ඩිෆෙන්ඩර් යායක් මැද ඉන්න අවුරුදු 25 ඩිෆෙන්ඩර් රජා - Defender King | 4x4 Zone

  Рет қаралды 348,437

Nilame

Nilame

Күн бұрын

ඩිෆෙන්ඩර් යායක් මැද ඉන්න අවුරුදු 25හේ ඩිෆෙන්ඩර් රජා
ඉන්ටර්නෙට් එකෙන් ඩිෆෙන්ඩර් වල කෑලි ගෙන්නලා අවුරුදු 25ක් වෙනකොට කොල්ලෙක් ඇඬෙන්න ගහපු ගේම
ඩිෆෙන්ඩර් පිස්සන් බලන්න එපා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #4x4Zone #Defender

Пікірлер: 386
@Nilame
@Nilame 3 жыл бұрын
4x4 Zone ආයතනයේ ෆේස්බුක් පිටුවට මෙතනින් යන්න >> facebook.com/4x4Zone
@krishanwelagedara5033
@krishanwelagedara5033 3 жыл бұрын
Hi send me some contact details please
@pussycake19
@pussycake19 3 жыл бұрын
Defender ekak padianwata wada hondai lorry ekak drive karanawa...gathata passe thamai drive karadi therenne...same year wala Nissan patrol land cruiser ekak aran drive karalama balanna oni wenasa.
@sachinthachamod7857
@sachinthachamod7857 3 жыл бұрын
@@pussycake19 kaleta yaka thamai defender eka
@decentfazil
@decentfazil 3 жыл бұрын
Hemaka aiya wede nam maru 👍 ape dana mallige garage eka 👌
@naifm
@naifm 3 жыл бұрын
නියමයි කොල්ලෝ ජයවේවා.... තමන්ගේම බිස්නස් එකක් ගොඩදාගත්ත සුපිරි කොල්ලෙක්
@manurabalalapamuditha30
@manurabalalapamuditha30 3 жыл бұрын
Aniva
@nipunmadushan9539
@nipunmadushan9539 3 жыл бұрын
Aiya oya ape gedra lagatama awillane..
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
නියිදෙ විඩියො දන්නකො ඔයාගෙ යුටිබි එකට ඉස්සර වගේ මොකද දැන් විඩියො නොදන්නෙ
@DILSHAN_2005
@DILSHAN_2005 2 жыл бұрын
ඩිෆෙන්ඩර් පිස්සෙක් තමයි ඉතින් ✌️😎 කවදාහරි මමත් මගේ කියලා ඩිෆෙන්ඩර් එකක් ගත්ත දවසට 4X4 ZONE එකෙන් තමයි තනිකරම මොඩිෆයි කරන්නේ ගැම්මක් එකෙන්ම 💪😎❤️😍
@gihanmadusanka2207
@gihanmadusanka2207 3 жыл бұрын
චාටර් නොවි, තමන්ගෙම දෙයක් කරන කෙනෙක් කරන හැමදෙම සාර්තක වෙන්න කියලා පාර්ථනා කරනවා. අනාගත, ලංකාවෙනුත්, හෙන්රි පෝඩ් හො එන්සො පෙරාරි කෙනෙක් බිහිවේවා.
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
නිළමේ සමාජයේ නොයෙකුත් හොඳ ඉසව් කරා පේක්ෂකයා රැගෙන යනවා. ඔබට ජයවේවා !
@ksd8177
@ksd8177 3 жыл бұрын
මම වගේ ඩිෆෙන්ඩර් දැක්ක නිසාම ආපු සෙට් 1ක් ඉන්නවදෝ
@MapleLeafDiaries-u6g
@MapleLeafDiaries-u6g 3 жыл бұрын
නැ බන්
@anugaonadith1242
@anugaonadith1242 3 жыл бұрын
Innnnooooo
@yethminwithanage8885
@yethminwithanage8885 2 жыл бұрын
✌️
@ranjithkariyawasammajuwana7274
@ranjithkariyawasammajuwana7274 2 жыл бұрын
Inno
@biyonmarkdawson4170
@biyonmarkdawson4170 2 жыл бұрын
Ai bn mama
@chathurajayanandana7929
@chathurajayanandana7929 3 жыл бұрын
නියමයි brooo....කවද හරි ගන්නවා එන්නේ ඔතනට.....නිලමේට ජයවේවා...
@themusician-5265
@themusician-5265 3 жыл бұрын
අනිවා🙋👌
@sriyasriya9042
@sriyasriya9042 3 жыл бұрын
තෙරුවන් සරණයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ වේවා
@shiraniudayakanthiruwangal315
@shiraniudayakanthiruwangal315 3 жыл бұрын
මිල කොහොමද දැනගන්නේ?
@wgsumithgaladeniya2934
@wgsumithgaladeniya2934 3 жыл бұрын
අම්මෝ අයියේ ඔයානම් සුපිරිම අයිය කෙනෙක් ඔයා අපේ සමාජයට ගොඩක් ලොකු අදර්ශයක් දුන්නා බුදු සරනයි අයියේ මම ඔයාට සුබ පතනවා ඔයාගෙ මේ සුපිරි වැඩේ දිගටම කරගෙන යන්න කියලා 😀😊😉😇
@slmana5605
@slmana5605 3 жыл бұрын
සිරාවටම ලංකාවේ ඩිෆෙන්ඩර් පට්ට ලස්සනයී❤️
@vikumjayasingha4018
@vikumjayasingha4018 2 жыл бұрын
අඩෝ සිරා බම්....🙂❣️
@Shan_Gamlath
@Shan_Gamlath 3 жыл бұрын
නියමයි අයියේ ගැම්මක් තමයි..ලංකාවේ හැම කොල්ලා කෙල්ලම මේම ගැම්මෙන් වැඩ කරවනම්....පට්ට බං🔥🔥
@themusician-5265
@themusician-5265 3 жыл бұрын
▪මගෙත් තියෙන ලොකුම හීනයක්💞😔😇 ▪ ▪ ▪ 💎❤DEFENDER❤💎 ▪ ▪ ▪ ▪නියමයි අයියේ...🙋😇👌ඡය...☺😇🙋❤
@jayanijayani691
@jayanijayani691 3 жыл бұрын
උත්සහාවන්තයා කොහොමත් ජයගන්නවා. ජයවේවා!!
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ධනන්ජය මල්ලි සුභ පතනවා ඔබට, නියමයි නිළමෙ
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
නියමයි. ඔබට ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. ඒ වගේම හැමෝගෙම මේ හීන ඉටුවේවා 🙏
@sachinthasankalpa6836
@sachinthasankalpa6836 3 жыл бұрын
නියම කොල්ලෙක් ❤️ මරු ❤️. ඉස්සරහට කරන කියන සියලුම වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා ❤️. ඒ වගේම මේ වගේ විඩියෝ ගේන නිලමෙ අයියටත් ජය ❤️🙏. බුදුසරණයි ☸️🙏❤️
@shehanC
@shehanC 3 жыл бұрын
හිතේ තියෙන එක හීනයක්!කවදහරි ගේනව💔💞
@malidu7
@malidu7 3 жыл бұрын
Love ❤️ from USA 🇺🇸. We are travelbees
@charithkoddithuwakku9541
@charithkoddithuwakku9541 3 жыл бұрын
ආසම වාහනේ කොහොමහරි කවදහරි ගන්නවා❤️🔥
@Buddihi
@Buddihi 3 жыл бұрын
Difender කියන්නෙත් ගැම්මේ වාහනයක්....❤❤❤❤❤
@gihanmadusanka2207
@gihanmadusanka2207 3 жыл бұрын
එක එක එකාගේ කුණු හොයල දාලයි. බඩු, පිම්පියො, අපතයො ගෙනල්ලා ඉන්ටවිව් කරලයි. බොරු නිවුස් දාලායි. යුටියුබ් හිගාකන ගොත අපතයන්ට වඩා නිලමෙ කරන දෙ ගොඩක් වටිනවා. ලංකාවෙ හැංගිලා තියන මිනිස්සුන්ගෙ දක්ෂතා ලොකෙට පෙන්වන්න ඔයා මෙ කරන දෙ වටිනවා ගොඩක්. සුභපැතුම්
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා.ඇත්ත කතාව. මේක නියම චැනල් එකක් 👍👍👍👍🥰🥰🥰🥰🥰
@maduwa7638
@maduwa7638 3 жыл бұрын
defender කියන්නෙම පිස්සුවක් තමයි 🖤
@Nadeesha680
@Nadeesha680 2 жыл бұрын
මට තාම අවුරුදු 12 ය්...ඒත් මේ defender වලට මම මාරටම addict වෙලා ඉන්නේ.......මගෙ status පුරවන්නෙත් defender වලින්......වකුගඩුවක් දීල හරි ලය්ශන් ගත්ත දාක ඩිෆෙන්ඩරයක් ගන්නවමය්............ඒතරම් ආසය්........ආයෙ කියල වැඩක් නෑ......මේ df. යක්කු ටික දැක්කාම ආයෙ ඉතින් ආසාව වැඩි වැඩි වුනා................🤩🤩🤩🤩🥳🥳🥳👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤟
@slnimeshbro6158
@slnimeshbro6158 3 жыл бұрын
නියමයි කොල්ලෝ.....ලන්කාවේ නිශ්පාදන......ඔහොම යමු..💕💕💕
@lakibamunusinghe2890
@lakibamunusinghe2890 3 жыл бұрын
Dana very proud of you malla. So happy to see your progress. Love from New Zealand Akki and Loku aiya❤️
@rmhashiya8471
@rmhashiya8471 2 жыл бұрын
😎😎නියමයි අයියේ මගේ හිතේ තියෙන ලොකුම හිනයක් තමයි 💕💕ආදරෙයි DEFENDAR 💗💗
@ruwintharuka5643
@ruwintharuka5643 3 жыл бұрын
හීනයක් කවදම හරි ගේන😔❤️🌍
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
ගේමු♥️👍
@pasindugamage7521
@pasindugamage7521 3 жыл бұрын
විඩියෝ එකෙ දශමයක්වට් නොයව ඉවර වෙනකන් එක හුස්මට බලපු අය මෙ කොනට 😘😘😘😘🤣😍😍😍😍
@YohanTechnic209
@YohanTechnic209 Жыл бұрын
kk
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා... 4*4 zone
@difendertiktokgimhana6455
@difendertiktokgimhana6455 2 жыл бұрын
අයියෙ ඇත්තටම සුපිරි.. defender කියන්නෙ හරි අපූරු වාහනයක්. මමත් ගේන්න ඉන්න එකම වාහනය
@senurasesitha2875
@senurasesitha2875 3 жыл бұрын
මමත් අමු කට්ට කලා තමයි එ හිනේ සැබැකරගත්තෙ
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 жыл бұрын
JAYEWEWA
@senurasesitha2875
@senurasesitha2875 3 жыл бұрын
@@gaminipathiregeperera864 😍😍😊
@kingofthekings1275
@kingofthekings1275 3 жыл бұрын
mnwd kare bro oya?
@kavinduvidurangahewasinhak6714
@kavinduvidurangahewasinhak6714 2 жыл бұрын
මගේ ආසම හීනේ මට දකිද්දි නිකන් පිස්සු වගේ දවසක ගේනවා අනිවාරෙන් 😍😍😍😍😍😍
@cyberstreaming1056
@cyberstreaming1056 3 жыл бұрын
ධනා අයිය ගැම්මක් තමයි යක්ගහපිට්යට💞🌚
@vishvaeashan665
@vishvaeashan665 3 жыл бұрын
ඩිෆෙන්ඩර් ❤️❤️❤️❤️අනිවාරෙන් ගේනෝ 🤟❤️
@erangadissanayake838
@erangadissanayake838 3 жыл бұрын
දනා මල්ලී.... ජයවේවා ❤️
@sachiya8240
@sachiya8240 3 жыл бұрын
පට්ටම නිහතමනි කොල්ලෙක් 😘❤️
@duvidudeshan6708
@duvidudeshan6708 2 жыл бұрын
මගෙත් තියන ලොකුම හීනෙ මට අවුරුදු 25 ක් වෙද්දි Defender හයක් විතර ගන්න,එක තමා තියන ලොකුම හීනේ 😍
@devindisithara1850
@devindisithara1850 2 жыл бұрын
😒😒
@biyonmarkdawson4170
@biyonmarkdawson4170 2 жыл бұрын
ඔයා ඉස්සෙල්ලා මහන්සි වෙලා තමන්ගෙ ඉලක්කෙ ජයගන්න.... ඉස්සෙල්ලා හයක් තියා එකක් ගන්න try කරන්න එපැයි... මේ වීඩියෝ එකේ ඉන්න අයියා පොඩියට පටන්ගෙන පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙලා මේ තත්ත්වය ට ඇවිත් තියෙන්නේ . කාටවත් ඩිෆෙන්ඩර් නිකං වැටෙන්නෙ නෑ.. මාත් මගේ හීනයට යන්න ගොඩක් මහන්සි වෙනවා.... ❤ ඔයාටත් ජයවේවා 🟥🟨🟦 Biyon Dawson , 2022/03/05
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
පට්ට මචො...එලකිරි..ජයවේවා ...බුදු සරණයි ...
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මූලික සැකස්ම වෙනස් කලා කියලා rmv ,පොලිසියෙන් ප්‍රශ්න නැද්ද ( ලන්කාවේ තියෙන ලන්කාවේ කාර්මීක පැත්ත නැතිබන්ගස්තාන කරන මෝඩම නීති වලින් එකක්)
@sanjanakumara6236
@sanjanakumara6236 3 жыл бұрын
නියමයි ජයවේවා 👍👌🇱🇰🇱🇰
@videoworld7034
@videoworld7034 2 жыл бұрын
ආය බලන්නේ නෑ පිස්සු හැදෙනවා තව බැලුවොත් 😍 සිරාවටම නිලමේ අයියා කියන්නේ
@dila4784
@dila4784 3 жыл бұрын
ඩිෆෙන්ඩර් කියන්නෙ Brand 1k 😎 වෙන මුකුත් කියන්නෙ නෑ🤘
@pasindugamage7521
@pasindugamage7521 3 жыл бұрын
පපුව හිර උනා ,සත්තයි දෙයියෝ ❤❤❤❤❤❤
@bolabroofficial3433
@bolabroofficial3433 3 жыл бұрын
ඩිෆෙන්ඩර් එකක් නම් ගන්නවා කන්න නැතත්🥺❤️
@GuitarLegend777
@GuitarLegend777 3 жыл бұрын
මගේ තාත්තාගේ jeep එක interantional scout jeep එකක්.
@royalproduction9183
@royalproduction9183 3 жыл бұрын
නියමයි අයියෙ උබට හරියන්න ඔනෙ
@chandanasubasinha7019
@chandanasubasinha7019 3 жыл бұрын
අඩ්ඩේහ්... අල්ලපු ගමේනෙ, දන්නෙත් නෑ. 😍
@hashansameera1996
@hashansameera1996 3 жыл бұрын
ධනංජය කොල්ලෝ 👌
@lankagarden1270
@lankagarden1270 3 жыл бұрын
Good job friend.defender pissanta nam ithin maru. hora boru naha aththama katha karana malli.jaya wewa...ape nilame
@GuitarLegend777
@GuitarLegend777 3 жыл бұрын
මගේ ආසම වාහනය diffender jeep
@mmaxxabp3163
@mmaxxabp3163 3 жыл бұрын
ඔන්ලයින් ගෙන්නන ඒවා ලාබයි කියලා සමහරු දැනගත්තම ඒකටත් දාර බද්දක් ගහන්න ඉඩ තියේ, ඊටපස්සෙ ඒ වැඩේටත් බඩුම තමා...😐
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
ඒ කොල්ලනම් ගැම්මක් තමයි.. ! අවුරුදු 25ට අවුරුදු 50ක වැඩක් කරලා තියනවා.
@shironpathirana
@shironpathirana 3 жыл бұрын
අන්තිමට ඔබ දීපු ඇඩ්වයිස් එක.. සුපිරි !! 👍❤️
@harshana6360
@harshana6360 3 жыл бұрын
පට්ටම හීනයක් දවසක හැබැ කර ගන්න...🥺❤️✊
@sadunlakshan2395
@sadunlakshan2395 2 жыл бұрын
නියමයි අයියේ තව ඉදිරියට හොදින් කරගෙන යන්න. කවද හරි මමත් ගන්නේ ඔතනින්ම තමයි.....
@pavinduiman
@pavinduiman 3 жыл бұрын
අද ඉන්න තැන ගැන නම් සතුටුයි!!!😘😍❤️✨
@ntpprem5009
@ntpprem5009 3 жыл бұрын
Godakma adambarai ape game kollek nisa. Api dakka step by step wade godadagatta lassanata. Niyamai malli obata jaya wewa! Nilametath jaya wewa!
@GuitarLegend777
@GuitarLegend777 3 жыл бұрын
අනිවාරෙන්ම මම diffender jeep එකක් ගන්නවා
@RayanA519
@RayanA519 3 жыл бұрын
We see defenders in UK only in farm’s with mud and dusty. Nothing remotely like these lot. These are pretty cool looking. What are the price range for fully customise one as a ballpark figure?
@vipulprasanga2190
@vipulprasanga2190 3 жыл бұрын
Aiyee mata meyalage numbrer ekak denna puluwanda.
@vipulprasanga2190
@vipulprasanga2190 3 жыл бұрын
Aiyee mata meyalage numbrer ekak denna puluwanda.
@vipulprasanga2190
@vipulprasanga2190 3 жыл бұрын
Sa😒
@ranjaneeperera
@ranjaneeperera 3 жыл бұрын
Bravo දෙවියන් ගේ පිහිටයි
@imashasathsaraphotograph.9065
@imashasathsaraphotograph.9065 3 жыл бұрын
ඩිෆෙන්ඩර් වලට ආස කොල්ලො මෙ කොනට
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
මම
@dilumpraboda4092
@dilumpraboda4092 3 жыл бұрын
ජය වේවා..! ඔහොම යන් අය්යේ
@samirasankalpa7724
@samirasankalpa7724 3 жыл бұрын
Niyamai wish you all the best for this channel and 4 by 4 owner
@sadilhirusha7257
@sadilhirusha7257 3 жыл бұрын
ගැම්මක් තමා ඉතිම්
@sameerasandakalum7401
@sameerasandakalum7401 2 жыл бұрын
මගේ Dream එක කවදා හරි ගේනවමයි 👌
@shanithayesh2155
@shanithayesh2155 3 жыл бұрын
පලවෙනි ❤️ එක මගෙන් ....
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
නියමයි👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥
@dananjayadeshan5001
@dananjayadeshan5001 3 жыл бұрын
ධනංජය අයියා ගැම්මක් තමයි
@vihaganisalrashmika5628
@vihaganisalrashmika5628 Жыл бұрын
පිස්සුවක් තමයි ඉතින් ❤🥰😘🌍🤪
@gihanwickramasinghe5016
@gihanwickramasinghe5016 3 жыл бұрын
අඩෝ දනා ❤❤
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
Depender vedio දැකලා ආවෙ ❤️❤️
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
සුදු වෑන් කිව්වොත් ගෝඨ.. ඩිෆෙන්ඩරේ කිව්වොත් හිරුනිකාව මතක් වෙන්නෙ..😂
@chaturanuwan1257
@chaturanuwan1257 3 жыл бұрын
නියම කොල්ලෙක්
@anugreenlife7541
@anugreenlife7541 3 жыл бұрын
බුදු සරණයි
@wasanthakukuduni7183
@wasanthakukuduni7183 3 жыл бұрын
අයියේ කුරුණෑගල කුලියාපිටිය පාරේ හොරොම්බාව හරියෙත් ඔය වගේ තැනක් තියෙනව එතනත් වීඩියෝ එකක් කරන්නකෝ
@shen_boy671
@shen_boy671 Жыл бұрын
නියමයි.
@chamodhansaka6233
@chamodhansaka6233 3 жыл бұрын
අම්මො සුපිරි ❤❤❤❤
@sarangaweerasinghe6345
@sarangaweerasinghe6345 3 жыл бұрын
Ape ratata mara ආඩම්බරයක් ✊✊
@kta4406
@kta4406 2 жыл бұрын
ගැම්මක් තමා,😋♥️🤩
@shenukbro
@shenukbro 3 жыл бұрын
Defender ekak oyagen gaththoth kiyak vithara wenwada ?
@_su00
@_su00 Жыл бұрын
මෙයා ගාවට ගිය අය දන්නවා ඇති තමන්ගෙ වාහනේට මොකද වෙන්නෙ කියල😂
@shanwimukthi7336
@shanwimukthi7336 3 ай бұрын
ඇයි මොකද්ද අව්ල🤔
@nimanthasenanayake1583
@nimanthasenanayake1583 3 жыл бұрын
Supirima channel ekk nilame❤️…jayawewa🙏
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Dennama Sylvester kollo thama 💪💪
@rayanchamikara7246
@rayanchamikara7246 3 жыл бұрын
Defender Kiyanne Amuthuma Vahanayak,Eke thiyenne Venama rahak , My dreem Vehicle is DEFENDER.
@ChiranaImanjith
@ChiranaImanjith 3 жыл бұрын
ලොකුම හීනයක් තමයි 😍❤❤
@thinelkanirdesh611
@thinelkanirdesh611 3 жыл бұрын
Mama asama video ekk 😍😍😍
@ravindrajayashantha4843
@ravindrajayashantha4843 3 жыл бұрын
Good work
@arunakumara7670
@arunakumara7670 Жыл бұрын
එකම ආකෘතියක් විදියට එකම බොඩිය ආවෙ ලෑන්ඩ් රෝවර් එකයි ඉසුසු ජර්නි බස් එකයි තමයි
@kk-dx5pi
@kk-dx5pi 3 жыл бұрын
pissuwa thawa wadi karaaa 😍😍😍😍❤❤
@nishanipriyanthika3254
@nishanipriyanthika3254 9 ай бұрын
සුපිරියක් තමා
@canuxbro5083
@canuxbro5083 3 жыл бұрын
Jaya wewa 🇱🇰❤️❤️😍😍
@nayanajayamali1116
@nayanajayamali1116 3 жыл бұрын
I LOVE YOU ඩිපෙන්ඩර්s😍😍😍😍😍😍
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
නිළමෙ කෙට්ටු වෙලා
@bhathiyaweerapperuma8546
@bhathiyaweerapperuma8546 3 жыл бұрын
Niyamai kollo ❤️‍🔥 jayawewaa 🤘
@RamithD
@RamithD 3 жыл бұрын
Patta my favorite vehicle 👍👍🤛🤛
@lasinyowccgamingchannel9233
@lasinyowccgamingchannel9233 3 жыл бұрын
Me aiya wagema mageth hinayak thama
@danushkamadumadawa5374
@danushkamadumadawa5374 3 жыл бұрын
නිලමේ අයියා me මල්ලිge aduma defender eka kiyada
@dananjayalahiru1298
@dananjayalahiru1298 3 жыл бұрын
Land rover Jeep ekak tiyeno 12 kata machan
@danushkamadumadawa5374
@danushkamadumadawa5374 3 жыл бұрын
0761780182 whatsapp photos ewanna puluwanda
@FLIXBEATZ
@FLIXBEATZ 3 жыл бұрын
patta ❤❤ Jaya wewa
@sheve2118
@sheve2118 3 жыл бұрын
Ftt wedak bro... mageth loku dream ekk 🖤🖤🖤🖤🖤🖤🖤
@koreanlifestyle
@koreanlifestyle 3 жыл бұрын
මේ වීඩියෝ එක බලලා ඩිෆෙන්ඩර් හොයන්න හිතුන අය ඉන්නවද
@ruwankumara3225
@ruwankumara3225 2 ай бұрын
මරු වාහනයක්
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Mitsubishi Intercooler Pajero full restoration  | SL Chop Shop |
21:51
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН