"කැමති වුණාම සුදු මැණිකේ කියලා.එන්න බැරි වුණාම කිම ද නාවේ ලිව්වා.||Sheela Wijewardena||MAHARU TY

  Рет қаралды 62,871

Maharu TV

Maharu TV

Күн бұрын

සින්දුවෙන් රට ම හොල්ලපු
සැබෑ මංගො නැන්දාගේ පින්තූරය බලන්න.

Пікірлер: 186
@M.Sapumalee
@M.Sapumalee 6 ай бұрын
ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙ සිංහල සංගීත ක්ෂෙත්‍රයේ හැරවුම් ලක්ෂයක් , සංගීතයට අළුත් යමක් රසවත්ව නිර්මාණය කර ඉදිරිපත් කර පේුක්ෂයන්ගේ හදවත්වල නොමැකෙන මතක සටහන් තැබූ අසහාය කලාකරුවෙක් එතුමා කලාවට යමක් කළා මිස දේශපාලුවන්ගෙ වන්දි බට්ටෙක් වෙන්න ගියේ නැහැ, එහෙම ගිහින් ඉල්ලා ගත්ත සම්මාන නැති වුනාට අදටත් එතුමාට රසියන්ගේ හදවතේ ආදරය ගෞරවය නොඅඩුවම තියෙනවා ඒ ඉතිරි කරල ගිය අසහාය නිර්මාණ වෙනුවෙන්
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 6 ай бұрын
100%k aththa
@nayanaadikari4454
@nayanaadikari4454 6 ай бұрын
අදටත් සැනසිල්ලේ රසවිඳිය හැකි ලස්සන ගීත.සියල්ලම එකවාගෙමයි. 😢😢😢😢
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 6 ай бұрын
සුනිල් ශාන්ත ගෙන් පසු බිහි වූ විශිෂ්ටතම සංගීතඥයා,හරිම නියතමානි,කුහක නැහැ.ඔහු නැතිවුණේ අපේ අවාසනාවට
@nayanaadikari4454
@nayanaadikari4454 6 ай бұрын
අනේ මෙතුමාට දැන්වත් සාධාරණයක් කලයුතුනෙ.මෙලෝ රසක් නැති ඒවට සම්මාන බලෙන් දෙනව. මේ අතිදක්ෂ සංගීතඥයාට මියගියත් සම්මානයක් දියයුතු කල වැඩ කන්දරාව වෙනුවෙන්.😢
@sanjayadinusha8252
@sanjayadinusha8252 6 ай бұрын
අමරණීයත්වයටත්, වන්දනීයත්වයටත්, ඇදහිල්ලටත් පත් වූ විශිෂ්ට ලංකා පුතණුවකුගේ වාසනාවන්ත භාර්යාව ඇය...... නිදුක් නීරෝගී චිර ජීවනය පතමි ඔබට......
@dhammikaperera3459
@dhammikaperera3459 6 ай бұрын
මගේ ප්‍රියතම ගායකයෙක් ක්ලැරන්ස් ..❤️❤️එතුමාට අමුතුවෙන් සම්මාන අවශ්‍ය නෑ...අපේ හදවතේ සම්මානය ගෞරවය අනිවාර්යෙන්ම හිමිවෙනවා...❤️❤️❤️ස්තූතියි තුෂාරි ඔයාට ...ඔයා ලස්සනට මේ වැඩ සටහන මෙහෙයවනවා....🌹❤️❤️❤️
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@priyangarkk481
@priyangarkk481 6 ай бұрын
❤ ❤ ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
මේ නිවේදිකාව ඇතුලාන්තයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගැන තොරතුරු සෙවීමට ලොකු උත්සාහයක් ගත්ත . අව්‍යාජ කාන්තාවක් බව ශිලා විජේවර්ධන මහත්මිය ගැන හිතෙනවා . සුවිශේෂී ,ලස්සන හඩක් තිබූ ආදරනීය ගායකයෙක් කැලැරන්ස් ව්ජේවර්ධන මහතාට ප්‍රනාමය හදවතින්ම 🙏❤
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
@@thusharihettiarachchi5474 wlc ❤🙏
@ranjithsamarakoon3768
@ranjithsamarakoon3768 6 ай бұрын
එකගයි.ඇය සියලු වැඩසටහන් වලට උපරිමයෙන් සාධාරණය ඉටු කරනවා.කලාතුරකින් හමුවන ප්‍රාමාණික නිවේදිකාවක්.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
@@ranjithsamarakoon3768 අනේ ගොඩාක් ස්තූති..🙏❤🙏
@hemanthapeeres6620
@hemanthapeeres6620 6 ай бұрын
@shineisle2263
@shineisle2263 6 ай бұрын
ආදරණීය කැලැරන්ස් විජේවර්ධන අයියාට ශීලා අක්කා වැනි ආදරණිය බිරිඳක් ලැබීම..මැණිකක් ලැබීමක් සේ සලකනවා. ඉතාමත් හරවත් ලෙස සාකච්ඡාව මෙහෙය වූ සොයුරිය ගැනත් ඇත්තේ බොහෝ ආඩම්බරයකි. ඔබ දෙපොලට බුදු සරණයි,ජේසු පිහිටයි🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@sitaperera898
@sitaperera898 6 ай бұрын
ක්ලැරන්ස් විතරමයි . ලස්සන සිංහල සිංදු හැදුවෙ
@judefernando4541
@judefernando4541 6 ай бұрын
ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගැන කියන්න වච නෑ.ඒ වාගේ ගායකයෙක් නැවත බිහිවන්නේ නෑ. ජේසු පිහිටයි.
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 6 ай бұрын
මගෙ ආසම ගායකයා ක්ලැරන්ස්.අද වගේ මට මතකයි එතුමා නැතිඋන දවස .දවල් මම රෙදි වනද්දි ,සිරස එකේ යනවා පියබා යනවා මා ආකාසයේ සිංදුව .මමත් ඉතින් හයියෙන් සිංදුව කිය කිය රෙදි දැම්ම. එක පාරටම සිංදුව නවත්තල,කිංස්ලි රත්නායක කිව්ව, මීට සුලු මොහොතකට පෙර ක්ලැරන්ස් විජේවර්ධන මහතා අභාවප්‍රාප්ත උනා කියල .මට හිතාගන්න බැරුව ගියා .මම ඇඩුවා හරියට .මගෙ තාත්ති තමයි මගෙ හිත හැදුවෙ .තාමත් මම 90%ම අහන්නෙ ක්ලැරන්ස්ගෙ සිංදු . සදා අමරණීය ගීත .තාමත් ඒ සිංදුව යද්දි මට ඇඩෙනවා ....
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
😢❤
@laljayakody6247
@laljayakody6247 6 ай бұрын
Ffff
@chamikajayasekera1959
@chamikajayasekera1959 6 ай бұрын
It must be 13th Friday 1996..
@AjithDeshapriya-hn2ix
@AjithDeshapriya-hn2ix 5 ай бұрын
Greatful artist❤❤❤
@NDX2000
@NDX2000 5 ай бұрын
😂😂 බොරු කියන්න එපා යෝදයො. කැලරන්ස් නැති උනේ 96. සිරස පටන් ගත්තෙ 98.
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 6 ай бұрын
එතුමාගේ සාර්ථකත්වය පිටුපස ශීලා මිහත්මිය සෙවනැල්ලක්සේ සිට ඇති බව පේනවා.....
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 6 ай бұрын
එතුමාගේ නිර්මාණය මංකොල්ල කන්න එපා..... එතුමා වාගේඅය බිහි වෙන්න කලාතුරකින් ......
@lansad8489
@lansad8489 5 ай бұрын
හැබැහින් දැකගන්න බැරි උනු මගේ ලෝකෙ වීරයෙක්. මැරෙනකල්ම ආදරෙයි එතුමාට වගේම එතුමාගේ නොමියෙන නිර්මාන වලට❤
@jayasingha7102
@jayasingha7102 6 ай бұрын
එතුමා මහරගම ඇබුල් දෙනිය නිවසක් හැදුවා මා යි මගෙ පියයි එ නිවස වයරින් කරා ... මම පොඩි කාලෙ ..මගෙ ඔලුව අතගාලා විහිලු කරලා යනවා ... එතුමාගේ සිංදු මා දෑස් ගිටාරයේන් පුහුණු වෙනවා ඒකත් පුදුමයි ...
@sunethpathirage219
@sunethpathirage219 6 ай бұрын
ඉතා වැදගත් මහත්මියත් ඔබට දීර්ඝායු පතමි
@mullegamawimalananda6367
@mullegamawimalananda6367 6 ай бұрын
මට ක්ලැරන්ස් අංකල්ව හොඳටමතකයි මම එතකොට හිටියඇඹුල් දෙනියෙමට වයස අවුරුදු අටක් විතරඅපේතාත්තා ක්ලැරන් අංකල්ලාගේ ගෙදර වැඩ ගේහදනවාමම හිටියේ වික්ටර් මාමලගේ ගෙදර වික්ටර්පෙරේරා එතකොට ලංකාවට ටීවී ආපු මුල් දවස්අපි ටීවී බලන්න ක්ලැරන් අංකල්ලාගේ ගෙදරයන්නේ තලපත් පිටිය මම පුංචි කාලේ හොඳටමතකයි කෑල්ලස් අන්කල්ගේ නෝන අපිට තේ හදලබොන්න පුතේ කියලා තේහදලාදෙනවා. එතුමියට නම් අපිව මතකමතක හිටින්න විදිහක්නැහැ කැරන්ස්අංකල් බොහොම හොඳ සුන්දර කරුණාවන්ත කෙනෙක්ඒ නෝනත් එහෙමතමයි
@janithliyanage9434
@janithliyanage9434 Ай бұрын
ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න නිර්මාණ කළ අපූරුම නිර්මාණ ශිල්පියෙක්. එතුමා අද ජීවත් වුණා නම් අද තියෙන වැඩකට නැති ගීත කියලවත් හඳුන්වන්න බැරි විකාර බිහි නොවෙන්න ඉඩ තිබුණා. උත්තරීතර කලාකරුවෙක් එතුමා.
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 6 ай бұрын
ඔයාට ගොඩක් තුති. මෙය පලකලාට මටත් තාම දුකයි එතුමගේ වියෝව
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 6 ай бұрын
අර ASP ලියනගේ කියන අවජාතක බල්ලා මේ මනුස්සයට බොරු කතාවක් හදලා අපහාස කරා ප්‍රසිද්ධියෙ, කොච්චර වටින මනුස්සයෙක්ද
@82subodha
@82subodha 5 ай бұрын
ඒ සින්දුවෙ ඇත්තම කතාව රූකාන්ත ගුනතිලකයන් ITN එකේ වැඩසටහනක කියනව.
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 5 ай бұрын
@@82subodha හරියට හරි මමත් දැක්කා 👍🏽
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 6 ай бұрын
ක්ලැරන්ස්❤ අපි තාමත් ජීවිකාව ගැටගහගන්නෙ ඔබගේ සිංදු වලින්❤❤😢😢.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
අදමයි දැක්කේ එතුමාගෙ ෆැමිලි එක බුදුසරණයි ❤🙏 එතුමා ගේ ගීත ආසාවෙන් ඇහුවේ 🙏 නිවන්සුව ලැබේවා
@donalddonald7140
@donalddonald7140 6 ай бұрын
❤තුෂාරී දුව ඔයා ආදරණීයම දෙයක් තමයි මේ කෙරුවේ.හරිම වටිනව. අපි කොයිතරම් ආදරය කරපු ගායකයෙක්ද ක්ලැරන්ස් අයියා. මම චිත්‍ර ඇන්දා සමහර ගීත වලට.❤❤ආයෙත් භවයක පතනව හමුවන්න.🙏🏻
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@larakamel2570
@larakamel2570 6 ай бұрын
බොහොම දක්ෂ ගායකයෙක් වගේම තනු රචකයෙක්...එතුමාගෙ ගීත තව සියවසක් වත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ රැඳේවි...💖💖
@amkbathapaththu3653
@amkbathapaththu3653 6 ай бұрын
ශීලා අක්කා කැලරන්ස් අයියාගෙ හෙවනැල්ල වගේ රත්නපුරේ ප්‍රේම් ව්‍ර්තාන්තය අක්කා දැකිමත් සතුටක් තාමත් හිතේ ඉන්න ආදරනීය ගායකයා කැලරන්ස් අයියා හිත හොද ආදරනීය චරිතයක්
@kamalwijayantha
@kamalwijayantha 6 ай бұрын
එතුමියට තෙරුවන් සරණයි ❤️ දීර්ගායු පතමි ❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 6 ай бұрын
මට ක්ලැරන්ස් මහතාගේ සින්දුවක් පටන් ගන්න music එක ඇහෙනකොට දන්නව මේ ක්ලැරන්ස් කියල පරන ගායක ගායිකාවන් ගෙ ගීත සදා පවතිනවා ඔබ තුමියට දීර්ඝආයුශ ලැබේවා මහරු t.v නිවේදිකාව ඔබ තුමියටත් තෙරුවන් සරණයි ❤
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@DeZoysaRavi
@DeZoysaRavi 6 ай бұрын
ශිලා Aunty 🙏🏿 70 මුල් කාලේ.... Clarence Uncle එක්ක විවාහ වෙලා නුගේගොඩ කන්දවත්ත පාරේ කුලී නිවසක පදිංචියට ආව.... මගේ ලොකු මම ගේ ගෙදර තිබුනේ.... ඒ ගෙදර ඉස්සරහ ✔️ අලුතින් ආව විජේවර්ධන පවුල.... ලොකු මාමාලගේ අබේසේකර පවුල එක්ක තදින් බැදුන 💪🏿 අපේ ලොකු මාමා මාව ගමෙන් අරන් ඇවිත් නුගේගොඩ අනුලා පෙර පා සැලට දැම්ම 🌹 ලොකු මාමා ගේ ළමයි ලොකු නිසා... විජේවර්ධන පවුලේ ආදරය මට හිමි උනා ❤ සුන්දර කාලයක් 🎉 හැමදාම ගෞරවය ආදරය හිමියි ඒ පවුලේ සැමට 🙏🏿 චිරං ජයතු Aunty 🌹
@janakaparanamana2368
@janakaparanamana2368 6 ай бұрын
මගේ වයස අද අවුරුදු 63 . මට අවුරුදු 16 දී පමන ක්ලැරන්ස් පලමු වතාවට දැක්කේ මාතර musical show එකේ පැය 2 ක් සුපර් ගෝල්ඩන් චයිම්ස් play කලේ. මාර ලස්සන ශෝ එකක්. අදටත් ක්ලැරන්ස් රිදම් ගිටාර් එක වාදනය කරමින් ගායනා කරන ලස්සන.මාරයි .
@chinthakawithana5244
@chinthakawithana5244 6 ай бұрын
අමරදේවයන්ටත්, නිහාල් නෙල්සන් ටත් ගීත රචනා කොට සන්ගීතවත්, කල ඕනෑ ම රිද්මයකට නිර්මාණ කල හැකි අති දක්ශ කලාකරුවෙක්
@amahesasilva4152
@amahesasilva4152 6 ай бұрын
Lankawe music kiyanne Sunil shamtha,amaradewa,c Larance,Sunil Pereira,rookhantha
@neelrapiyael7898
@neelrapiyael7898 6 ай бұрын
මගේ සන්ගීත ජීවිතය විරයා....මෙතූමගෙ සදු එක්දිනක් තරු හාවෙලී සින්දුවේ මට රගපාණ්න ලැබුන් එක මා ලබපු වාසනාවක්...ඔහු නැතී උනෙත් මගෙ උපන්දිනය දවසෙ දෙසැම්බර් 13..ඔබ සදා අමරනීයයී ...
@sisirawijesingha
@sisirawijesingha 6 ай бұрын
Mamath mathara oya kiyana show eka mamath baluwa.Eda eyala Carnival kiyala English song ekak kiwwa.Mama hitanne 1980 awuruddedi.
@rajivweerasinghe6686
@rajivweerasinghe6686 5 ай бұрын
@rukshandezoysa6171
@rukshandezoysa6171 6 ай бұрын
Clarence songs are very decent, simple lyrics and catchy melodies. Clarence will live in our hearts forever. Nobody can match. Also the sound of Super Golden Chimes is so unique. Very nice. All are talented musicians. Clarence is a super rhythm guitarist. Listen to original of Udarata Niliya.
@jagathfernando6433
@jagathfernando6433 6 ай бұрын
ශ්‍රී ලංකාවේ සංගීත ලොවේ අමරනීය මිනිසා වෙනින් කවුරුවත් නොවෙයි.ක්ලැරන්ස් විජේවර්ධනයන්මයි.එදා සිදුවූ සිදුවීම් අපටත් දැනගන්නට සැලැස්වීම පිලිබදව ශීලා විජේවර්ධන මහත්මියට මගේ අවංක ආදර ස්තූතිය පිරිනමනවා.ඒ සංගීත රජුගේ ආදරනීය බිරිඳ වන ඔබට තව තවත් නිරෝගී සුවය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි.👏
@chandrikananayakkara6821
@chandrikananayakkara6821 6 ай бұрын
මම එතුමාගේ ආසම ගීතය දිනක මේ නදී තීරයේ දෙනෙත් හමුවෙලා .අදටත් එකසේ ආසම ගීතයක්.
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 6 ай бұрын
ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා අපිට හිටපු ලංකාවේ අති විශිෂ්ට සංගිතඥයෙක් අපි අදටත් ඔහුට බොහෝ සේ ආදරය කරනව තව බොහෝ කාලයක් ඔහුගේ හැකියාවන් පෙන්වන්න තිබුන අපේ අභාග්‍යයට තමයි එතුමා අකාලයේ අපෙන් සමුගත්තෙ ක්ලැරන්ස් කියන්නෙ ONE and ONLY වෙන කාටවත් ක්ලැරන්ස් වෙන්න බැහැ එයාගෙ හිඩැස පුරවන්න කාටවත් බැහැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 6 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා♥️♥️♥️♥️
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 6 ай бұрын
හරිම ආසාවෙන් ඇහුවෙ සමිපුර්න විඩියෝ එක ස්තුතියි සියලු දෙනාටම.
@ruchiramkulathunga9868
@ruchiramkulathunga9868 5 ай бұрын
මං 90 ඉපදුනේ මට දුකයි එතුම දකින්න උන් නැති එක ගැන. මගෙ ආසම ගායකයා. තව අපිට අහන්න බැරි උන සිංදු මෙලඩි එතුමාගේ පොත්පත් වල හදවතේ කොච්චර තියෙන්න ඇද්ද?
@kkspicytime6188
@kkspicytime6188 6 ай бұрын
එතුම්ගේ දුව අමිලා ට තාත්තාගෙ සින්දු ගයන්න උත්සාහයක් ගන්න 😢
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 6 ай бұрын
එවැනි අය අද නැහැ.අද ඉන්න අය එකම තාලෙ සිංදු කියන්නේ.ඒවත් ලස්සන නැහැ
@AhamedAfker
@AhamedAfker 6 ай бұрын
ලංකාවේ සංගීතයේ ක්ලැරන්ස් විජේවර්ධන ට පසුව සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායම. ඊට පස්සේ තනි පුද්ගලයෙක්ව වශයෙන් බැනුම් අහ අහා ලංකාවට අලුත් සංගීතයක් ගෙනාවේ රූකාන්ත ගුණතිලක. ඊටත් පස්සේ බාත්තිය සන්තොස් ඉරාජ් එච්චරයි... දැන් ඉතින් කමෙන්ට්ස් එක බලලා "සංගීතය නිපුන්ලා සංගීත ආචාරවරුන් සංගීත විශාරදයන්ගේ නම් නැද්ද කියලා මට බනියි. නැත්තං ප්‍රශ්න කරයි. ඔව්වා ඔක්කොම කැසි ගබල් / බස් සින්දු. එච්චරයි කියන්න තියෙන්නේ. සිංදු දෙතුනක් ඇති හොඳයවල් නැතුව නෙවෙයි...
@bioscopesinhale4283
@bioscopesinhale4283 5 ай бұрын
ක්ලරන්ස් අය්යගේ ඒක පුද්ගල සංගීත සන්දර්ශනයක්....මලට වඩින බමරිදුනේ කියලා ....තියන්න ඔහුගේ මිත්‍රයෙකු සමග ගියවේලේ ඔහු අපට ලභා දුන්නු ඉදියාප්ප සංග්‍රහය අමතක නොවෙි .... නෙලූ ශබ්දාගාරය සමග ඒ අවස්ථාවේ අතිවූ .....මත භේදයක් නිසා....ඔහුගේ ඒක පුද්ගල සංගීත සන්දර්ශනය කරන්න නොහැකි වුනා.... ඒ අවසථාව තමා ක්ලරන්ස් අය්යා solo ගිය අවසථාව ....ඒවේලේ තමා ඔහු මලට වඩින බමරිදුනේ ....සන්දර්ශණයෙන් ...ඔහු මරියසෙල් ව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු හදුන්වාදෙන්න ඕනෙ කියලා කිව්වේ .... May his soul...Rest In Peace with lord Jesus Christ 🙏🙏🙏
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 6 ай бұрын
ක්ලැරන්ස් තව ජිවත් උනානම් තව ගායකයෝ කිදෙනෙක් බිහිවෙනවද ආදරේ මුළු පව්ලටම❤ ස්තුති මේ වැඩසටහන මේහෙවු ඔබතුමියට.🙏
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 6 ай бұрын
මේරියන්ස්ලා අවසර ගත්තා කියපු කතාව බොරැවක්ද?
@sisirapriyanthawaduge7586
@sisirapriyanthawaduge7586 5 ай бұрын
ඇබුල් දෙනියේ ඉඩමේ දැන් ගොඩ නගිල්ල හැදුවේ මම
@larakamel2570
@larakamel2570 6 ай бұрын
වැඩ සටහන මෙහෙයවූ නිවේදිකාවත් ඉතා දක්ෂයි. අද කාලේ මේ වගේ අය ඉතා අල්පයි.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤..
@subhashinifernando2341
@subhashinifernando2341 6 ай бұрын
මගේ ආසම ගායකයා ක්ලැරන්ස් විජේවර්ධන මහතා අපි රසවින්දා 🙏🙏❤️🌸🕊️🕊️
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 5 ай бұрын
ලංකාවේ ගිත කලාව වෙනස්ම මානයකට ගෙනගියේ එතුමා රුකාන්ත, භාතිය ,සන්තුෂ්, වගේ අය බිහිවෙන්නෙත් නැහැ නැතිනම්
@chandanimalkanthi416
@chandanimalkanthi416 6 ай бұрын
හරිම ලස්සන ආදරනීය කතාව ස්තුති ❤️
@shanthidhammika8978
@shanthidhammika8978 6 ай бұрын
Clarence Mathidun ta akamathi kawuda? Podi kale indalama group songs harima asawen ahuwa. Ethumata ape adara garawaya hamadama thiyenawa. Ethumanam asahaya kalakaruwek, aththatama Amaradewa mahathatath wada mama kamathi gayakayek. Wenath gayakayan gayanaya thibunath sangeethaya ethumage nam apita eya hadunagatha haki wuna.❤❤❤ Dukai ikmaninma ethuma apa hara da giya. Claraence mathithumata Uthum Niwan Suwa labewa!🙏🙏🙏
@rkkpriyantha
@rkkpriyantha 6 ай бұрын
උල්කාපාතයක් කඩා වැටීම ගැන සින්දුවක් ලියපු අපේ සංගීතඥ යෙක් ඉන්නවාද..... දන්ත කෙනෙක් ඉන්නවා නම් සිංදුව ලියා දක්වන්න...... ක්ලැරන්ස් අන්න එහෙම පොරක්
@isheerandi2231
@isheerandi2231 6 ай бұрын
මොකක්ද ගීතය
@nilusen5738
@nilusen5738 6 ай бұрын
You are a Lucky lady to have had so much of love from him. How Romantic to have songs written and sung for you. It is a shame your parents couldn't appreciate it. Love all those songs.
@priyangarkk481
@priyangarkk481 6 ай бұрын
ගොඩාක්ම ස්තූතියි තුෂාරි ඔබට,,,,🙏🙏🙏🙏 ❤️ ❤️ ❤️
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@peirismalwattagesugathathula
@peirismalwattagesugathathula 5 ай бұрын
හොද නිවේදිකාවක් ගොඩක් විස්තර දැනගත්තා
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 5 ай бұрын
@@peirismalwattagesugathathula 🙏🙏🥰
@rangagoonasekera1647
@rangagoonasekera1647 6 ай бұрын
ක්ලැරන්ස් කියන්නෙ ලංකාවෙි සිංදු වෙනත්ම මානයකට ගෙනිචච කලාකරුවෙක්..මට අවුරැදු 14,15 වගේ කාලේ ගුවන් විදුලියේ 8.45ට කන්ඩායමි ගීත යනවා 9 වෙනකමි ...ඔහුගේ ගීත වලට නට නට සිංදුකියන්න තමයි මම දවසේ ආසාවෙන්ම කරන්නෙ...ඒක මිස් උනොත් දවසෙම දුකින් හිටියෙ....ඒ කටහඬට ගහන්න තවත් කටහඬක් නෑ...රජිවි සෙබෙස්ටියන් ගේ උත්සාහයත් අගය කරනවා..
@nandanibamunusinghe7996
@nandanibamunusinghe7996 6 ай бұрын
ආර්ථික පස්නත් රටේ පස්නත් දෝලනය වෙන අපිට තාවකාලිකව හරී සැනසීමක් ගෙන දෙන මෙවැනි වැඩසටහන් සැමදාම ඉදිරිපත් කරන්න පුළුවන් ද
@geethadamayanthi7128
@geethadamayanthi7128 6 ай бұрын
මම හරිම ආසයි .කැලර්න්ස් විජේවර්ධන මහත්තයගෙ සින්දු අහන්න ඒ වාදන මටහඩ හරිම ලස්සනයි
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 6 ай бұрын
Haremanehahamanegayakayak,matahdanaurudupanasnamayai,adawaswalasogehasadarsanawalagos,jewamanawamarasavenda,danatahjewamanawaseteyauhugayakayak,dannamwanahahmayaklabalahahe
@inishadilrukshiabeynayake8277
@inishadilrukshiabeynayake8277 6 ай бұрын
Thank You. Very good program. We love Clarence.
@shantharanaweera4741
@shantharanaweera4741 5 ай бұрын
හරිම ගුණ යහපත් .ලස්සන අහිංසක කෙනෙක් මෙතුමිය. ඇත්තටම දැකලා හරිම ආස හිතුනා.
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 6 ай бұрын
ගොඩක් තුති මේක දැමීමට පුතේ ඒත් තාම දුකයි එතුමගේ වියෝව
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤🙏❤
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 6 ай бұрын
පුතේ ඔයා ලස්සනට වැඩ සටහන මෙහෙය වනවා ඔයා එතැන වශී කරගෙන තමයි කථා කරන්නේ එය හරිම ස්වාභාවිකයි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
❤අනේ ස්තූති ඔබතුමියට❤🙏🙏
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 6 ай бұрын
Clarance kiyanne Sinhala pop king.
@DarmapalaBatugedara
@DarmapalaBatugedara 5 ай бұрын
Sheila Ramadasa mathmiya digu kalakatpasu Oba Dekeema Mahatamahath sathutak Mea. Unggi
@donalddonald7140
@donalddonald7140 6 ай бұрын
❤විජයවර්ධන මැතිණිය අද තමයි ඔබ තුමියව දැක්කේ. මගේ ප්‍රතම ප්‍රේමයට මම ලස්සන චිත්‍රයක් සමග මලට බඹරෙකු සේ ගීතය ලිව්වා 1977දී.අපේ සම්මානය සැමදා එතුමාට. ස්මුල් වැඩ සටහනේ අපි ගයනව එතුමාගේ ගීත.ඔබ තුමියට දීර්ඝ ආයුෂ පතමි. 🙏
@peterrosairo4042
@peterrosairo4042 6 ай бұрын
කණ්ඩායම් සංගීතයේ නියමුවා පිලිබදව කල හොඳ පිලිසදරක්. නිවේදිකාව හොඳ සූදානමකින් කල පිලිසදරක්.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 6 ай бұрын
ස්තුති ඔබට🙏❤🙏
@damithaktennakoon
@damithaktennakoon 6 ай бұрын
බොහොම ස්තුති Maharu TV.......
@kumudinihettige2823
@kumudinihettige2823 6 ай бұрын
රජිව් සෙබෙස්තියන් මෙතුමා ගෙ ගීත කියලා තමයි අදටත් රැඳිලා ඉන්නෙ .
@arunalakmalsilva1233
@arunalakmalsilva1233 6 ай бұрын
මගෙ ආදරණීය ගායකයා...❤❤❤
@isheerandi2231
@isheerandi2231 6 ай бұрын
පලවෙනි වතාවට දැක්කෙ එතුමාගෙ පවුලේ කෙනෙක් මාධ්‍යයේ කතා කරනව..skip නොකර බැලුවා..
@shanthidesilva9494
@shanthidesilva9494 6 ай бұрын
මම ආසම දීලිප පොඩි පුතු
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 ай бұрын
පිදීය යුත්තන් නොව.පුදන්නන්ට පිදෙන සම්මාන නොලැබුනාට.ක්ලැරන්ස් යනු සැබෑ ජනතා සම්මාන ලාභි උතුමෙක්.👍🙏
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 5 ай бұрын
යහපත් කාන්‍තාවක්. නිරෝගිව සිටීමට වාසනාව ලැබෙිවා !🙏🙏🙏🙏
@nalinwikrama4480
@nalinwikrama4480 6 ай бұрын
අපේ කලේ ගීගැයූ නොමැකෙන ලෙස හදේ රැදි කලැරන්ස් ඇනස්ලි ලා ගැයූ ඒවා තාමක් සිං කෙරෙනවා ඉදහිට හරි.
@extremesl4x4
@extremesl4x4 5 ай бұрын
Lokuma paduwak mewa minsu ada nathi eka yali enu mana
@h.g.kannangara5524
@h.g.kannangara5524 6 ай бұрын
Me gayekeya jiwethun athere sitiyedi kisidake api no dakepu,nopenune biridak??api biride Kaude?daruwa kaude?viperemen sitiyate kisidake dake gathe no haki una…ekaleme kisidineke puwath pathekin wath dakke na..aththeteme dukai..😢
@shiamwickram3424
@shiamwickram3424 9 күн бұрын
බොහොම ස්තුතියි මොකද සැහෙන කලකට පසුව ක්රැන්ස් ගේ විස්තර ලබා දුන්නාට❤❤❤❤❤
@deepakarupasinghe1581
@deepakarupasinghe1581 6 ай бұрын
ක්ලැරන්ස්ට සම කරන්න අදටත් කිසිම කෙනෙක් නැහැයි කියලා මම හිතන්නේ..
@donmudit2257
@donmudit2257 6 ай бұрын
Milton...Kapuge ahead of Clearence .
@victornimalfernando8061
@victornimalfernando8061 6 ай бұрын
ඒ වගේ කෙනෙක් ඇත්නම් ඒ නීල් වර්නකුල පමනයි
@Samankumara12373
@Samankumara12373 5 ай бұрын
@@donmudit2257mongal da ubata
@hard_talk1281
@hard_talk1281 6 ай бұрын
ලස්සන ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.
@YouVision-SL
@YouVision-SL 6 ай бұрын
Oscar should take an action against this and protected their rights on behalf of Clarence Wijewardane family.
@upendrak95
@upendrak95 6 ай бұрын
My favourite musician in sri lanka is clarence milton Jothi and master Amaradewa. Also clarence had the best award from his fans.
@warunakumara7671
@warunakumara7671 5 ай бұрын
koitaram sundara hadawathak ohuta tiyenna atida kiyala mata hitenawa mokada jeewitayae seema dema ohu geetawat kala nisa , nisi agaimak ada ho ohuta lebiya utuma we
@subithaliyanage7419
@subithaliyanage7419 6 ай бұрын
My favorite singer. He was the most popular and the cleverest Sinhala pop singer in Sri Lanka.But he was not appreciated or awarded for his talents.It is useless praising a talented person after his death.
@antonperera1436
@antonperera1436 6 ай бұрын
Oba thumiyata api hamadama 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌾🌾🌾👩‍🎓👩‍🎓
@saheeljaleel1632
@saheeljaleel1632 6 ай бұрын
no matter Clarence was not nominated for any awards,by far he is a legend in the srilankan music history both as a singer and a music composure. who revolutionized to pop music during the 70's we ( as the youths in our 20's in srilanka and abroad) adhered to his style of music,so impeccable not forgetting anesly,anil barathy, indrani perera to name few. and truly Clarence's name back then to date remains yet unshaken as the people's music maestro.
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh 5 ай бұрын
ගිටාරයේ ආත්මය ක්ලැරන්ස්
@malkanthiamarasinghe9627
@malkanthiamarasinghe9627 6 ай бұрын
❤සදා මතකයේ ඉන්නවා🙏🙏🙏
@srilalfernando-jj1he
@srilalfernando-jj1he 6 ай бұрын
One of the best musicians.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 ай бұрын
❤❤..Boho pin..Methumiya samaga kala sakachchawata,nodanna karunu dana gaththa.. sadaranayak ista wewa.. jayama wewa 🇱🇰🙏🇮🇹💎💐❤️👍👏👏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 6 ай бұрын
හැබැයි මෙතුමිය ක්ලැරන්ස් ගේ සිංදු වෙන කාටවත් ගායනා කරන්න දෙන්නේ නෑ නඩු මගට යනවළු ඒ නිසා ක්ලැරන්ස් ගේ ගිත ගායනා කරන්න ප්‍රසිද්ධියේ කවුරැත් බයලු මෙය ඇත්තක්ද ?
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 6 ай бұрын
copyrights gana ahala thiyeda?
@W.A.DSunil
@W.A.DSunil 5 ай бұрын
කැමති
@antonperera1436
@antonperera1436 6 ай бұрын
Mage song Idol...Sir clarence ...
@meniketilakerathne5698
@meniketilakerathne5698 6 ай бұрын
Ada nate adarayak ada minisun laga tebuna.monatarm lassanada.monatarm mihireda.harema hoda minisun hiteya oya kala wala witarai
@rukshandezoysa6171
@rukshandezoysa6171 6 ай бұрын
Yes . Clarence is fluent in Tamil. I have seen him being interviewed on TV in Tamil. But I did not know he can read and write as well.
@renukasriyani1378
@renukasriyani1378 6 ай бұрын
ඔහුට සහෝදරයෙක් හිටියා එල්මෝ විජේවර්ධන ඒගැන සදහන් කලේ නැත්තේ මන්ද
@donmudit2257
@donmudit2257 6 ай бұрын
Died 😢
@isheerandi2231
@isheerandi2231 6 ай бұрын
ඔහුත් ගායකයෙක්ද?
@upulchandrapriya5250
@upulchandrapriya5250 6 ай бұрын
Mariyans ake nalin karaya music show karnwa neda clrance ge a salli danne u thniyma gannwa
@sb-ex6qy
@sb-ex6qy 6 ай бұрын
Kalupata doni kagedho eka duwa ekka ruoawahiniekata evith kiwwa neda e program eka mata hondhata mathakay ethakota maath iskole podi panthiwala eth mata clarence ge songs programs okkoma mathakay.
@yohandesilva5290
@yohandesilva5290 5 ай бұрын
MY FAVOURITE SINGER. HE IS A LEGEND. ❤
@pradeepapradeepa208
@pradeepapradeepa208 6 ай бұрын
Clarence is my favourite singer. No one can overpower inherited talents of Clarence.
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 6 ай бұрын
Clarance wijewardena nam wu wishishtayanan gana kohoma liynnada. Mge priyathama gayana shilpiya. Sheela mathiniya ge nihathamani kamata behevin garu karanwa. Ethumage namaya sadaa amaraneeyai. Obathumiya ta niduk nirogi suwaya. God bless u all..❤🙏
@firesafety7837
@firesafety7837 6 ай бұрын
Brand name. Clarence
@Subo65
@Subo65 6 ай бұрын
ඒ ගීතයන් අසමසමයි අමරණීයයි
@thushanthialutwela5089
@thushanthialutwela5089 6 ай бұрын
අනේ දෙයියනේ
@samansamarakoon8956
@samansamarakoon8956 6 ай бұрын
🙏🙏🙏🙏💎💎💎💎🌹🌹🌹🌹 world class musician and world class family may triple gem bless you all 🙏🙏🙏🙏🌹🌹🌹🌹💎💎💎💎
@andrewjaz5246
@andrewjaz5246 6 ай бұрын
Good program.. Great!!
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН