No video

හිතේ සැනසිල්ලේ සතියටම එළවළු මස් මාලු ප්‍රෙප් කරන ඉක්මන් හා සරලම ක්‍රමය ටිප්ස් 25කින්| Ino's Life 💕

  Рет қаралды 17,921

Ino's Life

Ino's Life

Күн бұрын

Hi
This is the easiest and quickest way to prep ingredients . So, enjoy !
Ino
With Love💕
#ingredients #mealprep #planning

Пікірлер: 52
@kumariop272
@kumariop272 Жыл бұрын
අදත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට බොහොමත්ම ස්තූතියි ඔයාට ❤❤❤
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත් dear 💕
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ1 තෙරුවන්සරණයි ...❤
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි dear 💕 තෙරුවන් සරණයි !
@prashania2825
@prashania2825 Жыл бұрын
Lovely as always ! After a long time watched your video 😊 Ive finished my meal prep hour a go peaceful now Happy week ahead. Love to 🐈‍⬛
@inoslife
@inoslife Жыл бұрын
You are welcome dear 💕
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 2 ай бұрын
ගොඩාක් වටිනවා. දිගටම වීඩියෝ දාන්න. ෆුඩ් ප්‍රොසෙසර් එක පාවිච්චි කරලා මැල්ලුම් ජාති එක පාර කපාගන සීල් වෙන බෑග් වල දාලා ෆ්‍රිජ් එකේ දැම්මොත් කද්දි ගුණයක් නැතිවෙයිද. මැල්ලුමක් හදන එක තමයි වෙන්නෙමෙ නැත්තෙ මට උදේට. මැල්ලුම් ලියන්න වෙලා යනවා.
@inoslife
@inoslife 2 ай бұрын
ස්තූතියි. 💕Fridge එකේ දාන්න එපා. මෙහෙම කරලා බලන්න ඔයාට හරියනවද කියලා. kzbin.info/www/bejne/nYGtZH2hos2tjrs
@ihthishamshukry9280
@ihthishamshukry9280 Жыл бұрын
Superb oyage tips tikanag mata godak watinawa Thanks
@inoslife
@inoslife Жыл бұрын
You are most welcome 💕
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
අදත් ලස්සනයි 💖 ino
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි dear 💕
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
👍👍👍👍
@inoslife
@inoslife Жыл бұрын
😊
@slbuy830
@slbuy830 Жыл бұрын
Adai oyage video aka dakke maru niyamai....
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි 😊💕
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
හොද වැඩක්❤❤ ඔන්න මාත් ඔයාට එකතු උනා❤❤
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි dear 💕 . ආදරයෙන් පිලිගන්නවා. 💕
@manelchandrasekara5876
@manelchandrasekara5876 10 ай бұрын
Your videos are very interesting and useful .
@inoslife
@inoslife 10 ай бұрын
Thank you very much 💕
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Thank you akke
@inoslife
@inoslife Жыл бұрын
Welcome nangi💕
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
කෙහෙල් මුහ හදන විදි..සහ කල් තියාගන්නේ..කොහොමද කියන්න dear ..ජේසු පිහිටයි !!❤❤
@inoslife
@inoslife Жыл бұрын
කෙහෙල්මුව කපලා තියාගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලන්න . kzbin.info/www/bejne/l3KqpGmfoteMmck 💕 කිරට, තෙල්දාලා , බැදුම් විදිහට කෙහෙල්මුව හදාගන්න පුළුවන් . ජේසු පිහිටයි !
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හරිම ලස්සනයි .පිලිවෙලයි . ඇසුරු භාජන ගත්තේ කොහෙන්ද ? (තක්කලි දාපු භාජනය විශේෂයෙන් )
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි dear 💕. තක්කාලි දාපු එක ගත්තෙ හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙන් . වැඩි විස්තර වලට මගේ ෂොපින් @ හවුස් ඔෆ් ෆැෂන්ස් වීඩියෝ එක බලන්න .
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
@@inoslife හොඳයි .බොහොම ස්තුතියි .
@damithaniroshani452
@damithaniroshani452 Жыл бұрын
Really like your videos ❤
@inoslife
@inoslife Жыл бұрын
Thanks dear 💕
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
Waththen kadana ewa pres pita neumwa ewelawata kadala Ganna.
@inoslife
@inoslife Жыл бұрын
Fridge එකෙත් තියාගන්නවා. ඒත් වැඩිය කැමති එවලෙම කඩාගෙන ගන්න. 💕
@vilmajayaweera4304
@vilmajayaweera4304 Жыл бұрын
Kesel muwa kapala kal thiyaganee kohomada?
@inoslife
@inoslife Жыл бұрын
කෙසෙල් මුව හොදින් වතුර බේරුනාට පස්සෙ කහ ටිකක් අතගාලා වීදුරු කන්ටේන එකකට ටිෂූ එකක් දාලා ඒකට දාලා තියනවා . උඩිනුත් ටිෂූ එකක් දානවා. 💕
@ChinthaGunawardena
@ChinthaGunawardena 3 ай бұрын
Thalana batu kapala kal thaba ganne kohomada?
@inoslife
@inoslife 3 ай бұрын
කහට පිපෙන ඉක්මන වැඩි නිසා ඒක නම් මම කල් තියාගන්නෙ නෑ. ඕනෙම නම් කහ ටිකක් / උයන්න දාන පහේ ඔක්කොම හෝ දාලා හොඳට මිශ්‍රකරලා තියන්න.
@hirandesilva-sf2sq
@hirandesilva-sf2sq Жыл бұрын
Mewa frige eke store krana hatith pennannako
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි . ඒක හොඳ යෝජනාවක් .👏 ඒ හා සම්බන්ධවත් කියන්න වටින දේ තියෙනවා . අනිවාර්යයෙන්ම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් .💕
@hirandesilva-sf2sq
@hirandesilva-sf2sq Жыл бұрын
THANKS
@nimalsenarathne1157
@nimalsenarathne1157 Жыл бұрын
lassanai මේ කෑම තියෙන රැක්කෙක ගත්තු තැන කියන්නකෝ එකේ ගාන කීයක් වුනාද
@inoslife
@inoslife Жыл бұрын
රැක් එක කියලා හිතුවේ එහා මෙහා කරන්න පුළුවන් පුංචි මේසෙ ගැන වෙන්න ඇති . අනේ ඒක රෝද සවිකරපු computer table එකක්. සිංගර්, දම්රෝ වල ඇති සමහරවිට . හදාගන්න උනත් අමාරු නෑ . මම කරපු landing zone video එකේ පැහැදිලිව table එක පේනවා . රැක්ස් ගන්න ඕනේ නම් ලෙඩි ජේ, හවුස් ඔෆ් ෆැෂන්ස් වල තියෙනවා . මම ගත්තෙ නම් racks.lk එකෙන් online .
@hemashiniamaranga174
@hemashiniamaranga174 Жыл бұрын
💜️👍
@inoslife
@inoslife Жыл бұрын
💕
@ranydeloroxy1310
@ranydeloroxy1310 Жыл бұрын
කෙසෙල් මුව කපල තියාගන්නෙ කොහොමද
@inoslife
@inoslife Жыл бұрын
මගේ විදිහ රිප්ලයි එකකින් ඔය වීඩියෝ එකේම Commentsවල දාලා තියෙනවා
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
❤❤❤
@inoslife
@inoslife Жыл бұрын
💕
@nilankabalasuriya6927
@nilankabalasuriya6927 Жыл бұрын
Pls let me know from where did you buy those glass containers?
@inoslife
@inoslife Жыл бұрын
from Glitz and Coolplanet
@Binuli22
@Binuli22 Жыл бұрын
😍😍😍😍😍
@inoslife
@inoslife Жыл бұрын
💕
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
අදත් මට msg eka awe na akke pahalata pahalata yaddi ahamben akke 🥴🤦
@inoslife
@inoslife Жыл бұрын
ම්..... එහෙමද ? සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් කියන එක සිලෙක් කරලද කියලා බලන්න ඩියර් .💕
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН