"අදටත් පැය 24 පුරා මම තාත්තාට පහනක් දල්වනවා"||Thanuja Fonseka Abeynayaka||Maharu tv

  Рет қаралды 52,075

Maharu TV

Maharu TV

Күн бұрын

"යාපනේ දී තාත්තාගෙ ඉදිරියෙන් ගිය ගාඩ්ස්ලා බෝම්බෙට බිලි වුණා.මිනිසෙක් තනයි මාළිගා ගීතය ලියැවුණේ ඒ කම්පනය නිසයි"

Пікірлер: 62
@judevictoria1625
@judevictoria1625 7 ай бұрын
1962 සිට 1982 සාගරයක් මැද දක්වා දශක දෙකක් ජනප්‍රිය නළුවා කිරුළ රැකගත් රංගධරයෙක් .එයින් පසු එම සම්මානය ගත් විජය කුමාරතුංගයන්ට පවා නළුවෙක් වෙන්න සිතක් පහළ වුණේ ගාමිණී ෆොන්සේකා නිසයි කියා තිබුණා .සිනමා සක්විති සගරාවට .සැබැවින්ම ගාමිණී ෆොන්සේකා නළුවෙක් පමණක් නොවෙයි ..සිනමා කර්මාන්තයට පහළ වූ නිධානයක්
@WineethaHerath
@WineethaHerath 7 ай бұрын
නළුවෙක් වසයෙන් මම ආසම කරන කෙනෙක් අපි පොඩිම කාලේ මෙතුමා එනවා අපේ පැත්තේ නිතරම ෂූටින් වලට අපි පන කඩාගෙන දුවන්නේ මෙයාව බලන්න ඒ උනාට මෙයා නෙමෙයි අපි දිහා බලලා හිනා වත් වෙන්නේ එහෙම ආඩම්බර ගතියක් දැක්කා ඒ උනාට අපි තවමත් ආදරෙයි එයාගේ නළු කමට දුවනම් හැබැයි හරිම නිහතමානී 🌹
@SamarakoonRanjan
@SamarakoonRanjan 3 ай бұрын
අවිවාදයෙන්ම ඕනෙම චරිතයක් හරියටම කරන්න හැකියාවක් තිඛුන එකම නළුව.
@tonyfernando6616
@tonyfernando6616 7 ай бұрын
ගාමිනී පොන්සේකා මහත්මයා සිංහල සිනමාවේ ( දැවැන්තම චරිතය .) එතුමා කවදත් , කෙලින් වැඩ කරන , කිවයුතු දේ කෙලින්ම කියන කෙනෙක් . සිනමාව තුල මට හැඟන ආකාරයට සහෝදර නලු නිලියන්ට අවංක සිතින් ඔහු ඔවුන්ට දැක් වු ප්‍රේමය සහ රඟ පෑමට අවශ්‍ය හැකියාවන් වැඩි දියුනු කරගෙන සිනමාව තුල හැම කෙනෙකුම දක්ෂයන් වෙනවා දකින්නට වෙහෙස මහන්සි වු කෙනෙක්. එවැනි අය අද සිනමාව තුල තියා , නාට්‍ය කලාව තුල වත් , ගායන කලාව තුල වත් නැත. ( තිබෙන්නේ ,වල්කමයි , ජඩකමයි , විතරයි .) ඒ නිසාම ඒවායේ පිරිහීම අනන්තයටත් එහා ගිහින් අවශානයි පැවැත්මෙන් තොර හොඳ දියුනුවක් පෙනෙන්න තියෙන්නේ ඒකයි. 😢😢😢
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 7 ай бұрын
කවදාවත් කාගෙවත් පුද්ගලික දේවල් ගැන කතා කරන්න එපා. ඒක ඒ අයගේ කැමැත්ත. එසේ කිරීම තමන්ගේ අඩුපාඩුවක් බව මතක තබාගන්න.
@SriyaniWeerawardana
@SriyaniWeerawardana 7 ай бұрын
අති දක්ශ රංගන ශිල්පියෙක්
@jayanthakumara5372
@jayanthakumara5372 7 ай бұрын
ඉතාම සුන්දර මතක යෙන් ඈත්නොවන සුන්දර ම නළුවෙක්
@ursulakahandawala2920
@ursulakahandawala2920 7 ай бұрын
සිනමාවේ දැවැන්තයකුගෙ නිහතමානී දියණියක්, ඔබ සැමට ජය සතුට ප්‍රාර්ථනා කරමි....❤❤❤❤
@sunilmandawala1366
@sunilmandawala1366 7 ай бұрын
එදත් අදත් කවදත් සිනමාවෙ සැබෑ වීරය Gamini Fonseka ❤
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 7 ай бұрын
Your father had been a very respectable person in the film industry.
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 7 ай бұрын
Doctor I listened to your talk about your father. It is very interesting. Hope you are keeping good. Though I don't talk to you, I remember you how you treated me. මම ඔබට සිතෙන් පිං දෙනව. තෙරුවන්සරණයි!. Dheergayusha ඔබට ලැබේවා!
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 7 ай бұрын
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 7 ай бұрын
@swarnamalifernando2333
@swarnamalifernando2333 7 ай бұрын
අපේ කාලේ සිනමාවේ වීරයා...ඒ කාලේ සරසවිය පත්තරේ මම පීන්තූර එකතු කරලා පොතකුත් හැදුවා ..
@JahanaFathima-w8w
@JahanaFathima-w8w 7 ай бұрын
Amathaka.nowana.naluwek.ayala.wage.naluwo.ko.
@shineisle2263
@shineisle2263 7 ай бұрын
ගාමිණී ෆොන්සේකා යනු ලංකාව රත්තරන් කාලයේ ඉපදුනු රත්තරන් රංඟන ශිල්පියෙක්... එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@indraabeynayake1880
@indraabeynayake1880 7 ай бұрын
Excellent my sister, very interesting interview ❤❤❤
@shanthamunugoda3245
@shanthamunugoda3245 7 ай бұрын
අති දක්ශ රන්ගන ශිල්පියෙක්
@h.g.kannangara5524
@h.g.kannangara5524 7 ай бұрын
Kalakaruwekuge paudgelike jivitheyete garehime heladakinewa…
@chithraswarnapali5455
@chithraswarnapali5455 7 ай бұрын
Ane mam adatath garukarana mahathmayak athumata niwansuwalabewa
@samjewellery3755
@samjewellery3755 7 ай бұрын
Dr is a great lady.great social worker.she is a rare type great human being.god bless you.
@eliyatbradley
@eliyatbradley 7 ай бұрын
She is herbel doctor but she big fat
@thanujaabeynayake5166
@thanujaabeynayake5166 7 ай бұрын
@eliyatbradley
@eliyatbradley 7 ай бұрын
@@thanujaabeynayake5166 you his daughter again l list you program l like your mom very pretty and l like you way tolked
@karunathilakashalu972
@karunathilakashalu972 7 ай бұрын
Gamini fonsheka mahathmayage puthekuth hitiya neda mata mathakai.nomarena naluwoo thami me❤❤
@maashaz7839
@maashaz7839 7 ай бұрын
She speaks as her adorable daughter, Anjala is different
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
Duwa ❤❤💗💗💗💗🌷🌷oyata godak adarei ❤❤❤ budu saranai ❤❤❤ kuwait ❤❤❤❤
@SusilKurera
@SusilKurera 7 ай бұрын
❤️🙏❤️මේ වගේ ශ්‍රේෂ්ඨ නළුවා ළග දැන් ඉන්න නළු ගොන්ජා දූවිල්ලක් තරම් වටින්නේ නැහැ.ගාමිණි නැමති සක්විත් රජුට සදා මොක් සූවපතමි❤️🙏❤️
@anurakarunamuni9705
@anurakarunamuni9705 7 ай бұрын
Gamini Fonseka was one of the greatest film actors SL produced.
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 7 ай бұрын
Respect for the presenter ...well mannered and beautiful wordings🎉
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
❤🙏❤
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 7 ай бұрын
ඔව් ......ඇය ගෞරවනීය ලෙස වදන් මෙහෙයවමින් ...🌹🌹🌹🌹
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
@@proposalskarunanayake7086 🙏❤🙏🙏❤
@GunathilakaAcharige
@GunathilakaAcharige 20 күн бұрын
Gaminifonseka. Naththanllankawen. Wadak. Naha
@renukasujeewani2647
@renukasujeewani2647 7 ай бұрын
@KW-tb5nw
@KW-tb5nw 7 ай бұрын
Gamini Fonseka mahathmaya wage naluwek thama bihiwela nehe
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
තෙරුවන් සරණයි
@DahanakaMDassanayake
@DahanakaMDassanayake 7 ай бұрын
Warthaakireema agak mulak nehe kaurugenada kiyanne issellama hendin weemak karanna
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
❤😢🙏🙏niwan suwa labewa
@kajiniamanda3631
@kajiniamanda3631 7 ай бұрын
♥️♥️♥️
@priyangarkk481
@priyangarkk481 7 ай бұрын
❤ ❤ ❤ ❤ ❤
@JahanaFathima-w8w
@JahanaFathima-w8w 7 ай бұрын
❤❤🙏🙏
@gunarathfernando9915
@gunarathfernando9915 7 ай бұрын
When I was around 17 years I loved Gamini. My father used to take me to watch Gamini films. All Suraya films I watched. One day I wanted to call Gamini by telephone. I got his phone number from the Directory. I called his number and asked to call Gamini. Fron the other end I got the reply Mahaththaya gedare nehe. But I knew the person repplied is Mr. Fonseka. I recognised his Voice..Still he is with me in my Heart. Gamini is a King. .
@AjanthaGH
@AjanthaGH 7 ай бұрын
🎉
@anandaranawaka655
@anandaranawaka655 7 ай бұрын
Sakvithi Gamini Fonseka Mahathata mage acharaya . 🙏💐
@clarekekulawela505
@clarekekulawela505 7 ай бұрын
God bless
@happypoppypandashow5806
@happypoppypandashow5806 7 ай бұрын
❤️❤️❤️🌹
@GrowthHub-il5hy
@GrowthHub-il5hy 3 ай бұрын
Excellent
@kamalwijayantha
@kamalwijayantha 7 ай бұрын
සමහර කතා ටිකක් පරස්පරයි වගේ නේද...??
@ashokaLandagea
@ashokaLandagea 7 ай бұрын
මේකයි ගාමිනී මම හිතන්නෙ ලොකු කාලයක් මෙයාලා එක්ක හිටියෙ නැ ඒ නිසා වෙන්නැති
@kamalwijayantha
@kamalwijayantha 7 ай бұрын
@@ashokaLandagea yes yes
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 7 ай бұрын
Gamini fonseka sinamaawe thamai viplawa kale. Ae kiyanne boru viplawa kaatayek. Vijeveera viplawa kale aththatama. Ae paththen baluwoth nam Gamini vijeveerage myl gahak tharamwath watinne naha. Anith eka Gamini hithawath welaa hitiye jvp tharuna tharuniyanta noyek wadha dheela marala dhaapu premadhaasa ekka. Me kaaranaa gana hithala balanakota Gamini Fonseka kiyanne redhdhe veerayek ehema nathnam boru veerayek hari chandiyek pamanai. Naluwek wasayen nam hondhai namuth boru aadambara kamakuth thibunaa wage thamai penenne. Ohuge maranaya gana dhukai.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 7 ай бұрын
Gamini was the greatest. But he wronged two women. His legal wife and Anjela. Today Anjalas situation is very helpless 😢
@samjewellery3755
@samjewellery3755 7 ай бұрын
No one is perfect.you too.
@pushpikabradley88
@pushpikabradley88 7 ай бұрын
anjula have lot of man
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 7 ай бұрын
Your father had a dedicated tailor. All his suits were done by him. His name is Mr. B.N Desilva. We holds good memories about your family. Gamini is a professional indeed.
@udenaranasinghe1707
@udenaranasinghe1707 5 ай бұрын
ගාමිණි කියන්නේ හොද නලුවකු පමනයි ,මූත් දෙමෙලු න්ට පුක දුන්නා,
@guwani01
@guwani01 7 ай бұрын
It is very understandable how Thanuja feels about her father and it is natural. But if you really wants to read Gamini, listen to Anjala as well
@samjewellery3755
@samjewellery3755 7 ай бұрын
All have several secret lives.you also has a secret life.
@samjewellery3755
@samjewellery3755 7 ай бұрын
All have several secret lives.you also has a secret life.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 7 ай бұрын
He is a great man.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН