ශර්ලො‌ක් හෝ‌ම්ස් කතාවේ 221B බේකර් ස්ට්‍රීට් නිවස/කෞතුකාගාරය

  Рет қаралды 8,994

Sri Lankan In London

Sri Lankan In London

Күн бұрын

Пікірлер: 176
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
ශර්ලොක් හෝම්ස් ඇත්තටම ජීවමාන චරිතයක් ලෙසටමයි මට දැනෙන්නේ , හෝම්ස් ඇත්තටම ඔබ අපට මුන ගැස්සුවා හා සමානයි බේකර් වීදියේ ඇවිද යාමට සැලසූ ඔබට තුති ..
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි ඔබටත්. මටත් හිතෙන්නෙම නැහැ ඔහු මනංකල්පිත චරිතයක් කියලා 🙏
@Lovetonaturelk
@Lovetonaturelk Жыл бұрын
ෂර්ලොක් හෝම්ස් කියන්නේ ඉතාම රසවත් කතා මාලාවක් පොත් කියවද්දි සිතේ මවා ගත් චිත්ත රූප බොහොම අපූරු වට දෘශ්‍යමාන වුණා.බොහොම ස්තූතියි ඔබතුමියට.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි ඔබතුමාටත් මේ වටිනා අදහස් දැක්වීමට 🙏
@dilanikaushalya3189
@dilanikaushalya3189 2 жыл бұрын
පුන්චි කාලේ ඉදන් අද වෙනකන්ම ආසවෙන් කියවපු පොත් පෙලක්. කියවන ගමන් එන්ගලන්තය, ලන්ඩන් නුවර , එන්ගලන්තයේ ගම්බද පරිසරය හිතින් මවාගන්න පුලුවන් උන තරම් සාර්ථක නිර්මානයක් . ඒ පොත් තුලින් මම මේ අභිමානවත් රටේ හැම සෘතූවක්ම (විශේෂයෙන් සීතකාලය) හොදින්ම වින්දා. ඔබට ස්තුතියි මේ පැහැදිලි කිරීමට ...🙏♥️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Dilani ❤️🙏 මට හරිම සතුටුයි මතක් අලුත් වුනාට, ඔබ පො‌ත් කියවලා විතරක් නෙවෙයි කතාවේ ජීවත් වෙලා, ඒ‌ තරම්ම රස විදින්න බො‌හෝ‌ අයට බැහැ, එය වාසානාවන්ත හැකියාවක්❤️🙏😊
@nilminiliyanage
@nilminiliyanage 6 ай бұрын
පුංචි කාලේ ඉදලම මගේ හිතේ ඉපදුනු ව්ර චරිතයක් ❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 5 ай бұрын
❤️❤️❤️
@Nadeesharanaveera
@Nadeesharanaveera 6 ай бұрын
අනේ ස්තූතියි.221/B හඩ්සන් මහත්මියගෙ නිවහනෙ මගේ ඒ අපූරු සුදක්ෂයාගේ නවාතැන සවිස්තරාත්මකව දැක ගත්තා.❤ස්තූතියි ඒ මිහිරි හඬට
@SriLankanInLondon
@SriLankanInLondon 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@madushikabandara-h5v
@madushikabandara-h5v 7 ай бұрын
ෂර්ලෙක් හෝම්ස් කියන්නෙ අතිවිශිෂ්ට නිර්මානයක්.මේවගේ හොද පොතක් ෆිල්ම් එකක් බලලා ඉවරවුනාම ඒගැන වැඩිදුර විස්තර හොයන්න මාත් හරිම ආසයි.ඒකෙ තියෙන්නෙ වෙනමම රසයක්.ඉතින් අපි වගේ අය වෙනුවෙන්, මිස් ඉදිරිපත් කරන මේ videos මට නම් දැනෙන්නේ අමුර්තයක් කටගාල බැලුවා වගේ.බෙහෝම ස්තුතියි! ඉදිරියටත් මේවගේ හරබර videos අරන් එන්න ශක්තිය ලැබේවා!
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම බොහොම ස්තුතියි මේ අගය කිරීමට. මට හුගක් වටිනවා. මට හරිම සතුටුයි ❤️🙏🏼
@yashodaraniroshani9718
@yashodaraniroshani9718 2 жыл бұрын
මාත් හරි අසාවෙන් කියෙව්ව කතාවක් තමයි ශලොක් හොම්ස් එයා ප්‍රබන්ධයක් වුනාට මටත් හිතෙන්නෙ එය ඇත්තටම හිටියා කියලා සර් ඩොයිල් කියන්නෙ විශිෂ්ට ලෙකකයෙක් ❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි යශෝධරා 🙏🏻 මටත් හිතෙන්නම Holmes ජීවත්වෙනවා කියලා, හරියට විරාගයේ අරවින්ද වගේ පන තියෙන ප්‍රබන්ධයක් ❤️😊
@niroshaniperera9477
@niroshaniperera9477 2 жыл бұрын
අපි ඉස්කෝලෙ යනකොට හරි ආසාවෙන් තමා sherlock holmes කතා කියෙව්වෙ ..අද මගේ දුවත් කියවනවා..එයා ආස නිසා මේ video එක බලන්න දුන්නා ..ගොඩක් ස්තූතියි ..රැජිනගෙ මරනේ ගැන තව විස්තර දෙන්න ..ඒක මහජනතාවට කවදා හරි බලන්න පුලුවන් විදිහටද තියෙන්නෙ ..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Niroshani, මට හරිම සතුටුයි Niroshani වගේම දුවත් Sherlock Holmes පො‌ත් කියවන එකට ඒ‌ වගේම මේ video එක පෙන්නුවාට. ඇ‌ත්තටම මේ videos කිරීම ඉතාමත්ම තෘප්තිමත් වෙන්නෙ ඒ‌ වගේ ඊලඟ පරම්පරාව මෙයින් දෙයක් ගන්නා විට. මම සුබ පතනව දුවගේ අනාගතයට 🙏 ඔව් රැජිනගේ සො‌හො‌න ලගදිම මහජනතාවට බලන්න හැකි විදියට සුදානම් කරනවා, මම video එකක් කරන්නම් ඒ‌ සියල්ල ගැන ❤️🙏😊
@niroshaniperera9477
@niroshaniperera9477 2 жыл бұрын
ස්තූතියි ..ඔයාගෙ නමයි..මුනත් ඒ විඩියෝ එකෙන් පෙන්නන්න..
@nimalsridayananda4556
@nimalsridayananda4556 7 ай бұрын
නොදැන සිටි හුගක් දේ දැනගත්ත ස්තුතියි ඔබට.
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම ස්තුතියි 😊
@duviduama9652
@duviduama9652 Жыл бұрын
ඇත්තටම ෂර්ලොක් හෝම්ස් හිටියා
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
❤️
@PAHAN10208
@PAHAN10208 2 жыл бұрын
shorlok homes kiynne pissuwak ekh dnne ඒ පොත් කියවන අය මතම❤️❤️❤️❤️❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@shamalsathsara2070
@shamalsathsara2070 Ай бұрын
Thank you for the lovely explanation ❤️❤️
@badabada6684
@badabada6684 2 жыл бұрын
නියමයි සුපිරි ෂර්ලොක් ❤️💛💙👍👍👍😍😍😍😍😍💕💕💕💕💐💐💐💐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@chinthakarajaguru8641
@chinthakarajaguru8641 2 жыл бұрын
ඇත්තටම පුන්චි කාලෙට ගියා වගේ අපි ඒ පොත් කියවද්දි මැවුනු චිත්‍ර ඒ විදියටම දැක්කා.......thank you and appreciate .......
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Chinthaka, මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏
@chinthakarajaguru8641
@chinthakarajaguru8641 2 жыл бұрын
@@SriLankanInLondon you welcome and good luck to you and your program...
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Interesting video eka thanks oyata 🌹🙏❤️🇬🇧
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much ❤️🙏
@nilankadilhani2595
@nilankadilhani2595 2 ай бұрын
Mage hiro ...💖💖💖💖💖
@SriLankanInLondon
@SriLankanInLondon 2 ай бұрын
❤️❤️
@anushagodakanda100
@anushagodakanda100 2 жыл бұрын
හරියට මම එතනට ගියා වගේ දැනෙන්නේ,... ඔබගේ වටිනා විස්තරය ඇහෙන ඒ සංයමයක් ඇති මියුරැ හඬ තවත් මාව වීඩියෝවට ඇද බැඳගන්නවා. මටනම් කිසිදාක බලන්න එන්න නොලැබෙන මා තවමත් ඉඳහිට ඉතාම ආසාවෙන් කියනව කතා මාලාවේ තතු විස්තර මේ අයුරින් ගෙනාවාට ඔබට බොහෝම බොහෝම පින්,....🙏🙏🙏 ආදරෙයි ඔබට,..❤️🙏
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Anusha ❤️මම වගේම දැනුම හො‌යන ඔබ වගේ අය වෙනුවෙන් මම මේ videos කරන්නේ, ඉතින් මට හරිම සතුටුයි මේ comment එක කියවලා. ඔබ කො‌හො‌ම කිව්වත් මම ප්‍රාර්ථනා කරනවා ඔබටත් මෙය ඇ‌ස් දෙකෙන්ම මෙහෙ ඇ‌විත් බලන්න ලැබේවා කියලා ❤️🙏
@Globalmusicbox
@Globalmusicbox 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි,මම මේක බලන්නේ 2024/06/18
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
ඔයාටත් බොහොම බොහොම ස්තුතියි බැලුවාට ❤️
@silavissuddhihimiwalpola5525
@silavissuddhihimiwalpola5525 Жыл бұрын
ගොඩාක් ආස චරිතයක් ශර්ලොක් හෝම්ස් ✌️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි ස්වාමින් වහන්ස 🙏
@arshanipilapitiya5872
@arshanipilapitiya5872 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි, පින් ඔබට, එංගලන්තය කියන්නෙ මම ගොඩාක් ආස රටක්,
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි. Arshaniට ඉක්මනටම මෙහෙට එන්නත් ලැබෙන්න කියල මම පතනවා 😊🙏🏻
@arshanipilapitiya5872
@arshanipilapitiya5872 2 жыл бұрын
😍
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Thank you very much ,very good video Thank you again .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you to you too Mahinda 🙏😊
@mayanthigamage
@mayanthigamage 7 ай бұрын
ගොඩක් ස්තුතියි මේවගේ ලස්සන විඩියෝ එකක්ගෙන ආවාට. මගෙත් ලොකුම හීනයක් තමයි කවදා හරි දවසක මෙතනට යන එක.❤️❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
ඉක්මනටම ඔයාට මෙතන්ට යන්න පුලුවන් 🙏🏼❤️ බොහොම ස්තුතියි මයන්ති ❤️❤️
@shamalsathsara2070
@shamalsathsara2070 Ай бұрын
Thanks for the lovely explanation ❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 21 күн бұрын
Thank you Shamal for your lovely comment ❤️🙏
@hirunimanatunga4806
@hirunimanatunga4806 2 жыл бұрын
අහම්බෙන් ඔබේ channal එක දැක්කෙ සහෝදරී.මමත් sherlock homes ට බොහෝසෙයින් ආදරය කරන රසිකයෙක්.කවදාවත් බලන්න යන්න නොලැබෙන යන්න ආස තැන් නිර්ලෝභීව ඔබේ කාලය වැය කර මේ videos කරන එකට බොහොම ස්තූතියි ඔබට.💐💐💐london වල බිග්බෙන් වොච් එක ගැනත් video එක්ක කරන්න .
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි, මේ හරිම හිතට දැනෙන comment එකට Hiruni 🙏 ඒ‌හෙම හිතන්න එපා, ගිහින් නැති වුනාට හිරුනිට යන්න පුලුවන්, යන්න ඉක්මනටම අවස්ථාවක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මටත් අමතක වුනා Big Ben, බො‌හො‌ම ස්තුතියි මතක් කලාට. අනිවාර්යයෙන්ම video එකක් කරන්නම් 🙏❤️😊
@samanthikannangara3802
@samanthikannangara3802 2 жыл бұрын
Very valuable. Keep it up
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you so much Samanthi, really appreciate your support ❤️
@dilipchathuranga2979
@dilipchathuranga2979 2 жыл бұрын
අම්මෝ ආසාවෙන් හිටියෙ.මාත් ගොඩාක් ආසාවෙන් කියවන පොත් ගොඩාක් තියනව ෂර්ලොක් හෝම්ස්ගෙ.ජයවේවා
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි Dilip, මගෙත් ආ‌සම පො‌ත් මාලාවක්, Dilipටත් ජයවේවා 😊🙏
@charmainelru1898
@charmainelru1898 Жыл бұрын
Thank you so much for your lovely wishes video accidentally I got to see your video kee it up good work from Sri Lanka 🇱🇰
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much for watching and also for your lovely comment. Trust the accidental watch will prove to be worthwhile ❤️🙏😊
@tsbmarketplace
@tsbmarketplace 7 ай бұрын
prefect Voice over ❤ ❤ ❤
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
Thank you very much ❤️❤️❤️
@rajithamadhushan5666
@rajithamadhushan5666 2 жыл бұрын
Sweet voice and great explanation. Thanks. I saw this channel today morning. It is actractive channel. I really like come to englend thanks again for you
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Rajitha, you will love England, hope you get to come here soon, good luck 🙏🏻😊❤️
@KawataAndare
@KawataAndare 2 жыл бұрын
අදයි Subscribe කලේ, හරිම ලස්සනයි වීඩියෝ,පැහැදිලි කිරීමත් අනර්ඝයි,අද දවසට වීඩියෝ 4ක් බැලුවා, ජය වේවා!💗💐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Dihan, මට හරිම සතුටුයි. ඔබටත් ජයවේවා ❤️💐😊
@shamilaweerasinghe5895
@shamilaweerasinghe5895 2 жыл бұрын
Thank you so much there our heroes love them ever
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Shamila 😊❤️
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 2 жыл бұрын
thanks ....sooo much.....dear.... i never ...seen this...thanks again
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Sanjeewa 😊🙏
@sanketha_007
@sanketha_007 2 жыл бұрын
Thank you so much for creating this video for me...really enjoyed it and Sherlock Holmes is like my childhood hero..I like that character so much and I have read so many books of him..can't forget the writer Mr.Arthur conan Doyle..one of the great authors all the time..so thank you once again for creating this video for me..I have replied for your comment in previous video as well 😊..so thanks once again and stay safe..I will search for more interesting places in England and let you know..so stay safe and take care 😊👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
I can’t thank you enough for the idea Sanketha cos you’ve been telling me for quite awhile and so sorry it took so long to get done. I really enjoyed doing it too! And hope you liked it too 😊 Keep giving me ideas please 😊 thank you again for your continued support and positive contribution from the very start 🙏🏻❤️😊 stay safe and take care 😊
@sanketha_007
@sanketha_007 2 жыл бұрын
@@SriLankanInLondon oh..never mind..it's a pleasure for me to encourage you to create more and more interesting videos for us..I will search for more and let you know..so thank you once again and stay safe..take care 😊👍👍
@a.p.m.rasikabandara9832
@a.p.m.rasikabandara9832 2 жыл бұрын
වීඩියෝ එකක් හොඳට ඉදිරිපත් කිරීමක් කරනවා ඒත් එක්කම මමත් ෂර්ලොක් හෝම්ස් චරිතයට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඒ නිසා ඒ දේවල් බලාගන්න ලැබිච්ච ලොකු සතුටක්.ඔයාගේ අනාගතය හා වීඩියෝ සාර්ථක වෙන්න කියල මම සුබ පතනවා.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Rasika. අනිවාර්යයෙන්ම මමත් Holmesට කැමති කෙනෙක්, රසිකගේ අනාගතයටත් මම සුබ පතනවා 🙏🏻😊💐
@saasha.783
@saasha.783 Жыл бұрын
Ane akki mn kiyanne sherlock Holmes mage ayya kiyala mn pissu watila inne eyaata oyata godak thank you akki budhu saranai
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you very much Saarah, mata harima sathutui oya Sherlock Holmes ta kamathi ekata, great choice! Oyage nama dakkama Mata magey hondama yaaluwek mathak wuna, eyage Namath Saarah and spells like you with two A’s. Thank you again Nangi 😊❤️🙏
@udithamadusanka797
@udithamadusanka797 2 жыл бұрын
Great story ever.... thank you for this vedio that is excellent and your presentation is so...pretty. i most like united kindom your channel is very important, i subcribed it. Thank you onceagain
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Uditha, lovely to hear you like 🇬🇧 🙏😊
@sushanthakalum1136
@sushanthakalum1136 6 ай бұрын
Atetamai mis obage katahada harima mihiriy
@SriLankanInLondon
@SriLankanInLondon 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@anuperera5162
@anuperera5162 2 жыл бұрын
මගේ කුඩා කාලයේදී පිස්සුවෙන් වගේ කියවපු කතාමාලාවක් තමයි මේ,එතනින් නොනැවතී සිරස fm එකේ මුලු කතාමාලාවම ආයිත් ඇහුවා ,හරිම ලස්සනට dub කරල තිබුනා,ඒ කතාවෙ සදහන් හැම තැනකම ජීවත් වුනා වගෙයි දැනුනේ..ඒ හැම පොතක් ම තාමත් මගේ ලග සුරැකිව තියෙනවා,දැන් මගේ දරුවොත් ඉතාම ආසාවෙන් කියවනවා. අපිට කවදාවත් යන්න ලැබේවිද දන්නෙ නෑ,ඒත් ස්තූතියි ඔබට මෙහෙම ලෝකයක් ආදරය කරන මෙතෙක් ජීවත් නොවුනත් ජීවත් වෙනව වගේ දැනෙන පුද්ගලයෙකුගේ කෞතුක වස්තූන් නරඹන්නට ඉඩක් ලබා දුන්නාට......🌷
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
මට හරිම සතුටුයි මේ විස්තර ඇහුවම. මම දැනන් හිටියේ නැහැ මේ කතා මාලාව ලංකාවේ අහන්න ලැබුන බව. ඒ පොත් ඔබ ආරක්ෂා කරල තියාගත්ත එකත් ඒ පොත් ඔබේ දරුවනුත් කියවන එක හරිම සතුටක්. මොකද එහෙම අද කාලේ වෙන්නේ හරිම කලාතුරකින්. බොහොම ස්තුතියි නැරඹුවාට සහ අදහස් දැක්වූවාට. අනිවාර්යයෙන්ම ඔබටත් ඔබේ දරුවන්ටත් මේ සේරම මෙහෙට ඇවිත් ඇස් දෙකෙන්ම බලාගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මගේ සුබ පැතුම් දරුවන්ටත් කියන්න, තව තවත් පොත් කියවලා දැනුම එකතුකරගන්න කියන්න අනු ❤️🙏🏻💐😊
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
මාර වටිනා වීඩියෝ වක් 👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Wasantha 🙏🏻😊
@sajithnilan963
@sajithnilan963 2 жыл бұрын
පුංචි කාලේ අපි හරිම ආසාවෙන් එක හුස්මට කියවපු කථා පෙලක්. This one also one thing from my bucket list Akka 😍, thanks for this, i wish one day I'll make my deram come true. ♥️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Definitely it’s going to happen too malli just like Harry Potter studios! I wish it happens very soon!! Thank you Sajith ❤️😊
@achinthapasindu4263
@achinthapasindu4263 2 жыл бұрын
Another intresting one.. Thank you so much for creating this..
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Achintha for watching and commenting 😊🙏🏻
@shanikajayawardana6661
@shanikajayawardana6661 Жыл бұрын
සුභ පැතුම් ❤
@SriLankanInLondon
@SriLankanInLondon 11 ай бұрын
බොහොම ස්තුතියි Shanika ❤️🙏🏼
@barnadperera3229
@barnadperera3229 2 жыл бұрын
Hrim watinw mee video eka...thanks lot sis
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Barnard 🙏🏻❤️
@ushanmanoj4726
@ushanmanoj4726 2 жыл бұрын
This Video is very interesting and valuable one ❤. Thank you for creating this
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Ushan, glad you liked it 😊🙏🏻❤️
@ushanmanoj4726
@ushanmanoj4726 2 жыл бұрын
@@SriLankanInLondon It’s my pleasure ❤️
@janithgayan7148
@janithgayan7148 2 жыл бұрын
Hi.. thank you for showing us SH history. Your presentation is fabulous... I am recently found your channel and subscribed after watching the first video which is robin hood story.. Thank you for entertain us in this difficult time in Sri Lanka.. 🤗
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much, that’s such a lovely comment Janith, I pray for my birth country 🇱🇰 daily, hopefully soon we will see some light 🤗
@armygirl9754
@armygirl9754 2 жыл бұрын
අනේ තැන්කිව් ඔයාට මේ video එක ගොඩක් වටිනවා🥺❤️අපි හිතපු විදියටම හැමදේම ඒ විදියටම තියනවා🥺🥺🥺❤❤❤ මට නම් තාම හෝම්ස් ඇත්තටම හිටියා කියලමයි හිතෙන්නෙ. ඒක වෙනස් කරන්න හිතෙන්නෙම නෑ🥺🥺🥺❤️❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Army girl. මටත් එහෙමම තමයි හිතෙන්නේ. එ්ක වෙනස් කරන්නත් එපා. ඒ චරිතයෙ අපූර්වත්ය ඒ පන ❤️❤️❤️
@armygirl9754
@armygirl9754 2 жыл бұрын
@@SriLankanInLondon කවදාවත් නෑ🥺❤ඔයාට ගොඩක් පින් මේ video එක අරන් ආවට😘❤️🥺
@isarabalasooriya3059
@isarabalasooriya3059 2 жыл бұрын
thank sis💓
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
You’re very welcome sis and thank you ❤️
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
ලෝකයෙන් අඩක් පාලනය කරපු වික්ටෝරියා මහ රැජින පිළිබඳ වීඩියෝ එකක් කරමු අක්කා....වික්ටෝරියා and අබ්දුල් love story එක එහෙම 🤐
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Oshan. ඒ සේරම include කරලා video එකක් කරන්නම් 😊 thank you for the suggestion malli 😊💐
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
@@SriLankanInLondon 👑️.👑️.👑️
@akilagayan6533
@akilagayan6533 2 жыл бұрын
Good vidio 👍👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much Akila 😊🙏🏻
@tharinirangana6117
@tharinirangana6117 2 жыл бұрын
i like ur each & every video
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Tharini 🙏🏻 you’ve made my day 😊❤️
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 2 жыл бұрын
👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
🙏🏻
@arshanipilapitiya5872
@arshanipilapitiya5872 2 жыл бұрын
මමත් ගොඩාක් ආසාවෙන් බලපු පොත්ක්, මටත් හිතෙන්නෙ හෝම්ස් ඇත්තටම ජීවත් උන කෙනෙක් කියලා පොත් කියනවකොට නම් , සර් ආතර් කොනන් ඩොයිල් මොනතරන් නිර්මානශීලි කෙනෙක්ද , මා ලග ඒ පොත් ඔක්කොම තියනවා, මම ගොඩාක් ආසයි , පොත් කියවන්න, බුක්ශොප් එකකට ගියාම මට හිතෙන්නෙ වෙනමම ලෝකෙකට ගියා වගේ
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි Arshani, හරියටම හරි Doyle ඉතාම දක්ෂයි. මමත් හරිම ආසයි පොත් කියවන්න. එහෙම කියවපු දේවල් තමයි මේ බෙදාගන්නෙ. ඉතින් සතුටුයි මම වගේම අය හමුවෙනවිට 😊🙏🏻💐
@HashaSamarakoon
@HashaSamarakoon 10 күн бұрын
Thank you
@dinithiprasadi831
@dinithiprasadi831 Жыл бұрын
❤️❤️😊🙏
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Thank you Dinithi ❤️🙏
@paveenawijesekara6341
@paveenawijesekara6341 2 жыл бұрын
Good
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Paveena 😊❤️
@paveenawijesekara6341
@paveenawijesekara6341 2 жыл бұрын
Oxford university එකේ video එකක් කරන්න
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Definitely, very soon 😊
@jayasundaradissanayake8849
@jayasundaradissanayake8849 2 жыл бұрын
uk wala ලස්සන තැනක travel ekak yannako akki
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️ එකක් දෙකක් දැනටමත් ඇති playlist එකේ. බොහොම ස්තුතියි ❤️
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
🥰❤️niyamayi akka oyag e vidiyo 🥰
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Sachi හැමදාම බලනවට සහ comment කරනවට ❤️❤️
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
@@SriLankanInLondon 🥰😌❤️
@kasunkulanga
@kasunkulanga Жыл бұрын
Biththi lasssanata paint karala thiyenawa. Lankawe unanam kisima aluth wadiyawak nathiwa mewa vinasa wenawa. Lankawa parani dewal vinasa karanne pura vidya departha menthuwa. Mokada egollo kisims deyak aluth wadiya karanna denne na.
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
බො‌හො‌ම ස්තුතියි, Kasun 🙏 Aththatama duka hithenawa eay gana 🥺
@PAHAN10208
@PAHAN10208 2 жыл бұрын
Woww ekhh❤️❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Chanu 🙏🏻❤️
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
ඔබ තුමියට හුගාක් පින් . මේ දේවල් අපට පෙන්නුවට . ඒ වගේම ඔබ හුගක් වාසනවන්තයි මේ වගේ තැන් බලා ගන්න පුලුවන් වුණාට . මාත් ඒ පොත් හුගාක් කියවලා තියෙනවා . කතාවේ අන්තිමට ප්‍රශ්නය විසදන අන්දම හරිම අපුරුයි . මේ ඒ පොත්වල විදිහට හදපු තැනක්ද ? නැත්නම ආතර් මහතා එතැන ඉදලද ඒ පොත් ලියලා තියෙන්නේ . හරිම අපුරු වීඩියෝ එකක් . හුගාක් ස්තුතියි ඔබට
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියටත් නැරඹුවාට සහ අදහස් දැක්වූවාට 🙏🏻 මගේ නියම වාසනාව ඇත්තේ මේ හරහා මේ ආකාරයෙන් හෝ ඔබතුමිය වැනි වටිනා ප්‍රියයන් ඇසුරු කිරීමට ලැබීම. ඔව් මෙය ඒ කතාවට අනුව තනපු තැනක්. මට බොහොම සතුටුයි ඔබතුමිය මේ පොත් කියවපු කෙනෙක් වීමත්. බොහොම ස්තුතියි දිරිගැන්වීමට ජයමිනි මහත්මිය 🙏🏻💐❤️
@adrian.fernandz
@adrian.fernandz 2 жыл бұрын
For the first time I have read the Sherlock Holmes books in the school library and then I started to read all the books & loved the character a lot. In fact until today I really thought that he was a real person even though Sir Arthur Conan Doyle had written all this series of books. Literally Sherlock Holmes is a masterpiece that will never be forgotten. I also hope to come to Uk for higher studies as soon as I finish schooling. So this is definitely one of the places on my bucket list that I will visit. Thank you so much for exploring the museum and providing us great information.
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Shevin, I’m blown away by your enthusiasm as not very many of your age are into reading nowadays, especially the likes of Sir Doyle. For someone like you, UK is the best for higher studies, great choice & I’m in the midst of prepping a video based on a uni in UK, so hopefully that would give you more insight too into UK uni life etc which is great fun! All the very best in your studies, get your grades soon and 🇬🇧 awaits to welcome you 🙏🏻😊❤️
@adrian.fernandz
@adrian.fernandz 2 жыл бұрын
Yes Arthur Conan Doyle is one of my favourite authors but also J.K. Rowling and Arthur C. Clarke. At the moment I have been started to get ready for A/Ls as a begginer and would love to go to higher studies in a country like great britain someday. Glad you're gonna make videos about uni & student life in the UK. Also thanks for the fastest 😁 and kind reply😊😊
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Shevin, that’s amazing to hear and keep reading! Thanks for the suggestions and I will definitely look into them. I’ve done a tour of Harry Potter studios, but I know what you mean about J K Rowling, there’s so much to take from her life, especially on “perseverance” and of course Arthur C Clark! Good luck with your exams, on top of course work, read and research a lot on the stream you wish to take up in course. When you eventually write your personal statement for uni, you need to support with facts why you take up a course and as much as grades, your enthusiasm matters a lot too. Good luck, you are definitely on the right track, 🇬🇧 loves students like you cos you really seem enthusiastic to investigate and research 🙏🏻❤️💐
@nirmaladissanayake7456
@nirmaladissanayake7456 2 жыл бұрын
අනේ ඔයාට පිං මේ වා පෙන්නුවට පොඩි කාලේ මගේ හීනේ තමා බේකර් වීදියේ ඔය ගෙදර ට එන එක.දැන් මම ගුරුවරියක් විදිහට මගේ ළමයි න්ට අනාගත බලාපොරොත්තු ව අහනකොට මගේ පොඩි කාලේ තිබුණ බලාපොරොත්තු ව ගැන කියනවා.ඇත්තටම ආසයි දවසක හැබැහින් ඕවා දකින්න .කවදාවත් එහෙම එන්න බැරි උනත් ඔයා නිසා ඒ හීනේ හැබෑ උනා .ඔයාට බුදු සරණයි ....
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බො‌හො‌ම ස්තුතියි, මේ හරිම හිතට දැනෙන comment එකට. මේ comment එක කියෙව්වම මට මගේ 1 වසරේ ගුරුවරිය මතක් වුනා, ඇ‌යත් ඔබ වගේ හරියට අපිට හීන දකින්න උගන්නපු ආ‌දරණීය ගුරුවරියක්. ඒ‌ නිසාම මම ඇ‌යට අද කතාකරලා ස්තුති කලා හීන දකින්න ඉගැන්නුවාට. ඉතින් ඔබ නො‌දැනුවත්වම ලො‌කු පිනක් කරගත්තා, බො‌හො‌ම, බො‌හො‌ම ස්තුතියි 🙏❤️🙏❤️😊
@rashindaabeygunawardhana4353
@rashindaabeygunawardhana4353 2 жыл бұрын
අදටත් හිත කැමති නෑ ෂර්ලොක් ප්‍රෙබන්දයක් කියල පිලි ගන්න
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
හරියටම හරි මටත් එහෙම හිතෙන්නේ නැහැ 😊
@inomimadhushangikapilippen6928
@inomimadhushangikapilippen6928 2 жыл бұрын
Jane austen musium pennanna puluwanda
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you, අනිවාර්යයෙන්ම ඉදිරියේදි කරන්නම් 😊
@tharindudhanushka5682
@tharindudhanushka5682 2 жыл бұрын
Respect❤❤❤❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Tharindu ❤️❤️❤️
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
niyamayi akka
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Sachi ❤️
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
මම ඉල්ලපු vedio එක දුන්නට ගොඩක් ස්තුතියි😊😊👍👍👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
බොහොම ස්තුතියි චතුරංග නැරඹුවාට, අදහසට සහ comment කලාට ❤️🙏🏻
@sanketha_007
@sanketha_007 2 жыл бұрын
Could you please do a video about national museums and art galleries in England? .. I've heard of it but never had a chance to watch even a single documentary before.. So this is another suggestion of mine 😊.. Hope you will make a note and create one for all of us 😊👍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Definitely Sanketha, thank you for the suggestion. I have done the Oxford Museum and the Victoria & Albert Museum, not too sure if you saw them, so I will add the links below. But there are loads more, which I will do for sure kzbin.info/www/bejne/q4u0moich7xgosk and kzbin.info/www/bejne/mJy2do1-er-Yg7M 🙏🏻😊
@sudanthafernando921
@sudanthafernando921 2 жыл бұрын
❤❤
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
❤️
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 жыл бұрын
Would be really great if you could do a video on the location where it was telecast the famous five
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Brilliant idea, I sure will do, thank you very much Prasanna 😊🙏🏻
@prasannagunarathna3475
@prasannagunarathna3475 2 жыл бұрын
@@SriLankanInLondon you're most welcome ma'am
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 2 жыл бұрын
The most beloved fictional character ever created😍😍
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Indeed, thank you Suranga 😊🙏🏻
@ruwanmalaka2601
@ruwanmalaka2601 2 жыл бұрын
London criket musicians eka gana vidio ekak one
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම රුවන්. Thank you හැමදාමත් සම්බන්ධ වෙලා ඉන්නවට, මුල ඉදලම 🙏🏻😊
@sanathkarunaratne7739
@sanathkarunaratne7739 2 жыл бұрын
Thanks
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Sanath 🙏🏻😊
@chathuminahasaranga4038
@chathuminahasaranga4038 2 жыл бұрын
කවද හරි යන්න ආසම තැනක් ....
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
කවදහරි ඔයා අනිවාර්යයෙන්ම යන තැනක්! ඉක්මනට ඒ බලාපොරොත්තුව හරි යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you Chathumina 😊❤️
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Жыл бұрын
Ane oya teacher kenek vage kiyala denava ahan enna asai
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
Bohoma sthuthi Chandra 🙏 mata harima sathutui 😊
@dhananjaya1251
@dhananjaya1251 2 жыл бұрын
Isaac Newton ge gedara yanna akki
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you Dhananjaya. මම ගියා අයිසැක් නිව්ටන්ගේ ගෙදරටත් මල්ලි. මේ තියෙන්නේ ඒ video එකේ link එක, hope you like it 💐😊 kzbin.info/www/bejne/q2SmdquPetJnpqc
@dhananjaya1251
@dhananjaya1251 2 жыл бұрын
@@SriLankanInLondon oh thank you ❤👍
@priyankaraprasadkumara1067
@priyankaraprasadkumara1067 2 жыл бұрын
Oya mawa pissek Kara ane
@followme5408
@followme5408 2 жыл бұрын
මම ආසම පොත්..sherlock holmes කවදාවත් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැහැ...සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ඨත්වය කෙතරම්ද..? ලෝකයක් වසඟ කළ කෙනෙක්..sherlock..✌️✌️✌️
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Dew, ඉතාමත්ම වටින රචකයෙක්. බොහොම ස්තුතියි නැරඹුවාට සහ අදහස් බෙදාගත්තට 🙏🏻😊
@followme5408
@followme5408 2 жыл бұрын
@@SriLankanInLondon ඔබත් ඉතාම නිහතමානී කෙනෙක්..❤️ඔබට ජයෙන් ජය..🙏
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Interesting video eka thanks oyata 🌹🙏❤️🇬🇧
@SriLankanInLondon
@SriLankanInLondon 2 жыл бұрын
Thank you very much, බො‌හො‌ම ස්තුතියි ❤️🙏
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
❤️❤️❤️
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
❤️❤️❤️
@anushachandanathilake1874
@anushachandanathilake1874 Жыл бұрын
@SriLankanInLondon
@SriLankanInLondon Жыл бұрын
❤️
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Жыл бұрын
Ane oya teacher kenek vage kiyala denava ahan enna asai
@SriLankanInLondon
@SriLankanInLondon 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️😊
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Where is 221b Baker Street?
4:44
Londonist Ltd
Рет қаралды 77 М.
Sherlock Holmes Museum Sinhala | 221B Baker Street | Sinhala Vlog
14:40
Ceylon Girl In UK
Рет қаралды 9 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН