No video

ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් ලංකාවේ වාහනේ | Remote Control Car - Kavindu Kalhara - IRIS

  Рет қаралды 286,698

Nilame

Nilame

Күн бұрын

ත්‍රිවිල් කටු මොකටද මෙන්න වාහනේ ලෝකේ කොහේ හිටියත් පාලනය කරන්න පුළුවන් ලංකාවේ හදපු වාහනේ - රුපියල් ලක්ෂ එකහමාරයි ගියේ
ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් වාහනේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Remote #Car

Пікірлер: 946
@Nilame
@Nilame 2 жыл бұрын
මේ කාර් එක ගැන තවත් විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න - kzbin.info/www/bejne/e3XPdHiwftxpfsU
@dinna7996
@dinna7996 2 жыл бұрын
ස්තූති අයියේ හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️ මෙි සතුට ඉතින් කියල නිම කරන්න බෑ...අපිව ගනන් ගන්නෙවත් නැති youtubersla ඉන්න කාලෙක...ඔයාලා වගේ ලක්ෂ 8ක් ඉන්න චැනල් එකකින් මෙහෙමහරි හෙල්ප් එකක් දෙනවා කියන්නේ....1 million ගහමු ළගදීම ජය වෙිවා...
@koonisr
@koonisr 2 жыл бұрын
@@dinna7996 මේක පාරේ දුවන්න අපෙ මොට්ට නිලධාරීන් අවසර දෙයිද?
@harindrakumara5149
@harindrakumara5149 2 жыл бұрын
@@dinna7996 and a
@sl_vehical_lovers0855
@sl_vehical_lovers0855 Жыл бұрын
පොල්පිතිගම ස්කෝලෙ අයිය කෙනෙක් හැදුවෙ...ගැම්මක් තමා❤️
@sugathkuruppunayaka2337
@sugathkuruppunayaka2337 Жыл бұрын
@@dinna7996 @aaaa
@SLredheartsinnyeongtaehv
@SLredheartsinnyeongtaehv 2 жыл бұрын
ලංකාවටම වටිනාකමක් දෙන ෆට්ටම youtube channel එක නිළමේ ආදරෙයි ❤️🙏
@naifm
@naifm 2 жыл бұрын
ලංකාවේ ත්‍රිවිල් වෙනුවට මේක හදන්න පටන්ගමු
@dulankak
@dulankak 2 жыл бұрын
එහෙම වුනොත් ලොකු දෙයක්.quadcycle එකක් විදියටවත්, 3 wheel වලටත් වඩා motorbike වෙනුවට family එකකට පොඩි ලමයි අරන් යන්න.
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE ANIWARYENMA
@pugaliraj4666
@pugaliraj4666 2 жыл бұрын
Good idea bro
@isurukumara7017
@isurukumara7017 2 жыл бұрын
😀😀😀
@ruwanrathnayake3656
@ruwanrathnayake3656 Жыл бұрын
නියම අදහස ඒත් මේව ලියාපදිංචි කරන්න ලංකාවේ කන්තෝරු ගානෙ අවුරුදු ගානක් ගියාම සංසාරෙ කල කිරිල ඔය පොඩි එකා ජීවතුන් අතර හිටියොත් ඇති 🤣🤣🤣
@nuwanchandana56
@nuwanchandana56 2 жыл бұрын
නියම කොල්ලෙක් මේ කොල්ලො තමා රටකට වාසනාවක් පාලකයෝ දැනගත යුතුයි මේ අයගේ නියම ප්‍රයෝජනය ලබා ගන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි කොල්ලො ❤❤❤❤❤❤
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
me daruvanta lankawe thank denne na .aka ne rata Deval ma age karanne .
@sankamax276
@sankamax276 Жыл бұрын
Ay me wage waddo thawama gedara thiyagena inne me kattiyata udau karanda me qage kolle ape ratata sampathak meka therum ganda bari gon guru patau 225tay me kiyanne
@produslk9640
@produslk9640 2 жыл бұрын
මචන් උබනම් මරු. උබ කොහෙවත් යන්න එපා මචන් ලංකාවෙ හදපන් උබේම වාහන ටිකක් .අන්න මචන් කරනවනම් වැඩ 💕💕💕💕
@somasirirathnayake1198
@somasirirathnayake1198 2 жыл бұрын
අපේ කාල කන්නි ඕක පාරට දාන්න දෙන්නෙ නෑ
@Dinuwan001
@Dinuwan001 2 жыл бұрын
පට්ටම සතුටුයි කවිදුවෝ😈❤️ ඉස්සරහටම යන් ගුඩ් ලක් සහෝදරයා😍පවුලට ආඩම්බරයක් ❤️😍
@senanayekasenanayeka8154
@senanayekasenanayeka8154 2 жыл бұрын
Aadmbarayi.sathutuyi.jayama wewaa.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
ලංකාව තාක්ශනික විශය පාසැල් වලට හදුන්නා දීම නිසා ලංකාවේම අලුත් අලුත් බොහෝ නිර්මාන බිහි වෙනවා... මේ විශය මගින් දරුවන්ට ඉදිරියටම යන්න අවකාශ රට තුල තව තවත් නිර්මානය විය යුතුයි...දරුවන්ට ඉහලටම යා හැකි ඉතාම දියුනු තාක්ශනයන් සහිත යුනිවර්සිට් එකක්... තාක්ශනික ඉංජිනේරුවන්ට ලැබුනොත් තවත් බොහෝ දක්ශයන් එක්වේවි..
@renuchandima5467
@renuchandima5467 2 жыл бұрын
Puthe aperatata manikak.ath ape rate oyage hakiyawata deda edak..oyage nama aranyanna loketama.hakiwenna one.suba pathum puthe.
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
මොන තහඩුද කියලා අහපුවම බැරල් තඩු කියද්දි හිතට ගොඩක් තදින් දැනුනා බන් සාහෝ❤️😥,,දුක අපෙ උන් දක්ශයි එත් කරුමෙකට එහෙම උන්ගෙන් රටට ප්‍රෝරෝජනයක් ගන් නැතිකම ඔක්කෝම පිටරට යාන එක,ඇයි බන් මෙහෙම වෙන්නෙ
@dinna7996
@dinna7996 2 жыл бұрын
දාපු ගමන් බැලුවා❤️❤️❤️❤️❤️❤️ ජය කවිදු මල්ලි...ආදරෙයි නිලමෙි ඇතුළු කණ්ඩායම
@hasithaprasad1404
@hasithaprasad1404 2 жыл бұрын
නිලමේ අයියා හැමදාමත් අපිට ගෙනාවේ අලුත්ම දේවල්... ජය වේවා... මේ වගේ අපේ රටේ දක්ෂ කොල්ලොන්ට උදව් කරන්න තවත් ශක්තිය දෛර්ය ලැබේවා ❤👍👌💪😘
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
වයර් හනස්ස මගෙ 😘😍❤️ අන්න ගැම්ම කොල්ලො 😘 එකෙන්ම ආදරෙයි
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 Жыл бұрын
අපි දුප්පත් උනේ කොහොමද...??? මෙහෙම දරුවෝ ඉද්දී...මේ දරුවන්ට වඩා ලදරුවෝ රට පාලනය කරද්දී තමයි අපේ රටට මෙහෙම උන්නේ.. සතුටුයි පුතා උබලවගේ දරුවෝ අපේ රටේ ඉපදුනාට...
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්, රැකගමු. රටට වටිනා සම්පතක්. නිලමේ අයියා ජනාධිපතිතුමාට මෙන්සන් කරන්න. ඇමරිකාවෙන් දැක්කොත් උස්සනවා.
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
WADAK NHA SAKKILLI DEESAPAALUWANTE KIYELA
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 2 жыл бұрын
Anay macha okun karpu pakak naha...apey waddange kauda ban wada gathay...pal horu...
@thilinayaathra6588
@thilinayaathra6588 2 жыл бұрын
කොමිස් නැති නිසා ඕවට අත හිත දෙන උන් නැ ලොකු පුටුවල
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
පටිට වැඩිඩා යමන් මල්ලි ජපානයට.උඹව රවටලා දැනුම ගයි මෙිහේ පල්හොරැටික. පරිසමෙන් ජයවෙිවා.
@avintharavishan4206
@avintharavishan4206 2 жыл бұрын
ඔව් මචන් උන් කපටියෝ.. මේ කොල්ලා සුපිරි වැඩ්ඩෙක් බන්. 💛💛
@madushadilrukshi1070
@madushadilrukshi1070 2 жыл бұрын
oysta teruwan saranai
@SAIYA_BEATS
@SAIYA_BEATS 2 жыл бұрын
ජයවෙිවා පුතේ ඔයාට ජේසු පිහිටයි
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
Theruwan.saranai puthe oyata thawa idiriyatama yanna wasanawa lebewa god bless you
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 2 жыл бұрын
Daksha daruwa k. ❤️ Obata❤️ Jaya ❤️waawa.❤️ Ijinaaruwak.👨‍🎓 Waawa. 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@jmacademy.
@jmacademy. 2 жыл бұрын
අඩො පිස්සු හැදෙනවා. මේ තාක්ශනය වාහන වලට විතරක් නෙමෙයි හැමදේටම යොදාගන්න පුලුවන් 🔥🔥🔥🔥🔥🔥
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
තව ඉදිරියෙදි බලන්න පුළුවන් අපේ රටේ බුද්දිමයෙන් පිරිනු වැඩකරයො අඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰💪💪
@kumrideepika7262
@kumrideepika7262 2 жыл бұрын
ලංකාවෙ මොනතරන් සම්පත් තිබුනත් කාලකන්නි ඉන්න රටක ඒව නිකම්ම නැතිවෙලා යනව බුදුසරනයි පුතේ ඔයාට සුබ අනාගතයක් ❤️❤️🌹🌹
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් .....පරිස්සම් කරගන්න ඕන....මේ වගේ අයව...
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයන්ට කල nohakkak නොමැති බව දිනෙන් දින ඔප්පු කර පෙන්වනවා. ඉතිං මේ ලෝකයක් වටින තරුණ දරුවන්හට දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා තෙරුවන් සරණයි..
@ShadowGaminglive526
@ShadowGaminglive526 2 жыл бұрын
Niyamai
@chamilwickramage5302
@chamilwickramage5302 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ඇත්තට සතුටුයි මේ වගේ කොල්ලෝ ඉන්න එක අපේ රටේ.. මේ වගේ කොල්ලොන්ට නියම වටිනා කමක් දෙන්නේ නැති එකයි අව්ල.. සිරාවටම පිටරටක හිටියනම් අද කොල්ලා හොද තැනක.. ආඩම්බරයි මල්ලි උඹ ගැන.. ඉදිරියටම යන්න ශක්තිය දර්‍ය ලැබේවා. බුදුසරණයි කොල්ලට..
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y 2 жыл бұрын
වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් මගෙ මල්ලියේ උබට සුභ බුදුසරණයි කොල්ලො ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@hasithaprasad1404
@hasithaprasad1404 2 жыл бұрын
නිතරම හිනා වෙලා ඉන්න කොල්ලෙක්... ජය වේවා මල්ලි....💪👍👌❤
@prasadchathuranga9969
@prasadchathuranga9969 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි මල්ලි ඒත් අවාසනාවට මේ රටේ ඉන්න පාදඩ දේශපාලනය නිසා උඹල වගේ වැඩකාරයන්ට තැනක් නෑ.අවන්කවම සතුටුයි .සුභ අනාගතයක්
@chathuirosh3946
@chathuirosh3946 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක් මලයා..නිලමෙ අයියාටත් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් , මේ වගේ දක්ෂයෝ ලෝකෙටම පෙන්නලා දෙනවට. Good job..👏💪
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan,sarany,good luck
@annekrishanthi3606
@annekrishanthi3606 2 жыл бұрын
ගොඩාක් සතුටුයි......ඉදිරියටම යන්න සුබ පැතුම් පුතා ජේසුපිහිටයි 🙏🙏❤️❤️
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ටෙස්ලා මූව උස්සන් යන්නම ඕන 😘 අපෙ රටෙ පක්කුන්ට නොතේරෙන් දේ උන්ට තේරෙනවනෙ❤️😘
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE APE RATE INNE MEEHARAKTE ME PUTHAGE WATINAKAME THERENNE NHA
@batta_social_
@batta_social_ 2 жыл бұрын
නිලමෙ අයියේ මරුවට වැඩේ කරනව ඈ 🥰 ඔය වගේ දක්ශයො තමා ඉස්සරහට එන්න ඔනේ 💪❤
@kavin34419
@kavin34419 2 жыл бұрын
නිළමේ අයියට පිං අපේ කොල්ලො,ලංකාවේ ඉන්න වැඩ්ඩෝ ලෝකෙට හදුන්වලා දෙනවට 🙏
@thanushathanusha5281
@thanushathanusha5281 Жыл бұрын
බැටරියෙන්ද
@amiladalugoda4953
@amiladalugoda4953 2 жыл бұрын
සිංහල යක්කු හැමතැනම ඉන්නවා ...ගැම්මක් නිලමේ .... උබගේ වැඩේ ගොඩක් වටිනවා
@ashmadathikshana7355
@ashmadathikshana7355 2 жыл бұрын
පුතේ ඔයාට මෙය වැඩි දියුණු කරමින් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .... බුදු සරණයී ..
@user-td8kc9ge7d
@user-td8kc9ge7d 2 жыл бұрын
නිලමෙ අයියේ..දාපුගමන්ම ආවෙ..ඔයාගෙන් එකක් එනකන්ම හිටියෙ..1 like එක 1 views එකත් මගෙන්...එලම..ආදරෙයි..😍
@tharupokura257
@tharupokura257 2 жыл бұрын
ගොඩක් අඩබ්බරයි මේ වගේ අය අපේ රටේ ඉන්න එක ගැන
@chandanimalka3349
@chandanimalka3349 2 жыл бұрын
අපි අහල තිබුනෙ ජපන්නු හපන්නු කියල. ( ලන්කාවෙ අපෙ හපන කොහොමද. ආඩම්බරයි අපිට.👍👍👍💪💪💪💘
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s 2 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ඔබට... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏 ආයු බොහෝ වේවා ජයග්‍රාහී අනාගතයක් වේවා 👍👍👍👍
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
ලංකාවෙ ලෝකෙ දියුණුම රට කරන්න පුලුවන් වැඩ්ඩෙක්!! අපේ රටේ පාලකයෙක්ට මෙහෙම එකක් වැඩිදියුණු කරන්න අදහසක් එන්නෙ නෑ !!නාකි set එකේ මොළ බාගෙට මැරිලා නෙ තියෙන්නෙ !ජයම වේවා කොල්ලො ,තව හොද මිනිස්සු එකතු කරගෙන value add කරලා product එක launch කරන්න
@udumulagesampath3358
@udumulagesampath3358 2 жыл бұрын
සුභ පැතුම් පුත්‍රයා... ඔබ වැනි පුතුන් ලක් මවට වාසනාවන්...
@maheshnalinda3385
@maheshnalinda3385 2 жыл бұрын
නියමයි කොල්ලො ගොඩාක් සතුටුයි ...... ඔයාගේ ඔය දැනුම හොරකන් කරයි රැවටිලිකාරයන්ට රැවටෙන්න එපා ........ තෙරුවන් සරණයි 🙏🙏🙏
@dhammawijaya7216
@dhammawijaya7216 2 жыл бұрын
කෙනෙකුගේ උපන් හැකියාවක් තිබුනට ඒක මතුවෙලා බැබලෙන්න ලොකු පිනක් තියෙන්න ඕන.දෙමව්පියෝ, විශේෂයෙන් යාලුවෝ, අනික් උදව් කල නොකල පිරිස ඒ හැම දෙනාම ලැබිල තියෙන්නෙ ඔබේ ගමන ඉදිරියට යන්න. ඒ හැම දෙනාගෙම බලාපොරොත්තුව අද ඔබ ඉටු කිරීම ගැන ඉතාමත් සතුටුයි. තෙරුවන්සරණයි! ධම්ම විජය ස්වමින්වහන්සේ
@nuwanpk7774
@nuwanpk7774 2 жыл бұрын
මේ රටේ ඉන්න රටට ආදරෙ කරන විද්වතුන්ගේ ඇස් පෑදේවා.නිලමෙ ඔයාටත් ගොඩක් ස්තූතී මෙවගේ දේවල් ලෝකෙට පෙන්නපු එකට.
@mohamedfahim3618
@mohamedfahim3618 2 жыл бұрын
ඇත්තටම මල්ලි ගොඩක් ආඩම්බරයි මේ වගේ කාර් එකක් නිර්මාණය කළාට සන්තෝෂයි දෙවි පිහිටයි 💗💗💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰
@malindudanushka2346
@malindudanushka2346 2 жыл бұрын
දවසක ලංකාව හොද තැනක් වෙනකං ඔය ගැම්ම ඔහොම්ම තියං ගේමෙ ඉදපං කොල්ලා. ජය වේවා❤️ බුදු සරනයි 🙏 නිලමෙටත් ජයෙන් ජයම වේවා❤️
@pethumsithum2552
@pethumsithum2552 2 жыл бұрын
ඔයා නම් නියම වැඩ්ඩෙක් මල්ලි දෙවියන් ගෙ ආශිර්වාද යෙන් ඉදිරියට ම සුභ පතනවා
@lahirudilshan8636
@lahirudilshan8636 2 жыл бұрын
කන්ට්‍රෝල් සිස්ටම් එකනම් කියලා වැඩක් නෑ පට්ට.කාර් එක තව ටිකක් ලොකු කරලා හොඳ පෙනුමකුත් එක්ක වෙළඳපොල මාකට් කරලා හදන්න ගන්න.පෙට්‍රල් එන්ජිම වෙනුවට විදුලිය ගත්තනම් මාර තැනක් හැදෙයි ඉස්සරහට
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
හිත ගන්න පුළුවන් දෙමව්පියෝ දෙන්න අහිංසක වගේම පුතා .විරයෙක් උනේ කොහොමද කියලා බුදු සරණයි පුතා ඔබට 💐🇱🇰💪☸️🙏
@chinthakamadhushan7293
@chinthakamadhushan7293 Жыл бұрын
👍👍👍
@sajithmadhushanka2024
@sajithmadhushanka2024 2 жыл бұрын
දුකයි මල්ලි උඹලට මේ රටේ තියන තැන දැක්කම 😓🏅🏅 good luck!
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE
@amiladilshan790
@amiladilshan790 2 жыл бұрын
අඩේ නියමයි බං ❤️❤️කවිදුව 👍👍 වැඩ්ඩෙක් ❤️
@marawade4991
@marawade4991 2 жыл бұрын
පට්ටම වැඩ්ඩෙක් මල්ලි උබට හදවතින්ම ජයෙන් ජය ඒ වගේම නි⁣ළමෙටත් බොහොම ස්තුති මේ වගේ දේවල් ලෝකය දැනුනත් කරනවට..👍👍👍👍👍👍👍👍
@faizachamil7172
@faizachamil7172 2 жыл бұрын
මාරම සතුටුයි මල්ලි.. සුපිරිම සුපිරි... මේ කොල්ලව ඉස්සරහට ගේන්න අදාල කට්ටියට පේනවනම්.. 🙏🙏
@maheshweerasingha2494
@maheshweerasingha2494 2 жыл бұрын
සුපිරිම තමා කොල්ලෝ... නියමායී...❤️❤️❤️
@dsds9978
@dsds9978 2 жыл бұрын
මෙන්න යකූ වැඩ්ඩෝ උබ ජපානේ ඉන්න ඕනි කොල්ලෝ අපේ රටේ තැනක් නෑ සුදුස්සාට සුදුසු තැන දෙන්න අපේ රට ගොඩ ගන්න පුළුවන් තාක්ෂණ දැනුම තියෙන මේ වගේ කොල්ලන් ඉන්න නිසා හොද ගමනක් යන්න පුළුවන් කොල්ලා💞💞 නිලමේ 💞💞
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
අපේ රත්තරං රටේ අනාගතේ සුබයි
@Gayanindrajith111
@Gayanindrajith111 2 жыл бұрын
මෙහෙම කොල්ලෙක් ලංකාවේ ඉන්නවා කියන්නේ වැඩ්ඩෙක් තමා.වෙල්ඩින්, වයරින්,ටින්කරින්,වෙබ් ඩිසයින්, යකෝ all rounder වැඩ්ඩෙක්....ආදරෙයි කොල්ලෝ.ජය වේවා.
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
ගොඩාක් ආඩම්බර ය් පුතා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@mishanthrilakshana2132
@mishanthrilakshana2132 2 жыл бұрын
අපේ රටේ ඉන්න වැදගත් උදවිය මේකටවත් තැනක් හැදුවොත් දෙය්යනේ අපේ රට ගොඩ නේද❤❤❤
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් අපේ රටටම ආඩම්බරයක් පුතා ඔයාට ජයම වේවා.
@DRange_Dhev
@DRange_Dhev 2 жыл бұрын
මෙන්න සුපිරි වැඩ්ඩෝ....මේ වගේ වැඩ්ඩො කීදෙනෙක් ඇතිද මේ පුංචි රටේ....මෙ කොල්ලො උඩට ගේන්න ඕන...❤😍
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
ජයවේවා කොම්ලෝ
@athulakg9235
@athulakg9235 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
@cnnimalka2967
@cnnimalka2967 2 жыл бұрын
දෙවිපිහිටයි පුතේඔයාගේ බලාපොරොත්තු වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@freefire-sq1hk
@freefire-sq1hk 2 жыл бұрын
අඩෙමරැ බන් මල්ලි එල. සුපිරි අනගතයක් තියන්ව උබට රටක් වටින පුත්ත්‍ර රත්නයක්
@nishanthasilva7138
@nishanthasilva7138 2 жыл бұрын
සුදුසු කම් තියෙන බොහොම අය ඉන්නවා ලංකාවේ නමුත් මෙ අයට කිසිදු අත දීමක් නැහැ මොකද දේසපාලුවො හට ගතමනාවක් නැති නිසා නමුත් ඔබට ජය ඔබ geana ආඩම්බරයක් රටට සම්පතක්
@s.m2687
@s.m2687 2 жыл бұрын
සුපිරි.මොලයක්.පුතා.වරද.ලංකාවෙි.පාල⁣කයො.තැන.දෙන්නැනෙ.රත්තරන්.දරැවෙක්.තෙරැවන්.සරනයි.පුතා.අපිට.එකක්.හදල.දෙන්න.හොදේ
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
පුතේ ඔයාට දිග ගමනකට මගේ ආශිර්වාදය සමගම සියලු දේවියන් ගේ පිහිට ලැබේවා
@roshanlakshitha7073
@roshanlakshitha7073 2 жыл бұрын
ආත්මාර්ථ කාමී..කාල කන්නි පාලකයෝ ඉන්න රටක උඹට වටිනාකමක් නෑ මල්ලි..වෙන රටකට ගිහින් හරි කමක්නෑ ඔයා ඔයාගෙ ගමන යන්න..
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 2 жыл бұрын
සුපිරි කවිදු අයියා... Good luck ❤️👍
@poorni1539
@poorni1539 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්. Conreguletion කවිදු අයියා.. 😌❤️.
@amilaeranga6304
@amilaeranga6304 2 жыл бұрын
ගැම්මක් තමයි කොල්ලෝ පට්ට රටට ආඩම්බරයක් ....ඔහොම්ම යන් ..
@shalinvlogs4495
@shalinvlogs4495 2 жыл бұрын
ලංකාවෙ ඉන්න එපා බං උබල වගේ එව්න් මේකෙන් උඩට ගන්න කවුරුත් නෑ උං කැමති නෑ උබල වගේ වැඩ්ඩො උඩට ගන්න උබේ සබ්ජට් එකට ගැලපෙන රටකට පලයන් . ජය වේවා ❤️ නිලමෙ ඔයාටත් ස්තූති මේ වගේ දේවල් ලෝකෙට පෙන්නනවට ❤️
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
නියමදරැවෙික්,,,,, මෙිකවිදුට,,අතහිතදිලඉදිරියටගන්නඅතහිතදේන්න,,ඉදිරිපත්වෙිනවනමි,,,පිනක්,,,👍👍👍
@anuliyanage5902
@anuliyanage5902 2 жыл бұрын
මේ වගේ අය ලංකාවෙ තියාගන්නෙ නැ මේ දැනුම් පිට රටටම තමයි කවදා හරි ඒකයි දුක අපේ රෙට් තත්වෙ ඕකයි සුදුස්සාට සුදුසු තැන හිමි ⁣නොවුනහම ඔක්කොම සුදුසුු කම් පිට රට තමයි
@craneoperator7260
@craneoperator7260 2 жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි ඇත්තටම ගොඩක් හොද නිර්මාණයක්... වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා❤️❤️❤️
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
අපේ කොල්ලෙක් දිර්ඝායු ඔබට පුතා බුදු සරණයි මැණික අඩම්බරයි ජය වේවා පුතා 💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐
@shantishanti5278
@shantishanti5278 2 жыл бұрын
නියම වැඩ්ඩා ජයවේවා පුතා
@abisakbandara6359
@abisakbandara6359 2 жыл бұрын
තෙරැවන් සරනයි මගෙ මල්ලියා ඔබට ..නරැම දේශපාලකයන්ට ඔබෙි වටිනාකමක් නැත පිටරටක ගිහින් උඔ උඔගෙ ගමන යන්න. පාර්ලිමෙින්තුවෙ 225 ට ස ාප වෙිවා..!!
@husseinsulaiman7997
@husseinsulaiman7997 Жыл бұрын
ඇත්තමයි පුතෙ ඔයා නම් හැබැම දක්සයෙක් ලංකාවෙ මෙහෙම දක්සයො ඉන්න එක ලංකාවෙ අපිටත් සතුටුයි ඔයාට හොද අනාගතයක් බුදු සරනයි
@jagathwijesingha3181
@jagathwijesingha3181 2 жыл бұрын
නියමයි ,නියමයි ,ලංකාවම ආඩම්බර වියයුතුයි ,අනාගතය ජයමඅත්වේවා තෙරැවන් සරණයි .
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
දක්ෂ මොළයක් හොඳ වැඩකටයුතු ටිකක් බලා ගන්න පුළුවන්.....ජපානා වාහන අලුතින් හැදුවට වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
ෂා නියමයි වැඩේ 👍👍👍👍
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
හායි අක්කි.....🇱🇰🇱🇰🇱🇰❤❤❤
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
නියමයි නියමයි 👍👍👍👍
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
හායි මැණික....🌹🌹🌹🌹🌹
@manjulapriyadarshani5636
@manjulapriyadarshani5636 Жыл бұрын
නිළමෙට ස්තුතියි ! කවිඳු පුතාගෙ ජීවිතේ උපරිමයෙන්ම සාර්ථක වී ලෝකෙටම ලංකාවේ ආඩම්බරය ලබාදෙන්න හැකිවේවා!!! ඔයාගෙ තාක්ෂණික ඥාණයෙන් ලංකාවේ නම බබලවාලීමටත් ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් හැකිවේවා!!!❤❤❤
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
නියමයි මල්ලි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏
@lakshanvithanage4365
@lakshanvithanage4365 2 жыл бұрын
අඩෝ මල්ලි සුපිරි කොල්ලෙක් බන් උබ 😍❤ සුපිරිම තැනකට යන්න පුලුවන් කොල්ලෙක් 😍❤ ජයෙන් ජය මල්ලි සුපිරි ගේමක් ගහපන් කොල්ලෝ 😍❤ පට්ටම මල්ලි ⭐❤
@user-wz6qg8zn5x
@user-wz6qg8zn5x 2 жыл бұрын
"නිවට පාලකයො විසින් අගාදෙකට යවල තියන `වටින´ රටකට මෙහෙව් කොලුපැටව් වාසනාවක්. එහෙව් මිනිසුන් හොයන් ගිහින්, රටක් , ලෝකයක් ඉදිරියේ ඉස්මතු කරන `නිළමෙත්´ රටට වාසනාවක්.. ජයවේවා...!!! සුභවේවා...!!! ආයුබෝම වේවා...!!!
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
පාලකයෝ කොමිස් කාක්කෝ උන්ට මේක කිව්වට වැඩක් නැත. ඔයා පුතේ මේක කෝහොම හරි හදලා රටට වැඩ දයක පුද්ගලයෙක් වෙන්න බලන්න.ගොඩක් සතුටුයි.ජෙයන් ජය.🇱🇰👍
@chanakaathapaththu479
@chanakaathapaththu479 2 жыл бұрын
බුදු සරනයි මල්ලි හොඳ වැඩක් උඹට ජය
@sudeshsrima3799
@sudeshsrima3799 2 жыл бұрын
අපේ රට හිගාකන තැනට දැම්මෙ මේ රටේ පාලකොයො විසින්මයි.මාරම ආඩම්බරයි අපේ රටේ කොල්ලෙක් නිසා වගේම ෆට්ටම වැඩ්ඩෙක් නිස.අපි කොහොම හරි මේ සම්පත් රැකගන ඔවුන්ට හයියක් වෙමු..
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
උත්සාහයෙන් ජීවිතය ජයග්‍රහණය කිරීමට ධෙර්‍යය වීර්‍යය ශක්තිය ලැබේවා.....!!!!!ආයුබොහෝවේවා. ...!!!!! සහෝදරයා
@ranjanpremathilaka8696
@ranjanpremathilaka8696 2 жыл бұрын
ගොඩක් සතුටුයි නිලමෙ මෙ වගෙ දරැවෙක් ඉදිරියට ගෙනාවට ඔබතුමාට
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 2 жыл бұрын
අපේ රටේ වටින සම්පත් වලින් වැඩගන්න ආන්ඩුවක් හදාගමු .දැන්වත් අපි අලුතින් හිතමු .? තෙරුවන් සරනයි පුතෙ.
@mayadunna1026
@mayadunna1026 2 жыл бұрын
ජයවේවා පුතා බුදු සරණයි.....
@macdinu7048
@macdinu7048 2 жыл бұрын
සුපිරියක් කවිදු අයියේ🥰 තවත් ඉස්සරහට යමු 🤤👊❤️
@supundilshan7300
@supundilshan7300 2 жыл бұрын
ගැම්මක් තමා ඉතින්..අපේ ගමේ අපේ ස්කෝලෙ 😋😋ගැම්මක් කවිදු අයියේ,හ් 💪😘
@mkgaming5681
@mkgaming5681 2 жыл бұрын
ජයවේවා නිලමේ
@hashinikeshara3989
@hashinikeshara3989 2 жыл бұрын
පට්ටම අපේ එකා..කවිදුවෝ...❤❤❤❤
@edmondgamage3272
@edmondgamage3272 2 жыл бұрын
කවිඳු.පුතා ඔබ.වැනි දරුවන් අපේ රටට.අතිමහත්.ආඩම්බරයක්.වගේම.. වාසනාවක්.ඒත්.මේ.රටේ.ජරා.පාලකයන්ගෙන්.නම්.ඔබ.වැනි දිරිමත්.දරුවන් ට.අත.දෙන්නෙ නැහැ.ඒ.ගැන.හිතන.වට ඉතාම කණගාටුයි කවිඳු.පුතුනේ.ඔබට.තෙරුවන්.සරණයි
@fernoclips4231
@fernoclips4231 2 жыл бұрын
OMG. This Kid built a car out of scrap with the most minimum and basic facilities he had which has all most every modern feature you could get in modern vehicle. This is absolutely incredible. He’s a genius. Elon musk of Sri Lanka probably. This needs go the news not some idiots fighting over power. This is what should be shown on the news media. All the Best and Thank you for the video.Lord Buddha’s blessings are with you ❤️
@roullapieri5113
@roullapieri5113 2 жыл бұрын
බුදු සරණයි putha
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේ වගේ වැඩ්ඩො අතින් තමයි අපේ රටේ vega car හැදුවේ. දෙපාරක් නොහිතා vega සමාගමට ගන්න මේ කොල්ලව
@samandammika8318
@samandammika8318 2 жыл бұрын
අනිවාර්යයෙන්
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
SHATHIKE ATHTHE ANIWARYENMA VEGA SAMAGAMETA BANDEWA GATHE UTHUIY
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 жыл бұрын
ආදරෙයි මල්ලියො දෙවිපිහිටයි ලංකාව ගොඩගන්න පුතේ මෙ නරැම දෙශපාලුවො පන්නා දමන්න
@sanjayadayarathne3801
@sanjayadayarathne3801 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් සහො ජයවෙවා තෙරුවන් සරනයි සුභ අනාගතයක් 💕🌷💕🌷💕🇱🇰🇱🇰🇱🇰🇱🇰.. ශ්‍රී ලංකාවෙ නම ලොකේට ගෙනියන්න ලැබෙවා 💕🌷
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 84 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН