No video

Kiriwattuduwe Ariyadassana Thero - Part 2 | කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ | Bana | Dharma

  Рет қаралды 55,038

Siri Thesarana Development Foundation

Siri Thesarana Development Foundation

Күн бұрын

Part 1: • Kiriwattuduwe Ariyadas...
දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ, ත්‍රෛනිකායික විනයාලංකාර සාමශ්‍රී සංඝ සභාවේ ගරු ලේකම්, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
Ven Kiriwattuduwe Ariyadassana Thero | bana, darma deshana, budubana, dhamma sermon, buddhism,
දායකත්වය
තවලම හබරකඩ චන්දන නිවසේ පදිංචි ජිනේන්ද්‍රා සේපාල දහනායක මහත්මිය විසින්.
Siri Thesarana Mahase Poojabumiya, Ganegama, Baddegama,
Siri Thesarana Development Foundation
බක් පුන් පොහොය දින අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන්වීමේ වැඩසටහන 2024/04/23
#bana #darmaDesana #budubana

Пікірлер: 219
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 күн бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලිව මේ ධර්ම දේශනා ව සිදුකල පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා!!!
@shayamalijayakody6538
@shayamalijayakody6538 4 күн бұрын
Sadu sadu sadu පින්වත් shamin වහන්සේට mage නමස්කාර ya වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@RanjaniWijesinghe-yy6tu
@RanjaniWijesinghe-yy6tu 21 күн бұрын
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල් මම දවසට කීප වරක්ම අහනවා ඇත්තමයි අපි මෙච්චර කාලයක් කොහේ හිටියද කියල හිතෙනවා ඔබ වහන්සේට නිර්වාණ සුවයම ඉක්මන් භවයකදීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 22 сағат бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .ඔබවහන්සේගේ බණ දවසට දෙතුන් වතාවක් අහනවා.හොඳ ට වැටහෙනවා . ඔබවහන්සේට උතුම් නිර්වානයම අවබෝධය වේවා !!! සාධු සාධු සාධු
@lpranasinghelalinda9073
@lpranasinghelalinda9073 Ай бұрын
පිං වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්මය වහා අවබෝධ වේවා ඔබ වහන්සේට ඇස් වහ නොවදීවා නයන වාසුලයෙක් නොවේවා මගේ එකම පැතුමයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ යි
@dayarani1237
@dayarani1237 28 күн бұрын
Teruvansaranai nirogi vewa nivanama vewa mage pathuma nivanai. Obavahsnse darma deshanavakata vadamma ganna Puluvanda? Sadu sadu sadu ❤🎉
@sumanadasasuriyaarachchi9220
@sumanadasasuriyaarachchi9220 Ай бұрын
ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා මා ප්‍රාර්ථනා කර සිට
@mbldissanayake2901
@mbldissanayake2901 2 ай бұрын
සාදු සාදු සාදු ස්ව්ම්න් වහන්ස මෙච්චර කල් නොඇසු දහමක් ඇසුවා අමාරුයි කියලා අයින් කරලා හිට්යේ මේ පට්ටාන දේසනා සාදු සාදු සාදු මම දිගටම අහනවා අමාරු නෑ කියලා තිරෙනවා සාදු සාදු සාදු
@user-ho1ct9uc6z
@user-ho1ct9uc6z 27 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@user-lo2kq9ev6n
@user-lo2kq9ev6n 11 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන තැනකට ගිහින් බනක් අහන්න ආසයි.ඒත් ඒකට මංකල පින්මදි.ඔබවහන්සේට මේ අත්භවයදිම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 10 күн бұрын
සසර කතරේ තාමත් අතරමංවී සිටින සුවහසක් මිනිසුන් උදේසා මහ අනුකම්පාවෙන් ධර්මය දේසනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@hemasaparamadu
@hemasaparamadu 13 күн бұрын
😢ස්වාමින්වහන්ස මාහට පටිටාන පොතක්ලබාගැනිමට අවස්සය මම දර්ම දේසනා අහනවා ඉතාමපැහැදිලිය මම විදර්සනා බාවනාව වඩනවා
@niranjaliweerasekera5144
@niranjaliweerasekera5144 6 күн бұрын
@@hemasaparamadu oya koheda inne
@user-qt7ko3ry7u
@user-qt7ko3ry7u 3 күн бұрын
ස්වාමීන් වහන්ස, මම දැන් පට්ඨාන දේශනා ඇසීමට ඉතාම කැමැත්තෙමි.මට පට්ඨාන දේශනා පොතක් ලබා ගන්නේ කෙසේද! ස්වාමීනී! සාදු! සාදු! සාදු!
@Populartiktox
@Populartiktox Ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼
@user-rn9rq7gt4e
@user-rn9rq7gt4e Ай бұрын
මම ඔබවහන්සේගේ ධර්ම දේශනා අහනවා පිංවත් ස්වාමීන් වහන්ස එම දේශනා පැහැදිලව තේරනවා, ඔබවහන්සේගේ ඒ නිවුනු හඩ දැන් වෙනස් එය එසේ නොවේවා
@nandakarunanayake3954
@nandakarunanayake3954 29 күн бұрын
ස්වාමින් වහන්ස::නිදුක් නිරෝගී ව දර්ඝායු වෙි්වා !!! පටිටාන ධර්ම දේසනා ඉතාමත් අගයමි ඔබ වහන්සේ පැතැම් එසේම ඉටුවෙි්වා .උතුම් අමාමහ නිවනසුව❤ සාක්ෂාත් වෙි්වා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 Ай бұрын
මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේ ලාතව තවත්බිහි වේවා,නිවන් අවබෝධ වෙන ශී,සද්ධර්මය ඇසේවා,,සමිමාසමිබුදු සරණයි
@wasanabalasooriya1360
@wasanabalasooriya1360 27 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
@vinithajayasinghe1194
@vinithajayasinghe1194 2 күн бұрын
Oba wahanseta nirwanya labeemata mema deshanwa upakari wewa. SADU SADU
@anurakumara9137
@anurakumara9137 24 күн бұрын
Sadu sadu sadu.therwan saranai.
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 2 ай бұрын
ඔඹ වහන්සේට තෙරැවන් සරණයි අපේ ස්වාමිින්වහන්ස සාදු සාදු සාදු
@user-wq2yu9cz5l
@user-wq2yu9cz5l 2 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරුවෝ නිදුක්වෙත්වා,සුවපත්වෙත්ව,නිවන්මලබත්ව🙏🙏🙏🙏
@nishanava6702
@nishanava6702 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-sv9nq9ij5i
@user-sv9nq9ij5i 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@nimalsenarathna6734
@nimalsenarathna6734 2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට මෙපින් බලයෙන්ම නිදුක් නීරෝගී සුවය ම ලැබේවා
@nirmalawijerathna2299
@nirmalawijerathna2299 Ай бұрын
නමෝබුද්ධාය, ඔබවහන්සේට ,උතුම් මහා සංඝරත්නය ට නමස්කාරය වේවා තෙරුවන් සරණයි මේ දහම් දේශනා ව මොනතරම් වටිනවද,දහම් පිපාසයට පැන් පොකුණ ක් වගේ උතුම් ,පට්ඨාන ධර්මයට නමස්කාර කරමි සාදු සාදු සාදු මම තෙරුවන් සරණ යමි පිහිටකොට උපකාරී කරගනිමි 🙏🙏🙏මේ ලැබු මිනිසත් බවයෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගනිමි 🙏🙏🙏
@sudusingheshirani-wc5un
@sudusingheshirani-wc5un 3 күн бұрын
සාදු සාදු සාදු
@wasantharani2557
@wasantharani2557 Ай бұрын
පට්ඨාන දේශනාව තේරුම සහිතව දැන ගැනිමට අවශ්‍යයි...🙏
@user-kv5ym5nl6y
@user-kv5ym5nl6y Ай бұрын
සියලු .සත්වයෝ .මෙි .සසරින්.මුදවන්න.මේ.ගන්න .සක්තියේ.අනුහසින්.මේ.බවයේම.චතුආර්ය .සත්තිය .ඉතාඉක්මනින්.අවබෝද .වෙිවා .සාදු .සාදු .සාදු 🙏🙏🙏🌼🌻🌷
@nilminigeethika-mc6cc
@nilminigeethika-mc6cc 2 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව වැඩි වේවා 🙏🙏🙏
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 3 күн бұрын
මාගේ නමස්කාර වේවා
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 2 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස,මටත් පට්ටාන ධර්ම පොත් වහන්සේ නමක් අත්‍යවශ්‍යයි,🙏🙏🙏
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 Ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ පතනා බෝධයකින් උතුම් නිර්වාණය ම අවබෝධ කර ගනිත්වා
@surekasureka3344
@surekasureka3344 16 күн бұрын
Pinwath suwamin wahanseta thawa thawath darma awaboda wewa 🙏🙏🙏 Me bawayedima sasara gamana nimawakma wewa
@shenimutu3283
@shenimutu3283 Ай бұрын
🙏🙏🙏
@RenukaNarasinghe
@RenukaNarasinghe Ай бұрын
Matath poth wahanse namak one pin sidu wewa
@shyamapeiries4518
@shyamapeiries4518 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
@sriyaniwimala797
@sriyaniwimala797 28 күн бұрын
Ape swamin wahanse me vidiyete kiyane nisami thermal yanne ane sadu sadu sadu ape pinete pahale una swamin wahansete apege namas kareye wewa
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 Ай бұрын
🥳🙏🙏🙏saadu sadusadu suwaminwahansa oba වහන්සේට දීර්ඝායුස වේවා
@shyamalikumari1520
@shyamalikumari1520 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි .පින්වත් ස්වාමීන් වහන්ස
@user-pn1ru8ed5e
@user-pn1ru8ed5e 2 ай бұрын
Sadu sadu sadu oba වහන්සේට theruwan sarani
@nishanthideepika871
@nishanthideepika871 7 күн бұрын
සාදු සාදු සාදු .............................
@user-nk4sf2du5q
@user-nk4sf2du5q 2 ай бұрын
SADU SADU SADU OBA WAHANSETA MAGE UTHUM NAMSKARAYA WEWA UTUM GEBURU DARMAYA MATADA AWABODA WEWA🙏🙏🙏🌻🌻🌻🌺🌺🌺🌹🌹🌹
@ednadesilva3649
@ednadesilva3649 2 ай бұрын
අවසරයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවෙනවා .
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 2 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@sirilpiyathissa8697
@sirilpiyathissa8697 12 күн бұрын
සාධු ...සාධු ...සාධු ...
@aroshanahome9658
@aroshanahome9658 16 күн бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼
@malikaekanayake8291
@malikaekanayake8291 29 күн бұрын
Pinwath swaminwahanseta niduk nirogi digasiri labewa 🙏🙏🙏
@user-hz7hn6bi1b
@user-hz7hn6bi1b 5 күн бұрын
සාදු සාදු සාදු සාදු!!!!!!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා!!!!!
@malanipathiraja7421
@malanipathiraja7421 2 ай бұрын
Sadu sadu sadu magae namas karaya waewa piwat samin wahansa dawasama ahan enna saai kisima kamlikamak na harima pahadili 🙏🙏🙏🙏🙏🙏🙏
@thilaka6795
@thilaka6795 14 күн бұрын
Sadu sadu sadu sadu sadu
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
ස්වාමීන්. වහන්සේගේ. සියලු. ධර්ම. දේශනා මම. අහනවා. නිරෝගී. සම්පත්තිය. ලැබේවා🙏🏿🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@HhSs-lm9tu
@HhSs-lm9tu 2 ай бұрын
ස්වාමින්වහන්සේ ධර්මදේශනාවකට වඩමවාගතහැකි දුරකථන අංකයක් පල කරන්න පට්ඨාන පොතක් ලබා ගැනීමටත් අවශ්‍යයි.
@evil2965
@evil2965 2 ай бұрын
දෙන්නම්
@vajirasenadheera2855
@vajirasenadheera2855 2 ай бұрын
Saminvansege number eka matath denna puluvanda?
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 2 ай бұрын
මටත් දුරකථන අංකය අවශ්‍යයි .
@raaniliyanage6552
@raaniliyanage6552 2 ай бұрын
Matath me swaminwahanse pansale banakata wadammawanna kamathi.ankaya palakaranna
@ramyabasnayake7282
@ramyabasnayake7282 2 ай бұрын
පට්ඨාන පොතක් ලබා ගන්නේ කෙසේද? කරුණාකර තොරතුරක් ලබා දෙන්න
@PpkKariyawasam-iv1cg
@PpkKariyawasam-iv1cg 2 ай бұрын
තෙරුවන් සරණා ස්වාමීන් වහන්ස
@malanikumari3348
@malanikumari3348 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ..!!!
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 18 күн бұрын
🙏🌹සාදු 🙏🌹සාදු 🌹🙏සාදු 🙏🙏🙏
@h.m.samaranayake1205
@h.m.samaranayake1205 24 күн бұрын
Saminwahanse niduknirogi wewa!matath pothak labadenalesaillasitmi. H.M.samaranayake,120,Amunugama,Gunnepana,Kandy Budusarani obawahanseta.
@nilmininilmini6532
@nilmininilmini6532 3 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරනයි සුවාමින් වහන්ස
@AriyawathiSenarathna
@AriyawathiSenarathna Ай бұрын
සාදු සාදු සාදු !!!
@SirimathiWijelatha
@SirimathiWijelatha Ай бұрын
ඔබ වහන්සේ සම්මා සම්බුදු බව ලබන්නාවූ ආත්ම භාවයේ මා ඒ උතුම් වූ තථාගත රත්නයේ අග්‍ර උපස්ථා දායකත්වය ලබම්වා ! ‍! ! .
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 2 ай бұрын
මේ උතුම් ධර්ම අසරණ අපටත් අවබෝධ වේවා !!!
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 21 күн бұрын
Saadu,saadu,saadu
@PadmaKumari-bs9vg
@PadmaKumari-bs9vg 15 күн бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 Ай бұрын
මගේ ලිපිනය රෝහිනී ප්‍රියන්තිකා නොම්බර දෙසීය ඒ 10 බටහිර වීර හේන මාරවිල
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 11 күн бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@manikedissanayaka8276
@manikedissanayaka8276 2 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 මෙම පින් බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@nanayakkarawasamboperalala6952
@nanayakkarawasamboperalala6952 3 ай бұрын
Sadu,..sadu sadu ..
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සෙ ගෙ පොත් ටිකක් කියවන්නන් ආසයි අනෙ බුදූපුතෙ ලබාගත හැකි අයුරුදක්වන්න
@emilatukorala3720
@emilatukorala3720 17 күн бұрын
🙏🙏🙏🙏🙏🌼
@nadimale.khema.bikkunee
@nadimale.khema.bikkunee 7 күн бұрын
Sadu.sadu.saadu
@GkNandani-my4bu
@GkNandani-my4bu 2 ай бұрын
Athi Poojañieya Swamien Wahanse Amamaha Niwanin Suwapath Wewa. ❤❤❤
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 2 ай бұрын
Sadhu sadhu sadhu
@asokawickramasinghe1647
@asokawickramasinghe1647 2 ай бұрын
🙏🙏🙏🙏🙏 මේ බණ හොඳට වැටහෙනවා
@AnjuPraveen2002
@AnjuPraveen2002 2 ай бұрын
Sadu sadu sadu Mata pattana poth wahanse lebuna
@geethagunawardhana9508
@geethagunawardhana9508 Ай бұрын
Oba wanseta uthum niwanama labewa.
@user-su4of2xo9o
@user-su4of2xo9o Ай бұрын
Sadu sadu dadu
@komarihadool
@komarihadool 2 ай бұрын
Sadu sadu sadu sadu
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 2 ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🌹🌹
@somagunathilaka5178
@somagunathilaka5178 Ай бұрын
Sathu.sathu
@nadeesubhawickrama7135
@nadeesubhawickrama7135 2 ай бұрын
Mamath pothak labaganna godak uthsaha kala.thawama bari una.pin athi kenek ganna puluwan widiyak kiyanna
@JayanathaDiyagamaDMH-qi1qg
@JayanathaDiyagamaDMH-qi1qg 2 ай бұрын
ස්වාමීන් වහන්සේගේ පට්ඨාන දේශනා පොත අපි ලබා ගන්නේ කෙසේද ? දුරකථන අංකය ලබා දෙන්න පුලුවන් ද?
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Ай бұрын
❤🙏❤
@lakshmangamage1903
@lakshmangamage1903 26 күн бұрын
Nirogi suwaathwewa oba wahanseta
@amaragunawardana8723
@amaragunawardana8723 2 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@satharasinghagamini4623
@satharasinghagamini4623 2 ай бұрын
Swaminwahansa mama nirwanadwara nalikawa asuwa namuth me langadi dinayaka ahanakota ethulin siyum sangeetharawayak wadanaya karanawa sangeethaya bududahamata nusudusu nisa mama prathiksepa karanawa
@LokuGanHewageSumanasena
@LokuGanHewageSumanasena Ай бұрын
Danaya,Priya wachanya,arthchariyawa, samanathmathawaya, harima wedagath.
@kulanis2266
@kulanis2266 Ай бұрын
Theruwan saranài 🙏🌹 mema swaminwahanse apeta daharma deesanawkta wadammawaganna bomber danueath karanna, godark pinsedu veewi, Theruwan saranài,!!! 🙏🙏🙏🌹💕
@krishanthakarunarathna
@krishanthakarunarathna 2 ай бұрын
❤❤❤❤❤එල කිරි...❤🙏👊🙏👊
@user-bl8nr5lo4i
@user-bl8nr5lo4i 2 ай бұрын
Sadhu sadhu sadhu! Theruwan saranai! Swamin wahansa!
@janpeiris1376
@janpeiris1376 2 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා වර්ෂාවට සම්බන්ධ වීමට කැමතියි, වටිනා භාවනා පොත ලබා ගැනීමට කැමතියි, පින්වත් ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
@sriyaniwimala797
@sriyaniwimala797 29 күн бұрын
Apitath swamin wahansege darme sesena sajiwe asanne thiyane than danganne kohomede sadu sadu sadu
@sriyaniwimala797
@sriyaniwimala797 29 күн бұрын
Swamin wahanse te ciyelu devi pihitai
@hemaliperera6092
@hemaliperera6092 2 ай бұрын
Sadu sadu
@amarathunga1763
@amarathunga1763 Ай бұрын
😊😊 godak hodata bana deshana karanawa
@applebanana6057
@applebanana6057 Ай бұрын
💐🙏🙏🙏.
@kirihamigebanda2925
@kirihamigebanda2925 Ай бұрын
🎉
@NandawathiA.v.g.
@NandawathiA.v.g. Ай бұрын
දෙසනා කරන ධර්මය සියයට සීයක්ම හොඳ යි, භාෂාව නම් නිල් ,
@lalithagamage9827
@lalithagamage9827 2 ай бұрын
ගව්‍රරවනිය ස්වාමින්වහන්ස මටත්පට්ටාන සුත්‍ර පොතක් අවශ්‍යයි
@AshokaRuwanpathirana
@AshokaRuwanpathirana 23 күн бұрын
Patta Na pothak pin46.16 wellagolla rd.k.gala
@niranjaliweerasekera5144
@niranjaliweerasekera5144 2 ай бұрын
Marathon pattana pothak awashyay
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Ай бұрын
සාදු🌷🙏 සාදු 🌷🙏සාදු 🌷🙏
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Pattana Suthraya - Samantha Pattana Suthraya   - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
49:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 169 М.
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 38 М.
Sitha - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 51 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН