KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-07-20 | 8:30 PM (දීගවාපී සෑ රඳ වන්දනා...)
1:51:20
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-05-23 | පට්ඨාන දේශනාව
1:47:30
The Lost World: Living Room Edition
0:46
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
0:45
Thank you mommy 😊💝 #shorts
0:24
24 05 21 Kiriwaththuduwe Ariyadassana Nahimi
Рет қаралды 56,509
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 М.
Himbutana Sri Abhinawaramaya Temple Mulleriyawa
Күн бұрын
Пікірлер: 146
@GENUINELOKKA.
2 ай бұрын
පට්ටාං දේශනාව ඇසීම උතුම් වූ පිනක් ඒ සඳහා උපකාර වූ අපගේ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු
@htpkekanayaka7282
5 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻. ඔබවහන්සේටත් ඔබ වහන්සේට ගුරුවරයෙකු වූ පූජනීය ඉලුකේගම අත්තදස්සී ස්වාමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා
@RenukaPriyanthi-ej6vt
Ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් . මෙවැනි දහම් දේ ශනා තව තවත් කිරීමට ඔබ වහන්සේ ට ධෛර්යය ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rswikramaarchchi6831
15 күн бұрын
🙏🙏🙏💜️💜️💜️🌹🌷🌷🌷පිංවත් ස්වාමීන්වහන්ස 🌹🌹🌹🙏🙏🙏🙏ප්‍රතමයෙන්ම ඔබවාහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻අපිට ධර්මය දේසනා කරන මේ පිං බෙලෙන් .🌷🌷🌷උපදින හැම බවයකදීම ධර්මය අවබෝධ වේවා🌻🌻🌻ධර්මය මතකහිටීවා !!🌹🌹🌹🌹!මේ බුද්ධශාසනයේදීම චතුරාර්‍ය අවබෝධ වේවා🌻🌻🌻 නිවන් දක්නා ජාති දක්වා කිසිදු කලෙක සතර අපායක නුපදීවා!!!!🌻🌷🌷🌷 ධර්මය පවතින තැනකම වුපදීවා🙏🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹
@ChampaNandani-e4m
5 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@PriyanthiAmarathunga-x2u
6 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@shanthidesilva4605
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මෙි ගෞතම බුද්ධ ශාසනශාසනයේදීම නිවනින් නිවී සැනසෙන්නට මෙි kuseleye hethu වෙිවා .සාදු සාදු🎉🎉🎉 සාදු සාදු🎉🎉🎉
@ChanDrika-s3g
2 ай бұрын
Obawahanseta me bawayedeema uthumniwanimma niwewa sanasewa.sadu sadu sadu sadu
@පද්මවිල
6 ай бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය තුළින් බොහෝ ධර්ම කරුණු දැනගත්තෙමි. ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️
@malaniliyanagamage9148
4 ай бұрын
පට්ටාන දේසනාව කුමක්ද නොදන්නා මොහොතක අපගේ ස්වාමීන් වහන්සේගේ දර්මදේසනාවක් අහන්න ලැබීම මගේ පෙර පිනක් සාදු සාදු සාදු
@SirimaDissanayake
5 ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@pushpakanthilokugamage9418
4 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සෙට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පිං හේතු වාසනා වේවා!!!
@chandrikajayawardhana3416
6 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🪷💐🪷💐🪷
@RasikaDilrukshi-et8vh
6 ай бұрын
😊
@priyankajayawardana9520
6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@menakaedirisinghe2769
2 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@wasanabalasooriya1360
3 ай бұрын
හරවත් දේශනා ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ pathana උතුම් බෝධිය කින් නිව් saenasewa pattana ධර්ම යේ පිහිට නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@somawijewickrama
6 ай бұрын
පින්වත් අපෙ ස්වමින්වහන්ස ඔබ වහන්සේ ටත් බිහිකළ ඩෙමපියන්ටත් මෙ අත්මයෙම උතුම් නිවනින්මනිවි සෙනසෙවා තෙරුවන් සරණයි
@kumarymoraliyage1902
Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@syanesyane9015
5 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹සියලු සත්ත්වයෝ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා.
@pathmakumari4137
6 ай бұрын
තවත් මෙවන් සඝරුවන මේ ලක් බිම සිසාරා වැඩසිටීවා පායුග වදිමි මම පින්වත් ස්වාමිනී සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@shyamamrss3958
6 ай бұрын
පින්වත් ධර්ම දේශක කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡
@DhilaniRathnayake-er6zf
4 ай бұрын
ස්වාමීන් වහන්සේගේ දුරකථන අන්කයක ලබා දෙන්න බොහොම පින්
@kumarirathnayaka3813
4 ай бұрын
අධිෂ්ඨාන කර ගත්තා අපේම ස්වාමීන් වහන්ස .🎉🎉🎉🎉🎉 🎉🎉 ස්වාමීන් වහන්ස අසරණ අපිට නිවන් මඟ සොයා දීමට කාරුණික වන obawahanseta මෙම භාවයේ දීම උතුම් නිවන SAKSATH වේවායි පතමි . පින්වත් ස්වාමීන් වහන්සේට namaskara wewa .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NandaniMendis-nc9zg
6 ай бұрын
අපට මෙවන් ආකාරයට නොදන්නා දහම් කරුණු කියාදෙන ගවුර්වනීය සවාමීන්වහන්සේට මාගේ නමස්කාර ය වේවා ... දීර්ඝ ආයු ලැබේවා...උතුම් නිවනම අවබෝද වේවා..........සාදු සාදු සාදු
@රක්ෂිලාරණසිංහ
6 ай бұрын
බොහෝම පිං මාගේ ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌷 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@KusumaNanayakkara-qt1rs
5 ай бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්ස පට්ටාන ධර්ම දේශ නා පැහැදිලි කර දෙන ආකාරය ආනුභාව බලයෙන් ඔබ වහන්සේ ට නිවනම ප්‍රාර්ථනා කරමු .සාධු සාධු සාධු !!!🎉
@shyamalikumari1520
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@HiranIresh
6 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉
@deepikasamarakone7335
6 ай бұрын
සර කතරේ අතරමං නොවීමට සියලු දෙනා කෙරෙහි අපමණ වෙහෙසක් කැපකිරීමක් කරන අපගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏
@MathikaPremathilaka
2 ай бұрын
Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu ...mevan vatina darmadrshanava athrathura velada denvimdanna epa. Aparadayak
@SudarmasilmathaRagala-cx5oy
3 ай бұрын
🙏🙏🙏 Gaurawaniya swamin wahansa oba wahanseta darmaya lowa pura pathurawannata sakthiya labewa digasiri wewa 🙏🙏🙏
@RenukaPriyangani-cd1jv
5 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@sagarikadesilva5151
5 ай бұрын
කොතෙක් බණ ඇසූවත් අප නුදුටු මගකට අපව යොමු කළ ඔබවහන්සේ ට උතුම් නිවන් මාර්ග යම අවබොධ වී අපටදඑය දැනේව ඔබවහන්සේට පින් පිරෙවා
@wasanthigeethani7059
2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@chandraathapattu4217
6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වෙවා !දර්ම දෙසනවක් සදහා අරාදන කිරිමට අවසරයි උපකර කරන්න
@nandaliyanage3066
5 ай бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@kulanis2266
5 ай бұрын
Theruwan saranài 🙏 swaminwahansa, pansal walin elluwata swamin wahahansaegee nomBar eaka thenne Natha, apeta amber eaka labenna salad wanna, Theruwan saranài 🙏🌹
@somawijewickrama
6 ай бұрын
අවසර ස්වමින්වහන්ස කරුනාකර ඩුරකතන අන්කය ඩෙන්න පින්වත් ස්වමින්වහන්සෙට පින්
@shyamalikumari1520
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bhagyadulminu7701
2 ай бұрын
සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏
@SandyaRamani-jo7di
Ай бұрын
❤❤පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🎉🎉උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා....❤❤🎉🎉🎉
@SriyaniRathnayake-vd2bo
2 ай бұрын
Ane Magee pinwath gunawath silwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa. Sadu sadu sadu
@DhilaniRathnayake-er6zf
4 ай бұрын
සාදු සාදු සාදු !!! ❤
@AnulaKumarihami-y4j
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏ස්වාමීන්වහන්ස දිඝාසිරි පතමි .
@hshdueu4082
2 ай бұрын
මං ඉන්නේ කුවේට් වල මං නිතරම ඔබ වහන්සේ ගේ බණ අහන්නව. ඒත් බොහෝ නොදන්නා දේ ඇත.
@lakshmiwijendra5209
6 ай бұрын
🙏🙏🙏තෙරැැවන් සරණයි .ස්වාමින් වහන්ස .දිඝායු වේවා
@rohiniwithana394
6 ай бұрын
සාදු .සාදු .සාදු 🙏🙏🙏
@kdsddilrukshi2969
Ай бұрын
ඇත්තටම හොද බණ දේශනාවක්. හිත පැහැදෙනවා ❤ මම සහ මගේ අම්මා හැමදාම මෙය අහනවා. හොදට තේරෙනවා දේශනා කරන කරැණු. සාධු සාධු සාධු 🙏🙏🙏
@chandraabepala8351
6 ай бұрын
ඔබ වහන්සේ ගෙන් බණ අහන කොට පුදුම සතුටක් දැනෙනවා ඇත්ත ම යි අපෙ හාමුදුරුවනේ මට ප්‍රශ්න යක් අහන්න ටෙලිෆෝන් අංකය එවන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
6 ай бұрын
සාදු සාදු සාදු
@chandaneeaththanayake69
23 күн бұрын
ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@srimathiudeni
6 ай бұрын
පිංවත්. ස්වාමින් වහන්සේට. නිවනම. අවබොධය වේවා
@wasanthakumari3574
6 ай бұрын
අප තුළ තිබුණා වූ අඩු පාඩු හදා ගැනීමට සද් ධර්ම දේශනාව හේතු විය
@priyankawarusapperuma1819
4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@bhadrawanigasuriya500
7 ай бұрын
නිවැරැදි දහම් ඇස විවර කරගන්න මට mahath අනුබලයක් ලබාගැනීමට හැකියාව ලැබුණ මෙම දහම් desanawa පවත්වා wadala ගරු desakayanan වහන්සේ ට මෙම kusala බලයෙන් nirwana අවබෝධය පිණිස හේතු වේවා .suwameen වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .ධර්ම දානය දුන් පින්වත් පිරිසට ema pina paramithawakma වේවා .Theruwan saranai .
@PrincyParera
6 ай бұрын
😂
@sriyaniwimala797
3 ай бұрын
🙏🙏🙏🙏🙏sadu sadu sadu
@isiri7746
5 ай бұрын
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වාසනා වේවා🙏🙏🙏
@chamilathilakawardana6559
17 күн бұрын
Uthum desanawan apa hata kiya dena ape gurawaniya swamin wahanse hata uthm niwanama awaboda wewa 🙏🙏🙏🙏
@arsisilat5715
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ 2024 වසරේ අගෝස්තු මාස යේ සිට ඉදිරියට දර්ම දේසනා වලට වඩ්න ස්තානය කෙනෙක් දන්වන්න ..පින් සිදුවෙනවා ..
@Kumari667-mj2gv
6 ай бұрын
Siyaluma desanaytapin namuth masmansa gana kiyanavita mata sansarayamaepauna
@HiranIresh
6 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@nandahewage7705
6 ай бұрын
ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ දේශනාවට සවන් දුන් පින්වතුන් දමන comments දෙස බලන විට ඇතැම් ඒවා හරිම ධාර්මිකයි,ඇතැම් දේ හරිම අවිනීතයි, බලන්න ,ලෝකය කෙතරම් අවිනිශ්චිත ද?,විපරීත ද? බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කුමක්ද? ඒ ධර්මය අපි ශ්‍රවණය කර යුත්තේ කෙසේද ,කියලයි උන්වහන්සේ දේශනා කරන්නෙ , දේශකයන් වහන්සේ විවේචනය කිරීමද,කළයුතු, දේශනාව හිතට ගැනීම ද කළයුතු? අපි ශ්‍රාවක,ශ්‍රාවිකාවන් ලෙස අපේ ස්වාමීන්වහන්සේ කියලා දෙන වැරදි කරන්නෙ නැද්ද ? අශ්වයන් හීලෑ කරන කේශීට බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් දමනය කරන හැටි කියල දුන්නෙ කොහොමද කියල අහල නැතුව ඇති බුද්ධ වචනයට කේශී පුදුම වුණා.පසුවයි තේරුම් ගත්තෙ. මේ උතුම් ගම්භීර සමන්ත පට්ඨාන දේශනා කරන්නෙ ඉතා අල්ප ස්වාමීන්වහන්සේලා කීප දෙනෙක් පමනයි,මේ ස්වාමීන්වහන්සේ ට ආශීර්වාදය කරමු.සාදූ ..සාදු ..සාදු ..!!!!!! චිරාත්කාලයක් බුද්ධ ශාසනය සුරැකේවා ....!!!!!!
@isurumotors5752
6 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු.
@sirimadisanayaka2578
Ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාහු සාධු සාධු
@chamanthikadhananjani815
2 ай бұрын
අනේ 😢 පිංවත් සුවාමීන්වහන්ස සහතික ඇත්තක්මයි. අපේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උදවිය නිවන් දැක්කා වගේ සිටීමම අපේ අභාග්‍යක් නොවේද? ෆෝන් එකෙන් ධර්ම අහන්නෙ. දේශනාවෙන් ඔබවහන්සේ අසන ප්‍රශ්න වලට මමත් ගෙදර සිට අත ඔසවනවා, හරි පිලිතුරු ත් දෙනවා. නොදන්න දේ ලියාගෙන ඉගෙන ගන්නවා. අසරණ කම කොච්චරද කියනවා නම් නොනැවතී කදුලු හැලෙනවා. ඒ නිසා දේශනාව මදකට නවතා අදහස ප්‍රකාශ කරන්න ට හිතුවා. අපි අසරණ වෙලා කියා දැනෙනවා. ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏
@sirimadisanayaka2578
2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@SirimaDissanayake
5 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු
@asokagunasekara575
3 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@JayanthalalJayarathna
6 ай бұрын
Sadu sadu
@sunandamalani4363
6 ай бұрын
sadu sadu sadu
@WsNisansala
6 ай бұрын
Saadhu saadhuu
@sawmyaashoka9874
6 ай бұрын
Sadu.sadu.sadu
@ChandrikaAmarathunga-fw7qt
6 ай бұрын
Sadu sadu sadu
@sujathawijesundara5554
6 ай бұрын
sadu sadu
@sirimadisanayaka2578
Ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු සුතා,,,,,,,,,, දතා,,,,,,,,,, වචසා පරිචිතා,,,,,,,, මනසානුපෙක්කිතා,,,,,,,,,, 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@BalagodaNanda
Ай бұрын
සාධු සාධු සාධු
@RenukaPriyanthi-ej6vt
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DhamikaKusumawathi-dz4wm
4 ай бұрын
හාමුදුරුවනේ මට අභිධර්මය පොතක් ගන්න ඔනේ කෝමද ගන්නෙ
@KalhariWickramasingha
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumusgodaarachchi145
6 ай бұрын
Sadu Sadu Niwan Sakithwa😅
@prabhagunathilake9865
6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
@PushpaPathmalatha
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithMahaarachchi
Ай бұрын
Sadu. Sadu. 🎉🎉🎉🎉
@HiranIresh
6 ай бұрын
ඔබ වහන්සෙගෙ පොන් අන්කය ලබා ගෙනිමට කුමක් ද කලයුතු තෙරුවන් සරනයි
@ChampaNandani-e4m
5 ай бұрын
❤
@WimalWalakuluge
26 күн бұрын
❤❤😊😊🙏🙏🙏🙏❤❤❤❤😊😊😊
@Randomvibes655
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyashamalee6657
5 ай бұрын
අනේ කවුරුහරි කියන්න මේ අභිධර්ම පංතිය හැමදාම සෙනසුරාද තියෙනවද කියල
@dharinibasnayaka3595
Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@bandaramanike9021
5 ай бұрын
කරුණාකර ටෙලිෆෝන් අන්කය දෙන්න. පින්සිදු වෙවා
@renukadamayanthi6587
4 ай бұрын
🎉🎉🎉sadu.sadu.sadu
@PriyankaSuneethalatha
5 ай бұрын
🙏
@wasanabalasooriya1360
3 ай бұрын
🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏
@ramyaneligama6756
6 ай бұрын
සාධූ..සාධූ..සාධූ....
@nelumwanaguru1448
3 ай бұрын
Sadhu sadhu sadhu
@DarshanaWeeratunga-k3p
6 ай бұрын
Gaurawagen budu saranai
@hshdueu4082
2 ай бұрын
අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ ගේ ෆෝන් අංකය ලබා දෙන්න පුළුවන් නම් බොහෝ පිං
@Thakshila.200
6 ай бұрын
🙏🙏🙏
@puspalathaap4049
6 ай бұрын
ස්වාමින්වහන්සේගේ ටෙලිෆෝන අංකය සඳහන් කරන්න
@nimalawelikanna2800
6 ай бұрын
🙏🙏🙏🙏
@sriyanidisanayaka4138
6 ай бұрын
🙏🎎🙏🎎🙏🎎🙏 🎎🙏
@prahalladaraokulkarni6119
6 ай бұрын
Namaskar pl. Translate to English so that we can understand Buddhism pl.
@panaduresarananda6455
6 ай бұрын
ධර්මදේශනාවකට පෙර දහම් අවවාදයක් ලෙස බණ ඇසියයුතු ආකාරය සහ හේතුව කියාදීම හොඳය. එහෙත් එය දරදඬු ඒකාධිපති ස්වරූපයක් ගන්නාවිට සහ බණ අසන අයගේ දහම්දැණුම විමසා ඔවුන් නිර්දය ලෙස විවේචනයට භාජනයකරනවිට, එය ධර්මදේශනයකට වඩා, පන්තිකාමරයක නොහික්මුනු සිසුන් හික්මවීමට වෙරදරණ දරදඬු ගුරුවරයෙකුගේ පාඩමක ස්වරූපය ගැනීම, කණගාටුදායකය .
@RanjithMahaarachchi
Ай бұрын
Sadu. Sadu.......... 2:25:01
1:51:20
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-07-20 | 8:30 PM (දීගවාපී සෑ රඳ වන්දනා...)
The Buddhist Media Network
Рет қаралды 33 М.
1:47:30
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-05-23 | පට්ඨාන දේශනාව
The Buddhist Media Network
Рет қаралды 54 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
54:09
සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣායනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 473 М.
2:52:05
Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2024-09-23 | 09:20PM telecast
Pragna TV
Рет қаралды 10 М.
3:59:44
සදහම්තලා පට්ඨාන සුරක්ශා සභාවේ නිර්මාතෘ අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින්වහන්සේ - 02
Sasarin Etherata Foundation
Рет қаралды 7 М.
1:07:02
Ven. Walasmulle Gunarathana himi 2017-11-02
sarath perera
Рет қаралды 13 М.
2:39:27
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-08-21 | පට්ඨාන දේශනාව (රුවන්වැලි සෑ පුදබිමේ සිට...)
The Buddhist Media Network
Рет қаралды 42 М.
1:35:42
Kiriwattuduwe Ariyadassana Thero - Part 2 | කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ | Bana | Dharma
Siri Thesarana Development Foundation
Рет қаралды 86 М.
3:08:37
පැය 3ක පට්ඨාන දේශනාව│Pattana Deshanawa│Kiriwattuduwe Ariyadassana Thero │Buddhist Cultural Center
Buddhist Cultural Center
Рет қаралды 50 М.
1:08:03
24 08 04 Gombaddala Damitha Himi
Himbutana Sri Abhinawaramaya Temple Mulleriyawa
Рет қаралды 94
3:24:05
Ven Kiriwattuduwe Ariyadassana Thero | Ven Deniyaye Upasama Thero | පට්ඨානාභි වන්දනා | 2024-12-08
The Buddhist Media Network
Рет қаралды 5 М.
53:29
Ven Kiriwattuduwe Ariyadassana Thero | 2024-01-25 | පට්ඨාන සජ්ඣායනාව
The Buddhist Media Network
Рет қаралды 17 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН