම්ද ඔවා මිත්‍යාවන්,බොරුවක් ,,,ඔවා මෝඩ මිනිස්සුන්ගෙ කතා කියයි......මට එවිට දුක මිශ්‍ර තරහක් ඇතිවෙයි....එවිට මම හිතන්වා.....උං විජයගෙන් ජාතක උන් යැයි කියා
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 4 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඉන්නවා ඔනිම දෙකට ජය වේවා ගයාන් අයියා
@lifeofseaman3039
@lifeofseaman3039 4 жыл бұрын
Hariyatama therena widiyata pehedili kirimak.🦁🦁💪❤
@PasanSenanayake
@PasanSenanayake 4 жыл бұрын
හෙළ පොලව සදා දිනේවා.... ♥
@madhushaniwickramarathna9809
@madhushaniwickramarathna9809 4 жыл бұрын
එතුමාගේ ගණිත සොයාගැනීම් සම්බන්දයෙන් කරන වැඩසටහනක් බලන්න ආසයි. ඒත් එයින් වැරදි මිනිසුන් ප්‍රයෝජන ගන්නවනම් හෙලි නොකර ඉන්න එක හොදයි. ගොඩක් අසාවෙන් බැලුවෙ video එක.
@matheeshabandara8197
@matheeshabandara8197 3 жыл бұрын
Man sirge clzz awa kenek sirta සන්‍යුක්ත ගනිතයට අමතරව භෞතික විද්‍යාව උගන්නන්න පුලුවන් සර්ගේ clZ එනකොට මට ලකුනු 23ඉ තිබුනේ...ඒත් මාස 2කින් 91ක් ගත්තා...සර්නම් දෙවිකෙනෙක්😊
@udithgayashan5516
@udithgayashan5516 4 жыл бұрын
Thawath watina helidaruwwak.jaya Sri gayan aiya.theruwan saranai.!
@thusithaaruna3338
@thusithaaruna3338 3 жыл бұрын
ඹබට සදා ඡය ඉක්මනින් මේ මහ පොලොවට රාවන ගෙන ඒමට ඔබට හැකි වේවා
@lahirusandaruwan7699
@lahirusandaruwan7699 Жыл бұрын
Great 👍
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 4 жыл бұрын
Budusaranai ,,!
@chathurangasuresh9593
@chathurangasuresh9593 4 жыл бұрын
"තිලක් කන්දේගම" මහතා samaga සම්බන්ධ venna පුළුවන්නම් තවත් වටිනවා gayan aiye
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@paschinthaka1397
@paschinthaka1397 4 жыл бұрын
good job
@molagodagothami1772
@molagodagothami1772 2 жыл бұрын
පුනර්ජිවය ලැබෙත්වා
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
obathumanla ganna uthsahaya dakkama ape rata gana loku hagemak adarayak abimanayak hithata danenawa obage uthsaya sarthaka wewa ape hela depayata jayakma wewa theruwan saranai...
@thanujchathuranga
@thanujchathuranga 4 жыл бұрын
අලුත් වීඩියෝ එනකම් බලන් ඉන්නව. ඔබට ජය! තෙරුවන් සරණයි!
@tharangawickramarathn5536
@tharangawickramarathn5536 4 жыл бұрын
Mamath obage wadastahana hariama aswen balanwa. Aththatama harima pudumai e wagema adambarai oba gana. thawa deyak kiwa uthui mage ganitha guruwaraya ma igenath guruthuma thami oba samaga ada oya wadsatahen inne. harima sathutui...
@nadeeshasenevirathne6490
@nadeeshasenevirathne6490 4 жыл бұрын
Great.... ඔබට රාවණ දෙවියන් පිහිටයි
@Neemni66
@Neemni66 4 жыл бұрын
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා ඔබට හෙළදීපය නගාසිටුවන්න ඔබ ගන්නා වෙහෙසට..💐☀️🇱🇰👌❤️🙏
@pradeepnishantha5701
@pradeepnishantha5701 4 жыл бұрын
paranagama mathithumani obata budu saranai
@hasharapramod7195
@hasharapramod7195 4 жыл бұрын
බුදු සරණයි ඔබ දෙපලටම..!!! 🇱🇰 නුවණ නුවණ දි.. විමසත නිබැදි.. හැම රට අගැදි.. හෙළයට පරදි..!!(asanka )
@k.n6067
@k.n6067 4 жыл бұрын
Rawana rajuni oba thumage balaporoththuwa ikmanin itu wevi.oba thumage eda siti helayan ada ipadi atha ada owun oba thumage panividaya samaja gatha karamin inne .eheth ada inne boho piris Ramage ley kalawan unu aya oba thuma boho adaraya kala gaha kola polawe weli keta pawa owun sith pith nathi adamain lesa vinasha karamin innawa.eheth oba thumage pirisa nuduredima jaya gannawa .a oba thumata gawrawa karana hadawathinma adaraya karana oba thumagema warigayai.
@nishaherath5590
@nishaherath5590 4 жыл бұрын
Keep it up 👍
@bandulavithanage4506
@bandulavithanage4506 3 жыл бұрын
mage ekama petuma obata kalin ma miya yamI obata wasara 1000 Aaaau boho wewa
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
හෙළ පොලව සදා දිනේවා.තෙරුවණ් සරණයි .
@gihanmadusanka.9579
@gihanmadusanka.9579 4 жыл бұрын
niyamai gurutumani
@dinu8520
@dinu8520 4 жыл бұрын
Mewa dakiddi denena හැඟීම් wachana walata හරවන්න therenne ...godak isthuthi .🙏
@ndesilva1107
@ndesilva1107 Жыл бұрын
🙏🙏🙏
@thusithaaruna3338
@thusithaaruna3338 3 жыл бұрын
ගයාන් අයිය හිර වඩුන්න අපේ බුදුන් බුදුව් තැනද
@Wowgreen5756
@Wowgreen5756 4 жыл бұрын
Video එක එනකම් හැමදාම බලන් හිටියා .බොහොම ස්තුතියි .
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Adarei maha raja rawana
@gayathrigamage3750
@gayathrigamage3750 4 жыл бұрын
ඔබට පිං සහශ්‍රමුඛ රාවණ.. 🙏
@ereshthush1
@ereshthush1 4 жыл бұрын
හෙළයන් සදා දිනෙවා
@induwaradesilva259
@induwaradesilva259 4 жыл бұрын
තෙරුවන් සරණයී
@ashenhapuarachchi9045
@ashenhapuarachchi9045 4 жыл бұрын
Jayarathna sir godaak kalekin dekke school eken out unata passe....thank you sir keep doing that..
@gihannilanga4701
@gihannilanga4701 4 жыл бұрын
Obata jayai!
@artstudio95
@artstudio95 4 жыл бұрын
ඇග හිරි වැටුණා ගයාන් සර්...❤
@ureshchamara2151
@ureshchamara2151 4 жыл бұрын
Gayan aiyya apith innawa obath ekka onama dekata .obata jaya .🙏🙏🙏...
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
අපේ පෞඩ හෙල විකුම් මෙලෙස අහද්දී ජිවිතය සමච ජිවත් වනවා යැයි හැගෙන්නේ මට පමණක්ද.. ජය ජය හෙල මාතා... ආයූබෝ වේවා ඔබතුමාල දෙදෙනාටම.. 🙏
@dewanichininduwara135
@dewanichininduwara135 4 жыл бұрын
ඔබට ජය වේව 🙏🙏🙏
@gayanpriyantha7489
@gayanpriyantha7489 4 жыл бұрын
Gayan Aiye Obata Dirgayusa wewa mama ithamath Asakarana ithihasaya thamai Rawana ithihasaya Aiye Me pin bime ipadune Ai magen me pin bimata ituwiya yuthu karya kumakda yanna ma dana ganimata kamathi
@youcenon
@youcenon 4 жыл бұрын
මහාචාර්යතුමා සෑහෙන්න අඩම්බරයෙන් කතා කරන්නෙ 😍🙏
@sanjumadusahan7639
@sanjumadusahan7639 4 жыл бұрын
Bohom sthuthui hela ithihasaya apita heli krl denwta..keep this up..
@wasanakelum367
@wasanakelum367 4 жыл бұрын
Maha rawana raju menma utum pulasti risituma tawama jiwamana sitinabawa danagena sitinna
@user-eg5wy9ys6b
@user-eg5wy9ys6b Ай бұрын
Me uththamayan mepamana vishala deyak dana gaththata mevain ape rata suvisheshi ratak yana hagimak athi minisun methuman samaga athval badaganna
@lahirumadhu615
@lahirumadhu615 4 жыл бұрын
Viedo ekak enkn bala bala hitiye❤❤😘😘
23 - රාවණ මහ රජුගේ පරමාසනය දකින්න,එන්න මා සමඟ.
11:04
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 302 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
රාවණ යුගයේ ආත්ම දෙකක් ගැන හෙළි කෙරේ - CHAKRAYUDHAYA 12
23:26
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 34 М.
19 - රාවණා යුගයේ විශ්මය මම ඔබට පෙන්වමි.
24:57
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 377 М.