බබාගේ බර වැඩි කරන කෑම 25 ක් - Weight Gain Foods for Babies - Baby Food Sinhala Recipe - බබාට කෑම

  Рет қаралды 443,591

Babata Kema , බබාට කෑම

Babata Kema , බබාට කෑම

Күн бұрын

Пікірлер: 174
@malanipremalatha1352
@malanipremalatha1352 Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා..මගේ බබාගෙ බර වැඩියි ඩොක්ට කිවුවෙ ටිකක් බර අඩු කරන්න කියලා එයා දවස පුරාම නින්දට යනකන්ම සෙල්ලම් කරනව පුදුම විදිහට එයා දුවල පැනලා ඉන්නවා.. එයාට වයස අවුරුදු 1මාස 7 එයාට මම අනවශ්‍ය විදිහට කවන්නෙත් නෑ .. එලවලු තමයි වැඩියෙන් දෙන්නෙ..රාත්‍රි වේලට දෙන්න පුලුවන් විදිහෙ සැහැල්ලු කෑම රෙස්පියක් කියලා දෙන්න පුලුවන්ද .. අනේ ප්ලීස්....🥰
@malanipremalatha1352
@malanipremalatha1352 Жыл бұрын
තව දෙයක් එයා බිස්කට් වර්ග පැනි රස කෑම කන කෙනෙකුත් නෙවෙයි ....ඒත් බර වැඩියි...
@shanidi9520
@shanidi9520 7 ай бұрын
Oya dena ewaye recipe dennako
@SathutinSathutin-qq4jt
@SathutinSathutin-qq4jt 3 ай бұрын
Ape babata aurudu 2i eth bara 8700i bara wedi karana kema kiyanawada plz ammi penirasa kanaw hebei
@RanganaNirasha
@RanganaNirasha Ай бұрын
ඔයා බබට මොනවා ද දුන්නේ අම්මා මට ත් කියන්න කො මගේ බබගෙ බර අඩුයු
@SathutinSathutin-qq4jt
@SathutinSathutin-qq4jt Ай бұрын
Matath kiyanma amma
@SamRangi
@SamRangi 8 ай бұрын
Inspired gracias ❤
@nadeeshasamanmali5294
@nadeeshasamanmali5294 4 жыл бұрын
Eththatama godak watinawa me dewal danne nethi godak dewal kiyala denawata oyata godak thank you
@sandunfernando789
@sandunfernando789 4 жыл бұрын
Thank you . babata Mona wage bettarada hoda
@chathuudayanthi3073
@chathuudayanthi3073 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්.බොහොම ස්තුතියි♥️
@madushadulanjalie7445
@madushadulanjalie7445 4 жыл бұрын
අක්කා මට තියනව ප්‍රස්න ටිකක් බබාගෙ කෑම ගැන.බබාට මාස 6යි සති 2යි. 1 රෑට කෑම දෙන්න හොදද. 2.කෑම කවපු ගමන් නින්ද ගියාට කමක් නැද්ද. 3.උදේට හදන කෑම දවල්ට දුන්නට කමක් නැද්ද.( daycare ඉන්න නිසා)
@babatakema
@babatakema 4 жыл бұрын
1. රෑට කෑම දුන්නට කමක් නෑ 2. කවලා පැය බාගයක්වත් ඇහැරවලා තියා ගන්න පුලුවන් නම් හොඳයි ... 3. කමක් නෑ....
@madushadulanjalie7445
@madushadulanjalie7445 4 жыл бұрын
Babata Kema , බබාට කෑම බොහොම ස්තූතියි අක්කා
@sheshapatali2849
@sheshapatali2849 4 жыл бұрын
Akke thala thel walin bara wadi wenawada thala thel agata gunaida?
@nadeeshanidenipitiya9036
@nadeeshanidenipitiya9036 4 жыл бұрын
Thanks a lot
@isankachathurani7244
@isankachathurani7244 4 жыл бұрын
Thank you so much
@wasanapiumali2953
@wasanapiumali2953 3 жыл бұрын
Thankyou
@mathilalakvindu6402
@mathilalakvindu6402 3 жыл бұрын
Godak thenks
@sumedapriyadarshanasumedap8113
@sumedapriyadarshanasumedap8113 2 жыл бұрын
Ane thensa godak watina vidiyo akak mamath godak mansikawa wetila hitiyea
@ShanikaMadhushani-v5q
@ShanikaMadhushani-v5q Жыл бұрын
Godak watinawa
@3dstudio134
@3dstudio134 4 жыл бұрын
වැදගත් වීඩියෝවක්..
@pgsnmadushanimadushani4520
@pgsnmadushanimadushani4520 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@pathumlakvinada7311
@pathumlakvinada7311 2 жыл бұрын
Wayas aurudddai masa 6i.hodama ots eka mokkda
@shanifernando686
@shanifernando686 2 жыл бұрын
Akke babata denna hoda youghurt monada? Babata masa 6i
@IsankaSandamali-t8c
@IsankaSandamali-t8c 4 ай бұрын
Yourght masa 7 iadan denna puluwanda.lunu seeni tiyei neda
@thilininiro3835
@thilininiro3835 2 жыл бұрын
Akki auruden passe astra dunnta kamak nadda
@rumeshapriyadarshani3223
@rumeshapriyadarshani3223 2 жыл бұрын
sini add krapu yoget masa 6 babalata denna hodada
@babatakema
@babatakema 2 жыл бұрын
සුදුසු මදි...ගෙදර හදලා දෙන්න
@ganganifernando5969
@ganganifernando5969 4 жыл бұрын
Thanks a lot... Maath godak dewal igena gattha akkige videos balala..
@babatakema
@babatakema 4 жыл бұрын
❤️❤️❤️
@yomalmadushan4455
@yomalmadushan4455 2 жыл бұрын
Mage babage adu bara thibba babek man oyge video balala e widihata kema hadala dunna Baba hodata kewa den eyge bara hodai oyta godak pin💛
@babatakema
@babatakema 2 жыл бұрын
හරි සතුටුයි ❤️😍
@jinadaridasilvajinadari5614
@jinadaridasilvajinadari5614 2 жыл бұрын
Mage nanageth bara adui.plz kiyanna puluwanda kohomada denne.dawasata kiyak kama vel denawada kiyala.oyata godak pin
@kavindunirash9451
@kavindunirash9451 4 жыл бұрын
Masa 6 babata denna puluwan otes ekakaka photo ekak danawada godak watinawa
@babatakema
@babatakema 4 жыл бұрын
Meke thiyanawa kzbin.info/www/bejne/laicmoWVhd6Za8U
@kavindunirash9451
@kavindunirash9451 4 жыл бұрын
@@babatakema thanks akki
@vihagasathsara2124
@vihagasathsara2124 2 жыл бұрын
Masa 4 babalata hoda kama tikak kiyañnako mis
@buddhineeindatissa2394
@buddhineeindatissa2394 4 жыл бұрын
Thanks dear
@piumisamadara7569
@piumisamadara7569 4 жыл бұрын
Thank you akki
@priyaanmadusanka2315
@priyaanmadusanka2315 2 жыл бұрын
වීඩියෝ එකනම් වැදගත් එ උනට කන්නෙ නැත්තන් පෙරලගන කවන්නද දෙයියො. කවදාවත් ලමයෙකුට බලෙන් කෑම කැවුවට කිසි වැඩක් නෑ එ ලමය අඩ අඩා කනකොට තව බර අඩ්‍ය්වෙනවා
@udeshikavidanapathirana2204
@udeshikavidanapathirana2204 4 жыл бұрын
Mage baba adu barin ipadu e eya hariyata kiri biuweth ne den 2 years kema kannath horai eyat hemoglobinuth adui mage babata denna Hoda kema tikak kiy nnako
@babatakema
@babatakema 4 жыл бұрын
Oya babawa pediatrician kenekta pennala vitamins illa ganna babata
@Silu971
@Silu971 4 жыл бұрын
අක්කා මගේ බබාට මාස 5 ලැබුවෙ මැයි 31 වෙනිදා..මං වැඩට යන හිංදා මිඩ්වයිෆ් මිස් කිිවා මාස 5න් කෑම පටන් ගන්න කියලා බබාට. මම අහන්නේ අක්කා මගේ බබාට කෑම පටන් ගන්නෙ කොහොමද..මාස 6 බබාලට පටන් ගන්න විදියටම කමක් නැද්ද..එයා ටිකක් චුුටි නිසා ආහාර දිරවිිම ප්‍රශ්නයක් වෙයිද කියලා හිතෙනවා..
@babatakema
@babatakema 4 жыл бұрын
Maasa 6 widiyatama patan aragena denna nangi
@shyamaliranaweera6562
@shyamaliranaweera6562 3 жыл бұрын
Bara hoda mattame thiyena babekuta kama denne monada? Adi bara newe. Uparima bara
@MaduShani-xh6fd
@MaduShani-xh6fd 7 ай бұрын
මගේ බබාට ත් මාස 5 . මමත් එයාට කෑම දුන්නා .ප්‍රශ්නයක් උනේ නෑ . මුලින් චුට්ටක් දෙන්න . දවසක් දෙකක් දීලා අව්ලක් නැත්නම් දෙන්න
@harshikasandamali471
@harshikasandamali471 2 жыл бұрын
Masa 6 babekta soya bonchi denna puluwanda
@mekalarajapaksha3091
@mekalarajapaksha3091 4 жыл бұрын
Thanks akke👍❤️ Akke beetroot denna puluwn masa kiyen passeda kiyala kiyann puluwnd..
@babatakema
@babatakema 4 жыл бұрын
6n puluwan nangi
@mekalarajapaksha3091
@mekalarajapaksha3091 4 жыл бұрын
@@babatakema thanks akke ❤️
@mekalarajapaksha3091
@mekalarajapaksha3091 4 жыл бұрын
Akke masa 7 babekta halmasso badala kudu karala witrd denna puluwn.. Mage baba e smell ekata kamati ne wagene😔😔
@chatu7353
@chatu7353 3 жыл бұрын
Mage babata masa6 1/2i. Saw denna puluwanda. Saw sitalada. Wehi dawaswsla denna hoda madida
@babatakema
@babatakema 3 жыл бұрын
එපා...
@nishanthimarasingha9620
@nishanthimarasingha9620 4 жыл бұрын
very very Thanks
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
Akke danya warga thambala podi karala dunnata kamak nadda?
@babatakema
@babatakema 4 жыл бұрын
Kamak ne...
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
Babata Kema , thank you
@Amazingnature-k8b
@Amazingnature-k8b 4 жыл бұрын
Oats mn kalin dila ne babalata dena oats wenama tiyanawad nettam kohomada ewa ganne?
@babatakema
@babatakema 4 жыл бұрын
Thiyanawababata denna honda steel cut oats hari rolled oats hari witharai
@Amazingnature-k8b
@Amazingnature-k8b 4 жыл бұрын
@@babatakema ewa samanyen koheda ganna tiyenne?
@Amazingnature-k8b
@Amazingnature-k8b 4 жыл бұрын
Pack karapuwa tiyanawad? Name ekak dannawada oya?
@babatakema
@babatakema 4 жыл бұрын
@@Amazingnature-k8b packet eke gahala thiyanawa rolled oats kiyala .එහෙමත් නැත්නම් steel cut oats kiyala eka balala ganna.ona brand ekkakin
@babatakema
@babatakema 4 жыл бұрын
@@Amazingnature-k8b supper market wala thiyanawa
@chamalimadushanijayawardan2160
@chamalimadushanijayawardan2160 4 жыл бұрын
Masa 10k una babektath biththara kaha madaya witharada denna puluwn akke? Naththan thambapu sampurna biththarayak kamak nadda?
@babatakema
@babatakema 4 жыл бұрын
Meka balannako nangi kzbin.info/www/bejne/p5i4lKajo6uMpac
@madushanichathurika3594
@madushanichathurika3594 4 жыл бұрын
Thank you ❤
@shashikaeroshima6804
@shashikaeroshima6804 4 жыл бұрын
Mis maga duwa 2awrudu bara wadi karana widiha kiyannako
@babatakema
@babatakema 4 жыл бұрын
මේවා දෙන්න kzbin.info/aero/PLkChfHLt51A1D5Nn-u3Mx3rnsS-OfSErl
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
.babata ra kama denne masa keeye idanda.
@babatakema
@babatakema 4 жыл бұрын
6 1/2 n 7 n wage puluwan
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
Babata Kema , බබාට කෑම godak sthuthiyi akke danne nathi dewal kiyala denawata.ane akke dan babata masa 7 k.eya kama kanne hari aduwen.
@pavithrakeshani2009
@pavithrakeshani2009 3 жыл бұрын
Akke babata masa 7n yourget patn gattata kmk na kyla kuwane oya denna hoda eka mkdda
@babatakema
@babatakema 3 жыл бұрын
මම ගෙදර හදලා දුන්නේ...කඩේ ඒවයේ ලුණු සීනි තියනවනේ
@amishyasajini7507
@amishyasajini7507 4 жыл бұрын
Masa 7 babekta eka welakatada thea koppa 2/1 kama denne?naththam eka dawasakatada?
@malshapriyabashini1979
@malshapriyabashini1979 4 жыл бұрын
lunu nathi cheese monada kiyanna puluwanda.
@romelagnanam8087
@romelagnanam8087 4 жыл бұрын
Ms Can you tell what foods can be given to a 5 month old baby?
@nithnithya4251
@nithnithya4251 2 жыл бұрын
BAa
@anushsandamali1185
@anushsandamali1185 Жыл бұрын
Masa 5 hamare babekt oats denna epd
@indibasnayaka5677
@indibasnayaka5677 4 жыл бұрын
Thenks
@piyokasheshani8528
@piyokasheshani8528 4 жыл бұрын
Ratakaju batter denne masa kiyenda akke. Hmmm
@babatakema
@babatakema 4 жыл бұрын
ගෙදර හදලා දෙන්න පුලුවන් මාස 8න් පස්සේ
@nadeeshanifernando3245
@nadeeshanifernando3245 4 жыл бұрын
Akke thala, mudapapu kiri babata denne kohomada masa 8 i babata
@babatakema
@babatakema 4 жыл бұрын
මුදවපු කිරි අවුරුද්දෙන් පස්සේ දෙන්න තල බැදලා කුඩු කර ගන්න
@chathunihansika2527
@chathunihansika2527 2 жыл бұрын
බටර් mona wargeda ganna ona
@babatakema
@babatakema 2 жыл бұрын
හයිලන්ඩ් හොඳයි
@madushaninisansala9855
@madushaninisansala9855 4 жыл бұрын
Rata kaju cream ganna kohenda? Aka mnawath ekka ekathu karalda akki denna
@babatakema
@babatakema 4 жыл бұрын
Supper market wala thiyanawa.biscuit ,paan,pan cake,babage bath ekata,noodles walata daala denna puluwan
@madushaninisansala9855
@madushaninisansala9855 4 жыл бұрын
Tnx akkiyoo
@mohamednihman1507
@mohamednihman1507 4 жыл бұрын
Aki pol kire,better dak ma kamta tan na onada.
@babatakema
@babatakema 4 жыл бұрын
@@mohamednihman1507 බර අඩු බබෙක් නම් 2ම එකතු කරන්නත් පුලුවන්...අත්‍යවශ්‍යම නෑ
@mohamednihman1507
@mohamednihman1507 4 жыл бұрын
gadara had a na cireyal,kaftan ganna coireya dakama danna puuwanda babata dawasata.
@krishanthirasangika4714
@krishanthirasangika4714 4 жыл бұрын
Mage babata masa 10eyata hadana kema kanna kemathi ne api uyana kama kanna tikak hari mokada karanna lunu denna epa kiyanawa neda
@babatakema
@babatakema 4 жыл бұрын
ලුණු දෙන්න එපා. kzbin.info/aero/PLkChfHLt51A2PM3bIK_OCd8XpvgjWB7yE මේ කෑම වර්ග දෙන්න බලන්න
@dilshanijayamini2136
@dilshanijayamini2136 Жыл бұрын
Mage babata masa 6 kochchara kawwath mahath wenne nane e ayie
@hashinisamarakoon7138
@hashinisamarakoon7138 Жыл бұрын
Ane mage babat ehmai
@sanjalidharmagunarathna5483
@sanjalidharmagunarathna5483 2 жыл бұрын
Thank you very much!
@ruwandhanushka7172
@ruwandhanushka7172 4 жыл бұрын
Akka babata masa 7 i.mona yogurt wargada babata denna puluwan. Lunu seeni thiyanawane yogurt wala
@babatakema
@babatakema 4 жыл бұрын
kzbin.info/www/bejne/qnqopXqthJWorsk Lunu seeni nethuwa lesiyenma gedaradi hadala denna puluwan
@achinimaduwanthi5815
@achinimaduwanthi5815 3 жыл бұрын
Masa 7 babekata cees denna puluwanda
@indibasnayaka5677
@indibasnayaka5677 4 жыл бұрын
Thenk so mach
@sasinikarunarathna1538
@sasinikarunarathna1538 4 жыл бұрын
6 month babata dena ots monada.. 4to ekak danna puluwanda.
@thanujadarshani3042
@thanujadarshani3042 3 жыл бұрын
Kurakkan denna puluwan masa keeyenda Akke??
@babatakema
@babatakema 3 жыл бұрын
7න් පුළුවන්
@Madusankawimukthi-pj8tc
@Madusankawimukthi-pj8tc Жыл бұрын
Rata idi sirap eka Ganna than kiyanna
@inuran5775
@inuran5775 4 жыл бұрын
මගේ බබාගෙ වයස මාස 14. බිත්තර සතියට කීයක් දුන්නට කමක් නැද්ද? තෙල් දවසට කොපමණ දිය යුතුද? Pls advice . Thanks in advance
@babatakema
@babatakema 4 жыл бұрын
බබා අධි බර තත්ත්වයක නැත්නම් දිනපතාම බිත්තර දෙන්න පුලුවන්...බබා ආසාවෙන් කනවා නම්...තෙල් හෝ බටර් තේ හැඳි 1 හමාරක් වගේ දෙන්න
@shanisaji3217
@shanisaji3217 3 жыл бұрын
Masa 6 di චීස් දෙන්න බෑනේ
@UreshaKalpni
@UreshaKalpni Жыл бұрын
Mase 4re babalata denn berida alipera
@MahindaSomarathna
@MahindaSomarathna 8 ай бұрын
Mama nam denawa hathara hamarai
@ravidugayantha8813
@ravidugayantha8813 2 жыл бұрын
Akke lunu nethi chees monawada.ewage name monada
@babatakema
@babatakema 2 жыл бұрын
Lankawe ne nangi
@nilankarathnayake8926
@nilankarathnayake8926 4 жыл бұрын
Masa 7 babekuta denna oats brand ekak kiyanna pls
@babatakema
@babatakema 4 жыл бұрын
⁣rolled oats ho steel cut oats hari denna.instant kiyala gahala thiyana ewa ganna epa.
@nilankarathnayake8926
@nilankarathnayake8926 4 жыл бұрын
Thank u miss..
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 3 жыл бұрын
Akke masa 6 babekta yogert dunnata kamak nadda
@babatakema
@babatakema 3 жыл бұрын
Gedara hadala denna puluwan
@lakminisirishanthi7249
@lakminisirishanthi7249 4 жыл бұрын
මිස් බබාට ගම් කුකුල් බිත්තර සතියකට කීයක් දෙන්න පුලුවන් ද
@babatakema
@babatakema 4 жыл бұрын
දිනපතාම දුන්නට කමක් නෑ ...බබා අධි බර තත්ත්වයක නැත්නම්
@nishariperera3580
@nishariperera3580 4 жыл бұрын
Akke mage babata masa 10i.dan eyata ආමන්ඩ් බටර් දුන්නට කමක් නැද්ද
@sanduleeabeysinghe4753
@sanduleeabeysinghe4753 4 жыл бұрын
Oats onama brand ekk denna puluwanda. Naththan babalatama wen unu oats products thyenawada
@babatakema
@babatakema 4 жыл бұрын
Onama brand ekaka rolled oats hari steel cut oats hari denna puluwan.instant oats nethuwa
@pradeephemantha6997
@pradeephemantha6997 3 жыл бұрын
Instant oats dunnama mokakkda wenne?
@ohithsupirikollocharith8212
@ohithsupirikollocharith8212 4 жыл бұрын
Akke mage babage bara adui dan එයාට masa 4 kawanna gatthata kamak nadda
@TharinduChathuranga-ir4ds
@TharinduChathuranga-ir4ds Жыл бұрын
Doctor kiyanna natiwa kema denma patan ganna epa amma....
@ayeshjason38
@ayeshjason38 4 жыл бұрын
Akki,Babata masa kiyenda peanut butter denne ?
@babatakema
@babatakema 4 жыл бұрын
8n passe nangi
@subodhinimunasinghe2067
@subodhinimunasinghe2067 Жыл бұрын
Mi kiri denna පුළුවන් wayase kiye babalatada
@shashinirajapakshe4581
@shashinirajapakshe4581 4 жыл бұрын
කොස් දෙල් වගේ දෙන්න පුළුවන් මාස කීයෙන් passe ද අක්කේ?
@babatakema
@babatakema 4 жыл бұрын
8න් පස්සේ ...
@nethmimadushani897
@nethmimadushani897 4 жыл бұрын
Odds poshana bath akata dala dunnata kamak nadda
@samansuranga3625
@samansuranga3625 4 жыл бұрын
Mage babata masa 8kwenawa eyata dan thunwelatama kama dunnata kamak nadda
@mylife4926
@mylife4926 3 жыл бұрын
මාස 7බබෙකුට ආමන්ඩ් දෙන්න පුලුවන්ද
@awanthikumari8126
@awanthikumari8126 3 жыл бұрын
මගේ babage බර adu nisa මාස 4 සති deken කෑම patan ගත්තේ ..eyata මෙහෙම dennada? ❤️❤️❤️
@paulrajnicolas5986
@paulrajnicolas5986 3 жыл бұрын
Akki
@paulrajnicolas5986
@paulrajnicolas5986 3 жыл бұрын
Thank you akki very so much
@dilshanmadushanka2515
@dilshanmadushanka2515 4 жыл бұрын
Akke babage bara hodatama adui .eyata dan aurudu dekak wenawa.
@babatakema
@babatakema 4 жыл бұрын
මේ කෑම වර්ග දෙන්න kzbin.info/aero/PLkChfHLt51A2pSWXynmYqt1pnmov6cYR9
@m.n.k.ffahmida2024
@m.n.k.ffahmida2024 3 жыл бұрын
Mona kesel da hoda?
@babatakema
@babatakema 3 жыл бұрын
ඕනම කෙසෙල් වර්ගයක් ⁣දෙන්න පුළුවන්
@aheshkaluarachchi1973
@aheshkaluarachchi1973 4 жыл бұрын
Thnkz akki mge babage bara tikak adui
@babatakema
@babatakema 4 жыл бұрын
එයාගේච වයස?
@aheshkaluarachchi1973
@aheshkaluarachchi1973 4 жыл бұрын
@@babatakema dn masa 11 1/2i
@shahirasebastian4751
@shahirasebastian4751 Жыл бұрын
කොස් දෙන්න පුලුවන් මොන කාලෙද
@fathifasmi5003
@fathifasmi5003 4 жыл бұрын
akki mage babta auruddai bara hodatama adui monawada akki karanne
@babatakema
@babatakema 4 жыл бұрын
Mewa denna kzbin.info/aero/PLkChfHLt51A1D5Nn-u3Mx3rnsS-OfSErl
@pramodyaumayangani9462
@pramodyaumayangani9462 3 жыл бұрын
Kiri ekka khmada akki ධාන්‍ය දෙන්නෙ
@chamisongsc1449
@chamisongsc1449 2 жыл бұрын
Mun ata kadala parippu wathure dann ree.udeta thambann.penerekin math gagaena ekatama oyage kiri ekathu karann diyaru wenda.mage babatanm dennem ohoma.
@salonbhb9887
@salonbhb9887 4 жыл бұрын
එලගි තෙල් වර්ගයක් කියන්නකො හොඳ
@sandyasanjeewani1035
@sandyasanjeewani1035 3 жыл бұрын
අක්කේ රුලන් වලට බඩ පුරුවලා දාන්නැද්ද
@pradeephemantha6997
@pradeephemantha6997 3 жыл бұрын
නෑ
@dulaninawodya3277
@dulaninawodya3277 2 жыл бұрын
ඇස්ට්‍රා වලට බර අඩු වෙනවද
@niroshapriyadarshani3744
@niroshapriyadarshani3744 4 жыл бұрын
Ots mona wargeda ganna ona akke
@babatakema
@babatakema 4 жыл бұрын
Rolled oats hari steel cut oats hari ...instant oats ganna epa
@lessoneka
@lessoneka 3 жыл бұрын
Tnx akki.....
@p.senarathnasenarathnasenarath
@p.senarathnasenarathnasenarath 3 ай бұрын
White otes hodaida
@travelgirl9738
@travelgirl9738 3 жыл бұрын
Cheese 8 months babalath denna පුළුවන් neda
@msooriyabandara4278
@msooriyabandara4278 4 жыл бұрын
Masa 7 babekta ඕට්ස් denna සුදුසු කොහොමද ms
@babatakema
@babatakema 4 жыл бұрын
kzbin.info/www/bejne/b3WnaqF8qcRorM0
@babatakema
@babatakema 4 жыл бұрын
kzbin.info/www/bejne/laicmoWVhd6Za8U
@msooriyabandara4278
@msooriyabandara4278 4 жыл бұрын
@@babatakema thanks ms 🙏
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 4 жыл бұрын
8
@pathumsriyan383
@pathumsriyan383 4 жыл бұрын
Akke ඕට්ස් kohenda ganna thiyenne
@lakshaniupeksha8593
@lakshaniupeksha8593 3 жыл бұрын
Masa 5 k babekta monawada denna puluwan
@bhagyanawarathna7759
@bhagyanawarathna7759 Жыл бұрын
Lasti
@nadeekathilakarathna6803
@nadeekathilakarathna6803 Жыл бұрын
Yet😂..
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 25 күн бұрын
Thank you ❤
@dtechsl2410
@dtechsl2410 4 жыл бұрын
Thank you
@gayathrisubhashini7863
@gayathrisubhashini7863 2 жыл бұрын
පීනට් බටර් දෙන්න පුළුවන් මාස කීයෙන්ද සීනි ලුණු අඩු බ්‍රෑන්ඩ් 1ක් තියේද
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
Akke broccoli,mal gowa masa 8 di denna puluwan da?
@babatakema
@babatakema 4 жыл бұрын
Maasa 6 indala puluwan
@DalgaHM
@DalgaHM 4 жыл бұрын
Babata Kema , බබාට කෑම thanks akke
@isankashyamali8445
@isankashyamali8445 Жыл бұрын
Thank you
@sandyakumari1146
@sandyakumari1146 4 жыл бұрын
Thanks 👍
චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids
9:23
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН