කපරාදු / පොටි ඇදපු කාලේ ඉවරයි ලොකු ලොකු බිල්ඩින්පවා වැඩේට අතගහයි l Cement Based Super Plaster - Maco

  Рет қаралды 717,232

Nilame

Nilame

Күн бұрын

ගෙයක් හදනකොට යන වියදමෙන් ලක්ෂ ගානක් ඉතුරුකරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ලංකාවේ සොයාගනී.. ගඩොල් බිත්තිය බැන්දා මේකෙන් ෆිනිෂ් කරා කපරාදු / පොටි මොකුත් නෑ.... ලක්ෂයක් යන වැඩේ විසිදාහෙන් ඉවරයි....
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 1 300
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
නිලමේ කරන වැඩසටහන් ,වල්පල් නැති ..මිනිස්සුන්ට ඉතාවටිනා දේවල්...ජයවේවා ඉදිරියටම යන්න...🙏🙏🙏👏👏👏👏👏
@pramithalakshan7389
@pramithalakshan7389 4 жыл бұрын
Sirawatama.....
@asankadinusha
@asankadinusha 4 жыл бұрын
Ekanam.aththa bn
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
නිලමෙි උමිමා
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
සහතිකවම ඔව්...... 👌 නිළමේ හැමදාම හොඳම දේ අපට ගෙනාවා .......! ❤️ නිළමේ චැනල් එකට බොහොමත්ම ස්තූතියි ... දිනෙන් දින ජයෙන් ජයම වේවායි අපි ප්‍රාර්ථනා කරමු ....!
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Ow
@wasthu
@wasthu 4 жыл бұрын
අද කාලේ හැටියට කාට උනත් මේක වටිනවා කියන අය කෝ
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
මාවත් සබ් කරන්නකෝ
@unlock5519
@unlock5519 4 жыл бұрын
wasthu production වස්තු ai ?
@SeekersZone
@SeekersZone 4 жыл бұрын
Ow aththenma....
@lahirupraneeth3637
@lahirupraneeth3637 4 жыл бұрын
අනිවාර්යයෙන්
@kumapremadasa3
@kumapremadasa3 4 жыл бұрын
Math oyage kumara ekangai bro
@sanka3413
@sanka3413 4 жыл бұрын
පිට රටවල් වල් දුක් විඳගෙන ගෙවල් හදන අපි වගේ කට්ටියට ලොකු සහනයක් මේ වගේ නිශ්පාදන ජයවේවා දිනෙන් දින ව්යාපාරය දියුණු වේවා තෙරුවන් සරණයි නිළමේ සහෝදරයා ඔබටත් ඔබ වැදගත් වීඩියෝ දාන්නේ ඒකට ඔබට ස්තුතියි
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
මාවත් සබ් කරන්නකෝ
@chutichuti9068
@chutichuti9068 4 жыл бұрын
Atthatama ow
@anandathilakarathna2608
@anandathilakarathna2608 4 жыл бұрын
'll O O
@anandathilakarathna2608
@anandathilakarathna2608 4 жыл бұрын
L L
@anandathilakarathna2608
@anandathilakarathna2608 4 жыл бұрын
O
@naifm
@naifm 4 жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වටිනා වැඩක්
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
මාවත් සබ් කරන්නකෝ
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
🌸
@ima2000ful
@ima2000ful 4 жыл бұрын
කපරාරු කරන්න ඕනෙ නැති ගඩොල් ගල් ගැනත් විස්තරයක් දාන්නකො. වැස්සට තෙමෙද්දි, කාලයක් යද්දි සවි ශක්තිය ඇත්ද වගේ දේවල් ගැන
@thilinaprasanna4269
@thilinaprasanna4269 4 жыл бұрын
@@asherpraveen9980 a
@thilinaprasanna4269
@thilinaprasanna4269 4 жыл бұрын
Good
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
ගොඩාක් වටිනවා ...ගෙවල් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න දුප්පත් මිනිස්සුන්ට සුබම සුබ ආරංචියක් .... 👍👍👍👍 ගොඩාක් පිං නිලමෙට මේ වගේ වටින වීඩියෝ දානවාට...
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
මාවත් සබ් කරන්නකෝ
@SeekersZone
@SeekersZone 4 жыл бұрын
Respect...
@niwanthachinthana1184
@niwanthachinthana1184 4 жыл бұрын
ස්කිම් කෝට් කියන එක දැනට බාස්ලා ගොඩාක් දෙනෙක් ගානව. ඕක අද ඊයෙ දෙයක් නෙවෙයි යාලුවා. මොකද ඔයාගෙ වැඩසටහන් වලින් සමහර දේවල් අලුත් අත්දැකීම් තමයි.ඒත් මේ වගේ දේවල් වලට ඔහොම පබ්ලිසිටි දෙනකොට ඔයා දෙපාරක් නෙවෙයි දහ පාරක් හිතන්න ඕනි ඔයාගෙ වැඩසටහන් වලට ඒකෙන් එන ෆීඩ්බෑක් එක ගැන. ඔයාගෙ වැඩසටහන් මන් බලන කෙනෙක්. හැබැයි කාර්යය බහුල කෙනෙක්ට ඒක බලන්න එපා වෙනව.හේතුව ඔයා එකම දේ දහ දොලොස් වතාවක් කරකව කරකව කියනව. ඒ නිසා ඔයාගෙ වැඩසටහන් නිකන් වැඩිපුර කාලයක් අදින්නෙ නැතුව වැදගත් දේවල් ටිකක් ලස්සනට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් විදිහට කරනවනම් අපි තවත් කැමතියි.තව වැඩි වැඩියෙන් බලයි. ඔයාට මේ කමෙන්ට් එක හොද විදිහට ඔයාගෙ වැඩසටහන් වල දිවුනුව උදෙසා කරපු එකක් කියල හිතන්න පුලුවන් මහත්මා ගති ඇත්තෙක් කියල මන් හිතනව. ඔබේ වැඩසටහනට ජය...
@leader528
@leader528 4 жыл бұрын
මන් දකින විදියට මහා ලොකු අවුලක් නෑ නිලමෙගෙ වීඩියෝ වල. හොදට විස්තර එක්ක හැම දේම තියෙනවා.. කරගෙන යන විදියට යන් නිලමේ..
@shyamawillorage355
@shyamawillorage355 4 жыл бұрын
meka hingak videos wala thiyena durawala kamak. aththatama points tika eka parata kiwwa nam hondai. nikan vidio eka dik karanne nethiwa.
@niwanthachinthana1184
@niwanthachinthana1184 4 жыл бұрын
@@shyamawillorage355 අවංකවම අදහස් ප්‍රකාශ කිරීම ගැන සතුටුයි.
@irapaterange177
@irapaterange177 4 жыл бұрын
නිවන්ත මේක පාවිච්චි කරන්න විෂේසිත ගඩොල් තියෙනවද ? මොකද මගේ යාලුවෙක් මෙයාලට කතාකරල විස්තර ඇහුවම කිව්වලු එයාල ලග පිනිසින් ගඩොල් තියෙනව එකෙන් බිත්ති බැන්දොත් විතරයි කපරාරුව කරන්න පුලුවන් කියල.
@niwanthachinthana1184
@niwanthachinthana1184 4 жыл бұрын
@@irapaterange177 ඒ එයාලගෙ බිස්නස් සිස්ටම් එක. එතකොටනෙ එයාලට පැවැත්මක් තියෙන්නෙ......
@sugandisugandi8821
@sugandisugandi8821 4 жыл бұрын
මේක ලංකාවේ ඕනම තැනකින් ගන්න පුලුවන්ද ඇත්තටම මට ගොඩාක් වටිනවා
@lionart2020
@lionart2020 3 жыл бұрын
නියමයි කාගෙ හරි ඕපයක් දාල ෆේමස් වෙන යූටියුබස්ලට වඩා මේ වගේ සමාජෙට වටින දෙයක් හැමදාම දෙන නිලමෙ රෙස්පෙක්ට්.... ජය 👍👍👍
@jsmarajakulasekara2373
@jsmarajakulasekara2373 4 жыл бұрын
Kg.50.dag1price...එක bag 1කින් වර්ග අඩි කියක් ගාන්න පුලුවන් ද.
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
වෙල්ලස්සේ මනුස්සකම දන්න බන්ඩාර මහත්ත යට මරු සති දෙකෙන් නෙමෙ ස්තියෙන ගෙවල් දෙය් බඩුම තමා😀
@irosharoshmi7602
@irosharoshmi7602 4 жыл бұрын
Ow neda
@singha6372
@singha6372 4 жыл бұрын
අනිවාර්යයෙන් දැනුවත් කරන්න එතුමාව..
@blackjaguar5195
@blackjaguar5195 4 жыл бұрын
yes
@kusumalathakottage3475
@kusumalathakottage3475 4 жыл бұрын
නෙර්ම්ම්
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 4 жыл бұрын
මේ ක්‍රමය හොඳ නැද්ද
@kkair
@kkair 3 жыл бұрын
නිලමේ, පහළ comments බැලුවහම ගොඩක් අයට තියෙන්නේ එකම ප්‍රශ්න කීපයක් . විශේෂයෙන් කල් පැවැත්ම, එලියේ බිත්ති වලට පාවිච්චි කරන්න පුලුවන්ද , පාවිච්චි කරපු කෙනෙක්ගේ අත්දැකීම් මොනවාද වගේ. නමුත් කවුරුවත් මේ ප්‍රශ්න වලට හරි උත්තරයක් දීලා නෑ. ඔබට පුලුවන්ද ඔය ආයතනයේ කෙනෙක්ගෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න . අනික තම ඔය දාලා තියෙන නොම්බරේට කෝල් කරාට answer කරන්නේ නෑ.
@ruwanchaminda74
@ruwanchaminda74 4 жыл бұрын
මේක පාවිච්චිකරපු අය ඉන්නවානම් කරුණාකරලා අපිවත් දැනුවත් කරන්න .
@youcenon
@youcenon 4 жыл бұрын
මම පාවිච්චි කරල නෑ, ඒත් මේක Grout + putty වලින් කපරාරු කරා වගේ ඇති කියලා මට හිතෙන්නෙ.
@sumedharoshan3698
@sumedharoshan3698 4 жыл бұрын
ඕක අසාර්ථකයි සහෝදරයා
@thilannalinda9149
@thilannalinda9149 4 жыл бұрын
Sumedha Roshan අසාර්ථකයි කියන්නේ ඇයි???
@suwarnakumari9730
@suwarnakumari9730 4 жыл бұрын
@@sumedharoshan3698 ai EA asarthaka oba kiyanne oba thumaa eaka pavichchi kalada
@m.e.u.nweerasingha7764
@m.e.u.nweerasingha7764 4 жыл бұрын
@@sumedharoshan3698 හේතු කියන්න dr...ඔයාට මොකක්ද වුණේ
@manjulamanjula
@manjulamanjula 4 жыл бұрын
අපේ ගෙදර අලුතෙන් හැදුවෙ බිත්තියේ එනවානෙ යටලීය තියන්න කනු බදින වානෙ ඒ කනුවට සිමෙන්ති ගඩොල් කැට 6-8 වගෙ තියෙනවා ඉතිං කපරාදුව තිබ්බානම් මොකුත් වෙන්නෙ නැ .... ඒ යටලීය තියෙන වෙලාවෙ කනු සියල්ල බිම වැටුනා....ඒවගේ වෙලාවට ඒ කනුවට හයියක් වෙනවා නේද කපරාදුව .....
@marxmunasinghe1590
@marxmunasinghe1590 4 жыл бұрын
මේකෙ නම්බර් දාලා තිබ්බට ඔය නම්බර් එක වැඩ කරන්නෙ නෑ.. Line busy හැමවෙලේම.FB page එකෙත් reviews නෑ අදහසක් ගන්න.ඉතිං අඳුරේ යනව වගේ මේ product එකට යනවනම්
@salonjanaka4291
@salonjanaka4291 4 жыл бұрын
නිලමේ යෝධයා,.. 💪💪රටට වීරයා,.. 🤝🤝ගොඩාක් ගොඩාක් වටිනවා,.. මේ නිෂ්පාදනයනමි. ඉස්සරහට මිල නම් වැඩි කරන්න එපා.. දුප්පත් අය ඔබලට පින් දේවි..
@chamarakuruppuarachchi5918
@chamarakuruppuarachchi5918 3 жыл бұрын
Tile adhesive වලට සමාන නිශ්පාදනයක් වගේ ... cream mixer එකකින් plaster කරන්න ගියාම එන practical issues තියෙනවා 1).ජනෙල් දොරවල් වල පට්ටම් හදන්න සෑහෙන වෙහෙසක් දරන්න ඕනි . 2).මේක ගහනවා නන් 6mm වගේ thickness ගහන්න ඕනි. නැත්නම් plaster එක crack යන්න පුලුවන් ... 3).leveling issues තියෙන wall වලට ගහන්න අමාරුයි. 4).plaster කරන්න කලින් හොදින් බිත්තිය කපාගෙන level කරගෙන ඉන්න ඕනි.
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 жыл бұрын
පුළුවන්නම් අපටත් කියන්නකො අපිත් ගේ හදල් අතින් තව කප්පාදු කරල නැහැ ලයිට් ගන්ඩ ඕනේ වතුර ගන්ඩ ජනිල් දොරවල් දාන්ඩ ඕනි දාන්ඩ ගොඩක් ස්තුතියි
@මංසල-හ1ච
@මංසල-හ1ච 3 жыл бұрын
Meke gana kiyada 🔥
@madusankapathirana4648
@madusankapathirana4648 2 жыл бұрын
මෙක කියන තරම් සාර්ථක නෑ පොඩි කොටසක් නම් අව්ලක්නෑ
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
ගොඩක් ස්තුති නිලමෙට ගොඩක් වටිනා විඩියෝ වක් මේවා ලබාගන්නෙ කොහෙන්ද කොහොමද
@newfx7247
@newfx7247 4 жыл бұрын
ඕකට ඕකම ඕන නෑ. නිකන් පොටි අදින්න පුලුවන් ගඩොල් බිත්තියක උනත්. අවුල තියෙන්නේ බිත්තියේ ශක්තිමත් බව තමයි. කපරාරු නොකර වුනත් නිමාව දෙන්න පුලුවන් සුපිරියට. ඕක මහ ටොපික් එකක් නෙවෙයි. පොටි වුනත් ලොකුවට පිරෙව්වට පිපිරෙන්නෙ නැතිවෙන්න අදින්න පුලුවන්. කෝට්ස් ගාන වැඩි කරන්න විතරයි තියෙන්නේ. අවුලක් නැත්තම් සිමෙන්ති ටිකක් කලවම් කරගන්න විතරයි තියෙන්නේ. කියන්න දේවල් ගොඩයි. ඒත් මේ හොඳම තැන නෙවෙයි.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
ඇත්තටම නිළමේ හැමදාමත් හරි ම අපූරු දේ , හොඳම දේ අපි ඉදිරියට ගෙනාවා.....👌 එනිසාම ඔබේ ඉදිරිපත් කිරීම් රාජකාරි බහුල අතරේ වුවත් ලද ඇසිල්ලක බලන්න අමතක කරන්නෙ නම් නෑ .... ඔබට බොහොමත්ම ස්තූතියි ......... ඔබේ "නිළමේ චැනලය" සාර්ථකත්වය කරා දිනෙන් දින ම ලඟාවේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි ..... ❤️ ජයෙන් ජය ම වේවා ....!!! තෙරුවන් සරණයි නිළමේ ...!!!
@LCJmendis
@LCJmendis 4 жыл бұрын
පොටි බාස්ලා මේකෙන් වැඩ කරන්න කුලීය ඩබල් කරලා ඉල්ලයි... # අනික, වයරින් බට දාන්න, plug box දාන්න බ්ත්තිය හුගක් කඩන්න වෙනවා නේද ?? Any way good product 👍👍
@prabhathraveendra8269
@prabhathraveendra8269 4 жыл бұрын
na machan madi wenne naha. Api finishing galen badala poti witharayi adde. wiring ekata ghanakama madi wune na.
@debadeba1225
@debadeba1225 4 жыл бұрын
mawagan kaparadu karala tail allanna puluwanda bathromm walata
@dinakshaniketh8421
@dinakshaniketh8421 4 жыл бұрын
4 weeks මේක කරල කිසිම කමන්ට් එකකට Nilame ගෙන් තියා කිසි කෙනෙක්ගෙන් හරි පිලිතුරක් නෑ කරපු කිසි කෙනෙක් සදහනක් නෑ මිල සදහනක් නෑ.. වයරින් එකේදි උලුවහු,ජනෙල් ලගදි එන ගැටලු ගැන සවුක්‍යට අහිත කර කෙමිකල් තියේද ගොඩ දෙනෙක්ගෙ ගොඩාක් ප්‍රස්න තියේ කමන්ට් වල කිසි දේකට පිලිතුරු නෑ මේ පෝන් නො එක වැඩ කරන්නෙත් නෑලු පුලුවන්නම් ඔය කමන්ට් බලල ප්‍රමිතිය ආරක්ශාව ගැන කරපු තැනකට ගිහින් විඩියෝවක් කරන්න නැවත් උදාහරන එක්ක එතකොටයි මේකෙ වැදගත් කම මිනිස්සු අතරට යන්නෙ
@slhotcreator5630
@slhotcreator5630 4 жыл бұрын
මටත් ආපු ප්‍රශ්නයක් තමා ඒක.වයරින් බට වහන්න ,ප්ල්ග් වහන්න,උලුවහු හයි කරන්නේ කොහොමද
@anuradhasirscience1169
@anuradhasirscience1169 4 жыл бұрын
බ්ලොක් ගල් වගේ බිත්තිවලට ගැලපෙන් නෑ.. සවි ශක්තිය මදියි,කපරාලුව නැතුව
@anuththarakavindi627
@anuththarakavindi627 4 жыл бұрын
ශා නියමඊ ඇත්තටම ගොඩාක් හොදිනේ. ගොඩක් ලොකු ඉතුරුවක්. මාත් දැන් ගේ හදනේ. මන් කැමති ඔයා විදියට මගේ ගේ හදන්න. මන් ඔබ තුමාලා අමතනම්.. ගොඩාක් ස්තුතියි. තෙරුවන්සරණයි ඔබ සැමටම.
@animallovers9971
@animallovers9971 4 жыл бұрын
First view, first comment and first like
@asherpraveen9980
@asherpraveen9980 4 жыл бұрын
මාවත් සබ් කරන්නකෝ
@samanbandara5227
@samanbandara5227 4 жыл бұрын
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයාට බොහෝමත්ම ස්තූතියි චිරo ජයතු ජය වේවා
@thanujalankathilaka1290
@thanujalankathilaka1290 4 жыл бұрын
මිල සදහන් කරන්න කාරුණික වන්න
@sacitnuwan
@sacitnuwan 4 жыл бұрын
යම් දෙයක් ඉදිරිපත් කිරීමට පෙර එම නිෂ්පාදනය ඔවුන් පමණක්ද නිෂ්පාදනය කරන දෙයක්ද නැතහොත් ඔවුන් පමණක් සොයාගත් දෙයක්ද නැතහොත් ඔවුන්ගේ සොයාගනිමක්ද යන්න නිශ්චිතවම සොයා ඉදිරිපත් කරන්න. ස්තුතියි 🙏
@sanjuthiranja4007
@sanjuthiranja4007 4 жыл бұрын
ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව.අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්න ටික අහනවා නිලමෙ....නියමයි සහෝදරයා.හදවතින්ම සුභ පතනවා.❣️
@sithumdananjaya5801
@sithumdananjaya5801 4 жыл бұрын
Nilamela dakalanathi unta mu junda kapapu ekek kiyala andunaganna bane
@sanjeewamaduranga8199
@sanjeewamaduranga8199 4 жыл бұрын
එකම දේ තමඊ හොඳ බාස්ලා හොයාගන්න එක . Meson බාස්ල මේකට කැමති නැහැ. Labor cost එක අඩු හින්ද. මම රඹුක්කන . කටුගස්තොටින් ලහිරු සහ ගයන් කියල දෙන්නෙක් ගෙන්නගත්තා. වැඩේ බාගෙට යනකොට ලහිරු කියන එක මාරු උනා . පස්සේ යන්තමින් වැඩේ ඉවර කරගත්ත. මෙගොල්ලන්ගෙන් වැඩ ගන්නවානම් ටිකක් පරෙස්සෙමින් . මුලදී ඔක්කොම කරන්නම් කියනවා. පස්සේ එක එක දේවල් කියකිය වැඩ වවා ගන්න තමඊ බලන්නේ . MACO product එක ගැනනම් තාම ඖලක් නැ . final coating එක potty වලින් කරාම finishing එක හොන්දඊ . මගේ experience එක තමඊ share කරේ.
@happylife-jw6kk
@happylife-jw6kk 3 жыл бұрын
Ehmd den godak kalda shkthiya kalpwtthma kohomada
@pradeepnisanga4475
@pradeepnisanga4475 4 жыл бұрын
කල්පැවැත්ම බලංන .. ටිකදවසකිං පොතු ගැලවෙනවනමි වැඩක්නැ.. කපරාදුවක් කරංනේ බිත්තියෙ අාරක්සාවට සහ සවිමත්බවට... මේක බොරැවැඩක්...
@prasadweerasingha7335
@prasadweerasingha7335 4 жыл бұрын
potu galawen na kiyala tiyenawa neda bn?
@hemanthaperera9855
@hemanthaperera9855 4 жыл бұрын
හොඳයි ඒක nam. මොකද mage gei oya රාජකාරි deka කරන්නට ආපු baas කට්ටිය වැඩේ ablik kola
@harshanaravinath621
@harshanaravinath621 4 жыл бұрын
ඇත්තටම youtube එකේ ලස්සනම වැදගත්ම චැනල් එකක් නිළමේ... වටින දේවල් බොහෝමයි....
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
ලංකාවේ ඕනම ප්‍රදේශයකට එනවද
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
අනික අවශ්‍ය වෙන පලංචි එයාලම සපයගන්නවද.......විස්තරයක් දෙනවද....මගෙ ගෙයක් තියෙනවා ...ඒකයි අහන්නෙ
@mohamedsifan6110
@mohamedsifan6110 4 жыл бұрын
මෙම නිෂ්පාදනය සඳහා වගකීම් කාල සීමාවක් තිබේද?
@shiraniwijerathna8271
@shiraniwijerathna8271 4 жыл бұрын
සුභ පැතුම් පුතා..හරිම වටිනවා පුතා ..මේ වගේ දේවල් ..මිනිස්සු මොනතරම් දුක් විඳිනවා ද කීයක් හරි හොයාගන්න ..අගේ ඇති වැඩක් ..ජයවේවා ..!!!
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
වැඩේ මරු නිලමෙ මුදල් ඉතුරු කරන්න පුලුවන් ජයවේවා
@kumarisrilanka1820
@kumarisrilanka1820 4 жыл бұрын
Me කපරාරුව gei බිත්ති වලට wetharada ,තාප්පය ගහන්න සුදුසු නැද්ද (තාප්පය කපරාරුව )
@anandhaamitha1472
@anandhaamitha1472 4 жыл бұрын
මේක හොද නිපැයුමක් තමයි. නමුත් ලංකාවෙ බාස්ල මේකෙ ලාබෙ දැනගන්නකොට උන්ගෙ ගාන වැඩි කළාම ඔය කියන ලාබෙ අඩු වෙන එක නවත්තන්නබෑනෙ. කිසිම වග විභාගයක් නැතුවනෙ අද බාස්ල උන්ගෙ ගණන් වැඩි කරල තියෙන්නෙ. ඒ නිසා ටික දවසක් යනකොට බාස්ලම ප්රචාරය කරයි මේක පාවිච්චි කරන්න එපා පුපුරනව ඉරි තලනව අරක මේක කියල. නැතිනම් ඕක වැඩක් වැඩක් නෑ කියයි. ඒ නිසා මේක පැවැත්ම තියාගන්න අමාරුයි, බාස්ල එක්ක බෑ.
@MauraKumara-d4p
@MauraKumara-d4p Ай бұрын
නිලමෙ කවදදත් හොද දෙවල් තමයි ගෙන්නෙ❤🙏
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@chamodchamod197
@chamodchamod197 4 жыл бұрын
ඔයගොල්ලො ඔය ප්‍ර්ඩක්ට් එක කඩෙන් ගන්න පුලුවන්ඩ
@SunilKumar-cr5vw
@SunilKumar-cr5vw 4 жыл бұрын
පුලුවන් නම් මෙය භාවිතා කරන්න දන්න බාස් කෙනෙක් සොයා දෙන්නකෝ,මොකද කිසිම බාස් කෙනෙක් කැමති නැහැ මෙයට,වර්ග අඩි 2800කනිවසක් ඇත මෙය භාවිතා කර නිමාවක් ලබා ගැනීමට
@priyansaliya3348
@priyansaliya3348 4 жыл бұрын
මේ පැකට් එකක මිල කියද...වෙලද පලේ මිලදි ගත හැකිද....
@nalinsilva375
@nalinsilva375 4 жыл бұрын
අපට..ගන්න තියෙන්නේ කොහේද ඔනම..හාඩිවෙයාර් එකකින් ගන්න පුලුවන්ද
@Swproducts
@Swproducts 4 жыл бұрын
මේක බණ්‌ඩාර Aiya දකින්න ඕනේ❤️🇱🇰
@singha6372
@singha6372 4 жыл бұрын
වෙල්ලස්ස ටීවී බණ්ඩාර මහත්තයාද..
@Swproducts
@Swproducts 4 жыл бұрын
@@singha6372 ඔව්..🇱🇰
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 4 жыл бұрын
නිළමෙට ආචාරය. මේවා දැනගත්තේ ඔයාගෙන්නෙ. මෙන්න subscribe එකත් එබුවා. ජය.....🙏🔥
@manjulamanjula
@manjulamanjula 4 жыл бұрын
අපි වහලයක් ගහන්න ගියපුවහම පේනවා බිත්ති ලෙල දෙනවා උඩට නැග්ගහම ඒවගේ බිත්ති වලට කපරාදුවක හයිය ගන්න පුලුවන්ද ඕකෙන් .....
@amarasenaqatar3634
@amarasenaqatar3634 4 жыл бұрын
Ada යන වියදම් හැටියට මේ වැඩේ hodai
@manjulapathmasri5279
@manjulapathmasri5279 4 жыл бұрын
බිත්ති හොඳටම පිනිසින් එකට තියෙන්න ඕන ඔය වැඩේ කරන්න
@kuuleezleez8069
@kuuleezleez8069 4 жыл бұрын
පිට රටවල් වල ඔය විදියට තමයි කරන්නෙ. හැබැයි අවුරුදු ගානක්.යද්දි පතුරු ගැලවෙනව...
@buddhivarunasenarathne5242
@buddhivarunasenarathne5242 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නිලමේ සහෝදරයා.. දුර යන්න තිබුන හීනයකට ආයෙ පණදුන්නා.. වටිනා කියන අදහසක් දුන්නේ. ඔබට සහ ඔබගේ වැඩසටහනට තව තවත් දිගු ගමනකට ආශිර්වාද පතනවා 🙏 මෙම ව්‍යාපාරය කරනා මහත්වරු දෙපලටත් සුභපතනවා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුනු වේවා කියා 🤝
@irangadissanayaka9414
@irangadissanayaka9414 4 жыл бұрын
නිලමෙව මම gmail 15කින් subscribe කරලා තිබුනෙ තමන්ගෙ දෙයක් දාලා ඩොලර් ගන්න එක එකාට කඩේ නොයා,ඒ වගේම මගේ හැම එකකින්ම unsubscribe වෙයි
@asanka66
@asanka66 4 жыл бұрын
පොඩි අවුලක් තියෙයි. වියදම අඩුකරගන්න හොදයි. බිත්තියක සවිසක්තිය වැඩිවෙන්නෙ කපරාදුවෙන් ඒත් මේ ක්‍රමයෙදි ඒ වාසිය නෑ
@kelumtube
@kelumtube 4 жыл бұрын
මේකෙ තියෙන්නෙ සිමෙන්තියි අලුහුණුයි මික්ශ්චර් එකක්... ගෙදරදි හදාගන්න පුලුවන්...
@Nanda-lo2gt
@Nanda-lo2gt 4 жыл бұрын
වැඩේ නම් හොදයි නිලමේ barsa කැමති වෙයිද දන්නෑ වැඩේ තියෙන්නේ භාෂා ගේ අතේ නේ කම්බ හොරු බාස්ලා නිලමෙට ජයවේවා 🌸
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
පාවිච්චි කරපු අය ඉන්නවද ..ප්ලීස් කියන්න ..මාගේ ගෙත් කපරාරු කරන්න තියෙන්නේ ...හැබැයි ..වාසි හොයලා අය අවුරුදු 2-3 කපරාරු කරන්න වෙයිද ..දන්න කෙනෙක් කියන්න මෙ ගැන
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 4 жыл бұрын
මගේත් ගෙදර තියනවා eth බයයි බිත්ති bol wi කියලා
@malithmalgammana601
@malithmalgammana601 3 жыл бұрын
පිලර් වල පැය 12ක් යනකං ඉන් නැතුව පැය 3න් ගාන්න වෙන එක වාසියක් නෙවේ මං නං හිතන්නෙ මොකද ඒකෙන් කියන්නෙ පොටි එකට පිලර් අම්බානෙකට උරාගන්නව කියන එක ඒකියන්නෙ පිලර් කෝට් 3ක්වත් ගාන්න වෙයි තීන්ත හොඳටා ගාල ෆිනිශින් එක ගන්න මේකට ප්‍රමිති සහතික එහෙම කොහොමද දන් නෑ 😁😁😁🖐️🖐️
@susanthakumara7548
@susanthakumara7548 4 жыл бұрын
ඒ උනාට බිත්ති වල හයිය මදි ..කපරාරු වලින් තමයි බිත්ති සවිමත්
@sunithajayalath7799
@sunithajayalath7799 4 жыл бұрын
Super... අවුරුදු ගානක ඉදලා කපරාරු කරන්න සල්ලි හොයනවා. හුගාක් පිං
@lk-lt3or
@lk-lt3or 3 жыл бұрын
ඇත්තටම මටත් කපරාදු කර ගන්න ඕනි මේ විදිහට හිරිම හොදයි කියල හිතෙනව නිලමෙට බොහොම ස්තුතියි මෙවැනි වටිනා දේ ගෙනිම ගැන බුදුසරණයි
@lahirangamadhushan3122
@lahirangamadhushan3122 3 жыл бұрын
Video eka pennana gate ekath ekka thiyana. තාප්පෙ පාට මදිනෙ ඒක ඕව ගාල නැද්ද
@amithruchitha9694
@amithruchitha9694 3 жыл бұрын
යකෝ මීල අහන්න අමතක උනදා. නිලමේ.
@sriyasriya9042
@sriyasriya9042 4 жыл бұрын
තෙරුවන් සරණයි මට පැහැදිලි කිරීමක් කරන්න මෙය බාත්තෘම් එක ඇතුලට හොදයිද නිතරම ඇතුලේ ජලය රැදෙන නිසා මම කුවේට්
@vectoreducationalcenter958
@vectoreducationalcenter958 4 жыл бұрын
In practical view the thickness of the plaster may vary to 12-18 mm.Some case it may increase over 18 mm thickness according to the skill of the Sri Lankan Masons too.Under such situation how could you justify the profit considering the 3 mm thickness. If we apply five or six layers (= 3 mm x 5/6 = 15/18 mm) your materials cost increase five or six times.Then how this is profitable 80% ?????????
@mirikomar2128
@mirikomar2128 4 жыл бұрын
wedagath pasnayak
@mirikomar2128
@mirikomar2128 4 жыл бұрын
anik ayatath balanna meka sinhala walinuth danna .niyama pasnayak oya mathu karala tiyenne
@rasikalakmali192
@rasikalakmali192 4 жыл бұрын
Bitti කාලයක් යද්දී පුපුරන් නැද්ද ..මෙකද සුද මැද්දාම කාලයක් යද්දී පුපුරනව ..පොටි එහෙම නැහැ ..ඉතින් මෙ දේ එහෙම netnam හොඳයි නිලමේ ස්තුතියි
@KuwaitKuwait-qq6pj
@KuwaitKuwait-qq6pj 4 жыл бұрын
අපි අනුරාධපුර මේ කියන දේ අපිට කල හැකිද
@user-fi6ff2hv3n
@user-fi6ff2hv3n 4 жыл бұрын
Hmm eka thamai neda , meke hari prathipala labapu kenek hitiyoth nam tikak hariyatama vishwasa karanna puluwan neda.
@prasannaindrajith4216
@prasannaindrajith4216 4 жыл бұрын
මේක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ගඩොල් බිත්ති හරියටම ලඹේට නූලට කිසිම ඇදයක් නැතිව මොනම බාස් කෙනෙක්ට බෑ බඳින්න. ඒක නිසා මේක සම්පූර්ණ බොරු කතාවක්.
@inokainoka9429
@inokainoka9429 4 жыл бұрын
මෙි නමිබරයට කොල් ගන්න බැනේ අපිට හරි නමිබඑකක් දෙන්නකො
@s.susantha344
@s.susantha344 3 жыл бұрын
මෙක බොරුවක් අගල් කාලක් කපලාරු කරන්නෙ කොහොමද බිත්ති බදින්න පුළුවන්ද මෙක කොහොමද බාසුන්නැහැකෙනෙකුට වර්ග අඩියක් මෙවැනි ගානකට කරන්න පුළුවන්ද
@thanujayalakshan8893
@thanujayalakshan8893 4 жыл бұрын
මේකෙ වැදගත් Comment වලට reply කරල නෑනෙ....ඇයි ඒ......අලුත් Product එකක් ඉදිරිපත් කරද්දි.....සහ Aply කරද්දි...ප්‍රරශ්න එනව කො ඉතින් එවාට උත්තර නොදී කොහොමද.... Customers ල බය නැතුව product එක විස්වාස කරන්නෙ...??
@Nilame
@Nilame 4 жыл бұрын
eka thamai number ekak dala thiyenne thamanta one wisthara serama e number ekata katha karala danaganna
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 4 жыл бұрын
උලු අහඅ පටිටම සහ ජනෙල් වල පටිටමි පහසුවෙන් බෙරිම කල හැකිද මෙ MIX කිරිමෙන් පසු කොපමන වෙලාවක් තබා ගත හැකිද
@asithaudayanga608
@asithaudayanga608 4 жыл бұрын
I have used this product in 2017 to plaster outdoor area & still in a very good condition being regularly exposed to rain water. Highly recommended for prospective customers who is planning to use this product
@georgepackinternational5644
@georgepackinternational5644 3 жыл бұрын
meke kisima prashnayak nadda? product eka hodada? crack ehema enawada?
@jaiharris6606
@jaiharris6606 3 жыл бұрын
May I know cost for square feet please
@lakshitharukshan9102
@lakshitharukshan9102 4 жыл бұрын
Health effect තියෙනවාද ??? ඒ ගැන කොහොමද විස්තර කරන්න පුළුවන් .... වටින වැඩක් 👍💪
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 4 жыл бұрын
නිළමේතුමා පුතා ඔයාගේ වැඩ සටහන ගොඩක් වටිනවා පිටරට ඉන්න කට්ටියට මොකද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ඉතිරි කර ගන්න බාස්ලා මංකොල්ල කන අහිංසක සල්ලි ඉතිරි කර ගන්න හොඳ දෙයක් ගැන ඔබතුමා හොඳ වැඩසටහන හඳුන්වා දී තියෙන්නේ ඔබතුමාට බුදු සරණයි
@anuradaluwaththa3379
@anuradaluwaththa3379 4 жыл бұрын
මේ නිස්පාදනය කල් යාමේ දි අපේ සරිරයට අහිතකර වෙයි ද
@pathumnadeera5489
@pathumnadeera5489 4 жыл бұрын
මිල කීයද? කොට්ටයකින් වර්ග අඩි කීයක් සම්පූර්ණ කරන්න පුලුවන් ද ?
@amilasumithkothalawala4795
@amilasumithkothalawala4795 4 жыл бұрын
ඔක්කොම හොඳින් pehedili. එක අහන්න ඕන. මේ product eken sharira saukkiyata හිතකර da? Thank you so much 🙏
@youcenon
@youcenon 4 жыл бұрын
පානදුර ප්‍රදේශයේ ගන්න නැද්ද මේක? නිලමේ?
@gayantharanga1921
@gayantharanga1921 4 жыл бұрын
කපරාරු කලත් සමහර බිත්ති ඇදයි.කපරාරු කරලා පොට් ඇදලා වැඩෙ කරත්.ලයිට් ගහල බලන්නෙ බිත්ති.මම නම් හිතන්නේ නැ මෙක හරියයි කියල
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
මගේ ගෙදර උඩ තට්ටුව හදාගන්න බැරි ද . මම පහළ තට්ටුවේ කපරාරුවට මාර වියදමක් දැරුවා ( නමය බැම්ම බැදලා ) ඒකත් එක ගෝලයෙක් ඇදයට බැදලා මාර වියදම් .
@rohinimabarna9183
@rohinimabarna9183 4 жыл бұрын
බොහෝම වටිනව වර්ග අඩි 1500 ගෙයකට දැනට යන මිල කීයද?
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 4 жыл бұрын
Bohoma sthuthi nilame. Kapararuwa gahanne kohomada kiyala hitha hitha hitiye. Me vedio eka dekkama ihe malak pipuna wage🙏🙏🙏🙏🙏. Jayen yayama wewa siyalu denata. 🙏🙏🙏🙏🙏
@malrenumaleen9116
@malrenumaleen9116 4 жыл бұрын
මේකේ ලාබේ වගේ නෙමෙයි එම ගොඩනැගිලි වල සක්තිය අඩූයි පැවත්ම අඩුයි මේක මේ ක්‍රමය හොදයි කොන්ක්‍රීට් ගිඩනැගිලි වලට නැතිනම් සුලි සුලගකට හෝ සුලු බූමි චලනයකට වුනත් කඩා වැටිය හැකියි දැන් හැබයි පුද්ගලික සනාගම් වලින් නිමවා විකුනන ගෙවල් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතුයි මේක තාප්පයකට හොදයි එහෙම නැතිව ගොඩනැගිලි වලට සුදුසු නැහැ මේ ගොල්ලො නිනව කීවත් මේ ක්‍රමය ඇමරිකාව යුරෝපිය රටවල් ජරනවා ඒකයි ඒ ගිඩනැගිලි කුනාටු වලට කඩාගෙන යන්නේ ඒ බව අපි ටිවි පුවත් වලින් දැකගන්නට ලැබි ඇත, ගලෙන් බැද සිමෙන්තියෙන් කපරාරැ කරාම ඒ ගොඩනැගිලි වල සක්තිය වැඩියි මේක හොදයි හොර තකඩි සනාගම් වලින් ගෙවල් හදා විකුනන හොරුන්ට අනික අද ගොඩක් ගෙවල් හදන්නේ සිමෙන්ති බ්ලොක් ගල් වලින් ඒවායෙන් ගිඩක් බාල ගල් වැලි වැඩිපුර සිමෙන්ති අඩුව දාලා හදපුව ප්‍රෙමිතියකට නැති ඉතින් මේ වගේ ගඩොල් වගේ නොවේ ඒ නිසා මේ ක්‍රමයට නිම කරන ගෙවල් සක්තිය අඩූයි පැවත්ම අඩුයි ලාබෙ වගේ නොවෙයි 🤪😬👎😬🤪👎
@Dhanushkadcp
@Dhanushkadcp 4 жыл бұрын
සේරමත් හරි මේ මැකෝ අයව කන්ටැක් කරගන්න බැහැනේ..😏😏
@georgewarnakulasooriya5085
@georgewarnakulasooriya5085 4 жыл бұрын
ඔබ ගේ වැඩ සටහන හොදයි නමුත් විස්තර දැන ගන්න ලබා දුන් දුරකථන අංකය වැඩ නැත.මෙය රැවටිමක් ද ,මැකො ආයතන ය සමිබන්ද කල හැකි දුරකථන අංකය යක් ලබා දෙන්න , නැති නම් මේ අංකයකට ඇමතුමක් ලබා දෙන්න 0773857782
@Nilame
@Nilame 4 жыл бұрын
Number Eka Godak busy Calls Godak Enawa
@believeinjustice
@believeinjustice 4 жыл бұрын
වීඩියෝ එකේ තියන නම්බර් එක වැඩ.. අපිත් test කරන්න කොට්ට ⁣දෙකක් ගත්තා. 20kg bag = 650/=
@SA-pf3bf
@SA-pf3bf 4 жыл бұрын
ඇත්ත tamai. Vallassay. බණ්ඩාර සර්ට හොදයිහැම tanama. ගැවල් හැදි ලස්සන wai.
@sanjeewamadhusanka460
@sanjeewamadhusanka460 4 жыл бұрын
එතකොට පිපිරුම් එහෙම් එන්වද කාලයක් යනකොට 🤔
@rohanajayarathne7876
@rohanajayarathne7876 4 жыл бұрын
මට්ටම් ලීයෙන් කපුවා වගේ කෙලින් තියනවද්?, බදපු ගල් නිමාකළ පසු පේනවද
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 4 жыл бұрын
නිලමෙ කවදත් වැදගත් දේවල් අපට ලබා දෙනව මෙයාල ලග බාස්ල නැද්ද එයාල කොන්තරක් අරගන කරනවද
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
නිළමේ ඔයාගේ KZbin chenal එකනම් සුපිරි ....මීට මාසෙකට කලින් මේ වීඩියෝ එක බලන්න තිබුණුනනම් මම ගොඩ...මගේ ගේ කපරාරුකලා ලොකු වියදමක් ගියා ...නිළමේ ඔයාට ස්තුතියි .කරන්නම් වලේ කරන චැනල් එකක් නෙවෙයි නිළමේ කියන්නේ ...good luck
@samirsamir8729
@samirsamir8729 4 жыл бұрын
Masekata kalina kiwwanam mamath goda kamak ne oyaata pin
@iransanjeewa696
@iransanjeewa696 4 жыл бұрын
වයරින් එහෙම කරන්න කපරාදුවේ ඝනකම මදි වෙන්නේ නැද්ද...
@prabhathraveendra8269
@prabhathraveendra8269 4 жыл бұрын
na machan madi wenne naha. Api finishing galen badala poti witharayi adde. wiring ekata ghanakama madi wune na.
@kasunkasun1855
@kasunkasun1855 4 жыл бұрын
@@prabhathraveendra8269 ethakota kohomada uluwahu janel ehema thibbe.janel pattam heduwe kohomada.ekenmada.
@prabhathraveendra8269
@prabhathraveendra8269 4 жыл бұрын
@@kasunkasun1855 api damme aluminium janel. ekata janel pattam tika witharak hodata kapararu karala poti adda.
@rapbadakohila0324
@rapbadakohila0324 3 жыл бұрын
අයියා ඔයා කරන වැඩේ හරිම අගෙයි....sound තව ටිකක් පැහැදිලි කරා නම් පට්ට
@prasaduditha5119
@prasaduditha5119 Жыл бұрын
මේකෙන් වැඩ කරපු කෙනෙක් ඉන්නවද
@BachuSabra
@BachuSabra 4 жыл бұрын
Told as transpotation is free but they may not provide it. I asked to buy 5 bags (to Balangoda) of superplaster to check its quality. They asked one week of time to give that, unfortunetly still they never response yet
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
අර ඩෝම් හවුස්` හොරාගෙ වැඩේ වගෙ නෙමෙයි මේක , නිළමෙ. මෙන්න සුපිරි වැඩ.
@sisraattanayake7000
@sisraattanayake7000 4 жыл бұрын
මට ඒජන්ටි එකක් දෙන්න බැරිද අමිපාරට
@doctorupulalwis1660
@doctorupulalwis1660 4 жыл бұрын
ඔන්න ආවා .රතු සුදු කලා.නියමයිනෙ❤️💕
@dsds9978
@dsds9978 4 жыл бұрын
ඒකනම් ලොකු සහනයක් වෙනවා ගෙවල් හදන් යන අයට ඇත්තටම නිලමේ ඔබ තුමාට ස්තූතිය ..maco සුපිරි..ඔබටත් ම්‍ර්වන් දේ අපේ රටට හදුන්වා දුන්නාට ස්තූතිය .අවශ්‍ය වෙනවා පසුව ඔබව සම්බන්ධ කර ගන්නම් ස්තූතිය සැමට
@jayarani9025
@jayarani9025 4 жыл бұрын
අපි ගේ අදලා අවු 2 වෙනවා කපුරාද කේර නෑ බලමුන් ටර්යි කේරලා අයියා ඔබට ස්තුති god bless you
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН