38 - ඉන්ද්‍රගිරිය අභ්‍යන්තරයේ දුටු විශ්මිත ආලෝක කදම්භය | Amazing beam of light seen in Indragiriya

  Рет қаралды 121,057

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

4 жыл бұрын

ඉන්ද්‍රගිරිය ගුහාවත්, එහි අභ්‍යන්තර උමඟෙහි ඉතිහාසයත්, විශ්මිත ආලෝක කදම්භයත් පිළිබඳ අපූරු සාක්ෂි සටහන.... | The Indragiriya Cave, its history of the tunnel and the amazing beam of light..

Пікірлер: 400
@lahirumadushan6275
@lahirumadushan6275 2 жыл бұрын
ඔබ නම් මහ පිංවත් මිනිසෙක් ඔබ වෙනස් කරා මගෙ ජීවිතේම ජීවිතේ හරිම මගට ගත්තෙ ඔබ නිසාවෙන් ඔබ මහාරාවනා වැඩසටහනින් දුන්න ධෛර්යය ඒ වටිනා අදහස් වල වටිනාකම අමිලයි ...🙏🙏🙏
@dushandilmith8214
@dushandilmith8214 3 жыл бұрын
රජයෙන් කරන්න තියෙන දේවල් නොකෙරෙන තැන ගයාන් සහොදරයා මේ කරන සේවය විශිෂ්ඨයි.තව තවත් මේවැනි හෙල ඉතිහාසය ගැන හෙළිදරව් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏..
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 10 ай бұрын
අනිවාර්යයෙන් එකතුවෙමු
@Sanjanamudhdhannayaka
@Sanjanamudhdhannayaka Жыл бұрын
ගයාන් සර් අනිවාරෙන්ම රාවණ ඉතිහාසයේ සිටි මිනිසෙකුගේ පුනර්භවය විය හැකි ඔබට ජය ❤
@pathumdilshan5841
@pathumdilshan5841 3 жыл бұрын
අයිය අපේ සිංහල ජතියට අබිමානයක්.. අපේ ඉතිහාසය ගැන අහද්දි දැනේන්නෙ පුදුම අඩම්බරයක් ❤️..
@tharushijayawardana924
@tharushijayawardana924 4 жыл бұрын
ගයාන් අයියේ ඔයා කියන රාවණා ඉතිහාසය අහන් ඉන්න ඉන්න ආසයි.. ඔයාගේ මේ යෝධ උත්සාහයට හදවතින්ම ආශිර්වාද කරනවා..
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmmm ou nada thrushi
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Tarushi kohomada oyata yaluwa eten
@tharushijayawardana924
@tharushijayawardana924 4 жыл бұрын
Pardeep mali.. Im good, thx😊👍
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Panayak ahannam kavi pada dakak leya.. . . . . . . . Tharushi oya Lak ammaga kohada keya. . . . .
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kamate tarushi oba haduna ganna. . . . . Imo teyana wada oba pawa sanna. . . .
@shamalmadhu7797
@shamalmadhu7797 10 ай бұрын
ගයන් සැර් තවත් මෙවගෙ හෙලි දරව් අපිට බලන්න ඉදිරියටත් පුලුවන් වේවි ඔබ මෙ යන ගමන පරිස්සමින් ගයාන් සැර් ඔබට රවණන්ගෙ පිහිටයි
@sujithprasanna8587
@sujithprasanna8587 2 жыл бұрын
අපිත් කැමතියි ඔබත් එක්ක එකතු වෙන්න...ඔබ නිසා ගොඩක් දෙවල් අපි දැන ගත්තා.ඔබට ගොඩක් පින්..
@rajithakaushalya5886
@rajithakaushalya5886 4 жыл бұрын
පිස්සු කෙළ කෙළ ඉදපු අපි වගේ අයව ආධ්‍යාත්මික සුවය සොයන්නට මාර්ගය පෙන්වූ ගයාන් සඳකැලුම් මහතාට පිං..තව තවත් රාවණ දර්ශනය අවදිකරන්න ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා ❤️👹️🙏
@dinethmaleesha8077
@dinethmaleesha8077 4 жыл бұрын
ඇත්ත කතාව. ඕකමයි මගේ කතාවත්.
@susa5805
@susa5805 4 жыл бұрын
Thopita lejja naaa
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 Жыл бұрын
@@susa5805 thota pissuda
@dinu8520
@dinu8520 4 жыл бұрын
අයියෙ ඔබ මිහිපිටට පහල වී මේ වැලලී ඇති ඉතිහාසය ගොඩ ගන්නා කාලයේම අපටත් සිටීමට හැකි වීම අපි ලබපු මහත් පිනක්.....බොහෝම ස්තුති....🙏🙏
@rashi7690
@rashi7690 4 жыл бұрын
අම්මෝ ඔබතුමාගේ වීඩියෝ ටික පිස්සුවෙන් වගේ මම බලන්නේ, චැනල් එක මම දැක්කේ ලඟදි මම ඉන්නෙ පිටරටක, ඔබතුමා ගැන බොහොම ආඩම්බරයි ස්තූතියි . ඒ වගේම තෙරුවන් සරණයි
@avanthiekanayake224
@avanthiekanayake224 4 жыл бұрын
මම ඉතා ආසාවෙන් බැලීමට සිටි නමුත් කිසිදිනක දැක ගැනීමට නොහැකිවේ යැයි සිතූ ස්ථානයක්. ගයාන් ඔබට බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏💐
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
ඔබ කරන මේ මෙහෙවර අතිඋතුම් බුදු සරනයි තෙරුවන් සරනයි
@sudeshkarunarathna7540
@sudeshkarunarathna7540 4 жыл бұрын
බුදුසරණයි .රාවණා අප්පච්ගේ පිහිටයි ගයාන් සර්ට🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@sajithniroshan9005
@sajithniroshan9005 4 жыл бұрын
හෙළයේ අභිමානවත් ඉතිහාසයේ පරම සත්‍යය ඔබ තුමන්ගේ බව විශ්වාසයි ජයවේවා 👑!!
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 4 жыл бұрын
කලින් කියද්දී අසාවෙන් අහන් හිටියා අද හැබැහින් දකින්න පින් කරා.බොහොම පින් අයියේ
@chintha07
@chintha07 4 жыл бұрын
සියත fm එකේ මුල්ම රාවණා වැඩසටහනේදි මේ ඉන්ද්‍රගිරිය ගැනත් හිරු සඳු නුදුටුජලය ගැනත් අහපු හැම දෙයක්ම අදටත් මතකයි. තවමත් එතනට ගිහින් දැක බලාගන්න ලැබුනෙ නැහැ. ඒත් දැන් ඉතින් ගියා වගේම තමයි. ඔබතුමාට බොහෝම ස්තුතියි මේ කරන සද් කාර්යයට. ❤️❤️❤️❤️🌷
@RedRose-vx4ir
@RedRose-vx4ir 4 жыл бұрын
,ඔබ මේ කරන උදාර සේවයට ස්තුතියි ..ආශාවෙන් බලනවා අපේ උරුමය ගැන..ඔබලාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..තෙරුවන් සරණයි ..
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 10 ай бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි දිර්ගායුවෙවා
@nadeekalpana9991
@nadeekalpana9991 4 жыл бұрын
හරිම ලස්සනට ,පැහැදිලිව විස්තර කිරිමේ හොද හැකියාවක් තියෙනවා. අහගෙන ඉන්න හරිම අාසයි.👌👌
@slhk3840
@slhk3840 2 жыл бұрын
ජයෙන් ජයම වේවා! වැලලී ගිය ඉතිහාසය මතු කර ගන්න හැකි ම වේවා!
@SachinSachin-cp1oc
@SachinSachin-cp1oc 3 жыл бұрын
බුදුසරණයි!හරිම වැදගත්.හෙලයන්ට ජය...❤
@navodranasinghe3367
@navodranasinghe3367 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා... ඔබ තුමාගේ ආධ්‍යාත්මික ශක්තිය සමඟ යම් Video සටහනක් නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 4 жыл бұрын
තෙරුවන් සරනඉ .ගොඩක් වටිනවා..
@malipushpa6985
@malipushpa6985 4 жыл бұрын
මේ සියලු දේ අහන්න දකින්න ලැබෙන්නෙ ඔබ නිසා ඔබත් මහා අනර්ඝ මිනිසෙකි .ස්තූතියි ගයාන් සර් මහා රාවණ දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏❤❤
@niroshafernando2940
@niroshafernando2940 4 жыл бұрын
බොහොම පිං ඔබ තුමන්ට ඔබට ජය
@gayanwijesinha1325
@gayanwijesinha1325 4 жыл бұрын
අයියේ ඔබට මේ පිළිබඳව විමර්ශන කිරීමට ආවශ්‍ය සක්තිය දයිර්ය නොවඩුවම ලැබේවා බුදුසරණයි අයියේ දිර්ගයුෂ ලැබේවා.......
@pinwaththaisuru4345
@pinwaththaisuru4345 3 жыл бұрын
Mama අයියාge sahasramuka රාවණ potha balanagammann mee video ekaa balannee අයියාta mee රාවණ ඉතිහාසය දැනුවත් කිරීමta ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏
@ranjithranjith5683
@ranjithranjith5683 4 жыл бұрын
ඔබ තමනුමන්ට දීර්ගායු වේවා. අැත්තටම අපේ රටට ඔබ තුමන් වටිනාකමක් ගෞරවයක්. අපේ රටේ වැලලුනු ඉතිහාසය සොයායන ඔබතුමන්ට තිුවිධරත්නයේ පිහිටෙන් ජයසිරිමා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් සරනින් දශමෙකින්වත් කරදරයක් අතුරු අාතාුවක් සිදුනොමවේවා. තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
@rohanaherath1184
@rohanaherath1184 4 жыл бұрын
ජය ශ්‍රී . තෙරුවන් සරණයි ...
@sanjanasithira5114
@sanjanasithira5114 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ හෙලිදරව් කිරීමට. සියත රාවණා වැඩසටහනේ season 1 එකේ අවසාන episode එකේ යම්කිසි විශාල හෙලිදරව්වක් කරනවා. එහි සාක්ශි තිබෙන බවත් සදහනක් කරනවා. හැකිනම් පමණක් විතරක් එම ස්ථානයක් පෙන්වන්න එතනට යන හැටි නොකියා. මොනා වුනත් අපේ මිනිස්සු විශ්වාස කරන්න බෑ වටිනා ස්ථාන රකියි කියලා. සියත වැඩසටහනේ දේවල් මාර interesting. ඕන තරම් episode හදන්න පුලුවන් ඒකෙන් ඔයාට. මං ඒක අහන දවසේ ඉදන් හිත හිත හිටියේ ඒ කියන තැන් දකින්න. ඉසුරුමුණිය ගියත් ඔබ කියපු තැන මට හොයා ගන්න බැරි වුණා. ස්ථානය ගැන ලොකු අවබොධයක් නැති නිසා. බුදු සරණයි. ❤️
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ඇත්තෙන්ම විශ්මය ජනකයි.. ගයාන් අයියාගේ පෙර වැඩසටහන් වලින් මේ ස්ථානය ගැන අහද්දි මගේ සිත් ගත් ප්‍රධාන තැනක්.. මේ පිළිබඳ කරුණු ගෙන ඒම ගැන ගයාන් අයියේ ඔයාට ගොඩාක් පිං.. මෙවැනි දේත් මේ ලෝකේ තිබෙන බවට මෙය ප්‍රබල සාක්ශියකි. එවැනි දේ නැතැයි කියා මොර දෙන පිරිසට අතුල් පහරකි. ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ....!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@lasiruoshada2214
@lasiruoshada2214 4 жыл бұрын
ඔබට ජය තුනුරුවන් සරණයි හැමෝටම
@Shey_Perera92
@Shey_Perera92 4 жыл бұрын
බහුබූත වෙනුවට ඇත්තම ඉතිහාසය ⁣කියාදෙන ඔබට ඡය🙏🙏🙏
@wimalmhg1198
@wimalmhg1198 4 жыл бұрын
ජය ශ්‍රී ඔබට....දිගටම අපි ඉන්නවා ඔබ එක්ක....අපි මේක ඉදිරියටම අරන් යමු...!!!!
@reshadishani7291
@reshadishani7291 3 жыл бұрын
අයියගේ වීඩියෝ ගොඩක් මම බැලුවා.ගොඩක් වටිනවා.බුදු සරණයි අයියේ...🙏🙏
@salithamadhuranga1707
@salithamadhuranga1707 4 жыл бұрын
ගොඩක් සතුටුයි ඒ වගෙ තැනක් විඩියෝවකින් හරි දැකගන්න ලැබුණු එකට. අපේ දේවල් අපිම රැකගනිමු. ගයාන් අයියෙ සුභපතනවා. රාවණා යුගයකට ජය!
@sudeepapiyasanka6963
@sudeepapiyasanka6963 4 жыл бұрын
හෙල ඉතිහාසය පෙන්වා දෙනවට ඔබට බොහොම ස්තුතිය. තෙරුවන් සරනයි! 🙏🙏
@dssamantha5906
@dssamantha5906 4 жыл бұрын
harima wadagath e wagema lassana purana katha obage muvin thawa thawath lokayata denna obata theruwan saranai
@cristianmadhawa3449
@cristianmadhawa3449 4 жыл бұрын
Amazing video 😍 all time best history of Sri Lanka 🙏
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
බොහොම ස්තුතියි. මේ කරන කාර්යට
@maheshrajamuni9087
@maheshrajamuni9087 4 жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් සමගම ඔබ මේ කරන දේ ගැන ගොඩාක් අපි අගේ කරනව.
@spacemanboi427
@spacemanboi427 4 жыл бұрын
You're a wise person who show the valuable history to Sri Lankans
@sheham
@sheham 4 жыл бұрын
Great video, enjoyed it very much. I have been there in late 1980's and saw the light beam. Simply have no explanation as it was late in the evening well past Sun set. Only fear was snakes and other creepy crawlies. Good luck and keep rolling.
@niroshanidilrukshi8959
@niroshanidilrukshi8959 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ,,තව තවත්ශක්තිය ලැබේන්න ඕනී.🥰🥰🥰🥰
@charmainenelson7258
@charmainenelson7258 2 жыл бұрын
ඔඛ අප රටට බිහිවූ අතිිශයින්ම වටිනා සමිිිපතක්. රටෙිි හෙල ඉතිහාසය රකින්න පුතේ. බුදු සරණයි
@sandyachathu4174
@sandyachathu4174 4 жыл бұрын
මාත් ගොඩාක් අසාවෙන් හිටියේ මේ තැන බලාගන්න එත් මේවගේ තැන් වලදි ගොඩාක් පරිස්සමෙන් අවධානයෙන් ඉන්න
@kawshgayathri2574
@kawshgayathri2574 4 жыл бұрын
Harima sathutui obathumaata budusaranai
@nishaperera4021
@nishaperera4021 3 жыл бұрын
රාවණා 🙏 දැන්නම් රැයක් දවාලක් නැතිව බලන්නෙ ගයාන් අයියගෙ vedio මයි .තෙරුවන් සරනයි අයියෙ...මේව බලද්දි දැනෙන හැගීම විස්තර කරන්න නම් වචන නෑ.ජය වේවා..!!.තව තවත් හෙළයන්ගෙ අතීතය සොයා යන්න ශක්තිය ලැබේවා.!!
@theslunforgettablechanel9897
@theslunforgettablechanel9897 4 жыл бұрын
බලන් ඉන්න අහන් ඉන්න පුලුවන් වැඩසටහනක් 🙂 ජය & සුභ
@bamunumanel2962
@bamunumanel2962 4 жыл бұрын
සිහිනයක දුටුඑහෙත් සැබැවින්ලගා වුතැනක් ...ස්තුතියි ගයාන්
@thilinachanaka
@thilinachanaka 10 ай бұрын
🇱🇰 හෙලයන්ට ජය 🇱🇰
@manojariyasinghe3679
@manojariyasinghe3679 4 жыл бұрын
තෙරුවන්ගේ සරණයි ❤️❤️❤️
@nimsarathenuwara4894
@nimsarathenuwara4894 4 жыл бұрын
ගයන් සර්.. හැමදාම ඔබතුමන්ගේ vedio බලනවා.. දැන් ඉස්සර වගේ vedio අදුරු ගතිය අවම වීම ගැන ගොඩක් සතුටුයි.. පුලුවන් නම් Drone තාක්ෂණය භාවිතා කරා නම් ඔබතුමන්ගේ ගවේෂණාත්මක කටයුතුවලට ගොඩක් උපකාරී වෙයි වගේම vedio හැමදාම බලන අපිටත් ගොඩක් නොදැකපු දේවල් බලා ගන්න පුලුවන් වෙයි.. ඔබතුමන්ගේ ගවේෂණාත්මක කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.. පරිස්සමෙන් සර්...
@rukmalperera1078
@rukmalperera1078 4 жыл бұрын
සියත fm එකේදී කියද්දී හිතුවේ කවදාවත් දකින්න බැරි වෙයි කියලා, ඔබතුමාට ගොඩාක් පින්, ඒ වගේම කලින් කියපු තවමත් දැල්වෙන මේඝනාද කුමාරයා අග්නි පූජාවට ගින්දර ගත්ත ගිනි දලුවත් තැන නොකියා හරි පෙන්නන්කෝ
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
💛👍👍👍👍godak isthuti obata ape aththa urumayan penwanawata ,namuth thana nokiyana tharamata owa rakenawa , obathuma ta theruwansaranayi siyalu devi pihitayi Ravana deviyange pihitayi 🌻🌻🌻🌻🙏🙏🙏
@pradeepkumara4439
@pradeepkumara4439 4 жыл бұрын
bohoma pin..gayan suwapathwewa..budu saranai..
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
මම අසාතිබෙන ආකාරයට හිරුකුමරු සහ සදකුමරිය බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවය කියලායි
@chamikasithuminiperera2622
@chamikasithuminiperera2622 4 жыл бұрын
පරිස්සමින් අයියේ.... තෙරුවන් සරණයි...!!!
@sehansadeepa3380
@sehansadeepa3380 4 жыл бұрын
Sahashramukha rawana kruthiye gayan aiya me sthanaya gena satahan karala thibuna. Man godak asawen hitiye me sthana siyesin dekabala ganna. Ada eya itu una gayan aiye obata pin budusaranai
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Jayawewaa raawana rajuta. ..Fantastic super vedio gayan aiyaaa elama ...💜💛💚
@nilukakalutharage9421
@nilukakalutharage9421 4 жыл бұрын
අති විශිෂ්ටයි ගයාන් අයියා..දෂශිර්ෂපති රාවනා රජුන් පිහිටයි ඔබ ඇතුලු රාවනා පත්‍ර බලකායට....ජයශ්‍රි!!!!!
@helashakthiya
@helashakthiya 4 жыл бұрын
මාර ආසයි ගයාන් මගත්තයෝ දකිනකොට ඔය දේවල්. ගොඩක් ආසයි ඔය දේවල් ගැන හොයන්න. මේ දේවල් ගැ හොයන්න බලන්න යන්නත් ගොඩක් පින් තියෙන්න ඕනේ. ඔබත් සාමග මටත් සම්බන්ද වෙන්න බැරිද ඔය දේවල් ගවේෂණයට
@k.n6067
@k.n6067 4 жыл бұрын
Harima pudumai.sundara kathawak hiru kumaruge saha sada kumariyage aththata adai a kathawa ahuwe.itha dushkara isthanayan soyamin apata penwa dena oba thumata isthuthi kirimata wachana nam nahe.pin godak.eka dukak thiyenne mechchara watina a wagema ape ithihasayata godak sambanda mewani pradesha ada muslim jathikain ath path karagenai inne.news walata dakka kalin rajaya samayedi kooragala vishala gal paruwathayak matha muslim palliyak hadanna uthsaha karanawa.hamuduruwarun saha game minisun eka nathara kala.ay me isthana reka ganna paalakain kriya nokaranne.dukak wagema kenthiyak danenne .me ape de.isthuthi Gayan mahatha.budu saranai jesu pihitai.
@punnajidamma2638
@punnajidamma2638 Жыл бұрын
පුතේ...! ඔබ හොයන සත්තියය ; හා යුක්තිය කුම්වේ ද ? ඒ සියලු ශක්ති බල භා බලයන් ලැබේවා ! දීර්ඝා වේවා! මා....පුණ්ණජීධම්ම. බුදු සරණයි දෙවි පහිටයි.
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 4 жыл бұрын
Oba godak awadanam thanwalata thamai yanne.namuth obe aramuna yahapath nisa oba athulu siyalu pirisata karadarayak piidawak siduwanne na.oba gana godak visswasa tiyan enne.elaga video eka ekkmanata danna.theruwan saranai.
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 4 жыл бұрын
ඔබට පින්...
@rohanperera6118
@rohanperera6118 3 жыл бұрын
Budu saranai oba tumata ape hitihasaya gana apita hari de kiyala denawata☺
@pushpadesilva4602
@pushpadesilva4602 4 жыл бұрын
රාවණා දෙවියන්ගේ පිහිටයි ඔබට පරිස්සමෙන් ඔබතුමාට ගොඩක් පිණ් මෙවැනි දෙ ඉදිරිපත් කිරීම හෙල්මට් ekak දාගෙන යන්න ,අවදානම් ගමනක් යනවිට අපිට බය නැත ඔබගේ අතැති මුදු වලින් අපිට එ දැනෙයි *om asura sanharaya shir රාවණා නමෝ නමo
@somalatha3761
@somalatha3761 4 жыл бұрын
Bohoma pin budusaranai
@mudithasanjiwani7682
@mudithasanjiwani7682 4 жыл бұрын
Sirge arakchava genath hithanna.me vedivo thamai a Agatha paraputata pennanna theyenne. E neda obathumata godakma pin. Eelaga vidivo ekath ikmanata denna. Gayan sirta ravana appachchige pehitai. 👍👍👍🌞🌝🌞🌝🌞🌝🌞🌝🌞🌝
@sasindusanjula5494
@sasindusanjula5494 4 жыл бұрын
මන් ⁣ගොඩක් ආසාවෙන් ඔයාගේ වි්ඩියෝස් බලන්නේ බුදුසරනයි🙏🙏🙏
@nissankagedara9469
@nissankagedara9469 Жыл бұрын
A kathawanam harima lassani 🙏🙏🙏
@KavinduSehan1991
@KavinduSehan1991 4 жыл бұрын
Aiye Oya me karana weda nam niyamai Oyage ewa api balanawa Patta
@lahirusamith4735
@lahirusamith4735 4 жыл бұрын
කවද හරි යන්න ආසාවෙන් හිටිය තැනක්.කලින් වැඩසටහන් වල අහල තිබුන. ස්තූතියි ගයාන් සර්💓
@timedragon2973
@timedragon2973 4 жыл бұрын
Niyamai aiyee 🙏🙏🙏❤ jayaa🙏🙏🙏
@thanujaekanayaka
@thanujaekanayaka 3 жыл бұрын
හෙළයින්ගේ අනාවරණය ඔබට සියලු දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය ලැබේවා ....
@iranidilhara5476
@iranidilhara5476 4 жыл бұрын
අපේ හෙළ ඉතිහාසය ගැන ශාක්ෂි ඇතුව danagenemama ලොකු සතුටක්. ඔබට ජය වේවා. රාවණ රජු ට ජයවේවා
@chayakumaripremasiri3370
@chayakumaripremasiri3370 4 жыл бұрын
Ane pin obata...mewa pennawata..eth parissamin...budu saranai
@flakex1160
@flakex1160 4 жыл бұрын
ඔබට ජය ශ්‍රී❤
@sumudusaman8906
@sumudusaman8906 Жыл бұрын
බුදු සරණයි
@sadunsadun6325
@sadunsadun6325 4 жыл бұрын
Obata jaya gayan aiye.api oba samagai.....
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 9 ай бұрын
මම මෙය බලන.10 වතාව. ඒ තරම් බලන්න අහන් ඉන්න ආසයි
@inokadamyantia1416
@inokadamyantia1416 4 жыл бұрын
Dakapu nethi dewal balanne oyage vidiyo akak balala idiriyatama yanna budu saranai devi pihitai
@akilanadishan5238
@akilanadishan5238 4 жыл бұрын
තේරුවන් සරනයි අයියේ
@chamas_vevo
@chamas_vevo 4 жыл бұрын
තෙරුවන් සරණයි.🙏
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Oyata godak pin api nodanna dewal gena anawata budu saranai malli oyata
@kasunudara3520
@kasunudara3520 4 жыл бұрын
Helayata Jaya... Obatath jaya sir
@dumindaabeysekara2371
@dumindaabeysekara2371 4 жыл бұрын
හෙල ඉතිහාසය සෙවීමට දරනා උත්සාහය බොහොම අගෙයි. දිරි ලැබේවා !!!
@dushanlakruwan2633
@dushanlakruwan2633 4 жыл бұрын
ශ්‍රී රාවණ දෙවි පිහිටයි..!
@0027sns
@0027sns 4 жыл бұрын
Jaya wewa 🙏
@nishanmadushanka804
@nishanmadushanka804 4 жыл бұрын
Thank you sir
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . අපේ කම .ඉවසනගෙන ඉන්නෙ හරිම වෙලාම එනකන් .
@asankaappuhami6250
@asankaappuhami6250 4 жыл бұрын
මොන බාධක ආවත් ඔබට ජය ඔබෙි ජය අපේ ජාතියේ ජයක් ඔබට රාවණා රජු පිහිටයි
@chapahingert7894
@chapahingert7894 2 жыл бұрын
Amazing..I accidentally came across this video ..always fond of our hidden history. At the same time there are places that you should not reveal much because majority of Sri Lankans go to these places just to have fun, and as a result they just ruin the environment and ultimately it becomes a commercial sight.
@nethmikavindya9382
@nethmikavindya9382 4 жыл бұрын
Godak watina video akak aiye.idiriyath me wage watina video karanna
@jagathsrideera8813
@jagathsrideera8813 4 жыл бұрын
තෙරැවන් සරණයි
@donwijekoon1699
@donwijekoon1699 4 жыл бұрын
Thanks brother 🙏🙏🙏 jaya wewa ...
@samadhirandimagardiarachch3485
@samadhirandimagardiarachch3485 4 жыл бұрын
ඔබගේ සියලු වැඩසටහන් ඉතාමත් ආශාවෙන් අහන බලන කෙනෙක් mama.. indragiriyata යෑමට අවුරුදු 2k තිස්සේ ඉතාමත් ආශාවෙන් සිටියේ ඒ ඔබේ වැඩසටහන අහපු දවසේ සිටයි .. නැවත නැවතත් අසමි.. ඔබට ජය!!🙏🙏
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Samadhi ahamada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Samadhi kohomada oyata yaluwa eten
යක්ෂ ආත්ම බන්ධනය කළ මමීකරණය කරන ලද සිරුරු - 369 EPISODE 08
20:51
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 16 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,2 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව
12:24
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 76 М.
RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |
1:19:10
රාවණ රජුගේ අවි සැඟවූ තැන් වලින් පිරමීඩ හමුවේ - 369 EPISODE 07
37:11
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН