ටයිටේනියම් හරියට දැනගෙන කරන්න - වගකීම අවුරුදු 25 කට වඩා වැඩියි -Titanium warranty more than 25 years

  Рет қаралды 76,350

Lanka Wasuliya

Lanka Wasuliya

3 жыл бұрын

Subscribe us on Lanka Wasuliya
ඔන්න අද යාළුවෝ ගොඩක් අහපු ටයිටේනියම් වීඩියෝ එක ගෙනාවා. විඩියෝව
සම්පූර්ණයෙන්ම බලන්න කියල ආරාධනා කරනවා මොකද සාමාන්‍යෙයන් ටයිටේනියම් ගැන එන ගොඩක් ප්‍රශ්න අපි කතා කළා.
ඔන්න ඔයාලා ටයිටේනියම් කරන්න ඉන්නව නම් ගොඩක් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නත් අපි කතා කළා. වීඩියෝව අතර මඟ ඩිස්කවුන්ට් කෝඩ් එක තිරයේ දිස්වෙයි.
ඒ කෝඩ් එක කියල ඔයාගේ ටයිටේනියම් පොළොවට ඩිස්කවුන්ට් එක ලබා ගන්න.
අදම කතා කරන්න.
A I Constructions
Isuru - +94 70 454 5456
#titaniumfloor #ටයිටේනියම් #titanium
© Lanka Wasuliya - All Rights Reserved ®

Пікірлер: 166
@manojperera954
@manojperera954 6 ай бұрын
අපේ ගෙදර ඔක්කොම පුපුරලා ගැලවිලා ගියා ටයිටේනියම් බොරුකාරයින්ට අහුවෙන්න එපා
@kelumdewaka4392
@kelumdewaka4392 2 жыл бұрын
මට ටයිටේනියම් ගැන තිබුන ගොඩක් ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලැබුනා බොහොම ස්තුති.
@thilakakumara626
@thilakakumara626 5 ай бұрын
ගොඩක් ස්තුතියි මේක පල කලට ගොඩාක් නොදන්නා දේ මෙයින් දැන ගන්න ලැබීම ගැන සතුටුයි
@dilanalagoda
@dilanalagoda 3 жыл бұрын
Very good video Keep it up Please do more and more
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 3 жыл бұрын
Niyamai mama asa concreat cut and polish ekata .b.s
@janudiperera8154
@janudiperera8154 3 жыл бұрын
අපිත් බැලුවා . ඉතා වැදගත්
@sinhalafunnyhabeebi
@sinhalafunnyhabeebi 3 жыл бұрын
වැදගත්....වීඩියෝවක්
@darshakapuge1591
@darshakapuge1591 3 жыл бұрын
හරිම වටිනවා
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
Godak වටිනවා thanks
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක් 👍👍👍
@dissanayakamadushan
@dissanayakamadushan 2 жыл бұрын
Kunu gewunama yanawada? Pellam hitinne nedda? Tile eka wage mop krla demmama yanawada
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 3 жыл бұрын
මමත් ලගදිම ගෙ හදනවා අනිවර්‍යෙන් මම ඔය ක්‍රමය තමය් භාවිතා කරන්නෙ . ඉසුරු මහතාව සම්බන්ධ කරගෙන .ගොඩක් ස්තුතිය දැනුවත් කරාට.
@dhanukakawishka7348
@dhanukakawishka7348 2 жыл бұрын
Oya oka krada aiye
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
Epoxy flooring ekada mekada hoda?
@sisrakumar8454
@sisrakumar8454 2 жыл бұрын
Thanks
@amilthennakoon7384
@amilthennakoon7384 2 жыл бұрын
Isuru mahathmaya me wage kurunegala karanawada mage gedara thiyenne kurunegala
@sanjayaprabath2121
@sanjayaprabath2121 3 жыл бұрын
good
@ranir1908
@ranir1908 10 ай бұрын
Mamana hodatama rawatuna aparade mage laksa hatarak akatta wadeya hodae bema mate gawanam gampaha keyala avet wada kale dan ayalage t p wadat naha ale horu
@wasanthajayarathna4080
@wasanthajayarathna4080 2 жыл бұрын
Good
@subanisubashini8469
@subanisubashini8469 Жыл бұрын
Maga ga kara endika ranga kiyla horua dannka masa 2k yankita mulua polawama pipuruwa eta passa unta katha kara den dannama maga no bolka karala ounta hana gahanwa
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
මට hariyatama igena ganna oni. kohomada igena ganne man baas kenek .potida adinawa.👍👍👍👍👍
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඉසුරුට call කරල සම්බන්ධ වෙන්න.
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
@@LankaWasuliya ලන්කාවේ ඕනම තැනක වැඩක් කරනවද?
@koushalyamadushika1817
@koushalyamadushika1817 2 жыл бұрын
Mata terrzzo karaganna ona.price kiyanna puluwanda
@nilminiranawana6221
@nilminiranawana6221 Жыл бұрын
Do you undertake work in Kandy
@sureshfonseka4404
@sureshfonseka4404 3 жыл бұрын
Meke prices kohomada varga adi ganatada ganne, samanya mila ganan poddak daanda. Concrete kapana ekata kohomada charges ehema. A vagema terrazzo floor ekata yana viyadama ganath danaganda kamathi.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Call කරන්න..
@sujeewafernando5042
@sujeewafernando5042 2 жыл бұрын
Onama City 1 enawada?
@terosuneetha3035
@terosuneetha3035 Жыл бұрын
adiyata kiyak gannawada mata bathroom ekata taitenium karannam
@NewNew-de5cc
@NewNew-de5cc 2 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් මගේ ගේත් අලුතින් හැදුවේ මම thile කරනකන් රතු සිමෙන්ති තාවකාලිකව දැම්මා ඒක උඩින් මේක කරාට කමක් නැද්ද
@nuwansanjeewa4276
@nuwansanjeewa4276 Жыл бұрын
Warga adiyak kiyada
@rarawindraperera4677
@rarawindraperera4677 2 жыл бұрын
Baduganne kohomada
@lasanthamahesh4938
@lasanthamahesh4938 3 жыл бұрын
මටත්අදහසක්තියේනවඉසුරැ වර්ගඅඩියකටකියක්යනවද කියලදාන්න
@TheTavelDude
@TheTavelDude 2 жыл бұрын
උල් දිය එන එකට විසදුමක් ද?
@kaumadi801
@kaumadi801 2 жыл бұрын
තාමත් discount denavatha?
@dkbest1820
@dkbest1820 2 жыл бұрын
Ela
@kanthisuvrna1744
@kanthisuvrna1744 8 ай бұрын
Oyla krla danndda ponnmbrak awnna
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
ඔබතුමාගේ මෙම මහත් සේවය ඉතා අගය කරමි ඔබට ජය ඔබේ සේවය බලාපොරොත්තු වෙමි👍👍
@malki7505
@malki7505 Жыл бұрын
Phone number eka denna pls
@LankaWasuliya
@LankaWasuliya Жыл бұрын
Phone number eka video eke thiyenawa
@malki7505
@malki7505 Жыл бұрын
@@LankaWasuliya ✅
@daminthak
@daminthak 3 жыл бұрын
Excellent ❤️
@damayanthiamarasingha7046
@damayanthiamarasingha7046 2 жыл бұрын
Mewa karan baaswarun gannawada oyala
@colormaxsrilanka2999
@colormaxsrilanka2999 3 жыл бұрын
Epoxy flooring gana video ekak karanna kamathida
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
0776722829
@gamagegamage5527
@gamagegamage5527 3 жыл бұрын
mage aluthi hadapu gee mata one teraso ..hari konkret aeka kapala polis karanna hare gei dega pitin pita ade 30k degs ade 26 palala karagannama one mata gee thiyenne ampare pahala lande...mama enne rata kohomada karaganna puluwan .....
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ඉසුරුට call කරන්න. එයා ඔය නම්බර් එකෙන් whatsup ඉන්නවා. ඔයාගේ වැඩේ වගකීමක් ඇතුව ලස්සනට කරල දෙයි.
@chandimainoka7225
@chandimainoka7225 2 жыл бұрын
Hodai .matath taiteniyam karaganna ooni
@washigurukam5940
@washigurukam5940 2 жыл бұрын
සුද මැදපු පොලවට ටයිල් මෝට ඇදල මොට වෙලුනු පසු ටයිටෙනියම් ඇද්දට ගැටළුවක් නැද්ද
@VRSaliya
@VRSaliya 3 жыл бұрын
👍👍
@mallikamallika4829
@mallikamallika4829 Жыл бұрын
Math kamathi mage gedarath taiteniyam karaganna
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Roof top tile ekata udin titanium daanna puluwanda,boss..thank you
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Tile අයින් කරලා වැඩේ කරන්න පුළුවන්. Open aria නම් waterproof කරන එකත් හොඳයි.
@slpandanikka3549
@slpandanikka3549 2 жыл бұрын
270 sq.ft Your agent said not enough to undertake.... I'm disappointed
@lankaimage.
@lankaimage. 3 жыл бұрын
cut karapu concrete ekakata kelinma titanium karanna puluwanda
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Ow puluwan. Description number ekata call karanna.
@kumari201205
@kumari201205 3 жыл бұрын
Paint katala thiyena wall walatath titanium karanna පුළුවන් da?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
පුළුවන්
@campisriyani16
@campisriyani16 2 жыл бұрын
මගෙ ගේත් ටයිටේනියම් කර ගන්න ඕනෙ මට ටිකක් විස්තර කියන්න පුලුවන්ද්
@creations245
@creations245 3 жыл бұрын
👍👍👍👍
@JohnGomezNilmini
@JohnGomezNilmini 3 жыл бұрын
Does titanium cost more than tiles?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Much less than tiles.
@kkdweerarathne522
@kkdweerarathne522 Жыл бұрын
ඔබගේ දුරකථන අංකය දෙන්න
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 3 жыл бұрын
V. Good Puthta. Kohomada ganan? Sq feet akata minimum? Reasonable quality Sq feet 1? Tile Sq feet akak den 650/- + tiling charge 60/- total = 710/- per Sq feet. Titanium Sq feet akak kiyada? Tile walata wada labada? Thilak.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ටයිල් වලට වඩා ගොඩක් ලාබයි. Description එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න අංකල්.
@savikadiluna6206
@savikadiluna6206 2 жыл бұрын
Got aiya
@malithwanshadheera9915
@malithwanshadheera9915 4 ай бұрын
Kandyan titanium kiyala kandywala tiyenwa. Danna keneknm eken karanna epa.
@sandeepasewmini4463
@sandeepasewmini4463 2 жыл бұрын
ඇත්තටම මේ පොටෝස් මාත් කලින් දැකලා තියෙනවානේ ලක්ලෝ පේන්ට් ඇන්ඩ් ටයිටේනීයම් ආයතනයෙ සයිඩ් වල එහෙම.,මේවා එයාලගේන් මන් දැක්කේ මුලින්ම මීටත් කලින් ඉදන්..ඒ ගැන පොඩ්ඩක් කියනවද මහත්තයා මේකහ් ගැටලුවක් මට
@malanihawage7095
@malanihawage7095 2 жыл бұрын
අඩියක් කීයද
@infinityuniverse5974
@infinityuniverse5974 3 жыл бұрын
Bathroom wala walls walata karama enna puluwan gatalu monawada? Waterproof nokara karanna plwnda ?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ඉසුරුට කෝල් කරන්න.
@asankairoshan8210
@asankairoshan8210 3 жыл бұрын
Tile karanawatawalata wada labada
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
අනිවාර්යයෙන්ම. ගොඩක් ලාබයි.
@Dilhara_98
@Dilhara_98 2 жыл бұрын
ගෙවීමෙ ක්‍රමයට install කරනවද
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
Call කරන්න..
@ranir1908
@ranir1908 5 ай бұрын
Mamanam boru karayota rawatela ewaraee
@prasadikarathnayake3584
@prasadikarathnayake3584 3 жыл бұрын
Meke quality eka kohomada.tail eka tharam quality nedda?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
qulity 100% හැබැයි මේක වෙනම style එකක්. ටයිල් කාලයක් යනකොට අවපැහැ වෙනව. මේක කල් යනකොට දීප්තිය වැඩි වෙනව. හැබැයි මේක ටයිල් වලට සමාන කරන්න බැහැ.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
මේක ලින්ක් එකෙන් බලන්න. ටයිටේනියම් ගෙබිමක් kzbin.info/www/bejne/gYqlm2yteZump6s
@indikakumara4873
@indikakumara4873 2 жыл бұрын
Katunayakata enna puluwanda
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ලංකාවේ ඕන තැනක⁣ට එනවා. Call කරන්න.
@dilrukshilperera6877
@dilrukshilperera6877 7 ай бұрын
Good A15456
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Hoda phadili kirimak
@yvonneperera2661
@yvonneperera2661 3 жыл бұрын
Bima tai allanna concret karapu thanakata taiteniyam karanna puluwanda
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
පුළුවන්
@salindakumara537
@salindakumara537 3 жыл бұрын
💜️
@presannakumara2163
@presannakumara2163 3 жыл бұрын
Hi
@dilmisandunika4648
@dilmisandunika4648 2 жыл бұрын
Bathroom wall ekakata karanna puluwanda..🙂
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
Ow puluwan.
@dineshimadu127
@dineshimadu127 2 жыл бұрын
කඩුවෙල ටයිටේනියම් ලංකා එකේ වැඩ හොද නැ.මාස 2ක් යන්න කලින් පාට වෙනස් වෙනවා.දැන් අපේ call answer කරන්නෙත් නැ.අහු වෙන්න එපා.
@achinidiloshika937
@achinidiloshika937 2 жыл бұрын
Lankawa ona thanaka karanawada
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ow. Isuruta call karanna.
@supundissanayaka2237
@supundissanayaka2237 2 жыл бұрын
මෙයාලගෙන් ටයිටේනියම් කල කෙනෙක් ඉන්නවද
@tharukamadushani7454
@tharukamadushani7454 2 жыл бұрын
ටයිල් වලට වඩා කොච්චර කල් පවතිනවාද
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
කල් යන්න යන්න පොළොව දිස්නය වෙනවා.
@maheshbandara2429
@maheshbandara2429 3 жыл бұрын
Kandy wala oyala karanawada
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Ona thanaka karanawa. Call isuru.
@nishidissanayake1578
@nishidissanayake1578 2 жыл бұрын
අපිට මේක කරල දෙන්න පුළුවන්ද.අපි වාරියපොල.ඔයාල මැටීරියල් දාල වර්ග අඩියක් කීයද කියන්න පුළුවන්ද
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඉසුරුට call කරන්න. Discount එකක් එක්ක වැඩේ කරගන්න.
@nadishanranasingha2519
@nadishanranasingha2519 2 жыл бұрын
Oya ටයිටේනියම් කරාද.... ?
@nadishanranasingha2519
@nadishanranasingha2519 2 жыл бұрын
Nishi Dissanayake
@dhanukakawishka7348
@dhanukakawishka7348 2 жыл бұрын
Oya oka krada
@oshanviraj3558
@oshanviraj3558 3 жыл бұрын
කොහොමද කරන්නෙ..මිල ගනන් එහෙම කොහොමද...මගේ ගෙදර කරගන්න ඕනේ
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ඉසුරු ⁣call කරන්න. දැනෙන discount එකක් එක්ක වැඩේ කරල දෙයි.
@ajithmax3972
@ajithmax3972 2 жыл бұрын
ටයිටෙනියම් හොදයිද මහත්මයා .මටත් කරගන්න ඔන
@eshalikarajapakse5424
@eshalikarajapakse5424 3 жыл бұрын
Wall එකක් තියෙනවා. ඔයා කරන Minimum sqrft ගණනක් තියෙනවද?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ඉසුරුට call කරන්න. හොඳ discount එකක් එක්ක වැඩේ කරගන්න.
@gamagegamage5527
@gamagegamage5527 3 жыл бұрын
aenna enne desembar eetakaliin karaganna one
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
අඩෝ වාසුලීයා
@dilanirodrigo2557
@dilanirodrigo2557 3 жыл бұрын
වර්ග අඩි 300ක පොලවකට ටයිටෙනිම් කර දීමට පුළුවන් ද?
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ඉසුරුට call කරන්න discount අරගන්න.
@madushankadm7601
@madushankadm7601 3 жыл бұрын
අපේ ගෙදර පුලුවන්ද ඔයාලා දුර එනවද
@MadMax40
@MadMax40 2 жыл бұрын
Discount එක තමා තියෙනවා ද ?
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඔව්
@tharukamadushani7454
@tharukamadushani7454 2 жыл бұрын
ටයිල්ද ගොඩක් කල් පවතින්නේ ටයිටේනියම්ද
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඔව්
@supundissanayaka2237
@supundissanayaka2237 2 жыл бұрын
ටයිල් කෙල්ලේ..
@lawmasterslegaladvice3993
@lawmasterslegaladvice3993 2 жыл бұрын
Discount ona
@kumari201205
@kumari201205 2 жыл бұрын
ලංකාවේ ඕන තැනකට ඔයාලා එනවද ? ප්ලිස් රිප්ලයි කරන්න
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඔව්. Video එකේ තියෙන නම්බර් එකට call කරන්න.
@pramodhipiyumika8560
@pramodhipiyumika8560 3 жыл бұрын
ටයිටේනියම් මිල.ගනන් කොහොමද
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
දාලා තියෙන නම්බර් එකට කෝල් කරන්න.
@shenumiracle674
@shenumiracle674 3 жыл бұрын
Mata discount oni.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@anushakumarikumari9622
@anushakumarikumari9622 2 жыл бұрын
Namber eka denna puluwanda
@Anjana778
@Anjana778 3 жыл бұрын
Price
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Call isuru.
@twdimuthupriyankara4939
@twdimuthupriyankara4939 2 жыл бұрын
මාතර කරන අය නැද්ද
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
මෙයාලා ඕන තැනකට එනවා
@rajidu5268
@rajidu5268 3 жыл бұрын
පිලිකාකරකද මේව. පොඩ්ඩක් කියන්නකො
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
කිසිම පිලිකා කාරකයක් නෑ...
@presannakumara2163
@presannakumara2163 3 жыл бұрын
Phone no 1 denna..
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Video discription eke thiyenawa.
@manojperera954
@manojperera954 6 ай бұрын
අපිටත් කිව්වේ අවුරුදු 25ක් කියල තමයි ඒත් තාම අවුරුදු දෙකක්වත් නෑ ගේ ටයිටේනියම් කරලා
@LankaWasuliya
@LankaWasuliya 6 ай бұрын
මේ ගොල්ලොද කරේ..
@chrishanthcosta3272
@chrishanthcosta3272 Жыл бұрын
මට නම් දෙන්නෙක්ම ටයි ටේනියම් එපා කෙරෙව්වා
@dayanipathmakanthi9017
@dayanipathmakanthi9017 3 жыл бұрын
ඔයාලට කුලියාපිටියට එන්න පුලුවන්ද සර්.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
ලංකාවේ ඕන තැනකට එනවා. ඉසුරුට කෝල් කරන්න.
@supundissanayaka2237
@supundissanayaka2237 2 жыл бұрын
ඔයා ටයිටේනියම් කලාද මිස්
@nuwanpriyadarshanademel
@nuwanpriyadarshanademel 3 жыл бұрын
මාත් හිතන් ඉන්නෙ ටයිටේනියම් කරන්න
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
හොඳ අදහසක්❤️
@ajithmax3972
@ajithmax3972 2 жыл бұрын
ටයිටෙනියම් කරාද ඔබ තුමා .මටත් කරගන්න ඔන.කොහොමද හොදයිද
@sihinaparadisaya1657
@sihinaparadisaya1657 3 жыл бұрын
Phone no ewannako
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
Phone number eka video eke thiyenawa. Discount code ekakuth athi. Ekath aran katha karanna.
@nethudancingacademy8380
@nethudancingacademy8380 2 жыл бұрын
කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට ලකලො පෙන්ට & ටයිටෙනියම් ආයතනයෙන් මං මීට පෙර මෙම පොටො දැක තිබෙනවා නෙ .....🙄🤔
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ලකලො පෙන්ට් & ටයිටේනියම් ආයතනය සම්බන්ධ කර දෙන්න අපි programme එකක් කරමු.
@nethudancingacademy8380
@nethudancingacademy8380 2 жыл бұрын
@@LankaWasuliyaඔබතුමා සම්බන්ධ කරවිමට සම්බන්ධ කර ගන්නා ආකාරය දැනගැනීමට කැමතියි තොරතුරු
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
0776722829
@nethudancingacademy8380
@nethudancingacademy8380 2 жыл бұрын
@@LankaWasuliya laklo Paint and titanium කියන web side එකෙ තියෙනවා සර් ඒ ආයතන සම්බන්ධ කර ගන්නා නම්බර් එක ☺️
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ස්තූතියි කතා කරන්නම්.
@supermomsrilanka5575
@supermomsrilanka5575 3 жыл бұрын
Phone no එක දාන්න පුලුවන්ද
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
වීඩියෝ discription එකේ තියෙනව. වීඩියෝව බැලුවනම් ඒකෙත් තියෙනව. ස්තූතියි 🙏
@kumudhumali2829
@kumudhumali2829 2 жыл бұрын
Godak lissanawada tile walata wada
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
Lissanne naha.
@anushkapiyadarshana4472
@anushkapiyadarshana4472 2 жыл бұрын
No nedda kata karanna
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
Video eke thiyenawa
@wijithabandara1643
@wijithabandara1643 2 жыл бұрын
Meylge contact no ekak denna plzzzzz
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
Video eke dala thiyenawane.
@tharadanud2409
@tharadanud2409 2 жыл бұрын
I will never recommend this titanium process, we did our floor from This guy, always floor get damaged even very light weight,we really want to complain about our floor, some people said our floor like puti wall, bcz this much damaging same like puti wall.really disappointed.
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ඔයා කොයි කාලෙද කලේ
@tharadanud2409
@tharadanud2409 2 жыл бұрын
@@LankaWasuliya 2018 we did our upstair, we are still not using that house but there are many holes everywhere even carpenters fixing doors floor get damaged easily.its very hard to protect & maintain this titanium floor.
@srigawri
@srigawri 2 жыл бұрын
Contact number ekak dannako
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
වීඩියෝ එකේ තියෙනව. Discription එකෙත් නම්බර් එක තියෙනව. Discount code එකකුත් තියෙනවා. වැඩේ කරගන්නවනම්.
@kanthisilva459
@kanthisilva459 11 ай бұрын
හරිම වටිනවා
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 28 МЛН
Funniest pool clips #funny #laugh  #funnyvideos #funnyfails
0:46
娜美偏心姐姐#海贼王 #路飞
0:39
路飞与唐舞桐
Рет қаралды 13 МЛН
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 10 МЛН
СУШИ ИЗ АРБУЗА//ПРОВЕРКА РЕЦЕПТА
0:24
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,9 МЛН